2023/24 අධ්‍යන වර්ශයට තවත් කඩයිම් ලකුණක් ? || 02 nd Cut Off Marks List for academic yr 2023/24

  Рет қаралды 41,395

ThuSh LK

ThuSh LK

Күн бұрын

Пікірлер: 368
@ThuShLK
@ThuShLK 2 ай бұрын
ඔයාල සමහර අයට Update එකක් දාන්නත් හිතෙන්නේ නෑ නංගි මල්ලි .. අතරින් පතර බලලා තේරුමක් නැති ප්‍රශ්න අහනවානේ...පොඩ්ඩක් බලනවානම් ඕක ඉවර වෙනකම් බලන්න මොකද්ද කියලා තියෙන්නේ කියලා...එහෙම උනාම හොය හොය විස්තර දාන්න හිතෙන්නෙත් නැහැ නංගි මල්ලි .. වීඩියෝ එක පටන් ගද්දිම ඒකයි කියන්නේ මේක බලන්න ගන්නවානම් ඉවර වෙනකම්ම බලන්න කියලා.... මේකෙන් කැම්පස් සිලෙක්ට් වෙලා ඉන්න කිසිම කෙනෙක්ට කිසිම හානියක් වෙන්නේ නැහැ... ආපූ ඒවා නැති වෙන්නෙත් නෑ...පොඩ්ඩක් දාලා තියන විස්තරේ අවදානෙන් අහන්න්කෝ නංගි මල්ලි 😢
@excusemerukidding
@excusemerukidding 2 ай бұрын
Pin this comment bro
@SathsaraMaduranga-p3r
@SathsaraMaduranga-p3r 2 ай бұрын
අයියේ මේකෙ ඔයා කියනව නේද අපිට සිලෙක්ට් උනු කෝස් එකට උඩින් දාපු කෝස් එකකට එන්න ඉඩ තියනව කියල ඒ කියන්නේ අපි ugc රෙජිස්ටර් වෙන්න කලින් තිබුනු uni code list එකෙන්ද නැත්නම් ugc රෙජිස්ටර් වෙනකොට ඉවත් කරල ඉතුරු වෙච්ච uni codes වලින් ද එන්නේ.....🤕
@sanjeewasanjeewa4182
@sanjeewasanjeewa4182 2 ай бұрын
​@@SathsaraMaduranga-p3rane ou e gana kiyannako aiya😢
@RicherPerera
@RicherPerera 2 ай бұрын
ඕන්න ඕක තමා ප්‍රශ්නේ​@@SathsaraMaduranga-p3r
@RicherPerera
@RicherPerera 2 ай бұрын
පේරාදෙණිය engineering medicin faculty පටන් ගත්තා rajarata ඒම medicine පටන් ගන්න යන්නේ.....
@KaushaniMadhuka
@KaushaniMadhuka 2 ай бұрын
අනේ අයියේ ගොඩක් පින් ඔයාට අපිට හැම දේම ගැන කියලා දෙනවට ❤❤❤❤🙏🙏🙏🙏
@Slock-x4g
@Slock-x4g 2 ай бұрын
Superb 🎉
@KaveeshaThilakshi-tj4oj
@KaveeshaThilakshi-tj4oj 2 ай бұрын
❤thank you aiye api වෙනුවෙන් කරන දේවල් වලට
@SanjanaRavishariBandara
@SanjanaRavishariBandara 2 ай бұрын
කොයිවෙලේ හරි හාට් ඇටෑක් එකක් එනව තුස් අයියේ.අයිය නිසාම හොදයි 😂💗
@PramudikaSavindi
@PramudikaSavindi 2 ай бұрын
😂ඇත්ත😂
@AbeykoonKaveesha
@AbeykoonKaveesha 2 ай бұрын
Ek nm aththa
@nipunkavidu4452
@nipunkavidu4452 2 ай бұрын
සිරාවට බන් 😂
@DinethNimnaka
@DinethNimnaka 2 ай бұрын
Siraavata 😹
@BLACKPINK_STATUS_
@BLACKPINK_STATUS_ Ай бұрын
කෝ අයියෙ තාම නෑනෙ second cut off 🥺 අනේ ඒක අනිවාරෙන් එවයි නේද? මොකද ඒක එව්වොත් not selected ළමයිට වාසියක් වෙනවා
@BU.._1105
@BU.._1105 2 ай бұрын
Thank u aiye..❤❤ wistara hondata pahadiliwa kiyala denawata
@ImashiHewessagamage
@ImashiHewessagamage 2 ай бұрын
ඔයාට ගොඩක් පින් අයියේ අපි වෙනුවෙන් මේ හැමදේම කරනවට🙏☺️
@RavinduS-oi7sf
@RavinduS-oi7sf 2 ай бұрын
Thank you 😊😊
@sachindimaleesha4992
@sachindimaleesha4992 2 ай бұрын
සෙකන්ඩ් කමෙන්ට් එක මගෙන් 🌝
@TharushiMadhushika-m5h
@TharushiMadhushika-m5h 2 ай бұрын
අයියට ගොඩාක් පින් අපිව දැනුවත් කරනවට 🙏🙏❤️
@ransinugara3643
@ransinugara3643 2 ай бұрын
Thank you Aiye ❤
@Yooooojin
@Yooooojin 2 ай бұрын
අම්මෝ thumbnail එක දැක්ක ගමන් හොදටම බය වුනා register වුන එකත් නැතිවෙයි කියල😂 Thank u aiyye ඔක්කොම පැහැදිලිව කියල දෙනවට
@sandalirathnasiri6892
@sandalirathnasiri6892 2 ай бұрын
මාත් 😂
@rsewmini-7699
@rsewmini-7699 2 ай бұрын
සිරාවට මාත් 😅
@tharuparadise
@tharuparadise 2 ай бұрын
අහන්නකො උඩම යුනිකෝඩ් එකට සිලෙක්ට් උනු අයට මේකෙන් ප්‍රශ්නයක් වෙන්නෙ නැතිවෙයි නේද🥹😢
@Yooooojin
@Yooooojin 2 ай бұрын
@@tharuparadise video එකේ කියනවනෙ කොහොමත් වෙනස්වුනත් උඩ එකක් ලැබෙනව මිසක් පහල කෝස් වලට යන්නෙ නෑ කියල . ඒ නිසා ලිස්ට් එකේ උඩම එක ආවනන් මුකුත් වෙනසක් නැතිවෙයි
@tharushikajayalath2141
@tharushikajayalath2141 2 ай бұрын
hemogem balaporoththu hithn innwtath wda hodt ishta wenn oni🥰🥰🥰 THANK YOU THUSH AIYEEE😍😍😍
@priyanthakm9443
@priyanthakm9443 2 ай бұрын
Thank you Thush Aiye...🥺❤️
@Sewwandi-wp8sx
@Sewwandi-wp8sx 2 ай бұрын
Hama welema aiya apiwa update karana nisa hodai....eka nisa kisi bayak naaa 😊😊😍
@nimshinethmini-v9n
@nimshinethmini-v9n 2 ай бұрын
Thank You Thush aiyye ❤
@NilaWijekoon-lo9bh
@NilaWijekoon-lo9bh 2 ай бұрын
Aiye vidyapita gnath video ekk dnnko...
@PramudikaSavindi
@PramudikaSavindi 2 ай бұрын
තව පොඩ්ඩෙන් හුස්ම හිරවෙලා මැරෙන්නෙ😢😅
@TharaniPunsala
@TharaniPunsala Ай бұрын
Ruhuna Art select ayata thiyena subjects monada kiynnko danna kenek..
@livesrilanka7985
@livesrilanka7985 2 ай бұрын
1st one ❤
@SajiniAloka
@SajiniAloka Ай бұрын
Thnks
@Indila123...
@Indila123... 2 ай бұрын
Ayiyeee dan appeal danna barida😢mm registration eka krnkota course wagayak ain unaa dan appeal ekak dammoth eka balana ekak nadda ane kiynnkooo🙏
@MethmiNavodya
@MethmiNavodya 2 ай бұрын
Thank you ayiye
@SamindraRansimali
@SamindraRansimali 2 ай бұрын
අයියේ එතකොට පොදු පරීක්ෂණ ලකුණු අඩු අයට ප්‍ර්‍රශ්නයක් නෑනේ ද
@SithuminaSangith
@SithuminaSangith 2 ай бұрын
මේ දෙවෙනි කට් ඕෆ් එක කවද්ද එන්නෙ
@NalimaSeuwandi
@NalimaSeuwandi 2 ай бұрын
Aiye wishesha praweshaye intawiw kawadda aiye
@SasithUdayanga
@SasithUdayanga 2 ай бұрын
මම රෙජිස්ටර් උනේ නෑ. Exam ලියන්න හිතාන (ආයෙ මේක ආවම රෙජිස්ටර් වෙන්න හැකියාවක් තියෙද )
@nisallankeshwara4083
@nisallankeshwara4083 2 ай бұрын
Matath danaganna oni
@DularaJithmi
@DularaJithmi 2 ай бұрын
@S.Tharaka.99
@S.Tharaka.99 2 ай бұрын
1st like. 😊
@Samathathsarani
@Samathathsarani 2 ай бұрын
Thussaiyata thanks apita update denwta❤❤❤❤ Ethakota select wuna ayta balapamak nhne😊
@Miwwo-owo
@Miwwo-owo 2 ай бұрын
තැනක් යු අය්යේ ගොඩාක් 🥹✨♥️
@DeshaniVidushika
@DeshaniVidushika 2 ай бұрын
aiye normal intek a nathuwa specal intek eken app;y karapu ayata mkd wenne kiyala hiyala kiyannako
@ps-3kb8jr8u
@ps-3kb8jr8u 2 ай бұрын
2nd Cutoff එකෙන් registration වෙද්දි අයින් කරපු course එයිද??
@thelaniidumini7462
@thelaniidumini7462 Ай бұрын
Ayye arts vacuncy kochchara vitara tiyeda
@savindyahansani2612
@savindyahansani2612 2 ай бұрын
තැන්ක්ස් අයියෙ...🥺❤️‍🩹
@madhushalakruwan1641
@madhushalakruwan1641 2 ай бұрын
Aiye NDT apply karana widiya gena video ekak danawada?
@sldreamhc5798
@sldreamhc5798 2 ай бұрын
campus apply nokar Recreation walin reslt wadi unm aye campus apply karnn be ned 😢😢 dnn kenek kiynn ko...
@kavinduekanayake3838
@kavinduekanayake3838 2 ай бұрын
අයියා ඇපීල් එන්නත් මෙ නිසා පරක්කු වෙනවද?නැත්නම් ඇපීල් ඉක්මනට දෙයිද අපිට
@senurirajkumar1956
@senurirajkumar1956 Ай бұрын
Ada eida sir
@senurirajkumar1956
@senurirajkumar1956 Ай бұрын
Please tell updates to us ayya
@ParamiBandara-cc4uz
@ParamiBandara-cc4uz 2 ай бұрын
ඇපීල් වලට Ripley එන්නේ කවදා වගේද??😢
@IsuruLakshan-ee6hv
@IsuruLakshan-ee6hv 2 ай бұрын
Ugc rejister උනේ නැති අයට එන් නෑද😢
@Jina-h4x3n
@Jina-h4x3n 2 ай бұрын
එනවා. හැබැයි තේරිච්ච කෝස් එකට අදාළව කිසිම university එකක් එන්නේ නෑ. උඩින් තියෙන අනිත් කෝස් වලට එනවා.
@gaveeshapremarathna12
@gaveeshapremarathna12 2 ай бұрын
Thank you ayye❤️🙏 0.05 wge gap ekkt chance ekk hambeid bio walin ayye 2nd cutoff walin
@MashaShimadu
@MashaShimadu Ай бұрын
Ayye apply krapu neti kenekt aith apply krnn berida campus
@PramudikaGimhani-k6w
@PramudikaGimhani-k6w 2 ай бұрын
Horana sri pali eke kawruth nadd😢
@Gayani112
@Gayani112 2 ай бұрын
Thank you very much ayiye ඔයා මේ දේවල් කිව්වේ නැත්තන් අපි මේ විස්තර කොහෙන් දැන ගන්නද අයියේ 🥺❤️
@AmandaIshani
@AmandaIshani 2 ай бұрын
👍👍👍
@imayasugandini4599
@imayasugandini4599 2 ай бұрын
Ayyoo e kiyanne bottu enna thavath parakku venv 😢 Informations valata thanks brother ❤
@dewmisandeepa3934
@dewmisandeepa3934 2 ай бұрын
🙏❤❤
@TharushiKiriella
@TharushiKiriella 2 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤
@venujagayanuka4411
@venujagayanuka4411 2 ай бұрын
දැනට campus අහුඋන අයගේ campus එක වෙනස් වෙයිද?
@prabasheranga5101
@prabasheranga5101 2 ай бұрын
අයියේ පොදු පරීක්ෂණය ෆේල් අයට Registration එක තාම නැති නිසා ඒ අයගෙ කෝස් වලට ප්‍රශ්නයක් වෙයිද 2nd cut off එකෙන් 😢
@ChampikaHeshan
@ChampikaHeshan Ай бұрын
Maths wlin Colombo district eken 0.6645 z-score ekt physical science ahuwenne mon campus wltd
@adithya67-r1d
@adithya67-r1d 2 ай бұрын
😗❤
@SathsaraMaduranga-p3r
@SathsaraMaduranga-p3r 2 ай бұрын
අයියේ මේකෙ ඔයා කියනව නේද අපිට සිලෙක්ට් උනු කෝස් එකට උඩින් දාපු කෝස් එකකට එන්න ඉඩ තියනව කියල ඒ කියන්නේ අපි ugc රෙජිස්ටර් වෙන්න කලින් තිබුනු uni code list එකෙන්ද නැත්නම් ugc රෙජිස්ටර් වෙනකොට ඉවත් කරල ඉතුරු වෙච්ච uni codes වලින් ද එන්නේ.....🤕
@ThuShLK
@ThuShLK 2 ай бұрын
ඉවත් කරලා ඉතිරි ටිකෙන් මල්ලි
@SathsaraMaduranga-p3r
@SathsaraMaduranga-p3r 2 ай бұрын
@ThuShLK අනේ thank you අයියේ ඔයා හැමදෙයක් ගැනම update දෙනවට.....ගොඩක් පිං🙏
@tharushikavindiya1343
@tharushikavindiya1343 2 ай бұрын
Rejistration una ayath aya wena campus ekkt silect krn nathi wei ned ayya mt apu course ek hodai.. z core ​ek lokuwt wens wen nathi wei ne ayya @@ThuShLK
@kavi3321
@kavi3321 2 ай бұрын
​@@ThuShLK අයියේ කෝස් එකක් ඇවිත් කලින් ර්ජිස්ටර් නොවුන කෙනෙක්ට ආයි මේකෙන් ඒ කෝස් එකට රෙජිස්ටර් වෙන්න පුලුවන් ද?
@VijiniAkarsha
@VijiniAkarsha 2 ай бұрын
​@@kavi3321mtth ek dngnn oni😢
@SithuminaSangith
@SithuminaSangith 2 ай бұрын
කවද වගේද එන්නෙ අයියේ
@SJ-ki4ue
@SJ-ki4ue 2 ай бұрын
අයියෙ දැනට select wela ඉන්න course එකට rejister wune naththm ඒ course ekema udin daapu wena university ekak enne nadda. aluth cut off eken.
@nethmitrajapaksha
@nethmitrajapaksha 2 ай бұрын
❤😩
@Ai.World20247
@Ai.World20247 2 ай бұрын
First comment❤
@anulajayasuriya5464
@anulajayasuriya5464 2 ай бұрын
Educztion loan 1 n patan ganna cwa kiyannako
@RuwanPradeep-y9n
@RuwanPradeep-y9n 2 ай бұрын
පුරප්පාඩු Ena tava godak kal yanavada
@dilakshipramodya615
@dilakshipramodya615 2 ай бұрын
Not selected kenekt 0.01 gap ekkt ewid 😢
@Sandali0717
@Sandali0717 2 ай бұрын
Not selected apu mn wage aya thwa hugak innw ned chuti hri blaportthuwak hithe thygena😢❤😔
@DilmiSabodhi-b5j
@DilmiSabodhi-b5j 2 ай бұрын
@@Sandali0717 ow ane
@dilakshipramodya615
@dilakshipramodya615 2 ай бұрын
Ow🥺
@asangiwathsala2314
@asangiwathsala2314 2 ай бұрын
Ow 🥺
@ChamikaJayarathna-n8p
@ChamikaJayarathna-n8p 2 ай бұрын
Ow😢
@leesukhwiminhwa9976
@leesukhwiminhwa9976 2 ай бұрын
Ow
@SachiRanasinha-i8n
@SachiRanasinha-i8n 2 ай бұрын
Bahira upadiyak karanna godak wiyadam wenawada🥺😊
@PramithMadhuranga-b7y
@PramithMadhuranga-b7y 2 ай бұрын
මේක කවදා වගෙ එයිද එතකොට ?
@AshaniMalwaththa-cm4vr
@AshaniMalwaththa-cm4vr 2 ай бұрын
🎉✌️
@PasanMihisara-q5x
@PasanMihisara-q5x 2 ай бұрын
තවම 2nd cutoff marks කියලා එකක් දාලා නෑ නේද
@SandaliApsara-r9r
@SandaliApsara-r9r 2 ай бұрын
රුහුණු කැම්පස් එකේ බාහිර උපාදි ගැසට් වෙලාද .දන්න කෙනෙක් කියන්නකො
@SandhyaPallewaththa
@SandhyaPallewaththa 2 ай бұрын
ශාරිරික අද්‍යාපනය ...යාපනය ඍන අගයක් තියෙන අයට එන්න පුලුවන්ද ..
@BinuliWijesiri
@BinuliWijesiri 2 ай бұрын
පොදු පරීක්ෂනය ජේල් අයට බෝට්ටු එනවද ugc රෙජිධි ටර් වෙන්න බැරි නිසා
@poojanisamindi5607
@poojanisamindi5607 2 ай бұрын
Bottu enawa.Idiri exam ekakadi podu parikshane lakunu sampoorna karala dunnata passe boottuwen apu course ekata register wenna puluwan.
@BinuliWijesiri
@BinuliWijesiri 2 ай бұрын
​Thank you so much
@SandhyaPallewaththa
@SandhyaPallewaththa 2 ай бұрын
රින ...ආව අගයකට විශේෂ දක්ෂතා sport තියෙන අයට කැදවු එවට එන්න පුලුවන්ද ...
@Sini-z1y
@Sini-z1y 2 ай бұрын
එතකොට පොදු ෆෙල් අයට ප්‍රශ්නයක් නැද්ද අයියෙ
@SachiniMadusika-x5v
@SachiniMadusika-x5v 2 ай бұрын
Me ahnko aiye විශේෂ ප්‍රවේශය යටතේ ගද්දි ඒ ලමයි ගෙන්නෙ නැද්ද මෙ පාර
@sanjanathilanka2076
@sanjanathilanka2076 2 ай бұрын
Dnt registration krl inna ayth udin thyna course ekkt promote wenwd?
@Hiru-2003-hiru
@Hiru-2003-hiru 2 ай бұрын
Ndt apply karana video eka danne nedda aiye..oya eka danakal balagena inne apply krnn😢
@niromitharuka7436
@niromitharuka7436 2 ай бұрын
අය්යෙ..අපි ugc registration වෙනකොට අපේ unicord list එකේ අපි තේරුනු කෝස් එකට උඩින් අපි අකමැති කෝස් අයින් කරානෙ දැන් ආයෙ cutoff එනකොට..අපිව උඩ කෝස් එක්කට normal intake එකෙන්ම promote වෙනවනම්..අපි අයින් කරපු..කෝස් වලට ආයෙ select වෙන්නෙ නෑ නේද..අපි ugc registration එකේදි ඉතුරු කරපු කෝස් වලින් එක්කට නේද promote වෙන්නෙ...
@pavithrachathumini5576
@pavithrachathumini5576 2 ай бұрын
අයියා එතකොට අපි දැන් පුරප්පාඩු දාලා පලවෙන් පුරප්පාඩු වටයෙන් select වුනේ නැත්තන් normal intake එකේදි අපි තේරුන campus එකට යන්න පුලුවන්ද බැරිද?
@tharusandamini6052
@tharusandamini6052 2 ай бұрын
Owneda . Mama ayyage vedeos walin dana gatta widihata nam, oya select una uni ekata yanna oni. Bottu awoth witharai uni eka maruwenne. Oyata bottu awe nattam, danata thiyna uni eke inna puluwan. Eka nathi wenne naha. Hoyala balanna thawa. Don't worry.
@PrarthanaNethmi
@PrarthanaNethmi 2 ай бұрын
අයියෙ මට Z එක තිබිලත් not select ආව.එතකොට අපිට මොකද වෙන්නෙ අයියෙ බෝට්ටු එන්න තව කල් යයිද
@TharakaJayasingha
@TharakaJayasingha 2 ай бұрын
Kiyada z eka
@20035abcs
@20035abcs 2 ай бұрын
Commerce stream da ?
@PrarthanaNethmi
@PrarthanaNethmi 2 ай бұрын
@@20035abcs Art
@yoo_123
@yoo_123 2 ай бұрын
අය්යෙ open eke 1shy result එක්න් registered උනාම 2nd එකෙන් රජයෙ යුනි රෙජිස්ට්‍රාර් වෙන්න බැරිද
@ChamilaLakmini-e3y
@ChamilaLakmini-e3y 2 ай бұрын
විශේෂ ප්‍රවේශ මොකද වෙන්නේ
@ImeshaSewwandi-i1u
@ImeshaSewwandi-i1u 2 ай бұрын
එතකොට කැම්පස් පටන් ගන්න ගොඩක්ක් කල් යයිද 🥹🥹🥹🥹 කොච්චර වගේ කාලයක් යයිද 🥹🥹
@Thasunikavindya
@Thasunikavindya 2 ай бұрын
එතකොට බෝට්ටු එන්න කොච්චර කල් යයිද 🥹
@MaheeshaWijewardana-g9g
@MaheeshaWijewardana-g9g 2 ай бұрын
ayye dn register wuna ayta thw hoda course ekak second cut off eken awoth aniwaren ekt aye register wen oned
@NawodaKalpani-oe1fg
@NawodaKalpani-oe1fg 2 ай бұрын
Aiye mage z ekei raja rata campuse eke z gap eka 0.109 i mt deweni cutt off eken campuse eida? Mn art wlin Jaffna , earsten wala art facultiya tamil E ayawa adu z walin gannawa Apita asadaranai ne ethakota😢
@BLACKPINK_STATUS_
@BLACKPINK_STATUS_ 2 ай бұрын
Ou balannako math ewa balagana demme eyalata adu z ekakata Art degree ya
@Himashauthpali
@Himashauthpali 2 ай бұрын
ගොඩක් ස්තූතියි අයියෙ 😊❤
@madhushantech4930
@madhushantech4930 2 ай бұрын
cutoff walin course ekak awith register nowuna ayata eken aye register wenna puluwanda
@chandirasuraj7945
@chandirasuraj7945 2 ай бұрын
Ugc registration ekedi ayin karapu courses enna plwnd meka nisa 😢
@ChanraBatagoda-pi8et
@ChanraBatagoda-pi8et 2 ай бұрын
Matat danaganna oni😢
@wadrandima6991
@wadrandima6991 2 ай бұрын
Ain karapuva enne nelu .anith ewatalu enne .thush aiya comment ekak dala thiyenava ❤
@ShehaniJayalath-h3f
@ShehaniJayalath-h3f 2 ай бұрын
අයියා මම සවුන්දර්ය විශ්වවිද්‍යාලෙ ප්‍රැක්ටිකල් එකට ගියා මම ඒකෙන් පාස් ..ඒත් මන් Campus book eka daddi සවුන්දර් ය කැම්පස් එක දාලා නැහැ එ නිසා මට not silect awe..මන් ඇපිල් දැම්මා අයියා ..ඇපිල් එකෙන් මන් කැම්පස් සිලෙක්ට් වෙයිද ?z එකත් ඇති අයියා මගේ
@ShehaniJayalath-h3f
@ShehaniJayalath-h3f 2 ай бұрын
අනේ අයියා උත්තරයක් දෙන්නකෝ🥺🥺😢
@RanjithDasanayake-tj5rn
@RanjithDasanayake-tj5rn 2 ай бұрын
එතකොට university පටන්ගන්න තව කල් යයිද අයියෙ
@RumeshikaGimhani-bs9je
@RumeshikaGimhani-bs9je 2 ай бұрын
😇
@20035abcs
@20035abcs 2 ай бұрын
Me video eka re correction walin results wenas wuna ayata witharai neda adala?
@Prabodaneemadhuwanthi
@Prabodaneemadhuwanthi 2 ай бұрын
Special intakes marks enne kvdd
@KawyaSajani-e4c
@KawyaSajani-e4c 2 ай бұрын
පේරෙ arts කවදා විතර පටන් ගනීද අයියේ
@SithumSithum-dk5pz
@SithumSithum-dk5pz 2 ай бұрын
අයියේ පොදු පරීක්ෂණය නැති ළමයිව පුරප්පාඩු පිරවීම් යටතේ සලකා බලන් නැද්ද ?
@poojanisamindi5607
@poojanisamindi5607 2 ай бұрын
Ehema ekak na boottu enawa.Podu parikshane lakunu sampoorna karala dunnata passe boottuwen apu course ekta register wenna puluwan.
@Sewwandhishashi
@Sewwandhishashi 2 ай бұрын
Aiye 0.25 wage gap ekakt 1st boat enne nathiweid maths walin
@thezenzone-so3fg
@thezenzone-so3fg 2 ай бұрын
Ayye not selected aya select weida?
@MSP-2003
@MSP-2003 2 ай бұрын
අයියේ එතකොට අපි registation වෙද්දී remove කරපු course වලට අපිට යන්න වෙයිද එතකොට මොකද කරන්නේ
@tharushaperera9243
@tharushaperera9243 2 ай бұрын
Sirwt. Mge z ek laga tiyn course ekk mn ayn kala ek vdk na kiyl hitala
@SathsaraMaduranga-p3r
@SathsaraMaduranga-p3r 2 ай бұрын
@@MSP-2003 අනේ ඔවු මටත් දැන ගන්න ඕන
@nawodyamadumali6652
@nawodyamadumali6652 2 ай бұрын
Ane ow එහෙම nm venn epa 😪
@wadrandima6991
@wadrandima6991 2 ай бұрын
Ain karapuvata enne ne kiyala thush aiya kivva
@Indila123...
@Indila123... 2 ай бұрын
Naha ehema wenne nalu ayiya uda reply krl thiynw
@dammikapushpalatha
@dammikapushpalatha 2 ай бұрын
මගෙ පුතා නුවරින් Bcc( ටෙක්) 0.9957 බෝට්ටුවෙන් එයිද
@lkboymax4432
@lkboymax4432 2 ай бұрын
ET da BST da
@dammikapushpalatha
@dammikapushpalatha 2 ай бұрын
@lkboymax4432 BST.
@lkboymax4432
@lkboymax4432 2 ай бұрын
@@dammikapushpalatha ict karada
@dammikapushpalatha
@dammikapushpalatha 2 ай бұрын
Agree.Bst.sft.පොදු පරීක්ෂණය සමත්.ඉංග්‍රීසි සමත්.
@chandupajanitha
@chandupajanitha 2 ай бұрын
Aiye late registration dapu ayata ena ekk nadda
@sewwandiabesinha3973
@sewwandiabesinha3973 2 ай бұрын
Not selected උන අයට මොකද වෙන්නෙ අයියෙ එතකොට 😢බෝට්ටු එන්න තව හුඟක් කල් යයි නේද එතකොට 🥺
@DilmiSabodhi-b5j
@DilmiSabodhi-b5j 2 ай бұрын
Mt z score eka thibilth not selecte awe එතකොට mt mkd wenne
@hansaniwijerathna5148
@hansaniwijerathna5148 2 ай бұрын
​@@DilmiSabodhi-b5jmtth ehema une 😢
@DilmiSabodhi-b5j
@DilmiSabodhi-b5j 2 ай бұрын
@hansaniwijerathna5148 ekata උත්තර ndd hlo 😪🥹
@hansaniwijerathna5148
@hansaniwijerathna5148 2 ай бұрын
@@DilmiSabodhi-b5j ekne hlo ai ehem vela thiyenne .mama dnneth na eka gana
@sarathchandra8963
@sarathchandra8963 2 ай бұрын
Nane ethin kohomth january wla mula wgene enna one first round eka ....oka december awa kiyala eka ehema nawathnne nane .
To Brawl AND BEYOND!
00:51
Brawl Stars
Рет қаралды 17 МЛН
Что-что Мурсдей говорит? 💭 #симбочка #симба #мурсдей
00:19
General Sir John Kotelawala Defence University | KDU
14:44
Geekpranee
Рет қаралды 23 М.
To Brawl AND BEYOND!
00:51
Brawl Stars
Рет қаралды 17 МЛН