No video

Dasun Sir_GC.E O/L Exam විභාග ප්‍රතිඵල නැවත සමීක්ෂණයට බයවෙන්න එපා

  Рет қаралды 17,107

Dasun Sir

Dasun Sir

Жыл бұрын

#dasun_sir #sinhala_sir
Official KZbin Channel
--------------------------------------------------------------
🔴දසත දූ, පුතුන් එක යායකට පෙළ ගැසෙන දෙහෝරාවක ආත්ම සමාධිය
❤️🇱🇰"නියම සිහෙයන්ගේ සිංහල පන්තිය "🇱🇰❤️
🔴නම - Dasun sir
✍️6 ශ්‍රේණියේ සිට අ.පො.ස [සා.පෙළ] online පන්ති සඳහා විමසන්න . ✍️
----------------------------------------------------------------------------------------------------------------------------
Facebook : / dasunsir
Instagram - w
✍️🔴* BA.in university of Kelaniya
✍️🔴* DB/DS unitality of Buddhist and Paali
dasunsircomdasunsir
key word
motivation,motivation in sinhala,exam motivation,exam motivation in sinhala,o/l,o/l exam,o/l motivation,o/l exam motivation,higher education srilanka,dr. duleen,dr. duleen dharmaratne,how to get 9a in 3 months,o/l motivation in sinhala,9a,9as,how to get 9a,bio api,ol,olevel,grade,10,11,grade 10,grade 11,e papere,e papare,sinhala,science,history,tips,maths,ganithaya,vidyawa,o/l,9a,a9,get,exam,online class,result,how to,bio api o/l,bio api study tips,study tips,exam tips,padam karana krama,get a pass for,science class,samanya pela,bioapi,bio,chemistry o/l,physics,past paper,past papers,palath paper,model paper,exam tips,plan,time table,months,sri lanka,2021,2022,2023,grade 9 science,grade 9 maths,bio,anumana vichara,grade 11 sinhala,grade 10 sinhala,grade 11,grade 10,sinhala lesson grade 10 videos,ol sinhala,ol sinhala past papers,සිංහල භාෂාව 10 ශ්‍රේණිය,ol sinhala lessons,grade 11 sinhala language past paers,grade 11 sinhala past papers,grade 10 sinhala past papers,sinhala language grade 10,sinhala language grade 11,grade 10 past papers,grade 11 past papers,2021 ol,2016 ol,2017 OL,2018 OL,2019 OL,2020 Ol,2021 Ol,2022 Ol,sinhala sahithya,how to write vichara corrct,vichara liweema,sahithya vichara,sinhala vichara,vichara liweema,sathara kan manthranaya,sinhala vichara liyana hati,විචාර ලිවීම,sinhala vichara grade 10,sinhala vichara,wichara liweema,wichara sinhala,sinhala sahithya vichara 10-11,sahithya vicharaya,o/l sinhala sahithya vichara,sinhala sahithya rasaswadaya 10-11 vichara,vichara livima,dp education grade 10,sinhala sahithya vichara a/l,vichara sinhala,Time table,news,OL peapes,news,exam,department,

Пікірлер: 527
@sudath7141
@sudath7141 Жыл бұрын
බුද්ධ ධර්මය / සිංහල විෂයන්වලට සර් කියාදීපු අනුමාන ප්‍රශ්න ඒවිදියටම අැවිත් තිබුන.o/l fail වෙන්න හිටපු මට ඒක ලොකු හයියක් වුනා... සර්ට ගොඩක් පින්. බොහොම ස්තූතියි
@dasunsirsinhala
@dasunsirsinhala Жыл бұрын
♥️🤗♥️
@dulishidilshara4047
@dulishidilshara4047 Жыл бұрын
අනේ සර් ගොඩක් ස්තූතියි මගේ ප්‍රශ්ණය වෙනුවෙන් වීඩියෝ එකක් කරාට.😊🙏ජේසු පිහිටයි සර්.😊
@dasunsirsinhala
@dasunsirsinhala Жыл бұрын
♥️♥️
@DiLiNi000
@DiLiNi000 7 ай бұрын
ඔයා රීකරෙක්ශන් දැම්මද ඔයාගෙ රිසාල්ට්ස් වෙනස් වෙලා ආවද.. 🥺🙏
@dulishidilshara4047
@dulishidilshara4047 7 ай бұрын
@@DiLiNi000 na mn recorrection dmme na
@Bakki_creations69
@Bakki_creations69 Жыл бұрын
සින්හල වලට B එකක් තියෙනවා Thanks අනුමාන වලින් දුන්න Sup ekata ❤️
@sithumcumodya
@sithumcumodya Жыл бұрын
ඇත්ත ටම ගොඩක් ස්තුති සර් මේ video eka ta ❤
@DiLiNi000
@DiLiNi000 8 ай бұрын
අනේ මන් දෙවනි වතාවටත් o/l කරලා c3 s5 w1 ගණන් වලට w සිංහල වලට s මට ඉස්කෝලෙන් a/l කරන්න දෙන්න බෑ කිව්වා මට දරා ගන්න බෑ මේ දුක මැරෙන්නමයි හිතෙන්නෙ මට ප්‍රයිවට් a/l තරම් හිත හදා ගන්න අමාරුයි මන් මොකද්ද කරන්න ඕන 😞
@shanzyweerasooriya373
@shanzyweerasooriya373 8 ай бұрын
මුලින්ම හොද ඔන්ලයින් හරි ක්ලාස් එකක් තෝරගන්න..මේ වෙලාවෙ ඔයා down උනොත් ඔයගෙ අනාගතයට ලොකු බලපෑමක් වෙනවා..ඒ නිසා හොද ක්ලාස් එකක් තෝරගෙන උපරිමයෙන් මහන්සි වෙන්න...ඊටපස්සෙ ඕලෙවල් ලියන්න..ඔයාගෙ උපරිමයෙන්ම ඒලෙවල් කරන්න ඊටපස්සෙ exm ගොඩ යන්න පුලුවන් ..ලංකාවෙ first shy ම බහුතරය කැම්පස් යනවා අඩුයි..third එක වෙනකල්ම ලියනවා..ඉතින් ඔයා උත්සහ කලොත් ඔයාගෙ ෆස්ට් එකෙන්ම කැම්පස් එකකට යන්න ඕලෙවල් අවුරුදු තුනක් ලිව්ව එක අපරාදයක් වෙන්නෙ නෑ..මම දන්නවා ප්‍රශ්නය තමන්ගෙ නොවන තාක් සියලු උත්තර දාර්ශනිකයි කියල..schl එකෙන් බැහැ කියනවනම් ඔයාට කොහොමහරි ඒලෙවල් කරන්නම් ඕනෙ schl බලාපොරොත්තු වෙන්න එපා private apply කරන්න..ඔයා ඒලෙවල් වලට කැම්පස් යන්න පුලුවන් තරමට රිසල්ට් තිබුනොත් ඕනිම රජයේ විශ්වවිද්‍යාලයකින් ඔයාව ගන්නවා..ඒ අතර ඕලෙවල් සුදුසුකම් හදාගන්න..මොකද කල් ගිය නිසා ලග ලගම exm තියෙනවා ලොකු කාලයක් යන්නෙ නෑ..never give up❤
@DiLiNi000
@DiLiNi000 8 ай бұрын
@@shanzyweerasooriya373 thank you reply ekata 🥺🙏
@shanzyweerasooriya373
@shanzyweerasooriya373 8 ай бұрын
@@DiLiNi000 නහෙන් උඩට වතුර ආපු මනුස්සයෙක්ට ඔලුවට උඩින් වතුර ගියත් එකයි නැතත් එකයි...ඒ නිසා ගෙදර එක්ක කතා කරල private කරන්න..එහෙම කරනවනම් ලගම කලාපෙට ගිහින් ඇගයිම් කරන්න තියෙනවද නැද්ද බලන්න..කලබල වෙන්න එපා..හැම ප්‍රශ්නෙකටම උත්තරයක් තියෙනවා..අවුලක් උනොත් මේ කමෙන්ට් එකටම රිප්ලයි කරන්න..මම ඔන්ලයින් ඉන්න වෙලාවක් තිබුනොත් අනිවාර්යයෙන්ම රිප්ලයි කරනවා 😊
@DiLiNi000
@DiLiNi000 8 ай бұрын
​@@shanzyweerasooriya373මම ගණන් රීකරෙක්ශන් දැම්මොත් මට w එකට s එකක්වත් බලාපොරොත්තු වෙන්න බැරිද 😔🥺
@dasunsirsinhala
@dasunsirsinhala 8 ай бұрын
call me
@user-yw6kx3ts3l
@user-yw6kx3ts3l 8 ай бұрын
මම examination department එකට කතා කරලා ඇහුවා. එයලා කිවුවා දැන් තියෙන රිසාල්ට් එක අඩු වුනොත් එකතු කරන්නෙ නෑ කියලා.. හැබැයි රිසාල්ට් එක වැඩි වුනොත් එකතු කරනවා කියලා...
@Kaveenpawan
@Kaveenpawan 6 ай бұрын
රිසාල්ට් එන දවසක් කිව්වේ නැද්ද බං 🌝
@DiLiNi000
@DiLiNi000 6 ай бұрын
@@Kaveenpawan ඒක එන්න කොච්චර කල් යයිද මන්දා හිතකින් a/l කරගන්න විදිහකුත් නෑ 😔
@DiLiNi000
@DiLiNi000 6 ай бұрын
@@Kaveenpawan ගිය අවුරුද්දේ නම් මාස 7ක් විතර ගියා මේ පාරත් එහෙම වෙයිද දන්නෙ නෑ 😔
@AmeshaRathnayaka
@AmeshaRathnayaka 8 ай бұрын
Thank you sir
@VIHANGA_
@VIHANGA_ 8 ай бұрын
Thanx sir mt A4 i B1 C4 i තියනවා
@slgaming9374
@slgaming9374 Жыл бұрын
ගොඩක් ස්තූති සර් 🙏
@sithumcumodya
@sithumcumodya Жыл бұрын
සර් පුතා english දෙපාරක් ලිව්වා මේ පාරත් w wkak පුතා පලමු වතාවෙත් හොදින් ලිව්වා ඒත මෙ වතාවෙත් එහේමයි ගොඩක් ස්තුතිය මේ video ekata නැවත සමීක්ෂණ කරන්නේ කොහොමද කියලත් දැනුවත් කරන්න සර් 🙏
@DiLiNi000
@DiLiNi000 8 ай бұрын
රිසාල්ට්ස් වෙනස් වෙලා ආවද..? 🥺
@sithumcumodya
@sithumcumodya 8 ай бұрын
@@DiLiNi000 giya pararecorretion damme na meparadamma me para s ekak thibuna
@surangapriyankara-zq4fc
@surangapriyankara-zq4fc 8 ай бұрын
අනේ සර් මගේ රිසාට් එකත් රීකෙනෙසන් දාලා දෙන්නකෝ 😢😢 9.02 තියෙන්නේ සර් මට ඉතිහාසය හොදටම සුවර් මට 3 වාරේ විභාගෙට b එකක් තිබ්බා ඒත් සර් ol වලට s එකක් තියෙන්නේ සර් 😢 ලොකු උදව්වක් සර් 💔😓
@dasunsirsinhala
@dasunsirsinhala 8 ай бұрын
Mata katha karanna
@SanjanaNethsara
@SanjanaNethsara 8 ай бұрын
Sir mt A2 B 5 C2 i ලැබිලා තියෙන්නෙ මන් මීට වඩා A තියෙයි කියලා හිතුවා මන් B 5 ආය දාන්නද
@nethmitharuka263
@nethmitharuka263 Жыл бұрын
ඔව් සර් මටත් බලාගන්න ඕනේ..මන් හිතුවේ නැති විදියට බලාපොරොත්තු උන රිසාල්ට් එක මට විශයන් තුනකට ආවේ නෑ...සර් මට ඒක බලන්න පුලුවන් නේද
@dasunsirsinhala
@dasunsirsinhala Жыл бұрын
පුළුවන්
@randikabro01
@randikabro01 Жыл бұрын
ගොඩක් වැදගත් වීඩියෝ එකක් සර් 💪❤️❤️❤️
@dasunsirsinhala
@dasunsirsinhala Жыл бұрын
♥️🤗♥️
@dspaindustries
@dspaindustries 8 ай бұрын
සර් මට Science වලට සහ ICT වලටයි B සාමාර්ථ ඇවිල්ලා තියෙන්නේ... ඒ වුණාට මම උත්තර පත්‍රය අරං මම ලියපු උත්තර හරි වැරදි බැලුවා.. මට ඒ සේරටම A සාමාර්ථ මට්ටමේ තියෙනවා....ලකුණු කිහිපයක් අඩු කරත් මට A මට්ටම තියෙනවා...මට sure විෂයන් දෙකක්... මේ වගේ තත්වයක දී re-corecction දැම්මොත් මට මේ විෂයන් දෙකට A සාමාර්ථ ලැබෙයිද?
@NadeeshMusic_
@NadeeshMusic_ 8 ай бұрын
Mageth It,Maths A suvar karan hitiye B avilla thiyenne 2katama 🥺
@prasangafernando3542
@prasangafernando3542 8 ай бұрын
mn 2019 ol mata a8 b1 awe b eke tibbe 2nd bakcert subject eketa eth mata A sure nisa mn re correction damma mata eketa Aekek awa mage yaluwakuta english c s wela awa habai oyata sure ma nam dala balanna
@NadeeshMusic_
@NadeeshMusic_ 8 ай бұрын
@@prasangafernando3542 mn demma recortion den mokada balamuko venne🥺
@russa5095
@russa5095 Жыл бұрын
සර් මට ඕලවල් වලට යන්න කලින් 11 තුන්වන වාරෙටත් A5 තිබ්බ ඔලෙවල් ලියලත් එහෙම හිතුවා එ උනාට ආවෙ A2 B5 C2. 😢මාර ම අව්ල් සර්.සර් මන් ict. Civic කුයි හිතන් හිටියෙ A එයි කිය්ල එත් ආවෙ B මන් ජිතනව A එන්න්ස් ඔනෙ කියල මන් රීකරෙක්ශන් දානව සර් එ විශයන් දෙක. සර් මට තින ප්‍රශ්නෙ අපි රීකරෙක්ශන් දැම්මම එ ටීචර් ලා අපෙ පේපර් මුල ඉදන් ආයෙ බලනවද එකියන්නෙ mcq එකෙ ඉදන් ආයෙ මුල ඉදන් උත්තර හරිද වැරදිද බලනවද ? නැත්තම් ලකුණු විත්‍රද ගනන් කරන්නෙ අනෙ සර් උත්තර යක් දෙන්නකො😢
@dasunsirsinhala
@dasunsirsinhala Жыл бұрын
ආයේ මුල ඉඳන් පේපර් එක බලනවා
@Thathsara25AL
@Thathsara25AL Жыл бұрын
සර් රීකරෙක්ෂන් දාන දවස අපිව දැනුවත් කරන්න, ගොඩක් පිං!
@dasunsirsinhala
@dasunsirsinhala Жыл бұрын
අනිවාරෙන්
@Amaa2006
@Amaa2006 8 ай бұрын
Sir mata A2 B5 C1 S1 අනේ සර් මන් A7 B2 ක් සුවර් කරන් හිටියේ සර් මන් B,C,S තියෙන විෂයන් රී කරෙක්ෂන් දාන්නද අනේ සර් මගෙ ඔලුවත් එක්ක අවුල් වෙලා තියෙන්නෙ තියෙන රිසාල්ට් එකත් අඩු කරයිද සර් රී කරෙක්ෂන් දැම්මොත් 🥺 plzzz සර් help කරන්නකෝ🥺🥺
@Damith_736
@Damith_736 8 ай бұрын
Oya recorrection danawada.matath oyawagema result ekk thiyenne matath Baya hithenw recorrection danna
@dasunsirsinhala
@dasunsirsinhala 8 ай бұрын
Ehema adu wenne naa puthee
@user-mf4qo2ft5z
@user-mf4qo2ft5z 8 ай бұрын
Thanks sir meka gana kiyala dunnata
@amoadransara
@amoadransara Жыл бұрын
Thanks lokka 🖤
@chamicurten2140
@chamicurten2140 8 ай бұрын
Thank you sir 😊
@Irosha2006
@Irosha2006 3 ай бұрын
තාම රීකනෙක්ශන් රිසාට් එක ආවේ නෑනී සර් ඒ ඇයි.. එන්න කාලේත් හරි නේද සර් සති දෙකින් ඕ ලෙවල් ... මේක එන්නෙ නැද්ද 🥲🙂
@nilukadayarathna7842
@nilukadayarathna7842 Жыл бұрын
Sar Ape Aiya kenekta w thibbe max walata.....eyata recrrection dammata pase s ekk Awa sar❤️
@dasunsirsinhala
@dasunsirsinhala Жыл бұрын
අනිවාරෙන් පුතේ සතුටුයි ගොඩක්♥️♥️
@Bakki_creations69
@Bakki_creations69 Жыл бұрын
Bro aththatamada mata science w thiyenne S ekk awoth nm loku deyak 😪
@sapnasewwandisapna2314
@sapnasewwandisapna2314 8 ай бұрын
සර් අපෙ 2022 ol risalt අවෙ දෙසැම්බර් 1 වෙනිදා අපිට දෙසැම්බර් 4 ඉදන් රිකලෙක්ශන් දන්න තියෙන්නෙ මට ගනිතය වලට W එහෙම රිකලෙක්ශන් දැම්මොත් ගනිතය වලට S එකක් එන්න පුලුවන්ද එහෙම නැතනම් බැරිවෙලා හරි රිකලෙක්ශන් වලදිත් එයලා පෙපර් බලද්දි W එකක් අවොත් ගනිතය නිසා එයලා W එක S එකක් කරලා දෙන එකක් නැද්ද මොකද සර් ගනිතයW තියන කෙනෙක් රිකලෙක්ශන් දන්නෙ අනිත් විශයන් කොමත් පස් නිසානෙ එතකොට සර් රිකලෙක්ශන් දෙසැම්බර් 4 දැම්මම එකෙ රිසාල්ට් එක එන්න මස කියක් යනවද එ වගෙම සර් අපිට al පටන් ගන්නෙ මර්තු වලද නැත්නම් ඉට පහු වෙලාද අනෙ plzzzzzzzzz සර් මන් මෙ අහපු දෙවල් වලට උත්තර දෙන්න ගනිත්‍ය W නිස මන් මනසිකව වැටිලා ඉන්නෙ සර් plzzz යලුවනෙ ඔයලා හැමොම මට ප්‍රර්තනා කරනවද රිකලෙක්ශන් දැම්මට පස්සෙ ගනිතය වලට මට S සමාර්තයක් එන්න කියලා plzzzzz 😔😔😔😔😔😔😔😔😔😔
@dasunsirsinhala
@dasunsirsinhala 8 ай бұрын
Puthe call karanna me okkoma prashnawalata uththara dennam mama
@wijesundarawkramashinha1194
@wijesundarawkramashinha1194 8 ай бұрын
මටත් ඔයාට වගේමයි යාලුවා මට ත් ගනන් නෑ මාත් රී කරෙක්ශන් දාන්න ඉන්නෙ මාත් හිතනවා s එකක් හරි එයි කියල ඔයාත් පාස් වෙන්න කියල මම praththn කරනවා යාලුවා😊
@nethu452
@nethu452 8 ай бұрын
😔 මටත් එහෙමයි😔 A4c4 ganam w 😔recorrecion damot s eyida
@wijesundarawkramashinha1194
@wijesundarawkramashinha1194 8 ай бұрын
Mamath dnw oyth dl blnn 😥
@wijesundarawkramashinha1194
@wijesundarawkramashinha1194 8 ай бұрын
Ai ane hem detm ගනන් විතරක් බලන්නෙ නේද මටත් සම්මාන 5 ක් තියනවා අනෙ මාත් මාර් අව්ලෙන් ඉන්නෙ යාලුවා al class වලට වත් මට යන්න හිතෙන්නෙ නෑ ගනන් ගැනමයි මතක් වෙන්නෙ 😥
@ashiperera75
@ashiperera75 8 ай бұрын
අනේ සර් මට A8 B1.. B එක බුද්ධාගමට...මට mcq තිබ්බේ 29 යි හැබැයි ලියන පේපරේ හොදට ලිව්වා...මම A එකක් එයි කියලා හිතාගෙන හිටියේ...මන් හිතන්නෙ මට ලකුනු 74 ක් 73 ක් වගේ ඇති...මම recorrection දාන්නද සර්..එතකොට විස්තර කිරීම් වලට හරි ලකුනක් දීලා මට A එකක් එයිද සර්...😢
@dasunsirsinhala
@dasunsirsinhala 8 ай бұрын
එහෙම වෙන්නේ නෑ පුතේ එතනඉකරන්නේ අයේ දීපු ලකුණු ටික එකතුකරන එක විතරයි කෝකටත් ඔයා දාල බලන්න.හදිස්සි යෙ හරි ලකුණුවල එකතුවෙ වරඩ්ස්ක් උණොත්
@ashiperera75
@ashiperera75 8 ай бұрын
@@dasunsirsinhala හරි සර්...ස්තුතියි 🙏🙏
@AnuHimaya-dn7zk
@AnuHimaya-dn7zk 8 ай бұрын
Thank you sir ❤
@maheshsanjeewa7966
@maheshsanjeewa7966 Жыл бұрын
ගොඩක් tnx sir. හිතේ තිබුන baya නැති උනා. 😊❤️
@dasunsirsinhala
@dasunsirsinhala Жыл бұрын
Welcome puthe ❤️
@DiLiNi000
@DiLiNi000 7 ай бұрын
ඔයා රීකරෙක්ශන් දැම්මද රිසාල්ට්ස් වෙනස් වුනාද.. 🥺
@dawalamihiranga1647
@dawalamihiranga1647 Жыл бұрын
Sir tech subject gana podi vistharayak karamuku
@jinadisavithyathomas992
@jinadisavithyathomas992 Жыл бұрын
sir man reconnecting damma 2022/ 12, mase a kiyanne desamber Dan 2023/2/7 ne Sir athakota kawadda vage Aida reconnecting result News valata dannawane sir damma gaman kiyannako sir
@nandikamadushara6897
@nandikamadushara6897 Жыл бұрын
Thank u sir
@Yeondrlla
@Yeondrlla 8 ай бұрын
Venuka dhilshan channel eke rslts adu venna puluwn.Eyage yaluvekkutath adu vuna kiyala mention karala thynawane sir😢
@asith8962
@asith8962 Жыл бұрын
Re correction දැම්මහම පේපර්ම ආයි මුල ඉදලම බලනවද නැත්නම් ලකුණුවල එකතුව විතරද බලන්නේ
@dasunsirsinhala
@dasunsirsinhala Жыл бұрын
පේපර් එකම බලනවා
@deepikaranasingha169
@deepikaranasingha169 8 ай бұрын
thanks sir
@pathumishehara7022
@pathumishehara7022 Жыл бұрын
Sir , man me para o/l kara ,me giya mase november vala apu reslt vala recorrion danna පුළුවන් da ,den ..online vala patan gaththada sir , ane uththarayak denna sir 🙏
@dasunsirsinhala
@dasunsirsinhala Жыл бұрын
තවම දාන්න බෑ පුතේ
@pathumishehara7022
@pathumishehara7022 Жыл бұрын
@@dasunsirsinhala sir , recorion danna puluvan unahama sir apita kiyannako
@knowledgepower7809
@knowledgepower7809 Жыл бұрын
Sir mata A8 i C1 i sir c තියෙන්නේ චිත්‍ර වලට.mn රීකරෙක්ෂන් dammoth ape ලියna paper eka ara අඳින paper eke ලකුණු වල වෙනසක් වෙන්න පුළුවන් da sir eka eka ගුරුවරya බලන විදිය wenas වෙන්න පුළුවන් නේද sir.mata පොඩ්ඩක් මේකට උත්තරyak දෙන්න පුළුවන් da sir ලොකු උදව්වක් sir.
@dasunsirsinhala
@dasunsirsinhala Жыл бұрын
ඔයා ලියපු විදිහ ගොඩක්ම විස්වාස නම් ආයෙම දාලා බලන්න පුතේ
@teamgbvgirls
@teamgbvgirls 8 ай бұрын
මම හිතුව විශයන්ට මට B තියෙන්නෙ රිකරෙක්ෂන් දලා බැලුවොත් ඒවාC වෙලා එන එකක් නෑ නෙද මට හිතෙනවා ඒ විශයන්ට ප්‍රතිඵලය වැඩි වෙයි කියල... මටත් ගොඩක් අය කියනවා ප්‍රතිඵලය අඩු වෙයි කියල අඩු කරන එකක් නෑ නේද ඉංග්‍රීසි දෙමළ වගේ භාෂාවලට එහෙනම වෙන එකක් නෑනේද 😢😢😢😢
@dasunsirsinhala
@dasunsirsinhala 8 ай бұрын
ප්‍රතිඵල අඩු වෙන්නේ නෑ
@teamgbvgirls
@teamgbvgirls 8 ай бұрын
@@dasunsirsinhala හරි සර් බොහොම ස්තුතියි 🙏🙏
@aroshmtv1121
@aroshmtv1121 8 ай бұрын
​@@dasunsirsinhalakohomada kiynn
@gsdeducation1856
@gsdeducation1856 Жыл бұрын
සාමාන්‍යයෙන් recorrection දාලා කොච්චර කාලයක් ඇතුලත result එයිද sir👀
@dasunsirsinhala
@dasunsirsinhala Жыл бұрын
මාස දෙක තුනක් යයි පුතේ
@siripala6284
@siripala6284 7 ай бұрын
Sir mata results ek thiyenne 7/2 sir මම විදයාවයි. Helath fail sir mama helath wlt (B) ekk suwar krn hitiya.එක නිසා re correction demma. ඇත්තටම සර් helth වලට w ඇවිල්ලා..මම කවදාවත් හිනෙකින්වත් හිතපු නැති results එකක් සර් මට A/l කරන්න බැරිද.සර් reply ekk denna sir
@dasunsirsinhala
@dasunsirsinhala 6 ай бұрын
puluwan thawa eka sammanayak hada ganna
@Irosha2006
@Irosha2006 6 ай бұрын
සර් දැන් A/L ලමයින්ට ස්කොලේ පටන් ගත්තා එයාලා යනව මට ගණන් නැ w tiyenne mn schole yanna be සර් ටග්ගාලා රීකනෙක්ශන් රීසාට් එක එන එකක් නැද්ද 😞 එකෙන් s ekak hri awot yanna hemoma school yNV 😢😢😢
@DiLiNi000
@DiLiNi000 6 ай бұрын
අයියො මටත් ඒ ප්‍රශ්නෙමයි 😔
@DiLiNi000
@DiLiNi000 3 ай бұрын
තාම ඇවිත් නෑ නේද.. එනවනම් එන්න තියෙන්නෙ තව 1 දවසයි 😔
@DiliniPramodya
@DiliniPramodya 3 ай бұрын
ඔයාගෙ වෙනස් වෙලා ආවද
@Irosha2006
@Irosha2006 5 ай бұрын
Thama recorrection results ena dawasak nedda 😁
@dulshanperera5966
@dulshanperera5966 2 ай бұрын
Sir mn 2017 ol' kale drama paper ek mn A or B ekk sure krn liuwa Eth Mt practical exam ekt ynn beri Una.. result sheet eke thiyenne Absent kiyala😒mn aye private drama subject ek krnn oneda? Paper ekai practical ekai dekma e erenna practical ek vithrak dila mn liuwa paper eke marks dena gnn vidiyak nedda please reply me
@dasunsirsinhala
@dasunsirsinhala 13 күн бұрын
ඒක ඉස්කෝලෙන්ම අහන්න පුතේ මට ඒගැන හරි අදහසක් නෑ
@roshelsusanperera345
@roshelsusanperera345 8 ай бұрын
සර් recorrection දැම්මහම එන්නෙ ඒ තිබ්බ result එකමද සර් ගොඩක් අයගෙ ඒ result එකමනෙ සර් ඇවිත් තියෙන්නෙ 😢 වෙනස් වෙන්නෙම නැද්ද😢 සර්
@dasunsirsinhala
@dasunsirsinhala 8 ай бұрын
samahara welawata wenas wenawaa
@Pathum_Ranawaka
@Pathum_Ranawaka Жыл бұрын
sir dan reconnecting dan danna puluwanda,2022/12/07 idan puluwan kivwa neda vibahaga komsaris thuma sir reconnecting dana vidihath kiyannako,🙏
@DiLiNi000
@DiLiNi000 8 ай бұрын
රීකරෙක්ශන් දාලා w තියන ඒවාට s එකක් හරි බලාපොරොත්තු වෙන්න පුලුවන්ද 😔 එහෙම ඇවිත් තියනවද?
@Irosha2006
@Irosha2006 8 ай бұрын
මටත් ඒ ප්‍රශ්නේම තියෙනකඅ😢
@DiLiNi000
@DiLiNi000 8 ай бұрын
@@Irosha2006 මන් කමෙන්ට්ස් වල දැකලා තියනවා එහෙම ඇවිත් තියනවා කියලා.. ඒත් ශුව නෑ 🥺
@dasunsirsinhala
@dasunsirsinhala 8 ай бұрын
wenna puluan lakunu wenasak unoth puthe
@dasunsirsinhala
@dasunsirsinhala 8 ай бұрын
wenna puluan lakunu wenasak unoth puthe
@dasunsirsinhala
@dasunsirsinhala 8 ай бұрын
wenna puluan lakunu wenasak unoth puthe
@chathurikapurnika515
@chathurikapurnika515 Жыл бұрын
සර් මට B තුනක් තියෙනවා.. ඒ තුනටම A එන්න ඕන කියල හිතෙනවා.. හැබැයි මට ඒ තුනෙම ළකුණු 75 ක් 77 ක්.. වගේ තියෙන්න ඕන කියල හිතෙනවා.. සමහර විට බී එන්නත් පුළුවන්..සර් මට හිතාගන්න බැහැ මොකක්ද කරන්න ඕන කියල.. නැවත සමීක්ෂණය කරොත් අඩු වෙලා එන්නෙ නැහැ නේද...තිබුන රිසාල්ට් එකම එයි නේද.... මට හිතාගන්න බැහැ කරන්න ඕන දෙය..මම නැවත දාන්නද 🥺🥺 මේ වීඩියෝ එකෙත් කිව්ව බය වෙන්න එපා කියල.. හැබැයි මේකට රිප්ලයි කරන්නකො ප්ලීස්
@dasunsirsinhala
@dasunsirsinhala Жыл бұрын
පුතා ලියපු දේවල් විස්වාස නම් ආයෙ පරීක්ෂා කරන්න දාන්න
@navodnim_
@navodnim_ 8 ай бұрын
Sir mge B4 C5 mn recorrection dannada mge Music English A sure krn hitiye Sinhlath B sure krn hitiye eth C mn recorrection dannada
@chamindha2364
@chamindha2364 8 ай бұрын
Ow matath Health B hithagnna baaaa😢😢
@AmalshiNavindika-hl7fs
@AmalshiNavindika-hl7fs Жыл бұрын
Sir 2019 O/L recorrection dapuwa awada
@slchathubro
@slchathubro Жыл бұрын
නියම video එකක් සර්
@dasunsirsinhala
@dasunsirsinhala Жыл бұрын
♥️🤗♥️
@goldrichig2885
@goldrichig2885 Жыл бұрын
Sir only some days left till this year ol exam, still ol recoreection results not released- they shouod release before next ol application so that students can know if they have to write for exam again or not
@dasunsirsinhala
@dasunsirsinhala Жыл бұрын
Dala thiyenne dan balanna puluwan
@giyesha9088
@giyesha9088 Жыл бұрын
Thank you sir thibuna prashneta den tamayi uththare hambaune
@dasunsirsinhala
@dasunsirsinhala Жыл бұрын
❤️
@user-ew4mc1sq9j
@user-ew4mc1sq9j 7 ай бұрын
Results wala wenasak thiyenawd
@nandikamadushara6897
@nandikamadushara6897 Жыл бұрын
සර් සින්හල වලට මට B එකක් තියෙන්නේ .මන් සින්හල විශ්‍යට ඒ සාමාර්ථය මම කිසිසේත්ම හිතුවේ නෑ සර්. මට 200% ශුවර් මට A එකක් .මන් අවසාන වාරයේත් මට 89 ක් ලකුණු තිබ්බා .මගේ සින්හල ප්‍රතිපලය නැවත සමීක්ෂණය කරන එක ගැන ඔබ තුමාගේ අදහස මම බලාපොරොත්තු වෙනවා
@dasunsirsinhala
@dasunsirsinhala Жыл бұрын
බලන්න පුතේ
@tharukisanudula8658
@tharukisanudula8658 8 ай бұрын
Mokadda une oyta ane kiyanna puluwanda matath sinhala B mata eka recorrection danna one
@tharukisanudula8658
@tharukisanudula8658 8 ай бұрын
Ae pls mata kiyanna puluwanda 😭😭😭
@tharukisanudula8658
@tharukisanudula8658 8 ай бұрын
Ane matath kiyanna 😭
@nandikamadushara6897
@nandikamadushara6897 8 ай бұрын
@@tharukisanudula8658 ඔව් ඒක් මෙහෙමයි අපේ සාහිත්‍ය පේපර් එක ඒ කියන්නේ 03 පත්‍රයේ 02 ප්‍රශ්නය තමා ගොඩක් B එකට බහින්න හේතු වෙන්නේ ...කොච්චර අපි A එකක් ගන්න උත්සාහ කරත් ඒකෙන් ලකුනු ප්‍රාමානය කැපිලා 73/72 මට්මකට ඇවිත් B එනවා .. ඒකෙ උත්තර තිතටම බලන්වා.ඔයා ආයෙත් දන්නා. සමහරවිට එන්න පුළුවන් ඔයාගේ ලකුණු වල එකතුවේ වෙනසක් තිබ්බොත්. සම්පුර්ණ පේපර් එකම ආයේ බලන්නේ ...ලකුනු වල එකතුව විතරයි බලන්නේ .....ඔයා ආයෙත් දාන්න
@drtechbro
@drtechbro Жыл бұрын
Reconnection results enna kochchara kalayak yayida sir
@lishanchathuranga9810
@lishanchathuranga9810 Жыл бұрын
Sir maths walata S ekak thiyenne..ehema recorrection danawa nm wenas unot wenas wenne C wena eka witharai ne W ekak ena ekak nathi wei neda sir 😥
@S.M_podda_
@S.M_podda_ Жыл бұрын
අනේ ඒකට මේකට පිළිතුරක් දෙන්න 🥲🥲
@dasunsirsinhala
@dasunsirsinhala Жыл бұрын
ඔව්
@lishanchathuranga9810
@lishanchathuranga9810 Жыл бұрын
@@dasunsirsinhala sir recorrection dan danna puluwan..e nisa eka karana widihe video ekak dannako..doenets site eke ehema ekak hoya ganna ba 😥
@chamindha2364
@chamindha2364 8 ай бұрын
Mata sure nh Health,Dancing B 2😢😢😢
@ChalinthakaPeshana-fx4zr
@ChalinthakaPeshana-fx4zr 8 ай бұрын
සර් මට ගණන් වලට w recorection දැම්මොත් s එකක් එයිද
@tharushadewmi1432
@tharushadewmi1432 8 ай бұрын
Ane matath el dana ganna onee
@dasunsirsinhala
@dasunsirsinhala 8 ай бұрын
සමහර විට වෙනස්වෙයි ලකුණුවල එකතුවෙ වැරැද්දක් තියනවා නම් නැත්නම් එන්නේ එම ප්‍රතිඵල ය මයි
@user-zj8uc2gy9x
@user-zj8uc2gy9x 8 ай бұрын
මම අද දැම්මොත් කවද වගෙ පුළුවන් වෙයිද බලාගන්න results එක සර් 😢😢 අද ආවෙ රිසාල්ට් O/L 2022😢
@dasunsirsinhala
@dasunsirsinhala 8 ай бұрын
mokadda puthe ada dammoth kiyala kiuwe
@hansanaabeysinghe8194
@hansanaabeysinghe8194 Жыл бұрын
සර්, ලගදීම කියන්නේ... මේ මාසේ ඒයි ද??
@Lankesh836
@Lankesh836 7 ай бұрын
Sir mata oL walta thene C2 S3 sinhala w mn දෙවෙනේ para karan kot aye okom විශයන් ටික කරන්න oneda 😢
@dasunsirsinhala
@dasunsirsinhala 6 ай бұрын
oya yana school eken thamayi ahanna one
@Yuhi_bae_0
@Yuhi_bae_0 8 ай бұрын
Thank you sir❤❤
@dasunsirsinhala
@dasunsirsinhala 8 ай бұрын
❤️❤️
@Phantomgaming624
@Phantomgaming624 8 ай бұрын
sir 2022 ekae goverment ekaen dala thiyenawa adu wenawa or wadi wenawa kiyala sir
@Nadunwarnakulasooriya
@Nadunwarnakulasooriya Жыл бұрын
කොච්චර කල් යනවද අපහු result එන්න sir
@user-wu2ll6bl4j
@user-wu2ll6bl4j 8 ай бұрын
Ane mata A4 B3 C2 bio krnna Gampaha awata school ekak nadda me results wlata danna kenek innawanm kiynna plz❤
@kdsddilrukshi2969
@kdsddilrukshi2969 8 ай бұрын
Sir o /L vibage lakunu dena vidiya kiyala dennako A eka lakunu kiyata hamaba wenne B kohomada kiyala
@dasunsirsinhala
@dasunsirsinhala 8 ай бұрын
A 75 wadi B 65 wadi C 55 wadi S 35 wadi 0-34 w
@Irosha2006
@Irosha2006 8 ай бұрын
සර් මම රීකනෙක්ශන් දැන්මේ 17 වෙනිදා එහෙම උනොත් කොහොමත් බලන්නෙ නැතුව ඉන්නෙ නෑ නේද සර් post office එකෙන් නම් ලියුම යැව්වා එහෙම බලනවා නේද සර් 😢
@_suddi_official_6006
@_suddi_official_6006 7 ай бұрын
risalt awada
@Irosha2006
@Irosha2006 7 ай бұрын
@@_suddi_official_6006 recorrection results awe nee
@tashmishashinika
@tashmishashinika 8 ай бұрын
Sir man science walata b ekak hithan hitiye .mt wada aduwen lakunu gatta ayath b aran thiyenwa .wth mt mcq paper eka sauththu una eke marks 21 wage thibbe mt b ekak thiyenna widihak ndd ?eka nisa ... Sir thawaa ekak mn second part eke question 3i kranna thiyenne mn 4k kara.eka aulak weida recorrection dammoth..mt me prashna tikakt uttara dennko sir 😢mage result eka A4i b3 c2i😢
@ashiperera75
@ashiperera75 8 ай бұрын
Mcq 21 kata B enna 2paper eka hodata liyanna one ne? ..mokada mcq 21 i kiyanne 2 paper ekata 120න් 88ක් වත් one ne...
@tashmishashinika
@tashmishashinika 8 ай бұрын
@@ashiperera75 ow sorry23 k thiyenw mcq ekat mn second part eka hodat kala anecq eka ana gatta .blannko mt term test ehekatawath 23k awilla nh.😟😢
@dasunsirsinhala
@dasunsirsinhala 8 ай бұрын
මට කෝල් එකක් දෙන්න් මන් ඔයාට පැහැදිලි කරන්නම්
@tashmishashinika
@tashmishashinika 8 ай бұрын
@@dasunsirsinhala contact nb eka nhne sir
@AngalKavi1111
@AngalKavi1111 5 ай бұрын
අද හරියටම O/L thiyen dawasa kiwwa nesir sir dannawan kiyannako recorection resalt ena dawasak
@binadivithma2586
@binadivithma2586 Жыл бұрын
sir dan march sir මේ මාසේ wath ඒයි da sir recorrection kiyannako sir 🥺🥺🥺🥺😞😞
@Thathsara25AL
@Thathsara25AL Жыл бұрын
සර් ඕලෙවල් නැවත සමීක්ෂණ ප්‍රතිඵල එන්නේ කවදද? ඊටපස්සෙත් වෙන ඉස්කෝලවලට ළමයින්ව ගන්නවද? මට A4 ක් තියෙනවා. ගණිතය විතරයි ෆේල්. මට ගණිතය නැති නිසා හැම අතකින්ම හිර වෙලා. නැවත සමීක්ෂණයටත් දැම්ම. නැවත සමීක්ෂණ වලින් පස්සෙ ඉස්කෝලවලට අයදුම් කරන්න පුළුවන් නේද? අනේ සර් අනිවාර්යෙන්ම රිප්ලයි කරන්න. ගොඩක් පිං 🙏
@dasunsirsinhala
@dasunsirsinhala Жыл бұрын
පුළුවන් පුතේ
@Thathsara25AL
@Thathsara25AL Жыл бұрын
@@dasunsirsinhala සර් නැවත සමීක්ෂණ ප්රතිඵල නිකුත් වෙන්නේ කවද විතරද
@user-dd9ft6vt5y
@user-dd9ft6vt5y 8 ай бұрын
​@@Thathsara25ALresults wenas wunada
@Irosha2006
@Irosha2006 6 ай бұрын
Recorrection results ena dawasak nedda sir ❤❤❤
@dasunsirsinhala
@dasunsirsinhala 6 ай бұрын
haridatama danne naa puthe news balanna
@tharu8160
@tharu8160 8 ай бұрын
තෝරගත්ත විෂයන් විතරයි නේද සර් දන්න ඕනේ.. ඔක්කොම සබ්ජෙක්ට් දන්න ඕනේ නෑ neda.. Plz සර් රිප්ලයි කරන්න
@dasunsirsinhala
@dasunsirsinhala 8 ай бұрын
ou
@anjanavlogs....4785
@anjanavlogs....4785 Жыл бұрын
මගේ පලවෙනි රිසල්ට් ඒක 5/2 දෙවෙනි පාර කරන්න බැරි උනා ගණන්,සිංහල විතරයි අඩු මේ පාර ගණන්, සිංහල විතරක් කරන්න බැරිද පරණ රිසල්ට් එකට එකතු කරන්න පුළුවන් ද
@dasunsirsinhala
@dasunsirsinhala Жыл бұрын
oyage iskolen thama ekanam putha ahaganna wenne 👍
@nimeshdarshana3073
@nimeshdarshana3073 Жыл бұрын
sinhala failda
@sheharawimaladarma3481
@sheharawimaladarma3481 8 ай бұрын
Ane sir mt science walt s awith thiyenne mn a/l walt krnn asawen hitiye science eth dan mt krnn baruwa inne recorrection dammoth s ek c ekk wenn barid sir ane sir mn mara widiht aul wel inne ane sir plz reply sir ethakota recorrection dala lkunu wenas un ay innwd
@dasunsirsinhala
@dasunsirsinhala 8 ай бұрын
dala balanna puthe
@adheeshafernando1984
@adheeshafernando1984 8 ай бұрын
Sir re correction dapu subject eke result eka adu unoth apita mulinma apu result eka piligana barida
@dasunsirsinhala
@dasunsirsinhala 8 ай бұрын
aduwenne naa
@user-bc5nt7ss9e
@user-bc5nt7ss9e 8 ай бұрын
සර් re correction දැම්මා ම full paper එක ම නැවත බලනවා ද නැහැ නම් ලකුණු වල විතරක් එකතුව බලනවා ද sir
@dasunsirsinhala
@dasunsirsinhala 8 ай бұрын
lakunu vitharayi ekathu karanne
@yasirudhananjaya941
@yasirudhananjaya941 8 ай бұрын
Aiyyo...ethkot mokak krannda..
@DiLiNi000
@DiLiNi000 8 ай бұрын
ලකුණු විතරක් එකතු කරනවා කියන්නෙ මොකද්ද 😢
@aroshherath7510
@aroshherath7510 8 ай бұрын
@@dasunsirsinhala atthatama
@munafarahsaraph367
@munafarahsaraph367 3 ай бұрын
Sir recorrection thawa awai naha ne.2023o/l uth patan gandai yannai
@Irosha2006
@Irosha2006 8 ай бұрын
සර් W ආපු එහෙකට ආයිමත් රීකනෙක්ශන් දැන්මාම S එකක් එන්නෙ නැද්ද
@dasunsirsinhala
@dasunsirsinhala 8 ай бұрын
wenna puluan lakunu wenasak unoth puthe
@umeshasemini573
@umeshasemini573 8 ай бұрын
Me paara "S 5k" thibbath A/L karanna denawa kiyana kathawa aththada sir.? maths englisg pass.
@dasunsirsinhala
@dasunsirsinhala 8 ай бұрын
karanna bas
@kass1526
@kass1526 8 ай бұрын
Sir recorrection දාල එන result එකද පිළිගන්නෙ job වලට යද්දි
@dasunsirsinhala
@dasunsirsinhala 8 ай бұрын
Eka gataluwak naa
@inushamalshan2260
@inushamalshan2260 8 ай бұрын
සර්,මේ සැරේ මං O/l Private Maths ලිව්වා.ඒ result sheet එක ගෙදරට ලැබෙයි ද ඉක්මනට. අපි Online order කරන්න ඕනිද ඒක ලැබෙන්න
@dasunsirsinhala
@dasunsirsinhala 8 ай бұрын
labeyi
@kamanijayasekara2523
@kamanijayasekara2523 8 ай бұрын
Sir ethkot Hadissiyen hri Result eka adu unoth pili gnne 2 nd Result ekd 1 st result ekd....Reply plz sir🙏
@dasunsirsinhala
@dasunsirsinhala 8 ай бұрын
ehema adu wennee naaa
@Irosha2006
@Irosha2006 7 ай бұрын
Sir recorrection results date ekk nedda 😯
@sachinikaweesha334
@sachinikaweesha334 Жыл бұрын
රීකරෙක්ෂන් ප්‍රතිඑල ප්‍රතිළුල ආපුවහම දැන ගන්නනේ කොහොමද සර්
@ranukaamash9615
@ranukaamash9615 8 ай бұрын
Sir A3 B4 C2 maths walatath A ekak thiyenawa man sinhala/commerce/music A shuwar kran hitiye ewata B awilla mcq 30 ta wadiyath thibba man re correction dannada danmoth lkunu adu wena ekak nahane
@DiliniShavindya
@DiliniShavindya 8 ай бұрын
Oya danna..matath okamayi thiyenne...math danma ada
@ranukaamash9615
@ranukaamash9615 8 ай бұрын
@@DiliniShavindya Adu wena ekak nahane neda
@DiliniShavindya
@DiliniShavindya 8 ай бұрын
@@ranukaamash9615 na na...okkoma vishayan tika nathuwa...oya suwar karan hitapu risaat eka nathi vishayan tika vitharak danna
@ranukaamash9615
@ranukaamash9615 8 ай бұрын
@@DiliniShavindya ow e tikata withrai danne
@dgpraductions5399
@dgpraductions5399 Жыл бұрын
Recollection එන්න කොච්චර කල් යයිද.
@dasunsirsinhala
@dasunsirsinhala Жыл бұрын
masa 3k 4 k wath yavi
@jinadisavithyathomas6367
@jinadisavithyathomas6367 Жыл бұрын
sir O/L pass kiyanna mokakda vishayan 9 ma pass kiyanna akada kiyannako sir sir mata c4 b1 S1 maths english scenes fall sir athakota man O/L fall da pass da sir man ahenam A/L praivet karanawa sir
@dasunsirsinhala
@dasunsirsinhala Жыл бұрын
මට කතා කරන්න පුතා
@nimeshdarshana3073
@nimeshdarshana3073 Жыл бұрын
ubt karannb puluwand mageth okamai
@user-fm6tt2gr37
@user-fm6tt2gr37 3 ай бұрын
Sir 2023 ol recorrection danna puluwanda sir 2022[2023 ] eke sir dan
@sachinikaweesha334
@sachinikaweesha334 Жыл бұрын
Sirරීකරෙක්ෂන් දැම්මට පස්සේ එයාලට සල්ලි ගෙවන්න ඕනෙනේ මමම තැපැලෙන් ගෙව්වේ ඒ සල්ලි එහෙට ගියා ද කියලා දැන ගන්නෙ කොහොමද සර්
@dasunsirsinhala
@dasunsirsinhala Жыл бұрын
risit ekak dunnada
@sachinikaweesha334
@sachinikaweesha334 Жыл бұрын
@@dasunsirsinhala ne sir
@sachinikaweesha334
@sachinikaweesha334 Жыл бұрын
සර් අහනේ් සල්ලි දාපු එකටද තැපැලෙන්නම් කොලයක් දුන්නා සල්ලි දාපු එකට phone එකටනම් message එකක් ආවේ නෑ සර්
@sachinikaweesha334
@sachinikaweesha334 Жыл бұрын
තාම රීකරෙක්ෂන් ප්‍රතිළුල ආවේ නෑ නේ සර්
@rosy6476
@rosy6476 8 ай бұрын
සර් මට A 06 B 01 C 02 මට මේ c, b විෂයන් වලට A ෂුවර් මම 03 ටම රීකරෙක්ෂන් දාන්න ද සර්
@dasunsirsinhala
@dasunsirsinhala 8 ай бұрын
danna
@daradarani929
@daradarani929 Жыл бұрын
Sir music recorrection dammoth results eka adu veida mk karanne sir practical valata karalath s ekak sir ay dammada recorrection music valata
@dasunsirsinhala
@dasunsirsinhala Жыл бұрын
dala balanna puthe
@dilhani497
@dilhani497 8 ай бұрын
Sir mage A5i B3i C1i.C eka thiyanne sinhala walata eth mama hithuwe sinahala walata B ekak ei kiyala.mama eka recrrecion dannada?.
@Dream_girl234
@Dream_girl234 8 ай бұрын
Matath A5 B3 C1🙈
@dasunsirsinhala
@dasunsirsinhala 8 ай бұрын
danna puthe
@TechThar1
@TechThar1 8 ай бұрын
@@dasunsirsinhala Sir mata C6 / B1 / S1
@bola3999
@bola3999 Жыл бұрын
dan recorrection daana puluvanda? puluvan nam karana kramaya kiyannako sir?!!1🙏🙏
@dasunsirsinhala
@dasunsirsinhala Жыл бұрын
තවම දාලා නෑ පුතේ
@kusumsiriranjith7198
@kusumsiriranjith7198 Жыл бұрын
Sir mn ol recorrection damma හැබැයි dn mta school valin interview ඇවිල්ල thiynne evta yanna results sheet eka one ne eka ganna eduCATION department ekata giyama recorrection dapu nisa results sheet eka dena ekk nathi වෙයිද please sir reply please
@dasunsirsinhala
@dasunsirsinhala Жыл бұрын
අපෝ එහෙම නෑ
@mahindadisanayaka273
@mahindadisanayaka273 Жыл бұрын
සර් අද හෙටඑයිනෙ
@tsmotiveworld1180
@tsmotiveworld1180 Жыл бұрын
Sir please tell me Ol re-correction when will it come Maths W if is there chance of S
@user-nn3hq7us3h
@user-nn3hq7us3h 8 ай бұрын
Of course bro
@user-ew4mc1sq9j
@user-ew4mc1sq9j 7 ай бұрын
Results wala wenasak thiyenawd
@Thathsara25AL
@Thathsara25AL Жыл бұрын
කවුරුහරි කියන්නකෝ දෙවනි පාර සාමාන්‍ය පෙළ කරලා A9 ක් ගත්තොත් වෙන ඉස්කෝලේක තමන්ගේ වයසට අදාල පන්තියට යන්න පුළුවන් ද?
@dasunsirsinhala
@dasunsirsinhala Жыл бұрын
ඉස්කෝලෙ ත් එක්ක කතා කරලා බලන්න
@user-li1sn4rf6c
@user-li1sn4rf6c 8 ай бұрын
Sir kavadada recorrection results danne eka deadline pls
@dasunsirsinhala
@dasunsirsinhala 8 ай бұрын
Masa 2 k vithara yanawaa
@kimeunjun9330
@kimeunjun9330 Жыл бұрын
Sir website eken payments krala recorrection dammama hadissiywath results wala wenasak wunoth eka api blaganne komada? Ape phone ekata apahu enwada results thibba vidihamayi naththm wens wela kiyla?? Sir mekt uththrayk denna plz
@dasunsirsinhala
@dasunsirsinhala Жыл бұрын
eka e dawas wenakota danum denawa
@binadivithma2586
@binadivithma2586 Жыл бұрын
sir අපේ මේ ප්‍රථිපල එන්න මාස 7ක් ගියා දැන් re-examination එන්නත් මාස 2ක් මාස 3ක් ගනීද නැත්තම ශිෂ්ෂත්වය ප්‍රථිපලය එන්න කලින් ඒවිද sir Please tell me 🙄🥺🥺
@dasunsirsinhala
@dasunsirsinhala Жыл бұрын
හරියටම කියන්න බෑ
@binadivithma2586
@binadivithma2586 Жыл бұрын
@@dasunsirsinhala ok sir
@user-ew4mc1sq9j
@user-ew4mc1sq9j 7 ай бұрын
@@binadivithma2586Results wala wenasak thiyenawd
@matheeshabhashitha3430
@matheeshabhashitha3430 8 ай бұрын
Recorretion dala B ekak A ekak vela thiyana aya innavada🥺?
@productionwithmethu3379
@productionwithmethu3379 8 ай бұрын
Ane ow innawanam kiyanna 🥺
@wijesundarawkramashinha1194
@wijesundarawkramashinha1194 8 ай бұрын
B 9 k තිබ්බ කෙනෙක්ට A 9 k ආවා 😊
@DiLiNi000
@DiLiNi000 8 ай бұрын
​@@wijesundarawkramashinha1194ඇත්තමද.. 🥺
Ravindu Bandaranayake speeches | Advantages and Disadvantages of Doing A/L Exam in Private
5:18
Harley Quinn's revenge plan!!!#Harley Quinn #joker
00:59
Harley Quinn with the Joker
Рет қаралды 10 МЛН
Box jumping challenge, who stepped on the trap? #FunnyFamily #PartyGames
00:31
Family Games Media
Рет қаралды 30 МЛН
Gli occhiali da sole non mi hanno coperto! 😎
00:13
Senza Limiti
Рет қаралды 10 МЛН
Recorrection දාන එකේ වාසී සහ අවාසී
7:47
Buddhist Civilization
Рет қаралды 4 М.
Harley Quinn's revenge plan!!!#Harley Quinn #joker
00:59
Harley Quinn with the Joker
Рет қаралды 10 МЛН