2019.06.02 SMS HOLDINGS සහ THREE SINHA ආයතනයන් මගින් කොළබ පැවති කඳුල වැඩසටහන...

  Рет қаралды 178,196

Daham Pahana

Daham Pahana

Күн бұрын

Пікірлер: 138
@manuumanuu9529
@manuumanuu9529 5 жыл бұрын
වැලිකතරේ තනිකමට ඔබතුමා ගෙ මේ වචනයක් වචනයක් ගානේ හිතට පිරිත් පැන් වත්කරනවා වගේ බ්‍රදර්,,,,ඔබතුමා ට බුදු සරණයි ,ජේසු පිහිටයි
@DJBeastyt
@DJBeastyt 3 жыл бұрын
Bh
@RoshanthiK
@RoshanthiK 4 ай бұрын
1:44. K.j .mjmmmmkj.m mm kmm. M m 😅 1:44 😊😮😅 1:44 😮​@@DJBeastyt
@NadiNadi-g9w
@NadiNadi-g9w 4 ай бұрын
ඔබට තෙරැවන් සරනයි
@gaminiperera4333
@gaminiperera4333 5 жыл бұрын
ජිවිතයේ සැබෑ සතුට විස්තරාත්මක වැඩසටහන අපිට නරඹන්න යූටියුබ් දැම්මාට ඔබ තුමාට සහා සංගීත කණ්ඩායමට ද ගොඩක්ම ස්තූතියි සියළුම දෙනාට ජේසු තුමන්ගේ ආශිර්වාදය ලැබේවා,
@fathimamohamed1116
@fathimamohamed1116 3 жыл бұрын
Singhala puluwan vidiyata kiwwa,,,bohoma watinawa
@jarravi4483
@jarravi4483 3 жыл бұрын
@@fathimamohamed1116 b
@chandanijai9494
@chandanijai9494 5 жыл бұрын
ඔබට සවන් දෙන ලෝකවාසී සියලු දෙනා අතිශයින් වාසනාවන්තයෝ ..ඔබට දීර්ඝායු ..
@pardeepmali1827
@pardeepmali1827 4 жыл бұрын
Hmmm ou nada yaluwa
@pardeepmali1827
@pardeepmali1827 4 жыл бұрын
Oyata kohomada yaluwa eten
@senanirag4180
@senanirag4180 4 жыл бұрын
ඔබතුමා ගෙ මුවින් පිටවෙන හැම වචනයක්ම හරවත්.අහන බලන හැම වචනයක් ගානෙම මං කොතනද ඉන්නෙ කියල තේරුම් අරන් ඉස්සරහට යන්න මගපාදන ඔබතුමා ට පිං. තව බොහෝ කාලයක් මෙම උතුම් කර්තව්‍යය කිරීමට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා 💪💪💪
@shiromichamika6169
@shiromichamika6169 5 жыл бұрын
ඔබ තුමාට ගොඩාක් පින්,වැඩ ඉවර වෙල හිත නිවෙනව ඔබ තුමාගෙ වැඩසටහනක් බැලුවම
@DULCIEANDERSON-yc3sv
@DULCIEANDERSON-yc3sv Жыл бұрын
ගීතය ගායනය වචනය එකට මුසුකර අප සැමට දිරිය දෙන ඔබ වැනි උත්තමයකූකට සවන්දීම ඉතාමත් උතුම් දෙයක්
@kumaripriya5873
@kumaripriya5873 5 жыл бұрын
ඔබට ගොඩක් පිං හොඳ දෙයක් අද සමාජයට
@kumaripriya5873
@kumaripriya5873 4 жыл бұрын
@@pardeepmali1827 hodin
@kumaripriya5873
@kumaripriya5873 4 жыл бұрын
@@pardeepmali1827 imo na meeta block karala man hongkong inne
@kumaripriya5873
@kumaripriya5873 4 жыл бұрын
@@pardeepmali1827 kauda ane me man danne nane msg danna epa mekata fb nafda
@anulaswarna8354
@anulaswarna8354 5 жыл бұрын
සුභ සැන්දෑවක් බුදර් චාල්ස් හරිම උතුම් ,මෙි ඒකාකාරී කනස්සල්ලෙන් වෙිදනාවෙන් පිරිගිය ජිවිතයට ගොඩක් ලොකු සහනයක් හදවතට දැනෙන සතුට කියාලා නිම කරන්න බැහැ ගොඩක් ස්තුතියි දිනේවා මවිිබිම ශිු ලංකා!"!
@lalaniekanayaka8817
@lalaniekanayaka8817 3 жыл бұрын
.NJ
@nilusulehanilusuleha5686
@nilusulehanilusuleha5686 3 жыл бұрын
බුදුසරණයි . ජේසු පිහිටයි ඔබ ..තුමාට
@niroshaperera7601
@niroshaperera7601 5 жыл бұрын
හරිම වැදගත් වැඩසටහන් ඔබ තුමාට තෙරුවන් සරණයි
@wijsekarapathiranagesomawa3270
@wijsekarapathiranagesomawa3270 3 жыл бұрын
Somawathi
@nayanak.t.a.
@nayanak.t.a. 5 жыл бұрын
Oba thumata godak pin. Kadula wadasatahana. Jesu pihitai
@nandanakalupahana6227
@nandanakalupahana6227 5 жыл бұрын
Profound massage thank you brother Charles and Team.
@ishanka2008
@ishanka2008 2 жыл бұрын
ඔබගේ උත්සාහයට මාගේ ප්‍රනාමය 🙏
@nadikanadeeka117
@nadikanadeeka117 5 жыл бұрын
ඔබතුමාට ගොඩක් පිං
@sidath939
@sidath939 2 жыл бұрын
Dear lavely brodher proud of you what ever you do absolutely amazing work you are very interligen leader for us thank you very much for great advice wishing happyness all the best may bless you triple gems god bless you congratulations
@praneethmadushan7149
@praneethmadushan7149 Жыл бұрын
එන්න ඉදිරියට්ම මුලු ලක්දිව පුරාම ප්තුරමු ආදරයැ සමගින් සාමය සතුට
@ruwandissanayake5194
@ruwandissanayake5194 5 жыл бұрын
මම මගේ ජීවිතය දිනන්නට පටන් ගෙන. එ ඔබට පින් සිදු වෙන්නට ......අපි උගත් කියාගෙන කොතරම් පහත් තැනකද සිටියේ .......මට මම ගැන ලජ්ජා වුණා ඔබතුමන්ගේ වැඩසටහන් ඇහුවාම.අද ජීවිතය දිනන ගැහැනියක් ලෙස ආඩම්බර වෙනවා නිහතමානීව
@carmencooray3843
@carmencooray3843 4 жыл бұрын
ŁAAAA
@lahiruviranjith5427
@lahiruviranjith5427 2 жыл бұрын
@@carmencooray3843 the
@annpriyani2864
@annpriyani2864 2 жыл бұрын
À
@makekamaleka5008
@makekamaleka5008 Жыл бұрын
මා
@makekamaleka5008
@makekamaleka5008 Жыл бұрын
මාස්තුතිකරනවා
@thusharithushari5637
@thusharithushari5637 5 жыл бұрын
අපි හරිම වාසනාවන්තයි ඔබ වැනි උත්තමයෝ ඉන්න රටක ඉපදීමට ලැබුණු හින්දා ඔබටත් පවුලේ සියලුදෙනාට බුදු සරණයි !!!!
@Yoonashepani1187
@Yoonashepani1187 5 жыл бұрын
Love this Daham Pahana
@JohnGomezNilmini
@JohnGomezNilmini 5 жыл бұрын
Very meaningful message. God bless you and the rest. 👌 💝 😇
@athulawanasinghe711
@athulawanasinghe711 5 жыл бұрын
I have watched almost all his "Kandula" programs on KZbin ( + one live ) and this is by far the best. Jayawewa !
@weslymahanama6403
@weslymahanama6403 5 жыл бұрын
ලංකාවේ කෙනෙකු විසින් පවත්වන ඉතා කාලෝචිත වැදගත් වැඩසටහන මෙයයි. මම ඔබට හදපත්ලෙන්ම මෙම වැඩසටහනට ගරු කරන්නේ, එමගින් ඔබ පිළිඹිඟු කරන පුර්ණ ශක්තිය, අධිෂ්ඨානය, ලැදියාව හෙවත් උවමනාව, පිබිදීම, බලපෙරලිය, බලගතුකම, වේගය, නොනවතින ගතිය, නොසෙල්වෙන ගතිය, පරම සත්‍ය ප්‍රකාශ කිරීම, සියළුම වැඩසටහන් වල ඒකාකාරී ස්වරූපය සහ විශේෂයෙන්ම ඔබ විසින් දෙනු ලබන පණිවුඩය ලක්වැසියන්ගේ ආධ්‍යාත්මික වර්ධනය සඳහා ඉවහල් වීම යන ගුණාංග රැසක් සහිත නිසාය. ඔබ කරන මෙම මහඟු කාය්‍යී සඳහා ඔබට ශක්තිය ධෛර්යය සහ වීය්‍යී ලැබේවා! ඔබට සහ අසන්නන්ටත් සදා සැනසීම ලැබේවා!
@aginasaginas3320
@aginasaginas3320 5 жыл бұрын
බ්‍රදර් චාල්ස් ඔබ සැමට ජේසු පිහිටයි
@rohinikp3299
@rohinikp3299 5 жыл бұрын
Obatumage wadasatahan balanawa..godak pin....
@praneethmadushan7149
@praneethmadushan7149 Жыл бұрын
සමාජය අද්‍යාත්මික වසයෙන් පොහොසත් කරන්න ඔබ දක්වන උත්සහය හදවතින්ම අගය කරමි ඔබ ත්‍රිවිදරත්නයෙ පිහිටයි ජෙසුපිහිටයි
@ayodhyanilmini1378
@ayodhyanilmini1378 5 жыл бұрын
great programme
@thusaridhammika1590
@thusaridhammika1590 5 жыл бұрын
මෙවගෙ ඉතාමත් හරවත් ජිවිතයට ඉතාම වටිනා වැඩසටහන් වලටත් අන්ලයික් කරන කරන හරක් ටිකට ඊලග කදුළු වැඩසටහනින් තණකොළ ටිකක් දෙන්න ඹන.
@SrilamkaSri-xs3ig
@SrilamkaSri-xs3ig Жыл бұрын
Obathuma. Edirepath. Karana. Sama..wachaayakma. Sampurnayanma. Aththa🎉
@h.dgaminifonseka7519
@h.dgaminifonseka7519 5 жыл бұрын
බුදු සරණයි !!!!
@سوماسرلنكا
@سوماسرلنكا 2 жыл бұрын
Obatuma karana me sewayayma ati obatumage jievitaya suwapath wewai prartana karanawa medaperadega sita
@sandyasono6758
@sandyasono6758 4 жыл бұрын
TANAKS MR.THOMAS WEN I'M LESANING YOUR PROGRAM MY HEART PILING VERY HAPPY THANKS YOU and GODBLESS YOU
@plkanandarajah9157
@plkanandarajah9157 5 жыл бұрын
God Bless My Country and God will Guide you Brother Charles and He will provide you the strength what you need for this work
@priyantharathnayaka8845
@priyantharathnayaka8845 5 жыл бұрын
තෙරැවන්සරණයි
@ranaweerakarangoda
@ranaweerakarangoda 5 жыл бұрын
Excellent program I ever seen Great job brother charles Theruwan saranai obata
@zongmobile5521
@zongmobile5521 Жыл бұрын
Minisunge puduma sathutak obai ape RAWANA.
@kumariperera1380
@kumariperera1380 5 жыл бұрын
Jesu pihitai thanks. ....
@danupiyanthi2352
@danupiyanthi2352 5 жыл бұрын
ඔබ තුමාව හමුවිමට පුලුවනිද
@gnei0lovebayanrumi127
@gnei0lovebayanrumi127 5 жыл бұрын
Thanks sir . I like ur program.
@padminiwalimige1482
@padminiwalimige1482 5 жыл бұрын
God bless you and your family take care always Jesus
@fightagantswrongdoing6251
@fightagantswrongdoing6251 5 жыл бұрын
ඔබ කරන සේවය අති විශිෂ්ටයි. මෙිවගේ දේශනයක් දේෂපාලන පක්ෂයවලට වහල් වෙචිච දුප්පත් මෝඩ මිනිස්සුන්ට කියන්න පුලුවන්නමි රටෙි ලොකු වෙනසක් කරන්න පුලුවන්. ඒගැන සහයොගයක් දක්වන්න මම කැමතියි .
@chandrasirikiriyabaduge5778
@chandrasirikiriyabaduge5778 5 жыл бұрын
Great s, thanks for you sir
@mahindajayawardana8748
@mahindajayawardana8748 5 жыл бұрын
බෙහෙම ස්තුතියි
@shiromichamika6169
@shiromichamika6169 5 жыл бұрын
මෙ වැඩසටහන් වලට අන්ලයික් කරන අය කියන්නකො අන්ලයික් කරන්න හේතුව මොකද කියල
@thusaridhammika1590
@thusaridhammika1590 5 жыл бұрын
එවුන් තමයි කියන්නෙ රට කන හරක් කියල
@hiroshdilruksha5538
@hiroshdilruksha5538 5 жыл бұрын
Shiromi Chamika sakkili tamai unlike karanne
@azozalharbi670
@azozalharbi670 5 жыл бұрын
Anlik karanne🐂🐂🐂🐂🐂🐃🐃🐃🐃🐂🐃🐂🐃
@ChandraGamage-zq9ee
@ChandraGamage-zq9ee 4 ай бұрын
😂😂😂❤😂😊 Hu hu❤😂 ft 1:57:30 ​@@thusaridhammika1590
@rubesofer2571
@rubesofer2571 5 жыл бұрын
Thank you for your plain and simple words highlighting the valuable principles of life. Honesty and gratitude, love and responsibility, decency and dignity that you teach our next generation make you a leader in Sri Lanka. May God bless you Sir and your family. Sri Lanka needs your advice and wisdom. You are a man among men, please show what a self taught eighth standard drop out can do for the country. Our country is in a juncture and crossroads because of the criminal political leaders who have brought us to a precipices of danger with callous disregard for the well being of our future generations. The country is crying out for justice because the people’s right Law & Order has been ignored by the criminal political leaders. Your help to restore the principles of Law & Order would be of tremendous value to the future of Sri Lanka I admire the courage, honesty and openness of Mr. Nagananda to uphold this crazy idea of Law & Order as a candidate for president. He needs the support of people of your caliber, your support will be greatly appreciated. Thank you for your service to our nation and God bless you.
@sujeewalakmali7672
@sujeewalakmali7672 4 жыл бұрын
Great programs
@dilukafernando8597
@dilukafernando8597 5 жыл бұрын
💙💚💛Oba Thumath UPM ekath ekka ekathu woowoth hodha Kandayamak Lankawata bihiweywe💛💚💙
@sidath939
@sidath939 2 жыл бұрын
Dheergayu vehva adharaneeya sahodhara Charles wachanayen parisamaptha kala nohakiya uththamai obeh budhdhiya saha dhanathmaka sithivili boho jeewitha venas karanna samath veh chiran jayathu nidhuk nirogi chira jeevanaya labehva budhu saranai dhevipihitai jeevanaya
@dulandipunsara8938
@dulandipunsara8938 4 жыл бұрын
Budu saranai!!!
@hemajayantha4453
@hemajayantha4453 5 жыл бұрын
Good program thanks
@Noor-yx6tk
@Noor-yx6tk 2 жыл бұрын
Jesupihitai piyathumane.
@vineethasamarakoon9045
@vineethasamarakoon9045 3 жыл бұрын
God bless you!!!
@sumithhettiarachchi7449
@sumithhettiarachchi7449 5 жыл бұрын
Aluth video ekak Dana turu balan hitiya etakan Parana program balanawa.sahodaratumani obata deergayusa pathami
@lalithairangani5630
@lalithairangani5630 5 жыл бұрын
very good program thanks
@sumithhettiarachchi7449
@sumithhettiarachchi7449 5 жыл бұрын
@@lalithairangani5630 oww watinakama kiyanna beri taram
@Chandani-wd9qp
@Chandani-wd9qp 3 ай бұрын
ඇත්ත මේ කාන්තාර රටවල්වල මිනිස්සු ගෙවන ජිවිත දැක්කම අපිට දුකයි අපේ රටේ මෙච්චර සම්පත් තිබිලා මිනිස්සු විදවනවා මේ කාන්තාරවල වතුරවත් නෑ මේ රටවල්වලට ආවම දැනෙනවා ගොඩක් අපේ මිනිස්සු ගොඩදාන්න ටිකක් අමාරුයි ඒ මිනිස්සු දැන් කම්මැලි වෙලා මං දන්නේ නෑ ඒ ඇයි කියන්න
@ireshanewansuwalabewaponci7079
@ireshanewansuwalabewaponci7079 5 жыл бұрын
piyatumani asawen balanne hama wedasatahanakma budu saranai piyatumani
@ruparupa8344
@ruparupa8344 5 жыл бұрын
Oba thumata godak pen apa sethwalata labadana sathuta keua nemakalanohaka godak wadagath wada satahanak
@samithapriyadarshanaperera4817
@samithapriyadarshanaperera4817 5 жыл бұрын
Goad bless you sir.....😊😊😊
@s.a..1309
@s.a..1309 5 жыл бұрын
කියන්න වචන නෑ. අති විශිෂ්ඨයි.🙏
@anulaswarna8354
@anulaswarna8354 5 жыл бұрын
බුදර් චාල්ස් සමාවන්න කරදරයක් නමි 2019 /08 /08 ගාල්ලේ පැැවති වැඩසටහන් සමිපුර්ණයෙන් video එක එනතුරු මගබලා සිටිනවා ඔබලා සැමට සියලුම දෙවි පිහිටයි !!!
@pathumgamage4416
@pathumgamage4416 5 жыл бұрын
කොපමණ වැඩ රාජකාරි තිබුනද ඔබ තුමාගෙ වැඩසටහන් සියල්ල නැරබුවා,මේ ඒකාකාරී ජීවිතයට නව අරුනැල්ලක් ලබා දුන්නේ ඔබ තුමයි ඔබ තුමාටත් සන්ගීත කන්ඩායමටත් බුදු සරණයි ❤❤❤
@itsnipuna439
@itsnipuna439 5 жыл бұрын
Perara, Danushika Danu shared a photo: fb.com/l/1VIQaIVLVu2VVad
@itsnipuna439
@itsnipuna439 5 жыл бұрын
Ty
@itsnipuna439
@itsnipuna439 5 жыл бұрын
6
@emmanuelsilva8982
@emmanuelsilva8982 5 жыл бұрын
2020 naga athulu vikalpa kandayama osawa thbamu.
@padminiwalimige1482
@padminiwalimige1482 5 жыл бұрын
Atthatama obathuma Athi uthum pujaniya manasak thiyena sebe jiwamana diviyanwahansege daruwek Asarana Ape hith walata Dena owadan bohoma wedagath
@danupiyanthi2352
@danupiyanthi2352 5 жыл бұрын
ඔබ තුමාට ජ්සුපිහිටයි
@pushpadayani2635
@pushpadayani2635 4 жыл бұрын
Theruwan saranai obathumata
@Yoonashepani1187
@Yoonashepani1187 5 жыл бұрын
God With you
@JohnGomezNilmini
@JohnGomezNilmini 5 жыл бұрын
May you and your participants be blessed. Where is Leslie malli?
@ShashiKumar-xn1fk
@ShashiKumar-xn1fk 4 жыл бұрын
God blees
@nilulakmali7164
@nilulakmali7164 4 жыл бұрын
obata boho pin
@rollerdoor2350
@rollerdoor2350 3 жыл бұрын
මංජුල මහත්මයා, පසුගිය වර්ෂ හයේ සේවකයින්ට ඉවත්වූ නොගෙවූ හිග අත්තසාදක සහ වැටුප් ගෙවන ලෙස හේමන්තට කියන්න.
@sucharithajayasinghe5899
@sucharithajayasinghe5899 5 жыл бұрын
Kawuru kese awi amoragena dweshayen gatunath a kisiwakata nosalee minis sith suwapath karamin sameta methsitha pathurawannata obath obe pirisath ganna me wayemata thawath shakthiya dhyrya labewa.dinewa sri lanka
@nalikaperera9686
@nalikaperera9686 5 жыл бұрын
රටට අවැසි ඔබ වැනි මග පෙන්වන්නන්ය .......
@magewasthu2900
@magewasthu2900 5 жыл бұрын
Me wadasanahane kiyana samahara sindu ahalawath thibune na.dan ewa katapadamin kiyanna puluwa.
@tbctbc3085
@tbctbc3085 4 жыл бұрын
Sudu nangi...oba Anuradhapura dewalayata giya balaporoththuwa ITU wuwada? ....
@nawodaherath709
@nawodaherath709 5 жыл бұрын
❤❤❤
@pasindudilshan132
@pasindudilshan132 10 ай бұрын
දිරිශායුෂ ලැබෙිවා
@SL-yt5nq
@SL-yt5nq 2 жыл бұрын
💖🙏
@ashokadharmabandhu5803
@ashokadharmabandhu5803 5 жыл бұрын
Sharing is caring
@damithkumara4621
@damithkumara4621 5 жыл бұрын
Great.... apita ai mewa download karanna denne naththe?
@sumithhettiarachchi7449
@sumithhettiarachchi7449 5 жыл бұрын
Puluwan download karaganna
@fightagantswrongdoing6251
@fightagantswrongdoing6251 5 жыл бұрын
Dear Btother Charles. How can i contact you. pl let me have your contact details. i would like to give you some suggestions and a contribution to make your programe nation wide to educate highly dipressed and morally down poor helpless people.
@zongmobile5521
@zongmobile5521 Жыл бұрын
Obaiy ape RAWANA.Janathawagr muhunu wala thiyena hinawa jeevithe labenne na.
@magewasthu2900
@magewasthu2900 5 жыл бұрын
Dawasak ahala a dawasa vitharak hodata inna nemei mechchara mahansi wela wadasatahan karanne.thamange jivitheta hoda dewal adala karagena katath karadaraya nathuwa jivath wenna.
@sunilshantha4114
@sunilshantha4114 5 жыл бұрын
Oba lowapahalawu dewiyeki apata
@ishaninirodhika6262
@ishaninirodhika6262 4 жыл бұрын
ඔබ මේ ගන්නා උත්සාහය පිලිබඳ ව හදවතින්ම සතුටු වන අයෙක් වීමට ලැබීම මහත් ප්‍රීතියකි..ඒ කරුනු නිහතමානීව වැළදගනිමි..ඒ අනුව දැන් හැසිරෙන අතර සන්තෝෂය හා විදර්ශනාව, මෙත් වැඩීම කරුනු ප්‍රායෝගිකව හැදෑරීමට ඔබගේ සහයට හිස නමා ආචාර කරමි..මෙත් බෝ සතුන් පහල වීමට අවශ්‍ය පරිසරය සකසන්න පහල වී ඇති ඔබ මනුෂ්‍ය වෙසින් ආ දෙවියකි.ඒ සත්‍ය වාදයකින් තොරව අපි පිලිගත යුතු වේ..දේශපාලන යකින් තොරව නමුත් ඔබ මේ රට බාර ගන්නා තුරු මම ත් සමාජය තුල මේ කරුනු වලින් මනුෂ්‍ය වර්ගයා පෝෂණය කරමි...යහපතක්ම වේවා.. මම හිතන දියසෙන් කුමරු ඔබනම්...එසේ වේවා..මගේ රට දිනේවා..ආදරෙයි මගේ රටට..පය ගසන පොළොවට..පායන හිරුට..දිය බිදට..හමන සුළගට...ජය වේවා..
@malkaliyanage9972
@malkaliyanage9972 4 жыл бұрын
🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
@donawelivita950
@donawelivita950 5 жыл бұрын
Me. Sinduwa. Kiyanne. Derana. Supastar. Akata. Awa. Kenek. Jesu. Pihitai
@chanukasuresh5640
@chanukasuresh5640 5 жыл бұрын
🙏🙏🙏❤❤❤❤❤❤🙏🙏🙏
@nethraranasingha4583
@nethraranasingha4583 5 жыл бұрын
තම තමන් වෙන වෙනම දිනන්න උත්සාහ කලානම් මුලු සමාජයම,රටම දිනාවි.
@pardeepmali1827
@pardeepmali1827 4 жыл бұрын
Godak lassanae dasanawak nada yaluwa
@pardeepmali1827
@pardeepmali1827 4 жыл бұрын
Kohomada oyata yaluwa eten
@gandymgkanthe2332
@gandymgkanthe2332 4 жыл бұрын
Obta Pen Taneehetata Yadnak Dunnta👍💖💞😁
@LakminiSamanthi-xx6nh
@LakminiSamanthi-xx6nh Жыл бұрын
😂❤🎉🎉❤❤❤
@roycolambaarachchi1107
@roycolambaarachchi1107 5 жыл бұрын
This prog: must be shown to the Doctors who conduct strikes and Railway department.
@makekamaleka5008
@makekamaleka5008 Жыл бұрын
ඹබතුමාගෙකන්ඩායමෙසයලුමදෙනාටස්තුතියි
@srinathparanayapa7924
@srinathparanayapa7924 5 жыл бұрын
පාස්ටර තුමනි ,සර්වබලධරී දෙවියන් වහන්සේ සර්ව බලධාරී නිසා මැවිය යුත්තේ මිනිසා ඇතුලු සියලු සත්වයන්ට මවලා දිය යුතු වුයේ සර්ව සම්පුර්ණ යහපත් ලෝකයක් නේද එහෙනම් ඇයි මිනිසා ඇතුලු තිරිසන් සතුන්ගේ ජීවිතය විනාශ කරන හා අසාධ්‍ය රෝගී තත්වයන්ට පත් කරන්නේ ඇයි ,මිනිසට හා සත්වයන්ට හානි කරන , හොරකම් කරන සියලු වැරදි කරන මිනිසුන්හා අනෙක් සත්වයන් මරාගෙන කන සත්වයන් බිහි කෙරුවේ ඇයි, මිනිසා හා සතුන්ට රෝග සදන මරනය ඇති කරන වයිරස්,හා විෂ බීජ මැව්වේ ඇයි ස්වභාව ධර්මයෙන් මෙතරම් විනාශ කරන ක්‍රමයක් ඇති කෙරුවේ ඇයි මේවාට පැහැදිලි පිළිතුරක් ඔබගේ දේශනා වලදී විසිතර කර පැහැදිලි කරන්න, එක් කෝටි තිස් පන් ලක්ෂයක් නේද මේ 226 ක්වු හොර තක්කඩින්ට බලය දුන්නේ ඇයි දෙවියන් වහන්සේ මේ ලෝකය මවන අවස්ථාවේදී මේ පරස්පර විරෝධී දේවල් මැව්වේ , මැවුම් කාරයා කියන්නේ බොරුවක් බවයි මගේ හා ලෝක වාසී බුද්ධිමතුන්ගේ දැඩි මතවාදයයි හොඳම උදාහරණය අප්‍රේල් මාසයේ ඉස්ලාම් වාදීන් මැව්වේ ඇයි මරාගෙන මැරෙන්න
@c.p.1554
@c.p.1554 5 жыл бұрын
🌹🌹🌹🌹🌹❤❤❤🌹🌹🌹🌹🌹
@wasanthakarunarathna7358
@wasanthakarunarathna7358 5 жыл бұрын
Good program...all the best
@sundaraniwahana4427
@sundaraniwahana4427 5 жыл бұрын
Godak Honda wadasatahanak
@wasanamychannelsugandi343
@wasanamychannelsugandi343 5 жыл бұрын
God's bless you sir
@dansen9799
@dansen9799 5 жыл бұрын
Redda
@charlesanthony-hn7qt
@charlesanthony-hn7qt 4 ай бұрын
Meka Thopiwe Ule Thiyai.Mu Pathadeyek. Logikeli Mu M... F.../ Mu Kawthe????? Sipeyek Sifooooss...
@shanthijayamanna3255
@shanthijayamanna3255 5 жыл бұрын
තේරුමක් nathi 225 k වෙනුවට meavage 10 k ape parliament eke හිටියා nam ape රට goda.
@danupiyanthi2352
@danupiyanthi2352 5 жыл бұрын
@kamalk2652
@kamalk2652 5 жыл бұрын
z v
@ChandraniPerera-sq9nl
@ChandraniPerera-sq9nl Жыл бұрын
Hoda.dey.hoda.widiyata.dakinna.beri.kuhaka.minisun.chuttak.ennawa
Подсадим людей на ставки | ЖБ | 3 серия | Сериал 2024
20:00
ПАЦАНСКИЕ ИСТОРИИ
Рет қаралды 584 М.
BAYGUYSTAN | 1 СЕРИЯ | bayGUYS
37:51
bayGUYS
Рет қаралды 1,5 МЛН
Enceinte et en Bazard: Les Chroniques du Nettoyage ! 🚽✨
00:21
Two More French
Рет қаралды 37 МЛН
නිවුනු සිතක අරුම...
2:11:08
Daham Pahana
Рет қаралды 271 М.
වෛරයෙන් වෛරය නොසන්සිඳේ ...
2:29:13
Подсадим людей на ставки | ЖБ | 3 серия | Сериал 2024
20:00
ПАЦАНСКИЕ ИСТОРИИ
Рет қаралды 584 М.