2022 උසස්පෙල විභාගයේ ජිවවිද්‍යා අංශයෙන් දිස්ත්‍රික් 64 වන ස්ථානය දිනාගත් පසිදුනි රවිශානිගේ කතාවයි මේ

  Рет қаралды 108,856

Thinking Physics

Thinking Physics

Күн бұрын

Пікірлер: 205
@dilkiamasha2433
@dilkiamasha2433 Жыл бұрын
මෙච්චර කාලෙකට අහපු හොදම මෝටිවේශන් එක.අපිටත් හරි සතුටුය්. ❤
@11D11_-
@11D11_- Жыл бұрын
පැහැදිලි කරලකියන්න තේරෙන් නැත්තෙ තියෙන කරන්න පුලුවන් හැමදේම් කරපු නිසාවෙන්න ඕනෙ. ඒ නිසා අපිත් result එක වැඩි කරගන්න රෑ දවල් නැතුව කරන වෙලේ උපරිම effective විදිහට පුලුවන් හැම resource එකකින්ම ප්‍රයෝජන අරගෙන විබාගෙට ලෑස්ති වෙමු❤
@oshanpabasara7525
@oshanpabasara7525 Жыл бұрын
A/l ජීවිතේට අහපු හොඳම මෝටිවේශන් එක❤
@SulakshaRanaweera-w6h
@SulakshaRanaweera-w6h 8 ай бұрын
Mara luck ekak
@HansamaliKaveesha
@HansamaliKaveesha 4 ай бұрын
මම මේක first shy එකෙත් අන්තිම මාස 2 වගේ බල බල වැඩ කරේ. අන්තිම වෙනකොට තමයි මට පත්තු උනේ වැඩ කරන්න. බෑම වගේ කියල හිතෙනකොට මේක බලලා යනව. C 3 ක් තිබ්බෙ. Results එනකල් වැඩ කරෙත් නෑ. Second එකකට. දැන් ආයෙත් පටන් ගන්නවා. අද ඉදල වැඩ කරනව. Results ආවම කියන්නම් 😇
@shanzyweerasooriya373
@shanzyweerasooriya373 3 ай бұрын
මේක කරන්න පුලුවන්ද ඇත්තටම 🥺
@HansamaliKaveesha
@HansamaliKaveesha 3 ай бұрын
මම ඇත්තටම මාස 2න් ඒ C3 ගත්තෙ. පාඩම් ටික දන්නව උනාට වැඩ කරනව කියල බැහැල වැඩක් කරේ නෑ.පන්ති පිලිවෙලකට ගියා. උගන්නන එක අහන් හිටියා. තනියම වැඩ කරේ කරනවාමයි කියල අන්තිම මාස 2 තමයි හලෝ. මේ පාරත් මුල ඉදලම කරේ නෑනෙ. මේ පාර හොදටම sure medicine යනවාමයි. තියන කාලෙ හොදටම ඇති. අරන් බලන්නකො. පුලුවන් හලෝ
@shanzyweerasooriya373
@shanzyweerasooriya373 3 ай бұрын
@@HansamaliKaveesha ane godak pin bari wei kiy kiy hitha hitha hiriye thniyn sub thunt wda kle khmd kynwd 🥺❤️
@HansamaliKaveesha
@HansamaliKaveesha 3 ай бұрын
Physics wala 2012 idl mcq tika krgena krgena giya. Akkagen hambuna rosa sirge wiwarana tika thibba nisa hodt set una e tika. Amathara papers nm mokuth kre ne physics wala. Structure tika okkoma baluwe ne ithin kalayk thibbe nne. Ara guessing wge kyl sirla dena ewa ehm hodtma bluwa aye anith practical gna dala adahasak thibba kohomath class wala karapu mathaken. Essay prashnen prashneta practice une. Eka hriyt kr gnna beri una wde. Kaleth madi una mt.Essay eka nm mt liya gnna beri una. Ekai full liwwe anith okkoma mul tika witharai. Chemistry wala 2011 idl mcq kra. Eth papers 2k wge ynkota chemistry therenne ne. Tikk amarui wge physics wlt sapekshawa. Psse prashna 10 gane gththa. Anthima 10 arn 2011 idl 2021 wenkl krnw. Ehm ehm prashna 50 cover kre. Essay structure ekth prashna widiht kre. Chemistry nm essay eka hadagnna lesi una mcq ekt wda ikmnt. Thoragnna ikmnt lynna puluwn prashna tikk arn practice krnna chem second ekt kohomath time madi wenw. E nisa puluwn thrmkt ottu wenna Bio wla nm past papers kre ne mn. Class wla papers tika thibba. Bio wlt mcq tika witharai kre. Essay liya liya practice wenna thrm kal thibbe ne mt. Paadamma thamai kre. Resources tika kiyewwa hodtma Essay tikath hada gnna oya. Mn balance eke krl nne. Exam ekt giyma kelawenw nttm
@shanzyweerasooriya373
@shanzyweerasooriya373 3 ай бұрын
@@HansamaliKaveesha mcq krnkota lkunu bluwd?
@DL12323
@DL12323 Жыл бұрын
ගොඩක් ස්තූතියි😊 ඒ කතාව අපිට වටිනවා😊❤
@kmuzic6462
@kmuzic6462 Жыл бұрын
පුදුම සතුටක් ඔහොම උනාම තියෙන්නෙ. මහන්සියෙ ප්‍රතිඵල ♥️ මාත් ඔය විදිහමයි. ගියපාර SSS මේපාර AAB
@Them_Life
@Them_Life Жыл бұрын
ඔයා කොහොමද වැඩ කරේ 🥺👀
@mavindamalgammana6981
@mavindamalgammana6981 Жыл бұрын
Oya kohomada wada kare
@Funnyclips-mp8xv
@Funnyclips-mp8xv Жыл бұрын
Umbalage boru
@rsk2591
@rsk2591 Жыл бұрын
How many months you can archived this
@kmuzic6462
@kmuzic6462 Жыл бұрын
@@rsk2591 about 5 1/2 or 6 months
@p.m.t.kavindya6642
@p.m.t.kavindya6642 Жыл бұрын
ඇත්තටම අපි දන්නේ නැහැ අපිට කරන්න පුළුවන් දේ කොච්චර ද කියලා ❤❤
@sashinithiwarshadee3793
@sashinithiwarshadee3793 Жыл бұрын
ඔයා නම් නියමයි අක්කෙ... 🎉❤
@LakminiDissanayake-sm8jh
@LakminiDissanayake-sm8jh Жыл бұрын
Wetila tibba manasika mattama kanapita peraluwa ❤
@Evilzvids
@Evilzvids Жыл бұрын
Wetila hitapu mata hodama motivation ekk una 🥺❤️ thank you soo much ❤️
@rashmikalakshan7024
@rashmikalakshan7024 Жыл бұрын
හොද vision එකක් තියෙන කෙල්ලෙක්.
@user-ry9te1vu7r
@user-ry9te1vu7r Жыл бұрын
මේක දකිනකොට පුදුම ගැම්මක් එනව 🥺.අනේ තව පොඩ් හරි කාලයක් හම්බුනොත් අපටත් එක්සෑම් එකට.🥺
@ReshmaRizwan-f3i
@ReshmaRizwan-f3i Жыл бұрын
Thawa kale thibunoth kiyala nohitha thiyena kalen uparima wadak ganim yalu
@sandeepadeshan2694
@sandeepadeshan2694 8 ай бұрын
Ane meya mage yaluwa, rajarata medical faculty eke. Proud of you Pasinduni❤
@himashi322
@himashi322 8 ай бұрын
Me akkata aththatama kalin shy eke sss ida thibune
@sandeepadeshan2694
@sandeepadeshan2694 8 ай бұрын
@@himashi322 ahala Kiyannam inna
@himashi322
@himashi322 8 ай бұрын
@@sandeepadeshan2694 ha ahala kiynnko... math me para 2nd shy ekai 😔🥺
@sandeepadeshan2694
@sandeepadeshan2694 8 ай бұрын
Ow. E aththa
@himashi322
@himashi322 8 ай бұрын
@@sandeepadeshan2694 ethakota a akka sss k dala shy ekak skip karadala second shy AAB k damme... nathnam shy ekk skip kare nadda
@dameesharasangi3940
@dameesharasangi3940 Жыл бұрын
Jiwithe issarahatama yanna shakthiya dairiya wasanawa nirathuruwama labewa niduk nirogi suwaya labewa theruwan saranai 🙏🌼❤
@ruwiniwathsala-ug7ut
@ruwiniwathsala-ug7ut Жыл бұрын
හැමෝටම දොස්තරලා වෙන්න බැරි ඇයි...එතනම ප්‍රශ්නයට උත්තරයක් තියෙනවා...මේකෙන් එයාට කියන්න ඕනි හීන හැබෑ කරන්න සටන් කරන්න කියල විතරයි ..කවදාවත් අතාරින්න එපා කියල විතරයි ...හේතුව සමහර කමෙන්ට්ස් නිසා එයා හිතනවා ඇත්ත කියල එයා වැරදි දෙයක් කරා කියල ...එයා මාස 3න් කරපු දේ ඕගොල්ලන් අවුරුදු 2ක් කරන්න ...එතකොට ඕගොල්ලන්ට ඒ 3ක් අරන් හොඳ යුනිවර්සිටි එකකට යන්න පුලුවන් ...එයා කියන්නෙ මෙඩිසින් යන්න මාස 3ක් ඇති කියල නෙවෙයි ..මාස 3කින් එයා මෙහෙම කරානම් ස්මාර්ට් ප්ලෑන් එකක් එක්ක අවුරුදු 2ක් මහන්සි වුනොත් ගන්න පුලුවන් ප්‍රතිඵලය .කවදාවත් බෑ කියල අතාරින්න එපා කියල විතරයි ...ක්‍රමය විතරයි වෙනස් වෙන්න ඕනි කියල
@sashinithiwarshadee3793
@sashinithiwarshadee3793 Жыл бұрын
Congratulations Akke... 🎉❤
@Sh-dr7tl
@Sh-dr7tl Жыл бұрын
Aththatama thank you akke meka share kara gaththata❤❤. Bariwei kiuala hithan hitiye. Eth dn confidence ekak awa. Akkata anantha warayak pin. E wagema me video eka share karapu sirtath godak pin❤❤
@sithijakasthuriarachchi
@sithijakasthuriarachchi Жыл бұрын
Congratulations ❤
@DL12323
@DL12323 Жыл бұрын
Congratulations😊🎉
@ROSHEL-h8c
@ROSHEL-h8c Жыл бұрын
මෙතන සමහරු වැලලෙනවා මේ බොරු කියලා,ඒත් ඇත්තටම මේක කරන්න පුලුවන්.හොරණෙ physics class කරන sir kenek innawa.eya 1 st shy P6 -A chem B com.S දවස් 45 A/l කරල තියෙන්නෙ.0 ඉඳලා විභාගෙ වෙනුවෙන් දවස් 45 ක් වැඩ කරල තියෙන්නෙ.( දැන් ඉතින් කියන්න එපා ඒ සර් ටියුෂන් කරන නිසා කියනවා කියලා,ඒ සර් ව prof.කෙනෙක්.ටියුෂන් කරන නිසා එයාට papers හදන්න බෑ Al .නැත්නම් ඊලගට papers හදන්න ඉන්නෙ ඒ සර් තමයි )😌 මේ වගේ (me video eke inna p6sir) වගේ ගුරුවරු නිසා ගොඩ ගිය ළමයි එමටයි.👍
@ruwiniwathsala-ug7ut
@ruwiniwathsala-ug7ut Жыл бұрын
මිනිස්සු ගන්නෙ ම වැරදි අදහස් විතරයි ...හොඳ නෙවෙයි ..
@Miusic0105
@Miusic0105 Жыл бұрын
ජේෂ්ඨ කතිකාචාර්ය චරිත් ජයතිලක සර්.එයත් physics සර් කෙනෙක් ❤
@ROSHEL-h8c
@ROSHEL-h8c Жыл бұрын
@@Miusic0105 yep .❤️
@vish_girl
@vish_girl Жыл бұрын
Charith sir ගැන වෙන්න ඕන ඔයා කියන්නෙ🥰
@madhu-vr2yy
@madhu-vr2yy Жыл бұрын
Math ahala tiyenwa me katawa nm.
@rukshilakavindi
@rukshilakavindi Жыл бұрын
මේක නන් නියමයි අක්කේ 🔥
@sandunisurunath3773
@sandunisurunath3773 Жыл бұрын
Supiri. Mechchara kalekata ehuwa hodama eka
@kumarikumari5851
@kumarikumari5851 Жыл бұрын
Congratulations 🥰❤️
@NavodyaPathirana-tw3gi
@NavodyaPathirana-tw3gi Жыл бұрын
දෙපාරම ෆේල්...හරි ප්ලෑන් එකක් නැතිකම
@Ashsandeepa
@Ashsandeepa Жыл бұрын
සුපිරි akka🥺❤️
@harshiadhikari53
@harshiadhikari53 Жыл бұрын
Mn wage dail ekk.❤congratulation nangi.
@ruwiniwathsala-ug7ut
@ruwiniwathsala-ug7ut Жыл бұрын
එයා දුකින් කව්රු ත් එයා වගේ නෑ කියල .මිනිස්සු හිතන්නෙ එයා බොරු කිව්ව කියල ලු..ඇත්තෙන්ම එයා හරියට කරානම් පේරා යනෝ A 3k aran
@User.m117
@User.m117 Жыл бұрын
ඇත්තටම S3 මට්ටමේ ඉන්න කෙනෙක්ට මේ දවස් 75 න් A3කට යන්න පුලුවන්ද ???? 🥺
@ruwiniwathsala-ug7ut
@ruwiniwathsala-ug7ut Жыл бұрын
@@User.m117 ළමයො එයා 10As o/l එයාට බෑ නෙවෙයි අරගලේ කරල නාගත්ත.exam අතෑරියා ..හරියට පාඩම් කරානම් A3k දාන්නෙ
@harshiadhikari53
@harshiadhikari53 Жыл бұрын
Oka padam kireemk newe sub thuna tharkikawa hithanna withrai ona.loweth karahaki mole wada nm supiriyt.e kellata e hakiyawa thiyenawa..melo deyak baruwa newe eya idala thiyenne..past papersuth yam premanykt karala ithuru tika anthima tike karala thiyenne.eya binduwen ptn gaththa kenek newe..mulu sillubus ekm exam ekedi blnne ne..eya adala tika hodt krgena mona unth.❤
@MaheshikaDhananjalee
@MaheshikaDhananjalee Жыл бұрын
🎉congratulation🎉mchn❤❤
@user-dr8oe7uu8l
@user-dr8oe7uu8l Жыл бұрын
Congratulations ❤
@nxtlogan551
@nxtlogan551 Жыл бұрын
Congrats saho
@pasiduniadithya3799
@pasiduniadithya3799 Жыл бұрын
Ane mge namath Pasiduni❤
@NishanthaBandara-i9m
@NishanthaBandara-i9m Жыл бұрын
Wow❤ Congratulations!!! 🎊
@dinudibashini141
@dinudibashini141 Жыл бұрын
Ape sir 💗🙂
@thilinisandeepani7539
@thilinisandeepani7539 Жыл бұрын
Congratulations nangi❤❤🎉
@Dhaeethi
@Dhaeethi Жыл бұрын
Ammo supirii❤
@Sachirandika
@Sachirandika 9 ай бұрын
Motivation ❤️‍🔥
@gamunukamal4176
@gamunukamal4176 Жыл бұрын
Niyamai akki ❤
@Sasindu...
@Sasindu... Жыл бұрын
congratulations 🎉🎉🎉
@Savee803
@Savee803 Жыл бұрын
1st eke wada karanna ona nathi kamata kela unata meki hoda metereyak bawa penawa
@TharushiWeerasinghe-xp9xv
@TharushiWeerasinghe-xp9xv Жыл бұрын
Congratulations 🎊
@ChandraKumari-qe2nv
@ChandraKumari-qe2nv Жыл бұрын
Congratulations akka🎉❤
@chathud4526
@chathud4526 Жыл бұрын
Supiri yaluwe❤️❤️❤️
@Jayzyt1
@Jayzyt1 Жыл бұрын
Congratulation akke❤
@F65Czh
@F65Czh Жыл бұрын
Mama kohoma hari me para medicine yanawaaaaaamai❤❤❤❤❤❤❤❤❤❤❤❤
@ReshmaRizwan-f3i
@ReshmaRizwan-f3i Жыл бұрын
Congrats
@lankatraveller6706
@lankatraveller6706 Жыл бұрын
Wow🎉 congratulations
@Kaviii-z03
@Kaviii-z03 Жыл бұрын
Congratulations ❤🎉
@thusharikekulawala2915
@thusharikekulawala2915 Жыл бұрын
❤ 🎉
@hansikajayamini7736
@hansikajayamini7736 Жыл бұрын
Congratulations ❤❤❤❤❤❤
@SithumKaveesha-p1y
@SithumKaveesha-p1y Жыл бұрын
Supiriyak akke
@kavindya-h9n
@kavindya-h9n Жыл бұрын
😍
@Jayarathna4444
@Jayarathna4444 11 ай бұрын
Mama 2023 exam Kara Biology 85 k withara ethi anith subject walata 82 k withara ethi Peradeniya Medicine select weida
@Santhila2002K
@Santhila2002K 11 ай бұрын
Colombo walatama set wei bn 😂😂😂😂
@Jayarathna4444
@Jayarathna4444 11 ай бұрын
@@Santhila2002K Thank you for your reply
@isurumax8497
@isurumax8497 Жыл бұрын
@NavodiJayasuriya
@NavodiJayasuriya 3 ай бұрын
❤❤❤❤
@Dulanjiabeykoon-b6r
@Dulanjiabeykoon-b6r 7 ай бұрын
ma akki super. mona distric ekada ma akki
@skorpi5807
@skorpi5807 Жыл бұрын
Mn mage kathawath mehema ekak karagannawamai
@pabasarawijerathna9527
@pabasarawijerathna9527 Жыл бұрын
2025 clz karanawad A/L .physical karana ayathana monawad kiyala kiyanawad
@jayanthajayantha6172
@jayanthajayantha6172 Жыл бұрын
5:35
@tkmchtv6433
@tkmchtv6433 Жыл бұрын
👍👍👍
@77cricketchanal
@77cricketchanal Жыл бұрын
@srcreation4233
@srcreation4233 Жыл бұрын
Practicle walt mokd krnne
@mahindarathne398
@mahindarathne398 Жыл бұрын
Meka atthak kyla hithann puluwnda 😮 congratulations ❤
@nadeerarathnayaka5377
@nadeerarathnayaka5377 Жыл бұрын
Aththa
@ruwiniwathsala-ug7ut
@ruwiniwathsala-ug7ut Жыл бұрын
ඇත්ත ..හැබැයි එයා ස්මාර්ට් o/l 3 As එයා exam අතෑරියා අරගලේ කරා.අන්තිමට කරන්න බැරිවුණා .මේ පාර පොඩි ටච් එකක් දුන්නෙ .හැබැයි එයාගෙ ගුරුවරුන් යාලුවො ඔක්කොම හිතුවා එයා 1shy A3k ගනියි කියල ..එයා උවමනාවක් නැතුව අනාගත්ත විතරයි
@ireshamadhuwanthi-x8m
@ireshamadhuwanthi-x8m Жыл бұрын
@@ruwiniwathsala-ug7ut ol
@Medgurl-b9c
@Medgurl-b9c 6 ай бұрын
​@@ruwiniwathsala-ug7utMokkd me kynne eya O/l vla A3i kyld🥲
@ruwiniwathsala-ug7ut
@ruwiniwathsala-ug7ut 6 ай бұрын
@@Medgurl-b9c නෑ වැරදීමක් .A 9 k
@KandageTharuka-wc9yg
@KandageTharuka-wc9yg Жыл бұрын
🎉
@sihina
@sihina Жыл бұрын
මේවට රැවටිලා මේ වගේ නටන්න එපා....ඔහොම ගොඩ යන්නේ අතලොස්සයි......සුරංගනා කතා ඕවා ගොඩක් අයට....හරියට මැරිලා වැඩ කරපල්ලා....
@chanikahansi
@chanikahansi Жыл бұрын
Eek aththa
@genili
@genili Жыл бұрын
Yes. Owa ahanna epa. Palaweni dawase idanma mahansi wenna. 🎉
@adithyahettiarachchi7491
@adithyahettiarachchi7491 Жыл бұрын
ඔව් ඉතින්... මෙහෙම දේවල් කරන්නේ 2, 3 rd shy වල අය.. මොකද ඒ අයට කලින් සැරේ අත්දැකීම් තියෙන නිසා... නැතුව හැමෝටම අන්තිම මාස දෙකෙන් medicine යන්න බෑ.... 😔
@ReshmaRizwan-f3i
@ReshmaRizwan-f3i Жыл бұрын
Mewa boru newei bn eki kiyanne eyata masa 3n karala 2A,1B ganna puluwan una nm mula idn karoth oni ekekta puluwan kiyla eccharai
@DenethYugantha-g7e
@DenethYugantha-g7e Жыл бұрын
Ow 2025 ayath hithan innawa anthima masa wala wada karala goda yanna.
@wasanthisubasinghe5467
@wasanthisubasinghe5467 Жыл бұрын
👏👍👍🙏
@heshaniwickramasinghe1235
@heshaniwickramasinghe1235 Жыл бұрын
🥺💕
@rpq3192
@rpq3192 Жыл бұрын
ඕවා ආශ්චර්‍ය නෙවෙයි.ඒ ලමයා 1st shy හොද result එකක් ගන්න හිටිය ලමයෙක් නම් අනිවාර්යෙන් ඔය ප්‍රතිපල ගන්න පුලුවන්.ඒත් අනිත් අයට ඔය කියන විදියට මාස 3න් කරන්න බෑ.මාස 3කට කලින්38ක් තිබුනා නම් A ganna පුලුවන්
@ruwiniwathsala-ug7ut
@ruwiniwathsala-ug7ut Жыл бұрын
ඇත්තෙන්ම ❤️
@Savee803
@Savee803 Жыл бұрын
Ow eya daksha nisa e
@sarasawianuththara2540
@sarasawianuththara2540 Жыл бұрын
Sirwa contact krgnna number ekak denna puluwn da
@Biomeo2003
@Biomeo2003 Жыл бұрын
❤❤🎉
@motivationlk-qd7jg
@motivationlk-qd7jg 9 ай бұрын
ඇත්තටම physics වලට clz ගියේ කාගෙද කියලා දන්න මම(මන් අහන්නේ ඇයි තාමත් බොරු කියන්නේ😂)
@Yehensisneha
@Yehensisneha 6 ай бұрын
ඇය් ඒ
@sheen19ewin
@sheen19ewin Жыл бұрын
Bio class giye kageda akke
@slviii1223
@slviii1223 Жыл бұрын
​@@ravi-nr9jnakke..o/l rslt kohomd thibbe
@chandrasirisreepal9509
@chandrasirisreepal9509 Жыл бұрын
Cemestry walt karnn deyk nadd😢
@merynilmini3164
@merynilmini3164 Жыл бұрын
Me rathnapura rivision awa akka neda
@SulakshaRanaweera-w6h
@SulakshaRanaweera-w6h 8 ай бұрын
Mara luck
@චතුල_දංගම්පොල
@චතුල_දංගම්පොල Жыл бұрын
Note naththam 🙂💔 padam kavar naththam 🙂 kohomada wada karanne kiyala kiyannako sir eka thama lokuma aula🙂💔
@shenDias-yf9fk
@shenDias-yf9fk Жыл бұрын
Ai ithin ohoma.😒🤣 yako sampath pothe note thiyenwa
@Yasas588
@Yasas588 Жыл бұрын
ටෙලිග්‍රෑම් එකේ ඕනි තරම් නෝට්ස් ,වීඩියො ,පේපර් ,මාකිම් ,විවරණ තියේ නෙ
@anjanaprabhash7721
@anjanaprabhash7721 9 ай бұрын
Ane mnd bn mew nm boru bn .mt hithn widoyt meya mula idnma wadet bhl krp knk nttn ohom krnn bh bn.ewa surangana katha tm.
@Shanuu1111
@Shanuu1111 Жыл бұрын
Bio plan ek kohomd kiynko hariytm 😢 e gana adhsk gnna
@User.m117
@User.m117 Жыл бұрын
ඇත්තටම S3 මට්ටමේ ඉන්න කෙනෙක්ට මේ දවස් 75 න් A3කට යන්න පුලුවන්ද ???? 🥺
@Momlove736
@Momlove736 Жыл бұрын
6:54 🙂🔥 7:10
@Funnyclips-mp8xv
@Funnyclips-mp8xv Жыл бұрын
Puluwan
@harini9017
@harini9017 Жыл бұрын
ඇත්තම බෑ.මාස 6,7 කින් පුලුවන්
@ReshmaRizwan-f3i
@ReshmaRizwan-f3i Жыл бұрын
Unanduwa kapaweema thiye nm aniwaryayenma puluwan
@sakunthalararathnayaka7900
@sakunthalararathnayaka7900 Жыл бұрын
Oya try kroth aniwaren puluwn ❤
@Nipunhimash
@Nipunhimash Жыл бұрын
Meka hamotama baha. Mula idanma karana ona. Mewa balala rawatenna epa anith lamai. Aparde jiiwite🤝
@amasharanathunga8383
@amasharanathunga8383 Жыл бұрын
Past papers wlind goda damme
@HiruniWathsala-s1e
@HiruniWathsala-s1e Жыл бұрын
Super❤️❤️❤️🎚️
@chamodjanith1264
@chamodjanith1264 Жыл бұрын
මේවා උපන් ගේ මීටර් හැමෝටම බෑ පුතා❤️Congratulation
@Nipunhimash
@Nipunhimash Жыл бұрын
Owww
@adithyahettiarachchi7491
@adithyahettiarachchi7491 Жыл бұрын
මීටරේ නෙමෙයි එයාගෙ උනන්දුව... Plane එක වෙනස් කරලා ඉගෙනගන්න එක...
@shadowstreet3
@shadowstreet3 Жыл бұрын
ඔනි එකෙට්ට සුපිරි ගෙමක් ගහන්න පුළුවන් බ්න් බැ කියලා හිටියොත් බැම තම.......❤
@Maleeshadewmini-b2f
@Maleeshadewmini-b2f Жыл бұрын
Aththak ❤
@Maleeshadewmini-b2f
@Maleeshadewmini-b2f Жыл бұрын
​@@adithyahettiarachchi7491 mgula tham😂
@hemera5491
@hemera5491 Жыл бұрын
Masa thunen hako hako🌚
@ruwiniwathsala-ug7ut
@ruwiniwathsala-ug7ut Жыл бұрын
බැරි නෑ දරුවො ඇත්තෙන්ම එයාගෙ රිසල්ට් මදි මටනම්..3As වත් මං බලාපොරොත්තු වුනා ...මේ ළමය කම්මැලියි .
@chanikahansi
@chanikahansi Жыл бұрын
S 3 k arn maasa thunen AAB gnne kohomd? Boru katha. Aduma exam liypu gmnm eelanga shy ekt ready unoth nm puluwn wei
@surangagaya2358
@surangagaya2358 Жыл бұрын
පරණ පේපර් එකක පිහිටෙන් විභාග පාස් වුණා කියලා ලොකුවට ප්‍රසිද්ධියේ කියන්න එපා. එහෙම පාස් වෙලා Doctor කෙනෙක් උණත් වැඩක් නෑනේ. බෙහෙත් ගන්න එන මිනිස්සු පව්..😂
@shjsssj
@shjsssj Жыл бұрын
හැමෝම exam pass වෙන්නෙ එහෙම තමා.
@SandakelumMendis
@SandakelumMendis Жыл бұрын
බහුතරයක් සමත් වෙන්නේ එහෙම තමා.ලංකාවේ අධ්‍යාපන කඩයිම් එකකට එකක් සෘජුවම සම්බන්ධ නැති නිසා උසස් පෙළ ප්‍රථිපල විශ්ව විද්‍යාල ප්‍රවේශයට සුදුසුකම් ලබන්න තරම් ප්‍රමාණවත් උනාම ඇති.උසස් පෙළින් පස්සේ ඊළග පියවරෙන් Doctor කෙනෙක් වෙන්නේ නැති නිසා විශ්ව විද්‍යාලෙකට ගියාම එහෙදි හොදින් වැඩකටයුතු කරගෙන හොද Doctor කෙනෙක් වෙන්න පුළුවන් 🙂
@shjsssj
@shjsssj Жыл бұрын
@@SandakelumMendis ලංකාවේ විතරක් නෙවෙයි ලෝකෙ ඕනම exam එකක් ගොඩ දාන්න ලේසිම ක්‍රමේ තමා past papers
@SandakelumMendis
@SandakelumMendis Жыл бұрын
@@shjsssj ඔව් ඒක තමයි.
@chathuryaherath2002
@chathuryaherath2002 Жыл бұрын
නෑ මේ විභාගේන් A/L කරන්නේ වෛද්‍ය පීඨය යැවීම මිසක් A/L වලින් doctors ලා බිහි කරන්නේ නෑ. ඒ හින්ද මෙවැනි comment දම්මීට් පෙර සැලකිලි වන්න... මොකද අපේ රටේ එක ලකුණකින් medicine engineering යන්න බැරි අය ඕනේ තරම් ඉන්නවා... මේ හැමෝටම අවම සුදුසු කම් උනේ වටත් වඩා තියෙනවා... අපිට ලංකව වශයෙන් මදි පහසුකම් මිසක් මොළේ මදිවත්.... නැති බැරි කමවත් නොවේ.... ඒම නිසා 🔴මෙවෙනි commment දම්මේමට් පෙර සැලකිලි වන්න
@piumiupekla4826
@piumiupekla4826 Жыл бұрын
❤️
@Nirmani386
@Nirmani386 Жыл бұрын
@Bootu65-q7d
@Bootu65-q7d Жыл бұрын
黑天使只对C罗有感觉#short #angel #clown
00:39
Super Beauty team
Рет қаралды 36 МЛН
2026 නව පන්ති ආරම්භය | Dr Darshana Ukuwela - Physics
19:58
Darshana Ukuwela - Physics
Рет қаралды 16 М.
黑天使只对C罗有感觉#short #angel #clown
00:39
Super Beauty team
Рет қаралды 36 МЛН