2014 12 07 සච්ච ගවේසී clip 01 Ven Siri Samantha Bhadra Maha Thero

  Рет қаралды 12,975

Siri Sadaham Ashramaya

Siri Sadaham Ashramaya

Күн бұрын

Пікірлер: 11
@indoraja7397
@indoraja7397 5 жыл бұрын
❤️🙏🙏🙏🙏🙏🥀සාදු සාදු සාදු🥀🥀🥀
@suranginelummalamuthumunig5936
@suranginelummalamuthumunig5936 Жыл бұрын
Sadu Sadu Sadu ! The world greatest wisdom ! Mahamunindrayanan wansa Bagyawatun wansa Mahaweerayanani Mahakarunikayanani obewanse Jivamana Budukeneki mage namaskaraya wewa
@sunilfernando8605
@sunilfernando8605 6 жыл бұрын
One day I was listening to your Daham talk. .This thought came to my mind. This Daham talk is for me .how does he know about me..
@blossmclever9236
@blossmclever9236 7 жыл бұрын
Great Discuss
@yapabandara7588
@yapabandara7588 5 жыл бұрын
samata me awbodaya labewa
@narmalpushpakumara4685
@narmalpushpakumara4685 8 жыл бұрын
sith niwawa
@IreshDilan
@IreshDilan 10 жыл бұрын
Can you please upload future ones as a one video ?. Thanks a lot!!
@anandalalyapaabeywardhana8979
@anandalalyapaabeywardhana8979 9 жыл бұрын
“රහතන්වහන්සේ යනු සිත සහ සිතිවිලි හිස්කරනලද පුද්ගලයාය” ඔබවහන්සේ දේශනා කරයි. නිවන පිලිබඳ නිසි අවබෝධයක් තිබේනම් ඔබවහන්සේ මෙවැනි දේශනා නොකරනු ඇත. සිතේ නිවීම නම්වූ නිවන යනු සිත හිස්කිරීම නොවේ. සිත හිස්කළ නොහැක. බුදුදහම වන පටිච්චසමුප්පාදය ගැන අවබෝධයක් තිබේනම් ඔබවහන්සේ මෙවැනි දේශනා නොකරනු ඇත. මිනිසාගේ බඹයක් පමණවූ ශරීරය තුල නිරන්තරව සිදුවන සිතිවිලි ඉපදීම සහ එම සිතිවිලි මනසේ ඇලීම(සත්ව) සටහන්වීම නතරකිරිම, පාලනය කිරීම,ප්‍රමාදකිරිම හෝ මකාදැමීම හෝ සිත හිස්කිරීම කල නොහැක.මෙය මිනිසාට ස්වභාවධර්මයෙන් ලැබීඇති ධර්මතාවයකි. මෙය හේතුඵල න්‍යායකට අනුව සිදුවන්නකි . ආගමකට හෝ පුද්ගලයකුට මෙය වෙනස්කළ නොහැක. කලහැකිවන්නේ මනසේ සටහන්වූ සිතිවිලි නැවත නැවත එනම් පුන පුනා ඉපදීම හෙවත් “පුනර්භවය” පාලනය කිරීමෙන් චිත්ත පීඩා ඇතිනොවන අයුරු සිත නිවීමෙන් සැනසීමෙන් තබා ගැනීමට ක්‍රියා කිරීම හෙවත් “නිවන් දැකීමයි”. කිසිම මනුෂ්‍යකුට සිතිවිලි ඉපදී මනසේ ඇලීම හෝ මනසේ සටහන්වූ සිතිවිලි පුන පුනා නැවත ඉපදීම නතර කිරීම හෝ සිත හිස් කිරීම කල නොහැක. සිදුහත් තවුසා අවබෝධ කලේ සිතිවිලි ඇතිවී මනසේ සටහන්වීම නතරකල නොහැකිබවත් සිතිවිලි නැවත ඉපදීම (සිතිවිලිවල පුනර්භවය) පාලනය කර සිත විපිළිසර වීමෙන් මිදීම නම්වූ සමනය හෙවත් “නිවනයි” රහතන්වහන්සේ යනු සාමාන්‍ය මනුෂ්‍යයෙකි. රහතන්වහන්සේ හටද සිතිවිලි ඉපදී මනසේ සටහන්වීම නතරකල නොහැක. නිරන්තරව එය සිදුවේ. අකර්මණ්‍ය නොවූ පංචෙන්ද්‍රියයන් ඇති සෑම මනුෂ්‍යයකු තුලම මෙම සංසිද්ධිය සිදුවේ. රහතන්වහන්සේ සතු විශේෂත්වය නම් සිතිවිලි නැවත ඉපදීම පාලනයකර සන්සුන් සිතක් එනම් නිවුණු සිතක් ඇතිවනසේ සිත තබාගැනීමේ “කුසලතාවයයි”. එනම් රහතන්වහන්සේ යනු “පරමකුසල” වේ. නැවත උපදින සියලු සිතිවිලි නිවීමට කුසලතාවය ඇත. නිවන අවබෝධ කර සෝවාන් මගට පිවිසි පුද්ගලයා සියලු “කෙලෙසුන්”(සිත විපිළිසර කිරීමට සමත් සියලු සිතිවිලි) නසා රහත්වීම යනු මෙම සංසිද්ධියයි. පරම කුසලතාවය ඇතිකර ගැනීමයි. සිත හිස්කළ නොහැක. නිවැරදි කිරීම මැනවි.
@pasiduanurada7963
@pasiduanurada7963 9 жыл бұрын
obage wistaraya waradiy sitate ena sitivily natykeranda puluwan, oba me sitiwily walate hiten baninna etakota ema sitiwily madapawatwenawa
@anandalalyapaabeywardhana7324
@anandalalyapaabeywardhana7324 9 жыл бұрын
+pasidu anurada පංචෙන්ද්‍රිය නිසා සිතිවිලි ජනිතවීම නිරන්තරව අනවරතව සිදුවන ක්‍රියාවකි.නතරකල නොහැක.සම්පුර්ණයෙන් ඉවත්කළ නොහැක. සිතිවිල්ලේ ප්‍රභලත්වය අඩුකල හැක.
@hakalankasenevirathne6587
@hakalankasenevirathne6587 9 жыл бұрын
★★★★★
啊?就这么水灵灵的穿上了?
00:18
一航1
Рет қаралды 84 МЛН
Human vs Jet Engine
00:19
MrBeast
Рет қаралды 144 МЛН
Сюрприз для Златы на день рождения
00:10
Victoria Portfolio
Рет қаралды 2,5 МЛН
Это было очень близко...
00:10
Аришнев
Рет қаралды 6 МЛН
2024 ඇසළ පෝදා ධර්ම දේශනාව
1:47:35
Siri Sadaham Ashramaya
Рет қаралды 45 М.
2024 09 01 vipassana bhawana
1:21:17
Siri Sadaham Ashramaya
Рет қаралды 41 М.
කතරගම දෙවියන්ගේ බලය
16:25
Siri Sadaham Ashramaya
Рет қаралды 62 М.
啊?就这么水灵灵的穿上了?
00:18
一航1
Рет қаралды 84 МЛН