කාගම සිරිනන්ද හිමි 2023-03-12 වන දින Ruwanwella Meth Sith Arana Dhrma Drshanawa

  Рет қаралды 235,148

Sadaham Sisila සඳහම් සිසිල

Sadaham Sisila සඳහම් සිසිල

Күн бұрын

Пікірлер: 134
@kapilaweerasinghe7246
@kapilaweerasinghe7246 Жыл бұрын
Ape Hamuduruwo mathu budu wewa sadu sadu sadu
@w.s6532
@w.s6532 Жыл бұрын
Oba වහන්සේට dirgavisa ලැබේවා sadu..sadu..sadu 🙏🙏🙏🙏
@samilaudayany441
@samilaudayany441 Жыл бұрын
Digausa labawa niduk nirogi sampatiya labawa 🙏🙏🙏🙏🙏🙏
@chamilakumariqf6xb
@chamilakumariqf6xb Жыл бұрын
Oba wahansata dirgaysa labawa niduk nirogi bawaya labawa budu sarani sadu sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@menakaamadumali2877
@menakaamadumali2877 Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 අපේ හාමුදුරුවන්ට දීර්ගායු ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏🙏 මේ මැද පෙරදිග ඉන්න අපට බණ පදයක් ඇහෙනකොට හිතට ගොඩක් සැනසීමක් දැනනවා මෙහෙම අහන්න ලැබෙන එකත් මම ලැබූ පිනක් පෙර සසරක 🙏🙏🙏මම කුවේට් සිට
@rajithsuranga2879
@rajithsuranga2879 Жыл бұрын
oba wahanseta godak pin
@SampathJayaneththi-j3f
@SampathJayaneththi-j3f Жыл бұрын
තෙරුවන් සරණයි
@asitharoshan1230
@asitharoshan1230 Жыл бұрын
තෙරැවන් සරණයි අපේ හාමුදුරුවන්ට 🙏🙏🙏🙏🙏🙏
@samanpushpakumara9864
@samanpushpakumara9864 Жыл бұрын
🌸🌸🌸🌸 තෙරුවන් සරනයි
@saman7468
@saman7468 Жыл бұрын
Oba wahanse, Loka sanga nayaka padaviyatath sudusui swamin wahansa. 🙏🙏🙏
@senakapradeep2392
@senakapradeep2392 Жыл бұрын
ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏🙏
@sulakshinimeshakumari861
@sulakshinimeshakumari861 Жыл бұрын
Theruwan saranai oba wahanseta niduk nirogee suwaya labewaaa 🙏🙏🙏🌼🌼🌼
@chandralathalatha1514
@chandralathalatha1514 Жыл бұрын
Sadu sadu sadu pen watha samen wahanasata mana max karayama wewa hetata danunu dasanayaka apa seamen wahanasa ahagana ahana asai apa seamen samma sama budu saranai 🙏🌸🙏🌸🙏🌸🙏
@msisirawijshinghe407
@msisirawijshinghe407 Жыл бұрын
තෙරුවන් සරණයි! දෙව්සුව-දේශය පිහිටයි! සිව් හෙලය-ජයගන්නා ඔබ වහන්සේට පින්. නිර්මාණ්ශ වෙමු. පනරැකගමු.
@romagggg9990
@romagggg9990 Жыл бұрын
අපේ හාමුදුරුවනේ මමත් හරි කැමැත්තෙන් ඉන්නේ පංසලට ආධාරයක් කරන්න. මම ඉන්නේ කුවෙට් මම එක කරන්නේ කොහොමද? මට ඉවත් ලොකු දෙයක් කරලා දෙන්න අපේ හාමුදුරුවනේ මට දරුවන් 6 දෙනක් ඉන්න එක දවසේ හම්බ වූ ණ නිවුන් දරුවන් හැමදෙනාම පුතාලා එයාලා සාසනයට එන්න කැමති අපිත් කැමති ඔබ වහන්සේට පුළුවන් නම් මගේ දරුවන්ට උදව්වක් කරන්න. බුදු සරණයි.
@kavinduheshan6229
@kavinduheshan6229 Жыл бұрын
බොහෝම ස්තුතියි සජීවි වීඩියෝ කරණයට.
@saddesilva5927
@saddesilva5927 Жыл бұрын
Obawahanseta yahapathakma wewa deergayu wewa theruwan saranae siyalu devi thawun wahanselage pihita araksawa labewa
@malaniharriet484
@malaniharriet484 Жыл бұрын
Oba desana darmaya pinathi siyalu denage sawana wakewa.obata deergausha labewa.
@anoshakumary3403
@anoshakumary3403 Жыл бұрын
සාදු සාදු
@samantasrilanka7795
@samantasrilanka7795 Жыл бұрын
තෙරැවන්සරනයි
@mahendrasujith6336
@mahendrasujith6336 Жыл бұрын
තෙරුවන් සරණයි ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබෙවා
@maddumagehemamali2863
@maddumagehemamali2863 Жыл бұрын
Ana pin Wath suwamin wahansa maga namas karaya Wawa sadu sadu sadu taruwan saranaei namo buddaya 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@samantasrilanka7795
@samantasrilanka7795 Жыл бұрын
සාදු සාදු සාදු අපේ ස්වාමින්වහන්සේට
@yasomenikeyasomenike6013
@yasomenikeyasomenike6013 Жыл бұрын
Sadu sadu sadu පින්වත් ස්වාමීන් wahanselatath සංවිධානය kala siyalu denatama උතුම් දළදා samedu පිහිටයි 🙏🙏🙏🙏🙏🙏🌻🌻🌻🌻🌻🌻🌻
@kdeepikakdeepika4238
@kdeepikakdeepika4238 Жыл бұрын
තෙරුවන් සරණයි ඔබවහන්සෙ ට..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 නිදුක් නීරෝගී සුවයත් දීර්ඝායුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා සම්මා සම්බුදු සරණයි ඔබවහන්සෙ ට...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏බුදුන් නැවත වැඩියත්...මෙ තිරිසන් ගති නැති කරන්න බැ..අපෙ හාමුදුරැවනෙ.....තන්හාව ආශාව වෙයිරය ඉරිසියාව...මෙ ටික නැතිකරන්න බෑ..ඵකෙක් හරි ඔබ වහන්සෙගෙ දහම් මග යන්නෙ නමි...ඒ ඇති...බණ අහන මුං හැම එකාම මනුස්සයෙ නෙමෙයි...ජීවිත රගමඩලෙ නලු නිළියන් පමණයී...
@vishwasathruwan1001
@vishwasathruwan1001 Жыл бұрын
තෙරුවන් සරණයි ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා
@lakamalagedayani6626
@lakamalagedayani6626 Жыл бұрын
බුදු සරණයි අපේ පන්ඩිත කාගම සිරිනනද සමිඳුන්ට නමස්කාරය වේවා දීර්ඝායුසම වලදන්න ලැබේවා සම්මාසම්බුදු සරණයි අපිගේ පිනක් .සම්දුනේ .🙏🙏🙏
@shanthajayasinghe2573
@shanthajayasinghe2573 Жыл бұрын
සිරිනන්ද හිමියන් සම්බන්ධ විමට පුලුවන් විස්තර ටිකක් දෙන්න ..බොහොම පින්
@nadeni.perera2536
@nadeni.perera2536 Жыл бұрын
Pinwath.suwamin.wahansete niduk.nerogi.suwaya.labewa.theruwansaranai
@sameerasandaruwan8984
@sameerasandaruwan8984 Жыл бұрын
Ape swamin wahansa oba wahaseta niduk neerogi suwa labewa
@ayeshaharshani958
@ayeshaharshani958 Жыл бұрын
පුණ්‍යවන්ත ස්වාමීන් වහන්සේ ට නිදුක් නිරෝගී චිර ජීවනය ලැබේවා 🙏
@maryhycinth5620
@maryhycinth5620 Жыл бұрын
තෙරුවන් සරණයි අපේ ස්වාමීන් වහන්සේට
@madukedeyeretne-lz5xj
@madukedeyeretne-lz5xj Жыл бұрын
Sadu sadu sadu budusaranai
@දේශාටන
@දේශාටන Жыл бұрын
තෙරැවන්සරණයි, අපේහාමුදුරැවනේ..............🙏🙏🙏 සියළු සත්වයින්ට යහමග පෙනේවා,........!!!
@danikaoshada1375
@danikaoshada1375 Жыл бұрын
බුදු සරණයි අපේ හාමුදුරුවන්ට
@thakshisenani3075
@thakshisenani3075 Жыл бұрын
Sadu sadu sadu ape pinwath sawamin wahanseta theruwan saranai
@tutyfg7042
@tutyfg7042 Жыл бұрын
Ehemay soma himigen pasu pahala vi athi mathu budubava labeva garu himipan vahansa kagama himi
@k.l.anomapriyadarshanie6335
@k.l.anomapriyadarshanie6335 Жыл бұрын
Ape garu swameen wahanseta deergausa labawa. Theruwan saranai theruwan pihitai dayaka una siyalu denatama
@sunethradissanayaka4767
@sunethradissanayaka4767 Жыл бұрын
මා.දැනට සේවය කරන්නේ කුවේට් රටේ.මේ උතුම් බණ ශ්‍රවණය කරන්න සැලැස් වූ සියලු ම දෙනාටම බුදු සරණයි පින්🙏🙏🙏
@kannangarakannangara5472
@kannangarakannangara5472 Жыл бұрын
Etthme neda
@subsinha-pp9gz
@subsinha-pp9gz Жыл бұрын
සාදු සාදු සාදු තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ
@denushajayasinha5521
@denushajayasinha5521 Жыл бұрын
සාදු ***සාදු ***සාදු
@percyjayawardana7097
@percyjayawardana7097 Жыл бұрын
Du was
@malathiratnayake7947
@malathiratnayake7947 Жыл бұрын
ඔබ වහන්සේට දීර්ඝායුෂ වේවා
@dermasaudi9393
@dermasaudi9393 Жыл бұрын
Sudu sadu sadu oba thumata tharuvan saranai davi
@sunethradissanayaka4767
@sunethradissanayaka4767 Жыл бұрын
ඔබ වහන්සේ ලා ඇතුළු සැමට තෙරුවන් සරණයි ගොඩක් පින්😢😢😢😢🙏🙏🙏🙏🙏අනුමෝදන් වෙිවා 🙏🙏🙏🙏
@tutyfg7042
@tutyfg7042 Жыл бұрын
Sampurna aththha me bana kathava boho ganunta boho asadarana venava
@مممم-ن7ز
@مممم-ن7ز Жыл бұрын
Theruwan saranai sadu sadu saduuuuuu
@inokajayalath9464
@inokajayalath9464 Жыл бұрын
බුදු සරණයි අපේ හාමුදුරැවන් වහන්සේට .
@nadikapeerisnadika7919
@nadikapeerisnadika7919 Жыл бұрын
බුදු saranai සියලු දෙවියන් ge පිහිටයි ape හාමුදුරුවන්ට නිදුක් නිරෝගී සුවය ලැබේවා .🙏🙏🙏🌻🙏🙏🙏🌻🙏🙏🙏🌻
@somantiatula4452
@somantiatula4452 Жыл бұрын
බුදු සරණයි
@premadasajayawardhana9664
@premadasajayawardhana9664 Жыл бұрын
ජාති යේ පිනට පහල උන අපේ ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගි දිර් ග .ආයුසෂ ලැබේවා!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!.. සාදු සාදු සාදු!
@kannangarakannangara5472
@kannangarakannangara5472 Жыл бұрын
Ow ane
@nilminifernando5548
@nilminifernando5548 Жыл бұрын
අපේම පිනට මෙි බණ පදය සවනට අැසුනා සාධු සාධු සාධු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@nisansalaweerasinghe8359
@nisansalaweerasinghe8359 Жыл бұрын
Oba wahanseta theruwan saranai hamuduruwane.
@deeptibah9127
@deeptibah9127 Жыл бұрын
තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ ..සාදූ සාදු සාදූ 🙏🙏🙏🙏.
@sumithkumara7656
@sumithkumara7656 Жыл бұрын
බුදුන්ගෙ බණ ඇසිමට මනු ලොව ඉපදීම අප සියලුම දෙනාගෙම පි නකි සියලුම දෙනාට බුදු සරණයි
@pasindusanjeewa1107
@pasindusanjeewa1107 Жыл бұрын
න්හ්
@liyanagedon9748
@liyanagedon9748 Жыл бұрын
Namo buadhaya 🙏🙏🙏🙏🙏🙏🙏
@janakavijjaroopa7335
@janakavijjaroopa7335 Жыл бұрын
බොහොම හොද වඩසටහනක්.ඇත්තටම අපේ මිනිස්සු අතරෙ ආකල්ප මේ වෙනකොට පිරිහිලා තියෙන්නේ .මට මතකයි මම කුඩා කාලයේ සෙල්ලම් කරන්න අහල පහල ගෙවල්වලට ගියාම මම වරදක් කලොත් ඒ ගෙදර නන්ද හෝ මාමා කෝට්ටක් අරන් මට ගහල තියෙනවා .නමුත් අපේ දෙමාපියන් ඔවුන් එක්ක රන්ඩුවට ගියාද නහ .දන්නව මගේ දරුවගෙ වරදට ගහුවෙ සත්බාවයෙන් ඌව හදන්න කියල.අපේ අම්මත් පිට දරුවන්ට ගහල තියෙනවා .ඒතරම් සියලුම දරුවන් මගේ දරුවන් ලෙසයි එදා වඩිහිටියො දක්කෙ.ඒතමයි ආකල්ප .අද ගුරුවරයෙක් දරුවෙකුට ගහුවොත් උසාවි යනවා.එදා කරනීයමෙත්ත සූත්‍රය ප්‍රායෝගිකව අපේ ගමේ මිනිස්සු අතරෙ ක්‍රියාත්මක උනා.අද ඒව නහ
@malanimalani4433
@malanimalani4433 Жыл бұрын
apa suwa mein wahansa mata harei asy oba wahansa maga as dakata dakinna ona man enna kuwait wala awa gaman oba wahansa balanna man hareima asawan bana dasana ahana wa oba wahansa ga hareima asawan ahanna budu sara naysuwamein wasata
@nilminidesilva5029
@nilminidesilva5029 Жыл бұрын
ධර්මය මග යන්නට සියලූ දෙනාටම පින් සිත් පහල වෙත්වා !......
@meepeachandrasena
@meepeachandrasena Жыл бұрын
🙏🙏🙏
@mahesheranga186
@mahesheranga186 Жыл бұрын
@@meepeachandrasena r
@agwkumarasiri4980
@agwkumarasiri4980 Жыл бұрын
@@mahesheranga186to 8 p8back a y
@rohinimanohari5660
@rohinimanohari5660 Жыл бұрын
Sadaham sisela sith thula mathka ye radewAaaaaa
@fatinaz1191
@fatinaz1191 Жыл бұрын
I totally agree everything you said about Kagama Siri Nanda Him. I only like him as a genuine Buddhist monk. I listen to his bana every day before I go to sleep. 👍♥️♥️😪🙏
@pathmasiridasanayaka4450
@pathmasiridasanayaka4450 Жыл бұрын
🌸🌸බුදු සරණයි🏳🙏🙏🙏🌸🌸🙏🙏
@yogarasasundaram5613
@yogarasasundaram5613 Жыл бұрын
Sadu Sadu Sadu ❤🙏🙏🙏
@thejapalansooriya8104
@thejapalansooriya8104 Жыл бұрын
රුවන්වැල්ල මෙත් සිත් අරණ සම්බන්ද කර ගන්න දුරකතන අංකය එවන්න
@karunathilakewijayathung-lj1ue
@karunathilakewijayathung-lj1ue Жыл бұрын
Theruwensaranyi❤❤❤❤
@priankakuwait62
@priankakuwait62 Жыл бұрын
Sadu sadu sadu niwanama nathai niwanama wethwa
@pushpaathukorala1460
@pushpaathukorala1460 Жыл бұрын
Teruwan saranai
@sulakshinimeshakumari861
@sulakshinimeshakumari861 Жыл бұрын
Me darma deshanawan mihipita inna siyalu minisun hata asennata salaswannata hakinam…. 🙏🙏🙏
@saddesilva5927
@saddesilva5927 Жыл бұрын
Akanam aththa
@slmaduxacademy8800
@slmaduxacademy8800 Жыл бұрын
Pin
@yapayapa7587
@yapayapa7587 Жыл бұрын
Matu buduwanna ona apa hamudurwana minisunta maga kiyada
@ishani6597
@ishani6597 Жыл бұрын
🙏 අනේ මමත් හරිම ආසාවෙන් ඉන්නෙ මේ හාමුදුරුවො අපේ ගමේ පන්සලට වඩම්මවල ධර්ම දේශනාවක් පවත්වන්න
@HemanthaAmparavithanage
@HemanthaAmparavithanage Жыл бұрын
W
@HemanthaAmparavithanage
@HemanthaAmparavithanage Жыл бұрын
W
@anomawickramasinghe36
@anomawickramasinghe36 Жыл бұрын
Sadu Sadu
@lalithwasantha2420
@lalithwasantha2420 Жыл бұрын
Taruwansarani apa hamduruwanta
@maryhycinth5620
@maryhycinth5620 Жыл бұрын
🙏🏻🙏🏻🙏🏻
@nawafnawaf6117
@nawafnawaf6117 Жыл бұрын
🙏🙏🙏🙏
@nishaannishaan4352
@nishaannishaan4352 Жыл бұрын
🌸🌸🌸🙏🙏🙏
@nadinadeeka2478
@nadinadeeka2478 Жыл бұрын
Sadu sadu
@kalyanisrilanka9173
@kalyanisrilanka9173 Жыл бұрын
Lokawase.siyalu.denatama.darmaya.awaboda.wewa.oba.wahanseta.neduk.neroga.suwaya.labewa.bana.ahanna .salaswana.oba.tumalada.dalada.samindu.pehitai
@tutyfg7042
@tutyfg7042 Жыл бұрын
💐💐💐💏🙏🙏🙏
@harshanilakmali3735
@harshanilakmali3735 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@champikahasi
@champikahasi Жыл бұрын
🙏🏻🙏🏻🇬🇧
@dilshanidil8287
@dilshanidil8287 Жыл бұрын
බුදුන්ගේ ධර්මය අසා සැනසීමට හැකි කාලයක ඉපදීමට ලැබීම පිනකි..☸️
@pushpakumaraariyarathna3596
@pushpakumaraariyarathna3596 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@renukadamayanthi8114
@renukadamayanthi8114 Жыл бұрын
6 lop
@ramyakanthigallage7750
@ramyakanthigallage7750 Жыл бұрын
අනෙ අපේ හාමුදුරුවනේ ඔබවහන්සේ වගේ යතිවරයාණන් වහන්සේලා රටකට පහළවෙන්නෙ ජාතියෙ පිනකට , දීර්ඝායුෂ ලැබේවා නිදුක් නීරෝගී වේවා , සම්මා සම්බුදු සරණයි ඔබ වහන්සේට
@kasunbandara2909
@kasunbandara2909 Жыл бұрын
L
@wnaqvahobby5541
@wnaqvahobby5541 Жыл бұрын
මටත් වැඩසටහනක් කරගන්ඩ ඕනෙත් අපේ හාමුදුරුවන්ගෙන් කොහොමද සම්බන්ධ කරගන්නේ දුරකථන අංකයක් තියෙන එක්කෙනෙක් දාන්ඩ
@ShashiKalu4-hw3yp
@ShashiKalu4-hw3yp Жыл бұрын
1:41:25 1:41:31
@pushpakumaraariyarathna3596
@pushpakumaraariyarathna3596 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🐧🐧🐧🐧🐧🐧
@kannangarakannangara5472
@kannangarakannangara5472 Жыл бұрын
Hoda bamak
@cochchikadeariyavimalahimi7665
@cochchikadeariyavimalahimi7665 Жыл бұрын
හදුන්වාදෙන්න වෙලාව ගන්නව වැඩියි
@malarchandrasekaram165
@malarchandrasekaram165 Жыл бұрын
Saadu Saadu Saadu
@janaaln6355
@janaaln6355 Жыл бұрын
මහන වෙන්න ආසයි.එත්.පින්.කරලා නැහැ ස්වමීන්.වහන්ස.ඒත්.පෙරුම්.පුරනවා...අනිවාර්යයෙන්ම මහන වෙන්න ..සාධූ සාධූ සාධූ සාධූ සාධූ සාධූ සාධූ සාධූ සාධූ සාධූ සාධූ සාධූ
@sanathsamaradiwakara3987
@sanathsamaradiwakara3987 Жыл бұрын
🌄🙏🏵🌼🌸🏵💮🌸🌼🌸💮🏵💮🌸🌼💮🏵🌸🌼💮🏵🌸🌼💮🏵💮🌸🌻🌸💮💮🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🏵💮🌸🌼🌸💮💪🌍👌🌼🌼🌼🌼🏵🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🏵💮🌸🌼🌻🌼🌸💮🏵💮🌼🌼🏵💮🌸🌼🏵💮🌸🌼🌸💮🏵
@anurabandara-bo9fg
@anurabandara-bo9fg Жыл бұрын
Budu saranai 🙏🙏🙏🙏🤔🤔🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🤝🤝👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌🤚👃🏙⛅🌄🌸🌸🌸🌸🌸🌸🌸🌸💮🌼🌼🌼🌼🌼🌼🐞🐞🐞💮💮💮💮💮🌴🌺🌺🌺🌺🌺🥀🥀🥀🌹🌹🌹🏵💮🏵🏵🏵🏵💐💐💐🌻🌻🌻🌼🌼🌼🌼💮💮🏵🏵🌹🌹🌹🏵🏵🏵💮💮💮💮💮🌸🌸🌸🌸💮💮🦆🦆🐠🐟🐬🐚🐚🐬🐟🐬🐋🐋🐚🐼🐼🐼🐼🐼🐾🐾🐾🐾🐾🐾🐾🐾👣👣👣👣👣👣👣👣👣👣👣👣👣👣👣👣👣👣👣👣👣👣👣👣👣👣👣👣👃👃👃👃👃👃👃👃👃
@anurabandara-bo9fg
@anurabandara-bo9fg Жыл бұрын
Budu saranai 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🤝🙏🙏🙏🙏🙏🙏🙏👣👣👣👣👣👣👃👃👃👃👃👃👃👃💮💮💮💮💮💮💮💮🌸🌸🌸🌸🌼🌼🌼🌼🌼🌼🌼🌼🌵🌾💐💐🌸🌸🌸💮💮🏵🏵🏵🌹🥀🥀🌺🥀🌹🏵💮💮💮💮💮🌷🌷🏵🏵🏵🏵🌹🌹🌹🌹🥀🥀🥀🥀🌷🌷🌼🌼🌼🌼🌼🌼🌼🌸🌸💮🌼🌸💮💮🏵🏵🏵
@anurabandara-bo9fg
@anurabandara-bo9fg Жыл бұрын
Budu saranai 💮💮💮🌸🌸🌸🌼🌼🌼🌼🌼🌼🌸💮💮💮💮💮🌸🌸🌼🌾🌼🌼🌼🌸💮💮💮💮🌸🌸🌼🌼🌸🌸🌸💮💐🌻🏵🌹🥀🥀🌺🌺🥀🥀🌹🏵💮💮🌼🌼
@nilwalaa994
@nilwalaa994 Жыл бұрын
Me ධර්ම desanawa තිබුණේ 12 දා ..කිරිඳිවැල තිබුණේ 11 දා ..මොකද දින මාරු වෙලා ...?
@DeepikaAthukorala-qu4qe
@DeepikaAthukorala-qu4qe Жыл бұрын
98
@ramanisriyalatha1558
@ramanisriyalatha1558 Жыл бұрын
P
@thejapalansooriya8104
@thejapalansooriya8104 Жыл бұрын
දන්න කෙනෙක් ඉන්නවනම්, රුවන්වැල්ල මෙත් සිත් අරණ සම්බන්ද කර ගන්න email හෝ telephone එවන්න.
@pubudurajapaksa8254
@pubudurajapaksa8254 Жыл бұрын
පැහැදිලි කරන්නේ දේව ගෝත්‍රිකයෝ ගැනද???... මිනිසුන්ට ස්වභාව දර්මයේ සිදුවීම් වලට එරෙනි වෙන්න බැරි තැන සක්‍රයා ගෙනැත් දානවා.... බටකොල ආච්චිට උඩින් යන්න ඉදල ඕනේ.. සියා උනා නම් උදැල්ල කකුල් අස්සේ ගහයි...ස්පයිඩර් මෑන් ... බැට් මෑන්... තව අපූරු සක්‍රයාගේ කතාවක් බුද්ධාගම් නිසොල්ලාසයේ තියෙනවා... කිදුරියගේ විලාපයට කිදුරට සක්‍රයා පන දෙන....😅😅😅... කිදුරිය තිරිසන් සතෙක්... රාග ද්වේශ මෝහ පාලනයක් නැතුව සිදුකරන සත්වයෝ තිරිසන් සත්තු... මිනිස්සුන්ටත් කියන වනේ තිරිසනෙක් වගේ හැසිරෙන්න එපා... තිරිසන් සතෙකුගේ පතිවතට සක්‍රයා පන දුන්නා නම්... ඇයි දැන් බැරි... හමුදාවේ කොල්ලන්ගේ ගෑනුන්ගේ පතිවත අවුල්ද???😂😂😂😂 ලෝක සත්වයන්ගේ එකිනෙකාට ආවේනික පිරි - අපිරි ලෝකයක් තියෙනවා... ප්‍රිය ලෝකය අකමැති සේ වෙනස් උනාම දුකක් ඇතිවනවා... තතාගතයන් වැලපෙන යසෝදරාවට මේ වගේම පෙර ආත්ම භාවයන් වලත් මේ ආකාරයෙන්ම සිදුවෙලා තියෙනවා... යනුවෙන්... ත්‍රිලක්ශනය... පැහැදිලි කලා... යසෝදරාව ප්‍රක්ඣාවන්තයි... මාර්ගපූර්නය කර නිවන් දැක්කා... සද්දර්මය නොදන්නා බුද්ධගෝස බමුනා... එතෙන්ට සක්‍රයා එබුවා.... දැන් අපි කිදුරිය ගේ පතිවුර්තතා ට පැහැදී කිදුරාට සක්‍රයා පන දෙනවා... කිව්වහම සාදු කාර දෙනවා... ලොව්තුරා බුදුවරයෙක් පතිවත නම් බාල බිබික්කමක් ගැන වර්නනා කරයි ද????
@mahindawelikanna8604
@mahindawelikanna8604 Жыл бұрын
Mee uthum DARMAYA METHEK APE RATA,PAALANAYA KALA,KISIMA PAALAKAYEKUTA THEERUM,GANNA MOLAYAK,NATHI,EKA,APE KARUMAYA,DA,???.APE HAAMUDURUWAN EE,???.
@wasanthapradeep396
@wasanthapradeep396 Жыл бұрын
Pp
@danushaka.
@danushaka. Жыл бұрын
🎉 බොහෝම පින් 🎉 🙏
@sajeevanisajee3952
@sajeevanisajee3952 Жыл бұрын
Budu saranayi hamuduruvane teruvan saranayi
@pushpakumaraariyarathna3596
@pushpakumaraariyarathna3596 Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏👍
@kaviduvishvajith3553
@kaviduvishvajith3553 Жыл бұрын
සාදු සාදු සාදු
SIZE DOESN’T MATTER @benjaminjiujitsu
00:46
Natan por Aí
Рет қаралды 3,7 МЛН
Мама у нас строгая
00:20
VAVAN
Рет қаралды 11 МЛН
Ice Cream or Surprise Trip Around the World?
00:31
Hungry FAM
Рет қаралды 22 МЛН
SIZE DOESN’T MATTER @benjaminjiujitsu
00:46
Natan por Aí
Рет қаралды 3,7 МЛН