2021 ලංකාවේ හදපු සුපිරි වාහනේ!

  Рет қаралды 57,122

Aluth Lokaya

Aluth Lokaya

Күн бұрын

Пікірлер: 311
@chakrashanka4455
@chakrashanka4455 2 жыл бұрын
පට්ට ජය ශ්‍රි අයියේ ජය ශ්‍රි ලංකා ලංකාවේ ඉන්නේ ඒහේම අය මමත් ඒහේම කේනේක් 🇱🇰🇱🇰🇱🇰
@anuradhasathsarasl7150
@anuradhasathsarasl7150 3 жыл бұрын
ලංකාවේ තරගකාරී ලෙස වාහන නිපද වේවා!!! 👍🇱🇰👍
@sathsarathamal9848
@sathsarathamal9848 3 жыл бұрын
Vega කියන්නෙ ආගමක් යකෝ..❤️ ගරහන්නෙ නෑ මේ වඩේ සුපිරී ඒත් vega එක්ක සංසන්දනය කරන්න එපා
@sathsarathamal9848
@sathsarathamal9848 3 жыл бұрын
@bihan chamara vega eka gena hariyata hoyala balapanko mula idalama
@uisiranga8926
@uisiranga8926 3 жыл бұрын
උබ ලංකාවේ ද. යකෝ vega ගැන දන්න තරම් තමයි. Vega හදන්නේ අපේම අය💪💪💪. අපේ technology වලින් 🧠🧠🧠නැතුව ඇදුම් අන්දලා නෙවේ 🥴
@machatte2368
@machatte2368 3 жыл бұрын
@bihan chamara uba meh hamathama commnet karala tyenna uba dannawada honda fit kyla car ekak tyenawa kyla😂 ai bn ubala mehema kade yanne .. meh youtube karayata meh duminda kyna business karaya gewala meka danne ubata mnwda dunne ? Paka da katata?
@RC-ff4dq
@RC-ff4dq 3 жыл бұрын
බොඩි කිට් එක ලංකාවෙ හදන එක ඇත්ත... බොඩි කිට් එකයි පොඩි පොඩි ඉම්පෘව්මන්ට් ටිකකින් මේ වේග පරද්දන්න කතාව 💔😂😂😂😂😂🖐️🖐️
@lankashama124
@lankashama124 3 жыл бұрын
සිරාවට ..😂😂😂මල්ලී
@umeshjayawardana8408
@umeshjayawardana8408 3 жыл бұрын
සර්කිට් බඩා.මගෙ ක්ලාස් මේටා.congratulations Duma. 👍👍
@teshandilip138
@teshandilip138 3 жыл бұрын
වැඩියෙන් ම වටින්නෙ made in sri lanka යුගයක් බිහි වෙන එක...අපේ රටේ දේවල් අගයන්න පුරුදු වෙමු❤️❤️
@lankashama124
@lankashama124 3 жыл бұрын
මල්ලී වේගා කියන්නේ සුපිරි ..අව්ලක් නැහැ හදවතින්ම සුබ පතනවා ..අපේ කොල්ලෙක්නේ❤️❤️
@yasanjithhansaja7727
@yasanjithhansaja7727 3 жыл бұрын
supiri👍👍👍niyamai🤘🤘🤘🤘🤘💪💪💪💪💪💪
@nilupulfernando3279
@nilupulfernando3279 3 жыл бұрын
Good luck 👍
@oshangamingofficial9853
@oshangamingofficial9853 3 жыл бұрын
elh bn tharagayak thibboth thama hoda wahana nishpadanaya wenne lankawe gammak thama sathutui❤❤❤
@NEWS10SRILANKA
@NEWS10SRILANKA 3 жыл бұрын
මේවගේ සුපිරි වැඩ්ඩන් මේ ලංකාදවීපයේ තව තවත් පහළ වේවා ❗️❗️
@p.nawoodnimsara506
@p.nawoodnimsara506 3 жыл бұрын
adambarai ape kollo gana😋😎
@mrahmadh9920
@mrahmadh9920 3 жыл бұрын
Well done bro.keep up
@dilangadmc5239
@dilangadmc5239 3 жыл бұрын
බොරු දාන්න එපා වේගා පරදින්න කොහොමද මෙ fit gp3 එකක්
@dinithikaekanayake9949
@dinithikaekanayake9949 3 жыл бұрын
@bihan chamara uba eka hadanawa dakkd bn
@machatte2368
@machatte2368 3 жыл бұрын
Modification wenai innovation wenai 😂
@imlost9356
@imlost9356 3 жыл бұрын
3weel hadana un wahana haduwama ohoma thamai😂😂
@freesoul4074
@freesoul4074 3 жыл бұрын
ow views ganna owa danne mun ammawat pawa denawa tika dawasakin.. goo fibre body kali kohe haduwat mokada bung lol
@dhanujamihirnga7434
@dhanujamihirnga7434 3 жыл бұрын
Uba kiyala tiyanawa hari mka fit akake,dilanga👍
@traveltectours6561
@traveltectours6561 3 жыл бұрын
Vega කියන්නේ මොනවගේ Car එකක්ද කියලවත් මේ මිනිස්සු දන්නේ නෑ..🤭🤣
@prabathnt
@prabathnt 3 жыл бұрын
sirawatama. title eka dakkama hina yanawa
@traveltectours6561
@traveltectours6561 3 жыл бұрын
@bihan chamara ගොන් හරකෝ..වේගා කාර් එක හදලා තියෙන්නේ 75% කට වඩා ලංකාවේ අමුද්‍රව්‍ය වලින්..අනික ලංකාවේ නැති දේවල් පිටරටින් ගේන්න වෙනවා තමයි..අද ඇමරිකන් කොඩිය මහන්නෙත් චීන්නු..හැබැයි Honda Fit car එකේ 50% කට වඩා ජපානයේ දේවල්..අතගාලා බලපං අං ඇවිල්ලද කියලා 🤣
@slfishlovers4386
@slfishlovers4386 3 жыл бұрын
@@traveltectours6561 body panel circiut withrai
@traveltectours6561
@traveltectours6561 3 жыл бұрын
@@slfishlovers4386 ඇමරිකන් කොඩිය ගහන්නෙත් චීන්නු බං 😂
@yasasweerasekara7249
@yasasweerasekara7249 3 жыл бұрын
@bihan chamara ai bn uba ekama reply eka hama ektama danne, tikk buddimathwa hithala wenas widiyta reply krapnko. blana apitath kammaline
@praneethsanjaya1337
@praneethsanjaya1337 3 жыл бұрын
Supiri weddek u nam
@charithjg1982
@charithjg1982 3 жыл бұрын
This is Honda Fit. How are you comparing with #VEGA ?
@tharindudesilva5843
@tharindudesilva5843 3 жыл бұрын
This Presenter Makes Some Drama,I Don't know what he knows about VEGA?
@sulisulagasulisulaga3500
@sulisulagasulisulaga3500 3 жыл бұрын
කතාව නම් ඉතාම ප්‍රශoසණියයි තෙරුවන් සරණයි ජයෙන් ජයම වේවා
@sampathkumarathunga2660
@sampathkumarathunga2660 3 жыл бұрын
සුපිරි .හොද වැඩක් .
@sampathkumarathunga2660
@sampathkumarathunga2660 3 жыл бұрын
හැබැයි phone එක answer කරන්නෙ නැහැ
@umindaishara8279
@umindaishara8279 3 жыл бұрын
honda fit එක modify කරල තියෙන්නෙ.ඕක සිරස auto vision එකට ගෙනව.
@NINO-uq2px
@NINO-uq2px 3 жыл бұрын
Ow bn
@priyanthakumara9586
@priyanthakumara9586 3 жыл бұрын
Oyata teruwan saranai devi pihitai lankawe kawadahare ran akurin namak tiyanna
@gamikalakruwan1370
@gamikalakruwan1370 3 жыл бұрын
මාර සතූටක් හිතට දැනුනා .. !!! ජය වේවා
@nipunavlogs4398
@nipunavlogs4398 3 жыл бұрын
Good iuck
@indikaruwan5775
@indikaruwan5775 3 жыл бұрын
නියමයි.තව පුලුවන්
@kavindunaveen3200
@kavindunaveen3200 3 жыл бұрын
කවුරු හරි මේ අය්යාට වේගා එකේ රිවිව් ලින්ක් එකක් දෙනවද.මේකා වේගා එකක් කියලා හිතන් ඉන්නේ ත්‍රීවීල් එකක්ද කොහෙද😂😂😂😂
@sudathsiriwardane3205
@sudathsiriwardane3205 3 жыл бұрын
Niyamai Niyamai Ohoma Yan Good Luck
@srst8028
@srst8028 3 жыл бұрын
ජයවේවා...ස්තුතියි
@chulakasanjeewa2207
@chulakasanjeewa2207 3 жыл бұрын
Supiri
@rammipadmahewamadduma4945
@rammipadmahewamadduma4945 3 жыл бұрын
hodai hodai
@studionr5540
@studionr5540 3 жыл бұрын
okkoma hoday / kathawa adahs wada kida serama, supiri.. but video ekata matrukawa set wenne na. tesla rodstar ekata wage fight ekak dena puluwan ekak hadala thbbanm me titel eka danna thibba
@shanthavidanage3288
@shanthavidanage3288 2 жыл бұрын
Oke
@joachim3562
@joachim3562 Жыл бұрын
What type of vehicle is needed to make the latest 2023 defender 130?
@e4tube958
@e4tube958 3 жыл бұрын
ෆයිබර් ගොඩක්
@dinithikaekanayake9949
@dinithikaekanayake9949 3 жыл бұрын
Vega kiynne lankawe hdpu supirima car eka.😎 mekath ithin hodayi.congratulation bro
@johnfeeling1137
@johnfeeling1137 3 жыл бұрын
gp1 ekak da koheda bro
@thesangeethgg
@thesangeethgg 3 жыл бұрын
අපි අපේ ප්‍රොඩක්ට් පිට රටත් එක්ක සංසන්දනාත්මකව කතා කරත්දී ලංකාවේ ඒවම ලංකාව එක්ක සංසන්දනය හරි මදි...
@madhusankakalhara5367
@madhusankakalhara5367 3 жыл бұрын
ඒ ගැම්ම කතාව ප්‍රශංසනීයයි තව තවත් මෙවැනි නිර්මාණ කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා ඔයාව අපේ රටට ආඩම්බරයක් දුමින්ද අයියේ.. ජය වේවා.... ! ❤️👍
@dumpyexplorer3864
@dumpyexplorer3864 3 жыл бұрын
කිට් එක විතරයි මේඩින් ලන්කා
@worldanimal5013
@worldanimal5013 3 жыл бұрын
මේක වැඩක් නෑ.නේම් එකක්වත් නෑ.වේග සුපර් 😎
@janithaj7951
@janithaj7951 3 жыл бұрын
Comparing Vega with this riced car ?????????
@dulminrathnayaka6559
@dulminrathnayaka6559 3 жыл бұрын
Honda fit gp 1 ehekata puluwanda Vega ekath ekka harilawath balanna
@ravindrakumarasena
@ravindrakumarasena 3 жыл бұрын
Wow patta ...👍
@නිලූඅතුකෝරල
@නිලූඅතුකෝරල 3 жыл бұрын
Giya para pradarshanedi vega eka gaththe kuwait eke kenek.ada mata mage mahaththaya pennuwa a car eka.ada eyala fanatis eke a gedara garden eka hadanna giya welawe a bos car eka pennala kiwwalu made in srilanka.car eka godak hodai kiyala.rathu wega eka.lassanai.jayama wewa
@suduparaviya6984
@suduparaviya6984 3 жыл бұрын
Lankawe wahana hadala suddanta yawamu.
@chamaramedagodaarachchige1703
@chamaramedagodaarachchige1703 3 жыл бұрын
අනේ දෙවිපිහිටයි ඔබට තවතවත් අපේ දෙ ගොඩ නගන්න ශක්තිය ලැබෙවා ආඩම්බරයකි අපේ මව්බිමෙ ඔබ වැනි අය බිහිවෙවා
@nethnimna
@nethnimna 3 жыл бұрын
මොඩිෆයි කරපු වාහනයක් ගෙනත් තව වේගත් පරද්දනවලු 😂😂
@ravidulakshanga4486
@ravidulakshanga4486 3 жыл бұрын
Meka dapu eka pissek
@gihanchandima8975
@gihanchandima8975 3 жыл бұрын
වේගා පරද්දන්න 😂😂😂😂
@sewingmachinetechnology4478
@sewingmachinetechnology4478 3 жыл бұрын
Good luck sahodaraya
@osandaist
@osandaist 3 жыл бұрын
vega කියන්නෙත් අනික prototype එකක් ඒක manufacturing වලට ගේන්න ගොඩ්ක් කල් යයි safty test වත් කරල නැතුව කොහොමද එලියට දාන්නේ, ගිහිල්ල හැප්පුනොත් කෑලිත් නෑ speed එකට හරියන්න safty එක තියෙන්න ඕන
@DumindaInternational
@DumindaInternational 3 жыл бұрын
Thank you very much
@rohanakande3408
@rohanakande3408 3 жыл бұрын
දුමින්ද මහතාගේ ටෙලිෆෝන් අංකය දෙන්න
@pasindupasindu3390
@pasindupasindu3390 3 жыл бұрын
👍🇱🇰💪💪👌🇱🇰🇱🇰🇱🇰
@Kv_Iroshan
@Kv_Iroshan 3 жыл бұрын
සුද්දට පෙන්නමු අපි කවුද කියලා😍
@tharindudesilva5843
@tharindudesilva5843 3 жыл бұрын
මචන් බොරැ දානන එපා. Most of Car Lovers know who is the Duminda, No Doubt he is a Great Car Designer & Modifier.But VEGA is a World Class Electric Car. It challengs to World's Best TESLA. However this is a Superb Modification by Duminda. 👏👏
@jpishara9320
@jpishara9320 3 жыл бұрын
Meke price eka kiyada
@namalpriyantha9568
@namalpriyantha9568 3 жыл бұрын
Patta
@pradeeppriyantha4470
@pradeeppriyantha4470 3 жыл бұрын
Oya supiri waddek aiyya ape එවුන්ට අගයක් naa
@freefireaccountseller7801
@freefireaccountseller7801 3 жыл бұрын
lejjai oi
@luckydmmusicvision5586
@luckydmmusicvision5586 3 жыл бұрын
පට්ට වහනේ
@ravidulakshanga4486
@ravidulakshanga4486 3 жыл бұрын
Modifiy & innovation කියන්නේ දෙකක්...🤭🤭💪💪
@MrArt-bh7ls
@MrArt-bh7ls 3 жыл бұрын
Hybrid එකක් වේග පරද්දන්න යනවලු,පුහ්😂😂
@dumpyexplorer3864
@dumpyexplorer3864 3 жыл бұрын
ආඩම්බරයි ඈ
@sandunnilantha6800
@sandunnilantha6800 3 жыл бұрын
Lambogini ekak wage penuma
@dinukasangeeth3433
@dinukasangeeth3433 3 жыл бұрын
Good job
@upaliranatunga3114
@upaliranatunga3114 3 жыл бұрын
අපි අපිම පරද්දන්න කතා කරන නිසා තමයි රටම පරදින්නේ. ලෝකල් බඩු බාලයි කියන සංකල්පය අපේ සිත් වලින් අයින් කරන්න ඹ්න.
@spbuddhikaspbuddhika8524
@spbuddhikaspbuddhika8524 3 жыл бұрын
ගොඩක් හොදයි වැඩේ නම් 👍👍👍👍👍👍👍
@ashankavinda8788
@ashankavinda8788 2 жыл бұрын
❤️❤️❤️❤️❤️
@shanakanishshanka4032
@shanakanishshanka4032 3 жыл бұрын
Katha balahan mekee
@amanditharushika2718
@amanditharushika2718 3 жыл бұрын
Ane ban oya honda fit eka modify karala tiyenne
@helloamila3994
@helloamila3994 3 жыл бұрын
Keeyada price mama gannawa
@machatte2368
@machatte2368 3 жыл бұрын
@maniya meka gana review ekak ona😂😂😂😂
@dasunmusics2434
@dasunmusics2434 3 жыл бұрын
Good Job. But don't compare with the VEGA. Because of, it is a innovation and this is a modification.
@wolfy933
@wolfy933 3 жыл бұрын
අලුතෙන් බොඩි කිට් එකක් ගහලා මේඩ් ඉන් සිරි ලංකාලූ. 😂 වේගා එකත් පරාද කරනවලු ෆිට් කට්ටක්..😂
@Ashan2005K
@Ashan2005K 3 жыл бұрын
@bihan chamara pala Yako yanan
@findingretreat
@findingretreat 3 жыл бұрын
lankawe haduwanam "H" logo eken kiyanne huththada?go pakayo?
@sumedawijesundara2613
@sumedawijesundara2613 3 жыл бұрын
Yako vega evx kyne aagamakne. Tesla ekata chalange karana wahnyak . Honda ekakata body kit ekak anduwa kyla super car ekak wen na et nirmanaya hodai. Vega super car ekak hybrid ekak nwe. Vega eka patta cham lassanak tyne
@slfishlovers4386
@slfishlovers4386 3 жыл бұрын
kawuruth danne na vega eke battery pack motor import parts kiyala head light pawaa ehema baladi duminda aiyya meke engine motor hybrid battery arenn okkma mehe haduwa
@sumedawijesundara2613
@sumedawijesundara2613 3 жыл бұрын
Batry pack import kare na yako vega company eke mother company eke karanne mnwada kyla hoyla blapalla. Etkota teri import karada nada kyla. Un karannet batry hadana ekamai
@slfishlovers4386
@slfishlovers4386 3 жыл бұрын
@@sumedawijesundara2613 softwarehadana ek yako
@arjwaidya2650
@arjwaidya2650 3 жыл бұрын
What an inspiration to the rest of the youth. Well done mallie may you go from strength to strength and may your business boom to greater heights. But you can not compare this to a Vega, Vega belongs to a different league and the concept is completely different.
@dilsharasandakelum5631
@dilsharasandakelum5631 3 жыл бұрын
💕💕💕
@laksiriekanayaka9353
@laksiriekanayaka9353 2 жыл бұрын
පිටින් කෑලිගෙනල්ලා හදන එකක්ද දන්නෑ
@fenixxi2459
@fenixxi2459 3 жыл бұрын
Modification හොදා but ricers build කරනවටනම් වැඩිය කැමැත්තක් නෑ. පෙනුමට හරියන්න වාහනේ power එක performance තියෙන්න ඕන. නැත්තම් ඒක විහිලුවක් වගේ. Anyway වැඩ්ඩෙක්... over design නැතිව වාහනේට ගැලපෙන විදිහේ modification කරගන්න පුළුවන් වෙයි කියලා හිතෙනවා...🔥
@lahirubalasooriya9586
@lahirubalasooriya9586 3 жыл бұрын
Duminda aiyage weda quality. Eth mnada ban me titles umbala dana. Views ganna witharai balanne. Gelapenna titles dapalla.
@sampathsureenga3152
@sampathsureenga3152 3 жыл бұрын
duminda aiyage number ekak thinawanam denna
@nalinmadhusanka3461
@nalinmadhusanka3461 3 жыл бұрын
Ela 💚💚💚💚💚
@dinithmaleesha8163
@dinithmaleesha8163 3 жыл бұрын
Honda fit ekak modified karalane ,,,
@nilupulchathuranga
@nilupulchathuranga 3 жыл бұрын
Vega ට Hint ගහනවා වීඩියෝ එක පුරාවට 😂 පව් වේගා කියන්නේ මොකද්ද කියලවත් හරියට දන්නැති උන්
@dhanasirihonduwa9827
@dhanasirihonduwa9827 3 жыл бұрын
Good Morning!!! Sir, Mokda oya car aka. honda mokda? Please reply karanna. Thanks Thilak
@lankanpremierleague2295
@lankanpremierleague2295 3 жыл бұрын
මිනිස්සු රවටන්න මෝඩ ටයිට්ල් දාන මෝඩ ඇඩ්මින්. 😌
@nilanthanilantha4087
@nilanthanilantha4087 3 жыл бұрын
Me halo wahane hariyata sampurnenma pennanawako kohomada hoyaganne mokakda kiyala
@susanthafernando6383
@susanthafernando6383 3 жыл бұрын
Good modification...I think he is using 3D printing. You can make any parts according to your own design by 3D printing. Good luck guys😎👌👍👍
@sahanhasaranga4355
@sahanhasaranga4355 3 жыл бұрын
සුපිරියක් 😍😍
@LasithsMelbourneMix
@LasithsMelbourneMix 3 жыл бұрын
Fit ekk modify කරලා vega පරද්දනවා කියල පට්ට චාටර් හෙඩින් එකක් දාන එක නෝන්ඩි
@samankathriarachchi1918
@samankathriarachchi1918 3 жыл бұрын
Honda gp1 ekakda manda body kit eka gahala tiyenne😁😁😁
@dopeboy2.094
@dopeboy2.094 3 жыл бұрын
Honda fit එකෙන් vega පරදන්න පුළුවන්ද බං 🤣🤣
@micalpoul2411
@micalpoul2411 3 жыл бұрын
වේගා එකෙ එන්ජින් එකත් මෙහේ ඩිසයින් කරන්නෙ .ඔකෙ එන්ජින් ,චෑසි . ආපු එවාමයි.ඔක මොඩිෆයි title eka වෙනස් කරන්න.
@themag3411
@themag3411 3 жыл бұрын
ලංකාවෙ අපිට හෙන ගහලතීන්නෙ ජපානෙ වාහන ලොකුකරගත්තු අය නිසා. අලුත් දේවල් හොයාගන්න හදන අපිට මිනිස්සු හිනාවෙනවා . අපිට කරන වැඩේ එපා වෙනවා . බුද්දියෙං හිතන්න
@subashm774
@subashm774 3 жыл бұрын
😎😎😎 gammak thama .. Aner mewatat මිලියන ganan tax gahanna epa.. Gannawa kawadahri 😎❤️
@kosalabandara73
@kosalabandara73 3 жыл бұрын
God bless you broo
@avishkaarunapriya4183
@avishkaarunapriya4183 3 жыл бұрын
nithimaya aulak ndd aiye
@rukshan4765
@rukshan4765 3 жыл бұрын
mage lagath thiyanawa Made in srilanka wahanayak, mage athin hadapu,
@janithchanuka190
@janithchanuka190 3 жыл бұрын
Woooow proud❤❤❤
REAL or FAKE? #beatbox #tiktok
01:03
BeatboxJCOP
Рет қаралды 18 МЛН
IL'HAN - Qalqam | Official Music Video
03:17
Ilhan Ihsanov
Рет қаралды 700 М.
Chain Game Strong ⛓️
00:21
Anwar Jibawi
Рет қаралды 41 МЛН
小丑女COCO的审判。#天使 #小丑 #超人不会飞
00:53
超人不会飞
Рет қаралды 16 МЛН
Vega EVX unveiled at the Geneva International Motor Show 2020
5:42
Vega Innovations
Рет қаралды 260 М.
ඔබේ වාහනයටත් අලුත්ම පෙනුමක්..
9:24
meka thamai mage jeewithe
Рет қаралды 2,2 М.
Ratha Gaaya - (2021-07-03) | ITN
23:07
ITN Sri Lanka
Рет қаралды 74 М.
REAL or FAKE? #beatbox #tiktok
01:03
BeatboxJCOP
Рет қаралды 18 МЛН