කොච්චර හොඳ කළත් සැනසීමක් නැද්ද?.. | Venerable Welimada Saddaseela Thero

  Рет қаралды 480,227

Shraddha TV

Shraddha TV

11 ай бұрын

#ShraddhaTV
ශ්‍රද්ධා TV නවතම ධර්මදේශනා නැරඹීමට, විකාශන දායකත්ව දෙස් විදෙස් ඕනෑම තැනක සිට පහසුවෙන් වෙන්කර ගැනීම ට, ශ්‍රද්ධා TV ඇප් එක ඔබත් අදම ඩවුන්ලෝඩ් කරගන්න.
Shraddha Android App for Mobile :-
Shraddha Apple App for Mobile :-
Visit Our Website :- www.shraddha.lk/
Join Our Facebook page :- / shraddhatv
Follow us on Instagram :- / shraddha.lk
Watch Shraddha TV Live :- kzbin.info...
Monthly Donation Membership :-
Shraddha tv can be watched twenty-four hours a day via Peo TV channel number 99 and Dialog TV channel number 27 in Sri Lanka & Freesat Channel number 22. The live streaming can be watched worldwide via youtube and www.shraddha.lk/tv as well.
You also can contribute for this meritorious deed of gifting dhamma.
Bank: Sampath Bank, Kaduwela Branch.
Account Name: "Shraddha Media Network"
Account No: 016 2 100 00 910
Tel:+94 112 571 471, Fax +94 112 54 84 00
info@shraddha.lk / www.shraddha.lk
ශ්‍රද්ධා KZbin චැනලයේ වීඩියෝ සදහා කතෘ අයිතිය ලබාගෙන ඇති බැවින් ඒවා නැවත KZbin ඔස්සේ පල කිරීමෙන් ඔබගේ KZbin චැනලයට KZbin Copyright Strikes ලැබිය හැකි බව කරුණාවෙන් සලකන්න.
Kindly note that if you re-upload the videos from this KZbin channel on KZbin, you will receive "KZbin Copyright Strikes" as Shraddha TV holds the copyright for those videos.
Shraddha Media Network - All Rights Reserved

Пікірлер: 411
@lakminidamayanthi5754
@lakminidamayanthi5754 11 ай бұрын
මම කුවේට් වල ඉන්නේ. මේ රටේ බුද්ධාගම කියන වචනෙත් තහනම්. ඒත් මම හැමදාම ඔබ වහන්සේගේ ධර්ම දේශනාවක් අහනවා. පෝන් එක හංගලා බ්ලූටූත් එක ගහන් උදේට වැඩ කරන අතරේ බණ අහන්නෙ. හිත හදාගන්න ලැබෙන එකම සැනසීම එපමණයි. ඔබ වහන්සේට මතු බුදු බව අත්වේවා🙏🙏🙏
@alankarageleela1704
@alankarageleela1704 10 ай бұрын
Oyatath sathuta senaseemama labewa....!!!!
@sumedhagunathilka5082
@sumedhagunathilka5082 10 ай бұрын
ඔයාට බුදුසරණයි සැමදෙම පරිස්සමෙන් කල්පනාවෙන් ඉවසීමෙන් කරන්න ඔයාට වරදින්නැ දර්මරත්නයෙ පිහිට ආරක්ෂාව ලැබෙවා
@maheshbandara5982
@maheshbandara5982 10 ай бұрын
තෙරුවන් සරනයි
@sumudugimhani9347
@sumudugimhani9347 10 ай бұрын
තෙරුවන් සරනයි
@chandikachandika6907
@chandikachandika6907 10 ай бұрын
Oyt budusaranai.💓💓💓💓
@SandunikaEdirisinghe
@SandunikaEdirisinghe 2 ай бұрын
අනේ හාමුදුරුවනේ මට තියනවා ප්‍රශ්නයක් .මගේ ගෙදර අයට මම ගොඩක් ආදරෙයි .නමුත් එයාලා මට වෙනස්කම් කරනවා දුකක් විතරයි මට එයාලගෙන් .පෙර සන්සාරේ කරපු පවක්ද මේ .තේරුම් කරලා දෙන්න හාමුදුරුවනේ 🙏කිසිම කෙනෙක්ගේ ආදරයක් නොලබන්න මම පව් කරලා ඇති .සන්සාරේ කවදාවත් මට ආපහු එහෙම නොවේවා 🙏😔
@ThiliniMadhushani-tw3zs
@ThiliniMadhushani-tw3zs 9 ай бұрын
මාව දහම් මගට හුරුකල කල්‍යානමිත්‍රයන් වහන්සේ ඔබවහන්සේ...නමස්කාර කරමි..නමස්කාරය වේවා..🙏🙏🙏
@sewwandipathirana
@sewwandipathirana 11 ай бұрын
තුන්ලොව අනුත්තරිතර කාන්තා රත්නය වූ රාහුල මාතා යශෝදරා මහරහත් තෙරණියට නමස්කාර වේවා... 🙏🙏.. දහසක් සිතුවිලි වලින් ගිනිගෙන දැවෙන ලෝ සතුන්ගේ හදවත් බුදුබණ පදයෙන් නිවා සනසන පින්වත් ස්වාමින්වහන්සේට නමස්කාර වේවා... 🙏🙏🙏සාධු, සාධු.. සාධු..
@sanduniperera8837
@sanduniperera8837 9 ай бұрын
ස්වාමීන් වහන්ස ඔබ වහන්සේගේ බන අහන්න මං පින් කරලා තියෙනවා... අපගේ අදුරු ජීවිත ඔබ වහන්සේගේ බනෙන් එලිය වෙනවා... ඔබ වහන්සේට දීර්ඝායුශ ලැබේවා... නිවන් දකින්න මේ පින් ලැබේවා..... සාදු.....සාදු.... සාදු....
@waindraniindrani
@waindraniindrani 6 ай бұрын
අපගේ සිත තැම්පත් කරන බන දේශනා කරන ඔබ වහන්සේට මතු බුදු බව අත්වේවා ඔබ වහන්සේට මම නමස්කාර කරමි 🙏🙏🙏
@user-fi6km1ix2x
@user-fi6km1ix2x 10 ай бұрын
මෙ බනඅහන්න අපිත් පින්කරලා තියනවා සාදු සාදු සාදු🙏🙏🙏🙏🙏
@user-jl2ru8nq7p
@user-jl2ru8nq7p 6 ай бұрын
අපේ හාමුදුරුවනේ මම ඉන්නෙත් කුවේට් රටෙි මම හැමදාම ඔබ වහන්සේගේ දර්මදෙශනාවක් අහානවා 🙏🙏🙏
@user-qb1if9sk8c
@user-qb1if9sk8c 11 ай бұрын
තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමීන් වහන්සේට.
@DilhaniDodangoda-ge1bx
@DilhaniDodangoda-ge1bx 10 ай бұрын
ඔබ වහන්සේ මේ කියන බන මට කිව්වා වගේ මට වෙලා තියෙන්නේත් සම්බුලා දේවියට වෙච්ච දේ මගේ මහත්තයා බීගෙ ඇවිල්ලා මට හරියට අපහාස කලා මම එයාගේ අත කැපිලා එයා කක්කා දාලා පස්ස පැත්ත සෝදගන්න බැරුව මම එයාගේ අත හොඳ වෙනකම්ම පස්ස සේදුවා කොච්චර කලත් කිසිම හොඳක් නෑ ඔබ වහන්සේ ගේ බන ටික අහලා මගේ හිත නිවුනා ඔබ වහන්සේට පින් සිද්ද වෙනවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@malikaliyange9587
@malikaliyange9587 11 ай бұрын
පින් වත් ගරු තර ස්වාමින් වහන්සේ ට මාගේ ගෞරවනීය නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏
@nawodyasewwandi4446
@nawodyasewwandi4446 9 ай бұрын
ස්වාමින් වහන්සේ දේශනා කරන ධර්මය ඇසිමත් හිතට සැනසිමක්. ඔබ වහන්සේට දිර්ග ආයුෂ ලැබේ වා.
@ThiliniMadhushani-tw3zs
@ThiliniMadhushani-tw3zs 9 ай бұрын
මාගේ කල්‍යානමිත්‍රයන් වහන්සේට නමස්කාර කරමි..නමස්කාරය වේවා..සාදු සාදු සාදු 🙏🙏🙏
@thakshilamadushani6121
@thakshilamadushani6121 10 ай бұрын
Hithe thiyanne ගොඩක් parsnn වලට ඔබ වහන්සේ ළඟ පිළිතුරු thiyanwa me ධර්මය අහල ea parsnn mat විසඳා ගන්න හැකියාව ලැබුණා ඔබ වහන්සේ උතුම් නිවන් මාර්ගය awboda වේවා 🙏🙏🙏
@NelumLanka
@NelumLanka 11 ай бұрын
සාධූ සාධූ සාධූ තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස නමස්කාර වේවා සියලු දෙනා ලොව නීරෝගී වෙත්වා නිවන් දකිත්වා
@FamilyTeachings
@FamilyTeachings 11 ай бұрын
මහා සංඝරත්නය නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා .ඔබ වහන්සේට දිර්ඝායුශ ලැබේවා .උතුම් නිවන අවබෝධ වේවා .සාදු සාදු සාදු .
@charikaweerasooriya
@charikaweerasooriya 10 ай бұрын
ඔබ වහන්සේගේ දර්මය ඇසු මගේ හිතේ දුක වේදනාව නැති වේවා!මගෙ මහත්තයාට දරුවන්ට මගෙ අම්මට තාත්තට සහෝදරයන්ට හිත් වලට සතුට ලබේවා!🙏🙏🙏🙏
@pathminipathmini117
@pathminipathmini117 Ай бұрын
මම බණ අහන්න කැමති නැහැ කියන බණක් තේරෙන්නේ නැහැ මතක නැහැ පසු කාලෙකදී ඔබ වහන්සේගේ බණ අහුනා ....🙏🙏 එදා ඉදලා මම ආසාවෙන් බණ අහනවා දැන් මම සිල් සමාදන් වෙනවා ඔබ වහන්සේට පිං 🙏🙏🙏🙏
@athdathwadugesunethjayanth6995
@athdathwadugesunethjayanth6995 11 ай бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගිමත් දිර්ඝායුස ලැබේවා!!! සාදු...සාදු..සාදු..🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🌹🌹🌹.තෙරුවන් සරණයි !
@tuvientruclamcanada
@tuvientruclamcanada 10 ай бұрын
Wishing everyone a peaceful New Year🙏🙏🙏
@thamarakumari219
@thamarakumari219 11 ай бұрын
🌼🌹🌼🌹🌼🌹🌼🌹🌼🌹🙏🙏🙏 උතුම් තුනුරුවනට මාගේ නමස්කාරය වේවා .පිංවන්ත මහ සගරුවන නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා .තෙරුවන් සරණයි නමෝ බුද්ධාය .
@ireshamadhushani1439
@ireshamadhushani1439 11 ай бұрын
සාදූ 🙏 සාදූ🙏 සාදූ🙏 පිංවත් ස්වාමීන්වහන්සේ ට මාගේ නමස්කාරය වේවා.
@sajanisudeshika7200
@sajanisudeshika7200 11 ай бұрын
මේ උතුම් ධර්මය ශ්‍රවණය කිරිමේ පින් බලයෙන් අප හැමටම ගුණධර්ම වඩා අමාමහ නිවන සාක්ෂාත් කරගන්න වාසනාව ලැබේවා🙏❤️☸️ පිංවත් ස්වාමින්වහන්සේ ඇතුළු මහා සංඝරත්නයට නමස්කාර වේවා 🙏❤🌻
@tuvientruclamcanada
@tuvientruclamcanada 10 ай бұрын
Wishing everyone a peaceful New Year🙏🙏🙏
@nirmalaekanayaka1001
@nirmalaekanayaka1001 11 ай бұрын
අපගේ පින්වත් ස්වාමින්වහන්සේට අපගේ නමස්කාරය වේවා!!!සාදු සාදු සාදු!!!🌷🌷🌷🌷නමෝ බුද්ධාය!!!🙏🙏🙏🙏🙏🙏
@user-ti8lk9vn1h
@user-ti8lk9vn1h Ай бұрын
සාදු සාදු සාදු මමත් ඔය වගේ විඳවන කසාදයක් කරගෙන් ඉවසන් ඉන්නේ අපේ හාමුදුරුවනේ
@ThilokaKumari
@ThilokaKumari 10 ай бұрын
ස්වාමීන් වහන්ස. තෙරුවන් සරණයි ! මම රුමේනියා ඉන්නේ. මම මට පුලුවන් හැම දවසකම ඔබ වහන්සේගේ බණ අහනවා. මම ඒ බණ අහලා මගෙ අම්මට, මහත්තයට, මගෙ සහෝදරියට ඒ හැමෝටම ඒ බණ කියලා දෙනවා.. එයාලටත් අහන්න ශෙයා කරනවා. මම ගොඩක් දේවල් තේරුම් ගන්නවා ඔබ වහන්සේ නිසා.. මට ගොඩක් සතුටුයි.. ඔබ වහන්සේට මගේ නමස්කාරය වේවා ! තෙරුවන් සරණයි !!!
@harithasampath8036
@harithasampath8036 8 ай бұрын
මගේ, ජීවිතය ඔයබන, කතාව, වගෙමයි.
@shiromanigallalla4333
@shiromanigallalla4333 10 ай бұрын
මගේ සිත දියුනූ වේවා.... ඔබ වහන්සෙටත්, සියලු දෙනාටමත් තෙරුවන් සරණයි 🙏🙏🙏🙏
@brahmanageshantha9342
@brahmanageshantha9342 11 ай бұрын
සිතේ ගිනි නිවන්නට මේ දහම අසත්වා..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@lilaniranasinghe
@lilaniranasinghe 11 ай бұрын
නමෝ බුද්ධාය තෙරුවන් සරණයි සාදු සාදු සාදු... අපගේ පින්වන්ත ස්වාමීන් වහන්සේ ට මාගේ ගෞරවනීය නමස්කාරය වේවා... නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා මේ ගෞතම බුද්ධ ශාසනයේ දීම උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා සාදු සාදු සාදු....
@tuvientruclamcanada
@tuvientruclamcanada 10 ай бұрын
Wishing everyone a peaceful New Year🙏🙏🙏
@user-gc8rh9pm8v
@user-gc8rh9pm8v 8 ай бұрын
සංසාර ගමන කෙටිකරගැනිමට මේ පිනම හේතුවේවා..! 🙏🙏🙏
@dinudisanayaka
@dinudisanayaka 11 ай бұрын
සාදූ සාදූ සාදූ🙏🙏🙏 පින්වත් සොවාමීන් වහන්සේට දීර්ඝායූ වේවා🙏🙏🙏🙏🙏🙏
@tuvientruclamcanada
@tuvientruclamcanada 10 ай бұрын
Wishing everyone a peaceful New Year🙏🙏🙏
@kushanchathuranga1235
@kushanchathuranga1235 11 ай бұрын
පින්වත් වැලිමඩ සද්දාසිල ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා ! " සාදු සාදු සාදු "
@user-fb5ly8qe1m
@user-fb5ly8qe1m 9 ай бұрын
😮
@kushanchathuranga1235
@kushanchathuranga1235 11 ай бұрын
බුදු , පසේබුදු , මහාරහත් උතුමන් හට මාගේ නමස්කාරය වේවා ! මාගේ ජිවිතයද පුජා වේවා ! " සාදු සාදු සාදු " සොවාන් , සකුදාගාමි , අනාගාමි , අර්හත් උතුමන් හට මාගේ නමස්කාරය වේවා ! මාගේ ජිවිතයද පුජා වේවා ! " සාදු සාදු සාදු " අසුමහා ශාවකයන් හට මාගේ නමස්කාරය වේවා ! මාගේ ජිවිතයද පුජා වේවා ! " සාදු සාදු සාදු " මහා ශාවකයන් හට මාගේ නමස්කාරය වේවා ! මාගේ ජිවිතයද පුජා වේවා ! " සාදු සාදු සාදු "
@tuvientruclamcanada
@tuvientruclamcanada 10 ай бұрын
Wishing everyone a peaceful New Year🙏🙏🙏
@VidarshanaKumara-lk8up
@VidarshanaKumara-lk8up 7 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏පින්වත් ස්වාමින් වහන්සේ මේ ගවුතම බුදු සසුනෙ උතුම් චතුරාර්ය සත්‍ය දර්මය අවබෝද කර ගනිත්වා🙏🙏🙏🙏🙏🙏
@ChathurikaWeerakoon
@ChathurikaWeerakoon 6 ай бұрын
සාදු සාදු සාදු පින්වන්ත ස්වාමීන් වහන්⁣⁣ස ඔබ වහන්සේට මේ බණ දේශනා කර කරගන්නා වු පින් බලෙන් ඔබ වහන්සේ ලබන්නාවු සියලු ආත්මයන් පින් ඇති ආත්මයන්ම පමණක් වේවා!! 🙏🙏🙏🙏🙏
@ranjanih.k6339
@ranjanih.k6339 10 ай бұрын
මම ඉන්නේ ප්‍රංශ රටේ නමුත් අපට බණ පද ඇසෙන්නේ නැහැ නිතරම ළග තියන ටෙලිපොන් එකෙන් තාමයි බණ ඇසෙන්නේ සියළුම අප රටේ පින්වත් සාමින් වහන්සේලාට නාමස්කාර වේවා උතුම් දළදා සමිදුගේ පිහිට ලැබේවා 🙏🙏🙏
@user-yj8vw8it6y
@user-yj8vw8it6y 6 ай бұрын
🙏
@user-fz1zh8ug3z
@user-fz1zh8ug3z 7 ай бұрын
අපගේ පින්වත් ස්වාමීන් වහන්සේට මගේ නමස්කාරය වේවා. ජීවිතේම කලකිරිලා උන් අවස්ථාවක මේ ධර්ම දේශනාව මා හටම දේශනා කළ ධර්ම දේශනයක් වගේ.සෑහෙන දුරට හිත හදාගන්න පුළුවන් වුණා.මේ පිනේ බල මහිමයෙන් අපගේ ස්වාමීන් වහන්සේට උතුම් වූ නිර්වාණාවබෝධයම ලැබේවා.🙏🙏🙏🙏🙏🙏🙏🙏
@BANDARAWELA-Fans
@BANDARAWELA-Fans 11 ай бұрын
සාදු සාදු සාදු නමෝ බුද්ධාය
@user-hn9xy5np7t
@user-hn9xy5np7t 5 ай бұрын
ගිනි ගොඩක් වගේ දැවෙන මගේ සිත නිවී යන්නේ...ඔබ වහන්සේ ගේ උතුම් බුදු ගුනමුසු දහම් දෙසුමක් දිනපතා ඇසීමෙන් සිතේ ඇති වෙන සැනසුම නිසයි..ඔබ වහන්සේ ට නිදුක් නිරෝගී සුව....🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@charikaweerasooriya
@charikaweerasooriya 10 ай бұрын
දර්මය කියා දෙන ඔබ වහන්සේට නිදුක් නිරෝගි දීර්ගායුශ ලැබේවා !!සාදු සාදු සාදු
@AaSs-lh1nv
@AaSs-lh1nv 9 ай бұрын
සාදු සාදු සාදු අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ ගේ බන මම අහනවා මගේ hita hadagena ඉන්නේ මම කුවේට් රටේ ඉන්නේ ගොඩක් වටිනවා අපේ හාමුදුරුවන්ගෙ බන දීර්ඝ ආයුස ලැබේවා අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ ට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@priyanthasamankumara3685
@priyanthasamankumara3685 11 ай бұрын
ජිවිතයට වැදගත් දේශනාවක් බුදු 41:51 සරණයි
@e-paperemithuru4315
@e-paperemithuru4315 5 ай бұрын
සාදු සාදු සාදු !!! අපේ මේ ගුරුවරයන් වහන්සේලා නිදුක් වේවා !!! නීරෝගි වේවා !!! දීඝායු වේවා !!! වහ වහා ම සුව සේ ම උතුම් නිවනින් සැනසීම ම වේවා !!! තෙරුවන් සරණයි !!! නමෝ බුද්ධාය !!!
@dipikasurange1689
@dipikasurange1689 6 ай бұрын
මමත් ඔබ වහන්සේගේ බණක් හැමදාම අහනවා හිතට හරිම සැනසිමක් හිත හදාගන්නපුළුවන් කුවේට් වල ඉන්නේ
@KasKasaas-wm7ki
@KasKasaas-wm7ki 5 ай бұрын
අපෙ හමුදුරුවනෙ හරිම ලස්සන බන දෙසනාවක් ගොඩක් ආසාවෙන් බන ඇහුවා අපෙ හමුදුරුවන්ට ගොඩක් පින් සාදු සාදු සාදු සාදු සාදු මගෙ මහත්තයා කරන සෑම වැඩක්ම සාර්ථක වෙවා මගෙ මහත්තයාටත් දුවටත් පුතාටත් මගෙ අම්මාටත් මටත් ලොකවාසි සියලු දෙනාටත් අප තාතාගත බුදු රජානන් වහන්සේගෙ ආසිර්වාදය ආරක්ෂාව ලැබෙවා සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@punyadasanayaka7909
@punyadasanayaka7909 3 ай бұрын
ඔබ වහන්සේට තවතවත් ධර්ම ප්‍රචාරය කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා 🙏මේ පින නිවන් අවබෝධය පිණිසම හේතු වාසනා වේවා !🙏තෙරුවන් සරණයි !🙏🙏
@priyanpriyaniipriyani6748
@priyanpriyaniipriyani6748 11 ай бұрын
🙏🙏🙏🙏🙏🙏sadu sadu sadu teruwan saranai ape swamin wahanse
@hemanthajayalal6626
@hemanthajayalal6626 11 ай бұрын
🏵️🙏🏵️සාධූ 🏵️🙏🏵️සාධු 🏵️🙏🏵️සාධූ නමෝ බුද්ධාය !!!..........අපගේ පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා .....
@kutkur2518
@kutkur2518 11 ай бұрын
සාධු 🙏 සාධු 🙏 සාධු 🙏 පිංවත් බුද්ධ පුත්‍ර්‍රයන් වහන්සේට නිදුක් නීරෝගී සුවය හා දීර්ඝයුසම ලැබේවා තව තවත් මෙවැනි අර්තවත් ධර්ම දේශනාවන් ස්‍රවනය කරන්නට ලැබේවා තෙරුවන් සරණයි🙏🙏🙏
@manjuladilrukshi3150
@manjuladilrukshi3150 11 ай бұрын
🙏🙏🙏 පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ........සාදු සාදු සාදු ....
@shiromichampika5564
@shiromichampika5564 11 ай бұрын
🙏🙏🙏🌹🌹🌹ඔබ වහන්සේ ට මාගේ නමස්කාර ය වේවා 🙏🙏🙏🌹🌹🌹
@user-zt2wd2zo9q
@user-zt2wd2zo9q 6 ай бұрын
සාදු සාදු උබ වහන්සේ ගේ ධර්මතාවයේන්.සියලු සිත් සැනසේවා !!!!!
@arunasoysa
@arunasoysa 9 ай бұрын
නමෝ බුද්ධාය 🙏🙏🙏 .සිතේ වෙහෙස නිවන මිහිරි සොඳුරු බුදු බණ පද නිරතුරු අප කෙරෙහි අනුකම්පාවෙන් පහදාදෙන අපගේ කල්‍යාණ මිත්‍ර පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගීසුව දීර්ඝායුෂ වේවා🙏🙏🙏 . පින්වත් ස්වාමීන් වහන්සේ ඇතුළු ආර්‍ය මහා සංඝරත්නයට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏 .තෙරුවන් සරණයි .
@oshanichamodya1998
@oshanichamodya1998 7 ай бұрын
සාදු සාදු සාදු.වැලිමඩ.සද්දසීල.හාමූදුරුවනෙ.මම.කටාර්.එකෙ.ඉන්නෙ.ඔඛ.වහන්සෙ.ඛණ.මම.පොන්.එකෙන්.අහනවා.හිත.නිවෙනවා.අපෙ.හාමූදුරුවනෙ.ඔඛ.වහන්සෙට.පිං.සාදු.සාදු.සාදූ
@shyamaleesandamalee2108
@shyamaleesandamalee2108 11 ай бұрын
🙏🙏🙏සාදු ! සාදු!! සාදු!!! 🙏🙏🙏 🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔 නමෝ බුද්ධාය ! 🙏🙏🙏 අප පින්වත් සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර බුද්ධ පුත්‍රයාණන් වහන්සේට මාගේ හදපිරි නමස්කාරය වේවා ! උතුම් නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්‍ය ලබත්වා ! 🙏🙏🙏 උතුම් අමාමහ නිවනම ලබත්වා ! මේ උතුම් ශ්‍රී සද්ධර්මය උතුම් නිවන් දොරටුවක්ම වේවා ! 🙏 මේ උතුම් ශ්‍රී සද්ධර්මය ඇසීමට මා සවනත පින්වත් වුවා.සාදු!!! මෙවැනි උතුම් ශ්‍රී සද්ධර්මය ඇසීමට පිනක් තිබිය යුතුයි පිනැත්තෝ සවන්පත් යොමත්වා ! දිවි තිබෙන තුරු නිවන් දකින තුරු උතුම් තිසරණ සරණ යමි !!! මේ උතුම් ශ්‍රී සද්ධර්මය දිවි තිබෙනාතුරාවට සවනත ශ්‍රවණය වේවා !!! සාදු!!! උතුම් බුදුබණ පද උතුම් ශ්‍රී සද්ධර්මය ඇසීමේ පිනෙන් සිත්තුල යෝනිසෝ මනසිකාරය වැඩෙත්වා ! සාදු!!! සැමට සෙත් වේවා ! සැම සිත් සුවපත් වේවා ! උතුම් තෙරුවන් සරණයි ! නමෝ බුද්ධාය ! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@user-zt2wd2zo9q
@user-zt2wd2zo9q 6 ай бұрын
සාදු සාදු උබ වහන්සේ ගේ ධර්මතාවයේන් සියල්ලගේ හිත් සැනසේවා !!""!!!!!!!!!!!!!!!!!
@shanukakithyuga5333
@shanukakithyuga5333 9 ай бұрын
මාගෙ එකම සැනසීම බුදු දහම පමනි 🥺🙏🙏🙏
@user-tn5vk1mr1i
@user-tn5vk1mr1i 8 ай бұрын
අතීතේ දහසක් වැරදි හදාගෙන වර්තමානයේ ඔබ වහන්සේ ගේ බණ අහලා මගේ හිත හරි මගට ගන්න මට පුළුවන් ඔබ වහන්සේ ට පිං 🙏🙏🙏සාදු
@NalinravindraKumara-kq9rz
@NalinravindraKumara-kq9rz Ай бұрын
ඔබ වහන්සේට බොහොම පින් සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sankamaheshsubasingha9435
@sankamaheshsubasingha9435 11 ай бұрын
☸️ ලොවී ලොව්තුරු සුව ලබනු රිසියෙන් සදහම් අසනු කැමැත්තෝ සවන් යොමත්වා...!!!
@tuvientruclamcanada
@tuvientruclamcanada 10 ай бұрын
Wishing everyone a peaceful New Year🙏🙏🙏
@wishmiUmedha-vj7uh
@wishmiUmedha-vj7uh 8 ай бұрын
පිංවත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේගේ දහම් පදයක් ඇසූ සැනින් මගේ හිත සුවපත් වෙනවා. මෙවැනි දේශනාවන් තුලින් අපගේ සිත් සනසාලන ඔබ වහන්සේට තෙරුවන් සරණයි.🙏🙏🙏🙏
@user-tr4tn9de9n
@user-tr4tn9de9n 6 ай бұрын
සාදු සාදු 🙏🙏🙏🙏 තෙරුවන් සරණයි ඔබ වහන්සේට
@sumedhagunathilka5082
@sumedhagunathilka5082 10 ай бұрын
මෙවාගෙ පින්බල මහිමයන් ඇති දර්මාවබොදයක් ඇති ස්ව්වාමින් වහාන්සෙලා දර්මාද්දිපයෙ පහල වෙත්වා සාදු සාදු
@lasikavinodani9457
@lasikavinodani9457 3 ай бұрын
ඔබ වහන්සෙට සියලු දෙවි රැකවරණය ලැබේවා
@renukachamo5391
@renukachamo5391 10 ай бұрын
පින්වත් ස්වාමින්වහන්ස ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා !නිදුක් නීරෝගි සුව දීර්ඝායු වේවා !තෙරුවන් සරණයි !
@prabasaman354
@prabasaman354 11 ай бұрын
තෙරුවන් සරණයි අපේ ස්වාමීන් වහන්සේ ට🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏
@KumariKumari-tu7hj
@KumariKumari-tu7hj 10 ай бұрын
මමත් කුවෙට්වල ඉන්න මේ කතරක තනිවෙලා ඉන්න අපට වටිනා බණ කතාවක්🙏🙏🙏🙏🙏💐💐💐💐💐
@user-yj8vw8it6y
@user-yj8vw8it6y 6 ай бұрын
🙏🙏
@chalanagothami5299
@chalanagothami5299 11 ай бұрын
Pinwat suwamin wahanseta niduk nirogi sampat dirgayusha labewa theruwan saranai 🌷🌷🌷🌷🌷🌷🙏🙏🙏
@nimanthiwm7876
@nimanthiwm7876 11 ай бұрын
sadu sadu sadu siyalu satvayo niduk vava nirogi wewa suvapat vava dukin midatva taruvan saranai 🙏🙏🙏🙏🙏
@huwai1282
@huwai1282 11 ай бұрын
තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්ස.
@motherandson3230
@motherandson3230 9 ай бұрын
🙏🙏🙏පින්වත් සුවාමින් වහන්සේට දීර්ගායු ලැබේවා 💐💐💐
@nevilpriyantha2824
@nevilpriyantha2824 11 ай бұрын
Pinwath swamin wahanseta mage namaskaraya wewa sadu sadu sadu
@tuvientruclamcanada
@tuvientruclamcanada 10 ай бұрын
Wishing everyone a peaceful New Year🙏🙏🙏
@dayaniwijekoon5534
@dayaniwijekoon5534 11 ай бұрын
Namo buddaya......sadu sadu sadu
@shashiprasani8552
@shashiprasani8552 9 ай бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා! 🙏🙏🙏
@shashikalaedirisinha1182
@shashikalaedirisinha1182 11 ай бұрын
මාගේ නමස්කාරය වේවා තෙරුවන් සරනයි දීර්ගායුශ ලැබේවා
@user-ts2tb2rf6y
@user-ts2tb2rf6y 11 ай бұрын
apy hamuduruwane me Sri saddarmayama tami minissu ge jewity thiyana ekama osuwa 🙏🙏🙏
@charukapredip2221
@charukapredip2221 11 ай бұрын
සාදු ...🙏🙏🙏සාදු ...🙏🙏🙏සාදූ ...🙏🙏🙏.
@chathurangijayawickrama4666
@chathurangijayawickrama4666 11 ай бұрын
Sadu sadu anumodami
@preethikumari4610
@preethikumari4610 11 ай бұрын
තෙරුවන් සරණයි 🙏 ඔබවහන්සේ⁣ට 🙏
@shehandanushka3627
@shehandanushka3627 10 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@seethalakshmisuresh2363
@seethalakshmisuresh2363 10 ай бұрын
සාදු සාදු 🙏🙏
@rohinidamaynthi
@rohinidamaynthi 11 ай бұрын
Sadu sadu sadu🙏🙏🙏
@dumindapushpakumara2870
@dumindapushpakumara2870 11 ай бұрын
නමෝ බුද්ධාය……..!!!
@nadeesanjiwane9943
@nadeesanjiwane9943 11 ай бұрын
Sadu sadu sadu🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@ireshamadumalli1160
@ireshamadumalli1160 11 ай бұрын
🙏🙏🙏🙏🙏🙏බුදුසරණයි
@piumipalihawadana-xu1pk
@piumipalihawadana-xu1pk 10 ай бұрын
සාදු සාදු සාදු ...🙏🙏🙏
@sudarshanisudu7783
@sudarshanisudu7783 11 ай бұрын
Ape hamuduruwani me daham awawada apahata anumoda. Wethwa...🙏🙏🙏
@user-lm7hm8ww6y
@user-lm7hm8ww6y 9 ай бұрын
සාදු සාදු සාදු !!! සංසාර ගමන කෙටි කර ගැනීමට මේ පින හේතු වාසනා වේවා !!!🙏🙏🙏
@arunaprabath5453
@arunaprabath5453 5 ай бұрын
සාදු සාදු සාදු
@ShyamaliPriyangika-yt5lo
@ShyamaliPriyangika-yt5lo 11 ай бұрын
Sadu sadu 🙏
@MaduKanchana-vi9qj
@MaduKanchana-vi9qj 10 ай бұрын
Sadu සාදු sadu ඔබ වහන්සේට මාගේ නමස්කාර වේවා. 🙏🙏නිදුක් නිරෝගී බව ලැබේවා 🌞🌝
@SunandiAbhekoon
@SunandiAbhekoon 6 ай бұрын
අපේ හාමුදුරුවනේ ඒ බණ දේශනා කරපු ඔබ වහන්සේ ට පිං.ඔය කියන කථාව සත්‍යයක්.මාත් ඔබ වහන්සේ කියන විදියට දුක් විදින කෙනෙක්.
@NiroshaniKariyawasam-or7pq
@NiroshaniKariyawasam-or7pq 5 ай бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ මෙහෙම බණ අහන්න ත් අපි පින් කරලා තියෙනවා
@MohandiramDaya-xm4rw
@MohandiramDaya-xm4rw 10 ай бұрын
සාදු සාදු සාදු බුදුසරණ යි .අපේ හාමුදුරුවනේ නිදුක් නීරෝගී සුවය ලැබේවා තෙරුවන් සරනයි .👃👃👃
@user-er2zj2qh3g
@user-er2zj2qh3g 7 ай бұрын
සාදු සාදු ඔබ වහන්සේට මේ බණ ටිකට පින් සිදු වේවා 🙏
@shakilamaheshi7671
@shakilamaheshi7671 Ай бұрын
🙏🙏 තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏
@w.s6532
@w.s6532 10 ай бұрын
අපගේ පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුව ලැබේවා theruwan saranai sadu..sadu..sadu.🙏🙏🙏🙏
@malanimalani7777
@malanimalani7777 10 ай бұрын
පින්වත් wali mada ස්වාමීන් වහන්සේට Aphi seyalu දෙනාගේ නමස්කාර කරමිනි 🙏🙏🙏🙏obawahansega bana desana Asemata ida salasa dena sharda chanel ekata අපගේ hurdayangama ස්තුතිය පුද කරමු oba සියලුම danata නිවන් maga Ath වේවා
@user-hz8zt9hw6b
@user-hz8zt9hw6b 4 ай бұрын
නමෝ බුද්ධාය අපගේ ස්වාමීන් වහන්සේට සම්මා සම්බුදු සරණයි සාධු! සාදු සාදු🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@shashinidileka3992
@shashinidileka3992 5 ай бұрын
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට....!!!🙏🌸🙏🌸🙏🙏🙏
@Fairytales438
@Fairytales438 4 ай бұрын
මම හැම දාම ඔබ වහන්සේගේ ධර්මය අසා සතූටු වෙනවා සාදු සාදු සාදු
Best KFC Homemade For My Son #cooking #shorts
00:58
BANKII
Рет қаралды 72 МЛН