2020-07-09 | අපේ සිංදුව | Ape Sinduwa | Programme 13 | Rupavahini

  Рет қаралды 30,690

Sri Lanka Rupavahini

Sri Lanka Rupavahini

Күн бұрын

Пікірлер: 40
@pereramallika4363
@pereramallika4363 2 жыл бұрын
මම දැක්ක අගනාම ආදර්ෂමත් වැඩසටහන
@sandaruwanweerasinghe5129
@sandaruwanweerasinghe5129 3 жыл бұрын
සින්දු අහන්න නොදන්නා යට සින්දු ඇසීමට කියාදෙන වැඩසටහනක්.
@defensivedrivingonfbig8475
@defensivedrivingonfbig8475 4 жыл бұрын
රූපවාහිනිය ට පන පෙවීමට තනුජා ඔබ එක්වී සිටීම භාග්‍යයක්. ඔබේ ඉදිරපත් කිරීම, ඔබේ හඩ පවුරුෂය, සංගීත රසාස්වාදය අපට දීමට දරන උත්සාහය අනර්ඝයි;අද්විතීයයි කීවොත් නිවැරදියි.සුභපැතුම් හා ස්තූතියි තනුජා! සුරවීර බෝගහගේ දෝහා කටාර් සිට
@Buddhi96
@Buddhi96 4 жыл бұрын
7:42 ගුවන් තොටිල්ලෙ 22:27 තාත්තා උනත් 32:39 සද තනියම 43:36 සබද අපි කදු 51:48 රෑ වැඩ මුරය 1:04:54 හිමි නැති පෙමකට 1:16:15 සුලං කුරුල්ලෝ 1:28:17 ලදු ඕවිටි
@ajithpallewatta555
@ajithpallewatta555 Жыл бұрын
හහීම වටින හරිම වැදගත් වැඩසටහනක්. මෙවන් ගීත ගෙනල්ල අපේ නූතන පරපුරට ජීවිතය විඳින්න මනස සදන ධම්මික මහතාටත් මෙමෙ නාලිකාවටත් බෙහෙවින්ම ස්තුතී 🙏❤❤❤
@ranjaniedabare
@ranjaniedabare 2 жыл бұрын
තනුජාගේ අව්‍යාජ හිනාව හරිම ලස්සනයි
@Praba1966
@Praba1966 4 жыл бұрын
රූපවාහිනිය ට පන පෙවීමට තනුජා ඔබ එක්වී සිටීම භාග්‍යයක්.
@ක්රීෂොක්කැල්ලපත
@ක්රීෂොක්කැල්ලපත 3 жыл бұрын
මෙ ගිත වලට තමයි මම තවමත් ආදරෙ ❤️❤️🔥👍
@chris1114
@chris1114 4 жыл бұрын
වැඩසටහන පරක්කු වෙලා හරි බලනවා තනූ නැන්දා බලන්න ඕනෙ හින්දා .💖💖💖
@liyanageparakramaperera7139
@liyanageparakramaperera7139 4 жыл бұрын
Wonderful je wonderful beautiful program. Iam in Mumbai so happy thanks for Sir, man teruwansarani
@liyanageparakramaperera7139
@liyanageparakramaperera7139 4 жыл бұрын
Wonderful je wonderful beautiful great show thanks sir a mam teruwansarani right now I am staying Mumbai Du to vivid 19 so happy this program.
@techtbe
@techtbe 4 жыл бұрын
දැන් කවුද ඔය " *අනෝමා පෙරේරා* " ?? 😀😀 වැඩසටහන නියමයි, මං හැමදාම බලනවා, දිගටම කරගෙන යන්න. අදකාලෙට ඉතා වටිනා වැඩසටහනක්...
@ruwanjayasuriya4108
@ruwanjayasuriya4108 4 жыл бұрын
අපේ සිoදු ඉවරද අක්කියෝ ? හොදට විචාරය කරන්නට පුලුවන් සිoහළ සිoදු තව නම් කොච්චරක් තියෙනවද ?
@sanjeewakodikara9844
@sanjeewakodikara9844 3 жыл бұрын
Lowa rawatana mulawath, lowa nalawana dayawath ekama uthum handakin asa danaganna hamoma nokadawa balanna ona supiri wadasatahana Ape Sinduwa..... Athi wishshtai.... Dammika mahathanani.... Oba samata niduk neerogi deergayusha labewa.....
@fernadowilley6224
@fernadowilley6224 4 жыл бұрын
Obalata Thank You
@srihaputhantri2946
@srihaputhantri2946 4 жыл бұрын
අනේ කොචිචර ලස්සනද අපේ සිංහල කම ගැමි කම සිංහල සාහිත්‍ය රසය මොනවට පැහැදිලි කරනවද ධම්මික සර්ගෙ විග්‍රහය තුලින් අපේ අතිතය අපේ රටෙි සුන්දර කලාකරුවන්ගේ හැකියාවන් දස්කම් මොනවට පිලිබිබු වෙනවද දෙන්නත් එක්ක කරගෙන යන මෙි අගය කල නොහැකි වැඩ සටහන දිගටම පවත්වාගෙන යන්න ඔබට ශක්තිය ධෛර්යය ලැබෙිවා 🌹🌹🌹🌹🌹🌹🌹🌹♥️♥️♥️♥️♥️♥️♥️
@raizahanoon4789
@raizahanoon4789 4 жыл бұрын
Hreema lassana arthawath programme ekak....redpect.Dammika Bandara.....And Thanuja....
@pradeeplg8894
@pradeeplg8894 4 жыл бұрын
අදත් ලස්සනයි
@shanshbosca6948
@shanshbosca6948 4 жыл бұрын
ජාත්‍යන්තරව ප්‍රසිද්ධියට පත් වූ I'll be right there waiting for you, Jerusalema, Kingston town වැනි ගීතයක් ද මෙම වටිනා වැඩසටහන ට එක්කරගන්නා ලෙස ඉල්ලම්
@asankaliyanapedige2770
@asankaliyanapedige2770 3 жыл бұрын
තනුජා මම අසම චරිතයක්‌
@nimalgunathunga442
@nimalgunathunga442 2 жыл бұрын
Good song
@nimalgunathunga442
@nimalgunathunga442 2 жыл бұрын
ලස්සන වැඩසටහන ක්
@nishanthakumara9524
@nishanthakumara9524 4 жыл бұрын
නියමයිනේ
@chris1114
@chris1114 4 жыл бұрын
තනූ නැන්දා මොන ඇදුම ඇන්දත් පට්ට ලස්සනයි .
@migidadesilva6104
@migidadesilva6104 4 жыл бұрын
Ranasinghe Perera Thanjavur is very sexy.
@chris1114
@chris1114 4 жыл бұрын
තනූ නැන්දා නිකටට අත තියාගන ඉන්න action එකනම් පට්ට .
@chathuminagasinghe9348
@chathuminagasinghe9348 3 жыл бұрын
❤️
@sadunbandara3
@sadunbandara3 4 жыл бұрын
Lassanai
@hasiartkingdom3658
@hasiartkingdom3658 4 жыл бұрын
Thanuja akke supiriyata karano
@dilkatharu5455
@dilkatharu5455 4 жыл бұрын
අපේ සර්ටත් ලස්සනට සිංදු කියන්න පුළුවන් අනේ සර් ඉස්සර කිව්වා වගේ සිංදුවක් කියන්නකෝ
@lakshidill3855
@lakshidill3855 4 жыл бұрын
Nice program
@chris1114
@chris1114 4 жыл бұрын
තනූ නැන්දට තෑග්ගක් ගත්තා ,කවදා හරි හම්බ උන දවසක දෙනව .
@mallawaperera7964
@mallawaperera7964 4 жыл бұрын
NIYAMAI
@sarathdealwis1680
@sarathdealwis1680 4 жыл бұрын
Hari lassanai Budusaranai
@udayakumara7357
@udayakumara7357 4 жыл бұрын
කවුද මෙකත් unlike කරපු කාලකන්නි ..
@chris1114
@chris1114 4 жыл бұрын
තනූ නැන්දා angle එක හරි නැහැ .වැඩසටහන තවත් ලස්සන වෙනව තව අංශක 30ක් විතර වම් පැත්තට හැරුන නම් .
@gslfuk717
@gslfuk717 4 жыл бұрын
නැන්දා
@chris1114
@chris1114 4 жыл бұрын
ලබන සතියෙ ගව්මක් ඇදගෙන එන්න නැන්දෙ .
@chris1114
@chris1114 4 жыл бұрын
නැන්දා 😃 වෙනකොට 👄 කන්න හිතෙනවා .
@yasminjayasinghe5327
@yasminjayasinghe5327 4 жыл бұрын
😇. 🍈mxv
Friends make memories together part 2  | Trà Đặng #short #bestfriend #bff #tiktok
00:18
Players vs Pitch 🤯
00:26
LE FOOT EN VIDÉO
Рет қаралды 19 МЛН
Миллионер | 2 - серия
16:04
Million Show
Рет қаралды 1,9 МЛН
2020-05-13 | අපේ සිංදුව | Ape Sinduwa | Programme 5 | Rupavahini
1:04:16
2020-05-14 | අපේ සිංදුව | Ape Sinduwa | Programme 6 | Rupavahini
1:03:40