2019-10-27 | Sihinayaki Ra

  Рет қаралды 17,680

RUPAVAHINI PLUS

RUPAVAHINI PLUS

Күн бұрын

#Rupavahini #Tvrupavahini #RupavahiniTv
#ThalaBhashana #තාලභාෂණ
#SihinayakiRa #සිහිනයකිරැ
#TonePoem #ටෝන්පොයම්
Follow on:
Official website - www.rupavahini.lk
Official Facebook Page - www.rupavahini...
Official Twitter Page - www.rupavahini...
Official KZbin Channel - www.rupavahini...
Official Google + page - www.rupavahini...
සියළුම හිමිකම් ඇවිරිණි.
ALL RIGHTS RECEIVED BY SRI LANKA RUPAVAHINI CORPORATION.
නැවත පළ කිරීම, විකිණීම තහනම්ය.
DUPLICATING, SELLING, STREAMING PROHIBITED BY LAW.

Пікірлер: 12
@koreandreamparadise.2124
@koreandreamparadise.2124 2 жыл бұрын
මේ හාදයට මේ ගීත හරියන්නෙ නෑ. ඉතා සියුම් තැන් මීට වඩා හදවතට දැනෙන්න ගයන නවක තරුණයො ඉන්නව.
@indrajayasekera3819
@indrajayasekera3819 5 жыл бұрын
Nice program. Thank you very much Mahesh . We wish her good health and happiness throughout her life.
@jeewithepoemjeewithepoem4713
@jeewithepoemjeewithepoem4713 5 жыл бұрын
ඇය බොහෝ සංවෙිදී වූ හැඟීම කඳුළක් එකතු කරා මගේ ඇසටත්..........ඇයට ආදරණීය ස්වාමියා සිහිපත් වන්නට ඇති..............ඇයට මේ බුහුමන් ඔහු නිසයි....... හිතෙන්නෙ නැහැ මටනම් අදත් අමරදේව මහතා මියගිය බවක්නම් ඒ හඬ එක්ක ❤ ආදරෙයි අම්මා හරිම සන්තෝසයි දැකීම මෙහෙම.දීර්ඝායු බල වේවා මැණියනි.........තෙරුවන් සරණයි .
@142samantha
@142samantha 5 жыл бұрын
Budusaranai dirgau labewa samata
@dkulatunga1148
@dkulatunga1148 2 жыл бұрын
❤️❤️❤️❤️❤️👍👍👍👍👍
@nipunisawanika2456
@nipunisawanika2456 5 жыл бұрын
I would like to request that please upload the programme of Sir.tissa jananayaka as soon as possible.I can’t wait
@ajithsara8436
@ajithsara8436 5 жыл бұрын
Magabalan hitiya program eka. Sthuthiy ikmanata upload karaata
@suramyaamarathunga6865
@suramyaamarathunga6865 3 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@dileepasilva8272
@dileepasilva8272 5 жыл бұрын
ආදරණීය මහේශ් සොයුර “සද හොරෙන් , හොරෙන් , හොරෙන් බලා" එදින එම ගීතයට නියමාකාරයෙන් සාධාරණයක් ඉටු කලේ ඔබයි යන්න මගේ අවංක හැගීමයි.. "සිහිනයකි රෑ" අමරදේවයානන් ගේ උපහාර වැඩසටහන එදින රාත්‍රියේදීම අපට නරඹන්නට නොහැකි වූයේ තිස්ස ජනනායක මහතා සමගින් කළ "සිහිනයකි රෑ" ප්‍රේක්ෂකාගාරයේ අමතක නොවෙන සොදුරු හෝරාවන් තුනක් ගත කල නිසාවෙනි.. මා අමරදේවයානන්ගේ උපහාර වැඩසටහන නැරඹුවේ පසු දින රාත්‍රියේදීය.. එහෙත් අවංකවම එදින එම වැඩසටහන තුළ ප්‍රේක්ෂකයා (මා ද සමගින්) බලාපොරොත්තු වූ පූර්ණ රසාස්වාදයට සාධාරණයක් වූවාදැයි මා හට දුක්මුසු හැගීමක් ඇතිවිය .. කිසියම්ම හෝ නොගැළපීමක් , කුමක් හෝ වරදක් කොතැන හෝ සිදුවී ඇති බැව් හොදින්ම දැනුණි.. ඉතිං අවංක හැගුමින් පතන්නම් යළි කෙදිනකවත් මෙවන් වරදක් "සිහිනයකි රෑ" තුල සිදු නොමවේවා කියා..❤️💐🙏 මන්ද "සිහිනයකි රැයට" අප බොහෝසේ ආදරය කරන නිසාවෙන්මය ..💐🙏❤️
@asokakanumullegedara2641
@asokakanumullegedara2641 5 жыл бұрын
When will "Tissa Jananayake sir's program telecast? Can't wait!!!
@delowakathara2875
@delowakathara2875 5 жыл бұрын
සිහිනයකි රෑ ගෙවලයත් හරි හරියට අමරදේව මැතිනියත් එක්ක පෙලට ඉඳගෙන ඉන්න අපූරුව බලපල්ලකො. නිල් පාට කමිසය හෝදලද කොහෙද.
@koreandreamparadise.2124
@koreandreamparadise.2124 2 жыл бұрын
0
Lytt, Les og Gjenta || Lær Norsk Raskt || A1A2 (Del 2)
19:32
Norsk Tolk
Рет қаралды 9 М.
1% vs 100% #beatbox #tiktok
01:10
BeatboxJCOP
Рет қаралды 67 МЛН
It’s all not real
00:15
V.A. show / Магика
Рет қаралды 20 МЛН
Une nouvelle voiture pour Noël 🥹
00:28
Nicocapone
Рет қаралды 9 МЛН
We Attempted The Impossible 😱
00:54
Topper Guild
Рет қаралды 56 МЛН
2019-10-20 | Sihinayaki Ra
2:31:02
RUPAVAHINI PLUS
Рет қаралды 9 М.
Sihinayaki Re | සිහිනයකි රෑ | Dr Anil Jasinghe | Rupavahini
2:02:28
Sihinayaki ra 2018-05-20
2:25:39
RahulianZ Godakawela
Рет қаралды 31 М.
2019-11-24 | Sihinayaki Ra | Tissa Jananayake
2:22:23
RUPAVAHINI PLUS
Рет қаралды 408 М.
1% vs 100% #beatbox #tiktok
01:10
BeatboxJCOP
Рет қаралды 67 МЛН