ජීවිතයේ හැම ප්‍රශ්ණයක්ම විසඳන්න අන්තෝනිතුමා භාවිතා කල ආයුධ 3 ඔබ දන්නවා ද? - Rev Fr Prasad Harshana

  Рет қаралды 100,604

Walk With GOD සමිඳුන් අතගත් ගමනක්

Walk With GOD සමිඳුන් අතගත් ගමනක්

Күн бұрын

Пікірлер: 330
@tecterms3310
@tecterms3310 4 ай бұрын
මම ජිවත් වෙන්නෙ ඉතාලියේ පාදුවා යනවා දැනට වසර 20ටපෙර ලංකාවේ සිට අද දක්වාම විශ්වාස යෙන් ඉල්ලන හැම යහපත් දෙයක්ම ලැබුන ඒතූමාවවිශ්වාස කරන හැමෝටම පිහිට ලැබෙනවමයී!!!❤❤❤
@ramaniramani550
@ramaniramani550 10 күн бұрын
ජෙසු පිහිට පියානනි 🙏🙏🙏🙏
@fredikrish9946
@fredikrish9946 11 күн бұрын
ජීවමාන ජෙසු ස්වාමීනි ඔබවහන්සෙට මං ගොඩක් ආදරෙයි 🙏✝️❤️ භාග්‍ය වන්ත ශුද්ධවු අන්තොනි මුනිදුනි අප නිසා යාච්ඥා කළ මැනව ✝️❤️ ජෙසු පිහිටයි පියතුමනි ✝️❤
@DeniseFernando-n5k
@DeniseFernando-n5k 7 күн бұрын
පියතුමේනි ඔබතුමාට ගෝඩාක් ස්තුතියි මාව ඡේසූතුමාගේමාර්ගයේ ගෙනියනවාට පියතුමේනි ඔබතුමාගේ දෙශනය ආහනකෝට හිතට පුදුම සැහැල්ලුව දැනෙනවා අනේ පිණයතුමේනි ඔබතුමාට බොහොම ස්තුතියි හැමදාම ආපිව ඡේසුගේ මර්ගයේ ගෙනියන්න GOD BLESS YOU FATHER &LOVE YOU FATHER ❤🤎🧡💛🤍💙💚💜💝💗💖💞💕🙏🙏🙏🙏💥🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@SaiMobile-p8z
@SaiMobile-p8z 4 ай бұрын
අන්තොනි තුමන්ගේ පිහිට ලැබිලා මගේ දරුවා අසරණ වෙලා අද ඩුබායි රටෙිරැකියාවක් නොමැති ව කන්න වත් නැතිව දුක් විදිනවාඔබ මෙි අසරණ අමිමා ගේ ගින්දර දුක නිවන්න ම⁣ෛ
@senaliwarnakulasuriya5267
@senaliwarnakulasuriya5267 5 күн бұрын
Thank you father ❤
@WarnakulahansiniFernando
@WarnakulahansiniFernando 5 ай бұрын
❤ පියතුමනි මම නොදන්නා බොහෝ දේ ඔබතුමාගේ දේශනා අහන්න ලැබිමෙන් උගත්නෙමි.ජෙසු පිහිටයි.
@DayaniFrancis
@DayaniFrancis 16 күн бұрын
මගේ ජීවිතයේ ළමා කාලයේ සිට විවාහ ජීවිතය දක්වා මම ආදරය කරපු මා ලගින් සිටිය ශුද්ධවන්තයෙක් තමයි ශු.අන්තෝනි තුමා. නමුත් පියතුමෙනි අද තමයි උන්වහන්සේ ගැන ගොඩාක් දේවල් දැන ගත්තේ❤. ස්තුතියි ගරු පියතුමෙනි❤ ජේසු පිහිටයි🙏🙏🙏
@KumarageSamarasinha
@KumarageSamarasinha 5 ай бұрын
🙏❤🙏...මම බුද්ධාගම ආගමේ වුණත්, ජීවමාන වූ දෙවි පියාණන් කෙරෙහිද... ජීවමාන වූ ජේසුස් සමිදාණන් කෙරෙහිද, ශුද්ධ වූ අන්තෝනි මුණිතුමාණන් කෙරෙහිද... මා සිතේ තිබෙන්නාවූ භක්තිය, ව්ශ්වාසය අපමණයි...එය වචනයෙන් පැවසීමට නොහැක... පියතුමණි, ඔබවහන්සේගේ දේශණා මම අසාගෙන සිටින්නේ බොහෝම භක්තියෙන්.... ජීවමාන වූ දෙවි සමිදානන්ට ස්තූති වේවා.. ස්තූති වේවා.. ස්තූති වේවා.. ප්‍රසංශා වේවා.. ගවුරවය වේවා.. මහිමය වේවා.. නමස්කාරය වේවා... ආමේන්, ආමේන්, ආමේන්.... හාලේලුයියා..!!! 🙏🙏🙏🙏🙏❤🙏🙏🙏🙏🙏🙏
@ChamimdaKumara-b4h
@ChamimdaKumara-b4h 18 күн бұрын
මම. ජෙසූට ආදරෙයි
@lovefromtheheart3579
@lovefromtheheart3579 5 ай бұрын
මේ තරම් ලස්සන පණිවිඩය ක් අසන්න්ට ලැබීම මගේ භාගයක් . ආදරෙයි මගේ ජේසුනි ඔබේ නාමයෙන් දේව දූතයෙක් එව්වාට.❤❤❤
@FhathmaMohamed
@FhathmaMohamed 3 ай бұрын
Thank you lord ❤🙏🙏🙏🙏🙏
@Eleef7562
@Eleef7562 3 ай бұрын
Love and respect for St. Anthony in my life is immense. He has done many miracles in my life.
@silviyarosa7605
@silviyarosa7605 3 ай бұрын
Jesu pihitai father
@lakmalperera5226
@lakmalperera5226 6 ай бұрын
2010 දී ශු. අන්තෝනි මුනිතුමාගේ ශ්‍රී දාතූව දැකගැන්මට මටත් දෙවියන් වහන්සේ වරම් දුන්නා...අන්තෝනි මුනිතුමා මටත් හිතාගන්න බැරි විදිහේ ප්‍රාතිහාර්‍යක් පාලා පෙන්නුවා...උන්වහන්සේගේ බලය, උන්වහන්සේ දිලින්දන්ට කොච්චර ආදරය කලාද කියලා... ස්තූතියි! ශු. අන්තෝනි මුනිතුමනි...❤🙏❤
@geralddissanayaka7168
@geralddissanayaka7168 6 ай бұрын
Jesus gave body and blood for us to have everlasting life. Others cannot give it.
@susilayupala2959
@susilayupala2959 6 ай бұрын
Presansawewa presansawewa amen amen ❤❤❤❤✝️✝️✝️🙏
@nelumperis3944
@nelumperis3944 6 ай бұрын
Amen, galle gal pallita wadama Kala math giya , ashrwada laba ganna. 🙏
@ChandraPathirana-g4j
@ChandraPathirana-g4j 6 ай бұрын
සුද්ද බයිබලේ කියලා තියෙන්නේ මුනිවරු ගැන කියාදෙන්න කියලද සුද්ද ලියවිල්ලේ කොහෙද ලියල තියෙන්නේ මුනිවරු ගැන කතෝලික සභාවේ ඉන්නේ සාප ලද්දෝ බොරු දේවල් මනුස්සයින්ට උගන්නලා කියා දෙනවා
@geralddissanayaka7168
@geralddissanayaka7168 6 ай бұрын
@@ChandraPathirana-g4j The bible never tells us to venerate or praise other gods.
@SaiMobile-p8z
@SaiMobile-p8z 4 ай бұрын
අමිමා ගේදරැ දුකනිවලාමගේ අසරණ දරැවා ට පිහිට වෙන්න දෙවියනේ
@deepanifernando5328
@deepanifernando5328 5 ай бұрын
ශුද්ධවු අන්තෝනි මුනිතුමනි මගේ ජීවිතයට ලබාදුන්නාවු සියලුම දේට පුශංසා වේව, පියතුමනි ඔබවහන්සේගේ හරවත් වටිනා දේශනයට ස්තුතියි
@SRsandun
@SRsandun 5 ай бұрын
ස්තුතියි පියතුමනි. ඔබගේ වටිනා දේශනාවට. ජේසු පිහිටයි
@JenokaJenooka-gv8jj
@JenokaJenooka-gv8jj 5 ай бұрын
ජේසු.පිහිටයි.🙏🙏🙏💐🌺දේවිපිහීටයි🌹🌷❤️✝️
@pathminimuthugala6978
@pathminimuthugala6978 5 ай бұрын
පියතුමනි ඔබතුමාට තව තවත් දෙවියන් වහන්සේගේ බලයක් අන්තෝනි මිනිදුන් බලයත් ලබා ඉවරයි ❤❤🎉🙏🙏
@mareeyajuly1932
@mareeyajuly1932 6 ай бұрын
ඔබගේ දේශනා හරිම වටිනවා ඔබට ජේසු පිහිටයි ගරු පියතුමනි ❤
@manikmirando7819
@manikmirando7819 Күн бұрын
🙏🏻💒🙏🏻🙏🏻🇱🇰💞God bless you father 🙏🏻🇱🇰🙏🏻🙋🏼‍♀️💞
@annefernando7266
@annefernando7266 6 ай бұрын
ස්තූතියි Anthony මුනිතුමනී. මගේ ජීවිතේ අදටත් පුදුමාකාර හාස්කම් රාශියක් කරන මුනිවරයෙක්, මගෙ ජීවිතය වෙනස් කර ලස්සන කලා.❤❤❤❤❤🙏🙏🙏🙏🙏💐💐💐
@kevinfdo9587
@kevinfdo9587 6 ай бұрын
වාසනා ලද්දාාවු භහාග්‍යවත් සුද්දොා අන්තෝනි මුනිධුනි ජෙු්සු සුවාමි දරැවන් ඉදිරියේදි පවු කාර අප වෙනුවෙන් මැහැදියත් උන මැනව ආමෙන් 😞☹️😢😭👑️👑️👑️👑️👑️👑️💓💓💓💓💓💓💓💓💓💓💓🙏🙏🙏🙏🙏🙏
@doreendissanayaka3671
@doreendissanayaka3671 4 ай бұрын
Stutyi,Piya,Tumeni, HODHTA, danuna, Kiya du Desanya,Hrima ,Alnkaryi Hdvthta Hodhin Danuna,,
@jacinthakadigamuwa8148
@jacinthakadigamuwa8148 6 ай бұрын
පියතුමනි කිතුණුවන්ට හදවතට දැනෙන දේශනා කිරීමේ ශුද්දත්ම මග පෙන්වීම ලැබේවා. මෙවන් වටිනවා දේශනා කිරීමේ ශක්තිය ලැබේවා. ස්තුතියි පියාණෙනි 🙏ජේසු පිහිටයි 🙏❤️
@PhilomenaDona
@PhilomenaDona 6 ай бұрын
❤❤❤❤❤
@ChandraPathirana-g4j
@ChandraPathirana-g4j 6 ай бұрын
මේ ගොල්ලන්ට ඇති සුද්ධාත්ම මගක් නෑ අර ඉතාලියෙත් එහෙමයි එක එක මනුස්සයින්ව සුද්දවරයට ඔසවලා රූප හදාගෙන පල්ලි වල තැන්පත් කරගෙන කානික්කා එකතු කරනවා දෙවියන් වහන්සේව පැත්තකට දාලා කතෝලික සභාව තුළ තරම් සල්ලි නෑ කොහෙවත් සුද්ද ලියවිල්ලේ බයිබලයේ එක පිටුවක් කියවපු නැති පාදස්ලා එහෙම කියවල තිබුනනම් ඔහොම කරන්නේ නෑ මේ මිනිස්සුන්ව උසස් කරලා කමෙන්ට් දාන අයවත් බයිබලය කියවන්න එතකොට දැනෙයි මේ මිනිස්සු කරන බොරුව
@Nad-u1c
@Nad-u1c 6 ай бұрын
​@@ChandraPathirana-g4jඑහෙනම් ඔයා කියන විදියට ඔයා මිනිසුන්ට බාගෙට කියල දෙන බයිබල් ආගමේද හරි දේ තියෙන්නෙ.ඔයා මේකෙ මසේජ් කරල හරියන්නෙ නෑ ඔයා මේ වචන අරගෙන එන්න කො එක පියතුමෙක් ලගට එදාට ඔයා තේරෙයි ඔයා කියන මේ වචනවල බරපතලකම.අනික පියතුමෙක්ට බලයක් නෑතියෙන්නෙ ආලේපයක් ඒකජේසුගේ ආලේපය එහෙම නැතුව පාස්ටර් කියා ගන්න උදවිය මට ජේසුගේ බලයක් ලැබිල තියෙනව මට වැදපල්ලා කියන වගේ දෙයක් නෙමී එහෙම මාවගත්තාවූ බොරු දිවැසිවරු පහල වෙනවා කියල එදා බයිබලයේ කියල තියෙනවා.කතෝලික සභාවේ තියෙන සල්ලිද ඔයාට ප්‍රශ්නේ ඔයාලට වගේ NGO සල්ලි හම්බවෙනව කියල හිතුවද ඔයාලනේ කූට ව්‍යාපාරයක් විදියට හදාගෙන බයිබලය විකුනන් කන්නෙ අහිංසක මිනිසුන්ට ජේසුගේ 10% කොටස දෙන්න කියල මිනිසුන්ගේ සල්ලි හූරන් කන්නෙ.ඔයාලගෙ මාසෙ ආදායම් මාර්ගයක් කරගෙන මිනිස්න්ගෙ සල්ලි හූරන් කන්න බයිබලය පාවිච්චි කරන්නෙ.ඔයා මේකෙ නෙමී ඔයා එලියට ඇවිත් මේව කතා කරන්න අපි ලෑස්ති යොයාට උත්තර දෙන්න මොන සභාවද කූට ලෙස ව්‍ය්යාපාර කරන්නෙ කියල ඔයාට සාදක එක්කම ඔප්පු කරල දෙන්න.
@Nad-u1c
@Nad-u1c 6 ай бұрын
ඔයා වගේ නූගත් මිනිසුන්ට අනුකම්පා කරනව මොකද මේ කියන දේ තේරුමවත් නොදන්න ඔයාට දෙවියන් ඉදිරියේ සමව ලැබෙන්න කියල.කතෝලික ස්ම්සභාවේ හැමෝම දන්නව පූජකවරු කියන්නෙ කොහොම බුද්දියකින් පරිනතයිද කියන එක.ඒක ජජ් කරන්න ඔයාට බෑ ඔයාගෙ පාස්ටර්ල වගේ බොරු දිවැසිවරු කියාගෙන මිනිස්සු හූරන් කන්නෙ නෑ ඔයාට ලොකු පටලැවිල්ලක් තියෙනව කතෝලික සභාව එක්ක .ඒක වෙන්නෙ ඔයාගෙ පාස්ටර් කියා ගන්න කෙනා ඔයාලගෙ එඔලු හෝදල තියෙන විදිය අනුව හරියට ආගමක් අදහන්න පුරුදුවෙන්න.ඔයාගෙ සබාවට මිනිස්සු එකතුන්කරන්න මේකෙ බොරු කියල වැඩක් නෑ මේ කියන දේ හරියට අහල තේරුම් ගන්න එට්ම්දාට ඔයාට නියනම් ජෙසු මුන ගැහේවි.
@TRENDINVIDEOS701
@TRENDINVIDEOS701 5 ай бұрын
@@ChandraPathirana-g4jපාස්ටද කිව්වේ පොත් 66 තියෙන බයිබලේ කියවන්න කියලා 😂
@shanthinikarunanayake3700
@shanthinikarunanayake3700 5 ай бұрын
Thank you so much father for this sermon. Very nicely explained. So touching. Praise the lord for your talents . Stay safe father n God bless you .
@Jananiiii
@Jananiiii 5 ай бұрын
St anthonys, you have done millions of miracles in my life. I’m everyday grateful for you ❤. Love you so much!
@madurachaturanga8284
@madurachaturanga8284 5 ай бұрын
ශුද්ධවූ අන්තෝනි මුනින්ද්‍ර්‍යනී මාගේ බලාපොරොත්තු සපල මත් කර දෙන්න ආමෙන් ජේසු🙏❤️
@maryliyanage
@maryliyanage 5 ай бұрын
Amen. Thank you Jesus and praise u Jesus. I trust in you Jesus.
@smbandara7915
@smbandara7915 5 ай бұрын
ශුද්ධ වූ අන්තෝනි මුනිතුමෙනි පාපීවූ අප උදෙසා යදිනු මැනව ආමෙන් !
@Deshani.Fernando
@Deshani.Fernando 5 ай бұрын
Father Prasad 🙏🙏
@prasannamadusanka509
@prasannamadusanka509 5 ай бұрын
මා බොදුනුවෙක් පියතුමනි ඔබේ මෙ දෙසුම හරිම කාලෝචිතයි ඔබට දිගාසිරි වේවා !❤
@SampathKumara-o9g
@SampathKumara-o9g 5 ай бұрын
😅
@smbandara7915
@smbandara7915 5 ай бұрын
මාත් ඉස්සර බොදුනුවෙක් ඒත් දන් මා සැබෑ වූ කතෝලිකයෙක් මාගේ සිත් හැරවූ නොවටිනා මට වටිනාකමක් දුන් සමිදුනි ,සු: අන්තෝනි මුනිතුමෙනි ,තූති වේවා ප්‍රසංසා වේවා ආමෙන් !
@pluspro9397
@pluspro9397 4 ай бұрын
මාත් එකගයි එකෙන්ම.👍
@rosedissanayake4759
@rosedissanayake4759 5 ай бұрын
Mge rata mge පවුල ආරක්ෂා කර දෙන්නෙ suddau Anthony muniduni...amen amen ස්තුතිය ස්තුතිය jesuni ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@IreshaVipula-zs4mu
@IreshaVipula-zs4mu 4 ай бұрын
ශුද්ධවු අන්තෝනි මුනිනන්දෙනි මහට පිහිට උමැනව
@jantKanthi
@jantKanthi 5 ай бұрын
සුද්දෝ අන්තෝනි මුනින්ද්‍රේනින් උඹ වහන්සේ මට පිහිට වුණු හැම මොහොතකම මට සිහි වෙනවා ඒකට ඔබ වහන්සේට ස්තුති ප්‍රශංසා වේවා මගේ හිතේ දැනට මගේ ප්‍රශ්නයක් තියෙනවා මගේ සහෝදරිය ගැන ඔබ වහන්සේ කැමති විදිහට දෙවියන් වහන්සේගේ ආශිර්වාදය ජේසු පිහිටයි
@renuchandrika5156
@renuchandrika5156 6 ай бұрын
දෙවියන්වහන්සේගේ ආශිර්වාදය ❤ජිවමාන ජේසුගේ පිහිට ❤ශුද්ධාත්ම බලය❤ දෙව්මව් ගේ මැදිහත් කම❤පියතුමනි ඔබවහන්සේ ට නිරතුරුව ලැබේවා
@sriyanmoraes435
@sriyanmoraes435 6 ай бұрын
Dearest St Anthony Pray for us. 🙏🙏
@smbandara7915
@smbandara7915 6 ай бұрын
ඔබවහන්සේට ජේසු පිහිටයි දෙව් මවු සරනයි !
@ChandraPathirana-g4j
@ChandraPathirana-g4j 6 ай бұрын
දෙවියන් වහන්සේගේ ආශිර්වාදය ගන්න දෙවියන් වහන්සේ සුද්ද ලියවිල්ලේ සඳහන් කර තිබෙන මාර්ගය අනුගමනය කරන්න සුද්ද ලියවිල්ලේ අකුරක්වත් නොකියපු මේ පාදස්ලා කියන විදිහට ගියොත් දෙවියන් වහන්සේගේ ශුද්ධාත්ම බලය ලබන්න කාටවත් බෑ කතෝලික සභාව කියන්නේ ඒගොල්ලන්ට උචිත විදිහට මේ ලෝකේ ඔවුන් විසින්ම සාධා නිම කරගත්තු දෙයක් හරි මග යන්න නම් දෙවියන් වහන්සේගේ කරුණාව ලබන්න නම් සුද්ද බයිබලය ලියා තිබෙන විදිහට ගමන් කරන්න ඕනා පාස්කු දිනය බෝම්බ ගහලා මිනිස්සුන්ට පෙන්නුම් කෙරුවෙ උඹල යන මාර්ගය වැරදියි කියලා සුද්ද බයිබලය බැලුවොත් තේරෙයි
@Nad-u1c
@Nad-u1c 6 ай бұрын
​@@ChandraPathirana-g4jඑතකොට ශුද්ධ ලියවිල්ල විකුර්තින්කරන් මිනිසුන්ට බොරු කියල බජවු දාල සල්ලිවලට ලෙඩ්ඩු හොදවෙනව වගේ මිනිස්සු නටවල මිනිස්සු මුලා කරල සල්ලි හොයන එක බයිබලයේ වචන බාගෙට කියල දීල මිනිසුන්ට බයිබලය විකුර්තින්කරල මිනිස්සු නොමග යවන එක හරිද එහෙමද ඔයාගෙ පාස්ටර් කියන දෙවගතිවරයා කියල දීල තියෙන්නෙ
@Nad-u1c
@Nad-u1c 6 ай бұрын
හරි මග යන්න නම් ඔයාලගෙ පාස්ටර් කියා ගත්තු හොර දිවැසිවරු ඔඅස්සෙ එන්න කියලද මිනිස්සුන්ට කියන්නෙ.දසයෙන් කොටස දුන්නෙ නැත්නම් බලෙන් එකතුකරන.ඒකද හරි දේ බයිබලේ විකුර්තින්කරන් මිනිස්සු නොග යවන දෙවියන් වහන්සේ කියල නොදන්න නොපෙනෙන අන්තිම විනිශ්චය ගැන විතරක් කියල දෙන ඒකද හරි මිනිසුන්ට වර්තමානයේ ජීවත්ව් එන්න කියල දෙන්න ඕනි.මිනිස්සු වර්තමානයේ යහපත්ව ජීවත් උනොත් විතරයි අනාගතයේ අන්තිම විනිශ්චය ගැන කතා කරන්න පුලුවන් වෙන්නෙ ඒක තේරුම් ගන්න
@ChammikaLandrum
@ChammikaLandrum 6 ай бұрын
අාදරෙයි ශු . අනිතෝනි මුනිතුමනි 🙏🏻❤🙏🏻
@princeperera7942
@princeperera7942 6 ай бұрын
ඉස්තූතියි ෆාද අද දේසනාවන් ගොඩක් නොදන්න දේ නිදන්න අයට පහදා දුන්නා මේ දේශනය ඉතාමත් වටිනව ෆාද ගොඩක් ඉස්තූතියි ෆාද ජෙසු පිහිටයි 🙏🙏
@lawrancevaas3666
@lawrancevaas3666 6 ай бұрын
ශු.අන්තෝනි මුනිදුනි අපනිසා යාක්නා කල මැනව .අප පවුලේ සැමට ඔබ වහන්සේගේ පිහිට අරක්ශාව ලැබේවා .🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@assuntha4889
@assuntha4889 5 ай бұрын
ශුු අන්තෝනි මුනිතුමෙනි මටත් ්ඔබ තුමාගේ සිද්දස්තානයට ගොස් සියල්ලබැහැ දකින්න වරමි ලැබුනා පියතුමෙනි
@subashiniperera2881
@subashiniperera2881 4 ай бұрын
දෙවි පියාණන්ගේ ආශිර්වාදය , ඇන්තෝනි මුනිඳුන්ගේ පිහිට ආරක්ෂාව තුළින් නිරතුරුවම ලැබුවෙමි. අප නිසා දෙවියන් ඉදිරියේ මැදිහත් වන ශුද්වූ අන්තෝනි මුනිඳුනේ ඔබට ප්‍රශාන්ශා වේවා !
@winifredafernando1392
@winifredafernando1392 6 ай бұрын
Father it is very powerful sermon. Learn so many things. Holy Spirit bless you more and more. God bless you.
@NiroNiro-b1r
@NiroNiro-b1r 5 ай бұрын
❤❤❤...mage santhuwaraya...jp
@BerniDavid
@BerniDavid 6 ай бұрын
Thank you Rev father I'll share these miraclee of st Anthony for all the people I know praise you Jesus Thank you Jesus Amen
@christopherthomas7241
@christopherthomas7241 6 ай бұрын
ශුද්ධ අන්තොනි මුනිතුමනි , අප වෙනුවෙන් නිතරම යාක්ණා කල මැනව .. ඔබවහාන්සේ අපට ලබා දුන් සෑම දේයක් ගැනම දේවියන් වහන්සේට ස්තුති ප්‍රසන්සා කරනවා...
@shanikacabral2346
@shanikacabral2346 6 ай бұрын
පියතුමනි ස්තුති නොදන්නා දේ බොහොමයක් තියෙන අපේ ජිවත වලට ඔබගේ දේශනා හරිම වටිනා ඔබට ජේසු පිහිටයි
@EdwardWeerasinghe-pn5uc
@EdwardWeerasinghe-pn5uc 6 ай бұрын
Excellent Sermon Thank You Rev Fr Prasad Harshana. May Godv Bless you too. Amen.
@sherikahapuarachchi122
@sherikahapuarachchi122 6 ай бұрын
God bless you father prasad, you are a great asset to our Catholic church🎉🎉🎉
@shanthinikarunanayake3700
@shanthinikarunanayake3700 5 ай бұрын
So true
@Ishanka.
@Ishanka. 5 ай бұрын
නියම ඇදහිලි වන්තයන් ප්‍රොපට් ජෙරොම් සමගයි.
@Ishanka.
@Ishanka. 5 ай бұрын
නියම ඇදහිලි වන්තයන් ප්‍රොපට් ජෙරොම් සමගයි.😠
@matiperera6433
@matiperera6433 6 ай бұрын
God bless you father ❤❤❤
@janetries2533
@janetries2533 6 ай бұрын
God bless you father.thank you so much.
@deshithasamaratunga8732
@deshithasamaratunga8732 6 ай бұрын
Praise the Lord ❤️
@danielfernando7098
@danielfernando7098 6 ай бұрын
Amazing.. Hallelujah 👏🙏 Hallelujah Praise the Lord 🖐️ For his Great mercy he provides apon his children.. when they are really to his love no Matter 💖 what Awesome... Amen 🙏 Amen We love u st.anthony as real model of Jesus Christ 🙏.... pray for us always ❤️🙏
@gihanalvis9273
@gihanalvis9273 6 ай бұрын
St:Anthony Love You So Much My Dear Father Have Mercy On Our Sins And Pray For Us Amen ❤️🙏❤️ ❤️🙏❤️
@niroshafernando-xu3rx
@niroshafernando-xu3rx 6 ай бұрын
Ane piyathumeni me deshanawa Hama palliyakata genayanna god bless
@grizildapayagala
@grizildapayagala 6 ай бұрын
❤ glory to God, hallelujah , thank you father, God bless you ,amen.
@surangaliyanage4134
@surangaliyanage4134 6 ай бұрын
ඡෙසු පිහිටයි පියතුමා
@sudeshsilvasudesh3753
@sudeshsilvasudesh3753 6 ай бұрын
ජෙසු පිහිටයි පියතුමාට
@chandrikajayasundara555
@chandrikajayasundara555 6 ай бұрын
Glory be to the Lord. God bless you father.
@sriyanipeiris7624
@sriyanipeiris7624 6 ай бұрын
Thank you Rev father God bless you 🙏🙏🙏👍👍👍❤️
@nisankasakuni6474
@nisankasakuni6474 6 ай бұрын
ශුද්ධවූ අන්තෝනි මුනිතුමනී..ඔබ මා ඉල්ලූ සියලු දේ ලබා දුන්නාට ස්තුතියි පියාණනි🙏🙏ඔබවහන්සේගේ ජීවිතය අපේ ජීවිත වලට ආදර්ශයක්ම වේවා🙏
@judefernando8981
@judefernando8981 5 ай бұрын
Sith ada ganna desanavak thank. You fr....
@marianfernando2896
@marianfernando2896 6 ай бұрын
Sudu antoni muniduni අපට pihita wenu manawa .jesuge pihita niraturuwa apge du daruwantat apage apaul වලටත් aba denu manawa♥️♥️♥️
@shiranthirajakariar4556
@shiranthirajakariar4556 6 ай бұрын
God bless you always Father Prasad. Thank you Jesus for everything. All praise to you God always. Amen. 🙏 🙏 🙏 🙏 🙏 🙏
@AnneGunawardana-cs4sj
@AnneGunawardana-cs4sj 6 ай бұрын
Thank you for sharing with lots of love ❤ 🌹 🙏
@pawaniamaya3780
@pawaniamaya3780 6 ай бұрын
ජේසු පිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 ජේසු පියාණනි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 ආමෙන් 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 හලෙලුයියා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@NimaliNiroshani-z4o
@NimaliNiroshani-z4o 6 ай бұрын
Sthuthi piya thumeni godaak DeWal igana gaththa jiwithayata piyathumeni god bless you farther❤❤❤❤
@assuntha4889
@assuntha4889 5 ай бұрын
ආමෙින් ජේසු
@ayeshadesilva9459
@ayeshadesilva9459 6 ай бұрын
Amen … Praise the Lord … Thank you so much Rve . Father May God Bless You ❤❤
@nisankasakuni6474
@nisankasakuni6474 6 ай бұрын
My sincere thanks to you dear father for your nice sermon🙏
@emmanuelfernando594
@emmanuelfernando594 6 ай бұрын
JESU PHETAI REV FATHER THANK YOU ❤
@dusaneranga-zw9zg
@dusaneranga-zw9zg 6 ай бұрын
Piyatumeni..obat.saktiyam.lebewa..jesuge.pihitalbewea❤❤❤
@smdsilva7549
@smdsilva7549 6 ай бұрын
Thank you father.God bless you 🙏♥️
@priyankaperera3251
@priyankaperera3251 6 ай бұрын
Amen🙏🙏🙏 Jesu Pihtai Piyatumani🙏🙏🙏❤❤❤❤
@chamilapeiris6294
@chamilapeiris6294 6 ай бұрын
Piyatumani mewani desana awasya kalayi me obata god bless janathwata lanwenna
@elenawickrama2281
@elenawickrama2281 6 ай бұрын
ශුද්ධවු අන්තෝනි මුනිදුනි ඔබ වහන්සේ මට හැමදාමත් .හැමදේටමත් උදාවෙන එදිනෙදා පුස්න කරදර වලදිත් නොයෙකුත් විදිහට පිහිට උපකාර ලබා දුන්නා .🙏❤එදා මෙදා අදත් දක්වා .මට මගේ පිහිටට මම ලගින්ම හිටියා .මාව සියලුම නයතුරුස් වලින් ගලවා ගත්තා .මම අද හරිම හිසේ සැහැල්ලුවක් එක්කම හොඳින් ජීවත් වෙනවා .මෙි සැනසුම මට දුන්නාට හදවතින් මම අද ස්තුති ස්තුති ස්තුති කරනවා ..මම මියනතුරාවටම මම ලගින්ම එදා වගෙම අදත් හෙටත් සැමදාමත් ලගින්ම ඉන්න .ආදරෙයි හැමදාම ආදරෙයි ශුද්ධවු සාන්ත අන්තෝනි මුනිදුනි ඔබට .⁣මා අතින් දැන නොදැන වෙන යම් වැරදි අඩුපාඩු වලට .මට අනෙක වාරයක් සමාවෙන්න..සමාව දෙන්න ජෙසුනි.ජෙසු පිහිටයි ..🙏🙏🙏❤❤❤💐💐💐😘😘😘
@raniperera9439
@raniperera9439 6 ай бұрын
God bless you rev. Father
@Shanthi-z3y
@Shanthi-z3y 6 ай бұрын
🙏Thankyou fr. Harshana god bless you.
@hasithasanjeewani4115
@hasithasanjeewani4115 6 ай бұрын
Thank u lord jesus Christ ❤❤❤❤
@maryperera6218
@maryperera6218 6 ай бұрын
Great message. Thank you father god bless you
@R.VictorJohn-dc6iw
@R.VictorJohn-dc6iw 5 ай бұрын
St Anthony bless all aur family and friends amen
@kithsirinonis7900
@kithsirinonis7900 6 ай бұрын
ඉතාමත් අර්ථවත්.
@sepalikumarage8662
@sepalikumarage8662 6 ай бұрын
Praise the Lord🙏
@Swinitha
@Swinitha 6 ай бұрын
Very beautiful sermon.thank you father for your great explanation. God bless n guide you always.
@yohanrodrigo5340
@yohanrodrigo5340 6 ай бұрын
Amen❤ ජේසු පිහිටයි ඔබවහන්සේට ❤
@charmainperera8527
@charmainperera8527 6 ай бұрын
Thankyou father
@mareyrodrigo1474
@mareyrodrigo1474 6 ай бұрын
,God bless you father
@marianfernando6162
@marianfernando6162 6 ай бұрын
obawahase,pujaka diviye ena pariksha hadunagena pujaka diviye uparima rsaya vidinna sudath balaya labewa🙏
@MalaniJacintha
@MalaniJacintha 6 ай бұрын
ගරැ පියතුමෙනි දේසනාවෙන් බොහෝදේ දැන ගත්තා මට කථා කරන්න පියතුමෙනි මමඔබතුමා දන්නවා ජෙසු පිහිටයි
@mrgamingdanny4977
@mrgamingdanny4977 6 ай бұрын
🌹❤🙏🙏🙏❤🌹 ජේසු පිහිටයි පියතුමණි ..
@WajiraFernando-it7ph
@WajiraFernando-it7ph 6 ай бұрын
Amen ❤
@madurachaturanga8284
@madurachaturanga8284 5 ай бұрын
ශුද්ධවූ අන්තෝනි මුනින්ද්‍ර්‍යනී මාගේ ශරීරයෙන් සියලුම රෝගාබාධයන් සුවකරන්න මා ආරක්ෂා කරන්න මාගේ පවුලේ සියලු දෙනාව ආරක්ෂා කරන්න අපට පිහිට වෙන්න ආමේන් ජේසු🙏❤️
@nishagayani1640
@nishagayani1640 6 ай бұрын
Thank you God bless you 🙏
@malkathiefernando329
@malkathiefernando329 6 ай бұрын
Amen 🙏🏾🙏🏾🙏🏾
@ShamaliWeerasinghe-ki5qg
@ShamaliWeerasinghe-ki5qg 6 ай бұрын
Amen
@ThusithaDarshani-eh8iz
@ThusithaDarshani-eh8iz 6 ай бұрын
🙏💖🙏💖💐💐Amen💐💐💖🙏💖🙏
@tanyalawrence565
@tanyalawrence565 5 ай бұрын
Pray for us dear St Anthony 🙏 🙏🙏
@tamarajayawardena9731
@tamarajayawardena9731 6 ай бұрын
Amen 🙏🙏🙏
@rosenimojine261
@rosenimojine261 6 ай бұрын
ආමෙන් 🙏🙏🙏🌹🌹🌹
@LovelyColourfulShirt-sn7db
@LovelyColourfulShirt-sn7db 6 ай бұрын
God bless you
@gunarajjayasinghe8011
@gunarajjayasinghe8011 4 ай бұрын
AMEN AMEN AMEN
She wanted to set me up #shorts by Tsuriki Show
0:56
Tsuriki Show
Рет қаралды 8 МЛН
Жездуха 41-серия
36:26
Million Show
Рет қаралды 5 МЛН
දෙවිඳුන්ට ඔබ ගැන තිබෙන සැලසුම් ඔබ දන්නවාද? -  Rev. Fr. Prasad Harshan
9:43
Walk With GOD සමිඳුන් අතගත් ගමනක්
Рет қаралды 4,4 М.
Kithunu Gee | Full HD | Lyrics | Sinhala Hymn Collection
23:52
සමිඳුන්ට ප්‍රශංසා වේවා! Praise the Lord!
Рет қаралды 3,4 МЛН
මම ආවේ දේශනා කරන්න නෙමේ පාපෝච්චාරනයක් කරන්න - Rev. Fr. Prasad Harshan
27:00
She wanted to set me up #shorts by Tsuriki Show
0:56
Tsuriki Show
Рет қаралды 8 МЛН