88/89 තනිකර වැරදි මතයක් | ත්‍රිමාගේ කාමරේ බිත්තියේ තිබුනේ මගේ කවියක් | රත්න ශ්‍රී විජේසිංහ

  Рет қаралды 85,049

Full Face

Full Face

Күн бұрын

රත්න ශ්‍රී විජේසිංහ අත්විඳි 88/89 පරම සත්‍ය | ත්‍රිමාගේ කාමරේ බිත්තියේ තිබුනේ මගේ කවියක්
#fullface #rodney #samdharmapala #hariniamarasuriya # #easterattack#slpolice #police #politics #akd #npp #syu #jvpyouth #jvp #jathikajanabalawegaya #akd #peoplesoftruth #fullface #aniljayantha #මාලිමාව #මාලිමාවටකෝටියක්
මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook page හෝ වෙනත් KZbin channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් Upload කිරීම තහනම්.
Uploading this program in whole or in part of Facebook pages or other KZbin channels is strictly prohibited.
FULL FACE KZbin channel®
තොරතුරු සඳහා - 0766936699
KZbin - / @fullface6517
Facebook page - / full-face-101903902435864
#anurakumaradissanayake #fullface

Пікірлер: 537
@fullface6517
@fullface6517 28 күн бұрын
අපේ නාලිකාව Subscribe කරන්න. තවත් හරවත් දේ ඔබට ගෙන එන්නට අප සූදානම්...ස්තූතියි..
@rukmansenadeera9474
@rukmansenadeera9474 23 күн бұрын
❤❤
@JohnSpartan-c7z
@JohnSpartan-c7z 15 күн бұрын
විජෙවිර උත්තමෙයා ගම් මට්ටමින් ශා-ඔ-ලින් ටෙම්පල් පිහිටවල ගම් වල වැලෙ වැල් නැතිව ඉදපු තරුන තරුනීන්ට ආද්යාත්මික සටන් පුහුනුව ලබා දිම ඉවසගන්න බැරිව රජය එ මද්යස්තාන මැඩපැවැත්වීමට යාමෙන් කැරලි කොලාහල ඇති උනා කියල. මෙ වගෙම සිද්දි ඉතිහාසය පුරාම චිනයෙ වෙලා තියෙනවා. ශා-ඔ-ලින් ටෙම්පල් ජෙට්ලීගෙ චිත්‍රපට වට මුලින වෙන්නෙත් මෙ වගෙම සිදියක් නෙ. එක නිසා අපිට එක ඇත්ත කියල විස්වාස කරනන්ත් පුලුවන්. ඉට පස්සෙ එ තරුන තරුනින්ට කාර්මික අද්යාපනය සහ වැඩි දුර අද්යාපනය ලබා දෙන්න පිහිටවපු ජර්මානු කාර්මික ආයතනය - වුර්තිය පුහුනු ආයතන - පිරිවෙන් - ගුරු විද්යාල වගෙ ආයතන එ අය දකින්නෙ රජයෙ කඩාකප්පල් කාරි ක්‍රියා විදියට. මොක්ද ඔවාට ගියාට පස්සෙ තරුන ප්‍රජාව ශා ඔ ලීන් දර්මයෙන් ඇත් වෙනවා නෙ!
@kalana1002
@kalana1002 14 күн бұрын
Paකේ නාලිකා...
@chamithkrishan3503
@chamithkrishan3503 14 күн бұрын
Aniwaa
@SajeewaniWimalarathne
@SajeewaniWimalarathne 26 күн бұрын
අපි ඒ කාලෙ හිටියෙ ගල්ගමුවේ. ඉතාම තදින්ම කලබල තිබුණා.ඒ කාලෙ එනවා කහ බලල්ලු, කලු බලල්ලු කියලා.ඒ හමුදාවේ සොල්දාදුවො රාජ්‍ය අනුග්‍රහයෙන් එන්නෙ බිල්ලො කියල,ත් එනවා ඒ ගමේ ග්‍රාම සේවක එයා ජේවී පී නොකරපු අයත් පෙන්වනවා. රෑට හැමදාම වගේ ගෙදරට කිට්ටුව තියෙන වරාවැව පාරෙ තුං මං හංදියට හමුදා ට්‍රක්රථ වල තරැණ පිරිමි අය ගේනවා බනින සද්දෙ බිමට තල්ලු කරන සද්දෙ ,කෑ ගහන සද්දෙ අතර වෙඩි තියනවා ඇහෙනවා අපේ අම්මා ඒ හැම රෑකම අඬනවා අනේ අප්පෝ කොල්ලො ගෙනත් මරනවා කියලා 😢 කලුවරේ රෑ එලිවෙනකම්ම ටයර් වල පණ ඇතුව,පණ නැතුව පිච්චෙන ඒ ලේ ඇට මස් නහ ර වලට කවුරැත් බයට බේරන්න යන්නෙ නෑ.පහුවදාටපේනවා ඒ මල සිරුරු අත් බැඳලා, ඉතුරැ වුන ඇදුම් කෑලි😢සමහරැ න්ට අදටත් වුන දෙයක් නෑ.ඒ කාල ඒ පැත්තෙ හිටිය DIGට කිව්වෙ ගඩාපි කියලා.තව UNPඇමතියෙක් හිටියා ලොකු බණ්ඩා කියලා දැන්නම් මැරිලා ඇති.ඒ පැතිවල ගාමසේවකලා හමුදාකාරයො එහෙමත් මැරැවා. නැත්තෙ නෑ ඒත් ඒ තරැණ සංහාරය ඊට වඩා ඛේදවාචකයක්😢.කපටි.ජේ.ආර්,නූගත් ,කුලහීන ජනාධිපති කෙනෙක් උන ප්‍රේමදාස උගත් තරැණ නැගිටිමකට දුන්න උත්තරේ තමා භීෂණයක් වුනේ නොදන්න අය කමෙන්ටුවක් දානකොට හිතලා බලලා දාන්න.
@sajeewanikarunarathne1322
@sajeewanikarunarathne1322 26 күн бұрын
අපි ඒ කාලේ හිටියේ ඇ‍ඹිලිපිටියේ. මට වයස අවුරුදු 7ක්. පුංචි වයසක උනත් වටපිටාවේ සිද්දවෙන දේවල් මට හොඳටම තේරුනා. ඒ කාලේ රෑ වෙනකොට මම අඬන්න පටන් ගන්නවා. ගෙදරට විදුලිය තිබුනට ලයිට් දාගෙන ඉන්න බෑ. උදේට ඉස්කෝලේ යනකොට ටයර් ගිනිගන්නවා. කවදාවත් ඉස්කෝලේ ඉවරවෙනකල් ඉන්න වෙන්නේ නෑ. හැමදාම වේලාසන අම්මා ඇවිත් එක්ක යනවා. පොලිසිය, හමුදාවේ අයට පුදුම බයක් තිබුනේ. පංතියේ හිටපු ගොඩක් අයගේ තාත්තා, සහෝදර සහෝදරියෝ මරලා දාලා. 3 වසරේ පන්තිභාර ගුරුතුමිය මැරුවා. මේ ඒ කාලේ රාජ්‍ය ත්‍රස්තවාදය. මේ හේතු නිසා මට කවදාවත් JVP එකට හැරෙන්න වෙන කිසිම පක්ශයකට චන්දේ දෙන්න හිත හදාගන්න බැරිඋනා. එහෙම කලොත් ඒ මියගිය සහෝදර සහෝදරියෝ හැමෝටම ද්‍රෝහි උනා වගේ කියලා මට දැනුනා. අවුරුදු තිස් ගානකට පස්සේ හරි ලංකාවේ මිනිස්සු මේ තමන්ගේ ජීවිතයෙන් වන්දි ගෙවූ අයට සාධාරණයක් ඉටු කරාවි කියන බලාපොරොත්තුව මගේ හිතේ තියෙනවා. ලංකාවෙන් හැතැප්ම දහස් ගානක් දුර ජීවත් උනත් හිතින් හැමදාමත් මගේ රටේ ඉන්නේ.
@SajeewaniWimalarathne
@SajeewaniWimalarathne 26 күн бұрын
@@sajeewanikarunarathne1322 මටත් වයස හතයි.එකම අත්දැකීම් නේද? ඒවා අමතක කරන්න බැරි මතක.
@Pradip555-n2e
@Pradip555-n2e 26 күн бұрын
Aniwarenma api a minissunta sadaranayak itu karai kiyana dadi viswasayak thiyanawa.mamath lankawe nemei inne.eth puduma balaporoththuwak thiyenne malimawa anduwak hadai mage minissu kiyala .
@user-vl2kz1wb3x
@user-vl2kz1wb3x 24 күн бұрын
Ow maka attak
@HarshaDeSilva-o7q
@HarshaDeSilva-o7q 12 күн бұрын
@@SajeewaniWimalarathne ow ethin nathan kalakani tika ahinshaka kollow bulleta ganna wa nei
@AsokaHerath-d5b
@AsokaHerath-d5b 21 күн бұрын
මම 86/87 වර්ෂයේ කොලඹ විශ්ව විද්‍යාලයට තේරුණු සිසුවියක්..88/ 89 භීෂණයට ගොදුරු වුන කෙනෙක්.. අපි බේරුනේ පෙර පිනකට..මගේ හොදම යෙහෙළිය අ/ පුර නදන් camp එකේ අවුරුදු ගානක් හිටියා. එයාට ගැහැණු ළමයෙක් වශයෙන් නොයෙකුත් කරදර වලට මුහුණ දෙන්න සිදුවුණා.. එයා අදටත් ජීවත් වෙනවා..ඒ වගේම තවත් දෙයක් කිව යුතුයි..අපිට තිබුණා අක්කරයක පමණ ඉඩමක් ඇදගල බෝ ගහ ලග .ඒකේ මඩුවක් හදලා තිබුණා. පදංචි වෙලා හිටියෙ නෑ. භීෂණය කාලයේ වෙඩි කා ගෙන ආපු තරුණයින් දෙදෙනෙක් ඇදගෙන වැටුනේ ඒ මඩුවේ. ඉන් පසු ඒ මඩුව පුච්චනවා. ඒ තරුණයින් දෙදෙනාගෙන් එක් අයෙක් අනුර කුමාර දිසානායක මහතා ගේ අම්මා ගේ නංගි ගේ පුතා.. ඒ කියන්නේ අනුර ගේ පුංචි අම්මා ගේ පුතා..අනුර පසුව ඒ පුංචි අම්මා ගේ මියගිය පුතා ගේ බිරිඳ විවාහ කරගන්නවා. ඉතින් මේවා නොදැන සමහරු මඩ ගහනවා..
@kushalfernando3736
@kushalfernando3736 16 күн бұрын
කදුලක් ඉනුවෙ නෙදැනිම නෙතට අනුර ඔබ දෙවියෙකි මනුසත් ලැබුව
@punyananayakkara-yz6qe
@punyananayakkara-yz6qe 13 күн бұрын
​@kushalf අම්මා ට සිරි කඳුළු ඉනුවාද.....එහෙම තමයි අනුන්ට මඩ ගැහහුවම ඒ මඩ වැඳුන අය ඒ මඩ වලින්ම තමයි ගහන්නෙ....
@travelwithMrTaxi
@travelwithMrTaxi 12 күн бұрын
​@@punyananayakkara-yz6qe wahala
@krishokkv1907
@krishokkv1907 12 күн бұрын
ඇත්තටම මනුස්සයෙක් ❤❤❤🙏
@entertainmentwithakash2491
@entertainmentwithakash2491 8 күн бұрын
මේ කාලෙට එන්න මේ මහ පොළව උහුලපු දුක් කතන්දර 😢
@PurnaPurna-vz4ng
@PurnaPurna-vz4ng 27 күн бұрын
මේ වෙනකම් හොරුන්ට මිනීමරුවන්ට සහ කිසිම පක්ෂයකට මගේ චන්දය මම දීලා නෑ.ඒ ගැන මට තියෙන්නෙ පුදුම සතුටක්.නමුත් සැප්තැම්බර් 21 උදෙන්ම ගොස් රෝහණ ව්ජේවීර සහෝදරයා පැතු අපේ රට ගොඩ නගන්න NPP එකට මාග් චන්දය මම දෙනවා.ජය වේවා අපි උපන් පිං බිමට.
@sunethradissanayake641
@sunethradissanayake641 27 күн бұрын
ජයම වේවා !
@AthapaththuA.M.K.B
@AthapaththuA.M.K.B 27 күн бұрын
Obama wagemayi math ape sihinaya new era Saba wenawaa maalimaawadhinanawa
@stephanfernandoBASS
@stephanfernandoBASS 9 күн бұрын
Yes❤
@gaminirathnayaka3738
@gaminirathnayaka3738 25 күн бұрын
රත්න ශ්‍රී විජේසිංහ කියන චරිතය දේශපාලනයෙන් තනතුරැ හඹා යනව නම් අද ඔහු අපිට අහලකටවත් යන්න බැරි චරිතයක්.මොකද අාර් ප්‍රේමදාස ගාලු කොටුවට එන දවසෙ ඔහු හමුවෙන්න එවනව පුද්ගලයෙක් ප්‍රශස්ති ගීතයක් ලියව ගන්න එදා ඔහුගේ දර්ශණය අනුව ඔහු එය එක හෙලාම ප්‍රතික්ෂේප කරනව දෙවරක් නොසිතාම.එදා ඔහු තමන්ගේ පරමාදර්ශය අතහැරියානම් අද ඔහු සුපිරි පන්තියේ චරිතයක්.එ්ත් එදා ඔහු තෝර ගන්නෙ සාමාන්‍ය මිනිසුන්ගේ පැත්ත.එ්කයි ඔහුගේ විශේෂත්වය
@dharshanalevan5848
@dharshanalevan5848 27 күн бұрын
මිනිසත්කමට අමතන කොන්දක් තියෙන සැබෑම මිනිසෙක්,සැබෑම කලාකරුවෙක්..දීර්ඝායු ඔබ තුමන්ට..
@Saron-fe2ks
@Saron-fe2ks 26 күн бұрын
❤ ත්‍රීමා විතාන,රත්න ස්‍රී, ගුණදාස කපුගේ,විජේදාස ලියනාරච්චි ඔක්කොම ගාල්ලේ අය..ජ.වි.පෙ හා සම්බන්ධ විප්ලවීය මිනිස්සු..ගාල්ලේ අපේ විප්ලවීය ආචාරය ❤
@udayargarmbheeraarachchi1546
@udayargarmbheeraarachchi1546 23 күн бұрын
Wijedasa liyanarachchi weeraketiye
@SudanthakaVlog
@SudanthakaVlog 27 күн бұрын
මෙතුමාගෙ සාකච්ඡාවක් මම හොය හොයා හිටියේ. ඔයා ඒක ලස්සනටම කරලා 🎉
@maxexpress5932
@maxexpress5932 27 күн бұрын
දුර දකින - මිනිසකුට ඉඩ විවර කරමු රටට හෙටක් තනන්නට ❤
@sachinikumari643
@sachinikumari643 4 күн бұрын
88/89 කාලය ගැන අහද්දි සහ කියවද්දි මං අහපු දුක්බරම දරුණුම ඛේදාන්තයක් ත්‍රිමා අයියගේ කතාව..අහන හැම මොහොතක ම කදුලු එන කතාවක්.. ත්‍රිමා වෙනුර විපුල අදටත් විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් අතර ජීවත් වෙනවා අපි යන්නේ කොයි පාරේ ත්‍රිමා වෙනුර ගිය පාරේ❤❤
@Ravi56774
@Ravi56774 3 күн бұрын
ජඩ පේමදාස ,ජේ ආර් රනිල් රංජන් විජේරත්න , සිරිසේන කුරේ පාතාල සෙට් එකක් තියාගෙන ලංකාවෙ වයස 18 සිට 40, වයසේ තරුණ ජීවිත 60 , 70 දාහක් විනාශ කලා අද ඒ වටිනා ජීවිත තිබුනා නං ලංකාවට මොන තරං උගතුන් පිරිසක් ඉන්න තිබුනා ද ඇඹිලිපිටියේ පාසල් ගනන⁣ාවක සාමාන්‍ය හා උසස්පෙල ලමයින් පන පිටින් වද දීලා වැලලුවා සූරියකන්ද අදත් සොයා නොගත් සමූහ මිනී වලවල් තියෙනව හැබැයි ඒ මිනීමරුන්ගෙං තාම රනිල් ඉන්නව අනික් සේරම බල්ලන් වගේ මැරුණ ඌට හිරේදී මියයාමට නියමිතය
@karuapp6083
@karuapp6083 27 күн бұрын
මේ සියවසේ මගම සේකර....ඹබට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමු... මාලිමාව ට කෝටියක්...
@vasanthiekannangara6778
@vasanthiekannangara6778 27 күн бұрын
උත්තමාචාරය යි ඔබතුමාට. මේ 76 තට්ටු මාරු ශාපය වෙනස් කරන අවසාන අවස්ථාව යි. ඡන්දයට පමණක් විකිණෙන දුප්පත්කම නැතිකර ගැනීම ඔබට බාරයි අසහනයෙන් සිටින පීඩිත තරුණ දරුවනේ.
@PadmaJayasinghe-s1z
@PadmaJayasinghe-s1z 27 күн бұрын
ඇත්ත .
@gaminimangalamangala8191
@gaminimangalamangala8191 27 күн бұрын
සැබැම කලාකරුවකුගේ ලක්ෂණ රත්නත්ශ්‍රි කලාකරුවානෙනි ඔබට නිදුක් නිරෝගි සුව පිරි දිර්ඝායුෂ ලැබෙිවා
@chamadisanayaka8116
@chamadisanayaka8116 27 күн бұрын
මට මතකයි ඒ කාලේ තිබුන පෝස්ටර් එකක් ගොන් කමට අධිපති සේවකයන්ට බය ඇති වැසිකිළි කටක් ඇති ප්‍රේමදාස යිරටේ ජනපති වදුරන් ඇවිත් රට අල්ලන වෙලාවේ......... කොල්ලන් මරන්නේ ඇයි හත්වලාමේ......... ඔලුවක් නැති එවුන් පාදඩ හමුවේ ...... ජාතක කළේ බල්ලොද ඉංදියාවේ.... ප්‍රේමදාස ඒකාධිපති පාලනය හමුදාව දම්මල කොල්ලො කෙල්ලො මැරෙව්වෙ. 😫😫😫😫😫😫 මාලිමාවට කෝටියයි ජයවේවා ❤❤❤
@SajeewaniWimalarathne
@SajeewaniWimalarathne 26 күн бұрын
මම මේ කවිය භාගත ක ර ගන්නවා
@DammikaW48474
@DammikaW48474 24 күн бұрын
බොහොම ස්තුතියි මේ කවිය ඉදිරිපත් කලාට.
@Lata-hs7tt
@Lata-hs7tt 27 күн бұрын
#මාලිමාවාටකෝටියක් #අපිනේජන්දෙදෙන්නෙ මාලිමාවට ජයවේවා ජයවේවා ජයවේවා ජය නියතයි ❤❤❤
@Ytuser2139
@Ytuser2139 21 күн бұрын
මං නං 2019 දුන්නෙත් මාලිමාවට ...ඒ කාලෙ අපිට හිනාඋනා 3% කිය කිය...අද එහෙම කිව්ව අය අපි ලඟටම ඇවිල්ලා ..
@asankaravi7310
@asankaravi7310 27 күн бұрын
මේ වගෙ වැදගත් සාකච්චා රටේ සියලු දෙනාම නැරඹිය යුතුයි.පාදඩ දේශපාලනයට තිත තබමු. මාලිමාව දිනවමු.💪💪
@chandraepitawalage8387
@chandraepitawalage8387 27 күн бұрын
කලාකරුවානනි ඔබගෙ වටිනා අදහස් . ❤❤❤❤
@nihalkandewatte2299
@nihalkandewatte2299 28 күн бұрын
රත්න ශ්‍රී විජේසිංහ ඔබට මගේ ආයුෂත් රැගෙන මාලිමාව සමග රටට සේවයක් කරන්න වාසනාව ලැබේවා,❤
@suhadayananda1204
@suhadayananda1204 27 күн бұрын
ඔබට බොහොම ස්තූතියි .මේක දැක්කම මට මතක් උනා පහුගිය දවසක අපි තමයි කලාකාරයෝ කියල කට්ටියක් අනුර සහෝදරයට කොචොක් දානව.උන්ම එහෙම බෝඩ් එකක් ගහගන්න එක හොදයි.තමන්ගෙ ගඳ ගහන චරිත, කලාවෙ නාමයෙන් වහගන්න දඟලන පේෂලල, දමිතල වැනි කක්ක ගොඩවල් ඉස්සරහ රත්න ශ්‍රී නෙළුම් මලක්.
@a.r5510
@a.r5510 27 күн бұрын
ඒ කාලේ ඒ මතකය තියන එකෙක් හිතට එකඟව රනිලට සහ ගොබ්බ සජියට චන්දය දෙන්නේ නෑ , මම 77 කෙනෙක් මම කවදාවත් රනිලට සජියට චන්දයක් දීලා නෑ අද වෙනකන් , හිතට සහනයක් ඒක . නමුත් මහින්දලාට දුන්නා ඒ යුද්ධය අවසන් කරපු නිසා , නමුත් මේ පාර මාලිමාවට , 👍💯💯
@udayadasun7529
@udayadasun7529 23 күн бұрын
@mortzkizshikesh9375 uba thama minimaruwekwela inne, jvp nemei thawa kade palayan , ube vote one nehe ykoo ubt kiyak gewwada wedeta?
@user-kw2hk9hl7z
@user-kw2hk9hl7z 27 күн бұрын
අපේ මව්බිමේ මහා අනර්ඝ මානවහිතවාදී සම්පතක්.❤❤❤❤❤❤❤❤
@ashasolanga6403
@ashasolanga6403 15 күн бұрын
මේ කථා අහන්න ඇයි අපි පරක්කු උනේ කියා හරිම පසු තැවිල්ලක් ඇති වෙනවා. සත්තයි.😢😢😢 රත්නත් ස්‍රි වික්‍රමසිංහයන්ට මගේ හද පිරි ප්‍රනාමය. ඔබ කියන දේ සත්‍යයි. ඔබට තෙරුවණ් සරණින් සියළු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව නිරතුරුවම ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා .🙏🙏🙏
@patrickperera7974
@patrickperera7974 20 күн бұрын
බයවෙන්න එපා සර් මටත් හොදට මතකයි මරපු මැරිල්ල මාලිමාවට ජයවේවා ...පතමි කොල්ලන්ට කෙල්ලන්ට ❤❤❤❤❤❤❤
@SomawathieWeerasinghaGamachchi
@SomawathieWeerasinghaGamachchi 23 күн бұрын
හැඳුනුම්පත් එකතු කිරීමේ සිට හමුදාවේ පොලීසියේ ගෙවල් ගිනි තැබීම්.. වැඩිපුරම කළේ ප්‍රේමදාසගෙ මැරයෝ ....සියලු වැරදි jvpඑකට පැටෙවුවා ...පොලිසිය හමුදාව කුපිත කරවලා ප්‍රේමදාසට ඕනදේ කර ගත්තා ..එයාලත් කුජීත විදියට පාරේ මැරුණා .. ලංකා ඉතිහාසයේ මිනිසෙක් මැරුණාම කිරිබත් කන්න තරම් මිනිස්සු පෙළඹුණා ..සංස්කෘතිය ත් වළපල්ලට ඇදලා දමන්න ප්‍රේමදාසට හැකිවුණා ..
@Subacreate
@Subacreate 23 күн бұрын
​@mortzkizshikesh9375 අමානුෂික විදිහට මැරුනු හැමෝම හොයලා බලද්දී jvp එකේ තරුන බුද්ධිමත් අය.. බහුතරයක්.. මෙතුමා මෙතන ඒ ගැන හොයලා බලන්න කියලා මේකේ කියනවා.. කියවලා බලන්න ඒවා ටිකක් 😊
@System-change-SL
@System-change-SL 27 күн бұрын
මේ කවි සහ අසාධාරණ සිද්ධීන් ඇහෙන කොට පපුව හෝස් ගාලා පත්තුවෙන්නෙ ඇයි මගේ, එහෙම වෙන්නෙ මගේ විතරක්ද? අපි මේක හරිවිදියට වෙනස් කරමු මේ පාර. මාලිමාවටකෝටියක්
@orangefieldestatefarm2707
@orangefieldestatefarm2707 27 күн бұрын
මටත් ඔබ feeling එක ඔය වගේම තියෙනවා .අනේ මන්දා මේ සැරේවත් මිනිසුන් ට මෙලේ පෑදේවි කියලා හිතනවා. මාලිමාවට කෝටියක් ජන්ද දෙමු ❤
@System-change-SL
@System-change-SL 27 күн бұрын
@@orangefieldestatefarm2707 පුළුවන් විදිහට වෙනස් කරමු නැත්නම් ආයෙත් හැරිලා වත් නොබලමි
@PadmaJayasinghe-s1z
@PadmaJayasinghe-s1z 27 күн бұрын
අනේ මටත් එහෙමයි. මෙවැනි කෙනෙක් කියනකොට වැඩියෙන් දැනෙනවා.
@udayakumara5903
@udayakumara5903 26 күн бұрын
හදවත පමනක් නොවෙයි ඇසට කදුලු එනවා...මෙවන් විද්වතුන් හරහා හෝ පැහැදිලි කරදිම තරුණ මහළු සැමට වටිනවා
@SalmalyayaSalmalyaya
@SalmalyayaSalmalyaya 26 күн бұрын
💔💔💔💔💔💔💔💔😭😭😭😭😭😭😭😭😭😭😭
@georgefernando1506
@georgefernando1506 28 күн бұрын
හදවතේ ගීත රචකයා, මෙතුමා අතින් ලියවුන ගීත පනතියෙන මිනිසුන්ගේ ජිවිත.❤️❤️💕💕
@Prem.Medagama
@Prem.Medagama 28 күн бұрын
❤❤❤❤
@ruviniuthpala2142
@ruviniuthpala2142 24 күн бұрын
මම ගොඩක් ගෞරවය කරන ආදරය කරන පුද්ගල යෙක් හින්දා අහම්බෙන් මේ video එක බැලුවෙ මේ වෙනතෙක් මට කිසිම බලාපොරොත්තුවක් තිබ්බෙ නෑ අනාගතේ ගැන ඒත් මට sir ගෙ කතාව අහලා බලාපොරොත්තුවක් ආවා.රටට ආදරේ කරන මනුස්සයෙක් ස්තූති කලාකරුවානෙනි.මේ රට වෙනුවෙන් දිවි පුදපු වීරන්ට නිර්වාන සුවය අත්වේවා🙏මේ රට දිනේවා
@hectorNanayakkara
@hectorNanayakkara 27 күн бұрын
සාදාරන මිනිසෙකුගේ මුවින් ඇත්ත ඉතිහාසය.මිනිසුනේ මේ ගමන වරද්දා ගන්න එපා! එකම විසදුම මාලිමාව පමනයි .
@sashikalaweeraman2132
@sashikalaweeraman2132 13 күн бұрын
අපි යන්නේ කොයි පාරේ.ත්‍රිමා අයිය ගිය පාරේ කියල ඒ කැප කිරීමම බැරි වුනත් මාලිමාවට කතිරෙ ගහල යුතුකම ඉටු කරන්නම්
@saleekarathnayake9102
@saleekarathnayake9102 4 күн бұрын
*ත්‍රිමා වෙනුර ගිය පාරේ
@anomainduruwagedara985
@anomainduruwagedara985 9 сағат бұрын
දරුවන් සහ වැඩ්හිටියන් දැනුවත් කරන්න අපේ නායකයා අනුරයි ජයවේවා ❤️❤️❤️👍👍
@shandrikasriyani101
@shandrikasriyani101 27 күн бұрын
ස්තුතියි ඔඛතුමා මාලිමාවට සම්බන්ධ විම තෙරුවන් සරණයි
@georgefernando1506
@georgefernando1506 28 күн бұрын
මෙවන් මිනිස්සුන් පිරි මාලිමාව දිනවන්න ඔබගේ වටිනා චන්ද යෙන් AKD ජනපති කරමු. 💕💕ජයවේවා ❤️❤️
@maheshajayawickrama4416
@maheshajayawickrama4416 24 күн бұрын
දැන්වත් මේ ඇත්ත සමාජගත වෙන එක ලොකු දෙයක්. ඒ කාර්‍යයට වචනෙන් හෝ දායක වෙන හැමෝටමත් ස්තූතියි. 88/89 ගැන නැති බොරු මතුකරන්න හදන එක දැන්වත් නතර වෙන්න ඕන. 88/89 භීෂණය කියන්නෙම එක්සත් ජාතික පක්ෂය නිසා නිර්මාණය වුන දෙයක්. ඒ කාලේ මරලා දැම්මේ නිකන්ම නිකන් කොල්ලො කෙල්ලො නෙවෙයි මහා දැනුමක්, ශක්තියක් තිබ්බ තරුණ ජීවිත ගොඩක්. අපේ මාලිමා රජයක් බිහිවෙන්න යන වෙලාවේ සතුටක් වගේම ලොකු දුකක් තියනවා රට/ පක්ෂය වෙනුවෙන් ජීවිත් පූජා කල ඒ අපේම සහෝදර සහෝදරියන් අපි අතරේ නැති වීම ගැන. මේ දවස උදා කරන්න තමයි ඒ හැමෝම ලේ හැලුවේ.
@WijesingheAnura
@WijesingheAnura 23 күн бұрын
ඇත්ත වශයෙන්ම
@user-ct1tr9xc6w
@user-ct1tr9xc6w 22 күн бұрын
😢❤🙏
@PaliAbeysekara
@PaliAbeysekara 22 күн бұрын
මාලිමා රජයක් ලගදීම ඔබතුමාට සමාජය සුවපත් කරන්න දරුවන් දැනුවත් කරන්න ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවායි හදවතින්ම ප්‍රාර්ථනා කරමි.❤
@rohiniswarnalatha1475
@rohiniswarnalatha1475 27 күн бұрын
⁣කෘතහස්ත කළාකරැවාණෙනි.ඔබතුමාට දීර්ඝායුෂ ලැබෙිවා.මෙවන් උතුමන් අප රටතුල තව තවත් බිහිවෙිවා
@janidubasura7204
@janidubasura7204 27 күн бұрын
ඕනතරම් වෙලාවක් අහන් ඉන්න පුළුවන් කටහඩක්, වාග් මාලාවක් මෙතුමාට තියෙන්නේ ❤
@nishanthabolsing
@nishanthabolsing 19 күн бұрын
ආදරනිය චරිතයක්,,, ඔබ සහ අපි පතන රට තව ටිකදවසකින් උදා වේවා,,,,,, මාලිමාවට ජයවේවා
@dilhanisilva6539
@dilhanisilva6539 6 күн бұрын
ත්‍රීමා විතාන..... හරිම උතුම් වටිනා සහෝදරයෙක් ... අවංක කම ඉහලයි ...ඔහු අද හිටියානම් ජීවිත කී දාහක් බේරා ගන්න තිබ්නද.....
@dilupamanori637
@dilupamanori637 4 күн бұрын
ඔව්.😔😔😔😔
@k.pdayananda6604
@k.pdayananda6604 13 күн бұрын
ගම්වල ඉන්න කුහක ,පජාත,එපා කරපුම කිප දෙනා NPP එකට විරැද්ධයි උන්ට කියල වැඩක් නැ ස්වභාව ධර්මය විසින් ම පිලිතුරැ දේවි
@agmallika1961
@agmallika1961 26 күн бұрын
රත්න ශිු විජේසිංහ මහත්තයා කියන කතා ව ඇත්ත අවුරැදු 75 කරපු විනාශ ය නැවැත්වීමට අපි මාලිමාවට ඡන්දය දෙමු මාලිමාවට ජය වේවා
@nipunsandaruwan4860
@nipunsandaruwan4860 18 күн бұрын
මේ ⁣දුෂිතයන්ට එරෙහිව ඇත්ත කතා කල ඇත්ත සින්දු ලියන්න මේ මිවිස්සුන්ට පිට කොන්දක් තිබ්බා.ඒ ගැන සතුටුයි.රට ගැන කැක්කුමක් ආදරයක් තිබෙන මිනිසුන් වැඩි වැඩියෙන් බිහි වේවා ❤🙏
@warunadissanayake
@warunadissanayake 24 күн бұрын
මේ කියන දේවල් අරක්කු කාලටයි බත් පැකට් එකටයි ටකරමටයි ලැට් පොච්චියටයි හාල් කිලො එකටයි හුරෙ දාන මිනිස්සුන්ට තෙරෙන්නෙ නැ..උන් දන්නෙ පරම් පරාවෙන් එන විදියට ඔහෙ හුරෙ දානවා..සමහරු ජොබ් එකක් ලෙඛම් කමක් ගමේ වැඩ්ඩෙක් වෙන්න ජය වේවා කියනවා හැර රට හැදෙන්න ඔනි දරුවන්ට රටක් ඔනි කියන තැන මිනිස්සු අඩුයි..රත්නශ්‍රියන් කියන දේ තෙරුම් ගන්න පුළුවන් පිරිස ඉතාම අල්පයි.රටෙ අවාසනව😢
@leelasenajayaweera6387
@leelasenajayaweera6387 28 күн бұрын
සහෝදරය අපි මැරෙන්න තව ට්ක දවසයි අපි කරපු පව් අපේ ලමයිට අත් විදිමුට නොදෙමු බුදුසරණයී සොහොදරය
@user-dz5dn2se5r
@user-dz5dn2se5r 27 күн бұрын
රත්න ශ්‍රී ගැන කියන්නට අවශ්‍ය නෑ. ඔහු විශිෂ්ඨයන් අතර ඇති විශිෂ්ඨයෙක් කියලා රටක් දන්නවා. ඒ නිසා ඔහු ගැන නොව මේ වැඩ සටහන මෙහෙයවන තරුණයා ගැන යමක් කියන්නට අවශ්‍යයි. ඔහු ගේ දනුම සංයමය සහ අනිකුත් සියල්ල දක්ෂයෙක් සහ අති දක්ෂයෙක් දක්වා යන ගමනක පියවර තබමින් යනවා දකිනකොට හරිම සතුටුයි.සල්ලි පස්සේ දුවන්නට ගොස් සියල්ල අහිමිකරගන්නා සමාජයක සීරුවෙන් අනාගතය කරා යන දක්ෂයාට මගේ සුභ පැතුම්.
@dilinikalankeshwara6979
@dilinikalankeshwara6979 27 күн бұрын
❤❤❤
@GamerSl-j2b
@GamerSl-j2b 27 күн бұрын
ඒ කතාව අහන්න බැහැ. ඔය කෝට් දාගෙන , සිල් රෙදි ඇදගෙන ඉන්න අය කරපු අපරාධ.
@LalaniTennakoon
@LalaniTennakoon 27 күн бұрын
ඔබ තුමා වගෙ මානව හිතවාදී කලා කරුවන් තව තව ත් බිහි වේවා ❤
@NethmiShehara-zi1uz
@NethmiShehara-zi1uz 19 күн бұрын
ලැජ්ජ නැතුව තාම පුතානෝගෙ ,රනිලගෙ පස්සෙන් යන මෝඩ මිනිස්සුත් ඉන්නව,ටකරන් කෑල්ලට ,සිමෙන්ති කොට්ටෙට රට පාවා දෙන්න එපා බන් 😢 අනිවා අනුර එක්ක අපි ඉන්නව ❤
@Dilrukshi_disanayaka
@Dilrukshi_disanayaka 4 күн бұрын
ඔය මෝඩ හැත්තට කියලා තේරුම් කරන්න බෑ... රටට මොනවා උනත් උන්ට වැඩක් නෑ උන්ගෙ පුද්ගලික වාසි විතරයි උන් බලන්නෙ
@winingtowereducation.8246
@winingtowereducation.8246 27 күн бұрын
ගියෙන් කවියෙන් හිත් හැදුවා වගෙ දැය ට පුනර් ජිවය දෙන්න සවිය දෙන්න..
@a.r5510
@a.r5510 27 күн бұрын
රෝහන විජේවීරයන් යනු , අනාගතය දැකපු යුග පුරුෂයෙක් , අපේ ජාතික වීරයෙක් , ධනපති පන්තියට විරුද්දව නිර්ධන පන්තිය වෙනුවෙන් ඔහු සමඟ තම ජීවීතය පුජා කර සිටී උගත් බුද්ධිමත් විරුවන් පිරිසක් .
@chandibadullage7145
@chandibadullage7145 Күн бұрын
ජාතික ජන බලවේගයට ජයවෙවා ,ඔබ තුමාට තෙරුවන් සරණයි
@sujathasamarakoon1004
@sujathasamarakoon1004 18 күн бұрын
හරිම ආද්‍රරනීය චරිතයක්. වටිනා අදහස් ඇති ඉතා වටිනා පුද්ගලයෙක් මේ කාලේ අපේ රටට ඉන්න. දීර්ඝායුශ ලැබේවා .
@roshanweerakkody7956
@roshanweerakkody7956 27 күн бұрын
ඔබට දීර්ඝතම jivtayak weewa
@IrushaKGunawardhane
@IrushaKGunawardhane 27 күн бұрын
මාලිමාවට ජයවෙිවා
@ParamiNethsarani-xo5wh
@ParamiNethsarani-xo5wh 22 күн бұрын
2005 මම . දන් නැති ගොඩක් දේවල් දැන ගත්තා .😊අපේ වයසෙ අය මේවා ගොඩක් දන් නැහැ 😪
@gaminibandarap8833
@gaminibandarap8833 24 күн бұрын
රත්න ශ්‍රි මැතිතුමනි... ඔබට මගේ ප්‍රණාමය...අවශ්‍ය අවස්ථාවේ උගත් බුද්ධිමත් ඔබගේ පැහැදිලි කිරීමට...🙏🙏🙏🙏
@ashokadamayanthi663
@ashokadamayanthi663 27 күн бұрын
කලාකරුවාණනි ඔබට තෙරුවන් සරණයි !❤❤
@palithadisanayaka8238
@palithadisanayaka8238 27 күн бұрын
Ramiru,මෙතුමාගේ kathawe wedagat සහ සංවේදි කොටස් විනාඩි දෙක, තුනේ tik tok අයුරින් දාන්න. එතකොට අපිට පුළුවන් share කරන්න. ස්තූතියි. ❤❤❤❤❤❤❤❤❤
@nandanirathnayaka4847
@nandanirathnayaka4847 26 күн бұрын
❤❤❤❤❤මෙතුවක් කලක් මේ රටේ සත්‍ය වෙනුවෙන් පෙනී සිටින ඔබ වැනි කළා කරුවන් අපිට රටට වාසනාවක් පුතේ ඔයාටත් තෙරුවන් සරණයි ❤❤❤❤❤Malimawata ජයෙන් ජයම වේවා Malimawata ජයෙන් ජයම වේවා ❤❤❤❤❤
@chamodyadissanayaka7025
@chamodyadissanayaka7025 27 күн бұрын
76 වසරක ශාපය අවසන් කරමු ✊
@MilanSusantha
@MilanSusantha 26 күн бұрын
රත්නසිරි නැමැති මහා මනුෂ්‍යයාට මගේ ආදරය ඔබට ජේසු පිහිටයි මගේ රටට ජය වේවා
@user-mk7lw3rg7s
@user-mk7lw3rg7s 21 күн бұрын
මහා කවියාණෙනි, ඔබේ හදවත ගැහෙනා රාවය ප්‍රතම වරට දැනෙන්නටවිය ඔබගේ ගීත මොනතරම් රසවත්ද , නිරතුරුව රසය විඳිනෙකු ලෙස ඔබට ධීර්ගායු පතමි... මාලිමාවට ජයවේවා!!!.....
@Black_Whole2325
@Black_Whole2325 23 күн бұрын
මේ සැරේ පරිවර්තනය කරන්න බැරි උනොත් ආයෙ ඉතිං සිහිනයක්ම තමයි,🙏🧭❌
@RuwanChinthaka723
@RuwanChinthaka723 23 күн бұрын
Eka hamadama hinayak
@Pqrs1914
@Pqrs1914 6 күн бұрын
පිළිම නෙලා නැති විරුවන් පිරිසක් සැමරුම් දින නැති විරුවන් පිරිසක් සැතපෙන බව පස් කඳු යට රහසේ මිහිකත කම්පාවේ.... බීෂණ දූෂණ රජ වූ දෙරණෙක සුභ සෙත සලකා මළෝය උන් සැම
@JeewanSampath-km5cp
@JeewanSampath-km5cp 26 күн бұрын
88/89 ගැන කියවන සමහර එවුන් මේ වගේ වැදගත් වැඩසටහන් බලන්නෙ නැතුව ඇති
@Prem.Medagama
@Prem.Medagama 28 күн бұрын
කාහල නාද කවි ගී සිත් වල මැව්ව// මානව දයාවෙන් හදවත් පණ පෙව්ව// මා හැගි කලා කරුවකි ඔබ මග කිව්ව // සාහිත ලොවක් ඇත ඔබ සුරතින් ලිව්ව..//
@PadmaJayasinghe-s1z
@PadmaJayasinghe-s1z 27 күн бұрын
❤🌹👍
@ilankumaran1828
@ilankumaran1828 27 күн бұрын
මාලිමාවට ජයවෙිවා මාලිමාවට ජයවෙිවා මාලිමාවට ජයවෙිවා මාලිමාවට ජයවෙිවා මාලිමාවට ජයවෙිවා මාලිමාවට ජයවෙිවා මාලිමාවට ජයවෙිවා මාලිමාවට ජයවෙිවා මාලිමාවට ජයවෙිවා මාලිමාවට ජයවෙිවා මාලිමාවට ජයවෙිවා මාලිමාවට ජයවෙිවා මාලිමාවට ජයවෙිවා මාලිමාවට ජයවෙිවා ❤❤❤❤
@NawagamuwaSisimihimayang-ht7zb
@NawagamuwaSisimihimayang-ht7zb 27 күн бұрын
කථිකාචාර්යතුමෙක් ලෙස කළ සේවය උදාරයි කලා කරුවෙක් ලෙස රසික මනසට තිලින කළ රසය ඉතා මිහිරියි යහපත් රටක් ගොඩ නැගීමට ගන්නා වෙහෙස විශිෂ්ටයි. මාලිමාව දිනනවා සත්‍යයි.
@user-mw1ro4pe4h
@user-mw1ro4pe4h 5 күн бұрын
88/89 නැති උනේ ලංකාවේ හිටිය හොදම මොල ටික එදා එහෙම නොවෙන්න අද ලංකාවට මේ වගේ තත්වයකට පත් නොවෙන්නත් තිබ්බා. කොහොමත් දේශාලුවෝ කැමති රටේ ජන්ද දායකයා නූගත් වෙනවනම් මොකද උන් දන්නවා උන්ගේ පැවැත්ම තියෙන්නේ නූගත් ජන්ද දායකයෝ හිටියොත් විතරයි කියලා. (මාලිමාවට ජය❤)
@DinushiWijerathna
@DinushiWijerathna 3 күн бұрын
මොල තියෙන අයට ඌ වෛර කරා මොකද උගෙ ලමයිට මොලේ කලදක් නෑනේ.ඒ නිසා ඌ කරේ උගත්තු ටික විනාශ කරපු එක.ඒකයි අන්තිමට කෑලි කෑලි වලට පුපුරලා ගියේ.
@Ravi56774
@Ravi56774 3 күн бұрын
ඔව් උං දන්නව උගත් පරපුර උංට තර්ජනයක් කියල ​@@DinushiWijerathna
@user-nl9xr6yc9e
@user-nl9xr6yc9e Күн бұрын
සම්පුර්ණයෙන් ඇත්ත මාත් ඒ කාලේ උසස් පෙළ විබාගෙට සූදානම් වෙන කාලේ .මන් ඇස් දෙකෙන්.දැක්ක ප්‍රේමදාස ආණ්ඩුව මරලා කැලණි ගගේ පාකරලා යවපු මේ රටේ හිටිය බුද්ධිමත් සහෝදර යෝ.මන්.ජීවිතයට unp එකට කතිරයක් ගහන්නෙ නැහැ unp ආන්ඩුව මේ රටට කරපු දේ දන්න නිසා ,ඒත් jvp එකට චන්දෙ දුන්නෙ නැහැ රාජපක්ෂලා විසින් ලස්සනට අපිව රවට්ටලා තිබ්බ නිසා ඒත් දැන් දන්නවා අපි මොන තරම් රැවටීමක හිටියද කියලා .මේ පාර මුලු පව්ලම නෙවෙයි මුලු ගමම මාලිමාවට .මේ රට බේර ගන්න පුළුවන් එකම කෙනා අනුර ඔබ,පමනයි
@orangefieldestatefarm2707
@orangefieldestatefarm2707 27 күн бұрын
මාලිමාවට ජය වේවා ❤
@user-ll8ux8xr3r
@user-ll8ux8xr3r 27 күн бұрын
රටටම සම්පතක්වූ, කලා ලෝකයේ ශ්‍රී ලාංකේය බ්‍රෑන්ඩ් එක වූ ඔබතුමන්, NPP යට සම්බන්ධවී අපට ලබාදුන් පූර්වාදර්ශයට, අපි ඔබ තුමන්ට අතිශය කෘතඥ වෙමු.ඔබ තුමන්ට නිදුක් නීරෝගී දීර්ඝායුෂ පතමු.මාලිමාවට ජයවේවා!! .
@krishokkv1907
@krishokkv1907 12 күн бұрын
ජය මාලිමාවට ජය මාලිමාවට ජය මාලිමාවට ජය මාලිමාවට ❤
@MahasenEllepola
@MahasenEllepola 27 күн бұрын
මාලිමාවට චන්ද කෝටියක් ❤❤❤❤❤
@hevadewasomaratne5595
@hevadewasomaratne5595 28 күн бұрын
අපි දැක්ක යුග දෙකක ඝාතනයන් ,හමුදාවෙන් පොලිසියෙන් කරපු තුච්ච ඝාතනයන්, ඒවා දැනටත් හදේ කොනක ඉතිරි වෙලා.ඔබට ස්තුතියි ඔබට.පොලිස් පහරදීම් දැන්වත් නැවැත්වියයුතුයි.
@dushmanthapremarathna668
@dushmanthapremarathna668 27 күн бұрын
ජඩ පාලකයන්ගේ අනීතික ක්‍රියාවලට එරෙහි වූ තරුණයින් ව එදා ඉතා අමානුෂික ලෙස ඝාතනය කළා.. ඒ ජඩයින් හොඳ මිනිසුන් වෙලා ඒ තරුණයෝ වැරදි කාරයෝ කරලා...
@SampathDhanushka-tq2pm
@SampathDhanushka-tq2pm 27 күн бұрын
අතීතය , වර්තමානය , අනාගතය තුන්කල්හිම , කියවීමක් ඇති මෙවැනි විද්වතුන්ගේ තේරීම මාලිමාව නම් පොදු ජනතාවට තවත් රැවටී පලක් නැත.
@NilanthaWeerasingha-x5r
@NilanthaWeerasingha-x5r 27 күн бұрын
මාලිමාවට කෝටියක් අපි රබුක්කන අපි මාලිමාවට
@pgpremathilaka78
@pgpremathilaka78 6 күн бұрын
යූක්තිය වෙනුවෙන් දිවි දෙවෙනි කොට පෑන් තුඩ අසිපත කරගත් අද්විතීය කලාකරුවා ලක්ෂ දෙරණ තුළ සදා අමරණීයයි!!!
@upulweerarathne43
@upulweerarathne43 27 күн бұрын
❤❤❤❤❤❤❤❤මාලිමාවට කෝට්යක් ඉන් 1 මම මාලිමාවට ජයවේවා 🧭🧭🧭🧭🧭🧭🙏🙏🙏🙏
@user-ml9qo4yu5g
@user-ml9qo4yu5g 27 күн бұрын
විපුල එදිරිරත්න ශිෂ්‍ය නේවාසිකාගාරය😢
@NbdbHgg
@NbdbHgg 26 күн бұрын
ඇත්තටම මමත් ගොඩාක් ආදරේ කල ජනාදිපි කෙනෙක් පේමදාස ජනාදිපති ඒත් දැන්නම් චි කියලා හිතෙනවා ඔහු ගැනමෙවර ජනාදිපති මැතිවරනයෙන් අපි නොදැන සිටි ගොඩාක් දෑ ඉගෙන ගක්තා
@PadmaJayasinghe-s1z
@PadmaJayasinghe-s1z 27 күн бұрын
මගේ පපුව පිච්චෙනවා සැබෑ කලාකරුවෙකුගේ මුවින් මේවා අහනකොට.
@Subacreate
@Subacreate 23 күн бұрын
මාත් මේ පාර කාටවත් නොදී ඉන්නයි හිතන් හිටියේ. ඒත් කාවදාවත් කාටවත් කඩේ යන්නෙ නැති .. එදා ඉදන් හොඳ ප්තිපත්ති තිබ්බ ඔබ තුමා විශ්වාසයි.. 🌻🌾
@madeeshachamikara9221
@madeeshachamikara9221 3 күн бұрын
මේ වගේ සංවේදී මිනිස්සුන්ට සමාජය ලොකු තැනක් දෙන්න ඕනෙ වැඩ කරන්න. වටිනාකමින් වැඩ ගන්න ඕනෙ නැති කාලේ නෙමෙයි ඉන්න කාලේ
@rupijayasinghe5763
@rupijayasinghe5763 27 күн бұрын
🙏🙏🙏✌️🇱🇰❤️ From Australia 🇦🇺
@sksunilsiripala3496
@sksunilsiripala3496 24 күн бұрын
බටලන්දයට දැන් දැන් මැවිල පේනව ඇති නේද විජය දාස ලියන ආරච්චිගේ පණපිටින් ඇස් උඟුල්ලපුව.මූට මොනතරම් හිතක් පපුවක් නැති කැ#යෙක් වෙන්න ඕනද. දීපල්ල තව ඡන්දෙත් ප#යට.
@manojfernando8467
@manojfernando8467 22 күн бұрын
ඔබ තුමාට දිර්ඝ ආයුෂ. අපි හැමෝම එක්ව මාලිමාව දිනවමු.මාලිමාවට ජයවේව.
@SomawathieWeerasinghaGamachchi
@SomawathieWeerasinghaGamachchi 23 күн бұрын
මමදැන් විශ්‍රාමික ගුරුවරියක්... විවේකයෙන් පස්සෙ මං පංතියකට ගියා ..මුලු පංතියම අඬනවා ඇයි කියලා ඇහුවා .. එක්කෙනෙක් බඩගින්නට පාසල් වෙත්තෙන් හොයන් කොච්චියි ගඳපාන ගෙඩ්‍යි කාලා දැවිල්ල දරා ගන්න බැරිව ...අඬ්නවා යාලුවොත් අඬන්නේ දුක හිතිලා ..එක්කෙනෙක් එයාගෙ මල්ලිට ගෙනියන්න කැන්ටිමෙන් ගත් ටොපි දෙකක් දීලා .. පාලකයො රටම හූරන් ජෝගි නටනවා රටේ දරුවන්ගේ ඛේදවාචකය මෙයයි ..
@vishwaattanayaka6329
@vishwaattanayaka6329 27 күн бұрын
සත්‍යය හෙළිදරව් කරනවාට ඔබට පින් ❤
@mkllin-jg3tq
@mkllin-jg3tq 27 күн бұрын
මාලිමාවට ජයවේවා
@sunilwickramarathna6663
@sunilwickramarathna6663 27 күн бұрын
ධර්මසිරි බණ්ඩාර ණායකගේ "ධවල භීෂණ"
@theaim2897
@theaim2897 10 күн бұрын
අත ඇරුනොත් පුතේ සිතින්වත් අප නැතේ අහංසක කිරි පැටවු කුස තුලම මැරුවේ අපි කිවොත් කතාවක් නැතත් තවත් මාවතක් යලිදු එක දවසක් නොවන බවකියයි 78 ත් සිහිනයෙන් කියාව් අප ද මැරැවේ මේ දරුගැබත්
@vanishialalani9026
@vanishialalani9026 27 күн бұрын
මේ කතා අහනකොට හදවත අඩනවා 88 89යේ ඒදරුවන්ට වුනු ඝාතන අපි එදා දැක්කා රජ්‍ය ත්‍රස්තවාද මේවා දැනෙන්න හදවතේ තෙතමනයක් තියෙන්න ඕනේ අපේ දොරකඩට ප්‍රශ්න එනකල්ම ඉන්න ඕනේ නැහැ ඒක තමයි අපි පවුල් පිටින් මේ වෙනස සිදුකරන්න සුදානම් ව ඉන්නේ මේ වෙනස කරනවාමයි
@krntlk97
@krntlk97 27 күн бұрын
අපිත් මේ පාර මාලිමාවට
@udayadasun7529
@udayadasun7529 23 күн бұрын
@mortzkizshikesh9375 UBE VOTE ek one nehe bn , ubt kiyak gewanada wedeta?
@nandasiriwijesinghe6731
@nandasiriwijesinghe6731 Күн бұрын
මාලිමාවට ජය නියතයි.......👏👏👏
@sunethrawijesinghe6564
@sunethrawijesinghe6564 6 күн бұрын
ඉතා වටිනා සංවාදයක්. ස්තූතියි ගොඩක් මේ වගේ videos බලන්න ඔබේ වටිනා කාලයෙන් බිඳක් අරගෙන. කොපමණ අපරාධයක් මේ ජඩ දේශපාලුවන් අපේ රටට කරල තියෙනවාද අපිත් අවූරුදු 76 ක් මුන්ට අපේ රට විනාශ කරන්න දායක වෙලා තියෙනවද හිතන්න හිතලා බුද්ධියෙන් මෙවර ඔබගේ වටිනා ඡන්දය පාවිච්චි කරන්න මෙය අවසාන අවස්ථාව අපේ රට බේරාගන්න තිබෙන
@flowerorchidMy-it4ir
@flowerorchidMy-it4ir 25 күн бұрын
ලස්සනට තියන්න තියුනු රටක්.. මන්ද මානසික පිස්සො අතට පත්වෙලාවිනාස උන.. මේ පාර හරි අතකට පත් කරමු
@kanti7069
@kanti7069 24 күн бұрын
Anewa❤
@wineethakalyanipathirana5227
@wineethakalyanipathirana5227 27 күн бұрын
මේ මව් බිම හදන්න රත්න ශ්‍රී විජේසිංහ මහතා වගේ කලා කරුවන් චිරාත්කලයක් ජීවත් වෙන්න ඕනැ
@shandrikasriyani101
@shandrikasriyani101 28 күн бұрын
සත්‍ය‌ ඉතිහාසය ‌මාලිමාවට‌ජයවේවා
@dilinicooray1991
@dilinicooray1991 27 күн бұрын
මම 91, ඒත් ඒ කාලය පිලිබදව කොයිතරම් වැරැදි මත සාමාජ වෙලාද කියනවා නම් අදටත් මගේ අම්මා කියන්නේ jvp එකෙන් තමයි ඒ ඔක්කොම කලේ කියලා ...😢 සෑහෙන්න පැහැදිලි කරලා තේරුම් කරලා දුන්නේ .😊
@ude3333
@ude3333 27 күн бұрын
අම්මගෙන් අහන්න එතකොට ජවිපෙ 40ක් විතර මහින්දත් එක්ක සන්ධානගත වෙලා හිටපු කාලෙදී ඕවා මතක් වුන්නැද්ද කියලා 😂
@SajeewaniWimalarathne
@SajeewaniWimalarathne 26 күн бұрын
ඒ සන්ධාන ආණ්ඩුව සමග එක්ව තමා මහින්ද යුධ ජයග්‍රහණය කරේ. නැතුව රනිල් එක්ක, සජිත් එක්ක, බැසිල් එක්ක නෙවේ .​මහින්ද කියන්නෙ කෙළෙහිගුණ නැති ගුණමකුවෙක්@@ude3333
@meepitiyenandarathanathero587
@meepitiyenandarathanathero587 27 күн бұрын
මෙතුමාගෙ කතාවෙ අත්ැකීම් ලබපු මෙියුගයේ බොහෝ සිද්දී දැකපු කෙනෙක් මා71වයැති කෙනෙක්, විජේදාස ලියන ආරචිචිගෙ අයිය හොද මිතුයෙක් ගිහිකලෙ එකට වැඩකල ඒකාලෙ ඔහු නීතිවිදුහලේ ඉගෙනගන්නව. මෙතුමාට පින්.
@sisirajayasuriyak11
@sisirajayasuriyak11 26 күн бұрын
එතුමා රටට විශාල සම්පතක්!
Шок. Никокадо Авокадо похудел на 110 кг
00:44
Just Give me my Money!
00:18
GL Show Russian
Рет қаралды 1,2 МЛН
සජිත්ට දෙක දෙන්න
1:11:07
SL VLOG
Рет қаралды 44 М.