2022-12-07 මහරගම පමුණුව රෙදිපිළි තොග වෙළඳ සැල් හිමියංගේ සංගමය සංවිධානය කල බණ Kagama Sirinanda Thero

  Рет қаралды 222,992

Kagama Sirinanda Thero - කාගම සිරිනන්ද හිමි

Kagama Sirinanda Thero - කාගම සිරිනන්ද හිමි

Жыл бұрын

කළුතර බෝධියට දැන් අපි වදිනවා.. කලින් තිවුනෙ සොහොනක්...කාගෙද ඒ.. ඇතුළු ජීවිතයට හරවත් ආදර්ශමත් කරුණු රැසක් ගෙනහැර දැක්වූ අති පූජ්‍ය කාගම සිරිනන්ද හිමියන්ගේ ධර්ම දේශනාව
2022-12-07 මහරගම පමුණුව රෙදිපිළි තොග වෙළඳ සැල් හිමියංගේ සංගමය සංවිධානය කල ධර්ම දේශනාව
මේ පිං බලෙන් 2022-12-08 වන දින 80 වන උපන් දිනය සමරණ එම්.ඩී. පෙරේරා මහතාටද නිදුක් නිරෝගී සුව ලැබේවා
#kagamasirinandathero #කාගමසිරිනන්දහිමි #Maharagama
Welcome to Ven Kagama Sirinanda Thero you tube channel, we Viharadhipathi of Pirimaniyagama Siri Samadhi Viharaya and Founder of Siri Samadhi Buddhist Counseling Center. The Most Venerable Kagama Sirinanda Thero (Galkiriyagama Hamuduruwo) preached the Dhamma sermons on how to lead the people of Sri Lanka and the world in good ways and see them in the life of true Buddhism and fulfilling their duty as a true human being.
_____________________
Do subscribe to our channel so that you don’t miss out on #Ven Kagama Sirinanda Thero you tube channel !
⚠Warning: This content is Originally Produced by the Ven Kagama Sirinanda Thero owning 100% Exclusive Copyrights Worldwide; Don't re-upload, re-distribute or re-produce these content to avoid copyright strikes. ⚠
Office Address:
Siri samadi Viharaya, Pahaminiyagama, Galkiriyagama, Anuradhapuraya.Sri Lanka
©️ Ven Kagama Sirinanda thero-2020.All Rights Reserved ®

Пікірлер: 201
@kdeepikakdeepika4238
@kdeepikakdeepika4238 Жыл бұрын
තෙරුවන් සරණ යී ඔබ වහන්සෙට ..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏නිදුක් නීරෝගී සුවයත් දීර්ඝායුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා....සාදු...සාදු....සාදු....🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@dhilsanbandarabandara178
@dhilsanbandarabandara178 Жыл бұрын
Oba wahanse men thawa thawath පින්වත් හිමියන් me pin bime පහළ වේවා teruwan saranai 🙏🙏🙏🙏🙏
@dineshikalakmali4442
@dineshikalakmali4442 Жыл бұрын
සාදු🙏සාදු🙏සාදු🙏පින්වත් ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා..මේ වටිනා දහම් කරැනු අපට දේෂනා කල ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ගායු වේවා.සාදු🙏සාදු🙏සාදු🙏තුනුරැවන් සරණයි ඔබ වහන්සේට 🙏🙏🙏🙏ර්
@lakamalagedayani6626
@lakamalagedayani6626 Жыл бұрын
සාදු සාදු අපේ සුවාමින් වහන්සේට නිදුක්ම නිරෝගී බවම ලැබේවා සම්මාසම්බුදු සරණින්
@gunaseeligunaseeli12
@gunaseeligunaseeli12 Жыл бұрын
පින්වත් අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ ගේ ධර්මය අසන්නට ලැබෙන අප ද පෙර භවයක කරන ලද යම් කිසි කුසල කර්ම යකි.සාදු සාදු සාදු,
@HUSH_official_
@HUSH_official_ Жыл бұрын
තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්සේ හට, තුණුරුවන්ගෙ ආශීර්වාදයෙන් අමාමහ නිවන් සම්පත්තියෙන් සැනසීම ලැබීමට වරම් ලබත්වා
@w.s6532
@w.s6532 Жыл бұрын
Niduk නිරෝගී සුව ලැබේවා ස්වාමීන් wahansa ජය srima bo සමිඳුන් ge පිහිට araksawa ලැබේවා sadu.sadu.sadu 🙏🙏🙏🙏
@mahendrasujith6336
@mahendrasujith6336 Жыл бұрын
තෙරුවන් සරණයි පිංවත් ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබෙවා
@priyanthypriyanthy7778
@priyanthypriyanthy7778 Жыл бұрын
තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ සාදු .සාදු .සාදු .බුදුසරණයි
@chetrahekanyaka4690
@chetrahekanyaka4690 Жыл бұрын
Theruwan saranai oba wahanseta niduk nirogi dirga ayusa labewa 🙏🙏🙏
@nuwanwijerathna5712
@nuwanwijerathna5712 Жыл бұрын
තෙරැවන් සරනයි අපේ හාමුදුරුවනේ නිර්මල ⁣බන මම හැමදාම අහනවා ලස්සන බන කාතා කියලා දෙනවා ඔබවහන්සෙට මෙවැනිදර්මදේසනා පවත්වනවට බොහොම පිං අපේ හාමුදුරුවනේ බුදුසරණයි බුදුසරණයි බුදුසරණයි බුදුසරණයි බුදුසරණයි බුදුසරණයි
@dayanijayasekara9468
@dayanijayasekara9468 Жыл бұрын
ඔබ වහන්සේට නිදුක් නිරෝගී බවය ලැබේවා budusaranai ඔබ වහන්සේට
@sitharadilhani115
@sitharadilhani115 Жыл бұрын
සම්මා සම්බුදු සරනයි ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවයම ලැබේවා 🙏🙏🙏
@wajirarathnayake8999
@wajirarathnayake8999 Жыл бұрын
අපගේ ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා ...සාදු සාදු සාදු
@kumaragegayan5920
@kumaragegayan5920 Жыл бұрын
Oba eahansege ආගමික ජාතික ,සංස්කෘතික සමාජ මෙහෙවරෙහි agyaya සියැසින්ම දුටුවෙමි .kaagama sirinanda hamuduruwane oba wahanseta දීර්ඝායුෂ ලැබේවායි eka සිතින් පතමි 🙏🙏🙏🌍
@susilamalkanthi6979
@susilamalkanthi6979 Жыл бұрын
තෙරුවන් සරණයි !!!අපේ හාමුදුරුවනේ දීර්ඝ ආයුෂ ලැබේවා !!!
@kanthimunasingha1677
@kanthimunasingha1677 Жыл бұрын
මාගේ නමස්කාරය වේවා සාදු!සාදු!!සාදු!!!..
@dharmabandaranayaka
@dharmabandaranayaka Жыл бұрын
ඔබ වහන්සේට නිදුක් නිරෝගි සුවය ලැබේවා
@chamilakumari4459
@chamilakumari4459 Жыл бұрын
නිදුක් නිරෝගී සුවය ලැබේවා අපෙ හාමුදුරුවන්ට
@rlsshantha3718
@rlsshantha3718 Жыл бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන් ට
@chandrasriyalatha6949
@chandrasriyalatha6949 Жыл бұрын
අපේ පින්වත් හාමුදුරුවන් වහන්සේට නිදුක් නීරෝගී වේවා. දළදා සමිඳුගේ පිහිටයි
@indikagunathilaka2454
@indikagunathilaka2454 Жыл бұрын
මාගේ නමස්කාරය වේවා .. උත්තමයන් වහණ්සේට. සාහිත්‍ය ගැන බෝම ලස්සන කතා උගත හැකී... බෝම වැදගත් මේ දේශනාවන්
@isanthaekanayaka3461
@isanthaekanayaka3461 Жыл бұрын
අපේ පින්වත් හාමුදුරුවන් වහන්සේට වහන්සේට නිදුක් නිරෝගී සුවය මෙන්ම තෙරුවනගේ ආශිර්වාදයෙන් උතුම් වූ අමාමහ නිර්වාණ සම්පත්තියම අවබෝධ වේවා !!! තෙරුවන් සරණයි 🙏🙏🙏
@SriSri-tg7bt
@SriSri-tg7bt Жыл бұрын
U
@rathnakumarisomaweera
@rathnakumarisomaweera Жыл бұрын
.
@upalilakshman7119
@upalilakshman7119 Жыл бұрын
අපේ හාමුදුරුවන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා
@upuldammika9951
@upuldammika9951 Жыл бұрын
@@SriSri-tg7bt qxx
@Vijarathnavijarathna-nf7ek
@Vijarathnavijarathna-nf7ek 3 ай бұрын
Sir in and himipanan Kara na bunadesa miss gobak Dena yahamagata Ana a ape 2 anubudu him it nirvanag labevA
@ramyaweerathunga6466
@ramyaweerathunga6466 Жыл бұрын
niduk neerogi wewa garu .. suwameen wahansa....sadu.. sadu sadu 🙏🙏🙏
@lakmisubasinghe8207
@lakmisubasinghe8207 Жыл бұрын
සම්බුදු සසුන රැකගෙන ඉදිරියට වඩින ඔබ වහන්සේ සම්බුදු සසුනට මිණි පහනක් .
@k.k.d.danapalakulathunga6429
@k.k.d.danapalakulathunga6429 Жыл бұрын
ඔබවහන්සේ තෙරුවන් සරණින් නිදුක් නිරෝගී වේවා
@imalkawanniarachchi1370
@imalkawanniarachchi1370 Жыл бұрын
තෙරුවන් සරනින් ඔබ වහන්සෙට චීරාත් කාලයක් ධර්ම දේශනා කරන්න නිදුක් නීරෝගීමත්බාවය ලැබේවා සාදු සාදු සාදු
@user-kl8vy8tr1r
@user-kl8vy8tr1r 5 ай бұрын
😅🎉😅😢😂😊😊😮❤🎉😊🎉😂❤😊😮😂
@user-kl8vy8tr1r
@user-kl8vy8tr1r 5 ай бұрын
😊😅🎉😂❤😊😅❤ 44:06 😮🎉😂❤😅😢😊😅😮😢😂😊😮🎉😂
@user-kl8vy8tr1r
@user-kl8vy8tr1r 5 ай бұрын
😮😂😊😮
@priyadarshikasanjeewani6015
@priyadarshikasanjeewani6015 Жыл бұрын
ආසියි.අපේ.හමුදුරුවණෙ.බණ.ටික.ආසවෙන්.ආහනවා.බුදු.සරණයඅ.අපේ හමුදුරුවනේ.🙏🙏🙏🙏🙏
@aththanayake6896
@aththanayake6896 Жыл бұрын
හිස් ජිවිත වලටමිල කල නොහැකි වටිනා කමක් එක් කල දර්ම ය දෙසට සිත් සතන් නැඹුරු කල. .🙏🙏🙏🙏දිවා රා නොබලා දර්ම දේසනාවන් පවත්වා මග නොමග කියා දෙන්නට වෙහෙස මහන්සි වන්නාවු උතුම් බුද්ධ පුත්‍ර යානන් වහන්ස ඔබ වහන්සේට මාගේ උතුම්ම නමස්කාරය වන්දනාව වෙවා උතුම් නිදුක් නිරෝගි සුව ලෙබේවා !!! ඔබ වහන්සේට ද මටද අප සියලු දේනාටම උතුම් නිවන් දොරටු විවර වෙවා වෙත්වා වෙම්වා 🙏🙏🙏🙏🙏🙏
@anammanambukiyerasakatha6165
@anammanambukiyerasakatha6165 3 ай бұрын
තෙරුවන් සරණයි දළදා සමිඳු පිහිටයි
@rangebandara2596
@rangebandara2596 Жыл бұрын
🙏සාදු 🙏සාදු🙏 සාදු අපගේ පින්වත් ස්වාමීන් වහන්සේට නමස්කාරය වේවා නිදුක් නිරෝගී සුවපත් භාවයම ලැබේවා දීර්ඝයුෂම ලැබේවා
@dhanushkairoshana2136
@dhanushkairoshana2136 Жыл бұрын
අපේ හාමුදුරැවන් වහන්සේට තව චිරාත් කාලයක් ලෝ වැසි සියලු දෙනාට ධර්මය දේශනා කරන්නට දීර්ඝායුෂ ලැබෙිවා!
@shiwadilhara5538
@shiwadilhara5538 Жыл бұрын
තෙරුවන් සරනයි අපේ ස්වමින්වහන්සෙට දීර්ගායුශ ලැබේවා
@vimanividurangi5436
@vimanividurangi5436 Жыл бұрын
Oba whanseta utum margapalalabe chaturarya sattiyama awabodawewa Derga ara you labewa sadu sadu sadu
@ranjithsilva1928
@ranjithsilva1928 Жыл бұрын
වදිමු පා කමල බැතියෙන් සාදු සාදු සාදු
@yamunakumari4533
@yamunakumari4533 Жыл бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ .ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව ලැබේවා .දිර්ගායු වේවා .මතු දිනක මටත් ඔබ වහන්සේගේ ධර්මදෙසනාවකට සහභාගිවිමට හැකිවේවා.තෙරුවන් සරණයි
@tanujasajeewani3464
@tanujasajeewani3464 Жыл бұрын
තෙරුවන් සරණයි 🙏🙏🙏 අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට නිදුක් නිරෝගී දිර්ඝයු ලැබෙත්වා ච්ර ජිවනය ලැබෙත්වා,,,
@anammanambukiyerasakatha6165
@anammanambukiyerasakatha6165 3 ай бұрын
තෙරුවන් සරණයි දළදා සමිඳු පිහිටයි
@janakakumara8277
@janakakumara8277 3 ай бұрын
@wasanthagunathilake7512
@wasanthagunathilake7512 Жыл бұрын
අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේගේ දර්ම දේසනා හොදින් තේරුම් ගියා මම ගොඩක් තේරුම් ගෙන මගේ ජීව්තේ හදාගෙන යනවා
@seelawathi-yn7pg
@seelawathi-yn7pg Жыл бұрын
P ❤
@stpiranganie4653
@stpiranganie4653 Жыл бұрын
අපගේ පින්වත් සුවාමින් වහන්සේට මම නමස්කාර කරමි සාදු සාදු සාදු 🙏🙏🙏 මාගේ නමස්කාරය වෙවා සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වත් සුවාමින් වහන්සේට තෙරුවන් සරනයි සාදු සාදු සාදු 🙏🙏🙏 🌺🌺🌺🌻🌻🌻🌷🌷🌷🙏🙏🙏
@shiyaniwithanage133
@shiyaniwithanage133 Жыл бұрын
නිදුක් නිරෝගී සුවය ලැබේවා ඔබ වහන්සේට 🙏🙏🙏
@sameerasandaruwan8984
@sameerasandaruwan8984 Жыл бұрын
Ape swamin wahansa oba wahansege bana hamadama ahana mata mama kamathi oba wahansege muvin dewa dutha sutraya asa dana ganna oba wahanseta pin bs
@SujathaSujatha-sr7yv
@SujathaSujatha-sr7yv Жыл бұрын
ඔබවහන්සෙට නදුක් නිරොගිසුව අත්වෙවා.දීර්ගායුසලැබෙවා.
@susanthadahanayaka1264
@susanthadahanayaka1264 Жыл бұрын
අපෙ ...හාමුදුරුවනේ ඔබ වහන්සේට ,ත්‍රිවිධ රත්නයේ බලයෙන් නිදුක් නිරෝගි සුවය දීර්ඝායුෂ ලැබේවා....සාදු සදු සාදු
@hasinthasantha5715
@hasinthasantha5715 Жыл бұрын
තෙරුවන් සරනයී අපේ හමුදුරුවනේ ....මන් අසාවෙන් හැමදාම බන අහන්නේ අපේ හමුදුරුවන්ගේ.
@chandanigunathilaka5088
@chandanigunathilaka5088 Жыл бұрын
j
@ajanthamalkanthibandaragod5309
@ajanthamalkanthibandaragod5309 Жыл бұрын
Budusaranai.devipihitai. ape.hamuduruvane.....Man.obavahansege.darma.sacahca.ahanava.balanava.ape.hamuduruvane.....dirgli.ausa.labena.oba.vahanseta.......teruvan.saranai......
@24_Hour_Cricket_Com
@24_Hour_Cricket_Com Жыл бұрын
සාදු සාදු සාදු🙏🙏
@upaliweerasooriya1443
@upaliweerasooriya1443 Жыл бұрын
සාදු ,සාදු .සාදු..🙏🌷🙏🌷🙏🌷
@mnarasinha9014
@mnarasinha9014 Жыл бұрын
පින්වත් අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට නිවන අවබෝධ වෙිවා.... මෙි ධර්මය අසන සැම නිවන අවබෝධ කර ගත්වා....සාදු සාදු...
@chamilakumariqf6xb
@chamilakumariqf6xb 9 ай бұрын
Apa hamudurwanta dirgaysa labawa niduk nirogi bawaya labawa budu sarani sadu sadu sadu💐💐💐💐💐💐 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@gayanchaminda9380
@gayanchaminda9380 Жыл бұрын
තෙරුවන් සරණයි!...
@gaminidissanayake1978
@gaminidissanayake1978 Жыл бұрын
නිදුක් නීරෝගී සුව🙏🙏🙏 චිරාත් කාලයක් අප වෙනුවෙන් ධර්මය දේශනා කරන්න ඔබවහන්සේට ශක්තිය ලැබේවා .....සාදු...සාදු ...සාදු ...
@vipulagunasinghe2239
@vipulagunasinghe2239 Жыл бұрын
Jana manasa pubudayi.obawahanseta nirogi sampathiya pathami.
@indralatharandunu2460
@indralatharandunu2460 Жыл бұрын
Maagee namaskaraya wewaaa සාදු සාදු සාදු... 🙏🙏🙏
@nadeekabalasooriya1522
@nadeekabalasooriya1522 Жыл бұрын
Teruvan saranai ape හාමුදුරුවනේ sadu sadu sadu sadu sadu sadu sadu sadu
@nandikablog6418
@nandikablog6418 Жыл бұрын
මාගේ නමස්කාරය වේවා අපෙ හාමුදුරුවනේ සාදු... සාදු ... සාදු ... 🙏🙏🙏
@wasanaekanayakewasanaekana4681
@wasanaekanayakewasanaekana4681 Жыл бұрын
අපේ ස්වාමීන් වහන්සේ නිදුක් නීරෝගී
@chathurikawaduge3712
@chathurikawaduge3712 Жыл бұрын
ඔබවහන්සේට දීර්ගායුශ ලැබේවා.....
@anammanambukiyerasakatha6165
@anammanambukiyerasakatha6165 3 ай бұрын
තෙරුවන් සරණයි දළදා සමිඳු පිහිටයි අපේ හාමුදුරුවනේ
@kumarymoraliyage1902
@kumarymoraliyage1902 Жыл бұрын
සාදු සාදු සාදු පින්වත් ස්වමින් වන්සෙට නිදුක් නිරෝගි සුවය හා දිර්‍ර්ඝායු වේවා 🙏🙏🙏🙏❤️❤️❤️❤️
@renoreno4033
@renoreno4033 Жыл бұрын
සාධු සාධු සාධු 🌹🌹🌹🌹🌹🌹 ඔබවහන්සේට දිර්ඝයුෂ ලැබේවා
@bamunusinghearachchigejaya5032
@bamunusinghearachchigejaya5032 Жыл бұрын
ඔබ වහන්සේට නිදුක් නීරෝගී දීර්ගායුශ ලැබේවා !!තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ .🙏🙏🙏🙏🙏
@SujathaSujatha-sr7yv
@SujathaSujatha-sr7yv Жыл бұрын
සාදු සාදු සාදු නමෝ බුදධාය.තෙරුවන්ගේ සරනයි අපෙ හාමුදුරුවනෙ ඔබවහන්සෙට.
@panchigaming3036
@panchigaming3036 Жыл бұрын
)
@chandraperera7956
@chandraperera7956 Жыл бұрын
Sudda singalen Bana kiyana oba wahanseta deergau wewa.
@kamneag9404
@kamneag9404 Жыл бұрын
බුදු සරනයි සාදු සාදු සාදු
@user-gc8rh9pm8v
@user-gc8rh9pm8v Жыл бұрын
චිරාත් කාලයක් වැඩවසමින් දර්මචාරිකාවේ යෙදෙන්න ඔබවහන්සේට දීර්ඝායුෂම ලැබේවා ..! සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්ඛෙත්තං අනුත්තරං දුල්ලභේ්න මයාලද්දං වන්දිංතුං පස්සිතුං වරං සාරිපුත්තාදි ⁣⁣ථේරානං ආගතං පටිපාටියං සද්දා සීලං දයාවාසං බුද්ද පුත්තං නමාමහං .. 🙏🙏🙏🙏🙏🙏 ප
@LalithaKalyani-qp8lk
@LalithaKalyani-qp8lk 3 ай бұрын
🎉 8:33
@sandhyajayasekara6041
@sandhyajayasekara6041 Жыл бұрын
Nomaga yana samajayata uthum Ovadan dena oba vahanseta uthum nirvanaya ekanthai .🙏🙏🙏🙏
@suneethaashokkumar3506
@suneethaashokkumar3506 Жыл бұрын
🙏🙏🙏 Pinwath our swaming wahanse niduk niroge wewa suwapath wewa Suwapath wewa suwapath wewa theruwan sarnai 🙏🙏🙏
@hirushadewmingimnada362
@hirushadewmingimnada362 Жыл бұрын
රටක් ජාතියක් හැදෙනවානම් ඔබ වහන්සේගේ මෙම දේසනා හොදටම ඇති අපේ හාමුදුරුවනේ 🙏🙏 මිනිසුනි මෙම දර්මය අහපල්ලා අහලා හැදියල්ලා🙏 සාදු සාදු 🙏ඔබ වහන්සේට නිදුක් නීරෝගී චිරජීවනය ලැබේවා🙏🙏🙏🙏
@seelawathi-yn7pg
@seelawathi-yn7pg Жыл бұрын
90
@sepalikasene4164
@sepalikasene4164 Жыл бұрын
Theruwan saranai ape pinwath swamin wahansa 🙏🙏🙏
@chandichandi7173
@chandichandi7173 Жыл бұрын
Mama mulinma dinapatha wage Bana ahanna patan gaththe oba wahansege Bana ahala.budu saranai
@ishukalhari6326
@ishukalhari6326 Жыл бұрын
සාදූ සාදූ සාදූ 🙏🙏🙏
@thakshisenani3075
@thakshisenani3075 Жыл бұрын
Ape pinwath swamin wahanseta theruwan saranai
@padminisiriyalatha9207
@padminisiriyalatha9207 Жыл бұрын
Theruwansaranai ubawajansetha🙏🙏🙏🙏🙏❤❤
@Nilanthi612
@Nilanthi612 Жыл бұрын
SADU SADU SADU PINWATH SWAMINWAHANSETA NIDUK NIROGI SUWA DIRGAUSHA LABEWA LABEWA LABEWA🙏🙏🙏🙏
@nimalnimalnimalnimal
@nimalnimalnimalnimal Жыл бұрын
Sadu sadu sadu tharuwansaranai
@subashiniperera2195
@subashiniperera2195 Жыл бұрын
🙏🙏🙏දීර්ගායු වේවා
@sameerasandaruwan8984
@sameerasandaruwan8984 Жыл бұрын
Oba wahansera reruwan saranai
@geethanganianomaanomi5389
@geethanganianomaanomi5389 Жыл бұрын
Sadu.sadu.sadu. namaskara.weva. ape.hamuduruwane
@sandhyajayasekara6041
@sandhyajayasekara6041 Жыл бұрын
Saadu saadu saadu 🙏🙏🙏🙏oba vahanseta uthum nirvanaya avaboda veva
@priyadarshikasanjeewani6015
@priyadarshikasanjeewani6015 Жыл бұрын
,අපේ.හමුදුරැවන්ටන්.නේරුවන්.සරණයි🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@asokadasanayaka4378
@asokadasanayaka4378 Жыл бұрын
පුන්‍යානුමෝදනා වෙිවා තෙරුවන් සරණයි !!!
@angulugahagamageanandathil5938
@angulugahagamageanandathil5938 Жыл бұрын
බණ දේශනා කරන මණ්ඩප සාමාන්‍ය වෙනවා නම් හොඳයි. ධර්මය දේශනා කරන්න ඕනේ බුදුහාමුදුරුවෝ කල හැටියට. නුග රුකක් බෝ රුකක් වගේ අපේ පරිසරයට අදාල විදියට. සමහර විට මම වැරදි වෙන්න පුළුවන්. 🌹
@lionelmataragedon4578
@lionelmataragedon4578 8 ай бұрын
ඔබවහන්සේට දීර්ඝායුශ ලැබේවා!නිදුක් නිරෝගී සුවය ම ලැබේවා!උතුම් නිර්වාණය ලැබේවා!🌻🌻🌹🌹🌷🌷🌷
@chanchalapriyadarshani3165
@chanchalapriyadarshani3165 Жыл бұрын
Niduth nirogi dirgayusa labewa 🙏🙏🙏🙏🙏
@suneetha.siriwardana9530
@suneetha.siriwardana9530 Жыл бұрын
Ape.rate.sampathak.oba.wahanse.darmaya.awaboda.karamin.siyaluma.sathwayo..manasa.diryamath.karamin..asana.me.bana.pilipdithwaaaa.oba.wahanse.niduk.nirogimath.heta.dawasakata.sugathiyak.udawewaaaa.budusaranai.ape.hamuduruwane.🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️
@buddikapremathilaka
@buddikapremathilaka Жыл бұрын
තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏
@updasanayaka5602
@updasanayaka5602 Жыл бұрын
ගානුන්ට හැදෙනවානමි නියම බන ටික හමුදුරැගේ කටට මසුරන් දානවා මෙකාලේ තිබිබානමි
@renukajayaweera2786
@renukajayaweera2786 Жыл бұрын
theruwan saranai ape hamuduruwane oba wahanseta
@kalyanisrilanka9173
@kalyanisrilanka9173 Жыл бұрын
Wandaneya.pujaneya.gaurawaneya.penwath.ape.suwamin.wahanseta.mage.namaskaraya.wewa
@sriyanidabare6330
@sriyanidabare6330 Жыл бұрын
නොමග ගිය සමාජය සුමගට ගැනීමට වෙහෙස නොබලා ධර්ම දේශනා කිරීමට වැඩමවා වදාරණ ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා
@karunanayakageswarna7614
@karunanayakageswarna7614 Жыл бұрын
🌷🌷🌷🌷🌷 🙏🙏🙏 ,,,,,සාදූ සාදූ සාදූ ,,,,,,,,,,,,මාගේ නමස්කාරය වේවා
@ajanthamalkanthibandaragod5309
@ajanthamalkanthibandaragod5309 Жыл бұрын
Ane.ape.hamuduruvañe...godak. pin.obavahànsege.daŕama.desana.ahanna..Budusaranai.devipihitai...dirģa.aùsa.labeva.... Teruvan.saranai.teruvan.saranai.....mamma.italiyen.brecia.nagarayen...
@ranjithwijewardhana4434
@ranjithwijewardhana4434 Жыл бұрын
Theruwan saranai
@miulamiula328
@miulamiula328 Жыл бұрын
Sadu,sadu,නිදුක් නිරෝගී wawa.obawahansa.
@priyanganialuthge9296
@priyanganialuthge9296 Жыл бұрын
අපේ ස්වාමීන් වහන්සේට ත්‍රිවිධ රත්නයේ බලයෙන් නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා බුදු සරණයි
@kgdeepika3759
@kgdeepika3759 Жыл бұрын
Theruwan saranai 🙏🙏🌸
@chamithudara3793
@chamithudara3793 Жыл бұрын
සාදු සාදු 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@dayalathaguruge6485
@dayalathaguruge6485 Жыл бұрын
Niduk nirogi suwaya labewa oba wahanseta theruwan saranai
@godbless959
@godbless959 Жыл бұрын
HARIMA LASSANAI SWAMIN WAHANSA BANA 🌹🌹THERUWAN SARANAI SWAMIN WAHANSA DEERGAUSHA LABEWA 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
@amallanka4061
@amallanka4061 Жыл бұрын
Sadu sadu sadu 🙏🙏🙏🙏🙏☸️☸️☸️
@Priya84.
@Priya84. Жыл бұрын
සාදු🙏සාදු🙏සාදු🙏🙏🙏🙏❤
@ruwankumara1504
@ruwankumara1504 Жыл бұрын
Teruwan saranai ape hamuduruwonta
@chandimadamayantho4023
@chandimadamayantho4023 Жыл бұрын
Oba wahanseta dirgau wewa
Они так быстро убрались!
01:00
Аришнев
Рет қаралды 1,3 МЛН
ЧУТЬ НЕ УТОНУЛ #shorts
00:27
Паша Осадчий
Рет қаралды 10 МЛН
Iron Chin ✅ Isaih made this look too easy
00:13
Power Slap
Рет қаралды 36 МЛН
ВОДА В СОЛО
00:20
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 32 МЛН
Dambulla.habaraththawala Bana - Kagama Sirinanda thero
2:16:34
irosh video team
Рет қаралды 54 М.
Они так быстро убрались!
01:00
Аришнев
Рет қаралды 1,3 МЛН