ඔබ ඉපදෙන්නෙත්,ඉපදුනෙත් ඇයි? | Niwathapa Thero | Niwana Soya

  Рет қаралды 33,194

Niwana Soya | නිවන සොයා

Niwana Soya | නිවන සොයා

6 ай бұрын

#niwathapathero#buddhist#gautambuddha
දේශකයාණන් වහන්සේ පූජ්‍ය හදපාන්ගොඩ නිවාතාප ස්වාමීන් වහන්සේ.උන් වහන්සේට අපගේ නමස්කාරය වේවා.!!!
අනන්ත අපරිමාණ අසීමිත අචින්ත්‍යය ගුණයෙන් යුක්ත වූ සකල ලෝකානන්ද කරවූ සත්වහිත විධායක වූ කරුණා නිධාන වූ මහා කාරුණික සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප සැමගේම නමස්කාරය වේවා!!!

Пікірлер: 73
@NisansalaMadhu-iv8ws
@NisansalaMadhu-iv8ws Ай бұрын
මට අවුරුදු 32 යි.ඔබ වහන්සේගේ "ඔබ කවුද" කියන ධර්ම දේශනාව මගේ ජීවිතේ හැරවුම් ලක්ශය උනා.බොහොම පින් ඔබ වහන්සේට.මම වගේ තරුණ සියලුම දෙනාට මේ බ්ණ් මුන ගැසේවා.සාදු සාදු සාදු !!!
@NisansalaMadhu-iv8ws
@NisansalaMadhu-iv8ws Ай бұрын
බණ**
@user-tv4ff5hs5v
@user-tv4ff5hs5v 6 ай бұрын
බුදුන් වහන්සේ දේශනා කළ ධර්මය මුන නොගැසුනානම් මමත් තවම මංමුලා වූ කාන්තාවන් අතර කෙනෙක්. හැම ගැටලුවකට ම විසදුම තෙරුවන් සරණ යෑම පමණයි.හෑම සත්වයකුට ම ශාන්තිය උදාවේවා
@user-st9nv6gv3g
@user-st9nv6gv3g 4 ай бұрын
😊
@nvcdamayanthi4841
@nvcdamayanthi4841 25 күн бұрын
ඔබ වහන්සේ ට මාගේ නමස්කරයම වෙවා 🙏🙏🙏💐💐💐💐💐සාදු සාදු සාදු
@user-wf9ct5mq9z
@user-wf9ct5mq9z 6 ай бұрын
ගුරු ස්වාමින් වහන්සේට මාගෙ නමස්කාරය වේවා සාදු සාදු සාදු
@Nimnahimantha
@Nimnahimantha 5 ай бұрын
අප්‍රමාණ සතවයින් දුකින් මුදවා සැනසු භාග්‍යවතුන් වහන්සේගේ නිමල මදුර මනෝහර ශ්‍රී සදහම් මග මගේ දිවියටද ආලෝකය උදාකල නිසා නිරතුරුවම මම ධර්මය ආරක්ෂා කරමි. මෙතැන් පටන් නිවන් දක්නා තුරුම මට සොදුරු දහම මුණ ගැසේවා!!! මෙවන් බුදු පුතුන් වහන්සේලා මට මුණ ගැසේවා!!! සියළු බුදු පුතුන් වහන්සේලා නිදුක් වේවා!!! නීරෝගී වේවා!!!සුවපත් වේවා!!!🙏☸️☸️☸️
@niroshanprabath2340
@niroshanprabath2340 19 күн бұрын
❤❤❤❤❤❤❤❤ සාදු සාදු බුදු සරලයි සියලුම දෙනාට
@sunethradissanayaka4767
@sunethradissanayaka4767 6 ай бұрын
පින්වත් ස්වාමීන් වහන්සේ ටත් සියලු දෙනාටම තෙරුවන් සරණයි 🙏🙏🙏
@dimuthdesilva8556
@dimuthdesilva8556 6 ай бұрын
Sadu !!! Sadu !!! Sadu !!! 🙏🙏🙏🌷🌷🌷
@samanwijesiri9201
@samanwijesiri9201 4 ай бұрын
උතුම් නිර්වනයම අවබෝධ වේවා 🙏🙏🙏🙏🙏
@magladiesladies9052
@magladiesladies9052 6 ай бұрын
Sadu sadu sadu
@niyashawithana8290
@niyashawithana8290 6 ай бұрын
❤❤❤❤ 🎉🎉🎉🎉🎉 🙏🙏🙏 sadu sadu sadu
@shanakawarnakulasooriya8556
@shanakawarnakulasooriya8556 5 ай бұрын
මගේ තිලෝගුරු සම්මා සම්බුදු බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා
@slmusicdk
@slmusicdk 6 ай бұрын
මාගේ තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේට නම්ස්කාර වේවා..!!! මාගේ ගුරු ස්වාමීන් වහන්සේට උතුම් චතුරාර්‍ය සත්‍යම අවබෝධ වේවා..!!! නිවනම වෙත්වා.!!! නිවනම නාථයි..!!! සාධු සාධු සාධු.!!!🙏🙏🙏
@DenethChathura
@DenethChathura Ай бұрын
මගේ බුදු රාජානාන්.වහන්සේට නමස්කාර වේවා🙏🙏🙏🙏
@user-lg2nx2hx4z
@user-lg2nx2hx4z 6 ай бұрын
Sadhu sadhu sadhu niwanama nathai niwanama wewa!
@amithaamitha5393
@amithaamitha5393 6 ай бұрын
Mamada siyaluloka siyalusadwayo niwandakiwa sadu
@nvcdamayanthi4841
@nvcdamayanthi4841 25 күн бұрын
ඔබ වහන්සේ ගෙ දර්ම ය හරි යටම හරි අපි ඉපදුනෙ ඇයි කියලා මට ඔබ වහන්සේ ගෙ දර්ම යෙන් මට වැටහුණේ අද්‍යි
@manjulathrangani9209
@manjulathrangani9209 4 ай бұрын
මම කුවේට් ඉන්නෙ අම්මා කෙනෙක් මට දරුවන් තුන් දෙනෙක් ඉන්නව එක් කෙනෙක් මහන වෙලා ලොකු දරුවාපොලිසිය රැකියා ව කරනවා මම කැමතියි මගේ දුව සමඟ මහන වෙන්න ඔබ වහන්සේ අපට නිවන් දකින්න උදව් කරන්න මම ගුරු හාමුදුරුවන් ගේ ධර්මදේශනා නිතර අහනවා ගැඹුරු ධර්මය සරලව දේ ශනා කිරීමෙන් මට මහා නඋවනක්ලඇබඋනආ ඔබ වහන්සේ ට චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා
@niwanasoya94
@niwanasoya94 4 ай бұрын
ලිපිනය ජේතවනාරාම විහාරය 356/3 නුගදන්ඩ, කලටුවාව ශ්‍රී ලංකා සංචාරයක්, උපදේශනයක් හෝ සමූහ දේශනාවක් වෙන්කරවා ගැනීමට ධර්මයයි ඔබයි පුණ්‍ය භාරය අමතන්න: +94 773 336 274 වෙනත් තොරතුරු සඳහා ආරාමය අමතන්න: +94 777 770 129
@manjulathrangani9209
@manjulathrangani9209 4 ай бұрын
@@niwanasoya94 බොහෝ පිං සිද්ධ වෙත් වා
@user-kg8ei9ni2k
@user-kg8ei9ni2k 4 ай бұрын
ස්වමින් වහන්ස ගොඩක් හාමුදුරුව රු කියන්නෙ දෙ උ මිනි ස් සැ ප කෙ ල ව ර අ ම මා හා නි ව න වේ වා කියලා ඔබ වහන්සේ නම් රහත් වෙන්න ම ඕනෙ බුද්ද දෙසනා ව ඔය ත රම් පැහැදිලි ව දෙසනා කරන්න සාදු සාදු සාදු 🙏🙏🙏
@KasikaDharmasri-kj5qq
@KasikaDharmasri-kj5qq 6 ай бұрын
🙏🙏🙏🙏🙏❤🙏🙏🙏කරමි ගුරුස්වමින්වහන්සේට මහාසගරුවනට විශ්වයේ ආශිර්වාදය වේවා සාදු !!!
@damimo4472
@damimo4472 Ай бұрын
අමාශාන්තියම ලැබේවා
@tinytoys31
@tinytoys31 25 күн бұрын
අපේ පින්වත් හාමුදුරුවනේ අපි ඇත්තටම නිවන් දකින්න කැමතියි ඒත් මහණ වෙන්නැතුව දරුවොත් බලාගෙන ගිහි ජීවිතයේදීම නිවන් දකින්න පුළුවන්ද ❤ මේ ජීවිතයේ දුක් ඔක්කොම මට තේරෙනවා ඒත් කොහොමද ජීවිතයේදීම නිවන් දකින්නේ❤ ඒ ක්‍රමවේදය කියා දෙන්න හාමුදුරුවනේ ❤ ඔබ වහන්සේට නිවන ලැබේවා සාදු! සාදු සාධු❤
@SisiraWijesingha-iv9zg
@SisiraWijesingha-iv9zg 8 күн бұрын
❤❤❤ තෙරුවන් සරණයි
@asankakothalawala1162
@asankakothalawala1162 6 ай бұрын
Namaskarayama wewa
@w.sajeewani3441
@w.sajeewani3441 6 ай бұрын
🙏🙏🙏
@user-ys5fw2xk3x
@user-ys5fw2xk3x 6 ай бұрын
🙏🙏🙏🙏🙏🙏
@ManjulaNuwankumara
@ManjulaNuwankumara 5 ай бұрын
පිරිලා නිවෙන්නට කාලයයි මේ . නිවනම නාතයි නිවනම වෙත්වා .
@sadahamarana39
@sadahamarana39 6 ай бұрын
sadu sadu sadu !!! meka thama atta🙏🙏🙏
@user-rc5en5fn5h
@user-rc5en5fn5h 3 ай бұрын
ජීවමාන බුදුන් වහන්සේ 🙏🙏🙏
@latasabbah3348
@latasabbah3348 5 ай бұрын
🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
@Nishantha-li5rq
@Nishantha-li5rq 5 ай бұрын
ape hamuduruwane theruwan saranai
@chandanaparanavithana8965
@chandanaparanavithana8965 4 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@Niwana-yd9et
@Niwana-yd9et 5 ай бұрын
sadu sadu sadu🙏🙏🙏
@nandanaruwan613
@nandanaruwan613 2 ай бұрын
සාදූ...සාදූ...සාදූ...🌼🌼🌼🙏🙏🙏
@KwtKwt21
@KwtKwt21 2 ай бұрын
සාදු සාදු සාදු,,,,,,,,
@prabuddhikamadushanka8526
@prabuddhikamadushanka8526 4 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏
@chandranisellamuthu3189
@chandranisellamuthu3189 5 ай бұрын
Oba wahanseta vishwaye asirwadaya lebewa.🙏🙏🙏
@user-pp5th9rn2h
@user-pp5th9rn2h Ай бұрын
Swaminwahanse deshakarana dahama godak pehedily.hithata gayhtha .thama igenaganna dula 2 k inna nisa mama paraday
@shorthubSl
@shorthubSl 5 ай бұрын
නිවනම නාතයි නිවනම වෙත්වා ..සාදු සාදු සාදු
@premilamalkanthi897
@premilamalkanthi897 2 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@NilminiNugera
@NilminiNugera 2 ай бұрын
Saadhu saadhu saadhu
@Nishantha-li5rq
@Nishantha-li5rq 5 ай бұрын
sadu sadu sadu
@dammikarathnayaka959
@dammikarathnayaka959 6 ай бұрын
❤❤❤❤උ
@mallikamanchanayakalagedon2691
@mallikamanchanayakalagedon2691 5 ай бұрын
Niwanama nathi niwanama watwa. Sadu sadu sadu...🙏🙏🙏🙏🙏🙏
@rohanadhietty7182
@rohanadhietty7182 3 ай бұрын
🙏🙏🌷🌷🌺🌺
@bandara1438
@bandara1438 6 ай бұрын
විශ්වවාදය :- kzbin.info/www/bejne/bZDPgn6wdtxgl9Usi=_vsKx5hrEkH8-DWa
@user-st9nv6gv3g
@user-st9nv6gv3g 4 ай бұрын
😊budubawamaathwswasuwamenwnwhnsaya
@silvakalinganishantha3194
@silvakalinganishantha3194 5 ай бұрын
🙏🙏🙏🙏🙏
@RenukaPriyadarshani-mz9of
@RenukaPriyadarshani-mz9of 5 ай бұрын
Sadu Sadu Sadu
@tinytoys31
@tinytoys31 25 күн бұрын
කන එක නෙවෙයි හාමුදුරුවනේ උයන කොටම තුන්වැලටම පුදුම විදිහට එපා වෙනවා කවදා ඉවර වීන්ට කියලා❤
@sameeramadushanka9345
@sameeramadushanka9345 2 ай бұрын
😢🙏🙏🙏🙏🧎‍♂️
@tinytoys31
@tinytoys31 25 күн бұрын
❤ අපේ හාමුදුරුවනේ මට සමාවෙලා මේ ප්‍රශ්නයට උත්තරයක් ලබා දෙන්න ❤ නිවන කියන්නේ ආත්මයේම ලබන්න පුළුවන් දෙයක්ද ❤ මම ඔබ වහන්සේගේ දේශනාවන් දවසට එකක් අහනවාමයි ❤ මහණ වුණා කියලා කාමය හෝ අනිත් ආසාවන් නැති වෙනවාද ❤ මහණ වෙලා මේ ලෝකයේ ලංකාවේ රහත් හාමුදුරුවන් ඇත්තටම ඉන්නවද ❤ මම ඇත්තටම ආසයි මැරෙන්න කලින් රහතන් වහන්සේ නමක් දකින්න ❤ ❤ ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාධු! සාධු ❤
@anilsilva3715
@anilsilva3715 5 ай бұрын
@ ඔය මඟුල් කියවන් නැතුව අනුන්ට බණ කියන් නැතුව තමන් ගැන හොයන්න @🙏
@sevenswordsmusic1545
@sevenswordsmusic1545 2 ай бұрын
me thana koheda thiyenne kiyanna puluwanda?
@niwanasoya94
@niwanasoya94 Ай бұрын
ජේතවනාරාම විහාරය 356/3 නුගදන්ඩ, කලටුවාව ශ්‍රී ලංකා සංචාරයක්, උපදේශනයක් හෝ සමූහ දේශනාවක් වෙන්කරවා ගැනීමට ධර්මයයි ඔබයි පුණ්‍ය භාරය අමතන්න: +94 773 336 274 වෙනත් තොරතුරු සඳහා ආරාමය අමතන්න: +94 777 770 129
@bmspriyantha7314
@bmspriyantha7314 3 ай бұрын
මේ ආරන්‍ය කොහෙද තියෙන්නේ කියලා කව්රුහරි කියනවද
@niwanasoya94
@niwanasoya94 3 ай бұрын
ලිපිනය ජේතවනාරාම විහාරය 356/3 නුගදන්ඩ, කලටුවාව ශ්‍රී ලංකා සංචාරයක්, උපදේශනයක් හෝ සමූහ දේශනාවක් වෙන්කරවා ගැනීමට ධර්මයයි ඔබයි පුණ්‍ය භාරය අමතන්න: +94 773 336 274 වෙනත් තොරතුරු සඳහා ආරාමය අමතන්න: +94 777 770 129
@HpLasan-cg5nu
@HpLasan-cg5nu 2 ай бұрын
ඔබ වහන්සෙ වසන්බන්ද කර ගන්නෙ කොහොමද....තෙරුව්න් සරනයි
@niwanasoya94
@niwanasoya94 2 ай бұрын
ලිපිනය ජේතවනාරාම විහාරය 356/3 නුගදන්ඩ, කලටුවාව ශ්‍රී ලංකා සංචාරයක්, උපදේශනයක් හෝ සමූහ දේශනාවක් වෙන්කරවා ගැනීමට ධර්මයයි ඔබයි පුණ්‍ය භාරය අමතන්න: +94 773 336 274 වෙනත් තොරතුරු සඳහා ආරාමය අමතන්න: +94 777 770 129
@JayasundaraSilambuwage
@JayasundaraSilambuwage 6 ай бұрын
Sadu sadu sadu
@user-qe7wk7el9o
@user-qe7wk7el9o 4 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sriyanigamage269
@sriyanigamage269 Ай бұрын
🙏🙏🙏
@Oshanee-nw7qr
@Oshanee-nw7qr 27 күн бұрын
🙏🙏🙏
@KavindhuSudharshana
@KavindhuSudharshana 10 күн бұрын
🙏🙏🙏
@manikmangalipinidiya575
@manikmangalipinidiya575 23 күн бұрын
🙏🙏🙏
@badrasisi8996
@badrasisi8996 25 күн бұрын
🙏🙏🙏
@user-kf9xy8dh5f
@user-kf9xy8dh5f 24 күн бұрын
🙏🙏🙏
@donjani1176
@donjani1176 5 ай бұрын
🙏🙏🙏
Spot The Fake Animal For $10,000
00:40
MrBeast
Рет қаралды 184 МЛН
ПРОВЕРИЛ АРБУЗЫ #shorts
00:34
Паша Осадчий
Рет қаралды 7 МЛН
Как бесплатно замутить iphone 15 pro max
00:59
ЖЕЛЕЗНЫЙ КОРОЛЬ
Рет қаралды 8 МЛН
How Many Balloons Does It Take To Fly?
00:18
MrBeast
Рет қаралды 197 МЛН
Spot The Fake Animal For $10,000
00:40
MrBeast
Рет қаралды 184 МЛН