ද බිග් බුල් 2021 | SINHALA MOVIE REVIEW | SINHALA EXPLANATION | ITRIX

  Рет қаралды 42,553

SINHALA REVIEW

SINHALA REVIEW

Күн бұрын

SINHALA MOVIE VOICE OVER, NEW SINHALA MOVIES, SINHALA FILMS, SINHALA MOVIES
FACEBOOK / itrixx
TELEGRAM t.me/+FHVSkgc2...
ITRIX is the channel for SINHALA audience who missed the best experience of world cinema , only because of the language issue . language is not a problem to taste of world cinema . So here we are ....!!!! This is our greatest motto. we are going to explain the concept of the story of best world movies, that you couldn't miss . And we are going to do that in short and sweet. We explained story in SINHALA , story explanation of Hollywood, Bollywood , Kollywood **SO YOU GUYS UNDERSTAND THE CONCEPT OF THE MOVIE WHEN YOU WATCH IT** If you are Sinhala audience who's feeling bad for missing the world cinema only because of no dubbiing in sinhala. Yes !!!! ITRIX channel is only for you. To enjoy the story of the best movies . please support us . ***LIKE*****SHARE*****COMMENT********SUBSCRIBE********PRESS BEL ICON**** FAIR-USE
#sinhalamoviereview #sinhalafilm #sinhalamovie

Пікірлер: 59
@sachinthanaperera2291
@sachinthanaperera2291 Жыл бұрын
මෙහෙම චරිතත් ඉන්දියාවේ ඉදලා තියනවා නේ !!!අරූ මල්ලිනම් අමු හරකෙක් තමා.ගහන ගේමක් තනියම ගහන්න ඕනේ😮
@ayeshmalshan1266
@ayeshmalshan1266 Жыл бұрын
"මූවි එක අාරම්බයේ වයසට ගිය කාන්තාවක් කියල පෙන්නන්න හදන තරුණ කාන්තාවක් පෙන්නනවා"පටං ගද්දිම අාතල් දෙනවනෙ😂❤
@shalinieranga2303
@shalinieranga2303 Жыл бұрын
අනේ මට නම් හොඳටම දුක හිතුන... එයා ඒ විදියට මැරුන එක පව්... තමන්ට යන්න පුලුවන් දුර සාදාරනව ගියා නම් ඔහොම වෙන් නෑනෙ...😔
@isurusandaruwan9581
@isurusandaruwan9581 Жыл бұрын
සුපිරියක් 💖
@hwcdayal.7913
@hwcdayal.7913 Жыл бұрын
ඔයාගේ වාග් විලාසය පට්ට BRO ❤😊...
@priyanthafrenando1101
@priyanthafrenando1101 Жыл бұрын
අම්මෝ පට්ට ගැලපිල්ල අයියා ඔයාගේ ❤❤❤❤
@Ashan85
@Ashan85 Жыл бұрын
Aka nam pattam movi aka ❤❤❤❤ supiri menn me wage awa gannako
@sathsaranikavidya1050
@sathsaranikavidya1050 Жыл бұрын
ආසාවෙන් බලන් හිට්‍යා
@anuperera3880
@anuperera3880 Жыл бұрын
Wolf of wall street එකේ කොපියක් නෙහ්හ්හ්
@hasitharoshan6693
@hasitharoshan6693 Жыл бұрын
ඇත්ත කතාවක් නම්, මු එ කාලෙ පට්ට වැඩ්ඩෙක් තමයි.
@waves545
@waves545 Жыл бұрын
Superb ❤
@Emylola
@Emylola Жыл бұрын
Super ❤❤
@sampathsri84
@sampathsri84 Жыл бұрын
පට්ට❤
@hwcdayal.7913
@hwcdayal.7913 Жыл бұрын
SUPERB ❤😊
@awishkaakalanka7751
@awishkaakalanka7751 Жыл бұрын
කාලීන පිරමිඩ කතාවක්.😅❤
@v.b.a.s.senarathna3151
@v.b.a.s.senarathna3151 8 ай бұрын
Piramida wala wennne wen deyac hbai meke mu krala thiynne master plan ekk
@maxxdev7823
@maxxdev7823 Жыл бұрын
Mama hithanne Hamadama film dammanam hoday ❤
@nethuhimansa4024
@nethuhimansa4024 Жыл бұрын
මටත් හිතුන එකම දෙ තමයි මත් ගිය දිර ඉක්මන් වැඩ්යි කියලා.
@diyawijerathna1815
@diyawijerathna1815 Жыл бұрын
වෙනස් කතාවක් නිසා ආසාවෙන් බැලුවා .ලස්සනයි 👍
@amilacooray5522
@amilacooray5522 Жыл бұрын
Supiri
@awishkaakalanka7751
@awishkaakalanka7751 Жыл бұрын
🤧❤️🤘
@UdeshikaThulani-hp1nh
@UdeshikaThulani-hp1nh Жыл бұрын
Hy lamyooo 😁❤️
@dinukashehan2663
@dinukashehan2663 Жыл бұрын
Hey lamyo
@dilrukshilakmali9488
@dilrukshilakmali9488 Жыл бұрын
Good job.
@princess6614
@princess6614 5 ай бұрын
Oya tika tama ape banku walat wenawa athhe. ekane bankuwe salli missing wena widiha .bankuwa wat danna.
@SINHALAMOVIEREVIEWE
@SINHALAMOVIEREVIEWE 5 ай бұрын
Apenag missing wenna athi dheyak nehe.....
@princess6614
@princess6614 5 ай бұрын
@@SINHALAMOVIEREVIEWE 😁
@movieshub6064
@movieshub6064 Жыл бұрын
Niyamai
@vns8599
@vns8599 Жыл бұрын
මොනම දේ කටවත් නෑදැයෙක් ලංකර ගන්න හොදනැහැ
@alienlk
@alienlk Жыл бұрын
niyamai
@heru2336
@heru2336 Жыл бұрын
Wadk kiyala thama koyanne thiyene hilwallin ringanna pukuwn nm godama thama 🗿🖤
@samagitradecentre8511
@samagitradecentre8511 Жыл бұрын
Great movie 👍
@madumaheshi5243
@madumaheshi5243 Жыл бұрын
Superb
@mulaxrelaxing3959
@mulaxrelaxing3959 11 ай бұрын
මෙකේ ටීවී සීරියස් එක තමයි බලන්නම ඕන.
@sumudusaputhanthri5698
@sumudusaputhanthri5698 Жыл бұрын
Hama plan ekenma back up plan ekak ona.aya usd walin Singapore wagaee account ekakaka thibba num . Oya gana gaewannath tibba.
@arjunaganewaththa2225
@arjunaganewaththa2225 Жыл бұрын
1980 koheda bn eewa
@user-bo2zj8mf7g
@user-bo2zj8mf7g 5 ай бұрын
Ara hark kafhawa nam mare maru. Udata ena hama ekama 20%k hari dushithayo. A nisa eka athi varaddak naha eya thaniyen budu naha ne. Habai ithin oiriwarath ekka goda yanna giyama oi vage thamai kela venne
@SINHALAMOVIEREVIEWE
@SINHALAMOVIEREVIEWE 5 ай бұрын
Thanks
@shalinieranga2303
@shalinieranga2303 Жыл бұрын
මං හැමදාම බලනව අලුත් review එකක් දාලද කියල.... යන්තම් ඇති අපිව මතක් උනා අදවත්....😌
@ahinsasadapini4793
@ahinsasadapini4793 2 ай бұрын
Yako tharamakata diunu unama madei
@SINHALAMOVIEREVIEWE
@SINHALAMOVIEREVIEWE 2 ай бұрын
Thanks...
@pawc7549
@pawc7549 Жыл бұрын
Tikak sadde wedi wenna oona.katha karana dewal tikak pahadili madineh.kathawa na hodai
@Samael_lucy
@Samael_lucy 8 ай бұрын
මල්ලි කියලා බලන්නැතුව ගහල දාන්න තිබ්බේ
@laya3025
@laya3025 Жыл бұрын
මේ film එකට වඩා scam1992 series එක මිනිස්සු වැලද ගත්තා.අභිශේක් බච්චන්ට වඩා .ප්‍රතීක් ගාන්ධි .big bull ගේ චරිතය අමුතුම ගැම්මක්.කතා දෙකේම පාදක වෙන්නෙ හර්ශාද් මෙහෙතා.1990-1992 කාලයේ ඉන්දියාවේ බිහිවුණ ධනවතා..scam එකක් උනාට මේ වාගේ දෙයක් කරන්න ඒ මනුස්සයාට හයියක් තිබ්බ.ඒ කාලේ prime minister ඉදන් scam එක පිටි පස්සේ මහ අතකොලු වගේ ඉදියා.හැබැයි එක දෙයක්.හර්ශාද් මෙහෙතාට හැමදේකින්ම ගොඩ එන්න පුලුවන් කම තිබ්බ.ඔහුගේ දකුනු අත වගේ ඉදිය කෙතාන් පරේක් .ඔහුට හොරෙන් open market එකේ කෝට් 500 ස්ටොක් හර්ශාද් හිරේ ඉද්දි හැමෝටම හොරෙන් විකුනුවේ නැත්තම්.අන්න ඒකයි කියන්නෙ එකට මොන දේ කරත් ලග ඉන්න එකා ගේම දෙනවා කියලා ඔක්කෝටම කලින්.කතාව ඇත්තටම දුකයි..මිනිස්සු ගැනත් දුකයි.මොකද 1992 scam eka මුලු මුදල කෝටි 5000.ඒත් ඊට පස්සෙ උන scam එක කෝට් 30.000ක් .ඒකට ආපු series ටික sony එකේ යනවා scam 2003 කියලා..ඇත්තටම හර්ශාද් scam එකක් කරා උනාට මිනිහට ඕනේ උනේ නම හම්බ කරන්න මිසක් මිනිස්සුන්ට හානියක් කරන්න නෙවෙ.market එක crashed කරේ cib වගේ ඉංදියාවේ ඒ කාලේ තිබ්බ බැංකු එකතු වෙලා හර්ශාද්ව මේකෙන් හලල දාන්න..එහෙම නොවුනානම් market එකට එහෙම දෙයක් වෙන්නෙ නෑ.1992 පැලෑන් කරල ඉංදියාවෙ වගේම ඉංදියාවේ නොවන බැංකු වලින් institution invester ල එකතු වෙලා market එක operator එක්ක එකතු වෙලා කඩලා දැම්ම.
@SINHALAMOVIEREVIEWE
@SINHALAMOVIEREVIEWE Жыл бұрын
Thank you for sharing information because i just made a explanation from movie......again thanks for your support
@laya3025
@laya3025 Жыл бұрын
@@SINHALAMOVIEREVIEWE ❤️💐
@siranthapradeep4512
@siranthapradeep4512 Жыл бұрын
Sirawatama lankaweth me gema yanawa shuwar
@gayanahendalage3223
@gayanahendalage3223 5 ай бұрын
😢😢😢😢😢
@SINHALAMOVIEREVIEWE
@SINHALAMOVIEREVIEWE 5 ай бұрын
Thanks
@T-Rexgaming681
@T-Rexgaming681 Жыл бұрын
Film එක හොදයි ❤
@LakminiAbeykoonPathiraja1991
@LakminiAbeykoonPathiraja1991 Жыл бұрын
🥺🥺❤
@Samael_lucy
@Samael_lucy 8 ай бұрын
සවුන්ඩ් ක්ලියර් නෑ
@sandaruarchana145
@sandaruarchana145 Жыл бұрын
ඇත්ත චරිතේ නම මොකක්ද
@ruwanhettiarachchi6980
@ruwanhettiarachchi6980 Жыл бұрын
ONMAXDT එකට උනෙත් ඕකම තමයි ..
@DIULA1231
@DIULA1231 Жыл бұрын
Eka pyramid ekak ban. Stock market eke thiyenne companies list karala ewage products and service hadanawa economy ekata
@WaSaNThAYe_Don_ThRu_KuMaRa
@WaSaNThAYe_Don_ThRu_KuMaRa Жыл бұрын
Harshad mehetta ❤
@anjularanaweera3220
@anjularanaweera3220 Жыл бұрын
ඇත්තටම මෙහෙම දෙයක් වෙලා තියෙනවද ....?
@ashandarshana416
@ashandarshana416 Жыл бұрын
සද්දේ මදි
@rivers1927
@rivers1927 Жыл бұрын
mokakd dannane ee potha
Самое неинтересное видео
00:32
Miracle
Рет қаралды 2,3 МЛН
大家都拉出了什么#小丑 #shorts
00:35
好人小丑
Рет қаралды 86 МЛН
English or Spanish 🤣
00:16
GL Show
Рет қаралды 19 МЛН
Самое неинтересное видео
00:32
Miracle
Рет қаралды 2,3 МЛН