සමනල දැනුම වෙසක් තොරණ - 2021 | දස පාරමිතා

  Рет қаралды 4,392

Samanala Danuma

Samanala Danuma

Күн бұрын

සමනල දැනුම පළමු වරට ගෙන ඔබ වෙත තිළිණ කරන වෙසක් ‌තොරණ රාජයා
-ඉදිරිපත් කිරිම - සමනල දැනුම ප්‍රකාශකයෝ වෙනුවෙන් ධම්මික තුෂාර රණසිංහ
-පිටපත සහ අධ්‍යක්ෂණය - බණ්ඩාර ඇහැළියගොඩ
-කථනය - අමිල ජයසේකර | නිරංජලා හේමමාලි
-චිත්‍ර - සුමුදු බෝගහලන්ද
-තොරණ සැලසුම සහ සජිවිකරණය - සයුර වීරසිංහ

Пікірлер: 24
@prabasaman354
@prabasaman354 3 жыл бұрын
සාදු සාදු සාදු
@malinduishara9256
@malinduishara9256 3 жыл бұрын
අතිශය අනර්ඝයි! කාලෝචිතයි! නිර්මානකරු ඇතුලු කාර්‍යය මන්ඩලයේ සියලු දෙනාට තෙරුවන් සරණයි !
@rasikakatugaha717
@rasikakatugaha717 Жыл бұрын
ඉතාමත් ප්‍රශංසනීය යි. තෙරුවන් සරණ වේවා!
@artchanu9770
@artchanu9770 3 жыл бұрын
ගොඩක් ලස්සනයි . තව තවත් මෙවැනි වැඩ කරන්න ශක්තිය ලැබේවා .!!! බුදු සරණයි !!!.
@ruvinikarunathilake6776
@ruvinikarunathilake6776 3 жыл бұрын
ලස්සනයි 🙏🙏🙏
@anushkasubhani3510
@anushkasubhani3510 3 жыл бұрын
තෙරුවන් සරණයි !!!🌺
@chamma_boy
@chamma_boy 3 жыл бұрын
Wow ලස්සන්
@lakshanhansika1955
@lakshanhansika1955 3 жыл бұрын
නිර්මාණයේ අගය 🙏සැලසුම හා සජීවීකරණයේ අනර්ඝ බව 😍😍 🙏🙏
@sudathratnayake1004
@sudathratnayake1004 3 жыл бұрын
අද්විතීයයි. ......
@lasanthaganepola4197
@lasanthaganepola4197 3 жыл бұрын
සෑහෙන වෙහෙසක් සහ කැපවීමක්. අවසාන ප්‍රතිඵලය ඉතා සාරථකයි. ගෙදර හැමෝම බැලුවා. දායක වූ හැමෝට ම ස්තූතියි.
@senadheerasanthiyago9710
@senadheerasanthiyago9710 3 жыл бұрын
ඉතාමත්ම ප්‍රශංසනීය යි. මේ අර්බුදකාරී සමයේ කාලෝචිතව සිතා බලා කරන්නට යෙදුණු මේ උතුම් කාර්යය ඉතාමත්ම අගයකොට සලකමි. මිනිස්සුගෙ මනස සුවපත් කරන්නට ඔබ ගත් උත්සාහය අනර්ඝයි. තෙරුවන් සරණයි ඔබ සැමට !!! උතුම් වෛශාඛ්‍ය මංගල්‍යයක් වේවා ලක්වාසී සැමට ! 🙏🙏🙏
@thisu8618
@thisu8618 3 жыл бұрын
Boho pin siduwewa Mevani da melesin dakeemath pinak Meyata sahabagi una samatama pin siduwenawa 🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽
@chamindarathnakumara7550
@chamindarathnakumara7550 3 жыл бұрын
ගොඩක් lasani 🙏🙏🙏🙏🙏🙏🙏
@priyanthiratnayake4880
@priyanthiratnayake4880 3 жыл бұрын
Good job. Congratulations
@susanthajayaweera2011
@susanthajayaweera2011 3 жыл бұрын
ඇත්තටම කාලෝචිතයි. අද්විතීයයි.
@jeewanlalindra7822
@jeewanlalindra7822 3 жыл бұрын
Beautiful
@chamindasiairakumara7909
@chamindasiairakumara7909 3 жыл бұрын
Niyamiii..tawat.samanala wadak..
@NDW77
@NDW77 3 жыл бұрын
nice work
@imashanayomi3377
@imashanayomi3377 3 жыл бұрын
Very good,Super
@daraneedenipitiya2136
@daraneedenipitiya2136 3 жыл бұрын
great job💙💛💓🤍🧡😊😊
@sankapaliranasinghe6217
@sankapaliranasinghe6217 3 жыл бұрын
This is Amazing! I highly appreciate all the hard work and diligent effort that have put to create this amazing design and animation! 💯 you all have got such amazing work ethic! It's very timely and thanks for giving us this new experience! This is truly above and beyond! Good work as always,keep it up! 👍💯 Wish you all a peaceful vesak!
@jayamalivideoteam9944
@jayamalivideoteam9944 3 ай бұрын
00:26
@jayamalivideoteam9944
@jayamalivideoteam9944 3 ай бұрын
0:3
@udayanganinelu5678
@udayanganinelu5678 3 жыл бұрын
ගොඩක් ලස්සනයි . තව තවත් මෙවැනි වැඩ කරන්න ශක්තිය ලැබේවා .!!! බුදු සරණයි !!!.
Synyptas 4 | Жігіттер сынып қалды| 3 Bolim
19:27
kak budto
Рет қаралды 1,3 МЛН
Зу-зу Күлпаш 2. Интернет мошенник
40:13
ASTANATV Movie
Рет қаралды 558 М.
Kluster Duo #настольныеигры #boardgames #игры #games #настолки #настольные_игры
00:47
paramitha1-1
8:54
chabeesong
Рет қаралды 9 М.
Synyptas 4 | Жігіттер сынып қалды| 3 Bolim
19:27
kak budto
Рет қаралды 1,3 МЛН