2019.06.09 සීනිගම ශ්‍රී කුසුමාරාම පුරණ විහාරයේ පැවති කදුල වැඩසටහන ....

  Рет қаралды 238,221

Daham Pahana

Daham Pahana

Күн бұрын

Пікірлер: 276
@maduvideo4548
@maduvideo4548 5 жыл бұрын
මුලින්ම මම දෙවියන් වහන්සෙට ස්තුතියි කියනවා මෙ වගෙ බොසත් චාල්ස් සහොදරතුමන් අප සියලුම දෙනාට ලබා දිම ගැන චාල්ස් සහොදර තුමෙනි ඔබ තුමාට ගොඩාක් ස්තුතියි කුලල් කා ගන්න හදන අහින්සක මීනිසුන්ට හරි දෙ කියා දී හැම දෙනාවම එකමුතු කීරිමට ගන්න උත්සහයට චාල්ස් සහොදරතුමෙනි ඔබ තුමාට දෙවියන් වහන්සේගෙ ආශිර්වාදය ලැබේවා චාල්ස් සහොදරතුමාට ජෙසු පිහිටයි
@deviyo
@deviyo 5 жыл бұрын
බොසත් චාල්ස් සහොදරතුමන්?
@shamimadushani8055
@shamimadushani8055 5 жыл бұрын
Me sahodara tumnwa sambanda kara ganne kohomada
@tussecooray1545
@tussecooray1545 3 жыл бұрын
In
@indikatv9464
@indikatv9464 3 жыл бұрын
්‍ර
@srimathgebrial1018
@srimathgebrial1018 5 жыл бұрын
ඔබ තුමාගේ හැම වැඩ සටහනක්ම මම ඉතාමත්ම ආශාවෙන් බලනවා,එයින් මම නිතරම අලුත් දෙයක් ඉගෙන ගන්නවා,ආදර්ශයට ගන්නවා.හිතට දැනෙන ශක්තිය සහ ප්‍රබෝධය මගෙ ඉදිරි ජිව්ත ගමනට ලොකු අඩ්තාලමක්‍ කොට සලකා මාගේ ස්තුතිය අවන්කවම පවසනවා.ඔබතුමා මෙ ගෙනයන වැඩ සටහන දිනෙන් දින සාර්ථකත්වය කරා ගෙනයාමට හිතට ශක්තිය ධෛර්ය ලැබේවා ලෝක ධර්මත්තාවයෙන්.ඔබ තුමාටත් ,සන්ගිත කණ්ඩායමටත් තුනුරුවන්ගෙ අශිර්වාදය ලැබේවා !!!
@lasithapadmini805
@lasithapadmini805 6 ай бұрын
රටක් වටින ගූනධර්ම වලින් පරිනූ මෙවැනි මනූශයන් මේ ලංකාවට දූන් දායාදයක් ❤හදබැතියංන් ස්තූතියි🙏🙏🙏
@piyumi1perera554
@piyumi1perera554 5 жыл бұрын
ඉතා උතුම් ඌ මේ වැඩසටහන ඉදිරියටම ගෙනියන්න ඔබතුමාට නිදුක් නීරෝගී සක්තිය ලැබේවා තෙරුවන් සරණයි ඔබතුමාට🙏
@rupadewaas5556
@rupadewaas5556 3 жыл бұрын
@rupadewaas5556
@rupadewaas5556 3 жыл бұрын
@mohammedalli3809
@mohammedalli3809 5 жыл бұрын
මෙවැනි වටිනා ධර්ම දේශනා අපි සවන් යොමු කර උතුම් මිනිස් බව හැඳින ගෙන අප රට නැවත වාරයක් ගොඩ නඟන්නට අපේ සහෝදර තුමා සමග එකමුතු වෙලා ඉදිරියට යන්න ට සියලු දෙනාටම හැකි වේවා සහෝදර තුමෙනි ජේසු පිහිටයි තෙරුවන් සරණයි නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා ඔබ තුමාට
@somitat489
@somitat489 5 жыл бұрын
💖💖💖🙏🙏🙏
@jayamuthulisilva5132
@jayamuthulisilva5132 5 жыл бұрын
Mohammed Alli 💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞
@chandanapkumara3585
@chandanapkumara3585 4 жыл бұрын
💖💖💖💖💖
@chandanapkumara3585
@chandanapkumara3585 4 жыл бұрын
🇰🇷🇰🇷🇰🇷🇰🇷✔
@chandanapkumara3585
@chandanapkumara3585 4 жыл бұрын
මමට.බුදුසරනයි
@samanthiatla7084
@samanthiatla7084 2 жыл бұрын
බුදුසරනයි හරිම ආසාවෙන් සවන් දුන්නා ඔබසැමට ඳළදාසමිදු පිහිටයි ජේසු පිහිටයි 🙏🙏🙏
@dineshlilarathna7266
@dineshlilarathna7266 5 жыл бұрын
මන් හැමදාම බලනවා ඔබතුමාගේ වැඩ සටහන්..හරිම ලස්සනයි ..බුදු සරනයි
@anulaswarna8354
@anulaswarna8354 5 жыл бұрын
ලස්සනයි බුදර් චාල්ස් නෙත ගැටුන විගසමයි කදුලගැන ලියන්නෙ ඔබ යනදිගු ගමනට හදවතින්ම ආසිරි !!!!
@slimsheydy8850
@slimsheydy8850 5 жыл бұрын
අපේ හාමුදුරුවනේ ඔබවහන්සේට පිං මේ brother ව ගෙන්වල එකතුවෙලා මේ කරපු වැඩසටහනට.අපි ජාති,ආගම් පසෙකලා අපේ රට බේරාගන්න එකමුතුවෙමු අපෙ හාමුදුරුවනේ .
@chandanapkumara3585
@chandanapkumara3585 4 жыл бұрын
ඔබතුමාට..බුදුසරනයි.පේසු.පිහිටයිදෙවිපිහිටයි.ඔබතුමට.මෙවගෙ.වැඩ.සටහන්.කිරිමට.ශක්තිය.දයිර්ය.ලැබෙවා
@damayanthi8478
@damayanthi8478 5 жыл бұрын
ඔබට ගොඩක් පින් .ඔබගේ හැම වැඩසටහනක් වරද්දන්නේ නැතුවා බලනවා .තෙරුවන් සරණයි ❤️
@anulaswarna8354
@anulaswarna8354 5 жыл бұрын
අද ලැබුනා අලුත් වැඩසටහන් හරිම ලස්සනයි හරිම ංඋතුමි ඔබ යන දිගු ගමනට දෙවියන් ආශිර්වාද කරකවා!"!! බුදර් චාල්ස් ඔබව ජයෙන් ජය !!!!!!
@maduvideo4548
@maduvideo4548 5 жыл бұрын
මගෙම සහොදර සහොදරියනි මේ වැඩ සටහන් බලලා තෙරැමි අරන් එකමුතු වෙමු මවුබිම ජයගමු චාල්ස් සහොදරතුමාට ජෙසූ පිහිටයි
@ptdrathnayaketrevo5963
@ptdrathnayaketrevo5963 5 жыл бұрын
T can
@kumudumanju4007
@kumudumanju4007 3 жыл бұрын
Obathuma me sinhala jathiyata watina sampathak oba thumata theruwan saranai🙏🙏🙏
@chulaperera580
@chulaperera580 5 жыл бұрын
දේශය රැක්කුමට වෙර දරණ ඔබ තුමාට බුදු සරණයි දිරිය ශක්තිය ලැබේවා
@chamilsuranjan4856
@chamilsuranjan4856 5 жыл бұрын
අර්ථවත් දැහැමි සමාජයක් බිහි කිරීමට උරදුන් ඔබගේ චෙතනාවට දනනමා ආචාර කරමි ගුණ දහමින් පිරිපුන් රට ගොඩනැගිමට ඔබ තුමාට සක්තිය දෛයිරය ලැබේවා බුදු සරණයි ජෙසු පිහිටයි.
@d.asudumenikedasanayaka9970
@d.asudumenikedasanayaka9970 3 жыл бұрын
ඔබතුමා සැමගේ සීත් සනසන පීන ඔබතුමාගේ දේමාපීයන්ට අයීතීවේවා ඔබතුමා බැබලේවා ජයවේවා
@bmanikamanika9339
@bmanikamanika9339 5 жыл бұрын
බුදු සරණයි පියතුමනි ගොඩක් ලස්සනයි වැඩ සටහන
@indunillakshika
@indunillakshika Жыл бұрын
God bless you dear father..love you so much...🙏🙏🙏🙏🙏
@nadishadillhani3684
@nadishadillhani3684 5 жыл бұрын
ජෙසු පිහිටයි ...උතුම් දලදා සමිඳු රැකවරණයි ....
@maduvideo4548
@maduvideo4548 5 жыл бұрын
මගෙ හා අපෙ සියලුම දරැවන් වෙනුවෙන් චාල්ස් තුමාට ගොඩාක් ස්තුතියි චාල්ස් සහොදරතුමාට ජෙසු පිහිටයි
@chandraalwis3874
@chandraalwis3874 5 жыл бұрын
ඔබට ජය වේවා 😘
@nayanagunarathna4283
@nayanagunarathna4283 5 жыл бұрын
I like this video it's is so nice. God bless to you and your team budusaranai 🌹🌹🌹🌹🌹🌹
@ayeshasandamali154
@ayeshasandamali154 4 жыл бұрын
Guru thumani matath me veda satahana mage game aluth parapura venuven karanna oni.ekaman karanava guru thumani.obata godak pin me karana deval valata.budu saranai!!!!!!!
@chinthanajayadewa1486
@chinthanajayadewa1486 5 жыл бұрын
ජීවිතේ මොන තරම් දේශනා වලට සවන් දීලා තිබුනත් ඔබ තුමා තරම් අපේ රටේ අපේ ගමේ සස්කෘතියේ අපේ ජීවිතේ අපි නොසිතන සියුම් තැන් බොහොම ආදරණීය විදිහට ස්පර්ශ කරන කරපු කෙනෙක් ඇත්තටම හමු වෙලා නෑ .ආගමික රාමුවෙන් මිදිලා මිනිස්සු දිහා මිනිස්සු විදිහට බලන ආදරණීය රටක් බිහිකිරීම වෙනුවෙන් ඔබ තුමා දරන මේ ආදරණීය ප්‍රයන්තයට හදවතින්ම ගරු කරනවා .ගමක් නගරයක් පාසා මේ ආදරණීය කාලීන පණිවිඩය මේ රටේ සියලු ශ්‍රී ලාංකිකයින්ගේ සිත් තුල නංවා ලීමට ඔබ තුමාට තව තවත් ශක්තිය දහිරිය ඇති වේවා !
@sriyanijayalath7881
@sriyanijayalath7881 5 жыл бұрын
මම් මේ වැඩ සටහන් බලන්නෙ කුවේට් ඉදලා.වෙලාවකට නිදාගන්නෙත් පැය 2i, මේ වැඩ සටහන් බලනවා.මටත් ආසයි ලංකාවට ආවම ඔබ තුමන්ලත් එක්ක එකතු වෙන්න.දීර්ඝායුස පතමි.
@sidath939
@sidath939 2 жыл бұрын
Have a wonderful day lovely brother Charles proud of you what ever you do absolutely amazing hard work you are the best leader for us thank you very much great information wishing happyness all the best may bless you triple gems god bless you congratulations
@helendeepthi6165
@helendeepthi6165 5 жыл бұрын
මිනිසා mai ලොව දෙවියන් වන්නේ, මිනිසා mai ලොව තිරිසන් වන්නේ 👍👍. ගරු ඔබ තුමා ඇතුළු සැමට ජෙසු පිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏.
@srimathiedesilva3758
@srimathiedesilva3758 5 жыл бұрын
Amma gedera Budhun - game gedera Budhun. Rate game Budhun.
@chansam8966
@chansam8966 5 жыл бұрын
A GREAT PROGRAM AGAIN, THANK YOU BROTHER CHARLES , YOUR TEAM AND SPECIALLY THE ORGANIZERS!
@champikakk2108
@champikakk2108 5 жыл бұрын
ඔබතුමාට මාගේ හදපිරි ප්‍රණාමය...හදවතට දැනුනා බොහෝ දේ..
@sudukumari8054
@sudukumari8054 5 жыл бұрын
ඔබතුමා ge me කතාව ahanne වළං hodana gamana මොනවා krannada api අසරණයි .ඇත්තටම aththa kathaw bs dp ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා ගොඩක් aswena ahanawa ape ජීවිතයට ගොඩක් වැදගත්කමක් තියෙනවා ඔබතුමා ge වැඩසටහන bs
@sirilee139
@sirilee139 5 жыл бұрын
ඔබ තුමා 100%100 ම හරි. කව්ෘත් මනුස්සයො. අප හම්මොම මරෙනවා. තෙරුවන් සරන ලබෙනවාමයි.
@mohamaddh4056
@mohamaddh4056 5 жыл бұрын
oba tumata budu sarane
@aradhanaks672
@aradhanaks672 5 жыл бұрын
තෙරුවන්සරණයි ජේසු පිහිටයි දිර්ඝායුෂ ලැබේවා
@mariagnas7465
@mariagnas7465 2 жыл бұрын
ඔබට ශක්තිය ධෛර්යය ලැබේවා අපි හැමෝම පතනවා!
@sunethradesilva7029
@sunethradesilva7029 5 жыл бұрын
You are the hope of our nation dear brother, may the blessings of the Noble Triple Gem be with you!!!
@ruwanchanaka9581
@ruwanchanaka9581 5 жыл бұрын
බුදු සරණයි .දිර්ග ආයුලැබෙවා....
@preminisiriniwasa6025
@preminisiriniwasa6025 5 жыл бұрын
Kandula program is worth watching more than million times .Very Very interesting and heart warming. May God Bless you Brother guard and guide you abundantly
@c.p.1554
@c.p.1554 5 жыл бұрын
තෙරුවන් සරණයි ඔබ තුමාට ...
@rammyabandara7666
@rammyabandara7666 3 жыл бұрын
Your voice and the music is really beautiful same as original songs, fantastic, 🌈🌈💕💕💕❤️❤️❤️💓💓💞🎈💗💗💥💥💥💥☀️🌞🌞🌞🌞🌞
@thusharithushari5637
@thusharithushari5637 5 жыл бұрын
ඔබට තවත් ලස්සන වැඩසටහන් කරන්න දිරිය ලැබෙන්න කියල මම සුභ පතන්නේ බුදු ,ස !!!
@kusumwickramarachchi3118
@kusumwickramarachchi3118 3 жыл бұрын
Gesu pihitai Brother ♥️♥️♥️♥️🙏🙏🙏🙏🇮🇹🇮🇹🇮🇹🇮🇹🇮🇹🙏🙏🙏🙏♥️♥️
@nilukaniluka2188
@nilukaniluka2188 5 жыл бұрын
Sahodara thumeni mata dukai dukai. Mama godak adare. me mage rata ta ape rata ape gamas undarai sahodara thumeni me rata ape daruwo bera ganna thawa thaththe mewage wada satahan rata purawapuranna.. OBA THUMATA BUDU SARANAI... JESU PIHITAI.............
@deviyo
@deviyo 5 жыл бұрын
ජේසු පිහිටයි කියන්නේ මොකක්ද?
@ziyadx4786
@ziyadx4786 5 жыл бұрын
අපෙ රට බෙරා ගැනීමට ඔබතුමා ගන්න උත්සාහය ට ගොඩාක් ස්තුතියි ඔබතුමා ට දීර්ඝායුෂ ලැබේවා එ වාගෙම මෙම කටයුතු කර ගැනීමට උදව් උපකර කල සැමට මම මුලු හදින්ම ස්තුති කරමි ක්‍රමක් ක්‍රමයෙන් අපි ට නැති වී යන අපේ රට අපි සියල්ලෝ ම එක මුතු වී රැක ගනිමු ජෙසු පිහිටයි
@subashiniariyarthna895
@subashiniariyarthna895 5 жыл бұрын
Lankawa wani rataka oba tuma wani piyatuman bihivima attatama daviyan wahansaga utum dimanawak..attatama oba tumaga namaya ran akurakin liyawanna oni
@subashiniariyarthna895
@subashiniariyarthna895 5 жыл бұрын
Piyatumani oba tuma durakatanayakin sambanda vimata dura katana aokaya labadanawanam godak stuti karami jasu pihitai
@kaushikalugalla3270
@kaushikalugalla3270 5 жыл бұрын
Great speech .Thank you very much🌸
@tharuka8031
@tharuka8031 Жыл бұрын
ඔබයි අපේ නව ධර්මපාල තුමන් ඔබයි අපේ හෙටදවසෙ ගාන්ධි තුමන්❤🙏🙏🙏 උතුම් වු බුදු දහමේ ආශිර්වාදයෙන් ඔබ කරන කියන සෑම වැඩකටයුතු සාර්ථක වේවා😊❤
@tousatousharou4415
@tousatousharou4415 3 жыл бұрын
ඔබතුමාට ජේසු පිහිටයි
@dilukafernando8597
@dilukafernando8597 5 жыл бұрын
Oba thumage dekmata pana dhenna puluwan naayakayek innawanam 2020 chandheta kalin oba prekasha kaloth siyalloma ohuta chandaya dhei.💚💛💜
@worldcreation2960
@worldcreation2960 5 жыл бұрын
great job. GOD always in your side.. samadana karanno ashirwada laddoya..
@rupakodikara676
@rupakodikara676 5 жыл бұрын
Kithu dhamin saha budu dhamin posahanayauna obathuma pehedili nidahas chinthakayeki. Mama obathumanta garu karami. Dalada samindu rekawarana!
@pasindudilshan132
@pasindudilshan132 9 ай бұрын
දිරිශායුෂ ලැබේවා ඔබතුමා ට
@gayansanjeewa3137
@gayansanjeewa3137 5 жыл бұрын
Good work sir..we are always with you...!!!🙏🙏🙏🙏
@madusankaadikaram541
@madusankaadikaram541 5 жыл бұрын
Budu saranai!!!!!!! Me ishan beeg mahatha apu sampurana wadasatahan kawru hari danawada balanna.
@rfaciar05
@rfaciar05 5 жыл бұрын
Brother Charles is the modern Rev. S Mahinda . ඇස් ගෙඩි දෙකට හෙන ගහලද සිහලුන්නේ - සිංහල දෑ ගෙඩි දෙකට හෙන ගහලද සිහලුන්නේ - සිංහල දෑ. Its the time to stand up and protect our nation! Thank you very much Brother Charles!
@shanthijayamanna3255
@shanthijayamanna3255 5 жыл бұрын
Obathumage kathava hamoma therum gena idiriyata pera muna gaththoth mea rata navatha goda nagiya yuthui.obathumata theruvan saranai.
@johnandnilmini8938
@johnandnilmini8938 5 жыл бұрын
Very grate program and wonderful message
@dilhaniwijerathne6442
@dilhaniwijerathne6442 5 жыл бұрын
Piyathumani obawahanse mata thawath eka devi kenek pamanai..me rate jewitha vinasa karagena valmathwela inna minissunta nivaradi gamana dakeemata obawahansema hethuwak vewa!...
@sidath939
@sidath939 2 жыл бұрын
Dheergayu vehva adharaneeya sahodharaya Charles boho sundharai padha Rutha wachanayen parisamaptha kala nohakiya uththamai obeh seeha nadhaya dhasatha suwadhawath vehva chiran jayathu nidhuk nirogi chira jeevanaya labehva budhu saranai dhevipihitai suba pathum
@ruwandissanayake5194
@ruwandissanayake5194 5 жыл бұрын
එවන් අසිරිමත් ජාතිය jayen udaarai...........ඔබතුමන්ගේ මෙම ගමනට මගේ ආශිර්වාද නිරන්තරයෙන් පතමි .......
@menakastainwall9608
@menakastainwall9608 4 жыл бұрын
Awankawama brother guruwarayek unath mona tharam dewal apita denganda thiyanawada oba thumata boho durata yanna wasanawa lebewa!brother
@samfisher71
@samfisher71 4 жыл бұрын
A great programme thank you God bless you
@JohnGomezNilmini
@JohnGomezNilmini 5 жыл бұрын
I wish that your dream comes true in our wonderful country. God bless you and all those who participated
@asokaasoka7310
@asokaasoka7310 5 жыл бұрын
Oba tuma godak wehesanawa rata hari magata ganna Api a..adahasata kepa wenawa Oba tumata dirgayusa Budu saranai
@stormyvoyage1813
@stormyvoyage1813 5 жыл бұрын
A channel and program which is worth watching!!" she sings it so perfectly 👌" kadulu hela nabiliyata sahal garana Amma" congrats to the entire team! 👍
@nirashananayakkara5760
@nirashananayakkara5760 5 жыл бұрын
ඔබ තුමාට ජේසු පිහිටයි ❤❤❤❤❤❤
@sunilkalinga1541
@sunilkalinga1541 5 жыл бұрын
Hita සැනසෙන වැඩසටහනක් ,
@fatimaanusharahman6178
@fatimaanusharahman6178 5 жыл бұрын
මේ ජරා දේශපාලනය නැතිකර රට හොඳ තැනකට ගේමු පියතුමෙනි..
@nonaga
@nonaga 5 жыл бұрын
Dilyan perera > මගේ අදහසනම් නාගන්ද කොඩිතුවක්කු . පුද්ගලයා වශයෙන් නෙවෙයි නමුත් ඒ ක්‍රියාවලිය තමයි අපේ රටට අවශ්‍ය. නාගානන්ද මහා ප්‍රෝඩාවක් කරන්නේ. ඒ ව්‍යවස්ථාවෙන් රට විනාශ වෙයි.
@prabathrathnamalala7552
@prabathrathnamalala7552 5 жыл бұрын
India government has doing this kind of great program and make integrity of Indian people and mind success and development of every matters but Sri Lanka Honorable Anton Charles brother doing along my country health Sri Lankan people’s mind prosperous for future success great honorable Anton Charles brother. May triple 💎
@sarathwijesooriya9658
@sarathwijesooriya9658 5 жыл бұрын
Jesupihitaiy sir obata 🙏🙏🙏
@plkanandarajah9157
@plkanandarajah9157 5 жыл бұрын
God Bless My Country and God will Guide you Brother Charles and He will provide you the strength what you need for this work.
@padhmamaddumage1438
@padhmamaddumage1438 5 жыл бұрын
ඔබ වැනි උතුම් මිනිසෙකු ලොවට දායාද කල දෙමාපියනට පිං සිදු වේවා !
@emmanuelsilva8982
@emmanuelsilva8982 5 жыл бұрын
wehesa wannawuda bara usulannawuda janayani ma wetha enna ma oba suwapath karami--yai amanthranaya kale jesu thmaya oba thuma ema karanawa hondin karana bava ata danenawa.ma eya wishva shakthyata samana karami.therwan saranay-jesu pihitai-masha alah.
@sagarsamptsampthsampy3584
@sagarsamptsampthsampy3584 5 жыл бұрын
තෙරුවන් සරණයි පියතුමනි
@alibloishi9270
@alibloishi9270 5 жыл бұрын
Harema lassanai full. Greatly
@nayanakumari9430
@nayanakumari9430 5 жыл бұрын
Me hama wada satahanakinma minisunta sathya awaboda wewa oba thumata jesu pihitai
@sashiniganegoda2274
@sashiniganegoda2274 5 жыл бұрын
Oba thuma karama mee samaja sathkare n mulu jiwithema wenas krnw. Matara enn lagadima dawasaka. Api blnn innw. Oba thumawa piliganna.. budusaranaiiiiiiiiiiii
@rupawathe7985
@rupawathe7985 5 жыл бұрын
Oba thuma nam para sasara puruddakatama I ma tharam lassanata kathawa hasurawa ganna harema lassanai oba thuma ga bosath gathe ape harema asai me wada satahana ta
@mudithabandara1469
@mudithabandara1469 5 жыл бұрын
Oba thumata. Budu saranay devi pihitay
@fernandojayarathange3168
@fernandojayarathange3168 3 жыл бұрын
බුදුසරණයි
@tharangakumara174
@tharangakumara174 5 жыл бұрын
"ඉල්ලන්න ඔබට ලැබේ සොයන්න ඔබට සමිබවේ" එදා උන්වහන්සේ වදාල වචනය පසුපස ගොස් චාල්ස් තෝමස් සහෘදයානෙනි නුඔද අපේන් ගිලිහුනු මිනිසත්කම නොවෙද ඔය සොයනුයේ, සියලු ලාංකිකයන්ගේ සහොදර බැදිම නොවද ඔබ සොයනුයේ අාඩමිබරයිි ඔබ තුමා ගැන.... ජේසු පිහිටයිි ඔබට.....!!!
@slimsheydy8850
@slimsheydy8850 5 жыл бұрын
Brother,ඔබතුමාට දීර්ඝායු පතනවා.අපේ රට බේරාගන්න මේ කරන වැඩසටහන් තවතවත් රටපුරා කරගෙන යන්න ඔබට ශක්තිය ලැබේවා, අපේ ලක් මෑණියන් වෙනුනෙන් අපි නැගිටිමු.!!!
@pushpalatha3568
@pushpalatha3568 5 жыл бұрын
Thanks me wada satahana dammata
@anupamarohanage6882
@anupamarohanage6882 3 жыл бұрын
oba thumata siyalu asirwadayan lebewa.oba thumage desana ahanakota ape agama rata jathiya genamaha adarayak denenawa
@fareedfareedsw1647
@fareedfareedsw1647 5 жыл бұрын
niyamai sir speah aka very good
@randikagamage8521
@randikagamage8521 5 жыл бұрын
aduren eliyata ekwa nagi sitimu,oba karana mehewara thawath shakthiyen idiriyta gena yamata dirgayu labewa!!
@champarathnayaka348
@champarathnayaka348 5 жыл бұрын
Oba tuma siyalu deviyan rakadewa oba tumata teruwan saranai
@jayamuthulisilva5132
@jayamuthulisilva5132 5 жыл бұрын
lassanai me wadasatahana nam...
@NadeekaPriyangani-ne9fr
@NadeekaPriyangani-ne9fr 11 ай бұрын
I love you brother...I love you r program....
@mariamgerty4198
@mariamgerty4198 3 жыл бұрын
Chaps sahodara thumata deergayu niduk neerogi suwapath jeewithayakma labeewa
@mmc3480
@mmc3480 3 жыл бұрын
magee bokka duwagena anda hethenawa lankawata aderee pana wagee😍😍😍😍😍😍😍😍
@nalaniserasingha3453
@nalaniserasingha3453 5 жыл бұрын
Hadawathatama danuna mahaloku sakthiyak Labuna watina wadasatahanak
@dlniro6047
@dlniro6047 5 жыл бұрын
Aththenma pin oba thumata....
@sakunikusha3571
@sakunikusha3571 2 жыл бұрын
Oba thumata deergausha wewa
@dunuhingalashiyani8417
@dunuhingalashiyani8417 5 жыл бұрын
Harima.lassanay.kiyanna.wachana.nehe.theruwan.saranay.oba.thumata.
@krishanthayasaru2653
@krishanthayasaru2653 5 жыл бұрын
Minisamai lowa dewiyan wanne👍👍👍👍👍minisamai lowa thirisan wanne👍👍👍👍👍👍oba thumata bodusaranai dewipihitai
@chamindakumara1399
@chamindakumara1399 5 жыл бұрын
oba tumage vada satahana loketama adarsamat peuatumani.
@thusharinirmala4255
@thusharinirmala4255 5 жыл бұрын
Jesu pihitai 🙏🙏
@siyanikwt2767
@siyanikwt2767 4 жыл бұрын
ලස්සනයි
@kumaraudaya9528
@kumaraudaya9528 5 жыл бұрын
Mama oyage wada satahan balanawa ... Mage hitata denana duka kiya ganna be .. Oyata godak pin me wage wada satahan karala samajayata deana de... Oyata.Budusaranai
@nilulakmali7164
@nilulakmali7164 4 жыл бұрын
jesupihitai
@nimashafernando2203
@nimashafernando2203 5 жыл бұрын
Tharuwan sarani. 🙏👍💕❤️😘
@pardeepmali1827
@pardeepmali1827 5 жыл бұрын
Hmm godak lassanae nada yaluwa
@pardeepmali1827
@pardeepmali1827 5 жыл бұрын
Kohomada oyata yaluwa eten
@lalaninawalage5992
@lalaninawalage5992 4 жыл бұрын
ඔබට නවත් ලස්සනවැඩ සටහන්කරන්න දිරිය සක්නිය ලැෙබන්න කියල මම සුහ පතන්වඔබට බුඋු සරණයි
@janetmary9146
@janetmary9146 5 жыл бұрын
Thank you so much God bless you
@judencricket9362
@judencricket9362 5 жыл бұрын
jesu pihitai father
Wall Rebound Challenge 🙈😱
00:34
Celine Dept
Рет қаралды 20 МЛН
Quilt Challenge, No Skills, Just Luck#Funnyfamily #Partygames #Funny
00:32
Family Games Media
Рет қаралды 55 МЛН
How Many Balloons To Make A Store Fly?
00:22
MrBeast
Рет қаралды 197 МЛН
අපි හැමෝම දිනන්නම ඕනේ
1:37:06
Brother Charles
Рет қаралды 31 М.
එළිය දකින්නද? මේ යන්නේ...
2:47:28
"Adaraneeya Handawa"Charles Thomas Sahodara tuma-2018 MILANO
1:47:34
LAKVISIONTVSHOWS
Рет қаралды 260 М.
යා යුතු මාවත පෙන්වා..
1:43:19
Daham Pahana
Рет қаралды 122 М.
Brother Charles Thomas   වීදි කොනේ
1:29:35
Anura lal
Рет қаралды 173 М.
Wall Rebound Challenge 🙈😱
00:34
Celine Dept
Рет қаралды 20 МЛН