No video

ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර කළ දහම් දෙසුම 2017 11 12

  Рет қаралды 244,435

Siri Sadaham Ashramaya

Siri Sadaham Ashramaya

Күн бұрын

Find us on Facebook: ashramaya
Subscribe us: / sashramaya
Follow us on Instagram: @ashramaya
Sirisaddaham Monastry, Bellanthara , Dehiwala, Srilanka. +9477 3 847 773

Пікірлер: 292
@Niranjilaperera2378
@Niranjilaperera2378 3 жыл бұрын
මෙ⁣ම දේශනාවේ අරුත.බොහෝම සරලයි .රහත් භාවය ලැබීමට මහණ දම් පුරන්නම ඔීනි නෑ.ගිහියෙකුට උනත් නියම මග අනුගමනය කලොත් රහත් විය හැකියි..සාදු සාදු සාදු ..ඔබවහන්සේට මාගේ නමස්කාරය ..හරිම සරල විදියට ඔබ වහන්සේ දේශනා කරන දහම මා ඇසූ මිහිරිම සහ පැහැදිලිම ධර්මයයි....🙏🙏🙏🙏🙏🙏🙏.
@sanathprasannak497
@sanathprasannak497 3 жыл бұрын
Me වැඩසටහන balala mage hithe duka adu una... oba වහන්සේට බොහොම pin
@user-os5vy9md5c
@user-os5vy9md5c 5 жыл бұрын
ඔබ වහන්සෙ කියනව හිතට වහල් වෙන්න එපා කියල..ඒත් මම ඔබ වහන්සේගෙ දේශනා වලට වහල් වෙලා ,ආශ වෙලා හිත කියන්නෙම ඔබ වහන්සේගෙ දේශනා අහන්න කියල..ඒ අහපු දේවල් එක්ක මම හිතත් එක්ක රන්ඩු නරනව,තරඟ කරනව ඒක හරිම රසවත් . අර්ථතවත්....මෙතුවක් කල් අහපු බන වල මැදදි අපි නිදා ගත්ත .එක්කො ඒ දේශනාව මැදදි නැගිටල ගියා...ඔබ වහන්සේගේ දේශනා එකක් අහල ඉවර වෙද්දි තව එකක් අහන්න කියල හිත බල කරනව....ගොඩක් අය මේ දේශනා බොරු වැරදියි කියල කියන්නෙ ඇයිද මන්ද....⁣මම බෞද්දයෙක් උනත් මම දන්නෙ බුදුන් වහන්සේගේ ඒ දෙසූ දහම දර්ශනය තරම් මේ ලොව කිසිවක් සත්‍ය නොවන බව පමණක්මය...පාලි සංස්කෘත ගාතා මට කිසිවක්ම පාඩම් නොවෙන අතර ඒ ඒ ගාතාවන්හි අර්ථය පමණක් සිත උරා ගනනව...ඒත් ඔබ වහන්සේගේ දේශනා සුද්ද සිංහල ඒ හැම වචනයක්ම හිත උරා ගන්නව....පිං ඔබ වහන්සේ⁣ට
@palagasinghekodetuwamkuara9385
@palagasinghekodetuwamkuara9385 Жыл бұрын
Tlrue
@galbokkahewageramyakanthi6419
@galbokkahewageramyakanthi6419 Жыл бұрын
ඔබවහන්සේගේ දර්ම දෙශනාවන් ඉතාමත් පැහැදිලියි. තවදුරටත් මට මාගැන සතුටුයි සොතපන්නබාවයට මාද ආසන්න වේමින් සිටින බව හැගෙ ඔබවහන්සේට ගොඩාක් පිං. 🙏🙏🙏
@indoraja7397
@indoraja7397 5 жыл бұрын
ගරු ස්වාමීන් වහන්ස මම එන්නෙ ඩුබයි රටෙ වෙලාායි රටේ වෙලාවක් නෑ අහන්න ඒත් පුළුවන් වේලාව හැම වෙලාවකම ඔබ වහන්සේගේ බණ අහනව හරිම හොඳයි හරිම මේල් එකයි තේරෙනවා හැමදේම ස්වාමීන් වහන්සේ එහෙම තමා මේලා මේ වැඩ නිසා අහන්න වෙලාවක් නෑ පුළුවන් හැම වෙලාම ඔබ වහන්සේගේ බණ අහනවා හරිම හොඳට තේරෙනවා ඔබ වහන්සේට බුදුබව අත්වෙනවා අපි තනියම මේ රටේ ඉන්න අපිට හිත සනසන මට අපේ හිත හදාගන්න ඇත්තටම ස්වාමින් වහනවහන්ස අතාරිනවා කියන එක නම් හරිම ලේසි දෙයක් ඒකට හිත තමයි එක එක හිතක් තියෙන්න ඕනෙ තමන්ගෙ හිතට එකඟව ඔබ වහන්සේට බුදුබව අත්වෙනවා
@nipunisiriwardhana1317
@nipunisiriwardhana1317 3 жыл бұрын
හිත කැමති බණ හොයන්න දෙයක් නෑ..ස්වාමීනි, හිත කැමතිම බණ ඇහුවේ ඔබ වහන්සේගෙන් පමණයි..!!
@AjithKumara-gt7cj
@AjithKumara-gt7cj 3 жыл бұрын
ඔබ වහන්සේ ට නිදුක් නිරෝගී සුවය හා දීර්ඝ ආයුෂ ලැබේවා!!! ඔබ වහන්සේ ට නිදුක් නිදුක් නිරෝගී සුවය හා දීර්ඝ ආයුෂ ලැබේවා ලැබේවා
@samanjayanath2419
@samanjayanath2419 2 жыл бұрын
යථාර්ථවාදී බව නිවැරැදිව දකින්නට මග කියන ඔබ වහන්සේගේ ,සිත නිවන මග පැහැදිලියි....!
@JanaTM1111
@JanaTM1111 6 жыл бұрын
This is what my father taught me. I'm so glad that finally someone is preaching it. Certainly many ppl will not like his preaching cos 1.) some ppl r not in a status to understand his/ buddhas taching. 2.) it's not traditional ( but Buddhism is not traditional) Buddha is the first and the greatest sicentice and psychologist of all times. Sadu sadu. May he live long to spread Buddhism.
@galwije
@galwije 2 жыл бұрын
What preaching. this called finding excuses for his unusual way of life and ask idiots like you to fund it
@sampathdesilva7444
@sampathdesilva7444 5 жыл бұрын
True preachings of Lord Buddha. Majority of Sri Lankan Buddhist are not pragmatic and intelligent to grasp these. However, Sri Lankans in abroad will understand these preachings the way they ask questions and responds in this manner.
@user-bb5cm2fj7w
@user-bb5cm2fj7w Жыл бұрын
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏
@kumudunichandralekharammut5784
@kumudunichandralekharammut5784 2 ай бұрын
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස පාද නමස්කාර වේවා සාධු 🙏 සාධු 🙏 සාධු 🙏🌹🌹🌹
@harshachathuranga2362
@harshachathuranga2362 6 жыл бұрын
Great speech swamini..this feel bottom of mind..sadu sadu🙏🙏🙏🙏🙏
@minukahapuhinna2452
@minukahapuhinna2452 3 жыл бұрын
තෙරුවන් සරණයි පින්වත් සුවමින්වහන්සේට 🙏🙏🙏🙏🙏. ඔබවහන්සේ පතන්නාවූ බෝධියකින් ඉක්මන් භවයකදී ඉක්මනින් සුඛ සහගත ප්‍රතිපදාවෙන් අමා මහ නිර්වාණය සාක්ෂාත් කිරීමට මේ පින් හේතු වාසනා වේවා සාදු සාදු සාදු 🙏🙏🙏
@mobilink7455
@mobilink7455 6 жыл бұрын
මගේ ආගම බුද්ධාගම..ලොකුවට හදාරල නෑ,මේ හිමි නම ලග මම සෝපාක කෙනෙක්.. මම ගෑන ගොඩක් තේරුම් ගත්ත,සිත නිවාගන්න මෙත්‍රී බුදුන් උපදිනතෙක් අකුසල් සිත් ඈති කරගනිමින් පෙරුම් පුරනා අසරන පන්ඩිතයන් අසිය යුතුම දේශනාවක්.....
@jayaruwankumara7213
@jayaruwankumara7213 3 жыл бұрын
ඔබට තේරුනා සහෝදරය තෙරුවන් සරනය❤️
@vidurapeiris1236
@vidurapeiris1236 3 жыл бұрын
😎👏🏻
@suranginelummalamuthumunig5936
@suranginelummalamuthumunig5936 2 жыл бұрын
Sathakinma Attai !
@sujathasriyakanthi6010
@sujathasriyakanthi6010 2 жыл бұрын
Bohoma watina deshanayak ,saralayi ,hodin awabhoda una ,godak pin oba wahanseta 🙏
@suranginelummalamuthumunig5936
@suranginelummalamuthumunig5936 2 жыл бұрын
Brilliant true explanation !!! Mahamunindrayanan wansa Bagyawatun wansa Mahaweerayanani Mahakarunikayanani obewanse Jivamana Budukeneki mage namaskaraya wewa
@gayanweerasinghe2725
@gayanweerasinghe2725 6 жыл бұрын
We are fortunate to meet you and hear your philosophy
@raamteldeniya2550
@raamteldeniya2550 6 жыл бұрын
Excellent explanation Great absolutely true sermon
@vipulasenavipula6749
@vipulasenavipula6749 5 жыл бұрын
සියලු දෙනාගෙ සිත් නිවාලන උතුම් ශ්‍රේෂ්ට දේශනාව ඔබ වහන්සේ දේශනා කරන දේශනාවන් ශ්‍රවණය කරද්දි සිත නිවෙන්නෙ ..ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා ...සම්මා සම්බුදු සරණයි ...dubai api
@AjithKumara-gt7cj
@AjithKumara-gt7cj 3 жыл бұрын
ඔබ වහන්සේ ට නිදුක් නිරෝගී සුවය හා දීර්ඝ ආයුෂ ලැබේවා!!! ඔබ වහන්සේ ට නිදුක් නිදුක් නිරෝගී සුවය හා දීර්ඝ ආයුෂ ලැබේවා ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@jayam1429
@jayam1429 6 жыл бұрын
සාදු සාදු සාදු !! මාගේ නමස්කාරය වේවා සමිදුනි ඔබ වහන්සේට , ඇත්තටම ඔබ වහන්සේ දේශනා කරන දේශනාවන් බොහොම පැහැදිලි ,, ඇත්තටම ඔබ වහන්සේ බුදු කෙනෙක් , ඒ නිසාමයි ඔබ වහන්සේ දේශනා කරන දේශනාවන් ශ්‍රවණය කරද්දි සිත නිවෙන්නෙ ..ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා ...සම්මා සම්බුදු සරණයි ...
@d.s.nd.s9172
@d.s.nd.s9172 6 жыл бұрын
Jaya M pau purawa ganna epa
@Madhusanka_K.L.S.
@Madhusanka_K.L.S. 2 жыл бұрын
@@d.s.nd.s9172 මොනාද පව්🤔
@minukahapuhinna2452
@minukahapuhinna2452 3 жыл бұрын
ශ්‍රී සද්ධර්මය නම් මෙන්න ශ්‍රී සද්ධර්මය අපි හාමුදුරුවනේ!! ඔබවහන්සේට බොහෝම පිං 🙏🙏🙏🙏🙏💐💐💐🙏🙏🙏
@phone3508
@phone3508 5 жыл бұрын
Mage jeewamana budun wahanse
@maldeniyewimansani6795
@maldeniyewimansani6795 2 жыл бұрын
අතිශයින් විශිෂ්ට පැහැදිලි කිරීමක්
@suranginelummalamuthumunig5936
@suranginelummalamuthumunig5936 8 ай бұрын
Wishwaye Ati Ekama Sathya !SANDITKA Akalika Drmaya ! Keshara sinha rajayanani Obawanse Jivamana Budukeneki mage namaskaraya wewa
@sahanattanayake9105
@sahanattanayake9105 6 жыл бұрын
තෙරුවන් සරණයි Man nam ahapu nathi dehanayak naha oba wahansege. Theruwan saranai ape hamauduruwane!!!
@sanathprasannak497
@sanathprasannak497 3 жыл бұрын
Oba වහන්සේට budubawa athwewa
@ceylonss
@ceylonss 6 жыл бұрын
Away from SL narrow minded traditions and self centred mentality he says something very meaningful to ones who look for supreme knowledge, I always had the idea that SL never had the pure Buddhism we were parrot like tradition, but he made things easy for people in SL breaking the blind folded tradition.
@ajithkumara1688
@ajithkumara1688 4 жыл бұрын
ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය සමග දීර්ඝායුෂ ලැබේවා !!!.සාධු සාධු සාධු !!!
@nelumamaratunge5044
@nelumamaratunge5044 3 ай бұрын
උන්වහන්සේගේ සීරසෙ ස්වරූපය දකීන විට විශාල වෙනසක් පෙනෙනව එයම ඇතු උන්වහන්සේගේ බුද්ධිය කෙතරම් දෑයි අපට අවබෝධ කර ගැනීමට 🙏🙏🙏
@dgsumith3473
@dgsumith3473 3 жыл бұрын
දෙවුදත්තෙරටත් කැමති අය ඉදියා එයා පස්සෙ ගිය අය අනාත උන අන්තිමට දෙවුදත්තෙර වැඩෙ වැරදුන කියල තෙරුනහම බුදුහාමුදරුවන්ගෙන් සමව ගන්ඩ උත්සහ කලා එකටවත් ඉඩක් ලැබුනෙ නැ හැබයි දෙවුදත්තෙර එක දවසකට බුදු වෙනවලු හැබැයි අර පස්සෙන් ගිය අයනම් අනාතය
@indranidissanayaka4236
@indranidissanayaka4236 6 жыл бұрын
සියලු දෙනාගෙ සිත් නිවාලන උතුම් ශ්‍රේෂ්ට දේශනාව ට දායකත්වය ලබා දුන් ඒ පිංවත් මහත් ම මහත්මියත් හට නිවන් මග බොහෝ දුර නොමවෙවා . ඒ මුනිදුන්ට මාගෙ නමස්කාරය වෙවා සාධු .සාධු ..සාධු ..............
@amarasiripothupitiya7709
@amarasiripothupitiya7709 6 жыл бұрын
Kiyanne wachena nnathe
@kotipathishrinath6055
@kotipathishrinath6055 6 жыл бұрын
ඔයාගේ අදහස ගොඩක් වටිනවා ඒත් මහත්මිය ඔබ තුමියගේ email adress එකට දාලා තියෙන ෆොටෝ එක අයින් කරලා වෙන පොටෝ එකක් දාන්න බුදුරජාණන් වහන්සේගේ ෆොටෝ එකක් දාගන්න එපා බුදුරජාණන් වහන්සේගේ ෆොටෝ එකක් දාලා ඔයා ඔයාගේ නම දාලා මාරු කරලා වෙන ෆොටෝ එකක් දාන්න කියලා ඉල්ලීමක් කරනවා...
@swarnalatha2581
@swarnalatha2581 6 жыл бұрын
Mama oba wahanse sarana yami oba wahanseta namaskara weva
@upulmadhushanka6169
@upulmadhushanka6169 2 жыл бұрын
මෙතෙක් ඇසු අතිවිශිෂ්ටතම දේශනාව
@mdtpushpakumara3701
@mdtpushpakumara3701 Жыл бұрын
අනිත් ඒවත් එහෙම තමා
@mdtpushpakumara3701
@mdtpushpakumara3701 Жыл бұрын
කොයි දේශනය ත් ඒ වගේ තමා
@varundhanu1963
@varundhanu1963 Жыл бұрын
මෙයා කරන්නෙ ක්‍රිශ්න මූර්ති ව කොපි කරන එක විතරය් . වෙන මුකුත් නෑ .ඉස්සෙල්ලාම ක්‍රිශ්න මූර්ති දර්ශනය කියෙව්වනම් තේරෙය් මූ කරන්නෙ බොරුවක් කියලා
@anushiranaraja7092
@anushiranaraja7092 6 ай бұрын
ඒකනම් ඇත්ත.❤
@tiron5700
@tiron5700 3 жыл бұрын
*දර්ශනයක් පහළ උනහම මේ ලෝකෙට කියන්න තියෙන්නේ මරණය ජයග්‍රහණය සෑම ආත්මෙකටම. *පිළිගන්න පුළුවන්නමි තමා තුළින් සෑහීමකට පත් වෙච්ච කෙනෙක්ද කියලා වයසට යද්දී ජීවිතේ ගත වෙච්ච සෑම මොහොතක්ම තමාගේ ජීවිතය මේ ලෝකෙ අත් හරින්න සතුටින් ඇති කර ගැනීමයි මරණය ඉදිරියේ! *මුළු ජීවිතේම රස විඳීමක් ගන්න හැම හුස්මක්ම වයසට යන ආත්මයක් එය තුළ සුබ වාදීව හිතන්න පුළුවන් ජීවිත ගමනක අයිතිකාරයෙක් වීමයි මුළු ජීවිතයම ගත කරලලා. *කන .බොන .අඳින. දකින. ඇහෙන. ස්පර්ශය කරන. ගඳ. සුවඳ. බැඳීම් තුළ. මනුස්සයෝ කෙරෙහි. ඒ සියල්ලම ආශ්වාදයක් ආදීනවයක් තුළ ඇති කරගන්නා වූ ප්‍රඥාව කියන්නේ තම තමා තුළින් කිසිම දුකක් නැතිව ජීවත්වීමේ හැකියාවක් හදා ගැනීම වෙන සෑම ප්‍රශ්නයක්ම සුබවාදීව විසඳාගැනීමේ සිතීමේ ශක්තිය ඇතිකර ගැනීමයි. *මරණය ඉදිරියේ තමාගේ ආත්මය සතුටින් පූජා කරන්න පුළුවන් ශක්තිය වර්ධනය කර ගැනීම කියන්නේ මාරයා පරාජය කිරීම තමා තුළින්. *ජීවිතයත් මරණයත් ඉදිරියේ ගන්න තීරණයක් සැම මනුෂ්‍යයෙක්ම *තීරණය තමන්ට බාරයි.
@user-bo9vi8yo4e
@user-bo9vi8yo4e 6 жыл бұрын
තුනුරුවන්ගෙ ආශිර්වාදය ලැබේවා
@dklakshman7839
@dklakshman7839 4 жыл бұрын
Sadu,sadu,sadu,
@lalaniperis3676
@lalaniperis3676 6 жыл бұрын
අප සැම සිත් නිවාලන දහම් මඟ දෙසු මාගේ ගුරු වූ බුදු පියාණන් වහන්සේට නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා !!!!!!
@swarnalatha2581
@swarnalatha2581 6 жыл бұрын
Himiyani obai mage jivamana budupiya theruvan saranai oba wahanseta
@sujeewaampagala2282
@sujeewaampagala2282 6 жыл бұрын
තෙරුවන් සරණයි
@asankaseneviratne9094
@asankaseneviratne9094 6 жыл бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ...
@sanjanaanu6819
@sanjanaanu6819 4 жыл бұрын
Harima sanasima k danuna..mamat wishwasa karpu budunge pare yana swamin wahase kenek..matat ona unu deyak..podikale idala kagen bana asuwat loku aduwak danuna..mekada apa gawthama budun desu bana kiyala...danui mata wathenne unwansege uthsahaya..apawa me sasarin godadanna..haduwa widiya..
@nelumkumari8462
@nelumkumari8462 2 жыл бұрын
Jewete පළවෙනි watawata..sangan සරnam gachchamii!!!👑🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐
@dinushadilhani3126
@dinushadilhani3126 6 жыл бұрын
මාදුටු ජීවමාන බුදුන් ඔබ වහන්සේමයි!!! great job,hats off to Sri Lankans in Australia ,programme was nicely arranged !!!! (From UAE)
@tst8926
@tst8926 6 жыл бұрын
parissamin sahodari.....pissanta budun kiyala pow karaganna epa...e namata karana nigaruwak eka..
@vidurapeiris1236
@vidurapeiris1236 3 жыл бұрын
@@tst8926 nam walata agaurawa wenna agaurawaya wenne a nama darana minihage buddiyta .
@northregion3232
@northregion3232 Жыл бұрын
@@tst8926 Oluwen bana ahala ne hadawatin bana ahala tiyenne a nisa tawama man mula wela inne. hadawatha sanwedi nisa hadawathin ahana opnema boruwak aththa wage penawa. molen ahuwanam ohoma wenne na.
@gkkandy2014
@gkkandy2014 5 жыл бұрын
Ithama watina deshanawa .. oba wahanse ta pin mewage apita dahama avaboda kirima gana 🌻🌻🌻🌻🌻🌻
@kusumkamalanathan5062
@kusumkamalanathan5062 5 жыл бұрын
Excellent Swamin wahansa!!! practically very natural
@blossmclever9236
@blossmclever9236 5 жыл бұрын
Excellent explanation. To understand
@kasunbandara6362
@kasunbandara6362 2 жыл бұрын
උන්වහන්සේව ගැන වචනයෙන් කිව නොහැක ❤❤❤
@iranganipannila7769
@iranganipannila7769 Жыл бұрын
Oba wahansegen maha parinibbana suthraya ahanna asai.
@2767
@2767 3 жыл бұрын
නොබැදීමේ පණිවිඩය ලොවට පසක් කල මුනිවරයෙක් ලංකාවේ පහල වීම ආඩම්බරයක්
@nihalcyathramullage873
@nihalcyathramullage873 3 жыл бұрын
Sadu Sadu Sadu
@roh1230
@roh1230 2 жыл бұрын
Mage namaskaraya wewa Maha Munindrayan wahanseta 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 Sadu Sadu Sadu 🌺🌸🌹🌸🌺🌹🌸
@brindlysenaratne8555
@brindlysenaratne8555 2 жыл бұрын
සතුට නම් මේ මොහොතේ ජීවත් වීමයි
@ameraaloud922
@ameraaloud922 3 жыл бұрын
ඔබ වහන්සෙ ට නමස්කාර වේවා
@anushiranaraja7092
@anushiranaraja7092 6 ай бұрын
Hama manushshayekma sawan diya uthui deshanayak.❤❤❤❤
@anushiranaraja7092
@anushiranaraja7092 6 ай бұрын
මගේ බුදුන්...❤
@kavindurathnayake2654
@kavindurathnayake2654 4 жыл бұрын
තෙරුවන් සරණයි🙏🙏🙏
@sarathw5740
@sarathw5740 6 жыл бұрын
This story the Master, while dwelling at Jetavana, told concerning five hundred women, friends of Visakha, who were drinkers of strong drink. Now the story goes that a drinking festival was proclaimed at Savatthi, and these five hundred women, after providing fiery drink for their masters, at the end of the festival thought, “We too will keep the feast,” and they all went to Visakha and said, “Friend, we will keep the feast.” She replied, “This is a drinking festival. I will drink no strong drink.” They said, “Do you then give an offering to the supreme Buddha: we will keep the feast.” She readily assented and sent them away. (Kumbha Jātaka, Ja512)
@ManojJinadasa
@ManojJinadasa 6 жыл бұрын
U are so kind to the world. Truth is the truth. it is crystal clear that you know the know. u teach us everything, which is nothing is the pleasure is beyond the intelligence. Budusaranai. A Great teacher.
@srimunindobhasadhammaschoo9592
@srimunindobhasadhammaschoo9592 5 жыл бұрын
Sir me පිස්සු බණ අහන්න එපා 😊😊
@Madhusanka_K.L.S.
@Madhusanka_K.L.S. 2 жыл бұрын
@@srimunindobhasadhammaschoo9592 උබ ඊට වඩා පිස්සෙක්😂
@Madhusanka_K.L.S.
@Madhusanka_K.L.S. 2 жыл бұрын
@@srimunindobhasadhammaschoo9592 පුලුවන්නම් එක බනක් අහල බලපන් බලල ඉවර වෙලා අඩුපාඩු තිබුනොත් කියන්න බලන්න. එකක් ඇසුවොත් ඔබට පුලුවන් වේවි හිත නිවා ගන්න තෙරුවන් සරණයි!
@chandranijayamaha1497
@chandranijayamaha1497 3 жыл бұрын
Namamibudhung! Mahakarunikayanani mahaweerayanani Sugatha Thathagatha budupiyanani Namaskarawewa sadu Sadu sadu. ....Ayubohowewa budu saminduni Ayubohowewa sadu Sadu sadu. ..
@nupasmith7138
@nupasmith7138 6 жыл бұрын
We are so lucky to hear this saddharmaya 🌞🌞🌞 mage namaskaraya weva muninduni 🌹 🌹 🌹
@truthdamn
@truthdamn 4 жыл бұрын
Mount Waverly th anna plz
@kotipathishrinath6055
@kotipathishrinath6055 6 жыл бұрын
තෙරුවන් සරණයි ඔබ වහන්සේට
@hlsumanasiri823
@hlsumanasiri823 4 жыл бұрын
Kotipathi Shrinath ,
@hlsumanasiri823
@hlsumanasiri823 4 жыл бұрын
Kotipathi Shrinath ,c
@cashpoll2921
@cashpoll2921 6 жыл бұрын
Oba wahasege dharamaya mata amurthaya wage Mage jiwithaya wenas kala deweni budun obai
@oneminute4reverberation165
@oneminute4reverberation165 3 жыл бұрын
නමෝ ධම්මාය ! 🌟
@palagasinghekodetuwamkuara9385
@palagasinghekodetuwamkuara9385 Жыл бұрын
Ape swamen wahansege hodama deshanawak hete godak newna degu aushlebewa
@sanjapriyankara3825
@sanjapriyankara3825 3 жыл бұрын
Obawahanseta niduk nirogi sampattiya labewa
@indrapieris9592
@indrapieris9592 6 жыл бұрын
Thanks
@vamfonseka421
@vamfonseka421 Ай бұрын
❤Hadawathinma adambara wenawa Sri Lankikayeku wima wagema me bana ahanna tharam wasana wantha wima ❤
@bandarawggp9019
@bandarawggp9019 5 жыл бұрын
Teruwan saranai meka sathyamai
@Navinda_Wickramasuriya
@Navinda_Wickramasuriya 4 жыл бұрын
Harima puduma banak...
@kapilawanniarachchi5499
@kapilawanniarachchi5499 6 жыл бұрын
Ananta buduguna balayaa shaktyan ikmeanin mayaa lokaawasintama awaboodawawaa....
@animalworld1610
@animalworld1610 6 жыл бұрын
meyai budun wahanse desuu maga!!
@dilipsanjeewa3268
@dilipsanjeewa3268 6 жыл бұрын
Sadu sadu sadu!
@chakidan
@chakidan 6 жыл бұрын
ශාහ්! මේ වගේ වැඩසටහනක චමත්කාරය දැක්කත් ඇති... අතිවිශිෂ්ඨයි සිඩ්නි.
@chandranijayamaha1497
@chandranijayamaha1497 3 жыл бұрын
Desana prathiharyai .......Namaskarawewa budu saminduni Namaskarawewa sadu Sadu sadu .
@dinushadilhani3126
@dinushadilhani3126 3 жыл бұрын
Superb !
@grhfdbfdbgbfrhbhrfvh1511
@grhfdbfdbgbfrhbhrfvh1511 5 жыл бұрын
namaskarawawa oba wahansata
@yvonneperera8738
@yvonneperera8738 5 жыл бұрын
Honest you're correct sadu...iam Catholic but I agree what you tell sadu
@mithilagalagoda7444
@mithilagalagoda7444 5 жыл бұрын
Mage namaskaya wewa
@sanjeewarosairo8834
@sanjeewarosairo8834 6 жыл бұрын
Obawahanseta godak pin
@dermadermah7682
@dermadermah7682 6 жыл бұрын
godaaak asavan asana dahrma dasanavaki siyalu danata thrivida rathnayaa pihitai mama saudi dammam
@juwandanasilva9723
@juwandanasilva9723 6 жыл бұрын
Sadu.sadu.sadu.
@chandraseligamage4390
@chandraseligamage4390 2 жыл бұрын
Samiduni mage namaskaraya veeva!!!
@tharangigamage5164
@tharangigamage5164 4 жыл бұрын
සාදු සාදු 🇱🇰
@shanthidevasurendra4544
@shanthidevasurendra4544 4 жыл бұрын
ඔබ වහන්සේගේ මෙම ධර්ම දේශනා වෙනත් භාෂා වලින් තිබෙනවාද​? ප්‍රංශ භාෂාවෙන් තිබෙනවා නම් මට ඒවා ලබා ගත හැක්කේ කෙසේද​? මා සිටින ප්‍රදේශයේ බොහෝ ප්‍රංශ ජාතිකයන් බුදු දහම හැදෑරීමට ඉමහත් කැමැත්තක් දක්වන අතර ඒ සඳහා ලංකාවේ බුදු දහම ගැන විස්තරඅසන නමුත්, ඔවුනට ලබාදිය හැකි ප්‍රංශබසින් ලියවුනු කිසිවක් සොයා ගැනීමට නොහැකි විය​.
@TheSenitha2008
@TheSenitha2008 6 жыл бұрын
🙏🙏🙏🌼🌼🌼
@prasanthikudagamage7651
@prasanthikudagamage7651 6 жыл бұрын
Hey, Kushan nice to see you.....there
@anitadissanayake2934
@anitadissanayake2934 5 жыл бұрын
Bible say Word of God like a sowerd both side sharp .same you say .it's great teaching
@sanjeewasenadeera3765
@sanjeewasenadeera3765 2 жыл бұрын
Sadu sadu sadu
@janindujm9847
@janindujm9847 3 жыл бұрын
nagaarjuna padayage pothathiyena kinek gaththe kohenda kiyanna puluwnd.
@hmamarajeewa8894
@hmamarajeewa8894 2 жыл бұрын
🙏🙏🙏
@rusiruchitrasena3263
@rusiruchitrasena3263 2 жыл бұрын
Sadu Sadu Sadu 🙏🙏🙏
@nayanaathurupana5756
@nayanaathurupana5756 4 жыл бұрын
ලොවක් බලන්නට හිමි වූ දෙනෙතින් දෙනයන හැදින්නෙමී.... ඒ දෙනයන තුළ රැදි සෙනෙහස මම හිමියනි හැදින්නෙමී ...ඔබ වහන්සේ අනන්තයි ..අනන්තයි ..අනන්තයි ..
@padmadahanayake8768
@padmadahanayake8768 9 ай бұрын
Saadu ...saadu...🙏🙏🙏🙏🌹🌹🌹
@palikakumari6286
@palikakumari6286 6 жыл бұрын
නමස්කාර වේවා මුනිදුන්ට
@tst8926
@tst8926 6 жыл бұрын
muni kiyana wachane theruma wath dannawada aunty?
@Madhusanka_K.L.S.
@Madhusanka_K.L.S. 2 жыл бұрын
@@tst8926 මුනිදු කියන්නෙ ගෞතම බුදුරජාණන් වහන්සේට විතරක් නෙවෙයි.
@tst8926
@tst8926 2 жыл бұрын
@@Madhusanka_K.L.S. මම දන්නවා "මුණි" කියන්නේ බුදුන් වහන්සේට විතරක් නොවන බව. මේ ස්වාමීන්වහන්සේ සම්බන්ධව " මුණි " කියන යෙදුම වැරදි බවයි මම ව්‍යංගයෙන් කියලා තියෙන්නේ.👍
@Madhusanka_K.L.S.
@Madhusanka_K.L.S. 2 жыл бұрын
@@tst8926 හේතුව මොකක්ද
@tst8926
@tst8926 2 жыл бұрын
@@Madhusanka_K.L.S. මුණිවරයෙක් නොවන නිසා.
@Dhanushkaprebath
@Dhanushkaprebath 4 жыл бұрын
Namo budhdhaya!
@pandithadanapala4702
@pandithadanapala4702 6 жыл бұрын
නියම බුදුවදන මෙයයි...
@nimakavi9807
@nimakavi9807 4 жыл бұрын
Harima sanipai hithata. Mata ඇස් වලට කඳුළු එනවා අපේ හාමුදුරුවනේ.
@chithrakumari9363
@chithrakumari9363 6 жыл бұрын
...oba whanseta deergau wewa
Мы сделали гигантские сухарики!  #большаяеда
00:44
А ВЫ УМЕЕТЕ ПЛАВАТЬ?? #shorts
00:21
Паша Осадчий
Рет қаралды 1,6 МЛН
Ath herima ha Yatarthaya -  Budu Bana - Siri Samanthabaddra Thero - Pitiduwe Siridhamma Himi
46:34
Sadaham Dora With Sir. Priyantha De Silva
Рет қаралды 393 М.
306. උම්මාදන්ති ජාතකය | ummadanthi jathakaya | 2024-04-02
1:00:38
Мы сделали гигантские сухарики!  #большаяеда
00:44