කුඩාගොඩ ජයවික්‍රම කිවිඳු - මාකඳුරේ අමරසිංහ කිවිඳු | එළාර - දුටුගැමුණු | ගලගෙදර කවි මඬුව | 2022.03.26

  Рет қаралды 16,024

Sriya Hindurangala

Sriya Hindurangala

Күн бұрын

පාදුක්ක, ගලගෙදර හිටිවන ම කවි මඬුව | 2022.03.26
කුඩාගොඩ ජයවික්‍රම කවියා - මාකඳුරේ අමරසිංහ කවියා අතර කවි සංවාදය
ගලගෙදර සමඟි වැඩිහිටි සමිතිය සංවිධානයෙන් සුරාජ් විතානගේ මහතා ඇතුළු පිරිසගේ අනුග්‍රහයෙන් 2022.03.26 දින හිටිවන ම කවි මඬුවක් පැවැත්විණි. අලුත් අවුරුද්ද ආසන්න ව ගලගෙදර ගුණවර්ධනාරාමයේ පැවති මෙම කවි මඬුවේ දී කෙරුණු හරබර හිටිවන ම කවි සංවාදයකි, මේ. මෙම කවි මඬුවේ සම්බන්ධීකරණය පවිත්‍ර සංකල්ප වැලිකන්නගේ කවියා ය.
විමසීම් - (ශ්‍රියා හිඳුරංගල) 0770518005 / 077 579 5468
මෙවැනි රසබර කවි සංවාද, කවි මඬු රසවිඳීමට දැන් ම sriya hindurangala youtube නාලිකාව subscribe කරන්න.
Please subscribe my youtube channel.
#kavi #kawi #kavimanduwa #kavimaduwa #kavimaduva #kavimaduwa #kawimanduwa #kawimanduva #makandura #makandure #makadura #makadure #sriyamakandura #sriyamakadura #makandureamarasingha #makadureamarasingha #kavisanwadaya #kavisanwada #kavisanvada #kavisanvadaya #kawisanwadaya #kawiya #kaviya #sanwada #sanvada #sanwadaya #sanvadaya #galagedara #padukka #hitiwana #hitivana #hitiwanakavi #hitivanakawi #hitivanakavi #hitiwanakawi #sriyaamare #amare #amaresriya #amarekavi #kudagoda #dutugemunu #dutugamunu #elara

Пікірлер: 21
@sannasgamabuddhapriya6113
@sannasgamabuddhapriya6113 2 жыл бұрын
බැඳ බැඳ රස යෙදුම් හැම තැන ලබන පැසසුම් හිටිවන කවි දෙසුම් අසමි සැනසෙමි නැතිව ඉවසුම්
@HemaNanayakkara-xu5df
@HemaNanayakkara-xu5df 4 ай бұрын
ජයවික්‍රම කිවිදුට ජය වේවා ❤
@nandaliyanage2053
@nandaliyanage2053 Жыл бұрын
හොදයි .හරිම අර්තවත් .එමෙන්ම ලස්සනයි ..ඔබ සැමට තෙරුවන් සරණයි
@lathapathirana2495
@lathapathirana2495 2 жыл бұрын
හරිම ලස්සනයි
@vikingheavenseaandearth7175
@vikingheavenseaandearth7175 2 жыл бұрын
ලස්සනයි ❤👍
@AsankaShanka
@AsankaShanka 2 ай бұрын
Maha kadure man asama kaviyaanan❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@sriyahindurangala
@sriyahindurangala 2 ай бұрын
😭😭😭😭
@pushparamyalatha7392
@pushparamyalatha7392 2 жыл бұрын
Lassanai harima lassanai ♥️♥️♥️♥️♥️👃👃👃👃👃
@shamakaluarachchi5007
@shamakaluarachchi5007 2 жыл бұрын
ජය වේවා 👍👍👍🙏🙏🙏❤❤
@susanthanamaljayasundarark1471
@susanthanamaljayasundarark1471 2 жыл бұрын
කවි හැඩ කරන කවියෙකි මම කැමතීම ඔබේ රස පදවලින් වෙයි හද පිඹිදීම යන යන තැනදි දැක නැහැ නොවැ පැරදීම මුල්පොත් අරබමුද ජයව්ක්‍රම ලඟදීම
@AsankaShanka
@AsankaShanka 2 ай бұрын
Jayen jayama wewaa❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤Maha kaduree ❤❤❤❤❤
@sriyahindurangala
@sriyahindurangala 2 ай бұрын
❤❤❤
@chinthana70
@chinthana70 2 жыл бұрын
❤ ❤ ❤
@naminigamamahinda4099
@naminigamamahinda4099 3 ай бұрын
@anuradhahiripitiyage4673
@anuradhahiripitiyage4673 2 жыл бұрын
👍
@jayathissabandara1313
@jayathissabandara1313 7 ай бұрын
හරිවටිනවා මේ දෙන්නගෙ හැකියාව දෙවියනි රැකදෙන්න යන එන මග දෙන්නාම
@sriyahindurangala
@sriyahindurangala 7 ай бұрын
මේ දෙදෙනාගෙන් මාකඳුරේ කවියා දැන් මියගිහින් මාස පහක් වෙනවා එම අවමගුල පිළිබඳ වීඩියෝවක් පවා කලින් පලවුණා
@කෞෂිමද්දුමබංඩාර
@කෞෂිමද්දුමබංඩාර 2 жыл бұрын
❤❤❤
@dammasarathero172
@dammasarathero172 Жыл бұрын
⁣හදබඳින කවි කියන කෙෘෂි ඇත පැමිණිලා.....☺️🚶💗
@gaminikumara219
@gaminikumara219 2 жыл бұрын
Miss mata sarah muththetugala sir ge phone no eka ewanawada
@dilhankumara5288
@dilhankumara5288 2 жыл бұрын
ජයවේවා ❤❤
Osman Kalyoncu Sonu Üzücü Saddest Videos Dream Engine 275 #shorts
00:29
Всё пошло не по плану 😮
00:36
Miracle
Рет қаралды 4,2 МЛН
Mom had to stand up for the whole family!❤️😍😁
00:39
කවියන් සොයා Episode-01 - Part-01with Sirisena hatangala-(සිරිසේන හටංගල)
33:41
නාලක ලක්රුවන් බෙලිමල්ලියද්දේ
Рет қаралды 10 М.
kavimaduwa
1:38:30
Kundasale Divisional Secretariat
Рет қаралды 255
හිටිවන කවි මඩුව | Seth Siri Arana Ambanpitiya | Part 5
57:56
Sri Lankan Poems Hitiwana Kavi
Рет қаралды 36 М.