කෙල්ල දාලා ගියාම මැරෙන්න ඉන්න කොල්ලෝ මේක බලන්න 😱 Poster Full Movie in Sinhala | Inside Cinema

  Рет қаралды 157,144

Inside Cinema

Inside Cinema

Күн бұрын

Пікірлер: 189
@DMn-k7p
@DMn-k7p Жыл бұрын
2003 කෙල්ල දාලා ගියේ...කිසිම හේතුවක් නැතිව...😪😪😪 ..ආතේ තිබ්බ් ඔක්කෝම සල්ලී වලට යාලුවොත් එක්ක බීවා....පහුවදා ඔක්කෝම අමතක කරල පාඩම් කරල කැම්පස් ගියා....දෙයියනේ කියල අද හොද තැනක ඉන්නවා...🙂🙂🙂 එදා වැරදී තීරණයක් ගත්තනම් අද මගේ දෙමාපියන්ට සලකන්න වෙන්නේ නෑ ..ලස්සන ඇත්තටම ආදරේ කරන බිරිද හම්බෙන්නෙත් නෑ...🙂🙂🙂
@InsideCinemaOfficial
@InsideCinemaOfficial Жыл бұрын
@Dela425
@Dela425 Жыл бұрын
ජිවිතෙ අපි අන්ත අසරන වෙයි සමහර විට ඔයාටම හිතෙයි ඔයා පව් කියලා එත් කවදාවත් දාලා ගිය අය හිත හිත දුක් වෙන්න එපා මොකද එයාලා ඔයාව එපා කියලා යන්නෙ ඔයාගාව නැති දෙවල් එයාට ඔනි නිසා හැබැයි එම ගියපු ගොඩක් අයට තෙරෙනවා තමන් ඇතෑරලා අවේ මැනික් ගල් කියලා තෙරුනාම දුක් වෙයි එත් එයාලා පරක්කුයි කාවුත් ගැන නොසිතා ඔයා ඔයාගෙ ගමන යන්න එතකොට හරි හැමෝම ගැන හිතන්න ගියාමත් වරදිනවා මාර විදියට🥺🥲
@sadu350
@sadu350 Жыл бұрын
ලස්සන කතාවක් 🙂♡
@sampathkolla9810
@sampathkolla9810 Жыл бұрын
Kollonta මොළයක් thiyanawa kellonta nathi unata
@thinugamage
@thinugamage 11 ай бұрын
සතුටුයී..........හොදින් ඉන්න...
@vindikasanju6663
@vindikasanju6663 Жыл бұрын
ex ට පෙන්නත් එක්ක තැනකට එන්න ඕනි කියන කට්ටිය කො මේ film එක පෙන්නලා තියෙන්නෙ එපා කියපු කට්ටියට පෙන්න තැනකට එන්න ඒ වගේම ඔයාගෙ ජීවිතෙට එන කෙනා කොච්චර ශක්තියක් වෙනවද ♥️🌍✌️♥️♥️ film එක සුපිරියක් තමයි
@Tharushadilshan-gn1dw
@Tharushadilshan-gn1dw 10 ай бұрын
මාරම දුකකින් ඉන්න වේලාවක නිකමට බලපු පිල්ම් එකක් මේ 🥺💔 පිල්ම් එකනම් සුපිරියි අයියේ ඉස්සරහාටත් මේ වාගෙ පිල්ම් දන්න ලැබේවා කියලා ප්‍රර්තනා කරනවා බුදුසරණයි ❤️❤️
@Mihiri-g5l
@Mihiri-g5l Жыл бұрын
එක පාරක් එපා කියලා දාල යන කෙනෙක් පස්සෙන් යන්නත් එපා.ආය ආවත් බාරගන්නත් එපා.මොකද එක පාරක් එපා කියලා දාලා යන අය ආය ජීවිතේට ළං උනොත් කලින් කරපූ දේට වඩා ලොකු දෙයක් කරන්න බැරි නෑ.එකම එක චාන්ස් එකක්වත් දෙන්න එපා .දාලා ගිය කෙනෙකුට .❤❤
@InsideCinemaOfficial
@InsideCinemaOfficial Жыл бұрын
@DhammaJeewahimi
@DhammaJeewahimi 11 ай бұрын
ඇත්ත කතාවක් මිනිස්සුන්ට වටිනාකමක් දෙන්නෙ නැති උන්ට කෙළවෙනවා කවදා හෝ ..හැබැයි ඕනම කෙනෙක්ගෙ විශ්වාසය එක පාරයි තියාගන්න පුලුවන් ...හැබැයි සමාවදෙන්න පුලුවන් ඕනෙ තරම් එත් ඔයාව එපා කියලා දාලා යන උන් පස්සෙ නැවත නැවත යන්නෙත් උන් ඕනෙ නිසානෙ එහෙම යද්දිත් එපා කියනෝනම් එතනින් නවතින්න එතකොට ඔබගෙ ජීවිතෙ ලස්සන වෙයි...නැත්තම් ජීවිතෙම එපා වෙයි...ගොඩක්ම වෙලා තියෙන්නෙ මිනිස්සු හැමදාම කරන්නෙ අවංක අයව වැරදි විදියට තේරුම් අරන් වැරදි කරන මිනිස්සු හොදයි කියලා හිතනවා....😊 මමනම් කියන්නෙ ඕනවට වඩා දෙයක් ඕනෙම නෑ කියන එක ....සමහරු කරන්නෙ මුලින් හම්බෙච්ච කෙනා කපලා දෙවනියට හම්බෙන එකා ලොකු කරගන්නවා ....😒 උන්ට තමා තිතටම කෙලවෙන්නෙ😁 මමනම් කියන්නෙ අවංක මිනිස්සුන්ට බොරු යාලුවෝ ...හම්බ නොවේවා 😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍
@koshithathilakarathna258
@koshithathilakarathna258 Жыл бұрын
ඇත්තටම ලස්සන කතාවක්.....පරණ මතක ගොඩක් ඇවිස්සුනා 🥺🥺🥺🥺
@ravindrasanjeewa3449
@ravindrasanjeewa3449 Жыл бұрын
ජීවිතේ ට හොඳ ම දේවල් ගේන කවදත් අංක එක ... හදවතින් ම අපි ඔයා එක්ක... අවසානෙට නම් ඇඩුනා.. ඇත්ත ම කියන්න එපැයි .. ස්තූතියි බ්‍ර්‍රො ❤️❤️❤️🙏🙏🙏🙏
@InsideCinemaOfficial
@InsideCinemaOfficial Жыл бұрын
@imeshperera675
@imeshperera675 Жыл бұрын
බොරු කියන්න ඕනේ නැ ,ඔයාලගේ Films තේරීම නම් කියන්න වචන නැ , සුපිරි.....හැමෝම දාම ඝාතක , අබිරහස් Films දාද්දි ,ඔයාල විතරක් ගොඩක් සංවේදී ,ජීවිතේට දෙයක් ගන්න පුළුවන් Films ගේන්නේ , ඇත්තටම අගය කල යුතුමයි Films Balance කරලා දානවට ,මගේ නම් පුද්ගලික මතය නම් පුළුවන් නම් මේ Catogary එකෙන් ගොඩක් Films දන්න, පුළුවන් නම් විතරක් එතකොට කිසිම ඒකාකාරී ගතියක් නැ ,මන් අනිත් Channels වැරදි ,Compare කරන්නේ නැ ,මට දැනුන දේ මන් කිව්වේ , ජය වේවා !!!!
@arundathiekaralliyadde7347
@arundathiekaralliyadde7347 Жыл бұрын
ඒක ඇත්ත. ආවේගශීලී වයිරය වපුරන දේ මේ වෙලාවේ රටක තරුණ පරපුරට නරකක්..යහපත් සංවේදී මනස සිසිල් කරන දේ තමයි හොද❤️❤️❤️❤️❤️
@InsideCinemaOfficial
@InsideCinemaOfficial Жыл бұрын
@gihanishara2006
@gihanishara2006 Жыл бұрын
ඊයෙ මට කෙල්ල boot එක තිව්ව...මේක බලල තමයි තේරුම් ගත්තෙ හැමදේම Thanks inside cinema ❤
@pathumgayasri418
@pathumgayasri418 Жыл бұрын
Ammooo
@aselamadusanka1340
@aselamadusanka1340 Жыл бұрын
ලස්සනයි එ වගේ අදරයක් හැමෝටම ලැබෙන්න ඔනා.. ඇත්තට අන්සතු ආදරයක් නිසා දුකින් යින්නෙ මාත්.එක වරදක් එත් එකත් ආදරයක්😢
@JmhLasantha-bs8tl
@JmhLasantha-bs8tl Жыл бұрын
කෙල්ල දාල ගියාම අව්ල් තමා ඒත් කොච්චර කීවත් ඒකිට යන්ඩමනම් ඕන ගිය දෙන් 😂 එක කෙල්ලෙක් යැ ඉන්නෙ ලන්කාවෙ ඕනම කොල්ලෙක්ට කෙල්ලෙක් ඉන්නව බය වෙන්ඩ එපා film වල ආතල් ලෝකෙ නෑ ඇත්ත ජීවිතේ කොල්ලනේ කෙල්ලනේ 😂
@deshanmendis1949
@deshanmendis1949 Жыл бұрын
මාරම ලස්සන කතාවක් ♥️ තදින්ම හිතට දැනුනා🥰
@mytamilclassinsinhala
@mytamilclassinsinhala 11 ай бұрын
Film එකත් සුපිරි ..ඉදිරිපත් කිරීමත් සුපිරි ..🌷🌼🌻🏵️💮🌸💐🌹🌺
@GayashanMadubashana-z5t
@GayashanMadubashana-z5t 9 ай бұрын
කෙල්ලෙක් දාලා ගිහාම මැරෙන්නෙ කොල්ලො නෙමෙ ලොල්ලො 😂😂😂😂😂😂❤
@ETK2022
@ETK2022 Жыл бұрын
මේතියේන ප්‍රස්න්නේ නිසා මගේ ජිවිතේ ලෝකු සහානටක් හුගාක් මන් වේදනාවෙන් හිටියේ හිතේ තියේන දුක නැති කර ගන්න.youTube විඩියෝ බල බලා ඉන්න කොට මන් දැක්කේ හිතට ලොකු සහානයක්..thy..❤ayye
@nalinsampath8652
@nalinsampath8652 Жыл бұрын
දවසට movie දෙක තුනක් බලනවා හැබැයි මේ movie එක මග හැරිලා ලස්සනයි ❤️
@SulakkanaSandeep-d8k
@SulakkanaSandeep-d8k 9 ай бұрын
7 පාරටත් බලන මම.😂😂...යකෝ මේක එපා වෙන්නෙම නෑ නේ ආදරෙයි හොදේ ❤❤❤
@vimukthikumara8610
@vimukthikumara8610 Жыл бұрын
අදරෙදාලා ගිහාම ලොකු වෙදනවක් එනවා පස්සෙ හරි අපිට ගොඩ යන්න උදව්කරන්න අපෙ ජීවිතයට හරි කෙනා හම්බ වෙනවා
@hansaniyou7610
@hansaniyou7610 Жыл бұрын
හම්බෙනවා පක ඔක්කොම බඩු හුත්තො
@HimahshuLakshmi-e5o
@HimahshuLakshmi-e5o 7 ай бұрын
අැත්තටම.ගොඩක්.ලස්සන.🎉 SOOS. හොදම.ෆිල්ම්.එකක්. 😢😢😢😢😢. 💞💞💞..
@Anju_bus__love
@Anju_bus__love Жыл бұрын
තදිම්ම හිතට වැදුනා ඉස්සරහටත් මේ වගේ ඒවම අරන් එන්න බ්‍රො
@ChathurikaKaushalya-fo4ib
@ChathurikaKaushalya-fo4ib Жыл бұрын
අනේ සුපිරි අය්යේ කතාව.❤
@anushkapathmini3842
@anushkapathmini3842 Жыл бұрын
inside cinema හැමදාමත් හොදම film ගෙනවා. ඒත් film වල වගේ නම් අපේ ජිවිත කතාව ගලාගෙන යන එකක් නෑ. ආදරේදි විතරක් නෙවේ හැමතැනමකම ඉන්නේ අවස්ථාවාදීන් විතරයි. 🙂 වේලාවකට මට හිතෙනවා මේ ලෝකේම බොරැවක් කියලා අතහැරලා දාලා යන්න හිතෙනවා .
@imeshperera675
@imeshperera675 Жыл бұрын
ඔයාගේ ජීවිතේට සිදුවුණ එක සිදුවීමකින් සමස්ත ලෝකයෙන්ම පලි ගන්න එපා ,ඔයාගේ ජීවිතේට හම්බුනා එක්ක්නෙක්ගේ වරදක් නිසා තමන් තමන්ටම දඩුවම් කරගන්න එපා...දැන් ඔයාට යම්කිසි වරදක් සිදු උවද ,කවදා හරි දවසක ඔයාට හරි යනවා ,එතකන් ඉවසගෙන ඉන්න....සිතන්නට යමක් !!!!
@InsideCinemaOfficial
@InsideCinemaOfficial Жыл бұрын
@anushkapathmini3842
@anushkapathmini3842 Жыл бұрын
@@imeshperera675 thank you ඔයාගේ අදහසට 😊💜️
@SLbikelover
@SLbikelover Жыл бұрын
Motivation එකක් ගන්න සුපිරි film ekk ❤ thanks meka bala godk hitha vens unaa thanks 🎉
@HimahshuLakshmi-e5o
@HimahshuLakshmi-e5o 7 ай бұрын
ලස්සන. අාදර .කතාවක්.🎉🎉🎉. SOOS.
@HimahshuLakshmi-e5o
@HimahshuLakshmi-e5o 7 ай бұрын
SOOS.අැත්තටම.ලස්සනයි.🎉 ගොඩක්.හෝදයි.වගේම.දුකයි. 🎉🎉🎉..😢😢😢..😊😊.💞💞
@JmhLasantha-bs8tl
@JmhLasantha-bs8tl Жыл бұрын
😂අනික කෙල්ල දාල ගියාම film වල අවුරුදු 3/4 තප්පරෙන් ගෙවිල ගියාට කොල්ලෙක් ඒ වේදනාව අවුරුදු 4/5 නැත්නම් අවුරුදු 70ක් සීරියස් විදින්ඩ එපෑ යකෝ අනික ඒක විදින්නෙ ඌ තනියම හුත්තනේ අනිත් උන්ට ඒ හාන්කවිසියක්වත් තේරෙන් නෑ ඒ කොල්ලගෙ පපුවෙ නැගෙන ගින්දර පපුව පිච්චෙනව යකෝ අවුරුදු 70ක් සීරියස් ලව් කරානම් කොල්ලෙක් ඒක කොල්ලෙක්ට විතරක් ආවේණික දුකක් කෙල්ලො හිතන් ඇති ඒක සුලු පටු දෙයක් කියල ඒ පවටම කෙල්ලන්ට ලබන ආත්ම වල හොද පිරිමියෙක් බදින්න ලැබෙන් නෑ 😂
@HimahshuLakshmi-e5o
@HimahshuLakshmi-e5o 7 ай бұрын
මේ.කනමි. ගොඩක්. ලස්සනයි.🎉🎉🎉.💞💞💞. SOOS.🎉🎉
@Sgthhjajjakaaaau
@Sgthhjajjakaaaau Жыл бұрын
ඇඬුනා ඒ ෆිල්ම් රිවීව් එකට❤
@සත්යදුටුතැන
@සත්යදුටුතැන 4 ай бұрын
මට අතීතය මතක් උනා.මම දැනට ආදරයක් කියලා කරපු එකම කෙල්ල එයාට සල්ලි කාරයෙක් ඕන වෙලා වෙන කෙනෙක් බැන්දා.දුප්පත්ව හිටපු මම දැන් කෝටිපතියෙක්.ඒකි බැඳපු එකා නෝමල්.
@Sachiz_x
@Sachiz_x Жыл бұрын
ඩිස්ක්‍රිප්ශන් එක හරි අයියෙ එහෙම හිතිලා තියෙන්නෙ 🙂❤️‍🔥
@pasaniindushikajuwandarage8168
@pasaniindushikajuwandarage8168 Жыл бұрын
ලස්සනම කතාවක්
@TharushaDhanannjay
@TharushaDhanannjay 9 ай бұрын
ආදරෙයි හෑම දාමත් මං ෆොන් 8 කින් විතර සප්කරා😊😊
@lakshannadeera5130
@lakshannadeera5130 Жыл бұрын
සුපිරී කියන්න වචන නෑ ❤
@tiwankarukshanrukshan
@tiwankarukshanrukshan Жыл бұрын
දැන් ඉන්න ගොඩක් කෙල්ලො මේඝනා වගේ තුල්සීලා ඉන්නේ fillm වල විතරයි . ගෙමක් ගහාලා තැනකට ආවොත් ප්‍රසිද්ධියයි සල්ලී තිනවානම් . කෙල්ලො නම් .ඔනේ තරම්. තූල්සීලා වගේ ගෙමක් ගහ්න්න හයියක් වෙන්න පුළුවන් කෙල්ලො ඉන්නේ fillm වල ...
@KusalChamikara
@KusalChamikara 11 ай бұрын
සුපිරියක් හොදෙ ❤
@aimsantio1957
@aimsantio1957 10 ай бұрын
මැරනේන ඉන්න ගමන් youtube ආපු පිරිස අත උස්සල පොඩි සද්දයක් දාගෙනම යමු කොල්ලො 😌
@beautygirl2807
@beautygirl2807 6 ай бұрын
Ane ඒක ලස්සන කතාවක් ❤❤
@chiranmadubashana7249
@chiranmadubashana7249 Жыл бұрын
ඇත්තටම හරිම ලස්සනයි ගොඩක් දේවල් මතක් වුනා
@RanmalDanushka-qw7te
@RanmalDanushka-qw7te 8 ай бұрын
Marama lassanai mn balapu lassanama film ekak...ane me wage lassana ewa dannkoooooooooooo
@hashanmaduwantha928
@hashanmaduwantha928 Жыл бұрын
සුපිරි 💥
@SHENUZ
@SHENUZ Жыл бұрын
Copyright වදින් නැති වෙන්න මෙහෙම review කරන හැටි කියලා දෙන්නකෝ අයියේ🙂😪
@nandanawijerathna388
@nandanawijerathna388 Жыл бұрын
නියමයි මට නම්‍ හොදම කාතාවක්...👍👍👍👍👍👍🤎💜💙
@sachinthadilshan2050
@sachinthadilshan2050 Жыл бұрын
කෙල්ලො සල්ලි වලට විතරයි ඕනි ආදරේ
@AmeshKumarawansha
@AmeshKumarawansha Жыл бұрын
great work inside cinema
@kaveeshasandamali9258
@kaveeshasandamali9258 Жыл бұрын
මේක nam supiri 😊😊
@praneethcharuka.
@praneethcharuka. Жыл бұрын
Hoda අවසාන yak 😊
@gkdarmadasa
@gkdarmadasa Жыл бұрын
ඇත්තටම මැරෙන්න ගිහින් බලන්න ඕන ⁣කෙල්ලෙක් සෙට් වෙනවද කියලා 😥💔
@sheshanikanishka3824
@sheshanikanishka3824 Жыл бұрын
Eka nm atta mrenna gihin blnn😂ona kollek Avilla ohoma set wenawada blnn 😢😊
@gkdarmadasa
@gkdarmadasa Жыл бұрын
@@sheshanikanishka3824 මැරෙන්න යන්න කලින් සෙට් වෙයි සමහරවිට 🌝👉👈
@InsideCinemaOfficial
@InsideCinemaOfficial Жыл бұрын
@shehankavinda2368
@shehankavinda2368 Жыл бұрын
😄😄😄
@sancharakayah
@sancharakayah Жыл бұрын
Supiri ♥
@mahelasankalpa2176
@mahelasankalpa2176 Жыл бұрын
ඒක සුපිරි
@Gimme-s9k
@Gimme-s9k Жыл бұрын
මට කියපු කරපු ආදරේ තව කෙනෙක්ට ඒ විදිහට phone එකෙන් තව කෙනෙක්ට කියලා තියන රේකොඩින් එක ඇහුවට පස්සේ.. 😥
@DhammaJeewahimi
@DhammaJeewahimi 11 ай бұрын
තව දෙයක් ඕනවට වඩා මිනිස්සුන්ට තමන්ගෙ වටිනාකමක් දෙන්න හොද නෑ😉
@heshansupeshala9713
@heshansupeshala9713 Жыл бұрын
සුපිරියක් 💖
@InsideCinemaOfficial
@InsideCinemaOfficial Жыл бұрын
@sagarapramin806
@sagarapramin806 Жыл бұрын
Ep wel hitiye serm.😌 e unt mek bluwm hitha wenss wenw hitnn idpu dwwll ❤️
@lakmaldilshan3609
@lakmaldilshan3609 11 ай бұрын
මටත් එපා වේලා හිටියේ සේරම
@Hansikasewwandi896
@Hansikasewwandi896 Жыл бұрын
Maru films aka💕💕
@InsideCinemaOfficial
@InsideCinemaOfficial Жыл бұрын
@VidushaLakshan-hh3kq
@VidushaLakshan-hh3kq Жыл бұрын
මාර වෙදනවක ඉන්න වෙලවෙ නොටිෆිය අවෙ 😔💔
@LochanaSadew
@LochanaSadew Жыл бұрын
Boot ekak kawa da
@UmayaEkanayeka-kq3iv
@UmayaEkanayeka-kq3iv Жыл бұрын
Mkd wedenawa
@Badgirl-x2l
@Badgirl-x2l Жыл бұрын
Owa wenne film wala withri.nethn gdk klyk ynw. hithak hedenn 😒
@InsideCinemaOfficial
@InsideCinemaOfficial Жыл бұрын
@iwanthaherath7091
@iwanthaherath7091 Жыл бұрын
Sirwtm bn😢
@sameerasandaruwan1197
@sameerasandaruwan1197 Жыл бұрын
අවන්කවම ලස්සන ෆිල්ම් එකක්
@ksaman688
@ksaman688 6 ай бұрын
අම්බෝ ඇත්තටම ලස්සනයි ඒවගෙම දුකයි😢
@sewmi8969
@sewmi8969 4 ай бұрын
Marama lassana film ekk 🥰😊
@Dela425
@Dela425 Жыл бұрын
මෙකනම් මරු අප්පා ❤️
@InsideCinemaOfficial
@InsideCinemaOfficial Жыл бұрын
@thisaranirmalthisaranirmal2062
@thisaranirmalthisaranirmal2062 Жыл бұрын
supiri film ekak ne eka 🙂❤️
@TheForeverTraveller
@TheForeverTraveller Жыл бұрын
Superb ❤
@Hi_hi2006
@Hi_hi2006 Жыл бұрын
Supiri film ekak 😊
@imeshmadusanka9107
@imeshmadusanka9107 Жыл бұрын
අපි වාහනේකට හැප්පෙන්න ගියොත් වාහන දෙකකට හප්පෙනෝ 😂
@sameera4113
@sameera4113 Жыл бұрын
Me dewal film wala witharamai wenne.. Au13k welath oma kenek nm hambune ne.. Eth thaniyama jiwithe dinanna ona kiyala theruna... Ada wenakotath kakulen adina pirisa wedi adiyak udata thiyanawata kemathi pirisata wada. ❤
@gamepissa396
@gamepissa396 11 ай бұрын
සුපිරිම ❤❤
@TharinduMc
@TharinduMc 11 ай бұрын
මරු💙👌
@DularaLakshan-g8t
@DularaLakshan-g8t Жыл бұрын
මරැගැමිමක්එනව😮😮😮🎉❤
@InsideCinemaOfficial
@InsideCinemaOfficial Жыл бұрын
@sakindumalitha1432
@sakindumalitha1432 Жыл бұрын
1 st
@InsideCinemaOfficial
@InsideCinemaOfficial Жыл бұрын
@jinadithomas
@jinadithomas 6 ай бұрын
lassanai movie aka 😅😅❤❤❤
@gemin8230
@gemin8230 Жыл бұрын
😢😢😢 අනේ මට ගොඩ ක් පාලුයි 🥺😔😔 🥺😔😔😔/මැණික‌‌ ඔයා නැතුව‌ තමාත් දුක් වේනවා ඇයි‌ මාව දාල ගියේ ඇයි 🥺😔😔😓😓😭, ඇයි ඉන්නකො‌මන්‌ගාවට ❤🥺😔✊😭😓
@nera456
@nera456 Жыл бұрын
මේ මොන පිස්සු උට්ටක්ද
@gemin8230
@gemin8230 Жыл бұрын
@@nera456 😂😂😂😂😂 මන් දන්වා ටිපර් වේයි කියල දේන ගන දේවේ 😂😂😂😂😂
@avishkaroshan4374
@avishkaroshan4374 7 ай бұрын
මේකෙ ලින්ක් එකක් නැද්ද
@motivational.morning
@motivational.morning Жыл бұрын
ලස්සනයි😊
@InsideCinemaOfficial
@InsideCinemaOfficial Жыл бұрын
@yasithachathu2297
@yasithachathu2297 Жыл бұрын
ලස්සන ස්ටෝරිඑකක්
@dineshcmr5566
@dineshcmr5566 Жыл бұрын
ලස්සන ෆිල්ම් එකක්
@NethsaraLahiru
@NethsaraLahiru Жыл бұрын
SUPIRIYAK THAMAA😍😍
@nadunnissanka7386
@nadunnissanka7386 Жыл бұрын
ෆිල්ම් වල විතරයි ඕම ආදර කථා තියෙන්නේ 😔
@InsideCinemaOfficial
@InsideCinemaOfficial Жыл бұрын
@RanmalDanushka-qw7te
@RanmalDanushka-qw7te 8 ай бұрын
Beautiful
@RanmalDanushka-qw7te
@RanmalDanushka-qw7te 8 ай бұрын
Super
@archerdkj
@archerdkj Жыл бұрын
Wade hondai. Chanel eke nama icon ekai copy karapu eka nam pajathai
@sanaboy4380
@sanaboy4380 Жыл бұрын
dn voice eka poddak aul wage. mic eke aulk wnna athi.
@RanmalDanushka-qw7te
@RanmalDanushka-qw7te 8 ай бұрын
Me wage adarayak supiri
@ereshkumar7994
@ereshkumar7994 Жыл бұрын
වෙනද කතා කරන පුරුදු කටහට නැති නිසා අමුතුයි වගේ කෝ එයා
@ahinsasadapini4793
@ahinsasadapini4793 Жыл бұрын
Eka maru
@ශ්රීලංකා-ඬ1ම
@ශ්රීලංකා-ඬ1ම Жыл бұрын
Godak lassanai 😊
@susanthakumara7405
@susanthakumara7405 Жыл бұрын
Ekanam ft😻
@GihanMadusanka-gu8tg
@GihanMadusanka-gu8tg 10 ай бұрын
❤❤❤ Supar Movie Akak
@prasannaperera5190
@prasannaperera5190 Жыл бұрын
Nice lovely movie ❤❤❤Thanks ❤❤❤
@ShanShan-vo7dj
@ShanShan-vo7dj Жыл бұрын
Mewage film nam maru broo
@Ruwannnnn
@Ruwannnnn Жыл бұрын
ලස්සනයි film එක
@BOYIKA-SL
@BOYIKA-SL Жыл бұрын
Mage kellath me wagemayi🥺🥺🥺❤️❤️❤️
@eranginirmali344
@eranginirmali344 Жыл бұрын
Film siries ekak gennako ..❤❤
@binurasilva15
@binurasilva15 10 ай бұрын
meka full movie aka kohe d thiyenne thiyana thana kiyanna ko
@Cristion_Ronaldo07
@Cristion_Ronaldo07 Жыл бұрын
Aiya Mata liger movie eka genda ko
@BS-1994
@BS-1994 Жыл бұрын
Ela
@InsideCinemaOfficial
@InsideCinemaOfficial Жыл бұрын
@mohansuranga4059
@mohansuranga4059 Жыл бұрын
anith kena nadda ada😢😢😢
@SandaruwanWarnakulaweerasooriy
@SandaruwanWarnakulaweerasooriy 8 ай бұрын
thulsi wage kenek nm haa
@harshachathuranga748
@harshachathuranga748 Жыл бұрын
Ft👌🤘👍😊❤
@imeshaharshamal7881
@imeshaharshamal7881 Жыл бұрын
Please subtitles
@imeshaharshamal7881
@imeshaharshamal7881 Жыл бұрын
Sinhala subtitles na ne filme eke
@IsuruLak-i2c
@IsuruLak-i2c 9 ай бұрын
lassa nai❤❤
НИКИТА ПОДСТАВИЛ ДЖОНИ 😡
01:00
HOOOTDOGS
Рет қаралды 1,7 МЛН