No video

කාගම සිරිනන්ද හිමි වඩමවා 2023-05-28 මංචි ආයතනයේ සේවක පිරිස නැසීගිය මංචි ආයතනයේ නිර්මාතෘ වෙනුවෙන් බණ

  Рет қаралды 85,227

Sadaham Sisila සඳහම් සිසිල

Sadaham Sisila සඳහම් සිසිල

Күн бұрын

#කාගමසිරිනන්දහිමි #Kagamasirinandathero #dharmadeshana
Like 👍 comment 🖊️Share 🌷🌷Sadaham Sisila සඳහම් සිසිල Subscribe කරලා 🔔 සීනු ලකුන ඔබන්න.
Subscribe කරලා එකතු වුනු හැමෝටම ස්තුතියි 🙏🙏🙏🙏
තාමත් අපිව subscribe කරලා නැත්තම් දැන්ම අපිව subscribe කරලා එකතු වෙන්න
අතිපූජණීය ස්වාමීන් වහන්සේලාගේ සහ මෙහෙනින් වහන්සේලාගේ ධර්මය ලොවපුරා ප්‍රචාරය කිරීමේ සහ වැදගත් හරවත් සමාජයට අවැසි සම්බුදු දහම හා බැඳුනු හරවත් දෑ මිනිසුන් වෙත ඉදිරිපත් කිරීමේ පරමාර්ථයෙන් ආරම්භ කරන ලද සදහම් සිසිල යූ ටියුබ් චැනලය 2021-01-01 වන දින ග්‍රාහකයින් සංඛ්‍යාව ලක්ෂයේ කඩඉම පසුකරන ලදි. එහි හදපිරි නිහතමානී ගෞරවය ඔබ සැමට පිරිනමමි. එහෙත් නාලිකාවේ ඉදිරි කටයුතු නිසි ආකාරයෙන් ගෙන යාම සඳහා යූ ටියුබ් දැන්වීම් පලකිරීම සිදුකිරීමට සිදු වූ අතර මෙතෙක් දිනක් දැන්වීම් වලින් තොරව පැමිණී සඳහම් සිසිල නාලිකාවට 2020-01-05 වන දින සිට දැන්වීම් ඇතුලත් කිරීමට සිදුවිය. එහෙත් ධර්ම දේශනාව අතරතුර දැන්වීම් පලකිරීම සිදු නොකරනු ලබයි.
එම පහසුකම තුලින් ලැබෙන ආදායම සමස්ථ ශ්‍රී ලංකාවේ දිළිඳු බවින් බැටකන අධ්‍යාපනය සඳහා අඩුපහසුකම් සහිත පාසල් ළමුන් වෙත එම මුදල් තුලින් උදව් උපකාර කිරීමට බලාපොරොත්තු වේ. ඒ සඳහා ඔබ දන්නා අධයාපනය හදාරන ඳිළිදු භාවයෙන් බැටකන ළමුන් සිටීනම් අප වෙත දන්වන්න..
එම සියළු පිං කුසල් ධර්ම දේශනා බලන ශ්‍රවණය කරන ඔබටත්, එම ධර්ම දේශනා පවත්වන ස්වාමීන් වහන්සේලාටත්, එය පටිගත කරන සංවිධානය කරන සැමටත් බෙදාහරින මටත් සහයෝගය ලබාදෙන සැමටත් පිං අපේක්ෂාවෙන් සිටින මියගිය පිං ලබාගතහැකි සැමටත් අනුමෝදන් වනු ඇත.
එමෙන්ම,
සදහම් සිසිල යූ ටියුබ් චැනලය කිසිම විටක කිසිම වාණිජ පරමාර්ථ වලින් තොරව මෙම සියළුම ධර්ම දේශනාවන් ලොව පුරා සිටින ධර්මය ශ්‍රවණය කිරීමට කැමති සැදැහවතුන් වෙනුවෙන් උඩුගත කරනු ලබයි.
ගරුකටයුතු ස්වාමීන් වහන්සේලා ‍හෝ සැදැහැවත් ඔබ සතුවද ඔබ විසින් සංවිධානය කරන ලද / පවත්වන ලද / ධර්ම දේශනාවන් සහිතනම් / ඔබ විහාරස්ථානයේ පවතින අඩුපාඩු සහ උත්සව පිලිබඳ එය ලොව පුරා නොමිලයේ සදහම් සිසිල යු ටුයුබ් චැනලය ඔස්සේ ප්‍රචාරය කිරීමට කැමතිනම්.. 0769293000 (Imo / whatsapp / Viber ) දුරකථන අංකයට අමතන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි.
* සැලකිය යුතුයි-
01 එම ධර්ම දේශනාව පවත්වන ලද ගරු කටයුතු හාමුදුරුවන් වහන්සේගේ කැමැත්ත තිබිය යුතුය.
02 සම්පූර්ණ ධර්ම දේශනාව සහිිත විය යුතු අතර කොටස් වශයෙන් දැමීම සිදු නොකරනු ලබයි.
03 විවිධ පිංතූර භාවිතා කරමින් නිර්මාණය කිරීම් සිදු නොකරනු ලැබීම හා මෙයට පෙර වාණිජ පරමාර්ථ යූ ටියුබ් චැනල්වල උඩුගත කර නොතිබිය යුතුය.
E mail- nuwan@hapugoda.com nuwanhapugoda@gmail.com
ඔබ සැමට තෙරුවන් සරණයි.
සඳහම් සිසිල
Subscribe to our Hope You too. There are many wrongs we know or do not know. They may not be able to make it. We bring you the most important things in the society. For this purpose, in Buddhism, astrological, spiritual, social and leadership programs, we hope to create a worthy creation for you, to see life, to live it properly, and to have value for yourself, without ever having commercial goals.
#Bana #DharmaDeshana # Trending Dharma Deshana, Nuwan Hapugoda, Sadaham Sisila, Kagama Siri Nanda himi, Kotuwe Podi hamuduruwo, Sampath Hapugoda, සිංහල බණ , ධර්ම දේශනා, 2017, 2016 ,2015 , Old Bana ,Mawaraliya Baddiya Thero, Galigamuwe Ghanadeepa Thero, Maniyange bana, Kiribathgoda Ghananada Thero, Galkiriyagama Thro, Kavi Bana, කවි බණ, Buddha Lesson, Dharma seminar, Pattiyawela Mahinda Thero , Isuru Maga Darma deshana, Isuru Maga Darma deshana, Sinhala Bana අතිපූජනීය මහනුවර වජිරබුද්ධි හිමි - Most Venerable Mahanuwara Wajirabuddhi Thero ven # Motivation - අභිප්‍රේරණය # කවි බණ - Kavi Bana #Sinhala Bana - සිංහල බණ#Borelle Kovida Thero - බොරැල්ලේ කොවිද හිමි# ජීවිතයට වැදගත් හරවත් ගිහියන් විසින් සමාජයට සිදුකරන දේශන සහ සම්මන්ත්‍රණ # Ven Madihe Sugatha Siri Thero- ගරු මඩිහේ සුගතසිරි හිමි # Ven koralayagama saranathissa thero # මාණකදුරේ පඤ්ඤාසාර හිමි කවි බණ- Ven Mankandure Paghghasara Thero # Ven Varayaye Samitha Thero - වරායායේ සමිත හිමි - කාලීණ බණ # Ven Uduwe Dammaloka Thero - ගරුතර උඩුවේ ධම්මාලෝක හිමි # Ven Massenne Vijitha Thero Kavi Bana - # Ven Maverale Baddhiya thero - අතිපූජ්‍ය මාවරලේ බද්ධිය හිමි # කාලීණ ධර්ම දේශනා - Kaleena Dharma Deshana # ගරු උඩුදුම්බර කාශ්‍යප හිමි - Ven Ududumbara Kashyapa Thero # Meheni Wahanse Kiyana Bana.. මෙහෙනින් වහන්සේ කියන බණ # Ven Viharagama Sirinanda Himi - ගරු විහාරගම සිරිනන්ද හිමි # බොධිසත්ව ගුනෝපේත ජානක සී සේනාධිපති - ආශිර්වාද කවි (janaka C Senadhipathi # English - ලොව දිනන්නට අවැසි ඉංග්‍රීසි ඔබත් සරලව සිංහලෙන් ඉගෙන ගන්න # Ven Gangodawilla Soma Thero - පූජ්‍යපාද ගංගොඩවිල සෝම හිමි # Ven Mankadawala Sudassana Thero - මාංකඩවල සුදස්සන හිමි # Ven Galigamuwe Ghanadeepa Thero - ගරු ගලිගමුවේ ඥාණදීප හිමි # Bodu Bethi Gee - බොදු ගීත ( බෞද්ධ සිංදු ) බැති ගී # Kolabisse Dhammananda Thero # Ven Lenawa Mangala Thero # අපට නොපෙනෙන එහෙත් අද්භුත හැකියා ඇති විශ්ව ශක්තිය # Ven Henduwawe Dammadeepa Thero # කැලණිය අජිත ස්වාමීන්වහන්සේ - Ven Kelaniya Ajitha Thero # Ven Panadura Ariyadamma Thero - හිමාලයේ හාමුදුරුවෝ #ඉන්දිකා සේනාරත්න #යෝගා #YOGA #Janaka_Senadhipathi

Пікірлер: 62
@gakgeetha
@gakgeetha 4 ай бұрын
Sadu sadu sadu budu sarani
@chamilakumariqf6xb
@chamilakumariqf6xb 9 ай бұрын
Apa hamudurwanta dirgaysa labawa niduk nirogi bawaya labawa budu sarani sadu sadu sadu sadu 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@sajeevanisajee3952
@sajeevanisajee3952 Жыл бұрын
Budu saranayi teruvan saranayi hamuduruvane
@kantekante2347
@kantekante2347 Жыл бұрын
අපේ පිංවත් ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා නිදුක් නීරෝගි චිරජීවනය දීර්ඝගායුෂ ලැබේවා
@HemanthaKapukotuwa
@HemanthaKapukotuwa 3 ай бұрын
Samma sambudu saranai
@erandijayasekara4788
@erandijayasekara4788 Жыл бұрын
සාදු සාදු සාදු මාගේ නමස්කාරයම වේවා 🙏🙏🙏🌷🌷🌷 තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏
@prasannalaksiri3760
@prasannalaksiri3760 Жыл бұрын
අපේ පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා
@user-bd9wh8nb9e
@user-bd9wh8nb9e 8 ай бұрын
🙏🙏🙏සාදු
@damayanthimanchanayaka5052
@damayanthimanchanayaka5052 Жыл бұрын
මගේ පින්වන්ත ස්වාමින් වහන්සේට තෙරුවන් සරණයි සාදු සාදු සාදු
@chandrikaherath9956
@chandrikaherath9956 Жыл бұрын
අපේ පින්වත් ස්වාම්න්වහන්සේට මාගේ නමස්කාරයම වේවා! උතුම් ධර්මය දේශනා කිරිමට චිරාත් කාලයක් ආයුෂ ලැබේවා! නීරෝගිමත් වේවා! සාදු🙏🏽සාදු🙏🏽සාදු 🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽
@nilwalaa994
@nilwalaa994 Жыл бұрын
Ape හාමුදුරුවනේ theruwan saranayi .ඔබ වහන්සේට ....ඔබ වහන්සේ ge ධර්ම desanawak අහන්නේ කවදා da කියලා බලාගෙන හිටියා ..dannam සතුටු සිතින් bana අහනවා ..
@user-vd2ps8bj6v
@user-vd2ps8bj6v Жыл бұрын
10:07 10:07 10:0
@ariyawathid3488
@ariyawathid3488 Жыл бұрын
Sadu,sadu,sadu,,!!!
@ariyawathid3488
@ariyawathid3488 Жыл бұрын
ඔබ්වහ්න්සෙටdirgausa,wewa!!!
@christyperera1765
@christyperera1765 Жыл бұрын
Teruwan saranai ape hamuduruwane enawa oba wahanse dakinna ❤
@malarchandrasekaram165
@malarchandrasekaram165 Жыл бұрын
Saadu saadu saadu🎉
@shiranthaedirisingha7093
@shiranthaedirisingha7093 Жыл бұрын
සාදු සාදු සාදු
@user-bd9wh8nb9e
@user-bd9wh8nb9e 8 ай бұрын
🙏🙏🙏🙏
@nilanthibasnayaka9241
@nilanthibasnayaka9241 Жыл бұрын
Teruvan saranai ape hamuduruvane
@sulindikajeewani4583
@sulindikajeewani4583 Жыл бұрын
තෙරුවන් සරණයි හාමුදුරුවන්ට 🙏
@saddesilva5927
@saddesilva5927 Жыл бұрын
APE hamuduruwan wahanseta yahapathakma wewa theruwan saranae siyalu devi thawun wahanselage pihita araksawa labewa deergayu wewa
@Sarathpremachandra-cw3hr
@Sarathpremachandra-cw3hr Жыл бұрын
Theruwan saranai awasara 🙏🙏🙏
@sandhyajayasekara6041
@sandhyajayasekara6041 Жыл бұрын
Saadu saadu saadu saadu 🙏🙏🙏🌼🌼🌼🌼
@anurahemantha-fz7mg
@anurahemantha-fz7mg Жыл бұрын
😂❤
@GayaniSampath-yz9ht
@GayaniSampath-yz9ht Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@keekhasirlankia3437
@keekhasirlankia3437 Жыл бұрын
Sadu. Sadu. Sadu. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@Champiherath
@Champiherath Жыл бұрын
අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ අපේ හිත් සනසන මෙවන් බන කියන්න ඉදිරියටත් හැකි වෙිවා තෙරුවන් සරනයි නිදුක් නිරෝගි සුවය ලැබෙන්න ඔින
@amithjayalath3896
@amithjayalath3896 Жыл бұрын
🙏🙏🙏
@Liha153
@Liha153 Жыл бұрын
Sadu 🙏 sadu 🙏sadu🙏🌹🌹🌹🌹🌹🥀🌺🌺🌺🌺🎀
@inokajayalath9464
@inokajayalath9464 Жыл бұрын
රට ජාතිය ගොඩ නැගීම සඳහා හැමදාමත් බණ කියන අපේ හාමුදුරැවන් වහන්සේට තිසරණ සරණයි .
@madhawajayasekara3996
@madhawajayasekara3996 Жыл бұрын
තෙරුවන් සරණයි !!!🙏🙏🙏
@saliyaweerasinghe8196
@saliyaweerasinghe8196 Жыл бұрын
තෙරුවණ් සරණයි ඔබ වහන්සේට
@user-tv9lt8eo9h
@user-tv9lt8eo9h Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏
@lalithsjm64
@lalithsjm64 Жыл бұрын
🌷🙏🙏🙏
@asokadasanayaka4378
@asokadasanayaka4378 Жыл бұрын
පුන්‍යානුමෝදනා වෙිවා අපේ හාමුදුරුවන්ට .🙏🙏🙏
@janakavijjaroopa7335
@janakavijjaroopa7335 Жыл бұрын
විසිස්ට ලස්සන දර්මදේසනාවක් .වීඩියෝ කිරීම ප්‍රාථමිකයි.මෙච්චර දියුනුයි කියන රටේ වීඩියෝ උපකරන තියෙන මිනිස්සු නොමතිද.දහම් මන්ඩපයට කමරාව හරෝල තියන්න අපිටත් පුලුවන් .තෙරුවන් සරනයි
@sadahamsisila
@sadahamsisila Жыл бұрын
අනිවාර්යෙන්ම මහත්මයා ඔබටත් පුලුවන් ඔබත් සිදුකරන්න... ධර්ම දේශනාවක් කියන්නෙ වෙඩින් වීඩියෝවක් එහෙම නෙවෙයි‍. කාගම හිමි පවසන පරිදි මිනිසුන් පැමිණෙන්නෙ බණ අහන්න... ඒ දේ ලබාදෙන්න ඕන. අපි එතන නැගිටල දගලනකොට බණ අහන්න බැරිවෙනව.සිත් බිදෙනව. අහන කෙනාට බණ පමණක් අවබෝධයේ තබාගෙන අහන්න ඕන. මගේ පරමාර්ථය කැමති කෙනෙකුට අසන්න සැලැස්වීම.. මේක මගේ රැකියාවක් නෙවෙයි මහත්මයා..මම මෙතුවක් ඔබගේ ගැටළුවට පිලිතුරු දුන්නෙ නැත. ඔබ කුමක් හෝ වැරදි වැටහීමක සිටී.. මාගේ සෑම වීඩියෝවකම ඔබ ඔය අදහස කියන නිසා මා පැහැදිලි කරන ලදි. තෙරුවන් සරණයි...
@janakavijjaroopa7335
@janakavijjaroopa7335 Жыл бұрын
@@sadahamsisila ඔයාට ගොඩක් පින්.පුලුවන් විදියට අපිට දර්මය අසන්න සලස්වීම පිලිබඳව .දන් මට පහදිලියි .ඔයාට අදි තාක්ෂනික උපකරන නහ .ඒකයි එතන දගලන්න ඕන.නිවරදි තාක්ෂණය තියෙන කෙනාට දගලන්න අවස්‍යය නහ .100/5ක් පමන වීඩියෝ තියෙනවා මම බලාපොරොත්තු වෙන ආකාරයේ ඒවා.ඔයාට බුදුසරනයි
@ykhulangamuwa
@ykhulangamuwa 6 ай бұрын
Very poor videography
@iranganiweerasekara5873
@iranganiweerasekara5873 Жыл бұрын
Sadu.sadu.sadu
@suneetha.siriwardana9530
@suneetha.siriwardana9530 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@thiyasarapiyasara2295
@thiyasarapiyasara2295 Жыл бұрын
Oba wahandege uthum bana mage jibithe yatharthays
@kgdeepika3759
@kgdeepika3759 Жыл бұрын
Theruwan saranai oba wahanseta..🙏🙏🙏🌼🌼🌼dirga au lebewa🙏🙏
@karunathilakewijayathung-lj1ue
@karunathilakewijayathung-lj1ue Жыл бұрын
Theruwan.sarana.pathami
@doglasdoglas7395
@doglasdoglas7395 Жыл бұрын
🙏🙏🙏🙏🙏
@tharakatharaka4343
@tharakatharaka4343 Жыл бұрын
Bs
@Liha153
@Liha153 Жыл бұрын
🧘
@Liha153
@Liha153 Жыл бұрын
Sadu ...sadu ...sadu ...🙏🙏🙏🙏🧘🧘🧘🧘🌹🌹🌹🌺🌺🌺🌹🎀🎀🎀
@user-ut1tq5ot9g
@user-ut1tq5ot9g Жыл бұрын
Ey hemotama baninne palakayanta vitarak baninna hamuduruwane
@manelseneviratne7845
@manelseneviratne7845 Жыл бұрын
හාමුදුරුවනේ පොලිස් කොත්තු ගැන කියද්දි හරියට හිනා ගියා
@nayomidilrukshi-ok6lx
@nayomidilrukshi-ok6lx Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@NuwanChalaka-cy9hr
@NuwanChalaka-cy9hr 10 ай бұрын
Lll
@w.a.c.k6660
@w.a.c.k6660 Жыл бұрын
පින්වත් ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏
@anandabamunuge298
@anandabamunuge298 Жыл бұрын
222
@rasikasudarshani5638
@rasikasudarshani5638 Жыл бұрын
🙏🙏🙏
@ranjaniepedric6338
@ranjaniepedric6338 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@fatemakw2135
@fatemakw2135 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@ThennakonThennakon-rq1ns
@ThennakonThennakon-rq1ns 10 ай бұрын
😂
@smilehouse5626
@smilehouse5626 10 ай бұрын
🙏🙏🙏🙏🙏
艾莎撒娇得到王子的原谅#艾莎
00:24
在逃的公主
Рет қаралды 53 МЛН
This Dumbbell Is Impossible To Lift!
01:00
Stokes Twins
Рет қаралды 34 МЛН
Blue Food VS Red Food Emoji Mukbang
00:33
MOOMOO STUDIO [무무 스튜디오]
Рет қаралды 12 МЛН
Kagama Sirinanda Thero 2018 - Nugewala New Dharma Deshana
1:45:02
Sadaham Sisila සඳහම් සිසිල
Рет қаралды 81 М.
艾莎撒娇得到王子的原谅#艾莎
00:24
在逃的公主
Рет қаралды 53 МЛН