ජීවමාන වූ මාර්ගය 17 | අමරණීය වීමේ රහස

  Рет қаралды 70,327

Siri Sadaham Ashramaya

Siri Sadaham Ashramaya

Күн бұрын

Пікірлер
@sunilsantha5362
@sunilsantha5362 8 ай бұрын
නියම බුද‍්ධ දෙ‍්සනාව. සාදු සාදු සාදු.....
@divinejourney-official50
@divinejourney-official50 4 жыл бұрын
සත්‍ය වචන!!! නමස්කාර වේවා!!🌼🌸🌼🌸💜💜🦋 සසර ඉවර කරල නැති මිනිසුන් වැඩ ඉවර කරල ඉවරයක් හොයනවා!! 🙏🏻🙏🏻🙏🏻ඒනිසම විඩාවට පත් වෙනවා !!! සසර ඉවර කරපු මිනිසුන් වැඩවල අවසානයක් හොයන්නේ නෑ ,, වැඩ ටික කරල නොහිතාම අවසානයට එකතු වෙනවා 🙏🏻🙏🏻🙏🏻 🌼ආපු වැඩේ නොකර වෙන වෙන වැඩ කර කර ඉන්නවා 🌼සමහර විට ඒ කතාව දන්න අය කුස්සි වලත් ඉන්නවා 🌼නිවන් දැකපු අය අහිමි වෙනකොට වඩාත් සතුටට පත් වෙනවා.. 🌼පොල් වල්ලට පොල් මලක් වෙන්න ආයේ බැරි උනාට මිනිසාට පුලුවන් ආයේ ආපස්සට යන්න 🌼නිවන් දුටු අය හැමදාම අලුත ගෙනා මනමාලි වගේ ලස්සනයි , සතුටින් ඉන්නවා , ඒ අයගේ ජීවිතේම මංගල්ලයක් වගේ
@tharushipiumika643
@tharushipiumika643 2 жыл бұрын
ඔබවහන්සේ ට දීර්ඝායුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා 🙏🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺
@vamfonseka421
@vamfonseka421 6 ай бұрын
Sadu sadu sadu... Theruwan saranai ape arahathanan wahansa...
@himalilasika6061
@himalilasika6061 4 жыл бұрын
මලක් තුළින් මායාව විදහා දැ ක් වූ ආකාරය ආශ්චර්යය යි!! මගේ බුදු සමිඳු නේ..... මේ මඟුල් සක් වල තුළ වල්මත් නොවී මුල මතක තබාගෙන, ආපු කාරණේ ඉටු කරගැනීමට මඟ පෙන්වන උතුමා නෙ නී.... ඇඟේ ඇමිණි ලා තියෙන කටු අතු , ලේ ගලද් දී ගලවා දැමීමට හයිය දෙන බුදු සමිඳු නේ..... ඔබ වහන්සේ කෙරෙහි දැනෙන ශ්‍රද්ධාව අපරිමාණ යි... !!! 🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏
@malkantirenu8991
@malkantirenu8991 2 жыл бұрын
නමස්කාරය වෙිවා බුදු හිමි පානෝ ඔබ වහන්සේට දිර්ඝ යු වෙිවා නමාමි බුද්ධ
@kapilarathnedissanayake9425
@kapilarathnedissanayake9425 2 жыл бұрын
දත්ත වලින් ඉවත් වී හදවතට සමීප වන්නට මග පෙන්වා වදාල ඒ භග්‍යවතුන් වහන්සේට සෙකංකඩගල රාජකීය ශ්‍රී දළදා පර්ශධයේ සිට අප නමස්කාර කරමු. අපගේ නමස්කාරය වේවා.. නමාමි බුද්ධං ගුනසාගරං තං. සාධු ..සාධු.. සාධු .සාධු..
@swarnalatharajapaksha379
@swarnalatharajapaksha379 11 ай бұрын
සාදු සාදු සාදු සාදු
@renukagunathilake5547
@renukagunathilake5547 Жыл бұрын
භාග්‍ය වත්වු අරිහත් වුමහාමුනිදුමි වහන්සේ ටනමස්කාර වෙිවා ❤❤❤❤❤❤ දිර්ඝායුපතමි
@dammidammi7256
@dammidammi7256 3 жыл бұрын
Maga namaskaraya wawa Sadu sadu sadu Budu saranai 🙏🙏
@leelamaduravala4056
@leelamaduravala4056 3 жыл бұрын
මාගෙ ජිවමාන මෛත්‍රී සමන්තභද්‍ර බුදුන්වහන්සේට නමස්කාර කරමි නමස්කාර වෙවා 🙏🙏🙏❤️මාහට නිර්වානයෙ ස්වර්න දොවාරය විවර කර දුන් ජිවමාන අමා මැණි බුදුපියානන් වහන්සේට නමස්කාර කරමි නමස්කාර වෙවා 🙏🙏🙏❤️උතුම් බුදුහිමියණි විශ්වයෙ සක්විති රජ්ජුරුවෝ නිවනෙ බුදුරජානො සත්ත්‍ය පනිවිඩය ලොවට රැගෙන ආ උතුම් බුදුන්වහන්සේ මෙවිශ්වයෙ සියලු බුදුවරුන්ගෙ දාර්ශනික ඉගැන්විම අවබොද කල එ උතුම් බුදුන්වහන්සේ සත්ත්‍යයෙ ප්‍රතිමුර්තිය ඔබවහන්සෙ සියලු මිනිස්සු නිවන කරා රැගෙන යාමට ලොකයට පහල වුන උතුම් බුදුවරයා ජිවමාන මෛත්‍රී සමන්තභද්‍ර බුදුන්වහන්සේගෙ 🙏🙏🙏❤️නිර්මල බුදුදහම සැමදා ලොව බැබලෙවා එ මාගෙ ප්‍රර්තනාවයි ජිවමාන මෛත්‍රී සමන්තභද්‍ර බුදුන්වහන්සේ වැඩ ඉදින තවුසාව උමන්දාව ලොව සැමදා බැබලෙවා එ මාගේ ප්‍රර්තනාවයි මුලුලොවැසියන්ට මාගෙ ජිවමාන මෛත්‍රී සමන්තභද්‍ර බුදුන්වහන්සේගෙ පිහිට ආරක්ෂාව ලැබෙවා කුසල් මදි අයට කුසල් වැඩෙවා එමාගෙ ප්‍රර්තනාවයි
@samujayarathna9124
@samujayarathna9124 4 жыл бұрын
This is the fifth time I’m listening to this. Each time I hear new things . So true . Self control and self evaluation is the way forward. Take off things away while bleeding. That strikes me. Oba wahanseta theruwan saranai 🙏🙏🙏
@prabathhettiarachchinmm5941
@prabathhettiarachchinmm5941 4 жыл бұрын
Q
@dammiatthanayak3792
@dammiatthanayak3792 Жыл бұрын
Cc
@mdtpushpakumara3701
@mdtpushpakumara3701 Жыл бұрын
ඔබ වහන්සේ ට මාගේ නමස්කාරය වේවා !
@ajanthasamanmalibandara9593
@ajanthasamanmalibandara9593 18 күн бұрын
ස්වාමීන් වහන්ස ! කටු අතු නම්, දවසට අඩුම,4ක් 5ක් වත් පැටලෙන්න උත්සාහවත් වෙන අතර, මම,ඒ සෑම අත්තක් උඩින් පැන ගියා. දැනටත් පැනල යනව මං මගේ ගමන ! නමස්කාර වේවා ! ❤️🙏❤️ ඔබ වහන්සේට, 🙏🙏🙏
@wilfredbandula2176
@wilfredbandula2176 2 жыл бұрын
මගේ සමන්තභද්‍ර බුදු පියාණන් වහන්සේට මගේ නමස්කාරය වේවා
@nimalwijesooriya6933
@nimalwijesooriya6933 4 жыл бұрын
සැමදා නොනැවත නමස්කාර කරමි ඔබ වහන්සේට!!!!!!!!!
@jayam1429
@jayam1429 4 жыл бұрын
ඒ භාග්‍යයවත් වූ අරිහත් වූ මහා මුණිදුන් වහන්සේ , පෙර පාරමිතාවන් පුරපු මිනිසුන්ට ආඥාවක් කරනවා 🌻🌻🌻 ඒ සමිදුන් වහන්සේට මම නමස්කාර කරමි 🌻🌻🌻 සම්මා සම්බුදු සරණයි 🌻🌻🌻 සාදු සාදු සාදු 🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻
@saralam.a4695
@saralam.a4695 4 жыл бұрын
ඔබවහන්සේට බොහොම පිං තෙතරුවන් සරණයි. හොඳට තේරුණා.
@badraalwis2361
@badraalwis2361 2 жыл бұрын
අපගේ බුදුපියාණන්ට දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏❤️🙏 නිදුක් නිරෝගී භාවයට පත්වේවා .🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@suranginelummalamuthumunig5936
@suranginelummalamuthumunig5936 2 жыл бұрын
Sathya Jayagannawamai ! Mahamunindrayanan wansa Bagyawatun wansa Mahaweerayanani Mahakarunikayanani obewanse Jivamana Budukeneki mage namaskaraya wewa
@chandanibandula9014
@chandanibandula9014 2 жыл бұрын
Oba wahanseta mage namaskaraya weva 🙏🙏🙏
@kapilarathnedissanayake9425
@kapilarathnedissanayake9425 2 жыл бұрын
අවුරුදු කෝටියක් ගියත් නිවනට යන එකම පාර මේ පෙන්වා වදාල මාර්ගය පමණයි. හිමියනි භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ ට සෙංකඩගල රාජකීය ශ්‍රී දළදා පර්ශධයේ සිට අප නමස්කාර කරමු අපගේ නමස්කාරය වේවා නමාමි බුද්ධං ගුනසාගරං තං. සාධු සාධු සාධු සාධු සාධු....
@upaliweerapperuma7186
@upaliweerapperuma7186 4 жыл бұрын
මාගේ නමස්කාරය වේවා ස්වාමීන් වහන්ස 🙏🙏🙏
@anushakaraliyadda3472
@anushakaraliyadda3472 4 жыл бұрын
Sadu...sadu..sadu apge pinwath swamin wahanseta mage namaskaray wewa derrrgay wewa budusarani.
@chandranijayamaha1497
@chandranijayamaha1497 4 жыл бұрын
Namaskarawewa budupiyanani Namaskarawewa sadu Sadu sadu. .... Ayubohowewa budu saminduni aryubohowewa sadu Sadu sadu. ..... Suthabuddha. .......
@nadira8407
@nadira8407 4 жыл бұрын
ඔබවහන්සේ අමරණීයයි 🙏🙏🙏
@hmadarasingha3089
@hmadarasingha3089 4 жыл бұрын
සත්‍ය ධර්මයයි.ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා...! පොල් මලක් අවසානයේ ඵලදාව දුන් පසුව අවසානයේ එය මැරී බිම ඇද වැටෙන්නේය. නමුත් මනුෂ්ය ජීවිතය ඊට හාත්පසින්ම වෙනස් වෙි. තමන්ගේ ජීවිතේ අවසාන කාලය තමන්ට වෙනස් කරගත හැකියි. ස්ථිරඅරමුණක්, ,උත්සාහයක්, වීර්යයක්,අධිෂ්ඨානයක් තිබෙි නම් සියල්ල වෙනස් කරගත හැකියි..වයසට යනවිට තමන්ගේ සිත තරුණ භාවයට පත් කරගත හැකියි.වයසට නොයන සිත, දිනෙන් දින මොහොත තුළ සිටින අලුත් වන සිතක් බවට පත් කරගත හැකියි..ඔබවහන්සේගේ දේශනා පරිදි අලුත ගෙනා මනමාලි වගේ සිටිය හැකියි. දිනෙන් දින තරුණවන සිතක්.... දිනෙන් දින ප්‍රඥාව උපදවන සිතක් සිතක්......එවිට අපි වයසට යන බවද නොහැගේ.. එනිසා අපි පොල් මලක් බවට පත් විය යුතු නැ. අරමුණ ස්ථිර එකක් බවට පත් විය යුතුයි..මඩෙහි සිටවන ලද ඉන්නක් බවට පත් නොවිය යුතුය.
@ajanthasamanmalibandara9593
@ajanthasamanmalibandara9593 18 күн бұрын
ස්වාමීන් වහන්ස !ටික කළෙක පටන් රාත්‍රීයට සිහින පෙනුනොත්, මට පේන්නෙම, මගේම අවුරුදු 8, 10, වයසෙ සිදුවීම් පමණි, ❤️🙏❤️
@pcsamarasinghe3026
@pcsamarasinghe3026 Жыл бұрын
මමත් ඉදිරි දිනක සතුටු වේවි. මාගේ මරනය ගැන. අපෙ හාමුදුරුවනේ. තෙරුවන් සරනයි.!!!
@VimalSriyani-dp3jt
@VimalSriyani-dp3jt Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏මෙග නමස්කරයවෙිවා
@shamikadilshan3429
@shamikadilshan3429 4 жыл бұрын
පාන් ගෙනියන්න ආපු බව මතක් වෙලා ටික දුරක් යනවා .ආපහු අමතක වෙනවා.රෝන්දයක් ගගහ ඉද්දි ආපහු මතක් වෙනවා.ආයි යනව.🙏🙏🙏
@ruwansolangaarachchi5716
@ruwansolangaarachchi5716 4 жыл бұрын
The best speech in the world 👍👍
@shincool1705
@shincool1705 4 жыл бұрын
Obawhanseta mage namaskaraya wewa ...me pinkama pracharaya kirima sadha shabagi u samata teruwan saranai ..mulu lokawasain samata teruwan saranai ....
@SudharaIndika
@SudharaIndika 4 жыл бұрын
මං අහල තියෙනව සැරියුත් මහරහතන් වහන්සේටත් ඔබ වහන්සේ වගේම මාර ආසාවක්ලු තිබ්බෙ හැම තැනම සැප පහසු කුටි හදල සිසු බික්කු බික්කුණීන්ට දෙන්න 🙏🙏🙏
@RamithD
@RamithD 4 жыл бұрын
Grate sermon 🙏🙏🙏🙏
@sasarinetheraweemasadhahat3147
@sasarinetheraweemasadhahat3147 4 жыл бұрын
තෙරුවන් සරණයි
@dammasiri7703
@dammasiri7703 4 жыл бұрын
ඔබ වහන්සේට සිව්පිලිහිබියාපත් සහිත අරහත් සුවය ලැබේවායි මා අධිෂ්ඨාන කරනව. ඔබවහන්සේ ආර්ය ධ්‍යාන ලබා ඇති බවත් අරහත් භාවයට පත්ව ඇත්නම් සිව්පිලිහිබියාපත් ශක්තිය ලැබේවායි ප්‍රාර්ථනා කරනව
@SudharaIndika
@SudharaIndika 4 жыл бұрын
මේ බන අහන සියලු දෙනා පරම නිබ්බාන සුවයට පැමිනෙත්වා !!! තෙරුවන් සරණයි !!!
@champaperera2804
@champaperera2804 4 жыл бұрын
W
@champaperera2804
@champaperera2804 4 жыл бұрын
Jl
@naomisilva4698
@naomisilva4698 4 жыл бұрын
නමස්කාර වේවා සමිඳුනි ⚘⚘⚘⚘⚘⚘⚘
@darshiudayangani7115
@darshiudayangani7115 4 жыл бұрын
Sadu sadu mage namaskaraya wewa
@මාතුලමා
@මාතුලමා 4 жыл бұрын
මාගේ නමස්කාරය වේවා! සමිදුනි...
@roh1230
@roh1230 3 жыл бұрын
Maha Munindrayan wahanseta mage Namaskaraya wewa!!!🙏🙏🙏🌸🌺🌹Sadu Sadu Sadu
@SudharaIndika
@SudharaIndika 4 жыл бұрын
වයසක අම්ම ටයිල් අරං ඉවර කරාම වැඩේ අවසානය ගැන නොහිත ඒ වෙලාවෙ කාලය ගත කරල වෙලාව යනව දැනුන් නැතුව කෑම ගන්න ගියාම ඔබ වහන්සේ ලග හිටපු වෙනකෙනෙක් ඒකට අකමැත්තක් ඇවිත් සුද්ද සිංහලෙන් බැන්න කීවෙ ටයිල් ලැබීම අහිමි වීම කෙසේ වෙතත් ටයිල් ගන්න ආපු අරමුන පරක්කු වීමත් දුකක් නිසා වෙන්න ඇති.. ඔබ වහන්සේ හරි ජීවිතේම දුකක්. . 🙏🙏🙏
@_issailasai7279
@_issailasai7279 4 жыл бұрын
පණිවිඩය... මුහුද හත්ගව්වක් දුර තියෙද්දී අබුඩේ ගහන එක නවත්තපල්ලා 🙏🙏🙏♥️♥️♥️♥️
@chithrawijesinghe7803
@chithrawijesinghe7803 Жыл бұрын
මමත්වයක...ආත්ම සංඥාව නිසාම .. පස් ඉඳුරන් ..තුල... සිතුවිලි ලොවක... මොළයේ දත්ත..හා සංසන්දනය තුලින්...දැනුමක.. ඉන්ද්‍රිය ගෝචර නොවන .. නිවන් ප්‍රක්ෂත්‍ය..
@suranginelummalamuthumunig5936
@suranginelummalamuthumunig5936 3 жыл бұрын
Sadu Sadu Sadu !!!Mahamunindrayanan wansa Bagyawatun wansa Mahaweerayanani Mahakarunikayanani obewanse Jivamana Budukeneki mage namaskaraya wewa
@buluthotadhammapriyathero6421
@buluthotadhammapriyathero6421 4 жыл бұрын
ඒ භාග්‍යවත් වූ අරහත් වූ සිරි සමන්තභද්‍ර නාමෝපලක්ෂිත වූ උතුම් මහා මුනින්ද්‍රයානන් වහන්සේට මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. දෙවනුවද මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. තෙවනුවද මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා.
@ජීවිතයටයමක්-ත8බ
@ජීවිතයටයමක්-ත8බ 4 жыл бұрын
ඔබ වහන්සේ ඇතුලු ශ්‍රාවක සංඝයාට මාගේ නමස්කාරය🙏🙏🙏🌷
@edmondjayasinghe8002
@edmondjayasinghe8002 3 жыл бұрын
සෝද සෝදා මඩේ දමනවා වගේ දේශනයක්.
@jinendradesilva
@jinendradesilva 4 жыл бұрын
ප්‍ර්ශ්න යනු අපේ ගැලවීමේ කඩුලු වල ත්‍ර්ව්‍ර්ර තාව සහ උස ප්‍රරමානය සකසා එනු ලබයි එය පරීක්ෂා වේම කොටසකි, එයට පිලිතුරු දෙන ආකාරයේ අවංකකම පැවැත්මෙන් නිදහස් වීම තීරණය කරයි.
@suneethaashokkumar3506
@suneethaashokkumar3506 4 жыл бұрын
It’s truth Pinwath swaming wahanse 🙏🙏🙏 minis sathwayo mula wela ohe duwanawa
@Lahiru61582
@Lahiru61582 Жыл бұрын
🙏 🙏 🙏 🙏 🙏 🙏
@psenanayaka218
@psenanayaka218 4 жыл бұрын
Namaskaara wewa swamin waganseta🙏🙏🙏
@sanathkumara2248
@sanathkumara2248 2 жыл бұрын
⭐ 🌼🌼🌼🌼🌼🌼 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@TelebillDete
@TelebillDete 6 ай бұрын
Budu sarani Sadu Sadu
@badraranasinghe8495
@badraranasinghe8495 4 жыл бұрын
MOST IMPORTANT FACT IS all' sivuru karayo.."..............................HORU. BIG LAUGH, COMPLEX STORY,WE WORSHIP THE PRIEST .SADU ,SADU
@sanathkarunanayaka2791
@sanathkarunanayaka2791 4 жыл бұрын
Namaskara Wewaa.
@TheSenitha2008
@TheSenitha2008 4 жыл бұрын
🌼🌼🌼🙏🙏🙏
@chandrapiyasili4524
@chandrapiyasili4524 4 жыл бұрын
Obawahansa ganaharapana agsampal HArema prayogiki hodata pahadelei
@wickramagechamilakakasun4846
@wickramagechamilakakasun4846 4 жыл бұрын
Italy lecco kasun. තෙරුවන් සරණයි.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@Songbirdslk
@Songbirdslk 4 жыл бұрын
සිංහනාදයක් 🙏
@samanpanapura1176
@samanpanapura1176 3 жыл бұрын
🙏🙏🙏💯💫❤🌞
@රෝසී-ඞ2ර
@රෝසී-ඞ2ර 3 жыл бұрын
සම්මා සමිඳුන්ට මාගේ නමස්කාරය වේවා!
@kwpmangalika4978
@kwpmangalika4978 3 жыл бұрын
Wisishta desanawak namaskarawewa oba wahanseta
@mithilagalagoda7444
@mithilagalagoda7444 4 жыл бұрын
මාගේ නමස්කාරය වේවා හිමියනි.
@mithilagalagoda7444
@mithilagalagoda7444 4 жыл бұрын
🙇🙇🙇🙇🙇🙇🙇🙇🙇🙇🙇🙇🙇🙇🙇🙇🙇🙇🙇🙇🙇🙇
@kasunsajeewa6535
@kasunsajeewa6535 4 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏💎💎💎💎💎🌻🌻🌻🌻🌻🌻🌻.......saduuuu......saduuu
@sheni6004
@sheni6004 4 жыл бұрын
🙏🙏🙏
@sisitharukshan6205
@sisitharukshan6205 4 жыл бұрын
Supiri bana
@සොභාදහම
@සොභාදහම 3 жыл бұрын
👣👣👣👣🙏🙏🙏
@jjudejoseph
@jjudejoseph 4 жыл бұрын
True budisum speec
@nadira8407
@nadira8407 4 жыл бұрын
මට තාම ප්‍රත්‍යක්ෂයව නොතේරෙන මායාව. 😪 ඔබවහන්සේ ට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
@xm6147
@xm6147 3 жыл бұрын
Deep..!
@nadeeshanisenanayake4082
@nadeeshanisenanayake4082 3 жыл бұрын
🙏🏼🙏🏼🙏🏼
@clashofclansstarcollection9713
@clashofclansstarcollection9713 3 жыл бұрын
💝💝💝💝💝💝💝💝
@SudharaIndika
@SudharaIndika 4 жыл бұрын
රහතුන්වහන්සේ පිටරට ටයිල් මිලදී ගන්න ගිහිං සෑහෙන්න මහන්සි වෙන්න ඇති හැමදාටම ඉන්න හිතං ඉන්න තැන ලස්සන කරගන්න. මටවත් යන්න තිබුනනම් මං වැඩේ කරල දෙනව ඔබ වහන්සේවයි වයසක උන්දැවයි මහන්සි නොකර 😢😢
@jinendradesilva
@jinendradesilva 4 жыл бұрын
අපට අපේ මනසේ ස්වභවයෙන් ගැලවීමේ මංසලකුනු skip කරනවිට එය නැවත සකසා වෙනත් අකාරයකින් අප ඉදිරියට එවනු ඇත එයට මුහුණ නෝදී පැන යන තාක් සසරේ දුවන්නට සිදුවේ
@සුජාතාඅබේරත්න
@සුජාතාඅබේරත්න 4 жыл бұрын
මාගේ නමස්කාරය වේවා මහා මුනීද්‍රයානන් වහන්සේට සාදු සාදු සාදු 🙏
@boky4696
@boky4696 4 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@umangi258
@umangi258 4 жыл бұрын
සාදු සාදු සාදු 🙏🌸
@lalithapadminilali3655
@lalithapadminilali3655 4 жыл бұрын
🙏🙏🙏🌹🌹🌹💐💐💐❤️❤️❤️🙏🙏🙏
@dilanmihiranga1390
@dilanmihiranga1390 4 жыл бұрын
👍😍👍😍👍😍👍😍
@visharadesilva6260
@visharadesilva6260 4 жыл бұрын
🙏🙏🙏🙏💖🙏🙏🙏🙏
@dilanmihiranga1390
@dilanmihiranga1390 4 жыл бұрын
😍👍😍👍😍👍
@hmadarasingha3089
@hmadarasingha3089 4 жыл бұрын
ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා...! ගරු ස්වාමීන්වහන්ස, පතල් කරුවා ඉල්ලම ඔස්සේම ගොස් මැණික සොයාගනී. ඉන් පසු ඔහු එහි ඵල නෙලා ගනී ..මැණික් ගැරූ පතලය ඔහුට අත්හැරී යනු ඇත.නමුත්.... ඔහුට පතළයහි සේයාව පමණක් මතකයෙහි රැදෙනු ඇත...ඒ වගේ යමෙක් ගුරුවරයාගෙන් ධර්මය ප්රතක්ෂ කොට අවබෝධ කළානම් , ගුරුවරයා මගහැරී ගොස් ගුරුවරයාගේ සේයාව පමණක් මතකයේ රැදෙනු ඈත.
@aarm4788
@aarm4788 4 жыл бұрын
🙏🙏🙏🙏🙏
@hsgunathilake9039
@hsgunathilake9039 4 жыл бұрын
❤🙏🙏🙏
@sanjayalakmal1580
@sanjayalakmal1580 4 жыл бұрын
මාගේ නමස්කාරය වේවා ද්විපදෝත්තමයානන් වහන්සේට
@chandanaariyabandu509
@chandanaariyabandu509 4 жыл бұрын
🌷🌹🌷කිසිවක් අයිති නැති ලෝකයේ අයිතිය සොයා මිනිස්සුන් වන අප කොතරම් දුක් විඳිනවාද?!මෙය වටහා ගැනීම ම සියලු දුකින් නිදහස් වෙයි නොවේද?
@rachaminda1711
@rachaminda1711 Жыл бұрын
අපි පින්වන්තයි දර්මය අව්බොද වු නිසා නැත්නම් අදටත් ඔබ පසුපස්සෙ ඔබ ඔඊවෙන් හිටගන්න දර්මය අවබොද වෙව්
@buddikaabeyrathne750
@buddikaabeyrathne750 4 жыл бұрын
*💻 පිවිසෙන්න :* *www.sadahampasala.net* *'අපේ කාලයේ නියම නිවැරදි බෞද්ධ දහම් පාසල* #Bopitiye_Sadaham_Pasala 📚🖊️sadu sadu sadu
@kanthikanthi7040
@kanthikanthi7040 4 жыл бұрын
🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷🌷
@nishwijetunge8843
@nishwijetunge8843 3 жыл бұрын
සාක්ෂාත් කිරීම කල් දැමීම තමයි ප්‍රත්‍යක්ෂය 🙏💖💖💖💖💖
@akilajayasooriya464
@akilajayasooriya464 2 жыл бұрын
🙏💧💧💧💧💧🌻🔥🔥🔥🔥🔥🙏
@whizyfolk
@whizyfolk 4 жыл бұрын
🌼🌼🌼🌼🙏🙏🙏🙏🌼🌼🌼🌼
@kumuduperera9321
@kumuduperera9321 4 жыл бұрын
💐💐💐🙏🙏🙏
@dondayaratnapremasirikatug2151
@dondayaratnapremasirikatug2151 4 жыл бұрын
😊🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤
@asokap.h9409
@asokap.h9409 4 жыл бұрын
mee lokaya mayawak bawa danenawa swamini.
@CHzwaves
@CHzwaves 4 жыл бұрын
💖💖💖
@suneethaashokkumar3506
@suneethaashokkumar3506 4 жыл бұрын
Sans kara nirodaya bawa nirodaya jathi jara viyade death no more 🙏🙏🙏
@mouninarjun3485
@mouninarjun3485 3 ай бұрын
41:16
@sanjayasiriwardana9666
@sanjayasiriwardana9666 4 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 Being a clergy as supposed to a ordinary person has no distinction unless our stipulated offering has vast ambiguity. In unbiased mind the stipulation creates an evolution which is not mathematical now it's physical in current time and auspicious time is also relevant in percepts of individuality in the manner of your resemblance and reservation arguably calling yourself to attend routine of civilization. Not the fact it's simple or premature to the attention and attendance still in your mind within spirituality and the voice of your soul not approximate to peace of mind but governing your resourcesfullness in verse of karma, always opens the passage for habitual ruins of secret idealism, in turn offer self observations outside the inner peace of mind, in physiology it's more for creeks none for Niles not for fuse of the breath, that must be medication we must attend for invisible recursive intolerance for chaotic rurality in broken world. Sadu ✨ Sadu ✨ Sadu ✨ Sadu ✨ Sadu ✨ Sadu ✨ Sadu ✨ Sadu ✨ Sadu ✨ Sadu ✨ Sadu ✨ Sadu ✨ Sadu ✨ Sadu ✨ Sadu ✨
@NNWICKRAMASINGHE
@NNWICKRAMASINGHE 4 жыл бұрын
💐🙏
@LSKeshawa
@LSKeshawa 4 жыл бұрын
🙏💐🏵️🌷🌸🙏😇
Мясо вегана? 🧐 @Whatthefshow
01:01
История одного вокалиста
Рет қаралды 7 МЛН
UFC 310 : Рахмонов VS Мачадо Гэрри
05:00
Setanta Sports UFC
Рет қаралды 1,2 МЛН
小丑教训坏蛋 #小丑 #天使 #shorts
00:49
好人小丑
Рет қаралды 54 МЛН
It’s all not real
00:15
V.A. show / Магика
Рет қаралды 20 МЛН
Мясо вегана? 🧐 @Whatthefshow
01:01
История одного вокалиста
Рет қаралды 7 МЛН