Пікірлер
@දැනුම-ච1ද
@දැනුම-ච1ද 12 минут бұрын
තමන්ගේ රැකියාව දේවත්වයෙන් සලකන සුන්දර පුද්ගලයෙක්❤
@Dinethmadurangajayanath
@Dinethmadurangajayanath 2 сағат бұрын
Supiri manussayek jayen jayama wewa dawasin dawasa payen paya wadi wadiyen labenna one oba thumata. Hama manussayek ganama hithana minissu Hari adui aka Hari uthum gathiyak
@dasunlakruwan9689
@dasunlakruwan9689 3 сағат бұрын
Wade tikk patis tikk dgaththnm welawe hatiyta wadak ganna puluwan .
@Ruwan-p7g
@Ruwan-p7g 7 сағат бұрын
😂
@rohanekanayaka4379
@rohanekanayaka4379 7 сағат бұрын
Ganak dunnada
@AluthLokaya
@AluthLokaya 4 сағат бұрын
🙏🙏🧡
@UshenDudu
@UshenDudu 7 сағат бұрын
2025 kattiya 😂❤
@tharakashashi8320
@tharakashashi8320 8 сағат бұрын
ට්‍රැක් ද පකොර් යු ටියුබ් හිගන්නා
@AluthLokaya
@AluthLokaya 4 сағат бұрын
🙏🙏🧡
@DeshanHemarl
@DeshanHemarl 8 сағат бұрын
දේශපාලන unp game ආපහු වස්තිලා පටන් අරන් 😂😂😂🤮
@AluthLokaya
@AluthLokaya 8 сағат бұрын
🙏🧡🧡🧡
@NawodyaDeumini-q2p
@NawodyaDeumini-q2p 9 сағат бұрын
අනේ අපේ ගෙවල් ළඟ බල්ලන් 5ස් දෙනෙක් ඉන්නවා මාස 9යි වයස.4ක් පිරිමි සතුන්.මීට පෙර වාහන වලට හැප්පිලා 3න් දෙනෙක් මිය ගියා.😢. දැන් තවත් බල්ලෙක් වාහනේකට හැප්පිලා ඌගෙ වෘෂණ කෝෂ එළියට ඇවිත් අත් පා වලටත් තුවාල වෙලා.මේ බල්ලන්ව රැක බලා ගන්න කෙනෙක් නැහැ.මෙච්චර කාලයක් අපිත් අසල්වැසි නිවසේ අයත් ඔවුන්ව බලා ගත්තා.නමුත් දවස ගානේ වාහන වලට හැප්පෙන්න යනවා බල්ලන්ව.ඔවුන්ට කෑම දෙන්නත් ලොකු වියදමක් දැරීමට වෙලා දැන් පාරෙ යන මිනිස්සුත් බනිනවා ඔවුන්ට මේ බල්ලො බුරන නිසා බල්ලන්ව කපලා මරන බව කියනවා ,අපි ගොඩක් අසරණ වෙලා ඉන්නෙ.මේ ආයතනයට මෙම බල්ලන් භාර ගන්නවාද? ඉක්මන් පිළිතුරක් බලාපොරොත්තු වෙමි
@hamabey9142
@hamabey9142 10 сағат бұрын
Gon arthal 😂😂gobbayonta hodai😂😂
@AluthLokaya
@AluthLokaya 9 сағат бұрын
🙏🙏🧡🧡
@roshanathula8478
@roshanathula8478 10 сағат бұрын
අනත මනත බෝඩ් එකේ ඇඩ්‍රස් එක වහල..😂 ඔකපතන පාර කිඹිස්ස.
@AluthLokaya
@AluthLokaya 9 сағат бұрын
🙏🙏🧡🧡
@starlitnews
@starlitnews 11 сағат бұрын
Wrong caption😂😂🤣🤣😡😡
@unekanimali4522
@unekanimali4522 12 сағат бұрын
මොනවා උනත් අවශ්‍ය වෙලාවට හොයාගන්න බැරි වුණා. මේක ගැන විස්තර සාමාන්‍ය ජනතාව ට හරියට කියන්න ඕන. ගන්නා තැනක්වත් දන්නේ නෑ. සමහර doctors ලා ඇහුවට කියන්නේ ත් නෑ. නිකන් ලෙඩ්ඩු මැරෙනවා
@shehanedirisinghe9948
@shehanedirisinghe9948 12 сағат бұрын
අපිත් එක්ක එකට sml වැඩ කරපු සුපිරි කොල්ලෙක් ❤
@AluthLokaya
@AluthLokaya 12 сағат бұрын
🧡🧡🧡
@snadunprasad9478
@snadunprasad9478 14 сағат бұрын
Super
@AluthLokaya
@AluthLokaya 13 сағат бұрын
Thanks
@nilaniroyal6567
@nilaniroyal6567 15 сағат бұрын
වස්තිලගෙ වීඩියො වල ඉන්න කොල්ලෙක් මේ ගමේ කෙල්ලෙක් බැදල ඉන්නව .😊
@AluthLokaya
@AluthLokaya 13 сағат бұрын
🧡🧡
@PradeepPradeep-h4o
@PradeepPradeep-h4o 18 сағат бұрын
Maru seya😅😅😅😅😅😅😅😅😅😅😅
@TharinduGunasekara16
@TharinduGunasekara16 19 сағат бұрын
ලස්සන අහිංසක අයියා කෙනෙක් 🥰❤️ හදවතින්ම සුබ පතනවා කඩේ දියුණු කරගන්න ලැබේවා කියලා 🙏🤝🥰❤️💐
@sasurinimthera
@sasurinimthera 19 сағат бұрын
❤❤❤
@AluthLokaya
@AluthLokaya 13 сағат бұрын
🙏🙏
@Sapnamadushani1996
@Sapnamadushani1996 20 сағат бұрын
❤❤
@AluthLokaya
@AluthLokaya 13 сағат бұрын
🧡🧡🧡🙏
@NimalGunathilaka-m3c
@NimalGunathilaka-m3c 20 сағат бұрын
මෙතුමා සාදා තිබෙන ටයිග්‍රිස් හිනෝ චවලටි කාබෙරි පෝටි ඉෂූසු වැනි ඉතාමත්ම පැරනි බස් රථ ද මම දැක ඇත..මා දන්නා තරමට මෙවැනි ඉතා දුර්ලභ රථ විශාල පැමානයක් දෙහිවල පිහිධි ඊබටි සිල්වා පුද්ගලික සමාගමේ මේ මෑතක් වනතුරුම තිබුනා මා සිතන විදිහට තවමත් ඇති යන්නයි මගේ හැඟීම මෙම වැඩ සටහන රටේ ජීවත්වන වර්තමාන ලමයින්ට දැකීමට සැලස් වූ සියලු දෙනාටම මගේ ස්තූතිය පුදකර සිටින අතර මෙවැනි බස් රථ නිර්මාණය කල ඒ මහා කලා කරැවාට මාගේ විශේෂ ස්තූතිය පුද කර සිටිමි................... ..........
@nilminimadhushanishani6190
@nilminimadhushanishani6190 20 сағат бұрын
කඩවත ඉදන් අවොත් වමට හැරි
@GimhanRanaweera-bn8zx
@GimhanRanaweera-bn8zx 22 сағат бұрын
ලොකු කරල පෙන්නුවෙ නැත්තම් රැවටෙනවා ලොවෙත්
@DimuthuChathurani-g3v
@DimuthuChathurani-g3v Күн бұрын
කුරු කුරුවා
@AluthLokaya
@AluthLokaya Күн бұрын
🙏🧡🧡
@DimuthuChathurani-g3v
@DimuthuChathurani-g3v Күн бұрын
කුරු කුරුවා
@AluthLokaya
@AluthLokaya Күн бұрын
🧡🧡🧡