දියවෙන ජීවිත 🧊🌍🔥 | 2023.04.20 | දම් විමසුම | අකම්පිත

  Рет қаралды 13,592

AKAMPITHA

AKAMPITHA

Күн бұрын

යථා බුබ‍්බුලකං පස‍්සෙ යථා පස‍්සෙ මරීචිකං ~ එවං ලොකං අවෙක‍්ඛන‍්තං මච‍්චුරාජා න පස‍්සති.
දිය බුබුලක් (ඉපිද වහා නස්නේ යැ යි තුච්ඡ යැ යි අසාර යැ යි) යම්සේ බලා ද, (පවනින් සැලුනු ඉරු රැස යැ යි කියන ලද) මිරිඟුව ගන්නට නොනිසි යැ යි දක්නේ ද, එ පරිද්දෙන් ම (ස්කන්‍ධායතනධාතුසංඛ්‍යාත) ලෝකය (ඉපිද වහා නස්නේ ය, තුච්ඡ ය, අසාර ය, ආත්ම ආත්මීය භාවයෙන් ගන්නට නො නිසි යැ යි) නුවණැසින් බලන තැතැත්තහු මෘත්‍යුරාජ තෙම (මරණ තෙම) (තමාට අවිෂය වූ නිවන් පුරයට ගිය හෙයින්) නො දක්නේ ය.
☸ මූලාශ්‍රය : ධම්ම පදය | ලෝක වග්ගය : tipitaka.lk/kn...
සියලු සත්ත්වයෝ නිවනින් ම නිවෙත්වා !!!
▶️ / akampitha
🌎 akampitha.org
☝ / akampitha
☉ akampitha.blog...
#akampitha #VenGothatuweRewathathero #tipitaka #philosophy
#පූජ්‍ය_ගොතටුවේ_රේවත_හිමි (ven.gothatuwe_rewatha_thero) සමඟ පවත්වන ලද දහම් සාකච්ඡාව ~

Пікірлер: 54
@chandrikaarachi8788
@chandrikaarachi8788 3 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏
@dhanushkasanjaya6969
@dhanushkasanjaya6969 Жыл бұрын
සැහෙන කාලයක් බලන් හිටියා ඔබ වහන්සේගේ දර්ම දේශනාවක් දනකන් තෙරුවන් සරණයි ස්වාමින්වහන්ස ඔබ වහන්සේට වහා වහාම ප්‍රර්ථනිය බෝධියකින් නිවන් දකින්න ලැබෙත්වා
@balangodasathimanthi
@balangodasathimanthi Жыл бұрын
Pragna tv යූ ටියුබ් චැනල් එකෙත් ස්වාමීන් වහන්සේගේ දේශනා තියෙනව.තෙරුවන් සරණයි
@thulmieranga8131
@thulmieranga8131 9 ай бұрын
ආයෙත් දේශනා වලට වඩින්න හාමුදුරුවනේ අපි කෙරෙහි අනුකම්පාවෙන්🙏
@mnW-kp5nc
@mnW-kp5nc 4 ай бұрын
❤️🙏🙏🙏❤️
@priyayapa1032
@priyayapa1032 4 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🌷🙏🙏🙏🙏🙏
@maleeshawickramasooriya3947
@maleeshawickramasooriya3947 Жыл бұрын
පින්වත් කල්‍යාණ මිත්‍ර ස්වමින්වහන්සෙ හට අප්‍රමාණ පින් 🙏🙏🙏
@GunapalaRathnayaka-i7l
@GunapalaRathnayaka-i7l 8 ай бұрын
Satyagraha darmay❤🙏
@chanakaedirimanna5953
@chanakaedirimanna5953 Жыл бұрын
මමත් බොහෝම කාලයක් බලාගෙන හිටියා ඔබවහන්සේගේ බණක් අලුතෙන් දානකම්
@hemanthawijenayake9682
@hemanthawijenayake9682 Жыл бұрын
Pragngna tv youtube channel
@padmakumari8352
@padmakumari8352 Жыл бұрын
🎉🎉🎉👏👏👏🙏🙏🙏 තෙරැවන් සරණයි ගෞරවණීය ස්වාමින් වහන්ස 👏👏👏
@sudhammakundasale9825
@sudhammakundasale9825 Жыл бұрын
නමස්කාරය වේවා...🙇🙇🙇
@h.wwijekoon8125
@h.wwijekoon8125 9 ай бұрын
🌺🌺🌺🙏🙏🙏
@champabandaranayake2185
@champabandaranayake2185 Жыл бұрын
Lots of merits swameenwahansa for taking a big effort to put the truth into words! Theruwan saranai!
@VisuVisu-ic1jg
@VisuVisu-ic1jg Жыл бұрын
🙏💎🙏💎🙏💎🙏
@mahindaamarasingha3948
@mahindaamarasingha3948 Жыл бұрын
Sadu sadu sadu !!!
@madushankumara8239
@madushankumara8239 Жыл бұрын
❤️❤️🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼❤️❤️
@තරු.විජෙ
@තරු.විජෙ Жыл бұрын
Sadu sadu sadu 🙏🙏🙏
@kasunkumarasiri7779
@kasunkumarasiri7779 Жыл бұрын
🙏🙏
@neelasilva3214
@neelasilva3214 Жыл бұрын
🌸🌸🌸🌸🌸🌸🌸🌻🌻🌻🌻🌻🌻🌻🌹🌹🌹🌹🌹🌹🌹💎💎💎💎💎💎💎🙏🙏🙏🙏🙏🙏🙏.Theruwa Sarani !!! Sadu Sadu Sadu...
@anjaleehettiarachchi2775
@anjaleehettiarachchi2775 Жыл бұрын
@pathumrathnayaka6486
@pathumrathnayaka6486 Жыл бұрын
Sadu sadu sadu
@sagarikaekanayake3587
@sagarikaekanayake3587 Жыл бұрын
🙏🌹🌹🙏🌹🌹🙏
@sisirakumara4637
@sisirakumara4637 Жыл бұрын
Nivanama nathayi nivanama vethva 🙏🙏🙏🙏🙏
@chinthageeganage
@chinthageeganage Жыл бұрын
🌻🌻🌻
@samudraariyakeerthi7807
@samudraariyakeerthi7807 Жыл бұрын
🙏🏻🙏🏻🙏🏻
@sunethra3420
@sunethra3420 Жыл бұрын
Wisumperuma 🙏💐🙏💐🙏💐
@thenature-zt3cs
@thenature-zt3cs Жыл бұрын
Puluwankamak tiyenawanam meke adminwa contact karaganna widiyak kiyanna. Theruwan saranai🙏🙏🙏
@sahanpiyumal5367
@sahanpiyumal5367 Жыл бұрын
අපේ හාමුදුරුවනේ ඔබවහන්සේ සම්බන්ධ කරගන්නේ කෙසේද?
@hemanthawijenayake9682
@hemanthawijenayake9682 Жыл бұрын
pragngna tv homagama
@ramaniamarsinghe390
@ramaniamarsinghe390 Жыл бұрын
Obawahanse nàm budda puthrayekmai
@rohinijayashanthi5318
@rohinijayashanthi5318 Жыл бұрын
අනේ ඔව් ස්වමන්වහන්ස 🙏🙏🙏🙏දර්ම දේශනා වක් බලාපොරොත්තු ව මඉ හිටියේ 🌷🌷🌷🌷🙏🙏🙏
@Handy-Chanda1970
@Handy-Chanda1970 Жыл бұрын
සංඛිත්තේන පඤ්චුපාදානකන්ධා දුක්ඛා යන්න ජීවිතය අවු 40 සීමාව අවසන් වෙනකම් හිතං හිටියේ පංචස්කන්ධා දුක්ඛා අදහසින්. හේන්පිටගෙදර ඥානසීහ හිමිගේ ගුවන් විදුලියේ පටිගතවු අවසන් ධර්ම දේශනය මේ ගැනයි.
@ela6054
@ela6054 5 ай бұрын
අපෙ ගොතටුවේ රේවත ස්වාමින්වහන්සේව ධර්මදේශනාවකට සම්බන්ධ කරගැනීමට පුළුවන් දුරකතන අංකයක් තියෙනවාද
@Kalpani_Gamage
@Kalpani_Gamage Жыл бұрын
🙏🏻🪔🙏🏻🪔
@user-qt8do2ld3f
@user-qt8do2ld3f 9 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤🌷
@seneli3417
@seneli3417 Жыл бұрын
@yashodagayathri7911
@yashodagayathri7911 5 ай бұрын
🙏🙏🙏
@manjulajayasinghe3070
@manjulajayasinghe3070 5 ай бұрын
🙏🙏🙏
@savithriwijesurendra4555
@savithriwijesurendra4555 5 ай бұрын
🙏🙏🙏
@yashodhafernando3019
@yashodhafernando3019 7 ай бұрын
🙏🙏🙏
@thenature-zt3cs
@thenature-zt3cs Жыл бұрын
🙏🙏🙏
@123positive_vibes
@123positive_vibes Жыл бұрын
🙏🙏🙏
@jithjayarathna4134
@jithjayarathna4134 Жыл бұрын
🙏🙏🙏
@sanjeenadee
@sanjeenadee Жыл бұрын
🙏🙏🙏
@screenspotlights
@screenspotlights Жыл бұрын
🙏🙏🙏
@sudhammakundasale9825
@sudhammakundasale9825 Жыл бұрын
🙏🌼🙇
@chanakaasiri
@chanakaasiri Жыл бұрын
🙏🙏🙏
@bkbalasooriya859
@bkbalasooriya859 Жыл бұрын
🙏🙏🙏
@tharakagalearachchi9587
@tharakagalearachchi9587 Жыл бұрын
🙏🙏🙏
@sanjayalakmal1580
@sanjayalakmal1580 Жыл бұрын
🙏🙏🙏
@Danumsayura12
@Danumsayura12 Жыл бұрын
🙏🙏🙏
@sanjeewasenadeera9697
@sanjeewasenadeera9697 Жыл бұрын
☸🌹🙏
@SCALFus404
@SCALFus404 Жыл бұрын
Cute
00:16
Oyuncak Avı
Рет қаралды 11 МЛН
У ГОРДЕЯ ПОЖАР в ОФИСЕ!
01:01
Дима Гордей
Рет қаралды 8 МЛН
Dad gives best memory keeper
01:00
Justin Flom
Рет қаралды 25 МЛН
Cute
00:16
Oyuncak Avı
Рет қаралды 11 МЛН