2019-11-24 | Sihinayaki Ra | Tissa Jananayake

  Рет қаралды 406,944

RUPAVAHINI PLUS

RUPAVAHINI PLUS

Күн бұрын

Пікірлер: 658
@prabashadezoysa3149
@prabashadezoysa3149 5 жыл бұрын
ප්‍රථම වතාවට සිහිනයකි රෑ වැඩසටහන නැරඹුවා තිස්ස සර් ඇවිත් හිටිය නිසා .තිස්ස ගුරුපියාන්ගෙ සෑම වීඩියෝ වක්ම නැරඹුවත් වෙනදට වඩා සංයමයකින් සංවේදී අකාරයකින් අදහස් ඉදිරිපත් කල ආකාරය ඉතා හොදින් හිතට වැදුනා .තිස්ස ජනනායක වගෙ පරමාදර්ශී ගුරුවරුන් මේ රටට බිහිවිමත් වාසනාවක්.ඒ ගුරුපියානන්ගෙන් ජීවිතය පිලිබදවත් බෞද්ධ දර්ශනය පිලිබදවත් උගත් දෑ බොහෝමයි.නිවේදක මහත්මයාණෙනි, ඔබත් ඉතා රසවත් අයුරින් වැඩසටහන ඉදිරිපත් කල අකාරය අපූරුයි.
@AbcDef-xe4ow
@AbcDef-xe4ow 2 жыл бұрын
On88
@K.K.ISadaruwan
@K.K.ISadaruwan 11 ай бұрын
මිහිපිට නොදකිනා දෙවිවරු අතර ඔබ සැබැවින්ම දකිනා උතුම් දෙවිවරයකි මට. ඔබට නිවන් දැකීමට මේ පින් හේතු වේවා තෙරුවන් සරණයි තිස්ස සර්
@forexyoga5511
@forexyoga5511 5 жыл бұрын
මෙවැනි පුතෙකු වැදු මව් මතු බුදුවේවා !!!!!
@shehanchathushka9108
@shehanchathushka9108 3 жыл бұрын
සන්නාව මතක් උනා🔥♥️
@Champamanohari-ro3gd
@Champamanohari-ro3gd 9 ай бұрын
ලස්සන වැඩසටහනක්.....පහන් කන්ද යට, ගීය විචාරයේදී ඇස් කදුලින් පිරුනා.....😢 තිස්ස ගුරුතුමාගේ මෙන්ම දරුවන්ට වාසනාවන්ත අනාගතයක් උදාවේවා.....🎉🎉
@sheymendis5891
@sheymendis5891 5 жыл бұрын
සත්තකින්ම ඔබ මිහිපිට දෙවිකෙනෙක්... විද්‍යාව ඉගෙන නොගත්තාට අපි නුඹෙන් ජීවිතය උගත්තා.... ඔබට බොහොම පිං..
@dilanithakshila6476
@dilanithakshila6476 5 жыл бұрын
ස්තුතිවන්ත වෙනවා පලමුවෙන්ම ජාතිකරෑපවාහිනීයට,තිස්ස ජනනායක සර් වගේ ඉතාම විශිෂ්ඨ ගනයේ ගුරැවරයෙක් මේ වැඩසටහනට එක්කරගැනීම පිළිබඳව.බලන්නත් කලින්ම සටහනක් තැබුවේ ඒ තරමටම වැඩසටහනේ රහ දැනුන නිසා.ස්තුතියි නිශ්ශංක අයියාටත්
@lashanalanka6410
@lashanalanka6410 5 жыл бұрын
Great program.
@chamarajayasena2808
@chamarajayasena2808 5 жыл бұрын
mewage aprasiddidi veshayen samajayata vishala mewarak karana aya nishbdawa evith thamange abimatharathyan sampurna kara nishabdawa manu lokayen thuran wenawa..godak prasiddi wena aya salliwalatai me kalawe indagena kalava kana kala paluwoi deshapaluwoi aragena yana amihiri katha thamai ahanna wenne. mn bohoma garu jkaranawa wagema aderayen sihipath karanawa thissa jananayake ge dawase program eke. keep it up mahesh .
@lalithakariyawasam1484
@lalithakariyawasam1484 Жыл бұрын
No
@funny1075
@funny1075 Жыл бұрын
වර්තමාන සමාජය අත්විදින මහත් වූ අන්ධ කාරය දුරුකරන්නට ඔබ ලබාදෙන්නාවූ දායකත්වයේ මහත් වූ පුන්‍යකර්මය හේතුකොටගෙන නිවන් දක්නා ජාති දක්වා ඔබේ පහන් කන්ද මුල අදුරු නොවේවා !!!!
@chamilkeerthi3640
@chamilkeerthi3640 5 жыл бұрын
මම තිස්ස සර්ගෙ වැඩ සටහන් බලන කෙනෙක් .ඒත් මෙවන් සංයමයකින් ව්චාරය කිරිමක් දුටු පලමු අවස්තාව ..බොහෝ ම ස්තුතියි සර්..නිස්සංක අයියා ඔබටත් .
@kaushalyawijewardhana
@kaushalyawijewardhana 5 жыл бұрын
විටෙක නෙත කඳුලුත් යළි මුව සිනහවත් පපුවටම ගින්දරත් උගුරෙ හිරඋණු ඉකියකුත් දැනුණෙ මට සිය වතාවක් ... 🙏🏽
@kgskaushalya4898
@kgskaushalya4898 5 жыл бұрын
Oba sir ara kiyapu kena newe ne neda.. Ikiya nawaththagamu sahodari.. Suba anagathayak.
@amithapushpakumara9684
@amithapushpakumara9684 3 жыл бұрын
kzbin.info/www/bejne/l16qlKCOma6dnac
@kaneskajayasinha7869
@kaneskajayasinha7869 3 жыл бұрын
Matath ehemai. .eth kiyanna teren na...
@neethakumari3662
@neethakumari3662 2 жыл бұрын
@@kaneskajayasinha7869 11
@ayeshabellanage6336
@ayeshabellanage6336 Жыл бұрын
First and for most we gratitude to "Sihinayaki Rae" all the staff, Mahes Nissanka and Tissa Jannanaayaka Sir. But we do not watch R'vahini again due to the disgrace to the people and bias to the robber traitor politicians. The "Sirasa" and the "Siyatha" is stand with us, dose not need us other channels at all.
@amawithanage1511
@amawithanage1511 5 жыл бұрын
තිස්ස සර් ඉන්න හින්දම බලපු පලවෙනි සිහිනකි රෑ වැස්සටහන.මේ වගේ ගුරුවරයෙකුගෙන් ඉගෙන ගන්න ලැබුන එක මන් ලබපු ලොකුම පිනක්.මට විශ්වවිද්‍යාලයේ වරම් ලබා ගන්න විතරක් නෙමේ,ජීවිතේ ගැන ගොඩක් දේවල් ඉගෙන ගන්නත් සර් දුන්න පිටුවහල වචනයෙන් විස්තර කරන්න බෑ. බුදු සරණයි සර්ට😊😊
@chathuriliyanage1280
@chathuriliyanage1280 3 жыл бұрын
නොදුටු දෙවිවරු දහසකට වඩා , අපට නම් දුටු ඔබ දෙවියක් ...🙏🙏🙏
@slneelamahamama449
@slneelamahamama449 5 жыл бұрын
මේ වැඩසටහන මම නිතර බලනවා. (මෑතකදී බැරිවුණා ) මීට කළින් අනෝමා ෆොන්සේකා මහත්මිය පැමිනි වැඩසටහන අමතක නොවෙන එකක්. එතුමිය ගීත දැක්ක විදිය හා විදින අයුර වෙනස්. ගායනා කළ පුතා සුභ අනාගතය ක් ඇත්තෙක්. නිශ්ශංක සංවේදී පියෙක් ... සර්.... තිස්ස ජනනායක...... ඔබට ඉදිරියටම යන්නට වරම් ලැබේවා !!!!!! ""මානිවත්ත අභික්කම"" රූපවාහිනීයට ජය වේවා !!!!!!!! තෙරුවන් සරණයි !!!!!!!!
@manori6712
@manori6712 5 жыл бұрын
සුනීරගේ කටහඬ අහන්න හිටියේ අමර හරසර වැඩසටහනේදී.....රත්න දීප සිංදුව අහගෙන ඉන්නකොට අමරදේව මහතානන නැවත ඉපදුනා වැනිය....ඔබට ජය පතනවා සුනීර ❤🌷
@imashagamlath456
@imashagamlath456 5 жыл бұрын
තිස්ස සර් වැඩසටහනට ඇවිත් ඉන්නවා දැක්ක නිසා අහම්බෙන් බැලුවෙ. මම දහස් වාරයක් සතුටු වෙනවා මේ වැඩසටහන මට බලන්න ලැබුනු එක ගැන. තිස්ස සර් ඉතාමත් ම නිහතමානී අවංක ගුරුවරයෙක්. සර්ට හදවතින්ම සුබ පතනවා. ඒ වගේම සර් තෝරපු ගීත ගායනයට ගැලපෙන ම කෙනා සුනීර සුමංග අයියා ඔබටත් හදවතින්ම සුබ පතනවා
@laithajayaratna5924
@laithajayaratna5924 8 ай бұрын
Hadawatha poshanaya karannta ida hasara laba dunnata bohoma pin...
@chamindakalupahana4621
@chamindakalupahana4621 5 жыл бұрын
මම බලපු ප්‍රතම සිහිනයකි වැඩසටහන. තිස්ස සර් ඉන්නව කියපු නිසා බැලුවා... හරිම ලස්සනයි...
@dpldmadushani
@dpldmadushani 5 жыл бұрын
Mamath 🙋‍♀️🙋‍♀️
@prabodrusiruperera940
@prabodrusiruperera940 5 жыл бұрын
😂😂😂😂
@chandrikadonald7769
@chandrikadonald7769 5 жыл бұрын
Yes me too..
@damithmercedes2631
@damithmercedes2631 5 жыл бұрын
Same here
@ThilinaGalappaththi
@ThilinaGalappaththi 5 жыл бұрын
මමත්
@maduasangika907
@maduasangika907 3 жыл бұрын
Man දන්නවා me hema coment ekak ma ලස්සනයි. Eka නිසා බලන්නේ නැතිවම like කරා
@tharakasewwandi6518
@tharakasewwandi6518 5 жыл бұрын
සිහිනයකි රෑ වැඩසටහනට මුලු හදින්ම ස්තූතිවන්තවෙනවා, මෙතෙක් කාලයක් අපේ තිස්ස සර්ගේ පන්ති ආපු අපි විතරක් දැනගෙන හිටිය ඒ සදාදරණීය සොන්දුරු මිනිසාව මුළුමහත් ලෝකයටම හෙළිදරව් කිරීම පිළිබදව, දිගාසිරි!
@nandajayasinha7769
@nandajayasinha7769 Жыл бұрын
@harryb4710
@harryb4710 5 жыл бұрын
වචනයේ පරි සමාප්ත අර්ථයෙන්ම ජන නායකයෙක් ...ඔබතුමාට දීර්ඝායු වේවා...!
@jagathfernando4682
@jagathfernando4682 4 жыл бұрын
හරිම අනර්ගයි. තිස්ස ජනනායක ඔබට ජය. ඉදිරිපත් කල දුව ෆාතිම රම්සිනාටත් පුතා සුනීර ටත් මගේ සුබ පැතුම්. ඒවගේම මහේෂ් ඇතුළු වාදය වෘන්දයට ජයවේවා !
@sandiwijesiri4104
@sandiwijesiri4104 5 жыл бұрын
දැනෙන්න කතාකරන ගුරු දෙවියෙක්..තිස්ස ස්ර්.... මහේශ් අයියෙ ගොඩක් ස්තූතියි මෙතුමාව ගෙන්නල කරපු මේ දැවැන්ත වැඩසටහනට...
@margretjinawathie9074
@margretjinawathie9074 Жыл бұрын
Thissa sir oba mathuwatath Sri lankawema puthaku wee ipadewa.theruwan saranai
@p.r.3547
@p.r.3547 4 жыл бұрын
ඇත්තටම මම ආසම ගායකයා සුනීර සුමංග...ඔහුගේ ගායනා මට නම් භාවනාව ක් වගේ.........ඒ වගේම මම තිස්ස සර් ගෙන් ඉගෙන නොගත්තට ඔහුට ගොඩාක් ගරු කරනවා.......🙏🙏🙏🙏🙏
@acousticvoicewithkasthuria5251
@acousticvoicewithkasthuria5251 5 жыл бұрын
මට ඔබ ගත් අවසාන උදාහරණය ඇසීමෙන් මගේ ඇස් දෙකෙන් කදුලු ආවා...මට සතුටු මමත් මේ ලොකෙ සිටින සංවේදී මානවයෙක් වීම ඔබලාට තුති..! මෙවන් දෑ තව තවත් දියුණු වේවා...!
@niloodewmini2385
@niloodewmini2385 5 жыл бұрын
ආසාවෙන් බලා ගෙන හිටිය වැඩසටහනක් .මම හරිම ආදරය කරන චරිතයක් තිස්ස සර්.
@පූජාශ්රීයා
@පූජාශ්රීයා 5 жыл бұрын
තිස්ස සර් ආපු නිසාමයි බැලුවෙ .ආදරනීය ගුරු පියානනි දීර්ඝායුෂ පතනව මුලින්ම .ගොඩක් දුක දැනුන හිතට .ඔබව අනුගමනය කලොත් මගේ මතු පරපුර ඒම ඇති දිනන්න ඔවුන්ගේ අනාගතය .
@indikajayawardana4952
@indikajayawardana4952 5 жыл бұрын
තමාගේ ජ්විතයේ ඇතුලාන්තයෙන් දුක්වන අය එය නොපෙන්වා අනෙකා සතුටු කරමින් තමගේ ඇතුලාන්තය සතුටු කර ගැනීමට උත්සහ කරයි ඔබද එවැනි මහා කරුණාවන්ත ගුරුතුමෙක් ඔබට නිරෝගී සුව
@rohanaedirisinghe4639
@rohanaedirisinghe4639 Жыл бұрын
මම වාගෙ කියල දැනෙනව, මහපොලොවෙ පය ගහපු ආදරණීය ගුරුතුමණි ඔබට දීර්ඝ ආයු වේවා
@dhanukasathyajith6491
@dhanukasathyajith6491 4 жыл бұрын
මෙම වැඩසටහනට බෙහෙවින් ස්තූති වෙනවා සියලු සිත් පහන් කරනා මිනිසෙකුට ආරාධනා කිරීම සම්බන්ධයෙන්, සහ මේ වේලාවේ හිතේ තිබුනු තැවුල් හා ප්‍රශ්න වෙනුවෙන් පිලිතුරුද මේ ගීත මගින් උකහා ගන්නට බෙහෙවින් උපකාර විය. උපහාරය "සිහිනයකි රෑ" - සැමට තෙරුවන් සරණයි !
@KanthiKusumalatha-zr2sl
@KanthiKusumalatha-zr2sl 5 ай бұрын
ඔබතුමාගෙන් කෙදිනකහෝ ඉගෙනීමට නොලෙබුනත් මේවගෙ සාකච්චාවක් අසන්නට ලෙබීමත් මගේ වාසනාවක්. බුදු සරනයි.
@dilanithakshila6476
@dilanithakshila6476 5 жыл бұрын
ඔබට දීර්ඝායුෂ තිස්ස ජනනායක ඇදුරැතුමනි...
@shanikacabral2346
@shanikacabral2346 10 ай бұрын
2024/02/26 අදයි මට මේ වැඩසටහන ලැබුණේ බලන්න හරිම ලස්සනයි
@R-Storybook
@R-Storybook 10 ай бұрын
මමත් මේ වැඩසටහන බලන්නේ අද 2024/02/29. ඒකට හේතුව මෙය විකාශනය වුනු කාලය, තිස්ස සර්ගේ ජීවිත කතාවම වගේ මගේ ජීවිතයේත් අත් විඳි කාලයක් වීම. මමත් සිහිනයකි රෑ ප්‍රේක්ෂකයෙක්. අපි ස්වභා දහමට දෙන දේවල් හෙට අපිට ආපසු පැමිනේවි. එහෙම වුනත් නැතත් අපි අපේ ගමන යමු.
@dulipnavarathna2984
@dulipnavarathna2984 5 жыл бұрын
කාලෙකට පස්සෙ skip නොකර බලපු දිගම video එක...❤️
@suniljayarathna5031
@suniljayarathna5031 5 жыл бұрын
ගුරුතුමනි ඔබගේ චරිතාපදානය නොපමාව ලිව්වොත් තවත් අනුගාමිකයින් දහස් ගණනාවක් බිහිවේවි. එය තවත් මහඟු සමාජ සත්කාරයක් වේවි. ඔබට ජය, සතුට, සම්පත සහ දිගාසිරි.....!!!!
@fjdjdrrrhhndj7801
@fjdjdrrrhhndj7801 3 жыл бұрын
sar nisa baluwe vada karanin gaman athara maga nathara karamen iwara wenakal baluwa api sumera oyage gayanaya athi visistai thisa sarta api hama damath garu.karanawa ane wren thissa.sargei muthu gala sagei.vada satahan man balanawa mahes aiye obata isthuthi siyalu denata budu saranai.kuwait
@shortr2024
@shortr2024 2 жыл бұрын
කියන්න වචන නෑ සර්.අවුරුදු දෙකකට පස්සේ මම මේ වීඩියෝ එක බැලුවේ.ඒකත් ස්කිප් නොකර. මෙලොව පිනට පහල වූ තාත්වික ගුරු පියානනි, ඔබට අනේකවාරයක් ස්තුතියි මේ හිත්, හිත් පිත් ඇත්තවුන් කරනවට.තෙරුවන් සරණයි
@buddhikamahesh9420
@buddhikamahesh9420 5 жыл бұрын
තත්පරයක්වත් ස්කිප් නොකර බලපු එකම වැඩසටහන ❤️ ස්තුතියි!
@nadeekasewwandi7000
@nadeekasewwandi7000 5 жыл бұрын
Buddhika Mahesh මාත්...
@ruwiniprabodani3239
@ruwiniprabodani3239 5 жыл бұрын
අනිවාර්යයෙන්
@nirwanprabod4362
@nirwanprabod4362 5 жыл бұрын
මාත්
@jeevaniesumedha3929
@jeevaniesumedha3929 5 жыл бұрын
Tissa sir oba danum sambarayak. Obe wada satahan balanne itha asawen. Eth ada oba wenuwen godak sanwedi una. Mathu sasare kisidinaka obata ese novenna pathanawa. Oba thula tibena manusheeya hageem itha ihalai. obe wada satahan mama mage daruwantath penwanne godaak kamathen. Mata kiyanna onawela tibunu kiya ganna bari unu dewal itha pahadiliwa obe wadasatahan thula tiyenawa sir jeewa vidyathmaka pahadiliwa ithin hari lesi gatum naa daruwata kiyala denna ona deya sir ge you tube keken gatta yawwa eka gana sakachcha karanawa eeta pasuwa. Harimapasuwa eka param parawakata newi anagathayatama oben daayadayak.Sir obata niduk nirogi suwaya pathanawa! Oba wani putheku bihi kala obe ammatath pin.
@sriyapeeris6271
@sriyapeeris6271 3 жыл бұрын
බොහෝ ම සතූටුයි
@DinukaNimesh-f1i
@DinukaNimesh-f1i Ай бұрын
ගොඩක් වටින වැඩසටහනක් ජිවිතේට ගන්න ඔනි අර්තවත් දේවල් ගොඩයි..තිස්ස sir දීර්ගායු වේවා..❤🎉
@judeperera316
@judeperera316 5 жыл бұрын
නියමයි සර්.... සර් කතා කරපු දේවල් නම් හරිම අර්ථවත් සර්.... ගොඩක් දේවල් ජීවිතය ලබා ගත්තා සර්..... සර් ගේ සියලුම බලාපොරොත්තු ඉෂ්ට වේවා කියලා මං ප්‍රාර්ථනා කරනවා සර්... බුදුසරණයි සර්..
@tharindianuradha3251
@tharindianuradha3251 5 жыл бұрын
කියන්න දේවල්නම් ඔබ ගැන බොහෝමයක් තිබුනට එකම එක දෙයක් කියන්නම් ගුරු පියානනි ඇත්තටම ඔබ අන්තිමට ගෙනාපු ගීතය දැනුනෙ ඔබ වෙනුවෙන්ම ලියපු ඔබ ගැනම කියවෙන ගීතයක් වගේ කියලා හිතුනා මොහොතකට සැබෑවටම ඔබ ලොවම පුබුදන ගීතයක්මයි ඉතින් ඔබට නිදුක් නීරෝගී දීර්ඝායු වේවා ගුරුතුමනි 🙏🙏🙏
@chethanaratnayake3455
@chethanaratnayake3455 5 жыл бұрын
ජීවිතේ වැටිච්ච බොහෝ තැන් වල හිතට සවියක් උනා ඔබේ වදන් සර්...වසර 3 පමණ කාලයක් ඔබෙන් ඉගෙන ගැනිමට තරම් පින් කර තිබුනා මං..ඔබේ එක වදනකින්ම හිතේ දුක් නිවෙනවා සර්...බොහෝම ඉක්මනින් මේ සසර කෙලවර වේවා..තවත් සුවහසක් දරුවන්ගෙ නෙත් පාදන්න ඔබට හැකි වේවා...නිදුක් නිරෝගීව ජීවිතේ ගෙවන්න වාසනාව ලැබේවා...❤️❤️❤️❤️
@pasanmanoj9681
@pasanmanoj9681 5 жыл бұрын
"පහන් කන්ද යට " ගීතය ගැන විචාරයේදී ඔහු කොහොම ඉවසුවාද මන්දා . කාටවත් උරුම නොවේවා මෙවන් දෙයක් .
@shakilashani4604
@shakilashani4604 5 жыл бұрын
සුන්දර මනුශ්‍යයෙක්... තෙරැවන්සරණයි සර්..🙏
@fatimaanusharahman6178
@fatimaanusharahman6178 5 жыл бұрын
ගොඩක් වටිනවා වැඩ සටහන.. සර්ගේ ඒ චැනල් එක නවත්වන්න එපා.. අපි ගොඩක් දේවල් ඉගෙන ගන්නවා වැඩිහියන් ඌවත්.. ගොඩක් ස්තුතියි සර්. නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා. දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමි
@naveen_munasinghe_official2146
@naveen_munasinghe_official2146 2 жыл бұрын
මේ වැඩසටහන මුලින්ම රූපවාහිනියෙ ගියපු දවසෙත් ගොඩාක් ආසාවෙන් බැලුවා,ගොඩාක් රස විදපු සහ අමතක කරන්නම බැරි program එකක් උනා...කොහොම කොහොම හරි ඊට පස්සෙ you tube එක හරහා මේ වැඩසටහන නරඹන තුන්වෙනි වතාව මම..එච්චර බලලත් තවම ආසාව නම් ඉවර උනෙ නෑ ..තිස්ස සර්ගෙ ලස්සන කතා සහ ඔහුගෙ ගීත තේරීම වගේම ඒවා හැදින්වීමත් ගොඩාක් විශිෂ්ඨයි.ඒත් සමගම මහේශ් අන්කල් කියන්නෙ මම ආසම නිවේදන ශිල්පියෙක් ලංකාවෙ ඉන්න ..ඒ විතරක් නෙවෙයි මේ වැඩ සටහනේ සිංදු කියන අපේ සුනීර සහ ෆාතිමා ගොඩක් හොදින් රසට සිංදු ටික කිව්වා.සංගීත කන්ඩායමත් විශිෂ්ඨයි ❤️මම යෝජනා කරනවා නැවත වතාවක් මේ වැඩසටහන රූපවාහිනියෙ විකාශනය කරන්න මොකද බලපු නැති අය තව ගොඩාක් ඇති ඒ අයටත් මේක බලලා සමහර විට මොකක් හරි දෙයක් මේ හරහා ජීවිතේ ට එකතු කර ගන්න පුළුවන් වේවි සහ ඉහල රස වින්දනයක් ජීවිතේ ට ලබා ගන්න වගේම රස වින්දනයට හුරු වීමක් ද ඇති වේවී..ගොඩාක් ආදරෙයි ඔක්කොටම..ජය වේවා ❤️❤️
@dishanmadhuranga8032
@dishanmadhuranga8032 5 жыл бұрын
බලපු පලවෙනි සිහිනයකි රෑ වැටසටහන මේ.... තිස්ස සර් නම් සුපිරි..
@roshanchamara938
@roshanchamara938 5 жыл бұрын
මමත් සර්ගෙන් free ඉගෙනගත්තු ලමයෙක්...සර්ව දැක්කාම සතුට කියන්න බැරි තරම්..❤
@hirunachamishka8035
@hirunachamishka8035 4 жыл бұрын
Campus select una da
@methminisanthushi1652
@methminisanthushi1652 3 жыл бұрын
Sir hariyata nathi bari lamaita udaw krna deviyek 🙏
@fatimaanusharahman6178
@fatimaanusharahman6178 5 жыл бұрын
අනේ සර්.. අහන්නත් දුකයි සර් වැනි උතුම් මිනිසාට මෙවැනි ප්‍රශ්නයකට මුහුණ දුන් එකට... වාසනාවන්ත ගැහැණියක් විය යුතුය ඔබ වැනි ස්වාමියෙක් ලබන්න... අම්මා ල තමයි ගොඩක් පවුල් කඩන්න මුල
@gaminigunawardana3743
@gaminigunawardana3743 2 жыл бұрын
He is a great person
@warnakulasooriyaajith6045
@warnakulasooriyaajith6045 5 жыл бұрын
හරිම ආසවෙන් එකදිගටම බලපු හරවත් අර්තවත් සුන්දර වැඩසටහනක්....දීර්ඝායුෂ ලැබේවා හැමෝටම.තෙරුවන් සරනයි 🙏🙏🙏
@malkanthim5198
@malkanthim5198 Жыл бұрын
රත්න දීප. ලස්සනයි ගායනා කරනවා. ගායකයා ගොඩාක් දක්ෂයි.ඒ.හඩින්ම ගයනවා. ලස්සනයි 🌹🌹🌹🌹
@thilinilahiru6291
@thilinilahiru6291 5 жыл бұрын
පලමු වතාවටයි බැලුවේ මේ වැඩසටහන....හරිම ලස්ස්නයි වගේම අර්ථවත් .
@saumyakumarasinghe4395
@saumyakumarasinghe4395 3 жыл бұрын
සර් ඔබට දීර්ඝායුෂ ලැබේවා..!!! ඔබ කරන සියළු පින් නිවන් පිනිසම හේතු වේවා...!!!
@ruwiniprabodani3239
@ruwiniprabodani3239 5 жыл бұрын
අනේ හරිම අර්ථවත් වැඩසටහනක්..ගීතය සමග ජීවිතේ පැහැදිලි කිරීම..ස්තුතියි💐💐
@manori6712
@manori6712 5 жыл бұрын
ඔබතුමා මේ වැඩ සටහන ට එනකම් මග බලාගෙනයි හිටියේ...ජීවිතේ මොනතරම් දුක් කම්කටොලු වලට මේ වෙනකොට මුහුන දිලාද??? අටලෝ දහමට ම මුහුන දී ඇත... මට නම් ඔබතුමා ගෙන් එකම දෙයයි ඉල්ලන්න තියෙන්නෙ...මේ තමයි සසර දුක...ඉපදීමේ දුක ....ඒ නිසා මේ ලබපු උතුම් මනුෂ්‍ය අත්භවයේදීම නැවත ඉපදීම ආත්ම හතකට සීමාකරගන්න වීර්‍ය්‍ය්‍ වඩන්න....තෙරුවන් සරණයි 🙏🌷
@AmayaValantino-jm8fx
@AmayaValantino-jm8fx 10 ай бұрын
මගේ ලෝකේ දැකපු ඔටුනු නොමැති රජවරු ❤දේපල තිස්ස සර් මුතු ගල සර් ❤
@PremalalJayalath-k7c
@PremalalJayalath-k7c 5 ай бұрын
2024බලන අය කෝ බලන්න
@sandamaliranasinghe1097
@sandamaliranasinghe1097 5 жыл бұрын
ආදරනීය ගුරුතුමනී..සුවහසක් දරුවන්ට ගුන නැණ දෙන්නට ඔබ තුමාට නිදුක් නිරෝගී සුව ශක්තිය ලැබේවා ..🌷🌷
@shantidass9880
@shantidass9880 2 жыл бұрын
මම දෙපාරක් බලපු වැඩ සටහන . බුදු සරනයි සර්ට
@praneethf29
@praneethf29 5 жыл бұрын
What a great episode, it’s really worth watching,
@jeewaraniwijesekara7122
@jeewaraniwijesekara7122 5 жыл бұрын
How proud a lady should be to have a man like you in her life. You are down to earth. That's the most wonderful quality l always look in people. But there are only few . You are one of those and you are a son of nature. I always think I'm a daughter of nature. I respect you so much sir . You are a man that any woman wish to have in there life. I'm a mum of two . I agree with what you said about our great buddhism. Yes l overcame with depression understanding my great religion. Now l'm a happy mum for my kids. I wish you to live long and be a father to other' sons and daughters.
@manjulagoonawardena9884
@manjulagoonawardena9884 5 жыл бұрын
The best ever Sihinayaki Raa I ever Watched ... Thank You Sir...
@shantapriya5006
@shantapriya5006 5 жыл бұрын
තිස්ස සර් නිසා වැඩි කැමැත්තකින් සිහිනයකි රැ බැලුවා රුපවාහිනියේ නිවෙදක මහේශ්ට රුපවාහිනි සන්ස්තාවට සිතුතියි තෙරුවන් සරණයි
@nadeeegodage3675
@nadeeegodage3675 11 ай бұрын
Beautiful singing Suneera
@Shaysstory2012
@Shaysstory2012 4 жыл бұрын
ගොඩක් ස්තුතිය TV Rupawahini.... Thissa Sir ඔබටත් Nishshanka අයියාටත් .... ජිවිතයට වටිනා පාඩමක් බොහොම සරලව පහදලා දුන්නට.. විටෙක සිනාසුනා...විටෙක සන්වේදි වුනා.....❤️🙏🤗
@piuminilu5407
@piuminilu5407 5 жыл бұрын
දීර්ඝායුෂ ලැබේවා...අපේ සර්ට....❤️❤️❤️❤️
@palithawaduge8054
@palithawaduge8054 2 жыл бұрын
💓💓💓🌻
@malshakumari9616
@malshakumari9616 5 жыл бұрын
තිස්ස සර්ගේ විඩියෝ එකක් ෆ්බ් එකෙන් අහම්බෙන් දැක්කෙ..එදා ඉදන් එකක් නැර බලනවා...සර්ගේ කතා විලාසය ඉතා අනර්ඝයි ..විශිෂ්ටයි ...මෙකත් බලන්නෙ අනිවාර්යයෙන් සර් ජිවිතේට ගත යුත්තක් කියලා දෙනවා දන්න නිසා ...සර්ගෙන් කවදාවත් පන්තියට ගිහින් ඉගෙන ගෙන නෑ...එත් සර්ගෙ විඩියෝ වලින් ගොඩක් දේවල් ඉගෙන ගත්තා...අදත් එහෙමයි..සර්ට ගොඩක් ස්තුති ....ජාතික රූපවාහිනීයටත් ගොඩක් ස්තුති..
@manelrathnayake5849
@manelrathnayake5849 5 жыл бұрын
තිස්ස සර් හිටපු නිසා යි බැලුවේ , ඔබ තුමා ගේ විග්‍රහ කිරීම අතිවිශිශ්ටයි . අහගෙන ම ඉන්න හිතෙනවා , ඒවගේම නෙතට කදුලු ත් ඉනුවා, ඔබ තුමා ට ධර්මයෙන් මේ සියලු ගැටලු වලට පිලිතුරු ලැබේවි
@ranjanimanike8285
@ranjanimanike8285 Жыл бұрын
හරිම සතූටුයි තිස්ස ජනනායක ගූරුඋතුමාණී ජයෙන් ජය අධිෂ්ඨාණ කරමි ❤❤❤❤❤❤❤
@tharuindiketiya1409
@tharuindiketiya1409 5 жыл бұрын
රත්න දීප ජන්ම භූමි ගීයට කල විස්තරය අහනකොට ඇඟේ මයිල් කෙලින් වුනා සර්, අපිත් සංසාරෙ එක ආත්මයක රට වෙනුවෙන් එහෙම යුද්ධ කරන්න ඇති
@NayanalankaVonderhaar
@NayanalankaVonderhaar 5 жыл бұрын
Math ehmae ehth Mama Germa nuwak
@indikalakshan8157
@indikalakshan8157 4 жыл бұрын
ගේ කිරිල්ලියෙ...හිත හයිය කරගෙන මෙහෙම විචාරය දෙන්න තරම් ඔබ කොතරම් ශක්තිමත් ද❤️❤️❤️🌷
@nismoudara6916
@nismoudara6916 5 жыл бұрын
තිස්ස ජනනායක ...obe you tube channel eka mama balanawa lagadi idan.e nisa me wedasatahath 1st time beluwe.harima wainawa.good luck ...
@asokakanumullegedara2641
@asokakanumullegedara2641 5 жыл бұрын
One of the best episode of "Sihinayaki Re". I am really sorry what has happened to your family life. The same thing happened to me. Some mother in laws are like that. I have a similar experience as well. However, as you said, a man or a woman can separate from each other but the children need their parents no matter what. We must not try to match each other. The difference is itself beautiful. Comparing family background is another problem. We must try to live each moment happily by accepting the differences but respecting each other. My son still enjoys his life with his parents. (my life is a hell but I am being trying to be happy, and hey guys, try it out it works.). Thank you sir, for being kind to the world. .
@AmayaValantino-jm8fx
@AmayaValantino-jm8fx 10 ай бұрын
මම ආසම නිවේදකතුමා කට හඩ හරි හැගීම් බර නිවේදක වර යෙක්
@udayaindika2904
@udayaindika2904 5 жыл бұрын
හරි ලස්සනයි සර්.ඔබතුමා ඇත්තටම රහත් වෙලාද ඉන්නේ.ඔහොම හැමදේම ඉවසගෙන ඉන්නේ.බුදු සරණයි .
@shyamahewawasam2802
@shyamahewawasam2802 5 жыл бұрын
මේ වැඩසටහන එක දිගටම බැලුවා . අනේ ඔබ තුමාට දිගාසිරි ලැබේවා !
@harshanigunasingha2793
@harshanigunasingha2793 3 жыл бұрын
තිස්ස සර් ..... අපි ගොඩාක් අදරේ කරන ගුරුවරයෙක් ...... බුදු සරනයි සර් ......
@isabelasiriwardena642
@isabelasiriwardena642 Жыл бұрын
සුනීර පුතේ , " ජීවිතයේ තනිමංසල අතරමංවෙලා " අමරදේව ශූරීන්ගේ ගීතය , අවස්ථාවක් ලැබුණු විටෙක ගායනා කරන්න පුතේ . තිස්ස ජනනායක ඇදුරුතුමන් සමග , සිහිනයකි රෑ වැඩ සටහනේ පුතා ඒ ගීතයේ කොටසක් ගායනා කළා . හරිම ලස්සනයි . කාරුණික ඉල්ලීමක් පුතේ . සුභ අනාගතයක් පුතේ . 💥💥👏👏🌟🌟
@dhanalk1586
@dhanalk1586 5 жыл бұрын
මම විසිඑක් අවුරුද්දකින් වයෝවෘද්ධ අයෙක්මි. මාස කිහිපයකට ඉහත සිට "සිහිනයකි රෑ" මා හට පිළිලයකි. ඒ පිළිලයට නිබඳවම මම ආදරය කරමි. තව තවත් යෙහෙන් වැජඹෙන්නට ආසිරි පතමි.
@dhananjayaherath7878
@dhananjayaherath7878 5 жыл бұрын
lassanai bn
@dhanalk1586
@dhanalk1586 5 жыл бұрын
@@dhananjayaherath7878 Thanks mcn
@bizarrestories9333
@bizarrestories9333 5 жыл бұрын
pililayak kiyanne gahaka hadila gaha marana deyak
@dhanalk1586
@dhanalk1586 5 жыл бұрын
@@bizarrestories9333 විද්‍යාත්මකව ඒක නිවැරදියි. නමුත් මම කිව්වේ ආධ්‍යාත්මික දෙයක් ගැන. මම ආසයි ඒ රසවින්දනාත්මක පිළිලයෙන් මියැදෙන්න
@kgskaushalya4898
@kgskaushalya4898 5 жыл бұрын
@@bizarrestories9333 sure sihinayai re aligena balala awabodayen noali nositiyath pililayak... Bedeemak.
@nimmianuthtara5753
@nimmianuthtara5753 5 жыл бұрын
ගුරුතුමනි ඔබතුමාට නිදුක් නීරෝගීව චිරාක් කාලයක් වැජබෙවා.තෙරුවන් සරණයි ඔබතුමාට ..!!!!
@nerenjalanerenjala6965
@nerenjalanerenjala6965 5 жыл бұрын
Theruwan saranai guru piyananii
@Claudia_Jayakody
@Claudia_Jayakody 5 жыл бұрын
ජීවිතේ කිසිම දවසක මෙච්චර ඉවසීමෙන් ආසාවෙන් වැඩසටහනක් බැලුවෙ නෑ. පැය දෙකහමාර කොහොම ගෙවුණද මන්දා...පුදුමාකාර සුන්දර හැගීම් සමුදායක් හරි අපූරුවට ගොනු කරල හදවත පුරවනවා..ඔබ වින්ද ජීවිතයේ එක්තරා අත්දැකීම් කිහිපයක් පමණක් අසා සිටින අපේ හිත් මෙතරම් ආස්වාදයයකට පත් කරයි නම් ඒ ජීවිතය ජීවත් කරවන ඔබ කෙතරම් අරුත්බර සුන්දර අයෙක් වනු ඇත්ද..ඒ අත්දැකීම් ඔබව කෙතරම් පරිපූර්ණත්වයට පත් කර ඇත්ද...තිස්ස ජනනායක ගුරු තුමා බොහෝ පිරිසකගෙ හදවතේ සොඳුරුම තැනක් සොරා ගෙන අවසානයි. ඔබ තුමාගේ මුවඟ රැඳි සිනහව ජීවිතයේ හැම දවසකම ඔය ලෙසම රැඳේවායි පතනවා..තිස්ස ගුරු පියාණන් මේ වැඩසටහනට සහභාගී කරගැනීමට යෝජනා කළ කටයුතු කළ සැමට බෙහෙවින් ස්තූතියි...🙏
@sueperera6962
@sueperera6962 4 ай бұрын
Beautifully done show. Tissa Jananayake is a great person.
@vijithapriyanthi1965
@vijithapriyanthi1965 5 жыл бұрын
මේ වැඩ සටහන පටන් ගත්තු ‌වෙලේ සිටම බලන් උන්නා ඔබේ දරු ‌දෙදෙනා සහ ‌නෝනා ‌පෙන්වාවි කියල......ඉන්නවද අපි ‌ නොදනිමු...ඔබට ජය සතුට පතනවා සර්...
@shashisewwndi2605
@shashisewwndi2605 5 жыл бұрын
pennuwa ar mhatha lmi denna
@jamesdosher5412
@jamesdosher5412 5 жыл бұрын
I am very proud of you Tissa sir, you're real human being I ever seen. Because people don't like to talk about their hardships which they had in the past. God bless you.
@kanthiliyanage841
@kanthiliyanage841 Жыл бұрын
මම ටියුෂන් ක්‍රමයට අකැමැති වියපත් කෙනෙක්. ඒත් තිස්ස සර්..ඔබතුමා දරුවන්ට උගන්වන විදිහ දැක්කම මට හිතුනා අපේ කාලයේ ඔබ පාසැල් ගුරුවරයෙක් වුනා නම් කියල. ඔබ වැනි පුතෙකු වැදූ ඒ මව මහා පින් ඇත්තියක්. ඔබට දීර්ඝායුශ නිදුක් නිරෝගීසුව ලැබේවා!!!
@jayatilakabandara9659
@jayatilakabandara9659 3 жыл бұрын
හරිම සංවෙිදියි.ඉතාරසවත්.
@kanthinadi1535
@kanthinadi1535 Жыл бұрын
තිස්ස සර් ඔබතුමාට නිදුක් නිරෝගිව දීර්ඝ ආයු ලැබේවා තිසරන සරනයි
@Kapilakapila-rg5vy
@Kapilakapila-rg5vy 7 ай бұрын
පුදුම සංයෝගයk හිතන්න ගොඩක් daywal තියනවා හිතන්න පුළුවන් manussayanata ගොඩක් වටිනවා .....
@buddhikamadushan4017
@buddhikamadushan4017 3 жыл бұрын
හරිම අපූරුයි.....ව්ද්‍යාවට එහා සාහිත්‍යත් එකතු කරපු සැබෑ මානව හිතවාදී වැඩසටහන......සිහිනයකි රෑ.........සිහිනයක් නොව සැබෑවක් සැමදා......
@indraninagahawaththa1143
@indraninagahawaththa1143 Жыл бұрын
තිස්ස සර් නිසා. තමා මම මේ වැඩසටහන බලන්න පෙලබුනෙ.හිත හරි ම සැහැල්ලු උනා.එ වගෙම එතුමගෙ පාඩම් හැම එකක්ම වගෙ මම බලනව.ලොකු දැනුමක් ලෑබෙනව.ඔබ දෙපලටම ස්තුතියි
@scanurasiri1
@scanurasiri1 5 жыл бұрын
Beautiful human being......can spend hours of listening....
@skydark871
@skydark871 2 жыл бұрын
විටෙක මුවට සිනහවත් විටෙක දෑසට කදුලත් එක්වූ අවසාන වනතුරැ නැරබූ වැඩසටහන තව තවත් දිගු වුනානම් යැයි සිතුනු එකම වැඩසටහන. මිනිසුන් අතර ඔබ සැබෑම අරුතක් ඇති මිනිසෙකි. නොදුටු දෙවිවරු අතර සැබෑම ජීවමාන දෙවියෙකි🙏. මගේ සදාදරනීය ගුරුපියානෙනි ඔබට දීර්ඝායු පතමි. ඔබෙන් ඉගෙනීමට ලැබීමට තරම් මම වාසනාවන්ත වෙමි. ඇත්තෙන්ම සියක් ආයු ලැබ මගෙත් ආයු ගෙන මටත් වඩා කල් ඔබ ජීවත් වේවා.🙏🙏🙏
@elenieleni3859
@elenieleni3859 Жыл бұрын
මෙවැනි ගුරු උතුමන් තවතවත් බිහිවේවා ! එතුමා හැදූවැඩූ දෙමාපියන් මතු බුදුන් දැක නිවන් දකිත්වා. මම සර්ගෙන් ඉගෙනගෙන නැතත් මම හරිම ආදරය කරන ගුරුවරයෙක් බුදුසරණයි දීර්ඝායුෂ ලැබේවා !!!
@nuwanthilina9
@nuwanthilina9 5 жыл бұрын
ජීවයේ සොඳුරු මිනිසා...❤❤❤❤ දෙවෙනි ගීයත් සමඟ මමද පසල් ගියෙමි.
@techchannelsriofficial
@techchannelsriofficial 2 жыл бұрын
ගොඩක් ලස්සනයි. ගොඩක් ආසාවෙන් බලාගෙන හිටියා. ජිවිතයට කියා දුන්නු පාඩම් බොහොමයි. ඔබට තෙරුවන් සරණයි
@nilakshi493
@nilakshi493 5 жыл бұрын
ශ්‍රේෂ්ඨ අවංක අදහස්...🙏🙏🙏♥️♥️♥️...තිස්ස සර්ට තෙරුවන් සරණයි!!!!
@nadeeshaindunil242
@nadeeshaindunil242 4 жыл бұрын
සුනීරගේ ගායනය භාවනාවක් වගේ..💜
@nalinikaendagama1898
@nalinikaendagama1898 5 жыл бұрын
රත්නදීප ගීතය අපි 10 පන්තියේ සිංහල වලට ඉගෙන ගත්තා. විභාග ප්‍රශ්නත් ආවා. දැන් කාලේ උගන්වනවාද දන්නේ නෑ. එහෙම නැත්තන් ඉතිං හිතාගන්න පුළුවන් ඇයි අද කාලේ ළමයි රට ගැන හැගීමක් නැත්තේ කියලා.
@midi.k.dayananda2260
@midi.k.dayananda2260 8 ай бұрын
වසර 20 කට ප්‍රථමයෙන්...මෙම ගීතය සමග අපේ හමුදා දිරිමත් කිරීමේ අවස්ථාවක මම නියැලී සිටියෙමි...එවක පැවතුනේ... පෞද්ගලික විකාශයකි...එය.. නුගේගොඩින්..මතුවු...විකාශයකි...
@nuwanthenuwara7859
@nuwanthenuwara7859 5 жыл бұрын
අති විශිෂ්ටයි සර්... සැමදෙනාටම හදවතින්ම සුබ පතනවා.. ජීවිතය ට ගොඩක් දේවල් එකතු කර ගත්තා..
@sansepcommunications2688
@sansepcommunications2688 2 жыл бұрын
Thissa sir, Oba me loketa deviyek meeta wada arthakathanayak denna wachana nati taram sir. Obata deergausha labewa! Budusaranai! Sir.
@ramanibalasuriya2832
@ramanibalasuriya2832 5 жыл бұрын
ලස්සනම අදහස් සින්දු වගේමයි .මානව දයාව ඉගැන්වීම වඩා වැදගත් .සුනීර සහ ෆාතිමා හරිම ලස්සනට ගායනය කරනවා.
@brusjajamey7603
@brusjajamey7603 5 жыл бұрын
මම බලපු මුල්ම සිහිනයකි රෑ වැඩසටහන සර් නිසමයි බැලුවෙ.
@srimalimadavi3401
@srimalimadavi3401 3 жыл бұрын
පහුවෙලා හරි පෙර පිනකට අහන්න දකින්න ලැබුණු වැඩසටහනක්.. තත්පර බාගයක්වත් මග නොහැර, සමහර තැන්මං අපාස්සට යව යව බැලුවා. මං නරඹපු හොදම සිහිනයකි රෑ වැඩසටහන, මේ වගේ දේවල් ඕන KZbin එකේ Viral වෙන්න. සමාජ ශෝධක වැඩසටහන්, ජීවිතේ ගොඩක් දේවල් හදා ගන්න පුලුවං, ගුරු දෙවියෙක්ගේ මිල කරන්න බැරි වචන, සර්ගේ බලාපොරොත්තු ඒ ආකාරයෙන්ම ඉෂ්ඨ වේවා!!! මා ඉගෙන ගත්ත හැම ගුරුවරයෙකුටත් උපහාරයක් වේවා.. 🙏🙏 හොද විදියට අපිව හැදුවට. ❤❤❤ බොහොම ස්තූතියි.. මහේෂ් මහත්මයා ඇතුළු රූපවාහිනි නිශ්පාදන කණ්ඩායමට
Hilarious FAKE TONGUE Prank by WEDNESDAY😏🖤
0:39
La La Life Shorts
Рет қаралды 44 МЛН
Какой я клей? | CLEX #shorts
0:59
CLEX
Рет қаралды 1,9 МЛН
БОЙКАЛАР| bayGUYS | 27 шығарылым
28:49
bayGUYS
Рет қаралды 1,1 МЛН
SLIDE #shortssprintbrasil
0:31
Natan por Aí
Рет қаралды 49 МЛН
Sihinayaki Re  2016  12  11 YouTube 1
1:46:01
Chiran Windsor
Рет қаралды 170 М.
2020-02-16 | Sihinayaki Ra
2:29:01
RUPAVAHINI PLUS
Рет қаралды 118 М.
Hilarious FAKE TONGUE Prank by WEDNESDAY😏🖤
0:39
La La Life Shorts
Рет қаралды 44 МЛН