2024 09 01 vipassana bhawana

  Рет қаралды 59,623

Siri Sadaham Ashramaya

Siri Sadaham Ashramaya

Күн бұрын

#ashramaya
#Siri_Samanthabhadra_Arahath_Maha_Thero
#umandawa
#Pitiduwe_Siridhamma_Thero
#උමංදාව
#ආශ්‍රමය
#2013 #2021
#සිරි_සමන්තභද්‍ර_අරහත්_මහා_ස්වාමීන්වහන්සේ
Subscribe Our Channel
/ ashramaya
www.ashramaya.org
www.umandawa.org
Siri Sadaham Monastery, Bellanthara , Dehiwala, Srilanka. +9477 3 847 773

Пікірлер: 192
@DilaniPriyanka-oh2qb
@DilaniPriyanka-oh2qb Ай бұрын
ඔබ වහන්සේ හමු වීම මට මහත් වාසනාවකි.
@Kapiladissanayaka-e4q
@Kapiladissanayaka-e4q Ай бұрын
❤❤❤හිත නැති නොවන වචන හා හිත ඇති නොවන වචන අසා නිදහස් වෙමු❤❤❤❤ ජීවමාන ඛුදුන්වහන්සේට❤❤❤සෙංකඩගල උමන්දා විශ්ව ගම්පියසේ සිට අප නමස්කාර කරමු ❤❤❤❤අපගේ නමස්කාර වේවා ❤❤❤ තෙරුවන් සරණයි❤❤❤
@AmilaPrabath-w9z
@AmilaPrabath-w9z Ай бұрын
අපට නොතේරෙන දෙයක් තේරුම් කෙරූ ඔබ වහන්සේ ආශ්චර්යයක්❤❤ තව තවත් අප උත්සාහවන්ත වෙමි හිමියනි❤❤🙏🙏🙏🙏🙏
@sumedhathejan4139
@sumedhathejan4139 Ай бұрын
දම් මඟ පෙන්වා දුන් ඛුදුහිම්යන්ට මම සැමදාම නමස්කාර කරම්.මාගේ නමස්කාරය වේවා.සාදු! සාදු!! සාදු!!!🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤
@manjulaprasanna856
@manjulaprasanna856 Ай бұрын
මම දකිමි මනස තුළ මුවන්, මිරිගුව සේ පවතින, වෘර්කයන් නම් බෝහොසෙ ඇත සාගරයක් තරමට,දිනුමට සසර එතර වෙන්න පාරුව ඉවසීම,මයි මට එකම දහම... සාදු සාදු සාදු 🙏🙏🙏 ඔබ වහන්සේ ට මාගේ ආදර ගෞරව නමස්කාරය වේවා!!! සාදු සාදු සාදු 🙏❤️🙏❤️🙏❤️
@vamfonseka421
@vamfonseka421 8 күн бұрын
Gawrawaniya arahathanan wahanseta mage gawrawaniya namaskaraya wewa 💐
@desilvachandrika2271
@desilvachandrika2271 Ай бұрын
සිත සනසන බුදු වදනක් අපට පහදා දුන් ඔබවහන්සේට මාගේ ගෞරවනීය නමස්කාරය වේවා 🙏🙏🙏
@MalaniSomalatha-vp2ld
@MalaniSomalatha-vp2ld Ай бұрын
21 wana shatha warshaye asu sathyaya wu Buddha darshanaya sadu sadu sadu 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
@renukagunathilake5547
@renukagunathilake5547 Ай бұрын
ඒ භග්‍යවත් වුඅරිහත් මුනිදුන්ට නමස්කාර වෙිවා නිදුක් නිරෝගි දිර්ඍයුෂ ලැබෙිවා සාදු ....සාදු ..සාදු
@damai4603
@damai4603 Ай бұрын
අවජාතක ව්ජාතික පිල්ලි බුදුන්ට මෙ පාජඩ සම කරන්න එපො
@sajnajayalath8602
@sajnajayalath8602 Ай бұрын
'manasa' awadi karana desana..🙏♥️
@NilminiGayana
@NilminiGayana Ай бұрын
මෙච්චර ගැඹුරු සත්‍යයක් මෙච්චර සරළව කියන ඔබ වහන්සේ රහතෙක්,නැත් නම් බුදු කෙනෙක්.කිසි කෙනෙක් නොකියපු දේ කියනවා.කියන දෙත් ඇත්ත 🙏🙏🙏
@kumudunichandralekharammut5784
@kumudunichandralekharammut5784 Ай бұрын
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස පාද නමස්කාර වේවා සාධු 🙏 සාධු 🙏 සාධු 🙏🌹🌹🌹🙏🙏🙏🌹🌹🌹
@nishaniadikari5653
@nishaniadikari5653 Ай бұрын
මා දුටු ජීවමාන බුදුන් වහන්සේ ඔබ පමණයි🎉❤❤
@mangalarathnayaka7871
@mangalarathnayaka7871 Ай бұрын
❤️❤️❤️
@AsankaGamage-d6x
@AsankaGamage-d6x Ай бұрын
👍
@nirmalaninavugala4291
@nirmalaninavugala4291 13 күн бұрын
මේ ඇත්ත පිළිගන්නත් ගොඩක් මිනිස්සු අකමැතියි..ඒ තරමට අන්ධ වෙලා ඉන්නෙ
@lakshanmalindapk
@lakshanmalindapk Ай бұрын
🌸🙏
@kumariperera4340
@kumariperera4340 Ай бұрын
ඔබ whanse desanakara de athi visistai....නිවන් සුවය ලැබේවා ......
@oneejherath5326
@oneejherath5326 Ай бұрын
😂
@ChandiChandralatha
@ChandiChandralatha Ай бұрын
හය්යෝ තවමත් මෙහෙම මෝඩයො ඉනිනව😅😅😅😊😅😅
@luxhmidammalage4813
@luxhmidammalage4813 Ай бұрын
Ma dutu jeewamana buduhimiyan obai ape budupiyanani
@sugathrathnayake6689
@sugathrathnayake6689 Ай бұрын
ජීවමාන බුදුරජාණන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා ❤❤❤❤❤❤
@samanwaduge67
@samanwaduge67 Ай бұрын
"මම නමඳිමි සදා...උතුම් මහ මුනිඳුන්...!"
@w.sajeewani3441
@w.sajeewani3441 Ай бұрын
🙏🏻🙏🏻🙏🏻♥️🙏🏻🙏🏻🙏🏻🙏🏻
@tharushipathirana5614
@tharushipathirana5614 Ай бұрын
ඔබ වහන්සේ ට දිර්ඝායුස ලැබිවවා අපේ හාමුදුරුවනේ දිර්ඝායුස ලැබිවවා හිමියනි
@AsankaGamage-d6x
@AsankaGamage-d6x Ай бұрын
👍
@chavisitlk
@chavisitlk Ай бұрын
Mamath obawahansegen dharmaya ahanna kamathi. godak kal Swarnawahini program ekath ahuwa..
@suranginelummalamuthumunig5936
@suranginelummalamuthumunig5936 Ай бұрын
Wishwaye Ati Ekama Sathya Deshana ASU SIYALLOMA WASANAWANTA Yoya ! SANDITKA AKALIKA Darmayaya Shinuwanin Asa Obath oba tulinma Wishwaye Ati Ekama Sathya Wataha Ganna ! ANUSHASANA PRTYHARYAKI !
@anurasududewage7819
@anurasududewage7819 Ай бұрын
තෙරුවන් සරණයි ඔබ වහන්සේට. 🙏🙏🙏🙏.
@naomisilva4698
@naomisilva4698 Ай бұрын
🙏💖🙏💖🙏💖🙏💖🙏
@thushanthirajapaksha1926
@thushanthirajapaksha1926 Ай бұрын
🌷🌹🌷🌹🌷🌹🌷🌹🌷🌹🌷🌹🌷
@janaabandara2295
@janaabandara2295 Ай бұрын
Sadu sadu sadu !!!
@luxhmidammalage4813
@luxhmidammalage4813 Ай бұрын
Daham maga penwadena oba wahanseta maage namas karraya wewa saadu saadu saadu
@suniljayanthaekanayake3085
@suniljayanthaekanayake3085 Ай бұрын
💛🧡❤️🌷🙏😇
@dharshinisuriyabandara4117
@dharshinisuriyabandara4117 Ай бұрын
🙏🏼❤️🙏🏼❤️🙏🏼❤️
@RoshanIndika-ku4qy
@RoshanIndika-ku4qy Ай бұрын
❤❤
@sarojinieellawela2115
@sarojinieellawela2115 2 күн бұрын
මෙ සත්‍ය වටහා දෙන එක ලෙහෙසි නැති බව දනිමි. ඒත් මෙය අහන තරුණ පරපුරට බියක් නැතිව ඉදිරියට ගෙන යාමට හැකි වනු ඇති බව විශ්වාසයි.
@chandranijayamaha8928
@chandranijayamaha8928 23 күн бұрын
Namo Namah....MAHAMUNI
@TuTucraft-x2s
@TuTucraft-x2s Ай бұрын
🙏🙏🙏
@jayam1429
@jayam1429 Ай бұрын
ඒ භාග්‍යයවත් වූ මහා මුණීන්ද්‍රයාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ! දාහයෙන් දැවෙන සිත්වලට බුදු වදනක් ...... 👏👏👏👏👏👏👏👏
@damai4603
@damai4603 Ай бұрын
අවජාතක බල්ලො මෙපිස්ස බුදුන් ට සම කරන්නෙ තො ගන්ජ ගහලද තොපි වගෙ උන් රටටම පිලිල
@HarshaniSanjeewika
@HarshaniSanjeewika Ай бұрын
Theruwan saranai hamuduruwane
@nadishaperera5162
@nadishaperera5162 Ай бұрын
ඔබ නැතිනම් මිහිපිට නැත මං... ❤🙏🙏🙏🙏🙏🙏🙏
@iamwhoiam798
@iamwhoiam798 Ай бұрын
ඒ කිව්වෙ ? සියදිවි නසාගන්නද හිටියෙ ?
@oneejherath5326
@oneejherath5326 Ай бұрын
එයා උමංදාවෙ ගොවිපලේ වැඩ වෙන්න ඇති අනී..
@pavithralh6315
@pavithralh6315 Ай бұрын
ඔබ වහන්සේට දීර්ඝායු වේවා.❤🙏
@NiroshaniKwa
@NiroshaniKwa Ай бұрын
🙏🙏🙏🙏🙏🙏
@AsankaGamage-d6x
@AsankaGamage-d6x Ай бұрын
👍
@senathHelitha
@senathHelitha Ай бұрын
ලොව්තුරා බුදු කෙනෙක්❤❤
@geethanjalihewage1145
@geethanjalihewage1145 Ай бұрын
මගෙ ආදරණීය භාග්‍යවත් කළ්‍යාණ මිත්‍ර ගුරුදේවෝත්තමයාණන් වහන්සේට නමස්කාර වේවා ❤
@lakshanmalindapk
@lakshanmalindapk Ай бұрын
තෙරැවණ් සරණයි ස්වාමිනි🌸🙏.අපේ ජිවිතයේ බුදුන්ගෙ රැකවරණය ලැබෙනකන් විශ්වයේ අදුරැ බලපෑම් වලින් ගැලවෙන්නේ කොහොමද.සැනසිමේ ඇස් පියා ගන්නේ කොහොමද.එ රිනාත්මක දැනිම බුදුන්ගේ
@Surekaairoffreedom702
@Surekaairoffreedom702 Ай бұрын
සාධු සාධු සාධු
@sasinduavishka8924
@sasinduavishka8924 Ай бұрын
Rasjapaksha Campaign. He waited all these years, until Rajapaksha's lose to upload a new video.
@kumariperera4340
@kumariperera4340 Ай бұрын
🎉🎉🎉🎉❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sylvesterperera7180
@sylvesterperera7180 Ай бұрын
මෝඩ යන්ගේ පවට නොතේරෙන ජීවමාන දහම
@ipromote7151
@ipromote7151 Ай бұрын
😍🤩
@bharathanavarathna1664
@bharathanavarathna1664 Ай бұрын
🙏🙏🙏🙏❤
@nadeeshalakmali-dd8by
@nadeeshalakmali-dd8by Ай бұрын
🙏❤
@wtathula9928
@wtathula9928 Ай бұрын
💙🙏💙
@PM-ui2ul
@PM-ui2ul Ай бұрын
සිරි සමන්තභද්‍ර සොඳුරු සුගතයන් වහන්සේගේ බුද්ධ සාසනයේදී දෙසූ දහම් අසා, ජීවිතය සාර්ථක කරගෙන, සංසාර දුකින් මිදී… මේ භවයේම නිවන් අවබෝධය ලැබේවා.
@sewwandidesilva7926
@sewwandidesilva7926 Ай бұрын
අන්ධ භක්තිය වෙනුවට නියම පිරිසිදු බුද්ධ ධර්මය අවබෝධ කරගන්න වාසනාව ලැබෙවා .... KZbin ඒකෙ Niwan dakimu, Niwan maga, Niwan kamatahan videos බලන්න
@PM-ui2ul
@PM-ui2ul Ай бұрын
@@sewwandidesilva7926 එදා දේවදත්තට හිටපු අය ඔය කොමෙන්ට්ස්මයි දැම්මොත් දාන්නේ ඔය වගේ, Jesus කුරුසේ තියන්ඩ කියලා කෑ ගහන්න ඔය වගේ අය, Muhammad නබිතුමාට අසූචි වලින් ගහන්න ඔය වගේ මෝඩ අය. මෝඩයෝ මෝඩයි කියලා දන්නේ නැති අය.
@WathiyageMangalika
@WathiyageMangalika Ай бұрын
🎉
@dilanmihiranga1390
@dilanmihiranga1390 Ай бұрын
🙏🙏❤️❤️🙏🙏❤️❤️🙏🙏❤️❤️
@nishaniadikari5653
@nishaniadikari5653 Ай бұрын
🎉🎉🎉🎉❤❤❤❤
@sameeralakmal5689
@sameeralakmal5689 Ай бұрын
හරිම වැදගත් ස්වාමීන් වහන්ස
@WimalLiyanarachchi
@WimalLiyanarachchi Ай бұрын
අද සිදුවෙන දෙ බුදුන් වහන්සේ වදාළ දෙය නොවේ.පලමු ධර්ම දේශනාව වන දම්සක් පැවතුම් සූත්‍රය දේශනා කළේ පස් වග තවුසන් හටය.ඉන් මග පල ලැබුවේ එක් තවුසකු පමණි.එතැන් වසර 42ක් පුරා එක් එක් පුද්ගලයාගේ මනසට අනුව උපක්‍රමිකව ධර්ම දේශනා කළ අතර වසර 72දී උන් වහන්සේගේ ප්‍රඤාව ඇතුලත් සද්ධර්ම පුණ්ඩරික සුත්‍රය දෙශනා කල අතර එහි සාරය වන නම් ම්යෝ-හෝ-රෙන්ගේ-ක්යෝ සජ්ඣායනය හැකිතාක් සජ්ඣායනය තුලින් ශීල සමාධි ප්‍රඥා වඩමින් සත්‍යාවබෝධය ලබනු ඇත.උන් වහන්සේ කාලානුරූපව දෙශනා කල අතර මහා යානය ථෙරවාදය ලෙස නොව ඒක යානය හෙවත් බුද්ධ යානයයි.
@Ruwan152
@Ruwan152 Ай бұрын
සූත්‍ර විග්‍රහ කරමුකෝ හාමුදුරුවනේ.....බ්‍රහ්මජාල සූත්‍රයේ සිට (හාමුදුරුවන් ගේ තියන සාමඤ්ඤඵල සූත්‍රය වගේ)
@thanujalakmini4725
@thanujalakmini4725 Ай бұрын
ජෙප්පොත් එක්ක එක හැලියෙ බත් *සතුටින් කන* *හැටි උගන්වපු ගුරුවරයා* දැන් අපිව බය කරන්න හදනවා අපි ලගම ඉන්න වෘක්කයෙක් ගැන කියලා ඒත් දැන් අපි ඒ වෘක්කයන්ට බය නෑ. දැන් ජෙප්පොත් එක්ක සතුටින් ඉන්න දන්න අපිට ඒ වෘක්කයොත් එක්ක සතුටින් ඉන්න එක ප්‍රශ්නයක් නෙවෙයි ☀️ 💐💐💐🙏🙏🙏
@Heshanpramod-k2l
@Heshanpramod-k2l Ай бұрын
සමනල් රනිලාගෙ කොලු කාරයො එක්ක හිටියා වගෙම ඉදපන් 😅😅
@Ruwan152
@Ruwan152 Ай бұрын
හොද ප්‍රතිචාරයක් ලැබේ වි කියා බලාපොරොත්තු වෙමි...
@buluthotadhammapriyathero6421
@buluthotadhammapriyathero6421 Ай бұрын
ඒ භාග්‍යවත් වූ අරහත් වූ සිරි සමන්තභද්‍ර නාමෝපලක්ෂිත වූ උතුම් මහා මුනින්ද්‍රයානන් වහන්සේට මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. දෙවනුවද මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. තෙවනුව ද මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා.
@damai4603
@damai4603 Ай бұрын
බයියො බුදු දහම ව්කුර්ති කරන පරයො
@Heshanpramod-k2l
@Heshanpramod-k2l Ай бұрын
රහතන් වහන්සෙ
@pansinduinduwra7118
@pansinduinduwra7118 Ай бұрын
Mu budu hamuduruwoda parayo. Thopita yanna apayak na
@rohanperera1824
@rohanperera1824 Ай бұрын
🙏🙏🙏
@sewwandidesilva7926
@sewwandidesilva7926 Ай бұрын
අන්ධ භක්තිය වෙනුවට පිරිසිදු බුදුදහම හොයන කෙනෙක් නම් Niwan dakimu Niwan kamatahan Niwan maga Vedio බලන්න.....
@Hinid826
@Hinid826 Ай бұрын
ගෞතම බුදුන්ගේ ගුණයට හා දෙසූ ධර්මයට නිගා කරන්න එපා. ඔබත් බැබලෙන්නෙ ගෞතම බුදුන් නිසා. සංසාරෙට පව් පුරෝගන්න එපා. ගෞතම බුදුන්ගේ ගුණය ජීවමානයි.
@Hinid826
@Hinid826 Ай бұрын
සංහිද ළඟ භාරයට කිරි ඉතිරීම. මා නොකෙරුවත් නොකලෙමි එය ගැරහීම.
@sewwandidesilva7926
@sewwandidesilva7926 Ай бұрын
කිසිම දවසක බුදු රදුන්ට වඩා උඩින් යන්න හදන රහතන් කියාගත්ත අයගේ බයිල වලට රැවටෙන්න ඒපා ......... ඇත්තම ධර්මය කන වැටෙන කොට මෙවැනි අය ගැන ලොකු කලකිරීමක් සහ තම තමන් ගැනම ලොකු දුකක් ඇති වෙවි..... පිරිසිදු බුදු දහම කන වැකෙවා..... මෙවැනි කපටියන් තුරන් වෙවා ......
@MrDanupa
@MrDanupa 6 күн бұрын
Nil katarolu malin upan munindrayananeni....
@PM-ui2ul
@PM-ui2ul Ай бұрын
සිරි සමන්තභද්‍ර ස්වාමීන් වහන්සේ කියන්නේ බුදුරජාණන් වහන්සේ නමක්! සිරි සදහම් ආශ්‍රමයේ මලක් ඒ අරගෙන ඉන්න පිළිමේ නෙමේ බුදුරජාණන් වහන්සේ. මනුෂ්‍යයෙක් විදියට වැඩ ඉන්න කෙනයි බුදුරජාණන් වහන්සේ… මැණික් පුටුවක වැඩ ඉන්න මනුෂ්‍යය. ගෞතම බුදුරජාණන් වහන්සේ කියන්නේ එදා වැඩ හිටිය මනුෂ්‍යයෙක් පිළිමයක් නෙමේ!
@PM-ui2ul
@PM-ui2ul Ай бұрын
අල්ලා දෙවියන් වහන්සේ විසින් ජේසුස් වහන්සේ අසාමාන්‍ය බුදුන් ලෙස තෝරා ගන්නා ලදී.
@mallikairanganiranasinghe9569
@mallikairanganiranasinghe9569 Ай бұрын
මේ ජිවිතය තුළ බුදුන් වහන්සේ දකින්නට පුණ්‍ය වන්ත වූ මිනිසුන් ගේ හදවතට දැනෙන බුදුන් වහන්සේ !🪷🙏 ඔබ වහන්සේ ට අප සැම ගේ නමස්කාර ය වේවා !!!🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷💙💖🙏
@WathiyageMangalika
@WathiyageMangalika Ай бұрын
🙏🌸🌺
@damai4603
@damai4603 Ай бұрын
අවජාතක වෙසිගෙ පුතා මෙ බුදුන් නෙමෙයි
@Hinid826
@Hinid826 Ай бұрын
මේ බුදු වරයෙක් නෙමෙයි. ගෞතම බුදුන්ගෙන් පසු මෙතේ බුදුන් පහළවීමට නියමිතයි.
@Hinid826
@Hinid826 Ай бұрын
බුදු වරයෙක්ව දකින්නනම් ධර්මය දකින්න ඕන. මෙයා බුදුවරයෙක් නෙමෙයි. මෙයා බුදු වරයෙක් කියල කියනවනම් තමන්ගෙ ඔලුව පරික්ෂා කරගන්න. පිං සිද්දවෙයි. නිර්මල බුදු දහම විනාසකරන පාපතර වැඩේට උදව්වෙන පව්කාරයෙක් වෙන්න එපා. නිරයටමයි වැටෙන්නෙ.
@gevindudakshina6116
@gevindudakshina6116 Ай бұрын
@@Hinid826 *pothata anuwa
@Medita617
@Medita617 8 күн бұрын
Evolution of mind in vertibrats . In one sense this is a research paper or scienctiflc volume . It aims improving your cognitive skills and or intuition, while widening your horizons in a such world that is governed by myths or superstetions indulging in five senses . If It was not for chemnical or mind evolution , there would not have been a bio diversity or beings in the world . Because new data ( new feelings ) are persistent only for about half a second , just as in case of capacitors , our mind or soul is an induced copy or blueprint of the past in terms of data storage . If you are to achieve your goals as soon as possible , you have to control emotional or mental data or your feelings accordingly , appropriately . Everything begins with nothingness however energy or feldds is there , meaning all happens based upon probability and or polarity paving way to quantum entanglement and Conciusness . Distribution M. D. Gunasena 📖
@anushiranaraja7092
@anushiranaraja7092 26 күн бұрын
මගේ බුදුන් ❤
@nandanarathnayake5595
@nandanarathnayake5595 Ай бұрын
Mha mode gon samantnthe badde naki gon whanse godak den weyase pati den weyase 80 wethare wenewede
@RenukaWeraheragama
@RenukaWeraheragama Ай бұрын
Sadu. Sadu sadu ❤❤❤❤❤
@sewwandidesilva7926
@sewwandidesilva7926 Ай бұрын
අන්ධ භක්තිය වෙනුවට නියම බුදුදහම සොයන යම් කෙනෙක් Niwan dakimu, Niwan kamatahan, Niwan maga Videos බලන්න KZbin ඒකෙ
@poppyflower2131
@poppyflower2131 Ай бұрын
@surangabuddika-ev1ck
@surangabuddika-ev1ck Ай бұрын
🤣🤣🤣අන්න හරි උමන්දාව අදිපති තුමා අපිත් ඔයා කියන එක එක ඔලුව නරක් කරන එක එක විකාර රෑපී අර්ත ශූන්‍ය පොල් බූරු කතන අපි ගනන්ගන්නෙත් නෑ දැන් අපිත් කලබල නෑ මමත් අවන්කවම නිවන් දකින්න අනිවාර්ය කැමැත්තෙන් ඉන්නේ ඉරාජ් පිරිමි ගණිකාවත් එක්ක එකතු වෙලා හොරු රකින්න දගලන්නේ නැතුව මද්‍යස්තව හිටියනම් මැදින් දකිමින් අදටත් අපේ ගැලවුම් කාරයා තමුන්නන්සේ මට සංසාරෙට එපා උනා ඒ වැඩපිළිවෙළට පහුගිය ටිකේ අනික ඔහේ කියපුව අහලා තමයි අපේ මොලේ පෑදුනේ පෑදිච්ච මොලේ නිවන කරා ගෙනියන්න අපි වැඩ කරනවා ලොවෙත් ඔයා කෑගැහුවත් මොනවා කරත් අපි සංසාරෙන් ගැලවෙන ගමනේ යනවා ලැජ්ජාව වහගන්න එක එක ආතල් දෙන්නෙපා මාරයාටවත් බය නැති වෙන්නෙපැයි හරිනම් අවසාන මොහොතේ ඉතිං අපි නම් ඔයාටත් බය නෑ එහෙනම් බුදු සරණයි ජය වේවා 🇱🇰🇱🇰🇱🇰🤗🤗🤗👍👍👍
@galindadahanayaka5991
@galindadahanayaka5991 Ай бұрын
💛💛🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛
@Sanjeewask-u3h
@Sanjeewask-u3h Ай бұрын
හිතන එක නැවත්තුවොත් ජීවත් වෙන්න පුළුවන්ද ?
@amilakaju6364
@amilakaju6364 Ай бұрын
වේයෝ කාපු, වහිනකොට ඇතුල තෙමෙන ලෝකයේ මිලෙන් අධිම සුපිරිම මෝටර් රථ? රෝසි සේනානායක මේ ඔප්පුකරන්නේ, සාම්ප්‍රදායික දේශපාලකයාගේ ජම්ම ගතියේ ස්වභාවයයි... ඔවුන් කිසිවකට වග නොකියයි. සෑම දේකටම නිදහසට කරුණු කියයි... ඉතිං ඔවුන් මේ නව දේශපාලන සංස්කෘතියට කිසිසේත්ම ගැලපෙන්නේ නැත... බුද්ධිමත් ජනතාවනි... කුමන පක්ෂයක හිටියත්, මෙවැනි දේශපාලඟයින් දේශපාලනයෙන් අතුගා දමන්න.. ඔවුන් නවීන ලෝකයට ගැලපෙන්නේ නැත... - අමිල කජුගස්වත්ත -
@jaysonblake1321
@jaysonblake1321 Ай бұрын
Ashen, also referred to as "Bika," is alleged to be at the center of a major money laundering scheme in Sri Lanka. Accusations suggest he works alongside prominent corrupt politicians to channel both public funds and illicit money. He is believed to be laundering these funds through his biryani businesses. Ashen is currently under investigation for his involvement in these serious financial crimes.
@sarathkumara8181
@sarathkumara8181 18 күн бұрын
මෙ ලෝකයේ කුසගින්න දැනෙන තක් පුශ්ණ විසදන්න බැහැ නේද ?කටද පුළුවන් පුශ්ණ විසදා ඉවර කරන්න .
@sunokasewwandi
@sunokasewwandi Ай бұрын
Parlimenthu wada karana ayata witharayi adu mila ta ahara ..gewal wala ayata newe ..
@anurakumara5747
@anurakumara5747 Ай бұрын
කරන දේවල් ගැන මම දන්නෙ නැ හැබැයි මට වැටහෙන හැටියට කියන දේවල් හරි කියල.
@PM-ui2ul
@PM-ui2ul Ай бұрын
අද ලෝකෙ වැඩඉන්න බුදුන් තමයි මැණික් පුටුවේ වැඩ ඉන්න මනුෂ්‍යය “සිරි සමන්තභද්‍ර බුදුරජාණන් වහන්සේ”. නැතුව මලක් අතේ තියාගෙන ඉන්න සමන්තභද්‍ර බුදුන්ට හදපු පිළිමය නෙමේ බුදුන්. තව අවුරුදු පනහක් ගියහම බුදුන් කියලා කියන බුදුන් නෙමේ ඒ පිළිමේ. ඊලඟින් තියෙන ගෞතම බුදු පිළිමේ නෙමෙයි ඉන්දියාවේ වැඩ ඉඳලා පිරිනිවන්පාපු…. මනුෂ්‍යයෙක් විදියට අද නැති බුදුන්. අපිට හිතෙන්නෙ පිළිම දැකල ඒ අය ඒවගේ අය කියලා. අද සිරි සමන්තභද්‍ර කියල වැඩ ඉන්න මනුෂ්‍යයි බුදුන්. “සිරි සමන්තභද්‍ර බුදුරජාණන් වහන්සේ” බුදුවරු සහ සියලුම ගැලෝම්කරුවෝ… ජේසුස්/ Jesus, Krishna, Muhammad කියන සේරම අය නිවන් මගට, නිවන් අවබෝධ කිරීමට මග පෙන්වන ගැලවුම්කරුවෝ….අපි වගේම මනුෂ්‍යයෝ. සිරි සමන්තභද්‍ර සොඳුරු සුගතයන් වහන්සේගේ බුද්ධ සාසනයේදීම මාර්ගඵල අවබෝධය ලැබීමට අවශ්‍ය ශක්තිය ධෛර්යය වාසනාව සහ සියලු දේ ලැබේවා!
@NayanaSamankumari-s1e
@NayanaSamankumari-s1e Ай бұрын
🔥🤗💗💓💝💖💘💕💞🥀🌹💐🙏🙏🙏
@JayamalieWimalasiri
@JayamalieWimalasiri Ай бұрын
👋🙏🙏🙏🙏🙏
@sunokasewwandi
@sunokasewwandi Ай бұрын
Wasanawa awasanawa opadupa karayan ge adahas .
@pachcharathanathero
@pachcharathanathero 25 күн бұрын
❤ 😂 🎉
@LalPremathilaka-g3b
@LalPremathilaka-g3b Ай бұрын
මුන්ට පිස්සු අරිහත් ලු අරහත් මුනින් ද්‍රරයලු
@oneejherath5326
@oneejherath5326 Ай бұрын
දැනට ඔහොම යං..මරවා වැඩ ගන්න ආමි එකේ කොල්ලො ටික අයින් කරලා ඔතන සුද්ධය ළඟදීම...
@modernbiology2997
@modernbiology2997 Ай бұрын
Mee nam amu pssek. Yako epadima dukai
@londonkd-pc8ys
@londonkd-pc8ys Ай бұрын
කලු සල්ලි සුදු කරන අය විතරයි සසරින් එතෙර වන්නේ.
@ranilkumara565
@ranilkumara565 Ай бұрын
පිටරටවල මිනිසුන් හිනාවෙන්නේ නැ හැබැයි ඉරිසියා කරන්නෙත් නෑ ,,
@AsankaGamage-d6x
@AsankaGamage-d6x Ай бұрын
අනිවාර්යයෙන්ම
@Thejanishantha
@Thejanishantha Ай бұрын
මූ හාමුදුරු කෙනෙක්ද?මහා නායක හාමුදුරු වරු මූ ගැන තීරණයක් ගන්න ඕනි.
@upulranjith-og6lp
@upulranjith-og6lp Ай бұрын
Itin oya හාමුදුරුවෝ kenekda.niyakama kenek nam බුදුරජාණන් බද්ද waggiya කුමාර warunta kiu de dangaana.oya ta yahapatak වේවා
@sarathchandra-vl3zf
@sarathchandra-vl3zf Ай бұрын
මු සාසනෙ වනසන දෙවිදත්.මොඩ හරක්ට රජෙකි මු
@virajdharmappriya1232
@virajdharmappriya1232 Ай бұрын
Track panapu
@DilaniPriyanka-oh2qb
@DilaniPriyanka-oh2qb Ай бұрын
වෘර්කයෝ පමණකි .
@SameeraLochana
@SameeraLochana Ай бұрын
සමන්ත වේස බඩ්ඩ 😂😂
@Thejanishantha
@Thejanishantha Ай бұрын
රාජාසනේද මූ ඉන්නෙ.උට්ටාසයන මහා සයන කියන්නෙ මොකක්ද?
@MaduThilina
@MaduThilina Ай бұрын
මෙයා බණ නෙමේ දෙන් කියන්නේ දේසපාලනය
@judethamel5012
@judethamel5012 Ай бұрын
මටනම් එපාම උනා
@sandro2059
@sandro2059 Ай бұрын
Ubata sapa ,apita duka
From Small To Giant 0%🍫 VS 100%🍫 #katebrush #shorts #gummy
00:19
The IMPOSSIBLE Puzzle..
00:55
Stokes Twins
Рет қаралды 186 МЛН
Lamborghini vs Smoke 😱
00:38
Topper Guild
Рет қаралды 16 МЛН
When Cucumbers Meet PVC Pipe The Results Are Wild! 🤭
00:44
Crafty Buddy
Рет қаралды 60 МЛН
Auckland හි පැවති සදහම් දේශනාව
1:40:16
Siri Sadaham Ashramaya
Рет қаралды 30 М.
From Small To Giant 0%🍫 VS 100%🍫 #katebrush #shorts #gummy
00:19