සම්මත පස්සේ දුවලා හති වැටුණ ජීවිත ඇසිය යුතු කථාවක්!

  Рет қаралды 61,614

Siri Sadaham Ashramaya

Siri Sadaham Ashramaya

Күн бұрын

Пікірлер: 161
@SaviDivyanka
@SaviDivyanka Жыл бұрын
සැගවී තිබු බුද්ධ වචනය ලොවට ගෙනා ඔබවහන්සේට නමස්කාර වේවා.🙏🙏🙏🙏
@kapilarathnedissanayake9425
@kapilarathnedissanayake9425 2 жыл бұрын
උමන්දා විශ්ව ගම්මානය නිර්මාණය කර දෙලොව ජය ගැනීමට මග දේශනා කරන සිරි සමන්තභදු මහා මුණි වරයානන් වහන්සේ ට සෙංකඩගල රාජකීය ශ්‍රී දළදා පර්ශධයේ සිට අප නමස්කාර කරමු අපගේ නමස්කාරය වේවා. නමාමි බුද්ධං ගුනසාගරං තං. සාධු සාධු සාධු සාධු..
@sampathudayaud480
@sampathudayaud480 2 жыл бұрын
පක තමයි
@sobasirilanka9586
@sobasirilanka9586 2 жыл бұрын
මහා මුනිඳුන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ❤️❤️❤️🙏🙏🙏
@buluthotadhammapriyathero6421
@buluthotadhammapriyathero6421 2 жыл бұрын
ඒ භාග්‍යවත් වූ අරහත් වූ සිරි සමන්තභද්‍ර නාමෝපලක්ෂිත වූ උතුම් මහා මුනින්ද්‍රයානන් වහන්සේට මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. දෙවනුවද මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. තෙවනුව ද මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා.
@naomisilva4698
@naomisilva4698 2 жыл бұрын
නමස්කාර වේවා සමිඳුනි ❤🙏💙🙏❤🙏💙🙏❤🙏💙🙏
@chanuka8469
@chanuka8469 2 жыл бұрын
සාධු සාධු සාධු. ස්වාමීන් වහන්ස සිට මගේ මනස් කාරය වේවා
@pramiladeshanthi7443
@pramiladeshanthi7443 2 жыл бұрын
හිත ඇවිලෙන හැම මොහොතකදිම ඔබ වහන්සේට පින් සිද්ද වෙන්න හිත සනසගත්තෙ මෙතනට ඇවිල්ල මේක අහල 🙏🙏🙏
@chandana2689
@chandana2689 Жыл бұрын
මහා මුනින්ද්‍රයන්වහන්සේට නමස්කාර වෙවා
@swarnalatharajapaksha379
@swarnalatharajapaksha379 8 ай бұрын
නමස්කාර වේවා මුණින්ද්‍රයාණන් වහන්සේ ට
@nirodhathejanee6812
@nirodhathejanee6812 2 жыл бұрын
නමස්කාර වේවා හිමියනි....සත්‍ය බුද්ධ වචන දේශනා කරන අපේ කාලයේ යතිවරයානන් වහන්සේට නමස්කාරය වේවා.....දීර්ඝායු වේවා !
@ravindrakongahawaththa6490
@ravindrakongahawaththa6490 Жыл бұрын
ජීවිගේ පරාජය වීමෙනුත් ජයක් ලබන්න පුලුවන් . අපේ ප්‍රතිවාදියා දිනල ලබාගන්නා සතුට දිහා බලන් ඉඳලා අපට ගොඩක් සතුටුවෙන්න පුලුවන්..
@aisharajapaksha8807
@aisharajapaksha8807 2 жыл бұрын
මෙන්න අහනවා නම් අහන්න .... සත්‍ය ධර්මය ...... මිනිසුන්ට තේරෙන සැහැල්ලු සත්‍ය ධර්මය පින් ඇත්තන්ට පමනයි මුන්වහන්සේගේ දේශනා අහන්න ලැබෙන්නේ ....ඒ පින්වත් අය අතර මමත් එක්කනෙක් ........ තෙරැවන් සරනයි ඔබවහන්සේට නිදුක් නිරෝගී දිර්ඝයුශ ලැබේවා . .... 🙏🙏🙏
@asunthashamali
@asunthashamali Жыл бұрын
සියලු මිනිස්සු න්ට මේ දර්මය අවබෝධ වේවා මූලාවෙන් මීදෙවා
@yamunawettewa5221
@yamunawettewa5221 2 жыл бұрын
PERTH AUSTRALIA.....SRI LANKA IS VERY LUCKY TO HAVE A VERY SPECIAL MONK LIKE VEN SAMANTHA BADRA THERO.....LORD BUDDHAS DHAMMA IS PRACTICAL & ALWAYS RELEVANT TIMES FOR EVERY CENTUARARY FOR ALL FOR EVERY HUMAN....TO FOLLOW IN LIFE.....LIVE LIFE IN MODERATION...... LET US ALL THANK .......VEN SAMANTHA BADRA FOR HIS SERVICE TO SRI LANKA.... THERUWAN SARANAI.....
@chithrawijesinghe7803
@chithrawijesinghe7803 2 жыл бұрын
ලොවම සම්මත පමණයි..
@සුගතතථාගත
@සුගතතථාගත 2 жыл бұрын
නමස්කාර වේවා! සමිදුනි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤❤❤❤❤
@lifeadvice9662
@lifeadvice9662 2 жыл бұрын
බොහොම වටිනා ප්‍රායෝගික සමාජ යථාර්ථය පෙන්වන දාර්ශනික දේශනාවක්. දකුණු ආසියාවේ මෝඩම රට විදියට විරුදාවලිය ලැබූ ජනතාවට ප්‍රඥාව පහළ කරවීමට තවත් මෙවැනි යථාර්ථවාදී දේශනා කරන්න ඉඩ ප්‍රස්ථාව ලැබේවා..! තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සෙ ඇතුළු කාර්යමණ්ඩලයට🌸🙏🌸
@karunaaluvihare9340
@karunaaluvihare9340 6 ай бұрын
මම මෙලොව දී දුටු බුදුන් වහන්සේ . ජීවිතයේ විදි දුක් කම්කටොලු වලින් තොර ජීවිතය ක් ඇති බව තේරුම් කරදුන් ඔබවහන්සේට නිදුක් නිරෝගී බව සහ දිර්ඝායුෂ සම්පත් ලැබේවා . නුවනැතියන් සියල්ලෝම වහ වහා මේ සත්‍ය දහම අවබෝධ කරගැනීම ට යුහුසුළු ව කටයුතු කිරීම ට සිතා ගනිත්වා .
@geethakumari9557
@geethakumari9557 2 жыл бұрын
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ ට 🙏🌹🙏
@salindaramyasiri8921
@salindaramyasiri8921 2 жыл бұрын
සාධු සාධු සාධු ඉතාමත් වැදගත් දේශනයක් අපෙ ස්වාමින් වහන්සේ ඔබ වහන්සේට නිදුක් නිරොගි සැප ලැබේවා සාධු සාධු සාධු ........
@gevindudakshina6116
@gevindudakshina6116 6 күн бұрын
නමස්කාර වේවා ස්වාමීන් වහන්ස 🙏💗
@sumindaudith1653
@sumindaudith1653 2 жыл бұрын
සාදු සාදු සාදු ....
@malaikaranaweera1855
@malaikaranaweera1855 2 жыл бұрын
කිසිදු ලාබයක්,කිසිදු පාඩුවක් නොමැති සුන්දර පූර්ණත්වය !..... බොහෝ දේ ඇතත් කිසිවකට නොබැඳුණු සිතක්!..... තථාගත බුදු හිමියනි 🙏 , ඔබවහන්සේට අප සැමගේ නමස්කාරය වේවා !සාදු !!!🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹💖🙏
@chandiranasinghe6014
@chandiranasinghe6014 2 жыл бұрын
සත්‍යයක් , පූජාවක් තියන්න ඕන ම නම් ඒක සාමාන්‍ය ලෙස සරල ව කරන්න ඕන . මේ හැම දේම රැල්ලක් . ඔය එකකින් වත් නිවනක් නම් ලැබෙන්න නැහැ . ඔබ වහන්සේ දේශනා කරන්නේ සැබෑ සත්‍යය මයි.🙏🙏
@jeremyrodriguez9815
@jeremyrodriguez9815 2 жыл бұрын
uba wagw moda hukannek jiwitheta dekala ne. gihin hodata athe gahala waren
@sugathrathnayake6689
@sugathrathnayake6689 5 ай бұрын
ජීවමාන බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ❤❤❤❤❤❤
@kwpmangalika4978
@kwpmangalika4978 2 жыл бұрын
Sathyayai obawahansege desanawa namaskarawewa dwipadoththamayan wahansa sadu sadu sadu
@fathimayusuf7729
@fathimayusuf7729 2 жыл бұрын
Excellent swaminwahanse.Thank you grateful to your ever great sermons.🌷🌷🙏🙏
@roh1230
@roh1230 2 жыл бұрын
Maha Munindrayan wahanseta mage namaskaraya wewa 🙏🙏🙏🙏🙏🙏🌸🌺🌸🌹🌸🌺🌸🌹🌸🌹🌸🌺
@fathimayusuf7729
@fathimayusuf7729 2 жыл бұрын
May you live long to guide the humans in the truthful path you teach and realize this world is fake.Thank you swaminwahanse.🙏🙏🙏🙏🙏
@sanjeewasenadeera3765
@sanjeewasenadeera3765 2 жыл бұрын
Sadu sadu sadu
@kapiladissanayaka-b1s
@kapiladissanayaka-b1s 9 ай бұрын
❤ශ්‍රි සමන්තභද්‍ර බුදුන් වහන්සේ තුලින් විහිදෙන බුදුරැස් ලෝකය පුරා විහිදි අවසානයි❤❤❤2024.01.04 වැනිදින නවසිලන්තයේ හැමිල්ටන් නගරයෙන් පෘතුවිය ආලෝකයෙන් ආක්‍රමණය කිරිම ආරම්භකලවගයි❤❤❤දක්ෂින ධ්‍රැවයේ සිට උත්තර ධ්‍රැවය දක්වා මේ ආලෝක පුජාව සිදුවන බව සකලවිධ මනුෂ්‍ය ප්‍රජාවට අවබෝධ වේවා යැයි❤❤❤සෙංකඩගල රාජකීය ශ්‍රී දළදා පර්ෂධයේ සිට අප සදහන් කරමු❤❤❤ ලොව අසිරිමත් පරමාදර්ශී පුණ්‍ය භුමිය වහ වහා නිර්මාණය කරමු❤❤❤තෙරුවන් සරණයි❤❤❤
@සිහිනයකිජිවිතේ-ථ8ජ
@සිහිනයකිජිවිතේ-ථ8ජ 2 жыл бұрын
මටම කියනවා වාගේ දැනෙනවා මට මොනාහරි ප්‍රශ්නයක් ආවහම මට හමුවුනේම එ් ප්‍රශ්නයට පිලිතුරු විශ්වය හරිම අපුරුයි 🌹🌹
@Sriidea-rf3jo
@Sriidea-rf3jo 2 жыл бұрын
ඒ කතාවට මම 100/- එකගයි .මම දාන්න ඕන එකක් ඔයා දාල තියෙන්න ✔✔🖤❤️
@lakshihapugalle9807
@lakshihapugalle9807 2 жыл бұрын
Great programme 🙏🙏🙏🙏
@user-eg5go7lk8i
@user-eg5go7lk8i 2 жыл бұрын
💙🙏💙
@sebastianjohn2989
@sebastianjohn2989 2 жыл бұрын
Me too brother 🙏
@thusangasanjeewa7382
@thusangasanjeewa7382 6 ай бұрын
Eva hemotama ehema terum aran inna be.
@anushiranaraja7092
@anushiranaraja7092 7 ай бұрын
මගේ බුදුන් ...❤
@mahenalahakkon8494
@mahenalahakkon8494 2 жыл бұрын
සාදු සාදු සාදු
@erandaedirisinghe8847
@erandaedirisinghe8847 Жыл бұрын
,,දෙසවන් ඇත්තෝ නුවනින් අසත්වා.
@padminisenadheera5630
@padminisenadheera5630 2 жыл бұрын
👍🏻 excellent speech 🙏- may you live long to serve the public
@paramarthadarmaya5582
@paramarthadarmaya5582 2 жыл бұрын
maha muneendrayan wahanseta mage namaskaraya wewa!!!!
@pandukadesilva4420
@pandukadesilva4420 2 жыл бұрын
Desapaluwo asiya uthu dharma desanayak swaminwahanse theruwan saranai.
@Lahiru61582
@Lahiru61582 2 жыл бұрын
Thank you so much for the practical knowledge in order to be rich with great attitudes.🙏
@sewwandijayawardana8767
@sewwandijayawardana8767 2 жыл бұрын
සත්‍ය එයයි සමිදුනි🙏🙏🙏මාගේ නමස්කාරය වේවා ඔබ වහන්සේට🙏❤❤
@jdyisouifu1371
@jdyisouifu1371 2 жыл бұрын
ඔබ වහන්සේගෙ ධර්මය නිසා මමත් ලෝකය දෙස වෙනස් විදියකට දකින්න පුරුදු වෙලා ❤️💐
@chandrakulupana6972
@chandrakulupana6972 2 жыл бұрын
Venas vidiyakata dakina ekada honda hari vidiyata dakina ekada ?
@jdyisouifu1371
@jdyisouifu1371 2 жыл бұрын
@@chandrakulupana6972 මෙච්චර කල් දැක්කෙ වැරදි විදියකට දැන් හරි විදියකට දකින්න වෙනස් වෙලා
@chandrakulupana6972
@chandrakulupana6972 2 жыл бұрын
@@jdyisouifu1371 Oya daen dakina hari vidiya mokakda ? Issella daekka vaeradi vidiya mokakda ?
@dreamstravelandwalk7386
@dreamstravelandwalk7386 2 жыл бұрын
@@chandrakulupana6972 වෙනස් විදිහට පේන එක හරි. හොද විදිහට දකින්න ගියොත් ආයෙත් පරණ සෙල්ලමමයි. ලෝකේත්තර මාර්ගයේ ලෝකයේ හොද හෝ නරක කියා බෙදීමක්නෑ. කොහොමත් නරක දේවල් සිදුනොවේ
@chandrakulupana6972
@chandrakulupana6972 2 жыл бұрын
@@dreamstravelandwalk7386 Lokoththara maargaya yanuven oba adahas karanne kumakda? Maarga sith hatharada? Lokoththara bavata path veemata yaa yuthu maargayada? Deveni eka nam ehi thIbenava ath hala yuthu (naraka) de saha thabaa gena vaedi diyunu kala yuthu (honda) de. Pradhaana vashayen Upan akusal ath hala (naethi kala) yuthuyi. Nuupan akusal upadina de ath hala yuthuyi Upan kusal valata anugraha kala yuthuyi Nuupan kusal upadina de thabaa gatha yuthuyi Sathara samyak pradhaana veerya "honda" saha "naraka" dekata sambandha karalayi mama kivve. Kandu mudunakata ekavara yanne baehaene. E vage lokoththara arhathvayata path vana thuru naraka ivath kara honda diyunu kala yuthuyi.
@janaabandara2295
@janaabandara2295 2 жыл бұрын
Nirogi weewa swamini!!!
@anurapathirana1601
@anurapathirana1601 2 жыл бұрын
good this is the way
@merinjayathilaka1398
@merinjayathilaka1398 2 жыл бұрын
Sadu sadu sadu obhawahanseta girgausha lebeewa
@samanjayanath2419
@samanjayanath2419 2 жыл бұрын
ඇත්තටම සතුටුයි...!
@hemachandrai.v.-zm3ny
@hemachandrai.v.-zm3ny Жыл бұрын
To lead successful life we must meet successful people and follow the correct path.
@krisnhokumar6651
@krisnhokumar6651 2 жыл бұрын
Sadu sadu sadu theruwan saranai
@sanjeewaliyanage6422
@sanjeewaliyanage6422 2 жыл бұрын
Sobadahamei oba wahnsgei wenasak naha.oba wahnsge wchana mage manasata alokayak.
@bashinigunasekara7551
@bashinigunasekara7551 2 жыл бұрын
මේ දේශනාව නම් බොහෝම නිවැරදි උසස් දේශනාවක්. එත් ඔබවහන්සේ පහුගිය ටිකේ පොල් ගහ ගහ කරපු විකාර පූජා නම් අපි කොහෙත්ම අනුමත කරන්නේ නෑ. බුද්ධ දේශනාව නෙවෙයි ඒකත් මිත්‍යාව තමයි. අපේ රටේ මෝඩ නුගත් මිනිස්සු විතරයි ඇන්ඳෙන්නේ. බුද්දිමත් මිනිස්සු ඕව අනුමත කරන්නේ නෑ කොහෙත්ම. ඔබවහන්සේට තියන ගෞරවයත් නැති වෙනවා මේ විකාර වැඩ නිසා. තෙරුවන් සරණයි ඔබවහන්සේට.🙏
@lochanaperera2598
@lochanaperera2598 2 жыл бұрын
100% agree
@chandrakulupana6972
@chandrakulupana6972 2 жыл бұрын
Mage nam me minihata kisi gavuravauak nae. Budu himiyanta pamanak bhaavithaa kala haeki visheshanaya balen uduragenana budu dahamata vina karana kaalakanni kuhakayek.
@nishamaligunasekara9761
@nishamaligunasekara9761 2 жыл бұрын
Ow suwaminnansa dinnanna gihin thama paradena. Ada mama dinun .🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼💯❤️❤️❤️sadu sadu sadu
@yakshayo6923
@yakshayo6923 2 жыл бұрын
Mage namas karaya wewa 🌹🌹🌹
@samanwaduge67
@samanwaduge67 2 жыл бұрын
"සාධු...සාධු...බුදු හිමි නමදින්නේ...!"
@srilanka3763
@srilanka3763 Жыл бұрын
මම ඉස්ලාම් භක්තිකයෙක් ☺️ ඒ නිසා මම කියන්න යන දේ බලලා බනින්න නම් එපා 😊 ඒක කීම මගේ වගකීමක් නිසා මම කියනවා. ඔබ කැමති හෝ අකමැති ඔබට බාරයි 😊. මම විශේෂයෙන් මේ භික්ෂූන් වහන්සේ ගේ වැඩසටහන් බලනවා. අද මට මේ බලන්න ලැබුණු දේශනය ඉතා වටිනා එකක් බව මම සලකන්නේ ඔහු කියපු බොහෝ දේවල් අල්-කුර්ආනයේ 102 පරිච්ඡේදයේ සදහන් වෙනවා. මට පුදුම හිතුණා මේ භික්ෂූන් වහන්සේ එය කියවලද මේ දේශනා කරන්නේ කියලා. මම කියන එක නිවැරදි ද කියලා ඔබ බලන්න හරි සිංහල අල්-කුර්ආන් පරිවර්තනයක් අරගෙන කලබල නොවී සංසුන්ව කියවන්න. "අපිට නොතේරෙන දේ අපි වැරදියි කියලා පිළිගන්නේ නැහැ" මෙය මේ භික්ෂූන් වහන්සේ කියපු දේ. මේක තමයි සැබෑ තත්වය අද ලෝකයේ 😊 තර්කානුකූලව අපි හිතනවා නම් මේ කිසිම දෙයක් නිකං මේ ලෝකයට ආවේ නැති බව ඔබට වැටහෙනු ඇති. අනිවාර්යයෙන් මහ බලගතු බලයක් විසින් නිර්මාණය කරපු ඒවා විය යුතුයි ☺️ අදටත් ලෝකයේ මහ ගණ වනාන්තර වල ජීවත් වන ජන කොටසක් ඉන්නවා, ඔවුන් මේ දියණු ලෝකය සමග සම්බන්ධ නැහැ. ඔවුන්ට අද අපි භාවිතා කරන දුරකථන, රේඩියෝව සහ රූපවාහිනී වැනි දෑ පෙන්නලා "මේවා මම හැදුවේ, මම දෙවියෙක්" කියලා කීවා නම් ඔවුන් ඒක පිලිගන්නවා🙄 මොකද ඔවුන්ට ඒ ගැන කිසිම දැනුමක් නැහැ. අල්-කුර්ආනයේ පලමු දේව වාක්‍ය වශයෙන් නබිතුමාට පහල වෙන්නේ "ඔබ කියවන්න" යන වචනය. එයට බොහෝ අර්ථයන් දීර්ඝ පැහැදිලි කිරීම් තිබේ. ඔබට යුටීබ් වල බලන්න පුළුවන් සුද්දෙක් අහබු ලෙස යම් කිසි රටක වනාන්තරයක පිරිසක් හමුවෙනවා. ඔහුගේ සුදු හම දැකලා ඔවුන් අවතාරයක් ලෙස හිතලා බයවෙලා දුවනවා, පසුව සුද්දාගේ කටහඬට ඇහිලා ඔවුන් බොහොම පරිස්සමෙන් ලංවෙලා ඔහුගේ ශරීරය අතපත ගහලා තමන් වගේ මිනිහෙක් බව වටහා ගත්තා. ඒ සුද්දා ටිකක් කල්පනා කරලා පොඩි වැඩ ටිකක් පෙන්නලා හිටියා නම් ඔහුටත් "දෙවියෙක්" කියලා අන්ධන්න තිබුණා. ඔහු අපි වගේ ආසියාතික රටක කෙනෙක් නම් අනිවාර්යයෙන්ම අන්ධනවා!!!😁 ඒක තමයි අපේ හැකියාව🤪. බොහෝ දේ කියන්න තිබේ. අවසානයට කියනවා නම් අල්-කුර්ආනය සහ අද ලෝකයේ විද්‍යාත්යන් සොයා ගැනීම් ටිකක් යූටියුබ් හරහා සොයලා බලන්න. අපේ ආගමික ඉගැන්වීම් අනුව අපි දන්නා දේ නොදන්න අයට කියා දීම වගකීමක්. එයින් අපේ වගකීම ඉවරයි ☺️ එය සොයා බැලීම හෝ ප්‍රතික්ෂේප කිරීම ඔබ සතුයි. මේ භික්ෂූන් වහන්සේ කියන විදිහට ජීවිතය ඔච්චරයි. ඔබට මේ ලැබී ඇති එකම එක වරම..නැවත මෙලොවට එන්න බැහැ 😊 ඒ නිසා ඔබ කවුද ? මාව ඉබේ ඇති වුනාද? මගේ දෙවියන් කවුරු විය හැකිද? එහෙම දෙවියෙක් ඉන්න පුළුවන් ද? බැරි ද? කියලා හිතන්න. අපට නොතේරුණු බොහො දේ අද විද්‍යාවේ දියුණුවෙන් සොයාගෙන ඇත. ඔබ විශ්වාස කරන එකක් නැහැ මම මෙහෙම කීවා නම් "අපේ හදවතට පවා යම් හිතීමේ හැකියාවක් ඇත" මෙය අලුත් සොයා ගැනීමක්... අවශ්‍ය කෙනෙකුට ඒ යූටියුබ් වීඩියෝව යවන්නත්😊 මට බනින්නේ නැතුව සත්‍ය සොයා යන්න ☺️
@prasanjeewasampath8772
@prasanjeewasampath8772 2 жыл бұрын
❤️🙏❤️
@suranginelummalamuthumunig5936
@suranginelummalamuthumunig5936 2 жыл бұрын
Lakwasiyanta pakghawa pahalawewa ! Mahamunindrayanan wansa Bagyawatun wansa Mahaweerayanani Mahakarunikayanani Keshara sinha rajayanani Obawanseta mage namaskaraya wewa
@oneminute4reverberation165
@oneminute4reverberation165 2 жыл бұрын
නමෝ බුද්ධාය! ❤️
@මනෝලෝ
@මනෝලෝ 2 жыл бұрын
අමුර්ථය
@sudubole12
@sudubole12 2 жыл бұрын
හාමුදුරුවනේ , මොලේ ක්‍රියාකරන ආකාරය පිලිබද විද්‍යාත්මක පැහැදිලි කිරීමල් අවස්‍යයි. මොලේ ක්‍රියාකාරීත්වටයි බුද්ද දර්ශනයයි එකට කැටි කරල කියනව දකින්න ආසයි. . ක්ශුඩ්‍ර ජීවී ක්‍රියාකාරීත්වය ගැන ආහාර පිලිබද වැඩසටහන්වල කියවෙනව දකින්න ආසයි.✋
@ජීවිතයටයමක්-ත8බ
@ජීවිතයටයමක්-ත8බ 2 жыл бұрын
kzbin.info/www/bejne/iYHZond7jqykoJY
@නිකිණි
@නිකිණි 2 жыл бұрын
අද බුද්දාගම විහිලුවක් වෙලා .ඒවගේ ඒවා දැක්කම අන්‍යාම්ක අය අපට හිනහ වෙනවා .මේ වගේ දේවලින් අපි අපේ මේ වටින දර්ශනයට කරන්නේ හානියක් බව ඒ මොඩ මිනිස්සු දන්නෙ නෑ .මට ඒවා දැක්කම හිතුනේ බුදුදහම පරිහානියට පත්කරන්නම කරන වැඩ පිලිවෙලක් කියලා.ඔබ වහන්සේගේ දර්ම කාරනා තේරුම් ගන්න හැකිඋනානම් හැමදෙනාටම අපේ,රට ගොඩ .
@kusumkumari3686
@kusumkumari3686 2 жыл бұрын
🙏🙏🙏
@sampathavp4875
@sampathavp4875 2 жыл бұрын
🙏🙏🙏🙏🙏
@432tam
@432tam 2 жыл бұрын
එක සමාධි බුදුපිලිමයක තැනුවාම මනසට හොදම අගේම දර්ශනයයි.
@nuwaniwickremasinghe3706
@nuwaniwickremasinghe3706 2 жыл бұрын
Asapu wala bana monawada kiyala hithenawa mewa ahaddi. Theruwan saranai swaminwahansa 🙏
@asanthaparanavithana8779
@asanthaparanavithana8779 2 жыл бұрын
Sadu! Sadu! Sadu!!
@mihindudissanayake
@mihindudissanayake Жыл бұрын
🙏🙏❤️🔥
@newslfunny5264
@newslfunny5264 2 жыл бұрын
❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏
@gayaniekarasinghe1321
@gayaniekarasinghe1321 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@gayanirubasinghe8980
@gayanirubasinghe8980 2 жыл бұрын
Rata godayana maga
@priyanthiwijesinghe8703
@priyanthiwijesinghe8703 2 жыл бұрын
Sadu Sadu Theruvan Sarani
@hemamalifonseka390
@hemamalifonseka390 2 жыл бұрын
🌻🌻🌻🌻 🌼 🌼 🌼 🌼
@nihaldh
@nihaldh Жыл бұрын
🙏
@madushanadeeshan5503
@madushanadeeshan5503 2 жыл бұрын
🙏🙏🙏🌸🌸🌸
@nalikawijesiriwardane559
@nalikawijesiriwardane559 2 жыл бұрын
🙏🏻🙏🏻🙏🏻♥️
@shiranimadanayaka8225
@shiranimadanayaka8225 2 жыл бұрын
Good
@praneethbandaralk
@praneethbandaralk 2 жыл бұрын
🙏🙏🙏
@harshanidissanayake1703
@harshanidissanayake1703 2 жыл бұрын
🙏🙏🙏
@sanduntube6048
@sanduntube6048 Жыл бұрын
මොනවද හාමුදුරුවනේ රසායනික පොර ටිකට කරේ 🙏🙏🙏🙏🙏🙏 ඔබ වහන්සේගේ ජීවිතය පරාජය වෙන්නේ ”බොරුවට කෑ ගහන්න ගිහිල්ලා”🙏🙏🙏🙏🙏
@jayam1429
@jayam1429 2 жыл бұрын
සැබැවින්ම හිමියණි .... අපි ජීවිතේ වරද්දා ගත්තේ , කිසිම වටිනාකමක් නැති දේවල්වලට අපි වටිනාකමක් දෙන්න ගිහින් ... හැබැයි අපි හරිම වාසනාවන්තයි , ඒ වෙන කිසිවක් නිසා නෙවෙයි , ඔබ වහන්සේ මේ විශ්ව ධාතුවේ සදා නොනිමි දැල්වෙන පහනක් බදු නිසාවෙන් .... ඔබ වහන්සේ මට ආලෝකය දුන්නා ... ඒ භාග්‍යයවත් වූ ද්ව්පදෝත්තමයාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ! 🙏🙏🙏🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🙏🙏🙏
@padminisiriwardana5091
@padminisiriwardana5091 Жыл бұрын
සාධු සාධු සාධ
@samann5071
@samann5071 2 жыл бұрын
ගිනි දැල් මැද සැහැල්ලුවෙන් ඉන්න පුලුවන් උනේ ඔබවහන්සේ නිසා.
@shehanhettiarachchi7503
@shehanhettiarachchi7503 2 жыл бұрын
❤️
@KapilaSudesh
@KapilaSudesh 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙇🙇🙇🙇🙇🙇
@dilaniherath1387
@dilaniherath1387 2 жыл бұрын
🙏🙏🙏💐❤️
@thamaraseewd5097
@thamaraseewd5097 2 жыл бұрын
Oba wahanse kiyanne mage athulanthaye raw dunna eth ramu asse hirawrla thiyen de
@dulanjanachanaka3638
@dulanjanachanaka3638 2 жыл бұрын
🙏🙏🙏🙏🙏
@nadeeshanisenanayake4082
@nadeeshanisenanayake4082 2 жыл бұрын
🙏🏼🙏🏼🙏🏼
@ramyapriyadarshani4541
@ramyapriyadarshani4541 2 жыл бұрын
🙏🙏🙏🙏🙏
@douglasdikmadugodage3230
@douglasdikmadugodage3230 2 жыл бұрын
🙏🌼🌼🌼
@vibushanawijesinghe6271
@vibushanawijesinghe6271 2 жыл бұрын
Siyalu loka siyalu sathvayo parama nibbana suvayen suvapath veva
@chamodidewminie5652
@chamodidewminie5652 2 жыл бұрын
🙏🏻🙏🏻🙏🏻
@udeniattanayake2167
@udeniattanayake2167 2 жыл бұрын
All we have is now 🌻
@senaniramanayake3848
@senaniramanayake3848 2 жыл бұрын
🙏🙏🙏
@RocheHolton
@RocheHolton 2 жыл бұрын
I agree with most of what you say. I try to live the way you describe. However, when you criticise others for doing other types of puja, I wondered why you were encouraging people to make more statues! Isn’t that the same as the stupid Apple and bed puja? Wouldn’t it have been better if you asked the donors to help the very same people you mentioned as those in need?
@cnuwanvideo2038
@cnuwanvideo2038 2 жыл бұрын
🙏🙏🙏
@ajanthamanage9808
@ajanthamanage9808 2 жыл бұрын
🙏💖🙏💖🙏💖🙏💖🙏
@bhagyamihirangi1060
@bhagyamihirangi1060 Жыл бұрын
🙏
@amilaprabath1741
@amilaprabath1741 2 жыл бұрын
🌟🌟🌟💙💙💙💙💙💙🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@renukasirisena9888
@renukasirisena9888 2 жыл бұрын
Swaaminwahansa , obawahanse ge dahama nam may Siri Lankawatama gelapenawa . Puhu minisun wedi denek sitina may ratehi oweni nisi widiyata maga penweema thamai uwamana. Swaaminwahansa , mona tharam vivaada idiripath kalath oba wahanse ge weda piliwela weni deyak sidu karanda heki une ka hatada may rata thula thawamath ?
@madhubashini3200
@madhubashini3200 2 жыл бұрын
🙏🙏🙏
@sampathliyanagesampath5078
@sampathliyanagesampath5078 Жыл бұрын
🙏🙏🙏🙏🙏
@rohanadhietty7182
@rohanadhietty7182 6 ай бұрын
🌹🌹🙏🌷🌹
@raniabeysuriya6199
@raniabeysuriya6199 2 жыл бұрын
❤️🙏🙏🙏🌻🌼🙏🙏🙏❤️
@mithilagalagoda7444
@mithilagalagoda7444 2 жыл бұрын
🙏🙏🙏🙏🙏
@kumarakumara1001
@kumarakumara1001 2 жыл бұрын
දිව්‍ය ලොවක මිනිරුවන් බැබලෙනා.
@susanthafonseka6090
@susanthafonseka6090 2 жыл бұрын
🙏🙏🙏
Стойкость Фёдора поразила всех!
00:58
МИНУС БАЛЛ
Рет қаралды 5 МЛН
My Daughter's Dumplings Are Filled With Coins #funny #cute #comedy
00:18
Funny daughter's daily life
Рет қаралды 7 МЛН
අනුරගේ පුතත් මාට්ටු...!
27:36
SL Deshaya
Рет қаралды 59 М.
අතිපූජ්‍ය මාවරලේ භද්දිය හිමි Ven Mawarale Bhaddiya Himi පින Pina නිවන් මඟ Niwan Maga , Baddiya Thero
47:44
Budusaranai Devi Pihitai බුදු සරණයි දෙවි පිහිටයි
Рет қаралды 217 М.
Стойкость Фёдора поразила всех!
00:58
МИНУС БАЛЛ
Рет қаралды 5 МЛН