2020-11-27 | අපේ සිංදුව | Ape Sinduwa | Programme 30 | @Sri Lanka Rupavahini ​

  Рет қаралды 17,478

Sri Lanka Rupavahini

Sri Lanka Rupavahini

Күн бұрын

Пікірлер: 24
@darshanagamage4565
@darshanagamage4565 2 жыл бұрын
ෆ්‍රෙඩී සිල්වා මහත්මයා ගැන වචනයක් හෝ කීමට අමතක උනා කියල මට නම් හිතෙනවා.. වැඩසටහන නම් හරිම ලස්සනයි ඒ වගේම ජීවිතයට එකතු කරගන්න බොහෝ දේවල් කියලා දෙනවා.. දෙන්නම
@හගිත්
@හගිත් 3 жыл бұрын
Ahamben hamba wena dewal godak wathinawa e wagema tama me program ekat......
@srihaputhantri2946
@srihaputhantri2946 3 жыл бұрын
ගුමු ගුමුව වදුලේ ලස්සනයි ඒ සිංදුවෙ පසුතල දකින කොට ඒ අතිතය අදටත් අපිටදකින්න තිබිබනමි කොචර අගේද අද අපි අහන වෙිගවත් සින්දු මොකට බිහි උනාද මෙි සන්ගිත රසය මොනතරමි ලස්සනද අපේ අතිතය නැවත වතාවක් අපට අහන්න දැකබලාගන්නට සැලැස්වු තනුජා ඒවාගේම ධර්මසිරි බන්ඩාර මහත්මයාගෙ සාහිත්‍ය විචාරාත්මක විග්‍රහයට මම ගොඩක් ආසයි මෙි වැඩසටහන දිර්ඝ කාලයක් කරගෙන යන්න ඔබ දෙපලට ශක්තිය ධෛර්යය වාසනාව නොඅඩුව ලැබේවා බුදු සරනයි
@chamanigunaratna1097
@chamanigunaratna1097 2 жыл бұрын
Absolutely beautiful
@dammikathilakaratna5309
@dammikathilakaratna5309 3 жыл бұрын
What butiffull program. Thanks
@pradeeppriyadarshana9496
@pradeeppriyadarshana9496 3 жыл бұрын
තනූජා අක්කා කතා කරන තාලය හරිම ආසයී.ඒ නිසා වැඩසටහනට හුරු උනා ❣️❣️❣️❣️👏👏👏👏
@malajayamanne781
@malajayamanne781 3 жыл бұрын
Sinhala with English accent??
@ranilsanjeewa9193
@ranilsanjeewa9193 3 жыл бұрын
Goodak lassana aruth bara weda satahanak
@malsikanithungvijerathne4785
@malsikanithungvijerathne4785 3 жыл бұрын
තාලයෙ සොඳුරුතම කාලය ❤❤❤❤
@gamin955
@gamin955 3 жыл бұрын
නියම වැඩක්
@suniladikari9134
@suniladikari9134 3 жыл бұрын
What a beautiful program, I am amazed by Dhammika Bnadara’s memory capacity and wealth of knowledge on Sinhalese literature, particularly Sinhalese music. The presenter Thanauja exactly knows what her role as a presenter. I think a presenter’s main task is to get the most out of the guest artist not to keeps on talking and try to showcase her/his knowledge as many presenters do. If so why a second person is being invited, the presenter can do everything by herself. I think Thnaja has got the balance right. To become an ideal presenter one must be a good listener, not a good talker. Thanuja knows how to dig deep into the guest’s heart and extract maximum possible of his knowledge on the subject using minimum possible air time, leaving bulk to the guest. Thanauja your charming smile and attentive listening skills is a blessing to the program. All in all excellent program deserves to be in air for many more years ahead. Sunil Adikari, Melbourne, Australia
@chathuminagasinghe9348
@chathuminagasinghe9348 3 жыл бұрын
❤️
@rodrigodilshan2617
@rodrigodilshan2617 3 жыл бұрын
Duka thunee karana wadasatahanak onama kenekge... godak hoda wadasatahanak...
@manelgamage9074
@manelgamage9074 3 жыл бұрын
Dammika bandara sir...thanuja..kadima susanyogak..ape sinduwata..apuru ridmayak gena dana rasawath payak.....
@btsong3927
@btsong3927 3 жыл бұрын
Lassani
@chamidu_randula
@chamidu_randula 3 жыл бұрын
තනූජා ජයවර්ධන නිසාම බලනවා... 😊
@malajayamanne781
@malajayamanne781 3 жыл бұрын
Big mistake is she even better than Dammika bandara? Sinhala speaks with English accent.
@danushkaeranga2969
@danushkaeranga2969 3 жыл бұрын
වෙනදා වගේමයි ගොඩාක් ලස්සනයි අක්කේ.ඔයාට පුළුවන් තවත් ඔයා වගේම මෙහෙම ලස්සන වැඩසටහන් කරන්න හිතෙන මාධ්‍යවේදීන් පුහුණු කරන්න.ඒක සමාජය වෙනුවෙන් කියලා හිතන්න අක්කේ
@malajayamanne781
@malajayamanne781 3 жыл бұрын
Watch Kavi 10ta gee 10k to understand the level of this. Thanks does not have good knowledge and reading something that she has memorised. Also she talks with an English accent.
@danushkaeranga2969
@danushkaeranga2969 3 жыл бұрын
@@malajayamanne781 mn ඒ program එක බලනවා නමුත් තනුජා අක්කට ගොඩාක් ලොකු දෙයක් කරන්න පුළුවන් කියලා මට හිතෙනවා මොකද ? ගොඩාක් මිනිස්සු mega නාට්‍ය බලලා කිසිම රසවින්දනයක් නෑ..
@dimanthasri6008
@dimanthasri6008 3 жыл бұрын
වෙලාව අඩු කරල තව විනාඩි 15 ක් වැඩි කරන්න
@viraj8897
@viraj8897 3 жыл бұрын
මම පේරාදෙණිය university එකේ සිංහල විශේෂ උපාධි ලාභියෙක්. නමුත් අද මම යුරෝපිය රටකට වෙලා රැකියාව පමණක් ජීවිතේ කර ගත් මානසිකව කාලකන්නියෙක්...ඔබ දෙපළ ඒ මානසික කාලකන්නි බව මොහ්තකට නැති කරා... Thanks.
I tricked MrBeast into giving me his channel
00:58
Jesser
Рет қаралды 27 МЛН
the balloon deflated while it was flying #tiktok
00:19
Анастасия Тарасова
Рет қаралды 35 МЛН
CAN YOU DO THIS ?
00:23
STORROR
Рет қаралды 47 МЛН
Sunil Edirisinghe Nawa Ridma (New Version)
54:30
chinthaka nuwan
Рет қаралды 1,8 МЛН
I tricked MrBeast into giving me his channel
00:58
Jesser
Рет қаралды 27 МЛН