No video

ලොකුම එක ගැහුවේ බොරැල්ලේ | ෆ්ලෑෂර් කොටේ ඩිවලොප් කළෙත් මම | දැනුත් වෙසක් තොරණ් 4ක වැඩ

  Рет қаралды 134,773

Secrets of Nature

Secrets of Nature

Күн бұрын

මේන් තොරණ් කලාවේ කරනම් කාරයා
An Exclusive Video
secretsofnature #Wildlife#srilanka
@Secrets of Nature
Like on us - Facebook: / son938274

Пікірлер: 212
@1sarathsarathwickram596
@1sarathsarathwickram596 6 ай бұрын
ගොඩක් අවදානයට නොගිය කර්මාන්තයක්.ගොඩක් වටිනවා අනුරාධ මහත්තයෝ .ජයවේවා 🌷🌷🌷
@vasanthakumara1974
@vasanthakumara1974 6 ай бұрын
කයියේ වටීනාම කියමන..." ගුරු මුශ්ටිය තියාගත්තොත් වෙන්නෙ සිංහල වෙදකමට සිද්ද වෙච්චි දේ"...... හරිම වටින, තනි තනිව ලබාගන්න බැරි අත්දැකීමක් ලෝකෙටම දීපු secrets of nature ස්තූතී ඔබට😊
@hasinthapradeep4444
@hasinthapradeep4444 5 ай бұрын
ගුරුමුස්ටි කියලා දෙයාක්නැ සුද්ද එවා හොයහොයා විනාස කරා
@ruwanthikarajapaksha7101
@ruwanthikarajapaksha7101 6 ай бұрын
මෙි කාලාව සදාකල්ම පවතීවා!!! සමිබුදු සසුන ලොව බැබලේවා !!!.❤❤❤❤🙏🙏🙏🙏🙏
@ruwanthikarajapaksha7101
@ruwanthikarajapaksha7101 6 ай бұрын
මෙකත් ඉතාමත් දුර්ලභ වාටිනා දසුනක් .හැමෝටම මෙි හැකියාව,කෞශල්‍යය නැ.එකටත් පෙර පින,සසර පුරැදු තියෙන්න ඔනි .මෙි සොදුරැ කාලාව සදාකල්ම දිලි දිලි බැබලේවා !!! ❤❤❤🙏🙏🙏
@user-lh4ev6vi2x
@user-lh4ev6vi2x 6 ай бұрын
ලක්ෂ ගානක් මිනුස්සු සතුටින් බල්න්නෙ මෙතුමගේ නිර්මාන කියලා අදයි දන්නෙ.මේතුමට දිර්ගායුෂ ප්‍රාර්තනා කරනවා.
@aravindalakmal3860
@aravindalakmal3860 3 ай бұрын
තෝරන් කලාව තව තවත් වැඩි වේවා..... Bs..
@ruwanthikarajapaksha7101
@ruwanthikarajapaksha7101 6 ай бұрын
පිං වැඩෙන දෑත් ,නිවන් දකින පිංවන්ත වාටිනා ජිවිත .නිදුක් නීරෝගී දීර්ඝායුම ලැබෙිවා !!! යෝධබල දිරිය ශක්තිය ලැබෙිවා !!! ❤❤❤🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹
@ynadeeshan5118
@ynadeeshan5118 6 ай бұрын
ඇල්පිටියේ නාමය ඉහලින්ම තැබූ තවත් කළා කර්මාන්ත කරුවෙක් දීර්ඝායු ලැබේවා ඔබට❤🎉❤🎉❤
@wmapbw8444
@wmapbw8444 6 ай бұрын
ලංකාව තමයි මේ සිංහල දේශය තමයි ලොවට තොරන් සාස්ඤ්‍රහ /හිල්පය හදුන්වා දුනනේ.එහි පුරෝගාමියෙක් තමයි මෙතුමා. ඇත්තටම දැන් මේ ජාතියට රටට හිතැති අය මේ ශිලපය ඉස්සරහට ගෙනියනවා වගේම පැරනි තාක්ශණය මතු පරපුරට බලා ගන්න කෞතුකාගාරයක් නිර්මාණය කර එහි තැම්පත් කළ යුතුයි. මොකද මේ ශිල්පය අපේ සිංහළ බෞද්ධයා ලොවට දායාද කල දෙයක් නිසා. අපේ අනන්‍යතාව තිබෙන නිසා. මෙ කටු ගේ විදේශ සංචාරකයින්ට පවා පෙන්විය හැකියි.
@slcreations4
@slcreations4 6 ай бұрын
බුදු සසුනේ පැවැත්මට තමන්ගෙ කාර්ය අකුරටම ඉටු කරන සැදැහැවත් බෞද්ධ මේ තාත්තා ඇතුළු සියලු දෙනාට සම්මා සම්බුදු සරණයි...!!!🙏🌼🙏
@ruwanthikarajapaksha7101
@ruwanthikarajapaksha7101 6 ай бұрын
ඇත්තටම මමත් වෙසක් තොරණක් එළිදක්වන්න බලාපොරොත්තුව ඉන්නවා .මගේ අනුග්‍රහයෙන් එලබෙන වෙසක් පෝය දිනකදි.ඒක මම හැම වෙසක් පෝය දිනකදිම කරන්න බලාපොරොත්තුවත් තියනවා.මගේ පැතුමත් ඉටුවෙිවා !!! 😢😢❤❤❤🙏🙏🙏
@indikadinesh5695
@indikadinesh5695 6 ай бұрын
ඔබේ පැතුම ඉටුවේවා...🙏🙏🙏🙏🙏🙏🙏🎉🎉🎉🎉🎉🎉
@anurabandara9803
@anurabandara9803 6 ай бұрын
ඔබේ පැතුම සර්වප්‍රකාරයෙන්ම ඉටු වේවා.................
@srilanka5819
@srilanka5819 6 ай бұрын
ඔබත් රාජපක්ෂ කෙනෙක් නිසා පොඩි සැකයක් තියෙනවා 🦆සල්ලි දෙනවාද කියලා .
@anurarandeniya7906
@anurarandeniya7906 6 ай бұрын
අපේ ගමට ඒ අවස්ථාව ලබාදීමට හැකිනම් ඉමහත් සතුටට පත්වෙමි
@JayasingheJayamal
@JayasingheJayamal 6 ай бұрын
Theruwan saranai
@nireshprabashana8572
@nireshprabashana8572 6 ай бұрын
හිටපු මැතිවරණ කොමසාරිස් වගේ හිනාව❤ බුදුසරණ වේවා.
@sriyanikumarasinghe868
@sriyanikumarasinghe868 3 ай бұрын
අති දක්ෂ නිර්මාණශීලී කලාකරුවෙක්.තෙරුවන් සරණයි ! ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා !
@champikakarunasena2387
@champikakarunasena2387 6 ай бұрын
වටිනා වැඩසටහනක් 👍 ස්තුතියි අනුරාධ සර්❤️
@SirimewanEgodage
@SirimewanEgodage 6 ай бұрын
ඇල්පිටිය නාගහතැන්න. සරත්ගාල්ලගේ සහෝදරයා. ඔබටසුබපැතුම්❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@wmapbw8444
@wmapbw8444 6 ай бұрын
මේ තොරන් කලාව හා බැදුන සංස්කාතිය සිංහල අපට වැදගත් . ඥණවන්තයො උගත්තු මේ ශිලපය රැක ගන්න අවශ්‍ය පියවර ගන්න ඕනැ. හෙිදි සීක්‍රට් ඔෆ් නේචර් කරන්නෙ අනගිභවනිය සේවයක්.කලාවන් සංරක්ෂනය කරන්නට.
@Bkk_lk
@Bkk_lk 3 ай бұрын
ඔබතුමන්ලාට බොහොම පින්, තොරණ කලාව රැකගෙන ඉදිරි පරම්පරාවටත් දායාද කරමින් පවත්වාගෙන යන්නට දරන වටිනා ප්‍රයත්නයට, දීර්ඝායුෂ ලැබේවා, තෙරුවන් සරණයි!!!
@piyalweerakkodi8139
@piyalweerakkodi8139 6 ай бұрын
අපි නොදන්නා දෙයක් ගෙනාවට ස්තුතිය අනුරාධ
@gawarathanneupali7332
@gawarathanneupali7332 6 ай бұрын
අනේ මම ගොඩක්ම කැමති කලාවක්.තරමක් දුරට දන්නවා. පොඩිවට කරලත් තියෙනවා. ප්ලෑසර් කොට වලින්. මම දැන් විදෙස්ගත වෙලා. නමුත් දැන් නම් ඉලෙක්ට්‍රෝනික් යොදාගෙන බී එම් එස් තුලින් කළහැකි හැකියාවක් තිබෙනවා. මොකද මම දැන් බී එම් එස් අංශයේ සේවය කරන්න බැවින්. මේ කලාව කරන මේ මහතා දැකීමත් සතුටුයි. තෙරුවන් සරණයි ඔබ සියලු දෙනාටම.
@thushankalana4940
@thushankalana4940 6 ай бұрын
තොරණ් කලාව රැක ගන්න මහන්සි වෙන මාමලට තවත් මෙවැනි වටිනා තොරණ් ගහන්න ශක්තිය ලැබේවා ❤❤❤🙏🙏🙏 උතුම් දළදා සමිදුන්ගේ පිහිටයි තොරණ් වැඩ කරන සියලුම දෙනාට.❤❤❤🙏🙏🙏
@kasunjayaman6185
@kasunjayaman6185 6 ай бұрын
තොරන් බැලුවට දැනුවත් වුනේ මේ වීඩීයෝ එක බැලුවහම ..ගොඩක් වට්නව,.
@kalanamithusevana7717
@kalanamithusevana7717 6 ай бұрын
අපිට ඇසනොගැටෙන මානයන් අත්දැකීම්❤❤❤බොහෝම පින්…
@tcfdesilva1761
@tcfdesilva1761 6 ай бұрын
තොරණ් හදන හැටි හොඳ විස්තරයක් .❤👍 ස්තූතියි 💐 ජයවේවා ❤
@Sachinikagallage-zl5fb
@Sachinikagallage-zl5fb 6 ай бұрын
බුදු සරණයි මගේ තාත්තා 🙏🙏🥰😘
@pradeepachandani3969
@pradeepachandani3969 5 ай бұрын
තෙරැවන් සරණයි තාත්තටයි හැමෝටමයි නංගි...නිදුක් නිරෝගී වේවා🙏🙏🙏
@samanjanaka7721
@samanjanaka7721 6 ай бұрын
මමත් හරිම ආශාවෙන් කාලයක් තොරණ් ගැහැව්වා එව්වා කලෙ ඉස්කෝලෙ යන කාලෙ පස්සෙ වැලිසර මුලගන්ධකුටි මහා පිරිවෙන් විහාරස්ථානයෙ පලමු තොරණ හැදුවෙත් මම ප්ලැසර් කොටයෙන් විදුලි සැරසිලි රටා නිර්මාණයත් හරිම ආශා හිතෙන දෙයක් සරත් මහත්තයා ගෙ කටයුතු දිනෙන් දින දියුණු වෙවා Vedio එක කල ඔයාටත් බොහොම පින්
@Romaceylon1993
@Romaceylon1993 6 ай бұрын
ලොකු මාම , සුදු මහත්තයා ආදරෙයි ❤❤❤
@TharinduBlok
@TharinduBlok 6 ай бұрын
අපේ සරත් මාමා තෙරුවන් සරණයි දීර්ඝායුෂ ලැබේවා...!!!
@srilankansong8420
@srilankansong8420 6 ай бұрын
මත් ගම්පහ. මම අසවෙන් ඉන්නවා ගම්පහ තොරණ බලන්න ❤
@aselarukmal5124
@aselarukmal5124 6 ай бұрын
ආසම කලාවක් තමන්ම හිතලා කරන නිර්මානය එලිදක්වන දවසට පුදුම සතුටක් දැනේන්නේ එක කියල නිමකරන්නබෑ සමහර කලාවන් උපතින්ම අරන් ආපුවා කොච්චර කියල දුන්නත් හිතල දෙයක් කරන්න බැරිනම් එක සාර්තක නෑ ඔය තාත්තා කීව වටිනම කතාව එ වචනටික .මනසින් දැකල මන්සින් හිතලා තම මනස තුලම චිත්ත රූප ගොඩනගලා භවුතිකව ක්‍රීයාත්මක කරන්න පුලුවන්නම් එ ක්‍රීයාව සියට සීයක්ම සාර්තකයි
@priyanthagamhewage6362
@priyanthagamhewage6362 6 ай бұрын
ලස්සනයි හොද හදවතක් තියෙන පුද්ගලයෙක්
@aaasaabey3107
@aaasaabey3107 2 ай бұрын
මගෙ තාත්තා ගාමිණි සුසිල් අබෙිසිංහ.තාත්තා අද අප අතර නෑ.තාත්තා මට නිතරම මෙතුමා ගැන හොද කියනවා.තාත්තා ලයිටිි දාන්නත් ගිහින් තියනවා.හරිම සතුටුයි ඔබතුමා දැකීම.දීර්ඝායුශ ලැබෙිවා......
@ruwanthikarajapaksha7101
@ruwanthikarajapaksha7101 6 ай бұрын
ආයුබෝවන් ,සුභ දවසක් වෙිවා !!! අනුරාධ මහත්තයා ඇතුළු ආදරයනිය හැමෝටම මමත් ආසාම,ආදරෙන් භක්තියෙන් දකින,දසුනක් තමයි තොරන් කලාව.❤❤❤🙏🙏🙏🙏🌹🌹🌹🌹
@Techsupersithi
@Techsupersithi 5 ай бұрын
ගැම්මක් තමයි තාත්තා තෙරුවන්සරණයි ❤😊
@pemananda
@pemananda 6 ай бұрын
ඇත්තටම මටත් මතක් වෙනවා ඒ කාලයේ මෙම ක්ෂේත්‍රයේ ඉදිරියෙන්ම සිටියේ ආරියදාස ඉලෙක්ට්‍රිකල්ස්. එකල කොළඹ ඉදිකල ප්‍රධාන තොරන් තමා කොළඹ පිටකොටුව, මාළු මාකට්, බොරැල්ල, දළුගම දාස සමූහ ව්‍යාපාරය යන ස්ථානවල ඉදිකළ තොරන්. ඒවායේ විදුලිය සැපයීම කළේ ආරියදාස ඉලෙක්ට්‍රිකල්ස් තමා. දැන් ඉදිරියෙන් සිටින මෙතුමන්ලාට සුබ පැතුම්.
@buddheepa
@buddheepa 5 ай бұрын
ආසම වැඩක්... බොහොම ස්තූතියි මේ වගේ දෙයක් පෙන්නුවට. ජයවේවා... !!!
@erangahandunge5901
@erangahandunge5901 6 ай бұрын
මමත් ඉතාමත් ආදරය කරන චරිතයක්. සරත් ගාල්ලගේ මාමා...❤❤❤
@gamersarcade9789
@gamersarcade9789 5 ай бұрын
මෙන්න ශ්රේෂ්ඨ මිනිස්සු ඔබතුමා ඇතුළු පිරිසට දීර්ඝායුෂ වේවා! අපි පුංචි කාලේ හංදියෙන් හංදියට තොරණ් නමුත් දැන් අඩුයි මේ කලාව රැකගන්න හැකි හැමෝම දායකත්වය දෙමු.
@STAR_SL_RADIO
@STAR_SL_RADIO 6 ай бұрын
හරිම ලස්සන කතාබහක් 🥰🥰
@BaduraliyaArachchi-fu7tw
@BaduraliyaArachchi-fu7tw 3 ай бұрын
Kaalak daknata nolaabunu thoran kalaawa yalith daknata adika wahaasak saadu saama kalaa karu van maa agaya karamu pinfami ubata Jaya wavaa.
@milansanjeewa5258
@milansanjeewa5258 6 ай бұрын
ඇල්පිටිය කැටපල❤❤
@ravanking9865
@ravanking9865 6 ай бұрын
සුපිරි ❤❤❤❤
@wasanthadisanayaka3789
@wasanthadisanayaka3789 6 ай бұрын
නිහතමානී මහත්මයෙක් දැයේ වටිනා සම්පත්,
@gihanudayajith3744
@gihanudayajith3744 6 ай бұрын
Pinwantha thattha kenek. kathabaha wunath harima niwila. teruwan saranai.
@slbro7146
@slbro7146 2 ай бұрын
අපේ සරත් මාම බුදු සරණයි ❤
@ZOOMFILMproduction
@ZOOMFILMproduction 6 ай бұрын
මාරම වැඩ්ඩො තමයි මේ අය
@thusithmadhushanka3033
@thusithmadhushanka3033 5 ай бұрын
එයාලා ඇත්තම වැඩ්ඩෝ. මටනං ඒ වයර් ටික දැක්කත් කරකැවිල්ල වගේ. බුදු සරණයි හැමෝටම. තව තවත් ලස්සන නිර්මාණ කරන්න ලැබේවා ❤
@user-pw8yn7xv3f
@user-pw8yn7xv3f 3 ай бұрын
මේ මහත්තයා හොඳ කතාවක් කිව්වේ හංගන්නෙ නැ එහෙම උනොත් සිංහල වෙද කමට වෙච්චි දේ වෙන්නේ කිව්වා හරියටම හරි ❤❤
@Tharinduvolgs
@Tharinduvolgs 6 ай бұрын
ඔබ කරන කියන විඩ්යෝ වල එම පුද්ගලයා සම්බන්ද කරගන්න ඔහුගේ ව්ස්තර එහෙම ට්කක් දාන්න පුළුවන් නම් ගොඩක් වැදගත් .....
@user-kg3mx3vj7q
@user-kg3mx3vj7q 5 ай бұрын
මේවගේ වටින මිනිස්සුන් තමයි අඟයල සම්මාන දිය යුතුයි. තොරන් ශිල්පයත් ප්‍රාතමාලක් වශයෙන් අපේ දරුවන්ට ඉගැන්විය යුතුයි. ප්‍රායෝගික පුරුදු පුහුණුව දිය යුතුයි
@shanilarunajeewa
@shanilarunajeewa 3 ай бұрын
හරිම සුන්දර මිනිසෙක් සමග ආස හිතෙන ගමේ ගොඩේ කයියක්...❤
@Ishara.J
@Ishara.J 3 ай бұрын
LED හොඳයි වාසි අවාසි දෙපැත්තම තියෙනවා මේ පාර තොරන් ටික නිකන් LED Display වගේ Flasher කෙටෙත් එක්ක 5W වල තිබ්බ තොරනේ Feeling එක දැන් නෑ
@sethsrilanka
@sethsrilanka 6 ай бұрын
ස්තුතියි අනුරාධ🎉වටිනා වැඩ සටහනක්. රටට දැයට වටිනාම මෙහෙවරක් කරන කළා රුවනක්. පුත් රුවනත් ඒ වගේම දක්ෂතම අය. ඉතාමත්ම කැපවීමක් කරනවා.. ජයෙන්ජයම වේවා 🎶💐🙏🧡❤️💛
@senarathranasinghe9253
@senarathranasinghe9253 3 ай бұрын
මේ අයුරින්ම තොරණ් අඳින ආකාරය පිළිබඳ වීඩියෝ එකක් ඉදිරිපත් කරන්න. පුෂ්පානන්ද දෙණිපිටිය මහතා , ආනන්ද ජයලත් මහතා වැනි ප්‍රවීණ ශිල්පීන් සමඟ
@lakshmanperera9659
@lakshmanperera9659 6 ай бұрын
පුතා මම අවුරුදු 62ක අයක් මේ මිනිසා නිහටමානි හොඳ අයෙක්
@kamalperera7685
@kamalperera7685 6 ай бұрын
මත මතකයි පොඩිකාලේ බොරැල්ලේ තොරණක් කඩාගෙන වැටෙන්න ගියා..... කොලඹ තොරණ්වල හොඳම විදුලි කාර්මික ....ආරියදාස ඉලෙක්ටුිකල්ස් කිව්වොත් මං නිවැරිදියි......
@araliyakesbewa5286
@araliyakesbewa5286 6 ай бұрын
Godak watina manussayek dakinna lebima sathutak❤❤❤
@charakaamayantha_ca9784
@charakaamayantha_ca9784 3 ай бұрын
Brilliant video Thank u very much. Do a video on famous Thotalanga pandol and it's history
@sudathsantha8874
@sudathsantha8874 6 ай бұрын
මෙවා දකින කොට මට අතීතය මතක් වෙනව ඉස්සර තිබුනෙ බුල්බ් අලුත් තාක්ෂණය LED ඉදිරිටත් මෙම කලාව පවතීවා බුදුසරණයි ඔබට
@aravindalakmal3860
@aravindalakmal3860 3 ай бұрын
නිදුක් නිරෝගී දීර්ගායු ස ලැබේවා ඔබ‍ට.. ❤️❤️
@user-xy4hu3fe2r
@user-xy4hu3fe2r 2 ай бұрын
සරත් ගාල්ලගේ සචිදු ගාල්ලගේ තොරන් කලාවේ වැඩ්ඩෝ ❤😍
@chamaravidarshana
@chamaravidarshana 2 ай бұрын
Ratta Keerethiyak Abeemanayak Sammana deela Agayana onie...Bhoma Ping Oba siyalu deenata...❤❤❤🙏🙏🙏🌹🌹🌹
@HiruAgro
@HiruAgro 6 ай бұрын
අපේ දේ රැකගන්නවට ඔබ තුමාට දීර්ගායුශ 🎉🎉🎉🎉❤❤❤❤❤
@wasanthakumara111
@wasanthakumara111 2 ай бұрын
Jaya wewa thawa nirmana karanna ediriyeth nawa nirmana karanna shakthiya dahiriya labewa theruwan saranai 🙏🙏🙏🙏
@jeewanasandaruwan3604
@jeewanasandaruwan3604 6 ай бұрын
ප්ලැශර් කොටේ දාල හදන තොරණ තරම් led බල්බ් සකිට් වලින් ගහල ලස්සන නෑ..රටා වැඩි වුනාට ගතියක් එන්නෙ නැ led වල.
@mangalasamaraweera1400
@mangalasamaraweera1400 4 ай бұрын
...........................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................😊..........😊....................................😊...😊...😊.😊...........................😊............😊..😊😊.😊😊😊😊😊................😊.......😊.😊.....😊........ ලෝඔල්ල්
@nayanapadmini1226
@nayanapadmini1226 6 ай бұрын
කොච්චර ලස්සන ද දිර්ඝ ආයුෂ සියලුම දෙනාටම 🙏❤️❤️❤️🇶🇦
@namalherath6247
@namalherath6247 6 ай бұрын
නියමෙට වැඩේ කරන්වා සුබ වේවා අයීයා ❤
@sumithlalfernando122
@sumithlalfernando122 3 ай бұрын
ස්තූතියි තාත්තට දීර්ඝ ආයුෂ ලැබේවා 🙏🙏🙏.
@rhythmcafe4126
@rhythmcafe4126 4 ай бұрын
සරත් ගාල්ලගේ,පුෂ්පානන්ද දෙනිපිටිය,ආනන්ද ජයලත්ලා කියන්නෙ තොරන් කලාවෙ වැඩ්ඩෝ තමා ඉතින්
@hashantharukagunawardena4906
@hashantharukagunawardena4906 6 ай бұрын
Me tamai lankawe supiri wada karayo me thoran loketama ragena giya nam kawada hari dawasaka lankawa kiyanne no 01 mokada lokeye kisima rataka aduma indayaweth naha ape rate me thoram abimanaya marama adambarayak hitata danennee budu saranai methumata tawath kalayak ape rata lassana karanna shaktiya labewa
@user-sj4pe7zs8v
@user-sj4pe7zs8v 6 ай бұрын
ආයුබෝන් අනුරාධ සෑර් 💚🙏☘️
@sunilsoysa2496
@sunilsoysa2496 6 ай бұрын
May you live long, Good hearted person.Theruvansarani.
@GayanKanishka-re8yi
@GayanKanishka-re8yi 6 ай бұрын
Supirima hadawathak thiyena manussayek.sarath mama.ennam lagadhima..❤️❤️❤️sachindu malli..
@ccsl6890
@ccsl6890 6 ай бұрын
Ayubowan Sir.🙏💐😊 Shaaa Niyamai Adath wadasatahana.👍👍👍👍 Gunagaruka mahathmayek.❤❤❤❤❤ Ane pinkatayuthu karana Obathumata Bohoma pin Athwewa.🙏🙏🙏 MamaLankawe innakota Oya thoran balanna Yanawa. Gampaha, Colaba.😊 Ape gelagath Thoranak waradinne na Wesak akata. Api Kattiya Udau karanawa. Reta Tea 🍵 Sanwich🥪🥪 Hadagena yanawa kattiyata.😊 Harima Winodai, pinui. Mama Dekka oya Loku Rola wadakarana widiha.👍👍👍 Kerakena widihata paata,paata Lite watenawa thorane. Bohoma pin malli.🙏💐💐💐💐💐❤️❤️❤️❤️❤️❤️ Ts kattiyatama.🙏
@RuwanNalinda
@RuwanNalinda 6 ай бұрын
ඔබතුමා මෙි නිර්මාණ කරුවාගේ නම, ගම, ස්ථානය පිළිබඳව විස්තරයක් දුන්න නමි තවත් වටිනව, පුළුවන් නමි Comment එකක් දාන්න
@secretsofnatureSL
@secretsofnatureSL 6 ай бұрын
sampurana wedasatahana balanna.
@rosedilaniabudhabi8776
@rosedilaniabudhabi8776 6 ай бұрын
බුදුසරණයි ජයවේවා ❤🙏
@user-fw2qj6mp3i
@user-fw2qj6mp3i 6 ай бұрын
PUSHPANANDA DENIPITIYA artist ekkath video ekak karannako...
@KpMalkanthi
@KpMalkanthi 3 ай бұрын
ජයෙන් ජයම වේවා.
@user-oq3fl2vs1v
@user-oq3fl2vs1v 6 ай бұрын
සරත් මාමා කියන්නේ සුපිරි මනුස්සයෙක් එයා දන්න කෙනෙක් ඉන්නවා තොරන් කරන ❤ සුරේශ් electrition වතුගෙදර අම්බලන්ගොඩ මගේ බොස් 💖
@secretsofnatureSL
@secretsofnatureSL 6 ай бұрын
මට ඇමතුමක් දෙන්න 0753855000❤️
@pradeepjayantha1325
@pradeepjayantha1325 3 ай бұрын
කාරුණික හදවත් ඇති අව්‍යාජ මිනිසෙක් . . . බුදුසරණයි ඔයාට
@RameLak-zm4fo
@RameLak-zm4fo 2 ай бұрын
12 v.. LED ලයිට් නෙ මෙ. 👍👍👍👍❤️
@janath8
@janath8 6 ай бұрын
ආරියදාස ඉලෙක්ට්‍රිකල්ස් මතක් උනා
@dahansudam8389
@dahansudam8389 6 ай бұрын
ආරියදාස,චන්ද්‍රදාස, ඉලෙක්ට්‍රිකල්ස්
@jayasinghalaksman-hx5gs
@jayasinghalaksman-hx5gs 6 ай бұрын
තාම ඉන්නවා digital electronic පිටකොටුව එතුමාගේ ආයතනය
@aselaliyanage8569
@aselaliyanage8569 3 ай бұрын
කොහෙද මෙයාගෙ ගම කිව්වනම් ගොඩක් වටිනව
@namalchathuranga.7185
@namalchathuranga.7185 2 ай бұрын
ඇල්පිටිය
@chanaplace2891
@chanaplace2891 5 ай бұрын
බුදුසරණයි ඔබ තුමාට 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@fourbyfourrox
@fourbyfourrox 6 ай бұрын
Excellent program 💡👏
@dulanjanathabrew8162
@dulanjanathabrew8162 6 ай бұрын
Good job uncle budu saranai ❤❤❤❤
@sudanapoli6016
@sudanapoli6016 6 ай бұрын
Good news Malli ❤❤❤
@sachinthagallage233
@sachinthagallage233 6 ай бұрын
බුදු සරණයි මගේ තාත්තේ 🙏🙏
@sachinigallage6966
@sachinigallage6966 6 ай бұрын
බුදුසරණයි තාත්තා 😍😍😍😍
@nuwandammika4572
@nuwandammika4572 6 ай бұрын
❤❤❤good
@janakaperera1242
@janakaperera1242 6 ай бұрын
Great 👍
@kelumpriyanjana3747
@kelumpriyanjana3747 3 ай бұрын
මුල් කාලයේ හිටපු හොඳ වැඩ්ඩෝ තමයි පොඩි ආරියදාස ,ලොකු ආරියදාස කියන්නේ ..ඊට පස්සේ සරත් ගාල්ලගේ , සරත් රත්නසිරි වගේ අය තොරන් කාලාවට නව ජවයක් දුන්නා කිව්වොත් නිවැරදියි ....
@dileepa7639
@dileepa7639 3 ай бұрын
Its a great job. May you bless triple jems..
@HETechSrilanka
@HETechSrilanka 3 ай бұрын
මැ:කො: වගේ මනුස්සයෙක් ❤❤❤
@pathmakumara2447
@pathmakumara2447 6 ай бұрын
මේ අය ඇල්පිටියේ ද සිටින්නෙ 🙏🙏
@thusharasampath1818
@thusharasampath1818 6 ай бұрын
Sarath aiya pattama sathuti adambarai game kenek mehema dakinna labunama.
@wasanthakumara111
@wasanthakumara111 2 ай бұрын
Oba thumata puluwannam methuma sambanda karala denna puluwanda labana para apitath nirmanayak karaganna please 🙏
@namalherath6247
@namalherath6247 6 ай бұрын
පින්වන්ත මිනිස්සු ❤
@tronicslk
@tronicslk 5 ай бұрын
Great Work ❤
@piyaseeliabeysinghe7375
@piyaseeliabeysinghe7375 4 ай бұрын
තලවතුගොඩ අපේ තොරණ බාරගෙන අපට දැක්වූ සහයෝගයට හදපිරි ස්තූතිය 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@user-ve9yp5ds4e
@user-ve9yp5ds4e 6 ай бұрын
Watinawa❤❤
@benajiperera4086
@benajiperera4086 6 ай бұрын
පට්ට වැඩක්
Kids' Guide to Fire Safety: Essential Lessons #shorts
00:34
Fabiosa Animated
Рет қаралды 17 МЛН
Underwater Challenge 😱
00:37
Topper Guild
Рет қаралды 37 МЛН
Please Help Barry Choose His Real Son
00:23
Garri Creative
Рет қаралды 23 МЛН
Kids' Guide to Fire Safety: Essential Lessons #shorts
00:34
Fabiosa Animated
Рет қаралды 17 МЛН