2021 AL Re Correction Application | උසස්පෙළ ප්‍රතිඵල නැවත සමීක්ෂණයට අයදුම් කරන්න

  Рет қаралды 11,599

Dinuka Wijesinghe

Dinuka Wijesinghe

Күн бұрын

Пікірлер: 108
@sasiliyanage1202
@sasiliyanage1202 Жыл бұрын
Reconection results එන්න කොච්චර කල් යනව ද
@p.gchandralatha4222
@p.gchandralatha4222 Жыл бұрын
තාම ආවේ නෑ නේද🤔
@sasiliyanage1202
@sasiliyanage1202 Жыл бұрын
@@p.gchandralatha4222 naa 🥲🥲
@p.gchandralatha4222
@p.gchandralatha4222 Жыл бұрын
@@sasiliyanage1202 එන දවසක් ගැන දන්නවද🤔
@chamudithaudayanga
@chamudithaudayanga Жыл бұрын
එයාලා බැලුවට පස්සෙ අපි ආයෙ රිසාල්ට් බලාගන්නෙ කෝමද කියලත් කියාදෙන්නකො
@ayeshsachintha9833
@ayeshsachintha9833 2 жыл бұрын
Campus application දාල තියනකොට.recollection දෑවම ඒ එන cutoff මාර්ක් වලට බලපෑමක් තියේද.recollection වලින් result වැඩි උනොත් අපිට හොද coz එකක් එනවද
@dinukaofficial
@dinukaofficial 2 жыл бұрын
ඔව්
@Mind_Spark11
@Mind_Spark11 2 жыл бұрын
පොඩඩක් පැහැදිලි කරන්න re correction දැම්මාම result එන්න කොච්චර කාලයක් යනවද. Re correction දාලා ඒ එන result එකද අපේ 1st shy result එක
@whitedemon3435
@whitedemon3435 2 жыл бұрын
Re correction result eka thamai 1st shy result eka. Result enna kochara dhavas yanava kiyala nam dhanna ne
@chamodbhathiya3593
@chamodbhathiya3593 2 жыл бұрын
අයියෙ පුලුවන්නම් අනේ මේකට උත්තරයක් දෙන්න. ලොකු උදව්වක්. මගෙ results css තියෙන්නෙ. Chemistry වලට c එක. මගෙ z එක 0.2608 යි. මගෙ යාලුවගෙ result එක css මයි. එයාගෙ c එක physics වලට. එයාගෙ z eka 0.1942 යි. අපි දෙන්නම maths කලේ. අපි දෙන්නම computer science කරන්න බලනකොට ඒකෙ තියනව අවම සුදුසුකම physics වලට හරි maths වලට හරි c එකක් තියෙන්න ඕනෙ කියලා. එතකොට මගෙ යාලුවට ඒක ප්‍රශ්නයක් වෙන්නෙ නෑ. ඒත් මට යන්න බැරි වෙනවා. ඒත් මගෙ z එක එයාට වඩා වැඩී. එතකොට මොකද්ද අයියෙ කරන්නේ??????? මේකට උත්තරයක් දෙන්න අයියෙ ලොකු පිනක්..❤️
@pathumdarshana5262
@pathumdarshana5262 2 жыл бұрын
Bro, Chemistry wlt C ekk තීන නිසා NTS Nursing ynn පුළුවන් වේවි. CS ynn nm Z ek 1 ta wedi wenna ona bn
@senakaperera1419
@senakaperera1419 2 жыл бұрын
අයියෙ අපි පලවෙනි පාර කැම්පස් ඉල්ලා course එකට රෙජිස්ටර් නොවී ඊළග පාර (දෙවෙනි පාර ලියලා) කැම්පස් දාද්දි කලින් පාර පාවිච්චි කරපු හදපු account එකම use කරන්න පුලුවන්ද? ඒ ඊමේල් , නම්බර්ම තියෙන
@yashdh6371
@yashdh6371 2 жыл бұрын
අයියේ Phone එකෙන් Online debit card හරහා ගෙවද්දි card details fill කළාම එතනින් ඉස්සරහට transaction unsuccessful කියල එනවා...වෙන card එකකින් try කලත් එහෙමයි... Payment එක කරන්න බැහැ....මේ ප්‍රශ්නෙ ආවෙ මට විතරද දන්නෙත් නැහැ...? දන්න කෙනෙක් කියන්නකො plz....🙏🙏
@dinukaofficial
@dinukaofficial 2 жыл бұрын
Card eke online payment activate කරල නැත්නම් ගෙවන්න බෑ. තැපෑලෙන් ගෙවන්න
@asithawijayasinghe
@asithawijayasinghe 2 жыл бұрын
කීප සැරයක් උත්සාහ කරන්න. මගෙත් ඔහොම වෙලා ටික වෙලාවකින් හරිගියා.
@nipunravishke7905
@nipunravishke7905 2 жыл бұрын
මටත් එහෙම ආවනෙ....
@yashdh6371
@yashdh6371 2 жыл бұрын
@@dinukaofficial නෑ අයියෙ.වෙනදා පංති ඔක්කෝටම online ගෙවන card එක use කලේ...
@tinytoonworld-k9w
@tinytoonworld-k9w 2 жыл бұрын
මගෙත් payment unsuccessful කියලා වැටෙන්නේ ඊයෙ ඉදන්.. වෙන site walata online payment karana card eken pay karanna try kare.. Eth hariyan na
@dilshasathsarani6421
@dilshasathsarani6421 2 жыл бұрын
අනේ මේකට කවුරුහරි රිප්ලයි කරනවද😥 අපි ඒලෙවල් ඉස්කෝලෙන් exam දාද්දි අපි දීපු නම්බර් එක රීකරෙක්ශන් දාද්දි දැන් ඕනමද🥺 ඒ සිම් එක නැත්නම් ඒකට කරන්න මුකුත් නැද්ද🥺
@diluartz
@diluartz 2 жыл бұрын
thanx a lot ayye, lastly video series ek completed.😊💗💯
@thilanjalawitharana9000
@thilanjalawitharana9000 Жыл бұрын
Mn kalin account ek hadapu number ek nathiwela mage NIC ekt wena number ekk dala aluth account ekk hadanna dennane ekt mokd karanne
@sachifernando8667
@sachifernando8667 Жыл бұрын
කවද්ද එන්නේ රීකරෙක්ශන්
@note3files799
@note3files799 2 жыл бұрын
Result එකේ ගැටලුවක් තියෙන සබ්ජෙක්ට් එක්ක, ලියපු ගානට result එක ok කියල හිතෙන subject ත් re-correction දාන්නද 🤔 (එහෙම දැම්මොත් ඒ subject එකේ result එක අඩු වීමේ සම්භාවිතාවක් තියෙද?) නැත්තන් ඒවා අතෑරල ඕන එක විතරක් දාන්නද. මේකට හරි උත්තරයක් මේ වෙනකන් කොහෙන්වත් හොයාගන්න බැරි උනා
@dinukaofficial
@dinukaofficial 2 жыл бұрын
සාමාන්‍යයෙන් results අඩු වෙන්නේ නෑ. ඒත් ෂුවර් ඒවට දාන එක තේරුමක් නෑ
@note3files799
@note3files799 2 жыл бұрын
@@dinukaofficial thanks ❤
@vimukthikaveesha1169
@vimukthikaveesha1169 Жыл бұрын
Mta mepra oya prashne awa giypra oyta result adu unada
@vimukthikaveesha1169
@vimukthikaveesha1169 Жыл бұрын
Result aduwela awa aya hitiyda
@note3files799
@note3files799 Жыл бұрын
@@vimukthikaveesha1169 මම re-correction දැම්මෙ නැහැ. දාපු අයට නම් කාටවත් මම දන්න විදිහට results අඩු වෙලා නැහැ.
@pramodyasavindi9915
@pramodyasavindi9915 2 жыл бұрын
අයියෙ private eaxm කරාම citizen කියලද student කියලද දෙන්න ඕනා.? Reply plzzz 🙏
@chandi7769
@chandi7769 2 жыл бұрын
ayyee campus application eka fill karaata psse apita ayith unicodes wenas krnna chance ekak denwda ? kohamada ehema wenas kranne 🙄
@dinukaofficial
@dinukaofficial 2 жыл бұрын
23න් පස්සේ දෙනවා
@harshaniweerasooriya2001
@harshaniweerasooriya2001 2 жыл бұрын
පාසල් අයදුම්කරැවෙක්ට පාසලට යන් නැතුව private account ekak hadala recorrection danna barida?
@udithadissanayake119
@udithadissanayake119 Жыл бұрын
2021 Re correction එන්නේ කවද්ද අයියේ....
@eshanadulaj3079
@eshanadulaj3079 Жыл бұрын
Aiye mata otp code eka enne nene😢😢😢
@shenuzesh5606
@shenuzesh5606 2 жыл бұрын
පාසල් අයදුම්කරුවන් පාසලෙන් ද recorrection දාන්න ඕනේ.....
@lishanpiyarathna33
@lishanpiyarathna33 Жыл бұрын
එහෙම අවෂය නැ
@senatharavinda8097
@senatharavinda8097 2 жыл бұрын
අයියේ ජපන් ස්ටුඩන්ට් වීසා ගැන විස්තරයක් කරන්නකො කොච්චර වියදමක් යන්වද වත්කම් කොච්චර පෙන්නන්න ඔනිද ගියම ඩිග්‍රි එකට වියදම කොච්චර ද ඕව ගැන වීඩියෝ එකක් ඕනි
@boiii000
@boiii000 2 жыл бұрын
අයියේ ඔන්ලයි කොස් කරලා ගන්න ඩිජිටල් සටිෆිකෙට් හාඩ් කොපි ගන්න පුලුවන් ද කමක් නැද්ද ගත්තට ලේසර් ප්‍රින්ට් ද ගන්න ඕන මේක ගැන විඩියෝ එකක් දාන්න බ්‍රෝ ගොඩක් වැදගත් වෙයි
@shortfun5549
@shortfun5549 2 жыл бұрын
Ayye O/l certificate ekak Doents eken online order karala speed post karoth gedarata enna කොච්චර kal yanawada.Sep 12 order kale thm awe nane🥲.Pls Ayye reply krnna 23ta klin post krnna onane🥲
@nisalthenuka9852
@nisalthenuka9852 Жыл бұрын
aiya Video eka supiri😍 eth mage Continue after postal payment kiyla na ne eka enne salli dammat passeda 🤔
@nethu4345
@nethu4345 Жыл бұрын
Aiye postal payment krnkota Main post office ekkatm ynn onida nattm upa thapal karyalayakin payment 1 krnn barida? Plz kiynnko.🙏
@kusalmendis325
@kusalmendis325 Жыл бұрын
Brother mage o/l and a/l certificate eke mage name eka english wala weradiyata dala thiyenne eka hada ganne komada .ehema weradila hada gattu kaworu hari inwa nam mekta reply ekak denna ❤️
@dilusharanasingha4532
@dilusharanasingha4532 Жыл бұрын
30 වැනිදාට දාන්න බැරිද....
@hansiL360
@hansiL360 Жыл бұрын
Matath danaganna oni
@fantotv1012
@fantotv1012 Жыл бұрын
Mata postal office ekata giyata passe msg eken apu anke danna thenak website eke nane
@sleverything6149
@sleverything6149 2 жыл бұрын
අයියෙ මන් ඔන්ලයින් ගෙව්වෙ එත් මට Download කරගන්න මුකුත් ආවෙ නැ නෙ payment successfully කියලා විතරයි වැටුනෙ
@Rasanga110
@Rasanga110 2 жыл бұрын
4n ekenda gewwe
@ruwanijayarathna8711
@ruwanijayarathna8711 2 жыл бұрын
Mageth ehemaine.ehema wenne 4n eken hindada
@nuwindudamsara7147
@nuwindudamsara7147 2 жыл бұрын
2020 kiyala thiyenne ai🥺2021 ne thiyenna ona
@thilinalakshan1180
@thilinalakshan1180 2 жыл бұрын
appreciation eke eka thenaka id eka issue karapu dawasa weradiyata dala thibunoth mokada karanna ona?
@amiladilshan__528
@amiladilshan__528 2 жыл бұрын
Ayye mekata adala nathi prashnayak. Mn campus apply karaddi mage firt shy ekedi genaral test eke lakunu 64 wenuwata 66 kyla waradila add wela thiyenwa. eka wens karanna onid? wenas kraganna widihak kynnako please 🙏😣
@anjanaed
@anjanaed 2 жыл бұрын
Recorrection දාලා කරුමෙට හරි තියෙන result එක අඩු වෙලා select වෙලා තියෙන course එකෙනුත් demote වෙන්න chance එකක් තියෙනවා නේද🥲
@note3files799
@note3files799 2 жыл бұрын
මටත් දැනගන්න ඕන. ශුවර් නැති සබ්ජෙක්ට් එක්ක කෝකටත් කියලා අනිත් සබ්ජෙක්ට් එකත් re correction දාන්න හිතෙනවා.
@nethmihansi200
@nethmihansi200 2 жыл бұрын
සාමාන්‍යෙන් එහෙම අඩු වෙන්නෑ
@pawanisasenya4268
@pawanisasenya4268 2 жыл бұрын
Z eka adu wenne ndd
@anjanaed
@anjanaed 2 жыл бұрын
@@pawanisasenya4268 result adu wenwa kynne Z eke adu wenwa kyna eketa tama
@sadanirawinjala5133
@sadanirawinjala5133 2 жыл бұрын
අයියේ aptitude test එකකට දාලා ඒකට සල්ලි ගෙවන්නෙ නැතුව ( නොලියා ) ඉදියොත් ඊට පහලින් තියෙන කෝස් සලකා බලන්නෙ නැද්ද ?
@Vihangi12346
@Vihangi12346 2 жыл бұрын
balanawa dr
@sadanirawinjala5133
@sadanirawinjala5133 2 жыл бұрын
@@Vihangi12346 thank you 🙂
@sunilranasingha1261
@sunilranasingha1261 Жыл бұрын
අය්යේ unicode ලිස්ට් එක වෙනස් කරන්න දෙන්නේ කවද ඉදන්ද?
@pubuduravishan3818
@pubuduravishan3818 2 жыл бұрын
Results එක අඩු වෙන්නත් පුළුවන් ද
@wanshikadevinda177
@wanshikadevinda177 2 жыл бұрын
Ayye uni code venas karana vidiya giya ayrudde video eka mn baluva me parath e method ekama athi ne
@HappyHappy-bf1tl
@HappyHappy-bf1tl 2 жыл бұрын
Thankyou aiye godak pin
@hasanthikarathnayake810
@hasanthikarathnayake810 2 жыл бұрын
University application eka post krata psse unicodes list eka edit krna video ekth ikmnta gennko
@udaraganguli9961
@udaraganguli9961 2 жыл бұрын
Aiye private AL exam apply karankot hdpu account eknm recorrection dana eka krnn barid
@chathunipraboobha4052
@chathunipraboobha4052 Жыл бұрын
Ayye f ekak s ekka wenna barida
@samanthapushpakumara6673
@samanthapushpakumara6673 Жыл бұрын
than you
@tharushikarathnayaka3399
@tharushikarathnayaka3399 2 жыл бұрын
Uwa wellassa aptitude test walat salli badinakot course walata wena wenamada salli badinna oni
@lakshithasandaruwan8437
@lakshithasandaruwan8437 2 жыл бұрын
Aiya post office eken payment eka krata passda ara reprel nbr eka upload krann wetenne
@sithumkarunarathna1425
@sithumkarunarathna1425 2 жыл бұрын
Thank you ayye💕
@nadunsahan4477
@nadunsahan4477 2 жыл бұрын
recorrection result enn kochchar kalyak yanwada? samannayen
@navindudilshan7706
@navindudilshan7706 2 жыл бұрын
2020 tawat selectionround ekak ewid??
@dinithperera4258
@dinithperera4258 2 жыл бұрын
Postal payment walin gihama Reference number ekk danna en nane aiye
@rusiraindrachapa8397
@rusiraindrachapa8397 2 жыл бұрын
Mama HNB card ekakin payment කරේ හැබැයි payment unsuccessful විදියට තමයි පෙන්නන්නේ මන් online transaction වලට okay කරලා තියෙන්නේ card එක ඒත් මෙහෙම වැටෙන්නේ අැයි???? HNB private bank ekak නිසාද?? දන්නා කෙනෙකු කියන්නකෝ
@hirushinavodya7015
@hirushinavodya7015 2 жыл бұрын
Na BOC, Peoples bank card walata active wenneth na.mmth try kla
@chamodis1280
@chamodis1280 Жыл бұрын
Mm call karala ahuwama eyaala kiwwa me dws wala VISA card wlin pay karanna ba kiyla.e nisa post office ekakin pay krnna kiwwa.master card wlin nam pay krnna puluwn kiwwa
@supuncharuka6033
@supuncharuka6033 Жыл бұрын
thanks
@supunekanayaka1356
@supunekanayaka1356 Жыл бұрын
Recorretion results kawada wge ei d ?
@kasun628
@kasun628 2 жыл бұрын
ගිය පාර video එක නේත මේ🙈
@tinytoonworld-k9w
@tinytoonworld-k9w 2 жыл бұрын
Debit card eken pay karanna giyama payment unsuccessful kiyala watenawa ne.. card eke sallith thiyanawa, wena site walata mama kalin online payment karalath thiyanawa. Ai ehema wenne? Wena card ekakinuth try kara.. eth hari yan na.. ai a?
@hirushinavodya7015
@hirushinavodya7015 2 жыл бұрын
Mtth oya wadema una.payment unsuccessful kiyala watenw.
@chamodis1280
@chamodis1280 Жыл бұрын
@@hirushinavodya7015 mama call karala ahuwama eyaala kiwwa me dws wala VISA card wlin pay krnn ba kiyla master card walin nam puluwn kiwwa.e nisa post office ekakata gihin pay krnna kiwwa
@chandilikulathunga1805
@chandilikulathunga1805 2 жыл бұрын
re correction results kawada wge eid
@nipunabesinghe1596
@nipunabesinghe1596 Жыл бұрын
Dan recorrection danna baida
@kasunmadushan2935
@kasunmadushan2935 2 жыл бұрын
Online payemnt faild wenne ai
@chamodis1280
@chamodis1280 2 жыл бұрын
Mm ada try kle.mageth watenne payment unsuccessful kiyala.
@bhagyapradeepani5519
@bhagyapradeepani5519 2 жыл бұрын
Maths කලේ අයියේ, මගේ z එක -.1856 - අගයන්ට campus තේරෙන්නෙම නැද්ද?
@dbd849
@dbd849 2 жыл бұрын
Danna thiyena avasana davasa kavadda
@kaveeshapathumina3287
@kaveeshapathumina3287 2 жыл бұрын
First ❤️
@sanjayabandaranayake5236
@sanjayabandaranayake5236 2 жыл бұрын
Recorrection balanawade dmmata
@aviyaa9191
@aviyaa9191 2 жыл бұрын
👍💕
@fathimasajidha3530
@fathimasajidha3530 2 жыл бұрын
♥️
王子原来是假正经#艾莎
00:39
在逃的公主
Рет қаралды 26 МЛН
나랑 아빠가 아이스크림 먹을 때
00:15
진영민yeongmin
Рет қаралды 16 МЛН
බබා කාට හම්බුවෙයිද ? 🤣 Take Care
3:53
Saranga - Dinakshie Online
Рет қаралды 49 М.
Hands-On Power BI Tutorial 📊 Beginner to Pro [Full Course] 2023 Edition⚡
3:02:18
උසස් පෙළ විශිෂ්ඨයෝ
3:27
Live at 8
Рет қаралды 27 М.
王子原来是假正经#艾莎
00:39
在逃的公主
Рет қаралды 26 МЛН