No video

හර්මන්ලෝස්,ද සොයිසා අභියෝගතා කුසලාන කඳවුර 2022 - Hermanloos, De Soysa Challenge Trophy NCC Sri Lanka

  Рет қаралды 6,145

Cadet Api - කැඩෙට් අපි

Cadet Api - කැඩෙට් අපි

Күн бұрын

ශ්‍රී ලංකාවේ පැරණිතම අභියෝගතා කුසලානයක් වන ' හර්මන්ලෝස් ' කුසලානය සහ ද සොයිසා කුසලානය සඳහා වූ තරඟ කඳවුරේ අවසන් විසිර යාමේ පෙළපාලිය පසුගිය 2022.10.26 දින රන්ටැඹේ ජාතික ශිෂ්‍යභට බලකා පුහුණු මධ්‍යස්ථානයේදී පැවැත්විණි..
මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ වත්මන් ආරක්ෂක ලේකම් විශ්‍රෘමික ජෙනරාල් කමල් ගුණරත්න මැතිතුමන් සහභාගී විය..එතුමන් අතින් හර්මන්ලෝස් කුසලානය දිනාගත් #කඳාන මැසිනෝද් විද්‍යාලය සහ ද සොයිසා කුසලානය දිනාගත් #කුරුණැගල මලි⁣යදේව බාලිකා විද්‍යාලය ජයග්‍රාහී පදක්කම් පැළඳවිය.
‪@cadetapi‬ ‪@nationalcadetcorpssrilanka2412‬ ‪@mehtarahul‬ ‪@SLArmyMedia‬ ‪@slarmymylife4663‬ ‪@LUSHARA‬ @#ncc #srilanka #cadetapi #cadetlife

Пікірлер: 36
@aneeshahimali293
@aneeshahimali293 Жыл бұрын
මම මේ තරගාවලියට සහභාගී උන පාසලක සාජන් කෙනෙක්.... මම ගොඩාක් සතුටින් මේ පෙලපාලිය දිහා බලන්නේ මගේ සහෝදරියන් වෙනුවෙන් ගොඩාක් ලොකු කැපකිරීමක් කරලා මගේ අවසාන පෙලපාලියට මම සහභාගී නොවුනා එයාලගේ පලවෙනි පෙලපාලිය වෙනුවෙන්.... ❤️🎈
@cadetapi
@cadetapi Жыл бұрын
❤️❤️
@sudathkumara2564
@sudathkumara2564 Жыл бұрын
ඒ ගෙවපු දවස් 12 හීනයක් වගේ.. ❤️🥰 ගියාම එන්න හිතෙන ආවහම ආයෙමත් යන්න තිබ්බ නම් කියල හිතෙන සුන්දර තැනක්.. 🥰🥰❤️🌺 Cadet වල අත්දැකීම ගන්න. Cadet කරන්නම ඕනෙ.. 🌺❤️🥰✌️💪💪
@cadetapi
@cadetapi Жыл бұрын
❤️❤️
@trilishiya3151
@trilishiya3151 Жыл бұрын
Aniwaryenma ❤️😉
@Creativesrilk
@Creativesrilk Жыл бұрын
සූදානම් නොවී නොසිටිනු....... 🤝
@cadetapi
@cadetapi Жыл бұрын
😍😍❤️
@trilishiya3151
@trilishiya3151 Жыл бұрын
Thumani 😉
@pappeproduction
@pappeproduction Жыл бұрын
අවුරුදු ගානක් ගිහිල්ලත් අදටත් මතකයි අද වගෙ 😌
@cadetapi
@cadetapi Жыл бұрын
😍😍😍
@poornimakulathunga3734
@poornimakulathunga3734 Жыл бұрын
අම්මො දවස් 12 ගෙවුනා දැනුනේ නැ ආදරෙයි හැමදාම
@gaztamusic2551
@gaztamusic2551 Жыл бұрын
ගෙදර ඇවිල්ලත් තාමා අමතක වෙන්නෙ ඒ ගැම්ම
@cadetapi
@cadetapi Жыл бұрын
❤️❤️😍😍
@dreamsandlife9215
@dreamsandlife9215 Жыл бұрын
🤗
@sljapanesebikes2094
@sljapanesebikes2094 Жыл бұрын
මචන් බෑන්ඩ් වලට කෑම්ප් එකේ දෙන දවස් 10යෙ trainning එක ගැන video එකක් කරනවද
@dumindudulanjana951
@dumindudulanjana951 Жыл бұрын
ගැම්ම
@cadetapi
@cadetapi Жыл бұрын
❤️❤️
@Preegirls
@Preegirls Жыл бұрын
❤️
@nimmidulanjalee820
@nimmidulanjalee820 Жыл бұрын
ගැම්මක් 😎💖
@cadetapi
@cadetapi Жыл бұрын
ආවා නේද
@nimmidulanjalee820
@nimmidulanjalee820 Жыл бұрын
@@cadetapi නැතුව නැතුව 😎😎
@cadetapi
@cadetapi Жыл бұрын
දැක්කා
@ruviduabesingha3358
@ruviduabesingha3358 Жыл бұрын
Tatto එකේ vedio ඒක ඕනේ
@cadetapi
@cadetapi Жыл бұрын
දෙන්නම්❤️
@RP-ve5cf
@RP-ve5cf Жыл бұрын
🖤💛🖤 😎
@Creativesrilk
@Creativesrilk Жыл бұрын
Nun quam nun paratus......
@e-moneyking7628
@e-moneyking7628 Жыл бұрын
අම්මෝ ඒ ගැම්ම😝
@cadetapi
@cadetapi Жыл бұрын
❤️❤️
@e-moneyking7628
@e-moneyking7628 Жыл бұрын
@@cadetapi E කම්පැනිය🔥🖤
@GangaShamali-jh5iw
@GangaShamali-jh5iw Жыл бұрын
අනේ 2023 ත් මෙහෙම්මම වීඩියෝ එකක් දාන්න
@nishshankadharmakeerthi8792
@nishshankadharmakeerthi8792 Жыл бұрын
❤️❤️❤️
@EVIL-dx5gm
@EVIL-dx5gm Жыл бұрын
රන්ටැබේ යනකොට අරන් යන්න ඕන මොනවද
@chadu6568
@chadu6568 Жыл бұрын
🥺❤️❤️✊
@cadetapi
@cadetapi Жыл бұрын
❤️❤️
@vishwarathnayaka108
@vishwarathnayaka108 Жыл бұрын
❤❤
@inuu1110
@inuu1110 Жыл бұрын
😌🖤
Inter-House Sportsmeet 2024 | Western Cadet Band | VBCCPAS
18:10
English or Spanish 🤣
00:16
GL Show
Рет қаралды 9 МЛН
Dad Makes Daughter Clean Up Spilled Chips #shorts
00:16
Fabiosa Stories
Рет қаралды 3,8 МЛН
Joker can't swim!#joker #shorts
00:46
Untitled Joker
Рет қаралды 41 МЛН
Hermann loos & de soysa championship - 2022   #ncc #හර්මන්ලෝස්   #ද_සොයිසා  #Hermann_loos  #de_soysa
1:37:10
News at Mahiyangana බින්තැන්නේ වං හුං
Рет қаралды 39 М.
De Mazenod College Western Band | Athletic Meet 2023 |  Drill Display
18:29
De Mazenod College Western Band
Рет қаралды 10 М.
Centenary Hermann Loos  Perade 2017
15:50
NCC RTB
Рет қаралды 79 М.