3 වෙනි පාරෙන් මෙඩිසින් ගියපු මගේ කතාව 😁 | My A/L journey

  Рет қаралды 52,148

Shanika Madurapperuma

Shanika Madurapperuma

Күн бұрын

#advancedlevel #biology #medicine #srilanka #doctor #sinhala #motivationalvideo #alexam #studytips #smartstudy #studytipsandtricks #educationalvideo #studentjourney #mysuccessstory #medicalstudent #exampreparation #studyvlog

Пікірлер: 590
@Twilightt09
@Twilightt09 4 ай бұрын
Akka mge second shy results ABB eth med ynna z madi🙁💔 man kalpanawa aye third shy ekk krnwd nadda kiyl😞
@Twilightt09
@Twilightt09 4 ай бұрын
Thank you akka me video ekata❤️ mn me mage dewani comment eka danne video eka full baluwata passe . Akkge story eka mata loku motivation ekk una aye parak try krala balanna. Dan ape results awith dws 6k wenw. Mn gdk down wela hitye. Aye padam krnna ganna mindset ekak thibune na mata. Gedr ayth kiwwa aye krnnon na kiyl. Eth man dnnw eyl mge result eka gana sathutu na. Ithin mn hithuwa aye prak try krnna. 😇❤️
@ShanikaMadurapperuma
@ShanikaMadurapperuma 4 ай бұрын
Welcome nangi. Ow aye karanna. Nokara hitiyoth passe aparade hithei 😌 beheth ganna giyama doctor oya mona shy ekenda giye kiyala ahanne nane api. So shy eka adalama na. Go for it. You got it 💪
@Twilightt09
@Twilightt09 4 ай бұрын
@@ShanikaMadurapperuma sure akki🥰thank you for your kind words❤️❤️❤️
@Kaushi-ot2tz
@Kaushi-ot2tz 3 ай бұрын
Ow geya sare mage 2nd shy eken matath ookama una..godak down una..kohoma hari hitha hadan 3rd eka kla..me sare mm med select..oyath aniw hitha hadan hodata plan krl weda tika krnna..good luck..
@ShanikaMadurapperuma
@ShanikaMadurapperuma 3 ай бұрын
@@Kaushi-ot2tz congratulations 🍾🎉❤️
@PavaniChamodya
@PavaniChamodya 3 ай бұрын
අක්කා හැමවෙලේම හිනා වෙලා ඉන්න නිසා මගෙ stress එකත් අඩු උනා ,මාත් A/L වලට පාඩම් කරනගමන් youtube ekt awe ,පට්ටම ශෝක් ඔයා අනෙ 🥰❣️,thank you sis ,හිතට ලොකු හයියක් ❤
@ShanikaMadurapperuma
@ShanikaMadurapperuma 3 ай бұрын
Thank you nanga ❤️ do your best ❤️
@VindyaNawodi
@VindyaNawodi 3 ай бұрын
anee atta eka
@Abcdefg-l4h7j
@Abcdefg-l4h7j 3 ай бұрын
Eka aththa. Oya hamathissema hina wela inne❤❤
@mydreamsdoit5019
@mydreamsdoit5019 3 ай бұрын
මට first shy f3 i මට සෙකන්ඩ් s3 ඒ නිසා මන් දැන් ෆේල් කෙනෙක් නෙමෙයි . තර්ඩ් කරාව. කොහොම හරි කැම්පස් යනව මම. හොදම රෑන්ක් එකකට
@ShanikaMadurapperuma
@ShanikaMadurapperuma 3 ай бұрын
Yes you can 💪❤️❤️
@RajapakshaIndu
@RajapakshaIndu 7 күн бұрын
බොහොම අදරනියයි.. Nangi... ඔයා කවදත් හරිම නිහතමානී කෙනෙක්... ජයවේවා.. තෙරුවන් සරණයි ❤❤❤
@ShanikaMadurapperuma
@ShanikaMadurapperuma 7 күн бұрын
Thank you so much akka ❤️
@diya_18
@diya_18 3 ай бұрын
මගේ 2023 first shy result එක ABB... මගේ දිස්ත්‍රික් රෑන්ක් එකත් එක්ක මට medicine නූලෙන් මිස් වෙන්නේ 😢 Colombo district rank එක 310.... ගිය අවුරුද්දේ කොළඹින් බෝට්ටු ගත්තු අන්තිම රෑන්ක් එක 303.... 😢😢 ළගටම ඇවිත් මිස් වුණාම ඒක දරාගන්න බෑ..... ආයෙත් පාරක් කරනවා කියන්නේ මාව මරනවා වගේ දෙයක්.... ඒත් අක්කගේ කතාව මට හොද motivate එකක්.... ♥️🥺
@ShanikaMadurapperuma
@ShanikaMadurapperuma 3 ай бұрын
Hmm owww. Harima amarui daraganna 🥹 eth athariyanam aparade hithenawa ❤️❤️💪 kohomahari karanna.you got this
@shayarapathirana3686
@shayarapathirana3686 3 ай бұрын
oyage z score 1 kiyannako..puluwan nm loku udawwak
@ShanikaMadurapperuma
@ShanikaMadurapperuma 3 ай бұрын
@@shayarapathirana3686 2.2 wage ganak. Mata point gana nam hariyatama mathaka naha. But 2. Ganak
@ROSHEL-h8c
@ROSHEL-h8c 3 ай бұрын
ඔයාට med misවෙන්නෙ නෑ.අනිවාර්‍යෙන් apply කරන්න.මොකද ඔය 310 ඇතුලෙ agri කරපු ළමයිනුත් ඉන්නවා.එයාලා rank වෙන්නෙත් biological science කියලා.මේ පාර දාලා බලන්න.අනිවාර්‍යෙන් . මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ඔයා select වෙන්න කියලා ❤️
@ShanikaMadurapperuma
@ShanikaMadurapperuma 3 ай бұрын
@@ROSHEL-h8c thank you madam/sir for your kind explanation ❤️
@Sanduni_04
@Sanduni_04 3 ай бұрын
මට O/L 9A's තියෙනවා. A/L Bio 2023 1st shy ලිව්වේ. S3 යි😢. මන් 2nd එක කරන්න ඉන්නේ. මොකක්ද කරන්නේ, කොතනින්ද පටන් ගන්නේ කියලා හිතා ගන්න බැරි වෙලාවක තමයි මම මේ වීඩියෝ එක දැක්කේ. ඔයාගේ කතාවෙන් මං mortivate වුණා. අක්කට ගොඩක් ස්තූතියි 🥺🙏
@ShanikaMadurapperuma
@ShanikaMadurapperuma 3 ай бұрын
Thank you so much for your comment nanga❤️ do your best ❤️
@malshakodikara7836
@malshakodikara7836 3 ай бұрын
Me too😢
@madhumadhu-hp6dd
@madhumadhu-hp6dd 3 ай бұрын
අනේ මටත් එහෙමයි..කොහෙන්ද පටන් ගන්නේ කියල හිතාගන්න බෑ.😔
@Sashinipabodani
@Sashinipabodani 3 ай бұрын
Me too hlo
@manulawijesiriwardhana6594
@manulawijesiriwardhana6594 3 ай бұрын
O/L A9 අදාළ නැ A/L වලට
@DanilkaMewan
@DanilkaMewan 3 ай бұрын
හරී අහංසක අක්කා කෙනෙක්, කතා කරන විදිහ...🥰🥰 Thankyou අක්කී...
@ShanikaMadurapperuma
@ShanikaMadurapperuma 3 ай бұрын
Thawama katha karanna echchara purudu na issarahata improve karagannam 🤭🤭❤️❤️
@DanilkaMewan
@DanilkaMewan 3 ай бұрын
@@ShanikaMadurapperuma වෙනස් කරගන්න ඕනි නෑ අක්කී.. ඒ විදිහ හරි Cute... 🥰
@ShanikaMadurapperuma
@ShanikaMadurapperuma 3 ай бұрын
@@DanilkaMewan thank you ❤️
@dinithasilva9646
@dinithasilva9646 2 ай бұрын
ඔයා හරිම ලස්සන අවංක දක්ෂ දුවක්❤.මම හරිම ආසාවෙන් ඔයාගේ video බලනවා.මගේ පුතත් මේ පාර O/L කරලා දැන් math's වලින් A/L කරන්න පටන් ගත්තා. ඔයාගේ මේ motivation එක හරිම වටිනවා දුව. Thank you so much.God bless you.
@ShanikaMadurapperuma
@ShanikaMadurapperuma 2 ай бұрын
Thank you so much madam. I wish all the best for your son ❤️❤️❤️ god bless you 😇
@dinithasilva9646
@dinithasilva9646 16 күн бұрын
Thank you so much duwa❤
@f2fgameing639
@f2fgameing639 9 сағат бұрын
This video is the best motivation I got in my A/l life. Thank u so much akkii. I wish you all the best for your future.❤️‍🩹
@ShanikaMadurapperuma
@ShanikaMadurapperuma 23 минут бұрын
Thank you so much ❤️ I wish your dreams come true ❤️
@Us130
@Us130 3 ай бұрын
මාත් ටිකක් අවුලෙන් ඉන්න වෙලාවක මේක බලන්න ගත්තෙ අක්කෙ.ඒක නැතිවෙලා ගිහින් ආයෙ වැඩකරන mood ekt enna පුළුවන් una mek blnn gthth welem .thank you so much.❤mth me oya kiypu wrdi 1st shy eke kara akke.dn nn ewa hadn wada krnw.video eke kiypu dewl mara watinawa thank u so much..😍❤
@ShanikaMadurapperuma
@ShanikaMadurapperuma 3 ай бұрын
Thank you so mich for watching ❤️❤️🌹
@ShanikaMadurapperuma
@ShanikaMadurapperuma 3 ай бұрын
Work hard and smart. You can do it ❤️
@Us130
@Us130 3 ай бұрын
@@ShanikaMadurapperuma 💗💗
@dew_ji_won5369
@dew_ji_won5369 3 ай бұрын
අක්කා ගාල්ලෙද මමත් ..... අපි විදියමයි 😂 ඉස්සෙල්ලම බද්දෙ සර් ගෙ ක්ලාස් තමයි මුලින්ම පටන් ගන්නෙ 💜 මමත් මේ සැරේ කරන්නෙ මුලින් මුලින් වැඩ කලේම නෑ , ඒත් ඉතිං දැන් මාස 5 ක් තියලා තමයි තද වෙලා වැඩ කරන්න ගත්තෙ ...ඒත් past papers කරන්න අරගත්තා පිසික්ස් විවරණ බල බලම තමයි කරන්නෙ රෝසා සර් ගෙ ,මොකද මට අනේ මන්දා මොලේ මෙලෝ දෙයක් නෑ වගේ අනේ ... එහෙම කලොත් කරන්න පුළුවන් වෙයිද අක්කෙ .. අනිත් දෙකත් එහෙම තමයි කරන්නෙ ❤
@ShanikaMadurapperuma
@ShanikaMadurapperuma 3 ай бұрын
Ow.time waste nokara wadama witarak karanna.ethakota oyatama therei dan puluwan wenawa tika tika kiyala ❤️
@malinduanjana3071
@malinduanjana3071 3 ай бұрын
At first, I thought that you were still a 1st or 2nd year med student Damn! you look so younger akka
@ShanikaMadurapperuma
@ShanikaMadurapperuma 3 ай бұрын
Haha I was. But now im 33 😄❤️
@konarakarunarathna6561
@konarakarunarathna6561 2 ай бұрын
හදවතින්ම නොසඟවා දුන් ආදර්ශමත් presentation එකක්......❤
@ShanikaMadurapperuma
@ShanikaMadurapperuma 2 ай бұрын
Thank you so much ❤️
@priyanthiliyanagunawardana1777
@priyanthiliyanagunawardana1777 3 ай бұрын
Thanku දුව ...ගොඩක් පින් .
@ShanikaMadurapperuma
@ShanikaMadurapperuma 3 ай бұрын
Welcome auntie ❤️❤️🌹
@VihangaManujeewa
@VihangaManujeewa 3 ай бұрын
අක්කෙ මම maths කරන්නෙ. අපෙ අම්ම මේ වීඩියෝ එක බලලා මටත් බලන්න කිව්වෙ. හරිම වැදගත් කරුන ගොඩක් දැනගත්තා.බොහොම ස්තූතියි 🙏🙏🙏
@ShanikaMadurapperuma
@ShanikaMadurapperuma 3 ай бұрын
Thank you so much malli ❤️❤️
@prinzydiaries
@prinzydiaries 3 ай бұрын
This video is very important for A/l O/l students. keep it up Akkiii 😘❤
@ShanikaMadurapperuma
@ShanikaMadurapperuma 3 ай бұрын
Thank you so much nanga ❤️
@UthpalaWijesinghe-y3s
@UthpalaWijesinghe-y3s 3 ай бұрын
❤ බොහොම ස්තූතියි පුතේ ඔයාට. තෙරුවන් සරණයි.
@ShanikaMadurapperuma
@ShanikaMadurapperuma 3 ай бұрын
Thank you so much sir/ma’am 🙏😇
@NilankaBandara-tf5xg
@NilankaBandara-tf5xg 3 ай бұрын
හොඳ කෙල්ලෙක් ඔයා...Thanks for the advice.
@ShanikaMadurapperuma
@ShanikaMadurapperuma 3 ай бұрын
Thank you so much ❤️
@DevikaMadushani-yq8dc
@DevikaMadushani-yq8dc 3 ай бұрын
චූටිගේ කතාව 😍 proud of you girl 😘😘
@ShanikaMadurapperuma
@ShanikaMadurapperuma 3 ай бұрын
Hi love eka 🥰😘 thank you for watching 😘
@uththarasapurnika-v7t
@uththarasapurnika-v7t 3 ай бұрын
Ape Chooty Akka... ❤❤❤ One of the Sweet soul in our batch 😇😇
@ShanikaMadurapperuma
@ShanikaMadurapperuma 3 ай бұрын
Thank you so much. Lots of love for watching 😘😘
@mydreamsdoit5019
@mydreamsdoit5019 3 ай бұрын
මට first shy fff අක්කි. මට වැඩ කරන්න උනේ නෑ. සෙකන්ඩ් එක කරා ඒකෙ S3 i . දැන් third කරනව. මන් කොහොම හරි හොදම රිසාල්ට් එකක් ගන්නව. 😊
@ShanikaMadurapperuma
@ShanikaMadurapperuma 3 ай бұрын
Puluwan uparimayen mahansi wenna.oyata puluwan.go for it 💪❤️
@mydreamsdoit5019
@mydreamsdoit5019 3 ай бұрын
​@@ShanikaMadurapperumaඅත අරින්නෙ නෑ මන් අන්තිම වෙනක්ල් ❤
@NilankaBandara-tf5xg
@NilankaBandara-tf5xg 3 ай бұрын
Genuine talks, wish ur success!
@ShanikaMadurapperuma
@ShanikaMadurapperuma 3 ай бұрын
Thank you so much sir ❤️
@studywith_abi
@studywith_abi 3 ай бұрын
Thank you akki ❤ mn 2026 kenek 😍 Video eka mru 😁❤️
@ShanikaMadurapperuma
@ShanikaMadurapperuma 3 ай бұрын
Thank you nanga ❤️❤️
@piugirl3916
@piugirl3916 3 ай бұрын
Ur smile look like salena gomz akki❤️ Thank u so much We want more study tips❤️🪻
@ShanikaMadurapperuma
@ShanikaMadurapperuma 3 ай бұрын
Thank you so much nanga ❤️ and sure i will bring more study tips 😍
@salkimadurapperuma
@salkimadurapperuma 3 ай бұрын
Shani Nandi, this video brought back so many memories of how you inspired me. Your journey is truly amazing and I know it's going to motivate so many students. Proud of you always! ❤️ Lots of love!! 🌸💞
@ShanikaMadurapperuma
@ShanikaMadurapperuma 3 ай бұрын
I'm so glad! ❤️❤️💕 thank you salki 😘
@himajirajapakshe8552
@himajirajapakshe8552 3 ай бұрын
ඔයා හරි cute අනේ😍😍😍😍
@ShanikaMadurapperuma
@ShanikaMadurapperuma 3 ай бұрын
Hehe thank you ❤️
@chalanichamodya1873
@chalanichamodya1873 3 ай бұрын
හිනාව තමයි වැඩෙ😁😁
@ShanikaMadurapperuma
@ShanikaMadurapperuma 3 ай бұрын
🤣🤣🤣
@ShanikaMadurapperuma
@ShanikaMadurapperuma 3 ай бұрын
Eh mage hati ayyo.serious wenna one than walath hina yanawa 😏
@SachiniNawodya-yq5os
@SachiniNawodya-yq5os 3 ай бұрын
හරිම ලස්සනයි අක්කේ ඔයා❤
@ShanikaMadurapperuma
@ShanikaMadurapperuma 3 ай бұрын
Thank you nangi ❤️
@MayuraWithana
@MayuraWithana 2 ай бұрын
Doni, you are very honest. ❤
@ShanikaMadurapperuma
@ShanikaMadurapperuma 2 ай бұрын
Thank you so much sir ❤️❤️
@krishanisawbhagya3422
@krishanisawbhagya3422 Ай бұрын
Reflecting my story❤, I am now in my fourth year of medical school at RUSL.After watching a few videos, I am a big fan of yours akki😊
@ShanikaMadurapperuma
@ShanikaMadurapperuma Ай бұрын
Thank you so much Krishani ❤️❤️❤️😘
@Rshani1111
@Rshani1111 4 ай бұрын
Oya harima cute akki❤🥺
@ShanikaMadurapperuma
@ShanikaMadurapperuma 4 ай бұрын
Thank you so much 🤭❤️
@PanDa-h2j
@PanDa-h2j 4 ай бұрын
Thank you akke. Mama 23 first shy kale. Okkoma fail mama.bio.Mmm matath one doctor kenek wenna witharamai.aniwaryen eka karanna one.aniwaryen doctor kenek wenawamai kiyala inne mama .me masa tika wada karala.. Ayeth thank you akke ❤
@ShanikaMadurapperuma
@ShanikaMadurapperuma 4 ай бұрын
You can do it ❤️ give your best ❤️
@PanDa-h2j
@PanDa-h2j 4 ай бұрын
@@ShanikaMadurapperuma ❤️
@MuthuDasitha
@MuthuDasitha 3 ай бұрын
මට තේරෙන්නෙ නැති එකම දේ ඇයි A9 ගන්න අය පවා bio කරලා S3 ක තත්වෙට වැටෙන්නෙ, මම science කරන්න ගත්තෙ පට්ට ආසවෙන්, තාම මන් පටන් ගත්ත විතරයි , ඒත් අරවගෙ A9 ගත්ත අය S3 අරගෙන කියන comment දකිනකොට බය හිතෙනවනෙ , මට මේක ගොඩදාගන්න පුලුවන් ද අක්කි...මම science වලට ආසයි😢❤
@ShanikaMadurapperuma
@ShanikaMadurapperuma 3 ай бұрын
OLi ALi gaththoth 1 wasarai 11 wasarai wage 😁 daksha lamayekta poddak padam karala A9 ganna puluwan.eth AL walata denna one mahansiya denna one. Daksha unata AL pass wenna amarui.ekata wada karannama wenawa
@ShanikaMadurapperuma
@ShanikaMadurapperuma 3 ай бұрын
Medical faculty yana okkoma A9 gatta aya neme. 😊 mahansiwela padam karapu aya
@MuthuDasitha
@MuthuDasitha 3 ай бұрын
​@@ShanikaMadurapperumaAkke samanyen mata maths amarui , eth science walata mn godaak asai , mata mahansi wenna puluwan , science karanna maths hodata pulwn wennama onida , A/l waladi ugannana tika alla gaththoth beri wewida akkiyoo😢 , mageth heeene medical yana eka , ee wenuwen mata mahansi wenna pulwn , mata thiyena prashne ganan hodatama puluwan kenek wenna onada kiyana eka , ugannana ganan alla ganna puluwan , padam karanna ona ewath karaganna puluwan , akki kiwwa widiyata mn weda tika den karanawa....ada first biology lesson eka balala iwara karaa...noat tika piliwelata liwwa...heta uden negitala ee tika balagannawa ayeth...digatama man mema karagena yanawa..mokada heena kiyanne api nidagena ididdi dakina ewata neweine...man mona katta kala hari medicine yanawa..😊❤❤ mata akka me deta uththrayak dennako..maths hodatama pulwn kenek wenna onada bio karanna...please reply
@ShanikaMadurapperuma
@ShanikaMadurapperuma 3 ай бұрын
@@MuthuDasitha O/L gana hithannepa. A/L walata one okkoma mula idala ugannanawane. Padam therum ganna uthsaha karanna. Bari nam kagen hari karadara karala hari kamak naaa danna kenekgen ahaganna. Oyata puluwan ❤️
@ShanikaMadurapperuma
@ShanikaMadurapperuma 3 ай бұрын
@@MuthuDasitha mama reply kalane
@11D11_-
@11D11_- 3 ай бұрын
Thank you Doctor akki🥺❤️ watinama video ekak me welawe❤ ❤subscribed ❤ mn aluth knk akkige family ekata😊
@ShanikaMadurapperuma
@ShanikaMadurapperuma 3 ай бұрын
Thank you so much nanga ❤
@ChathunieGimanthika
@ChathunieGimanthika 3 ай бұрын
අහගෙන ඉන්නත් ආස හිතෙනවා❤
@ShanikaMadurapperuma
@ShanikaMadurapperuma 3 ай бұрын
Thank you so much nangi ❤️
@shashikaa828
@shashikaa828 3 ай бұрын
Thank you doctor akki ❤
@ShanikaMadurapperuma
@ShanikaMadurapperuma 3 ай бұрын
Most welcome❤️❤️
@Sujeewakumara-b4l
@Sujeewakumara-b4l 12 күн бұрын
Thank you akke❤🎉
@ShanikaMadurapperuma
@ShanikaMadurapperuma 11 күн бұрын
❤️❤️
@nkaveesha146
@nkaveesha146 3 ай бұрын
ගොඩක් ස්තූතියි අක්කෙ❤🎉
@ShanikaMadurapperuma
@ShanikaMadurapperuma 3 ай бұрын
❤️❤️❤️
@buddika3486
@buddika3486 3 ай бұрын
art karala rakiya wirahitha upadidariyek ada. thawa mahansi wela wena subject ekak karanna thibba kiyala ada hithenawa. 😢. A/l karana nangila mallilata me video eka godak watinawa. ❤
@ShanikaMadurapperuma
@ShanikaMadurapperuma 3 ай бұрын
Ehema hithannepa brother / sister. Unandu unoth job ekak hoyaganna puluwan. Mama oya mage AL kale mama hithapu widiya ganai kiwwe. Dan eeta wada matured. Me loke dostara rassawata eha giyapu rakiya one tharam thiyenawane. Eh nisa worry wennepa. Ikmaninma job ekak labei ❤️❤️
@shyamakorala8869
@shyamakorala8869 3 ай бұрын
Proud of you girl ❤
@ShanikaMadurapperuma
@ShanikaMadurapperuma 3 ай бұрын
Thank you dada 😘😘😘😍
@NonameBillionyearsago
@NonameBillionyearsago 3 ай бұрын
Supiri battiyak..Good luck
@ShanikaMadurapperuma
@ShanikaMadurapperuma 3 ай бұрын
Thank you 🤭❤️
@NadilSandaruwan
@NadilSandaruwan 3 ай бұрын
Oya harima hurutal akka Oya dipu idea walata godak thanks
@ShanikaMadurapperuma
@ShanikaMadurapperuma 3 ай бұрын
Thank you so much ❤️❤️
@pubudinijayawardane7924
@pubudinijayawardane7924 3 ай бұрын
Good job Shanika ❤❤
@ShanikaMadurapperuma
@ShanikaMadurapperuma 3 ай бұрын
Thanks love ❤️❤️😘
@rashmijayakodi
@rashmijayakodi 4 ай бұрын
Godak wedgth unaa meek mt nm.. 🎀❤
@ShanikaMadurapperuma
@ShanikaMadurapperuma 4 ай бұрын
Thanks nanga ❤️❤️
@anandabandara4993
@anandabandara4993 3 ай бұрын
Thank you akke, for the nice explanation ❤
@ShanikaMadurapperuma
@ShanikaMadurapperuma 3 ай бұрын
You are welcome ❤️❤️
@bomzadj283
@bomzadj283 3 ай бұрын
Oya lassanai ane ❤
@ShanikaMadurapperuma
@ShanikaMadurapperuma 3 ай бұрын
Hehe oya witharai ehema kiwwe 🤭❤️
@pavithrakalpanikodagoda4681
@pavithrakalpanikodagoda4681 3 ай бұрын
tnx akke,godak watino.hithata marama sanaseemak
@ShanikaMadurapperuma
@ShanikaMadurapperuma 3 ай бұрын
Thank you for watching nanga ❤️
@keshaniyaggahawita6587
@keshaniyaggahawita6587 4 ай бұрын
I watched the full video . Its really nice that you have taken the time to make this video to help motivate next generation ❤
@ShanikaMadurapperuma
@ShanikaMadurapperuma 4 ай бұрын
Thank you so much akki ❤ 😘 I wanted to be like you in my childhood 🙋🏻‍♀️
@wimalkanthinanayakkara620
@wimalkanthinanayakkara620 3 ай бұрын
❤ සුබ පැතුම් දුව
@ShanikaMadurapperuma
@ShanikaMadurapperuma 3 ай бұрын
Bohoma sthuthi madam ❤️
@TravelItaly14
@TravelItaly14 3 ай бұрын
If you couldn't get enough marks on AL remember you have enough chances to continue. I live in Europe and I would like to share those with you here. You can apply foreign medical faculty scholarships. Remember to do IELTS .There are many scholarships in websites . Second chance is choose nursing. Don't think down about it at all. If you finish your nursing education well you can earn very well in a foreign country including Europe. But if you're a doctor to became a doctor in a foreign country you have to do at least a master degree or their medical exams. Rather than that nursing is easier. Choose science faculty. Specially food science field has many opportunities to migrate and have a better life. Don't think the position. Think a way to establish economically stronger.
@ShanikaMadurapperuma
@ShanikaMadurapperuma 3 ай бұрын
Exactly ❤️❤️ no offense. Thank you my friend for sharing your thoughts ❤️
@lasinduamarasinha3063
@lasinduamarasinha3063 3 ай бұрын
Legend akka kenek😊
@ShanikaMadurapperuma
@ShanikaMadurapperuma 3 ай бұрын
Hehe.thank you 🤭😘
@greenish.square
@greenish.square Ай бұрын
🎉🎉🎉 දෙවන පාර 70 ගානක් රෑන්ක් එකට මෙඩිසින් වලට ආපු University එක මොකද්ද..
@ShanikaMadurapperuma
@ShanikaMadurapperuma Ай бұрын
Mama damme colombo pera japura kalani karapitiya witarai. Ethakota eh set ekama awe naha 😌
@RashmiRanatunga
@RashmiRanatunga 2 ай бұрын
Good luck dear.
@ShanikaMadurapperuma
@ShanikaMadurapperuma 2 ай бұрын
Thank you dear ❤️❤️
@nadeekabandaranayake2705
@nadeekabandaranayake2705 4 ай бұрын
Thank you so much doctor akki🥹🫂💕
@ShanikaMadurapperuma
@ShanikaMadurapperuma 4 ай бұрын
You are welcome doctor nangi ❤️❤️
@nadeekabandaranayake2705
@nadeekabandaranayake2705 4 ай бұрын
🥹🫂💕
@Sanjali1111
@Sanjali1111 3 ай бұрын
Thank u soo much akka.❤🌟
@ShanikaMadurapperuma
@ShanikaMadurapperuma 3 ай бұрын
My pleasure ❤️❤️
@travelguide8485
@travelguide8485 3 ай бұрын
Congrazzz nangi millions ❤ from your home town
@ShanikaMadurapperuma
@ShanikaMadurapperuma 3 ай бұрын
Thanks akka ❤️❤️
@petmedicinesrilanka7863
@petmedicinesrilanka7863 2 ай бұрын
මමත් තර්ඩ් එක කරනෝ අක්කා ❤ first eka 3F second ekath 3F third eke gammac allanna one
@ShanikaMadurapperuma
@ShanikaMadurapperuma 2 ай бұрын
Wish you all the best ❤️❤️❤️
@Azraghouse
@Azraghouse 3 ай бұрын
Usefull vedio sister❤
@ShanikaMadurapperuma
@ShanikaMadurapperuma 3 ай бұрын
Glad you liked it ❤️❤️
@r.a.dinithidimasha592
@r.a.dinithidimasha592 3 ай бұрын
Math 2025 A/l bio krnne....thank u akki...love u ❤️😍💫
@ShanikaMadurapperuma
@ShanikaMadurapperuma 3 ай бұрын
Welcome ❤️❤️ give your best 💕
@kalpanisewwandi1822
@kalpanisewwandi1822 3 ай бұрын
Mge me para result ABC...campus ynn madi.🥺 aye krnn ona kiyl hithune oyage video eka blala.thank you akki ❤️🥺
@ShanikaMadurapperuma
@ShanikaMadurapperuma 3 ай бұрын
Ow karanna you got this 💪❤️
@Xxyoungfanxx
@Xxyoungfanxx 3 ай бұрын
Ayth krnna epa oyage results ekata karnns plwan oya kamathi dekata yanna :) kiyana tharam medicine honda na. Salary ekak hambenneth na. 40 years wthra yanakn exam 😅 medical student kaleth hira wela inna wenne. No social life.
@celebritystuff369
@celebritystuff369 3 ай бұрын
​@@Xxyoungfanxxmtth ABC. Mtth godak ay kiynw aye krnn kiyl. Mn medicine wlt godak as ne. Hebei eke demand eki job security wen courses wl nethi nis mt byi wen course ekk krnn. Mn agriculture technology and management krnn thmi as. Eth mt eke clear path ekk penne nethi nis byi psse regret wenn weid kiyl. Mt thm hith gnn be monw krnnd kiyl
@Hasini26
@Hasini26 3 ай бұрын
Thank you akkiii... ✨💖
@ShanikaMadurapperuma
@ShanikaMadurapperuma 3 ай бұрын
Always welcome 🤗
@Nethmini487
@Nethmini487 3 ай бұрын
Thank you akki💝Math maths walin thrid shy🥺
@ShanikaMadurapperuma
@ShanikaMadurapperuma 3 ай бұрын
Good ❤️ keeep going. You got it 💪
@hiranyajayasekara-kw2pf
@hiranyajayasekara-kw2pf 3 ай бұрын
soooi akkiyek❤
@ShanikaMadurapperuma
@ShanikaMadurapperuma 3 ай бұрын
Thank you ❤️❤️
@Sachiijayarathne
@Sachiijayarathne 4 ай бұрын
Thank uu akkii❤❤❤
@ShanikaMadurapperuma
@ShanikaMadurapperuma 4 ай бұрын
You are welcome ❤️
@thakshila-545
@thakshila-545 3 ай бұрын
shoii ane🧚‍♀️❤
@ShanikaMadurapperuma
@ShanikaMadurapperuma 3 ай бұрын
Thank you ❤️❤️❤️🥰
@Ras-hy8mq
@Ras-hy8mq 3 ай бұрын
baddewithana sir 🤩❤
@ShanikaMadurapperuma
@ShanikaMadurapperuma 3 ай бұрын
🥹❤️❤️
@nimthara8061
@nimthara8061 3 ай бұрын
Maru akki motivation🥰❤
@ShanikaMadurapperuma
@ShanikaMadurapperuma 3 ай бұрын
Thanks nanga ❤️
@chashminiranasinghe1021
@chashminiranasinghe1021 4 ай бұрын
Ane matath AAC ekai 2nd eke.P6 thma C awe.Math dn 3rd krnn hdnne meka watinwa gdk..Medicine ynn asai nisa aya krnwa❤♥️
@ShanikaMadurapperuma
@ShanikaMadurapperuma 4 ай бұрын
Aye karanna 💪💪❤️
@ShanikaMadurapperuma
@ShanikaMadurapperuma 4 ай бұрын
Oyata puluwan ❤️
@chashminiranasinghe1021
@chashminiranasinghe1021 4 ай бұрын
@@ShanikaMadurapperuma ♥️
@surajsirisena1342
@surajsirisena1342 4 ай бұрын
First shy kohomd results
@ShanikaMadurapperuma
@ShanikaMadurapperuma 4 ай бұрын
@@surajsirisena1342 BBC
@RuveeSubasinghe
@RuveeSubasinghe 2 ай бұрын
Great study motivation...❤️
@ShanikaMadurapperuma
@ShanikaMadurapperuma 2 ай бұрын
Thank you ❤️
@RuveeSubasinghe
@RuveeSubasinghe 2 ай бұрын
Punchi,man Deniyaye Sampath ayyage du...🤭
@ShanikaMadurapperuma
@ShanikaMadurapperuma 2 ай бұрын
@@RuveeSubasinghe hi du.. kohomada ? 😘
@RuveeSubasinghe
@RuveeSubasinghe 2 ай бұрын
@@ShanikaMadurapperuma hondai punchi...punchita kohomada?mawa mathakada?😁🤭
@ShanikaMadurapperuma
@ShanikaMadurapperuma 2 ай бұрын
@@RuveeSubasinghe ammo ai mata amathaka wenne ❤️❤️❤️ mata mathakai puthai malli dennama hondata 😘😘
@TravelItaly14
@TravelItaly14 3 ай бұрын
Never decide what to choose for the AL according to your OL results. As an example I got 10As , I was the 1st in my class ranking always but I didn't choose bio or maths. Same with my sister. My sister choosed Art stream and became a lawyer. Now she works as a professor in law faculty colombo. Economically well established. Maybe if she choose bio she may not go to medicine.
@ShanikaMadurapperuma
@ShanikaMadurapperuma 3 ай бұрын
Value your words ma’am. If you can explain opportunities you got and share experiences in a video it would be a gem. Most parents, children decide to do bio maths if they got a good OL results which is not correct. Sometimes they giveup their dreams. I loved drawing but I was not confident to do it for AL s as I didn’t see any opportunities in the country as an artist and it’s a matter of luck to get a good job.It doesn’t matter for me as I never regret becoming a doctor. But many children are forced to do bio maths instead of doing what they like. Please ma’am if possible do a vdeo in your channel explaining opportunities available for ART students. It would be a great help.
@TravelItaly14
@TravelItaly14 3 ай бұрын
@@ShanikaMadurapperuma I wish to motivate srilankan students specifically with the experiences I have in Europe. But I don't like to show my face in the videos. I'm a person staying away from fb even. But maybe I will do something in the future only with audio at least. But no much time for now. But I always give advice to all my srilankan friends regarding their kids future. I understand you well. My best friend ( doctor) a talented dancer and an artist. She can play traditional music instruments. But she became a doctor because that's what society needs in srilanka. I think the biggest problem in srilanka is students or parents have no enough ideas about future paths. In italy children has to decide their future job when they are 14 years old. According to their future plan they have to decide their high school in that age. Not only bio,art,maths,commerce like in srilanka here there are much more streams to choose. Everyone who finishes school obtain a diploma ( not AL) so direct access to jobs.
@ShanikaMadurapperuma
@ShanikaMadurapperuma 3 ай бұрын
@@TravelItaly14 yeah that’s a great thing. The educational system should give a clear guidance to the students. I will do a video in the future regarding this topic and I hope you could help me to gather knowledge on that.thank you so much
@TravelItaly14
@TravelItaly14 3 ай бұрын
@@ShanikaMadurapperuma yes of course. Anytime if you need any help just ask me. I will help . Enjoy your life.
@ShanikaMadurapperuma
@ShanikaMadurapperuma 3 ай бұрын
@@TravelItaly14 any chance of contacting you? Don’t you use instagram either? Coz I can send a massage then. 😇
@tharushisandeepani6477
@tharushisandeepani6477 3 ай бұрын
Akkee your story same me...😢
@ShanikaMadurapperuma
@ShanikaMadurapperuma 3 ай бұрын
🥹🥹💕 ekane be strong 💪
@nethmitharushika7658
@nethmitharushika7658 3 ай бұрын
Ane oya harim shoiii🤗💗🤭
@ShanikaMadurapperuma
@ShanikaMadurapperuma 3 ай бұрын
Thanks nanga ❤️❤️
@LaknadiMuhandiram
@LaknadiMuhandiram 3 ай бұрын
thank you akki 🤩
@ShanikaMadurapperuma
@ShanikaMadurapperuma 3 ай бұрын
Welcome 😊 ❤️❤️
@HirushiHirushi-w4r
@HirushiHirushi-w4r 3 ай бұрын
Thank you akke❤
@ShanikaMadurapperuma
@ShanikaMadurapperuma 3 ай бұрын
❤️❤️❤️
@NadeerapriyadarshaniK-nu7si
@NadeerapriyadarshaniK-nu7si 3 ай бұрын
Congratulations 🎉🎉🎉❤❤❤❤🙏🙏✅✅👌👌👍👍👏👏🥰🥰🇱🇰🇸🇬
@ShanikaMadurapperuma
@ShanikaMadurapperuma 3 ай бұрын
Thank you 🥰😘
@MudithaShehan-gx1xd
@MudithaShehan-gx1xd 2 ай бұрын
Nice video ❤❤
@ShanikaMadurapperuma
@ShanikaMadurapperuma 2 ай бұрын
Thank you ❤️
@kaveeshayonali-dw7ww
@kaveeshayonali-dw7ww 3 ай бұрын
hi nande mama galle shyamali akkalaha inna lamai denna gen loku ekkena me paara O/L liwwa ekkena mamath 2026A/L walata bioscience thamai karanna inneeeee
@ShanikaMadurapperuma
@ShanikaMadurapperuma 3 ай бұрын
Hi puthe, ahh hondaine. Achchigen number eka illagena whatsapp message ekak danna. Whatsapp innawanam
@devizz_
@devizz_ 3 ай бұрын
Thnks akke ❤
@ShanikaMadurapperuma
@ShanikaMadurapperuma 3 ай бұрын
Welcome nanga ❤️
@kdrama_enthusiast-h7z
@kdrama_enthusiast-h7z 3 ай бұрын
Mn 3rd shy eka krna eka stop krla nursing ei kiyala expect krnawa. Eka nisa hitha hadan inne. Mn dawas 3 ka idala wage dan campus enakn job ekak krnna oni qualifications hadaganna free diploma, cources wage ewath krnn patan gaththa. Eeye idan mt saneepa na..bada ridena nisa ada mn movie ekak baluwa..thaththa dakala ahuwa ai 3 rd eka krnne nadda kiyala. Mn kiwwa mt ba, epa wela inne.padam kalath me sare krnne na kiyala inne podi reason ekak nisa. Ehema unoth next year. Eth ethakot mt awrudu 22 panala. Mn campus yaddi 25 wath wei. Eyala kiyanawa 3 rd shy krla medicine yanna kiyala. Eth mt oni molecular yanna. Ekat mt biological science giyath ekai, molecular colombo degree eka kalath ekai. Gpa wadima aya thama special ekat ganne. Eth amma, dad dennama kiyanawa ubat me sare hriyanawa, krnna kiyala. Dad ta , mage relations lata mn mkd kiyanne kiyala idea ekak na. Hamathissema medicine ganamai kiyanne. Mn mkd krnne akke? Mt nursing wage ahuwei kiyala hithenawa akke. Mn field eka diha baladdi awlk na kiyala hithuna. Eka nisa nuraing ahu unoth kohoma hri migrate wela crna(nurse anesthetist) wenna thama balanne.
@ShanikaMadurapperuma
@ShanikaMadurapperuma 3 ай бұрын
Nursing hondai godak.oya kamathi nam. Migrate wenna chancesth thiyenawa 🥹 kattiya kiyana dewalata wada oya kamathi de thama wadagathma. Eth thaththata pahadili karala denna.eyage asawa wenna athi oya doctor kenek wena eka. Gedara ayawa convince karaganna balanna ❤️❤️ molecular biologyth hodatama hondai.habai ekata medicine lagama z ekak onee
@144vishmitharushika9
@144vishmitharushika9 3 ай бұрын
Thank you akka❤
@ShanikaMadurapperuma
@ShanikaMadurapperuma 3 ай бұрын
Thank you too for watching ❤️❤️
@AmeshaRathnayaka
@AmeshaRathnayaka 3 ай бұрын
Thank you❤
@ShanikaMadurapperuma
@ShanikaMadurapperuma 3 ай бұрын
You're welcome 😊 ❤️❤️
@AmeshaRathnayaka
@AmeshaRathnayaka 3 ай бұрын
@@ShanikaMadurapperuma ❤🥰
@VihangaManujeewa
@VihangaManujeewa 3 ай бұрын
අක්කෙ focusing ගැන වීඩියෝ එකක් කරන්න පුලුවන්ද.
@ShanikaMadurapperuma
@ShanikaMadurapperuma 3 ай бұрын
Aniwaryenma karannam ❤️
@HiruniAbenayake
@HiruniAbenayake 3 ай бұрын
@ShanikaMadurapperuma
@ShanikaMadurapperuma 3 ай бұрын
❤️❤️😘
@nuwandinuka1238
@nuwandinuka1238 4 ай бұрын
❤ thankyou
@ShanikaMadurapperuma
@ShanikaMadurapperuma 4 ай бұрын
Anytime 💕
@KaveeshaShehanii-ij7iw
@KaveeshaShehanii-ij7iw 3 ай бұрын
Ane harima vatina vedio ekak akke.ane oya harima shoooi.docter kenek velath harima nohathamani harima saralai .math 2nd shy uparimenma karanava akke.anivarenma me shy eke medicine yanavamai
@ShanikaMadurapperuma
@ShanikaMadurapperuma 3 ай бұрын
Thank you ❤️❤️❤️ do your beat 😘 you can do it
@KaveeshaShehanii-ij7iw
@KaveeshaShehanii-ij7iw 3 ай бұрын
@@ShanikaMadurapperuma ane thanq akke.
@Xxyoungfanxx
@Xxyoungfanxx 3 ай бұрын
Ai meh lamai medicine yanna mechchara dagalanne 😭😭 attatama doctor knk wela genuinelyma patientlata udaw karanna balagena nam A/L 3n parak karanne aulak na. But oyala hthan innwa nam doctor kenek wela pattama sallikarayek wela mara luxury life ekak gewanna plwan kyla eka pattama boruwak. Medicine kiyanne duk widina eka kisima jiwithayak na. Salli hambenne na kiyana tharam. Medical student kaleth kisima nidahasak sathutak na. Jiwithe hondama kale duk widinawa. Sathiyata dawas 6k clinical yanna one. Sunday wthrai free. Thawa ward eke casualty dawasata raa tath yanna one. Normal 8-5 job karana manussayek wage mahansi wenawa. Passe pahuwadata ghn banum ahannath one padam krla na kyla. Man nam danna kenektawath medicine krnna kiyanneth na mage nangita krnna dunneth na. Oyalath nodana e walata watenna yannepa wena krnna dewal ona thrm thynwa. Medicine hondai boruwata show off kra kra inna. Or attatama asa kenkta patientsla beraganna
@ShanikaMadurapperuma
@ShanikaMadurapperuma 3 ай бұрын
True ❤️ Thank you brother/Sister for sharing your thoughts 💕
@kasunherath-dd5nn
@kasunherath-dd5nn 4 ай бұрын
thanks akki
@ShanikaMadurapperuma
@ShanikaMadurapperuma 4 ай бұрын
Welcome ❤️❤️
@sanduninadeesha6038
@sanduninadeesha6038 4 ай бұрын
Godak thnank you doctor akkiyooo, mn 2 shay ek krnn ynne ❤️🥺
@ShanikaMadurapperuma
@ShanikaMadurapperuma 4 ай бұрын
Welcome nanga. Give your best ❤
@DuleekaRanaweera
@DuleekaRanaweera 3 ай бұрын
Harima wadagath puthe
@ShanikaMadurapperuma
@ShanikaMadurapperuma 3 ай бұрын
Thank you auntie ❤️
@ABC-fj8qm
@ABC-fj8qm 4 ай бұрын
Thank you akka❤2nd eke med ei kiyala hithagena hitiyata awe na🥺amaruwen hitha haagena 3rd eka karanna theeranaya kala. me video eka dapu ekata thank you🥰🥰
@ShanikaMadurapperuma
@ShanikaMadurapperuma 4 ай бұрын
Matath ekama thama une. Mama 3rd eka karanna ba ba kiya kiya idala April maseth iwara wela hariyata karanna patan gatte. August exam thibbe. Eth dan hithenawa karapu eka hondai kiyala.
@ABC-fj8qm
@ABC-fj8qm 4 ай бұрын
@@ShanikaMadurapperuma eka thamai akke karala balamuko ithin🙃thank you reply ekata❤️
@ShanikaMadurapperuma
@ShanikaMadurapperuma 4 ай бұрын
@@ABC-fj8qm anytime ❤️❤️
@arzu2614
@arzu2614 3 ай бұрын
Akkii mn ol A9 s Al subject 3 ma fail 💔🤧 mata ona kohoma hari medicine yanna ekata me masa 5 athi weida 💔
@ShanikaMadurapperuma
@ShanikaMadurapperuma 3 ай бұрын
Past papers ekka padam karanna patan ganna.puluwan tharam questions practice karanna. Oyatama therei oyata puluwan kiyala 💪
@kavinujayasinghe4466
@kavinujayasinghe4466 3 ай бұрын
Me para Medicine Sure Akki 🥰
@ShanikaMadurapperuma
@ShanikaMadurapperuma 3 ай бұрын
Congratulations 😍😍❤️ 🍾
@AshokZte
@AshokZte 3 ай бұрын
Akke mn shy 3ma ekak down 😑🤤 3rd shy eke cc dekai akke 😢 akke 4th shy ekak kroth eke results walat rank ekak enwd,z -core ekak enwd kiyla danagnna puluwnd akke
@ShanikaMadurapperuma
@ShanikaMadurapperuma 3 ай бұрын
Eka parak nam 4th shy ekata kattiya campus giya. Dan kohomada danne naha. Eka chuttak hoyala balanna one ❤️
@ShanikaMadurapperuma
@ShanikaMadurapperuma 3 ай бұрын
Watenna epa. Karanna puluwan dewal athi hoyala baluwoth 💪
@Vidusaubhagya
@Vidusaubhagya 4 ай бұрын
Thank you doctor akki❤️🥰
@ShanikaMadurapperuma
@ShanikaMadurapperuma 4 ай бұрын
You are welcome 😊 ❤️
@umeshnuwangamanawadu6246
@umeshnuwangamanawadu6246 4 ай бұрын
Mata matakai me akka physics clz awa papan sir ge😊
@ShanikaMadurapperuma
@ShanikaMadurapperuma 4 ай бұрын
Mata nam malliwa mathaka naha habai 😝
@gamindugimsara736
@gamindugimsara736 4 ай бұрын
2 second shy karana mata hoda motivation ekak
@ShanikaMadurapperuma
@ShanikaMadurapperuma 4 ай бұрын
Go for it. You got it 💪
@Nim220-sp7fp
@Nim220-sp7fp 3 ай бұрын
Maths CSS Z-0.38 පුළුවන් වෙයි ද campus යන්න plz kiynn
@ShanikaMadurapperuma
@ShanikaMadurapperuma 3 ай бұрын
Adahasak nam naha.kalin awruddaka campus book ekak illagena poddak balanna. Ethakota idea ekak ganna puluwani monawatada yanna puluwan kiyala. Mokakata hari yanna puluwan athi
@gayathrisewmini1488
@gayathrisewmini1488 3 ай бұрын
අක්කේ තව මාස 5යිනේ... සම්පූර්ණ past papers ම කරොත් first shy ම මෙඩිසින් යන්න පුළුවන් වේවිද... අක්කා පාස් පේපර් විවරණ ලිව්වේ නැද්ද
@sahan133
@sahan133 3 ай бұрын
Past papers විතරක් කරලා බෑ. අනිවාර්යෙන් theory ටිකත් බලාගෙන යන්න. හැමතිස්සෙම memory eka recall කරන්න. Past papers 10 පාරක් වත් කරන්න. Model papers nm karanna onema na.
@ShanikaMadurapperuma
@ShanikaMadurapperuma 3 ай бұрын
Ow model papers anam manan godak karanne nathiwa past papers karanna. Past papers karana gaman ewath ekka theory kalla balaganna wenawa. Puluwan tharam time waste nokara wada karanna 💪💪 you can do it. Wiwarana liyana eka time yana wadak nisa mama ehema kale naha.doctor rosage wiwarana tika nam hodata baluwa.and masterguide uttara thama mama baluwe. Wenama wiwarana liwwe naha.
@ShanikaMadurapperuma
@ShanikaMadurapperuma 3 ай бұрын
Thank you brother ❤️❤️
@rwkwickramarathna
@rwkwickramarathna 27 күн бұрын
​@@sahan133 😂😂😂 Dannathi dewal kiyana epa bn plz 😂😂😂😂😂
@sahan133
@sahan133 27 күн бұрын
@@rwkwickramarathna මොනාද bn දන්නේ නැත්තේ...🤣🤣 මමයි මගේ යාළුවොටිකයි කරලා සෙට් එක පිටින්ම ගොඩ ගිය විදිහ කිව්වේ.දැන් ඔක්කොමලා දොස්තරලා.. සීරම Colombo walin rank eka 50 ta uda...🤣🤣 Paw ithin ubala
@ChamodiSewmini
@ChamodiSewmini 3 ай бұрын
mn first shy CCS second shy ABC .amma thththa aiyala nm aya krnn medicine ynn puluwan katta kagen krmu kiynw .mtth hithenw me masa 5 gemak gahann puluwan weyi kiyl ath mn wed krnn gththe results awat passe .nedeyo ek ek katha kiynw wayasa ynwlu en campus ekkt ynna aya krnne pissud gaga 🥺eyla negative dewalmayi kiynne ...mt ewa ahnkot baya hithenw akke 😭🥺mn mokkd krnne ☹
@ShanikaMadurapperuma
@ShanikaMadurapperuma 3 ай бұрын
Wena aya kiyana ewa ahanna epa.oya kamathi de ammala thaththala kamathi de karanna. Wayasa gana nam hithannepa.Oya doctor kenek wenna asai nam ekata wada karanna ada idanma.api beheth ganna giyama doctorge wayasawath faculty giyapu shy ekawath ahanne nahane..thawa eka awruddak okata mahansi una kiyala kisi deyak nathi wenne naha.
@ChamodiSewmini
@ChamodiSewmini 3 ай бұрын
@@ShanikaMadurapperuma thank you so much akki🙏akkige me wachana tikkath me welawe marama watinw godak aya blnn inne mn wetenkan ath mn me para kohoma hri krnw👩‍⚕‍
@ShanikaMadurapperuma
@ShanikaMadurapperuma 3 ай бұрын
@@ChamodiSewmini ow. Godak aya kamathi na ithin udata yanawata neda. Eh nisa eyala kiyana ewa hitha hitha hitiyoth api paradaine. Work hard. Time is precious.thathpareth watinawa
@tekshannimesha3137
@tekshannimesha3137 3 ай бұрын
Anivarenm puluvn oyata❤❤
@vr8680
@vr8680 3 ай бұрын
Thank you doctor akke ❤ medical college ekata yanna wayasa balanawada
@ShanikaMadurapperuma
@ShanikaMadurapperuma 3 ай бұрын
Thank you for your comment ❤️❤️ wayasa balanne nam naha 😊
@vr8680
@vr8680 3 ай бұрын
@@ShanikaMadurapperuma thank you doctor akke 💜💜⚘
Win This Dodgeball Game or DIE…
00:36
Alan Chikin Chow
Рет қаралды 40 МЛН
Watermelon magic box! #shorts by Leisi Crazy
00:20
Leisi Crazy
Рет қаралды 66 МЛН
Do you choose Inside Out 2 or The Amazing World of Gumball? 🤔
00:19
Win This Dodgeball Game or DIE…
00:36
Alan Chikin Chow
Рет қаралды 40 МЛН