🔴 2023-01-01 | මාතර සිරිසද්ධම්ම දේශණාව | අරිය අෂ්ඨාංගික මාර්ගය | බෝපිටියේ සුමංගල ස්වාමීන් වහන්සේ

  Рет қаралды 40,505

Damtharana - දම්තරණ

Damtharana - දම්තරණ

Күн бұрын

Пікірлер: 181
@kkpemawathi.6802
@kkpemawathi.6802 9 ай бұрын
සාදු සාදු සාදු!!!
@thejadias2358
@thejadias2358 Жыл бұрын
ඉතාම පැහැදිලියි! ඔබ වහන්සේට නිබ්බාන සුවයම අදිටන් කරමි! මමද සියලු ලෝක සියලු සත්වයෝ සෝතාපන්න ඵලයෙන් නිදුක් වෙත්වා ! සකදාගාමී ඵලයෙන් නීරෝගී වෙත්වා ! අනාගාමී ඵලයෙන් සුවපත් වෙත්වා ! අරිහත් ඵලයෙන් දුකින් මිදෙත්වා ! පරම නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා !
@malanigamage4891
@malanigamage4891 5 ай бұрын
ඔබවහන්සේට නිදුක් නිරෝගී සුව දීර්ඝායුශ අදිශ්ටාන කරමි
@ranaweeraaratchige6607
@ranaweeraaratchige6607 Жыл бұрын
මෙ වගේ siri සද්ධර්මya ලැබෙන්නේ මීරිගම පරම nibbana ayatanayen පමණයි . ඔබ වහන්සේ දීර්ඝ ආයුෂ ලැබේවා .
@sathya5296
@sathya5296 3 ай бұрын
මේ වගේ බොහොම ලස්සනට ගලපා , සුත්‍ර කීපයක් ඇසුරෙන් නිර්මල බුදු දහමේ මුලික හරය , භාග්‍යවතුන් වහන්සේ දේශනාකොට වදාල සිරි සද්ධර්මය , ඇසු ප්‍රථම අවස්ථාව මෙයයි කිව්වොත් නිවැරදියි... තව තවත් මෙවැනි ධර්ම දේශනා කරන්න ඔබ වහන්සේට නිදුක් නිරෝගී සම්පත්තිය ලැබේවායි අදිෂ්ඨන කරමි.
@ThennakoonAbesinghe
@ThennakoonAbesinghe Жыл бұрын
චතු අරිය සච්චය , යථාභූතං ඥාන දස්සනං උතුම් පරම පවිත්‍ර සිරි සද්ධම්මය අසා දැන දැක පරම නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා ගරු බෝපිටියේ ස්වාමීන් වහන්සේට කායික නිදුක් නීරෝගී සුවපත් බාවයම වෙත්වායි අධිට්ඨාන කරමි .
@dumindadesilva7579
@dumindadesilva7579 6 ай бұрын
සියලු සත්වයන් හට මේ නිර්මල පිවිතුරැ නිවැරදි බුද්ධ දේශනාව වැටහේවා..බොපිටයේ සුමංගල උතුමන් වහන්සේට නිදුක් නිරෝගී චිර ජිවනය අදිෂ්ඨාන කරමි තෙරැවන් සරණයි
@tgbandupala8854
@tgbandupala8854 Жыл бұрын
හරිම පැහැදිලිව පොඩිලමයින්ට පවා තේරෙන විදිහට පැහදිලි කරනව අපේ හාමුදුැරැවන්ට පරමනිබිබාන සුව.
@UpaliGannile
@UpaliGannile Жыл бұрын
පරම ඝම්ඹීරයි නිදුකාණන්වහන්ස ,පරම රමණීයයි නිදුකාණන්වහන්ස ,ඔබ වහන්සේගේ පාද නමස්කාර කරමි .සාදු ...සාදු ...සාදු ....
@isanthaekanayaka3461
@isanthaekanayaka3461 6 ай бұрын
පින්වත් සැමට මේ සත්‍ය ධර්මය අවබෝධ වේවා අපේ කල්‍යාණමිත්‍ර පින්වත් සුවාමින්ද්‍රයන්හට උතුම් නිර්වාණ සම්පත්තියම අවබෝධ වේවා 🙏🙏🙏
@pramithayapa6452
@pramithayapa6452 Жыл бұрын
සියලු ලෝක සියලු සත්ත්වයෝ පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා
@dilankadilanka607
@dilankadilanka607 7 ай бұрын
Sadu saduu. Oba vahanse ge deshnaya harima pahadiliii suvaminii 🙏🙏🙏🙏🙏
@wmwijesinghe3874
@wmwijesinghe3874 Жыл бұрын
ආර්යන් වහන්සේට නිදුක් නිරෝගී සුවය අධිෂ්ඨාන කරමි 🙏🙏🙏 සූවපත් වේවා.
@udayasirisilva8088
@udayasirisilva8088 Жыл бұрын
අර්යන් වහන්සේට නිදුක් නිරෝගිසුවපත් භාවය දිර්ඝායුෂ ම ලැබේවා යි ඉත සිතින් පතමි තව තවත් මෙවැනි උත්තම ධර්මයක් දේශනා කිරිමට ඔබ වහන්සේ ට දිර්ගායුස ලැබේ වා යි ඉත සිතින් පතමි
@sdayas6902
@sdayas6902 7 ай бұрын
මට ගැටලුව තිබුණු බොහෝ දර්ම කරුණු ඉතා සරලව ඔබ වහන්සේ පහදා දුන්නා. ඔබ වහන්සේට මාගේ ගෞරවනීය නමස්කාරය පුද කරමි 🙏🙏🙏
@mayasri609
@mayasri609 Жыл бұрын
මගේ ජිවිතයටම මෙවැනි පැහැදිලි ධර්මයක් ඇසුවාමයි මේ පින දෙසකයාණන් වහණ්සේටත් දර්මදානය ලෙස බෙද හරින ඔබටත් ධර්මය ස්‍රවනය කරන සියළුම සතවයෝ සසරින් එගොඩ වෙත්වා🙏🙏🙏🙏🌺🌺🌺🌹🌹🌹🙏🙏🙏🙏
@nimalperera8345
@nimalperera8345 Жыл бұрын
Nisantha malli
@nimalperera8345
@nimalperera8345 Жыл бұрын
SASHI baba
@nimalperera8345
@nimalperera8345 Жыл бұрын
Gayantha Sanasa waththa
@mayasri609
@mayasri609 Жыл бұрын
@@nimalperera8345 🤔🤔🤔🤔
@mayasri609
@mayasri609 Жыл бұрын
@@nimalperera8345 කවුද
@ilanganthilakaum5659
@ilanganthilakaum5659 Жыл бұрын
බොපීටිය අර්‍යන්වහන්සෙට දිර්ගායු අදිස්ටාන කරමි සියලු සත්වයො පරම නිබ්බාන සුවයෙන් සුවපත්වෙත්වා සාදු සාදු සාදු !!!
@arunaekanayaka9021
@arunaekanayaka9021 Жыл бұрын
සියලු ලෝක සියලු සත්වයෝ පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා !!!.ගෞරවනීය ස්වාමීන් වහන්සේට කායික මානසික නීරෝගී සුවය අධිෂ්ඨාන කරමි .🙏🙏🙏
@karunawathiwijethunga1271
@karunawathiwijethunga1271 Жыл бұрын
Sadu,sadu,sadu,,
@uditharajapaksa2460
@uditharajapaksa2460 Жыл бұрын
සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 ඔබ වහන්සේ පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා 🙏🌺🌺🌸🌺🙏🙏🌺🙏🙏
@wimalarajapaksha5203
@wimalarajapaksha5203 Жыл бұрын
ඥඤඤඥඳඳඳඡ සඳුදා ඳදදම
@devasurendajayawansha2565
@devasurendajayawansha2565 Жыл бұрын
@@wimalarajapaksha5203 97
@a.h.m.aberathne2312
@a.h.m.aberathne2312 Жыл бұрын
ඔබවහන්සේට දීර්ඝායු වේවා!!! සාදු සාදු සාදු.
@rdrajapaksha2454
@rdrajapaksha2454 Жыл бұрын
හරිම පැහැදිලි ඉතාමත් වටිනා පරිසිදු ධර්ම දේශනයක්.සියලු ලෝක සියලු සත්වයෝ පරම නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා.සාදු!!! සාදු!!! සාදු!!!
@asokawijesinghe
@asokawijesinghe Жыл бұрын
I NEVER HEARD OBVIOUS DOCTRINE LIKE THIS .
@thanujidissanayake2926
@thanujidissanayake2926 Жыл бұрын
නිවනම නාථයි නිවණම වෙත්වා...!
@premamadamperuma4491
@premamadamperuma4491 7 ай бұрын
නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා
@udayakumarakokawala4175
@udayakumarakokawala4175 Жыл бұрын
සාදු සාදු ආර්යයන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා බොහෝ දේ මිනිසුන් හට උතුම් නිවන් මග අවබෝධ කරලීමට තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා පුණ්‍යවන්තයෝ ධර්ම පිපාසාවෙන් පෙළෙනසත්පුරුෂ අය වෙත මේ දහම තවමත් ළඟා වී නොමැති නම් නොමැති නම් ඔවුන් වෙත මේ දහම ශ්‍රවණය කිරීමට ලැබේවා සියලු ලෝක සියලු සත්වයෝ පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා
@karunajayantha1263
@karunajayantha1263 Жыл бұрын
මෙන්න ධර්ම දේශනා.කතන්දර නෑ ඕප දූප නෑ.අනිත් ස්වාමීන් වහන්සේලත් මේව බලල ඉගෙන ගන්ඩ.
@mayasri609
@mayasri609 Жыл бұрын
සහතික ඇත්ත දෙවියෝද සතුටු සිතින් ධර්මය අසා පින් රැස් කරගනි
@indramalanigunasekara9419
@indramalanigunasekara9419 Жыл бұрын
වැල් වටාරමි නැති පිරිසිදු දහම🙏🙏🙏
@nalanigamage3929
@nalanigamage3929 Жыл бұрын
සාදූ සාදූ සාදූ,,,,,,,,,,,,ඉතා පැහැදිලි ව දේශනා කරන දහම අවබෝධ කර ගන්න ට සැමටම සිත් පහල වේවා ,,,,,,,,,
@renukaekanayake3317
@renukaekanayake3317 Жыл бұрын
Ariyyan wahanseta kayika nirogi bawaya labewa. Siyalu loaka siyalu sathwayo nibbana suwayen suwapath wewa. Adistana karami.
@MadhushaniNisansala-bm8ze
@MadhushaniNisansala-bm8ze Жыл бұрын
ඔබවහන්සේට දිර්ගායුෂ ලැබේවා
@charletdealwis7937
@charletdealwis7937 8 ай бұрын
ඉතා පැහැදිලි දේශනය . සාදු ........සාදු ........ ඔබ වහන්සේට දිගාසිරි අධිටිඨාන කරමි .
@nihalself327
@nihalself327 Жыл бұрын
Pinwath areyathun wahanseta niduk nirogi suwa adittana karami 🙏🙏🙏parama nibbana suwayen sama siyalu denama suwapath wewa 🙏🙏🙏
@weththasingheliyanage6228
@weththasingheliyanage6228 Жыл бұрын
දුරකතන අංකය හා ජීවත්වෙන පංසල ප්‍රදර්ශනය කරන්න ඉතාම පැහැදිලි බණ සුවපත් වන්න මෙවෙනි දේශණා ඇසීමට
@hemamalijayawardena2974
@hemamalijayawardena2974 Жыл бұрын
Meerigama Parama Nibbana Dammayathanaya
@amarajeewaweerasekaraarach9799
@amarajeewaweerasekaraarach9799 Жыл бұрын
Arahathun wahansa suwapath wewaa. Obawahanseta nirogee dheergayusa adhistana karami.
@MaaliRathnayaka
@MaaliRathnayaka Жыл бұрын
ඔබවහන්සේ ට දීර්ඝායුෂ අධිෂ්ඨාන කරමි. මෙතෙක් කලක් අපි මේ දහම වැරැදි ය ට යයි අවබෝධ කරමින් ඉදලා තියෙන්නෙ. සත්‍ය ධර්මය දැකීමට උත්සාහ කරමි. ලෝක සත්වයා හට මේ උතුම් ධර්මය අවබෝධ වේවා.
@hemamalipriyangani3768
@hemamalipriyangani3768 Жыл бұрын
ආර්‍ය්න් වහන්සට කායික නිදුක් නීරෝගි සුවපත් භාවය වේවා සියලු සත්වයෝ සසර දුකින් මිදී නිදහස් වේවා නිබ්භාන සුවයෙන් සුවපත් වේවා
@dharinibasnayaka3595
@dharinibasnayaka3595 Жыл бұрын
හරිම පැහැදිලි ධර්ම දේශනාවක්.සාධු සාධු සාධු.🙏🏼🙏🏼🙏🏼
@seetharanjaninanayakkara1038
@seetharanjaninanayakkara1038 Жыл бұрын
හරිම පැහැදිළියි ආර්යන්වහන්ස සියලුම ස්වාමීන් වහන්සේලා මෙම බණ අසත්වා
@udayasirisilva8088
@udayasirisilva8088 Жыл бұрын
සාදු සාදු සාදු පිරිසිදු ධර්මයක් දේශනා කරන ඹබ වහන්සේට නිවන් සුවයම ලැබේවා
@deepawijesuriya7488
@deepawijesuriya7488 Жыл бұрын
Ariyan wahanseta niduk neerogi suwayama wewa.
@geethakithulgoda667
@geethakithulgoda667 Жыл бұрын
Sadu sadu sadu siyalu sathwayoma suwapath wewa !!!
@lamberthennayaka6410
@lamberthennayaka6410 Жыл бұрын
Suwapathwewa!
@lalithawarnakula
@lalithawarnakula Жыл бұрын
සරලයි පැහැදිලියි නිර්මලයි🙏🙏🙏🙏🙏🙏 සුවපත් වේවා!
@geethakithulgoda667
@geethakithulgoda667 Жыл бұрын
Sadu sadu sadu !!!
@coolclicks868
@coolclicks868 Жыл бұрын
bopitiye sadaham pasala 46 parts,,AMAZING,PLZ LIsten everyone,,GREAT EXPLANATION OF BUDDHA
@chandranigomis9957
@chandranigomis9957 Жыл бұрын
Suva path veva
@mddammananda8100
@mddammananda8100 Жыл бұрын
ආසිර්වාද වේවා
@geethikawileperuma7778
@geethikawileperuma7778 Жыл бұрын
ඔබවහන්සේ දේශනා කරන්නෙ බුදුන්වහන්සේගේ සත්‍ය දේශනයයි. . 🙏🏼🙏🏼🙏🏼 හරිම පැහැදිලිව ධර්මය කියාදෙන ඔබවහන්සේට නිරෝගීසුවය ලැබේවා ! 🙏🏼 ඔබවහන්සේට තෙරුවන්සරණයි ! 🙏🏼🙏🏼🙏🏼
@udaniliyanage6729
@udaniliyanage6729 Жыл бұрын
ආර්‍ය්යන් වහන්සේට නිවනම ලැබේවා යයි අදිට්ඨාන කරමි සුවපත්වේවා !!!
@KamalChanaka
@KamalChanaka Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏omg. :) Thank You
@sumithaudayakanthihalwathu1201
@sumithaudayakanthihalwathu1201 Жыл бұрын
සිරි සද්ධර්මය 🙏🙏🙏
@MallikaRanaweera-z1n
@MallikaRanaweera-z1n Жыл бұрын
Sadu sadu sadu suvpath veva
@gamageariyathilaka2387
@gamageariyathilaka2387 Жыл бұрын
චිරන් චිටිඨත, ලෝකස්මිං සමිමා සමිබුද්ධ සාසනං
@padmalathafernando-yr3nq
@padmalathafernando-yr3nq Жыл бұрын
Suwapathweva Aryan wahansa
@salonsasra
@salonsasra Жыл бұрын
Suwapathwewa..
@lalithawarnakula
@lalithawarnakula Жыл бұрын
සාදු ! සාදු!! සාදු!!!
@a.h.m.aberathne2312
@a.h.m.aberathne2312 Жыл бұрын
Mema..uthum..sirisaddharmaya..srawanaya..karannatasemata..nuwana...peedewai..adittanakarami...
@samithapalipane2997
@samithapalipane2997 Жыл бұрын
සුවපත් වේවා🙏🙏🙏
@හිතනිවනබුදුබණ
@හිතනිවනබුදුබණ Жыл бұрын
Namo bauddaya....
@bnh6090
@bnh6090 Жыл бұрын
ariyathun wahanseta kaika manashika suwaya adistana karami 🙏🏻🙏🏻🙏🏻
@labugamakarunarathne2856
@labugamakarunarathne2856 Жыл бұрын
සාදු...සාදු...සාදු...
@herathmudiyanselagedharmas6135
@herathmudiyanselagedharmas6135 Жыл бұрын
Obawahanse suwapathwewa
@mgaminisilvabs8668
@mgaminisilvabs8668 Жыл бұрын
ආර්‍යන්වහන්සේගේ පාද නමස්කාර වේවා !
@nilminigamage631
@nilminigamage631 Жыл бұрын
මදුරයි,ප්‍රනීතයී 🙏🙏🙏
@Chandrachandra-fs5kz
@Chandrachandra-fs5kz Жыл бұрын
සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 සියලු ලෝක සියලු සත්වයෝ පරම නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා 🙏🙏🙏
@sakunthalaliyanaarachchi9068
@sakunthalaliyanaarachchi9068 4 ай бұрын
ඔබවහන්සේට මාගෙ ගෞරවනීය 🙏🙏🙏🙏🙏🙏🙏🙏 පුද කරමි. ඔබහන්සේගෙ දේශනා ඉතාමත්ම හොදින් අවබෝධ වෙනවා. පිංසිදු වෙනවා අපව දහම් දැනුමෙන් පෝෂණය කරනවාට. ඔබවහන්සේට නිදුක්, නීරෝගී සුවපත් භාවයත් , දීර්ග ආයුෂත් ලැබේවායි මම අධිෂ්ඨාන කරමි. සියළු ලෝ ක සියළු සත්ත්වයෝම සුවපත් වේවා!
@gaminibandara9610
@gaminibandara9610 Жыл бұрын
Suwapath weva.sadu.sadu sadu .Theruwan saranai
@Diyasena
@Diyasena Жыл бұрын
🙏🙏🙏🙏💚💚💚💚
@udayasirisilva8088
@udayasirisilva8088 Жыл бұрын
අප වැනි අයට නිර්මල දර්මය දේසනා කරන ආර්යන්වහන්සේ සුවපත් වේවා
@sumithkumara3953
@sumithkumara3953 Жыл бұрын
0
@sumithkumara3953
@sumithkumara3953 Жыл бұрын
P0
@sumithkumara3953
@sumithkumara3953 Жыл бұрын
0
@sumithkumara3953
@sumithkumara3953 Жыл бұрын
000
@sumithkumara3953
@sumithkumara3953 Жыл бұрын
0
@kusumpathiratna6069
@kusumpathiratna6069 Жыл бұрын
අවසරයි ස්වාමීන්වහන්සේ අපූරුයි අනර්ඝ යි.ගොඩක් දැනුවත් වුනා ඔබවහන්සේ ට මාර්‍ගඵල අවබෝධ වේවා!වටාපත ඇයි ස්වාමීනි දෑත සංවර වූවානම් බලන අපට වටිනවා.....මා නිවැරදි යැයි සිතමි. අවසරයි.
@ChathuraEpasinghe
@ChathuraEpasinghe 6 ай бұрын
වටාපතින් මූන වහගෙන බොරු ස්වරයකින් හොල්මන් වගෙ කියන්න පුලුවන් බනක් නොවේ මෙ අධික වෙහෙසක් ගන්නවා තෙරුම් කරන්න
@buddhikasamarasingha8764
@buddhikasamarasingha8764 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sepaligunathilaka480
@sepaligunathilaka480 2 ай бұрын
වඩාත් අවබෝධ වෙනවා ස්වාමීන් වහන්ස .සාදු ...සාදු ..සාදු ...
@dudlyperera7244
@dudlyperera7244 Жыл бұрын
Budun wadala nirmala Buddha Darmaya.
@MrBlps
@MrBlps Жыл бұрын
🙏🙏🙏🥀🥀🥀🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏💐💐💐🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏🥀🥀🥀🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏💐💐💐🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏🥀🥀🥀🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏💐💐💐🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏🥀🥀🥀🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏💐💐💐🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏🥀🥀🥀🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏💐💐💐🙏🙏🙏🌷💐💐🌷🙏🙏🙏💐💐💐
@renukasmanmalee4867
@renukasmanmalee4867 Жыл бұрын
🌼🌼🌼🏵️🏵️🙏🙏🙏🙏🙏🙏🏵️🏵️🌼🌼🌼
@දැක්ම-ඤ6ම
@දැක්ම-ඤ6ම Жыл бұрын
🙏🙏🙏❤️❤️❤️🌼🌼🌼🌹🌹🌹🌷🌷🌷🙏🙏🙏
@girlynanayakkara6008
@girlynanayakkara6008 Жыл бұрын
Panama nibbana suwayen suwapathwewa.
@ajithwanniarachchi9438
@ajithwanniarachchi9438 Жыл бұрын
සාධු සාධු සාධු💄💄💄🙏🙏🙏
@formycountry373
@formycountry373 Жыл бұрын
🙏🙏🙏 🌺🌺🌺🌺
@anurasenanayake730
@anurasenanayake730 Жыл бұрын
🌼🙏🙏🙏🌼
@lalanaekanayake248
@lalanaekanayake248 Жыл бұрын
🙏🙏🙏 🙏🙏🙏 🙏🙏🙏
@lalithaserasinghe1664
@lalithaserasinghe1664 Жыл бұрын
🙏🙏🙏
@rathnayake1989
@rathnayake1989 Жыл бұрын
මේ ජීවිතයේ මා ඇසූ අර්තවත්ම සරලම දේශනාව මුලු සංදේශනාවම මෙයයි. දේශකයානන් වහන්සේටත් මෙම දේශනාව යූටියුබ් හරහා දුරකතනයෙන් ශ්‍රවනය කිරීම දක්වාම සහය වූ උපකාරවූ ක්‍ර්‍රියාකළ යම් කෙනෙක් වේද ඒ සියලුම දෙනාට යහපතක්ම වේවා..!!🙏🙏🙏
@lamberthennayaka6410
@lamberthennayaka6410 Жыл бұрын
Most useful facts to practice pure Bududahama! please watch!
@upasenasapukotana7851
@upasenasapukotana7851 Жыл бұрын
Sadhu Sadhu Ariyawatunwahanse's sermon is like a lion's roar that could wake up seekers from the slumber of complacency created by shallow interpretations....it is tragic that generations of people had to settle to interpretations of 'ariya attangika magga' whereas the Buddha's teaching on the subject is deep as the ocean.
@sunethrafernando1380
@sunethrafernando1380 6 ай бұрын
චතු අරිය සච්ච මේ තරම් පැහැදිලිව කිසි දවසක අවබෝධ උනේ නැහැ පටිවිරති, පටිඉච්චසංඋප්පාද, සතරකමටහන් සමත ,විපස්සනා, අරිය අට්ටංගික මග්ග, සත්තිස්බෝධි පාක්ෂික ධර්මය සතරසතිපට්ටානය සියල්ල ගලපා පෙන්වා දේශනා කල ආකාරය ඉන් ලැබූ අවබෝධය කිසිදා දැනනොසිටියෙමි උන්වහන්සේ නිදුක් නීරෝගී වේවා 🙏 දීර්ගායු වෙත්වා 🙏
@gangaadhikar6244
@gangaadhikar6244 Жыл бұрын
Pahadiliwa tarum gata
@amithakapugama2536
@amithakapugama2536 Жыл бұрын
Aaryayan wahanseta deergayusa labewai adittana karami
@SivaliEkanayake
@SivaliEkanayake Жыл бұрын
Meewanapalane arihathun wahansege bana copy siyalu dena sanasethwa!!!
@rmchandralatha5856
@rmchandralatha5856 Жыл бұрын
පුදුම පැහැදිලි කිරිමක් ඔබවහන්සේ කොතැනක සිටිනවාද මම නොදනිමි මට හිතෙනවා ඔබවහන්සේ අධිෂ්ඨාන කරන්නාවු තුන්තරාබෝදියෙන් එක්තරා බෝදියකට පැමින අමාමහනිවනින් සැනසේවා කියා අධිෂ්ඨාන කරමි දිර්ගායුෂ වෙිවා
@Damtharana
@Damtharana Жыл бұрын
ස්වාමීන් වහන්සේ මීරිගම පරම නිබ්බාන ධර්මායතනයේ වැඩසිටිනවා. ඔබ ගිහින් ස්වාමීන් වහන්සේ අභිමුඛව සිරි සද්ධම්මය ශ්‍රවණය කරන්න. ඔබටත් මේ දුකින් මිදීමේ මග යථාපරිදි දැන දැක ගන්න පුලුවන් වෙයි..
@ajithwanniarachchi9438
@ajithwanniarachchi9438 Жыл бұрын
@wimansasamadhini7088
@wimansasamadhini7088 Жыл бұрын
Oba wahanse bawana wedasatahan karanneda?
@Damtharana
@Damtharana Жыл бұрын
දින හතක බුද්ධ භාවනා වැඩසටහනක් සෑම මසකම මීරිගම පරම නිබ්බාන ධර්මායතනය තුල පැවැත්වෙි. ඔබ පුලුවන් එයට සම්බන්ද වෙන්න
@kusumpathiratna6069
@kusumpathiratna6069 Жыл бұрын
හාමුදුරුවනේ ඉගිලිලා යනවාතමන්වපාලනයකරගතයුතුනේද
@ChathuraEpasinghe
@ChathuraEpasinghe 6 ай бұрын
ඔබ බලන්නෙකුට අහන්න
@prasadsumuditha4192
@prasadsumuditha4192 Жыл бұрын
766tt
@sanathsuresh1527
@sanathsuresh1527 11 ай бұрын
නිවනම නාථ යි...නිවනම වෙත්වා ,,,,,
@JayanthaJayanthapremanathka
@JayanthaJayanthapremanathka 6 ай бұрын
සාදු.සාදු.සාදු.🙏🙏🙏🌻🌻🌻
@JaniduIduwara-b4h
@JaniduIduwara-b4h 3 ай бұрын
සාදු .. සාදු ..
@prabhathsanjeewa3311
@prabhathsanjeewa3311 Жыл бұрын
අරියතුන් වහන්සේ නිදුක් නීරෝගී දීර්ගායු වේවා.
@mallikamenike1809
@mallikamenike1809 9 ай бұрын
suwapath wewa
@sumanarathnama6530
@sumanarathnama6530 Жыл бұрын
Suwapath weva 🙏🌻🌻🌻🙏🙏🙏
@amarajeewaweerasekaraarach9799
@amarajeewaweerasekaraarach9799 Жыл бұрын
Arahathun wahansa suwapath wewaa. Obawahanseta nirogee dheergayusa adhistana karami.
@nimalgunasena766
@nimalgunasena766 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@NuwanKarunarathna-bo2xv
@NuwanKarunarathna-bo2xv Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@rdvishaka2451
@rdvishaka2451 Жыл бұрын
🙏🙏🙏
@sithuminasithu2202
@sithuminasithu2202 Жыл бұрын
🙏🙏🙏
This Game Is Wild...
00:19
MrBeast
Рет қаралды 174 МЛН
How To Choose Mac N Cheese Date Night.. 🧀
00:58
Jojo Sim
Рет қаралды 94 МЛН
සතර කමටහන් දන්නෙ නැත්නම් අතරමංවෙයි...
1:16:16
ඉසිපතන මිගදාය සද්ධම්ම මණ්ඩපය
Рет қаралды 98 М.
This Game Is Wild...
00:19
MrBeast
Рет қаралды 174 МЛН