ශ්‍රියා හිඳුරංගල කිවිඳිය - මාකඳුරේ අමරසිංහ කිවිඳු අතර හිටිවන කවි | උඩුපිල කවි මඬුව | 2022.09.22

  Рет қаралды 88,047

Sriya Hindurangala

Sriya Hindurangala

Күн бұрын

දෙල්ගොඩ, උඩුපිල දොලේවත්ත සුපර්ටර්න් ක්‍රීඩා සමාජය ⁣විසින් සංවිධානය කරන ලද සුපර්ටර්න් කවි සැඳෑව 2020 අගෝස්තු 22 දින පැවැත්විණි. මේ එහි දී කවි මඬුවෙි මුලසුන දැරූ ශ්‍රියා හිඳුරංගල කිවිඳිය සහ මාකදුරේ අමරසිංහ කවියා අතර වූ විනෝදාත්මක හිටිවන ම කවි සංවාදයකි. මෙම කවි සැඳෑවට තුෂාර හෙට්ටිආරච්චි, ගබ්බෙල පියදාස, මාලබේ අජිත් වෙත්තසිංහ, මාපිටිගම නිහාල් හේමන්ත, කපිල වික්‍රමරත්න මැණිකේ සේනානායක නන්දා කොළඹගේ ඇතුළු ප්‍රවීණ කවි කිවිඳියෝ සහභාගි වූහ.
විමසීම් - (ශ්‍රියා හිඳුරංගල) 0770518005 / 077 579 5468

Пікірлер: 62
@NimalJayasingha-my1zi
@NimalJayasingha-my1zi 3 ай бұрын
මාකදුරෙ මහත්තය දැන් නැතත් සදාකල් පවතී හිටවන කවිමඩු. හිදුරන්ගල මහත්මියට දීර්ඝ ආයුස ලැබේවා ..තෙරුවන් සරනයි ....
@sriyahindurangala
@sriyahindurangala 3 ай бұрын
ස්තුතියි
@sampathbamunusinghe1660
@sampathbamunusinghe1660 Жыл бұрын
අමරේ මහත්මයා ශ්‍රියා මහත්මිය හරිම රසවත් වාදයක්.
@wekramaseresenaseresena37
@wekramaseresenaseresena37 Жыл бұрын
Obathumiya tamai ape kavi rajina teruvan saranai sriya mathiniya
@senadeerasenadeera567
@senadeerasenadeera567 Жыл бұрын
ඇසුවෙමි කවි එදාසිට හැම දෙනාගෙම. විදියෙමි රසය අඩු නැතිවම හැමෝගෙම. අමරෙයි ශ්‍රියයි ගැටෙනා හැම දිනේකම. වැඩි සතුටකි ලැබුවෙ මගෙ ඇග පුරාම.
@niroshiwannige404
@niroshiwannige404 Жыл бұрын
හරිම ලස්සනයි දහ පාරක් විතර ඇහුව... 💕💕💕💕💕💕💕
@v.smunasinha1444
@v.smunasinha1444 3 ай бұрын
කවි රසය තරම් රසයක් මටනම් තවත් නැහැ මගේ එකම ආසාව ඔබ තුමියගේ මුලසුනෙන් යක්කල කවි මඩුවක් පැවත්වීමයි ඔබ ඔබතුමිය ඇතුළු සියලු කවි කිවිඳියන්ට නිදුක් නිරෝගි දීර්ඝ ආයුශ ලැබේවා සියලු යහපත සැලසේවා කායික මානසික සුවය මොහොතක් පාසාම ලැබී විශ්ව සක්තියේ සොබාදහමේ ආසිර්වාදය නොඅඩුව ම ලැබේවා සොබාදහමේ අනන්ත බලයෙන් ලෝකයක් සුවපත් කල හැකි කවි සිතුවිලි පහල වේවා ❤️❤️❤️❤️❤️❤️ තෙරුවන් සරනයි
@sriyahindurangala
@sriyahindurangala 2 ай бұрын
ස්තුතියි කවි මඬුව කරමු
@yurajthiwanka6724
@yurajthiwanka6724 Жыл бұрын
කාලෙකින් දෙන්නා සෙට් වෙලා....... ආසාවෙන් බලා හිටියේ වීඩියෝ එකක් දානකම්.........
@nisharaprebode8268
@nisharaprebode8268 Жыл бұрын
Oba depalata budu saranai dirgau labewa godak adarei
@ajanthakumarasinghe337
@ajanthakumarasinghe337 Жыл бұрын
Amare mama Sriya ratatama sampathak budu saranai 🙏🙏🙏🙏
@amilasampath7247
@amilasampath7247 Жыл бұрын
දීර්ඝායුෂ ලැබේවා දෙදෙනාටම . බුදුසරණයි . හරිම දක්ෂයි. ඔතන ඉන්න හොදම ඩබල.
@ranganaweerasinghe2819
@ranganaweerasinghe2819 Жыл бұрын
Budu saranai depalatama… harima lassanai… puduma hakiyawak
@sunilshantha-pt4zs
@sunilshantha-pt4zs 9 ай бұрын
eakath niyamai lassanai
@shanthifatung4993
@shanthifatung4993 Жыл бұрын
Me denna thamayi maru
@shamakaluarachchi5007
@shamakaluarachchi5007 2 жыл бұрын
ලස්සනයි ගොඩක්
@punchiiskole8752
@punchiiskole8752 Жыл бұрын
නියමයි..දීර්ඝායු වේවා දෙපලටම❤
@lahiruthilanka2699
@lahiruthilanka2699 Жыл бұрын
ජයවේවා කිවිඳුන් ni
@wasanthasriya5995
@wasanthasriya5995 Жыл бұрын
ලස්සනයි godak තෙරුවන් සරණයි
@ven.r.sumanananda3603
@ven.r.sumanananda3603 Жыл бұрын
කලල් ඇල්ලෙ නම ඇහෙනව තුශාර ගේ , ගබ්බෙල කවිය රක්වානේ කරයි අගේ ,
@tamarajayathilake6072
@tamarajayathilake6072 Жыл бұрын
මරු අනේ....❤️❤️❤️❤️
@dammikairoshana6815
@dammikairoshana6815 Жыл бұрын
සුභ පතමි ඔයාලට
@MmmmmmTheonly-dt2ds
@MmmmmmTheonly-dt2ds 10 ай бұрын
AMARE. KIVIDANANI. OBATA. NIWAN. SUWA😢😢😢😢😢😢
@jayathissabandara1313
@jayathissabandara1313 Жыл бұрын
Mare maru
@prabathanuradha7041
@prabathanuradha7041 Жыл бұрын
ඔබ දෙපල හරිම දක්ෂ, වටිනා සම්පත් දෙකක්, ආයුරක්ඛන්තු ආවඩා
@sraatnike170
@sraatnike170 Жыл бұрын
අපේ රටේ.. සම්පත්.දෙකක්.ඔබ දෙපල...තෙරුවන්සරණයි. දීර්ඝායුෂ ලැබේවා ❤🌹🌹❤
@viseekiy3971
@viseekiy3971 Жыл бұрын
❤❤❤😂 ඇත්තටම ශ්‍රියා පිදුරංගල සහ ගොඩවෙල කෝකිල කුමාර යන දෙන්නගේ කවි සංවාදයක් අහන්න ආසයි ඒත් කෝකිල කුමාර මහතා මිය ගොස් අවුරුදු දෙකක් වෙනවා. පුළුවන් නම් එතුමා ජීවත්ව සිටියදී කල කවි සංවාදයක් දාන්න. ඔබ දෙදෙනාටම දීර්ඝායුෂ ලැබේවා ❤❤❤❤❤
@PodiMenike-cc6zm
@PodiMenike-cc6zm Жыл бұрын
නියමයි
@wasanthathusharathushara9133
@wasanthathusharathushara9133 Жыл бұрын
කවි සන්වාදයට දක්ෂම දෙදෙනා ......ජය වේවා..,,💜💜💜💜💜💜❤️
@indikaindika5115
@indikaindika5115 Жыл бұрын
නියමයි.කලාකරැවානනි.කවිකම.රටෙි.සමිපත්
@sandiyakumari1558
@sandiyakumari1558 2 жыл бұрын
Budu saranai oyalata jaya wewa
@slrrproduction5196
@slrrproduction5196 Жыл бұрын
ඇත්තටම පට්ටම පට්ට ඒ සංවාදය..❤️❤️
@seelarathnaseelarathna6681
@seelarathnaseelarathna6681 Жыл бұрын
C.f.
@vipulshirantha6290
@vipulshirantha6290 Жыл бұрын
තෙරුවන් සරනඉ ඔබ දෙපලට 🙏
@user-xb4wc8sg3x
@user-xb4wc8sg3x Жыл бұрын
සුපිරි
@dutugamunutv2588
@dutugamunutv2588 Жыл бұрын
Mal hathe hathai කිව්වා 🎵🎶😍📯🎸🎷🎷📯
@kdlalani8440
@kdlalani8440 2 жыл бұрын
හරිම ලස්සනයි . ජයවේවා දෙපලටම.
@hemapalaupali3532
@hemapalaupali3532 Жыл бұрын
විශිෂ්ටතම සංවාදයක්
@dilhankumara5288
@dilhankumara5288 2 жыл бұрын
❤❤❤❤❤
@dilushamadushanka1477
@dilushamadushanka1477 Жыл бұрын
අමරෙට වයස මුත් තවමත් තුරුනු විසේ.. හිත කලබනව ශ්‍රියාට පැනි පෙරන රසේ.. කරුනක් කියන්නම් අමරෙට සොදුරු ලෙසේ.. යන්නද හදන්නේ ඔබ කටු ඉබුලු ගසේ..
@bwdoli1544
@bwdoli1544 2 жыл бұрын
lassanai depalagema kawi jayawewa
@MuduRekha
@MuduRekha Жыл бұрын
wow supper akka💖💖
@munidasaliyanage6813
@munidasaliyanage6813 2 жыл бұрын
❤❤❤❤❤....සුපිරි....❤❤❤❤
@kalumvidurnga6454
@kalumvidurnga6454 Жыл бұрын
✌ ජය
@samirasadakalum8193
@samirasadakalum8193 Жыл бұрын
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@user-yd7gh3pp4i
@user-yd7gh3pp4i Жыл бұрын
මෙවැනි අති දක්ෂයින් වෙන කොහෙද
@wekramaseresenaseresena37
@wekramaseresenaseresena37 Жыл бұрын
Me denna natnam kavi sanvada wadak naha nitamai jayaweva
@anuradhahiripitiyage4673
@anuradhahiripitiyage4673 Жыл бұрын
👍
@kumarirathnayaka3813
@kumarirathnayaka3813 Жыл бұрын
Dirgayu labewai pathami depalatama
@mahindakuruwitage9490
@mahindakuruwitage9490 Жыл бұрын
අද හරිලස්සනයි
@sandungunathilaka156
@sandungunathilaka156 Жыл бұрын
😍😍
@naturevideos2655
@naturevideos2655 Жыл бұрын
🔥🔥🔥👏👏
@sannasgamabuddhapriya6113
@sannasgamabuddhapriya6113 Жыл бұрын
හිටිවන කවිය සවිමත් කොට හතර වටේ ඔපවත් කරන සිරිලංකා දිමුතු ඇටේ අමරෙල ශ්‍රියා ලා ඇත්නම් එකම මිටේ විලිකුන් පලත් නාඹර වෙයි හැටට හැටේ
@tv6076
@tv6076 3 ай бұрын
කැමරා කරන අය ඇයි මේ කවි මඩුව ..... මොකදැයි හොල්ලවන්නේ කැමරා බඩුව...... මට කවි බලන්නට ආසයි අඩු නැතිව...... නිකමට ගෙනෙන්නද මාගේ කවි කඩුව.................. රූපය වගේ හඩකුත් නිසි ලෙස එන්න... පටිගත කරන අය සැලකිලිමත් වන්න... තරහින් නෙවේ මම කිව්වේ මෙය ඔන්න.... අපිටත් ඕනා මේ කවි රස විද ගන්න....
@sriyahindurangala
@sriyahindurangala 3 ай бұрын
අපට තාම තාක්ෂණික පහසුකම් නැහැ phone එකෙන් තමයි වීඩියො කරන්නෙ . නරඹන සබාවෙ අයගෙනුත් සෑහෙන කරදර වෙනවා හැප්පෙනවා එතන කෑ ගහනවා කවර් කරනවා ඒ සියල්ලම අස්සෙ තමයි වීඩියො කරන්නෙ. අඩුපාඩුව පිලිගන්නවා . සමාවන්න .
@tv6076
@tv6076 3 ай бұрын
@@sriyahindurangala 🙏
@iew1683
@iew1683 4 ай бұрын
පුදුම දක්ෂතාවයක් ඔබ දෙපලනම්... ඉතා දුක් වෙමි අමරසිංහ කවියා පරලොව සැපත්වීම ගැන
@nondiproduction1857
@nondiproduction1857 Жыл бұрын
😍🤣😁
@user-vo2cs6ls1j
@user-vo2cs6ls1j 7 ай бұрын
Kawiyeku lesin yali upadenu apiathare
@nishanthadeshapriya3983
@nishanthadeshapriya3983 Жыл бұрын
සුපිරි
@krishanishanika524
@krishanishanika524 Жыл бұрын
♥️♥️♥️♥️♥️♥️
@කෞෂිමද්දුමබංඩාර
@කෞෂිමද්දුමබංඩාර 2 жыл бұрын
❤❤❤
කවි සංවාද - Thunkal U TV
22:36
Thunkal U Tv
Рет қаралды 71 М.
Or is Harriet Quinn good? #cosplay#joker #Harriet Quinn
00:20
佐助与鸣人
Рет қаралды 49 МЛН
I Took a LUNCHBAR OFF A Poster 🤯 #shorts
00:17
Wian
Рет қаралды 16 МЛН
هذه الحلوى قد تقتلني 😱🍬
00:22
Cool Tool SHORTS Arabic
Рет қаралды 97 МЛН
Люблю детей 💕💕💕🥰 #aminkavitaminka #aminokka #miminka #дети
00:24
Аминка Витаминка
Рет қаралды 1,4 МЛН
KALA PALASA - 06 ATHAKASA ABIMAN 86
5:07
THARANGA DULSHANTHA
Рет қаралды 378 М.
Or is Harriet Quinn good? #cosplay#joker #Harriet Quinn
00:20
佐助与鸣人
Рет қаралды 49 МЛН