No video

2023 (24) A/L Arts Island First 1st interview | Tasun Rithmika | Island rankers A/L kuppiya

  Рет қаралды 24,948

AL Kuppiya

AL Kuppiya

Күн бұрын

ඔව් ඉතින් මේ 2023/24 උසස් පෙළ විශිෂ්ඨයන් ගේ කතාව, ඔව් මේ පාරත් අපි ලංකාව වටේම යනවා ඒ ඔයාලා වෙනුවෙන් ඔයාලගේ විභාගයට පොඩි හරි support එකක් දෙන්න. ඔයාගේ විභාගය ගොඩ දා ගන්න පොඩි හරි motivation එකක් අපෙන් ලැබුනා නම් අපිට කරන පොඩි උදව්වක් හැටියට පහලින් comment එකක් ගෙන යන්න!
ඔයාට ජය ❤
⏺ උසස් පෙළ සඳහා පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල.
✅ මෙතනින් ගන්න : kuppiyastore.lk
✅ whatsapp හරහා ඇනවුම් කරන්න : 0779092690
⏺ අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : t.me/alkuppiya...
⏺ පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ Bank deposit මගින් ගෙවීම් කරන්න
🏆 දැන්ම ඇනවුම්කර නිවසටම ගෙන්වා ගන්න
⏺ සම්පත් පොත් | නිර්දේශිත අතිරේක කියවීම් පොත් | පළාත් ප්‍රශ්න පත්‍ර සහ පිළිතුරු | පසුගිය විභාග ප්‍රශ්නෝත්තර | කෙටි සටහන් | අතිරේක පොත්පත් ඇතුළු තවත් බොහෝ දෑ ගෙදරටම ගෙන්න ගන්න...
⏺ අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තු ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන
✅ Website : kuppiyastore.lk/
✅ whatsapp : 077 909 2690
✅ Hotline : 045 313 2222 / 045 22 33 000
✅ Telegram channel : t.me/alkuppiya...
✅ whatsapp channel : whatsapp.com/c...
2023 (24) A/L Arts Island First 1st interview | Thasun Rithmika | Island rankers A/L kuppiya
🔴 උසස්පෙළ සියලු විෂය ධාරාවන්ගේ වීඩියෝ පාඩම් මාලා A/L කුප්පිය App එකෙන්
▶ www.alkuppiya.lk
🔴 උසස්පෙළ සියලු විෂය ධාරාවන්ගේ පොත්පත් ගෙදරටම ගෙන්න ගන්න
▶ www.kuppiyastore.lk
🔴 උසස්පෙළ ඔබේම රුපවාහිනී නාලිකාව - A/L කුප්පිය Television
▶ PEO TV නාලිකා අංක 210
අමාරු පාඩම් ලේසියෙන්ම ගොඩ දාගමු!
දැන් වීඩියෝ පාඩම් 2,000+
Theory Revision ඇතුළු පරිපුර්ණ පාඩම් එකතුව මාසයක් පුරාම unlimited බලන්න!
දැන්ම නොමිලේම Download කරගන්න : alkuppiya.lk/
A/L කුප්පිය අපි, ඔයාලට ගොඩක් වැදගත්වන පාඩම් වල කෙටි සටහන් ඔයාලට සතියකට දෙපාරක් නොමිලේම එවනවා! ඔයා කරන subject එක අනුව පහල Telegram channel වලට සෙට් වෙන්න!
👉 සයන්ස් සෙට් එක මේ පැත්තට : t.me/alkuppiya...
👉 කොමස් ළමයි මේ පැත්තෙන් : t.me/alkuppiya...
👉 ටෙක් සෙට් එක මේ පැත්තට : t.me/alkuppiya...
👉 ආර්ට් සෙට් එක මෙතනින් එන්න : t.me/alkuppiya...
Crayons education Pvt Ltd
#study #exam #motivations

Пікірлер: 210
@TasunVithanage
@TasunVithanage 2 ай бұрын
ගොඩක් ස්තූතියි A/L Kuppiya team එකට මට මේ දුන්න අවස්ථාවට. ඉස්සරහටත් මේ වගේ වටින වැඩ වලින් අපේ රටේ අධ්‍යාපනයට වටිනාකමක් එකතු කරන්න ලැබෙන්න කියල හදවතින්ම ප්‍රාර්ථනා කරනව 🤍. මේ video එක බලන A/Ls ලියන්න ඉන්න Art stream එකේ වගේම වෙනත් ඕනම stream එකක නංගිල,මල්ලිලට එයාලගෙ ගමනට පොඩි හෝ උදව්වක් මගෙන් ලැබුන කියල හිතනව 😊. හැමෝටම සුභ පතනව ඔයාල බලාපොරොත්තු වෙන විදියටම හැම දෙයක්ම සාර්ථක වෙන්න කියල 🙌.
@AnuradhaPerera-pu7kd
@AnuradhaPerera-pu7kd 2 ай бұрын
Congratulations Aiye❤❤🎉Subject වලට class ගියේ කාගෙද අයියේ
@user-bx8mo8lh3y
@user-bx8mo8lh3y 2 ай бұрын
Congratulations අයියෙ❤‍🔥
@cuty_40
@cuty_40 2 ай бұрын
Congratulations aiyee😍😍oy hodata pehediliwa kiynv 🤍😊
@alkuppiya
@alkuppiya 2 ай бұрын
Thank you tasun for everything ❤
@malithimishara2188
@malithimishara2188 2 ай бұрын
Aiye oya ICT kale Sinhala medium da English medium da
@gimmapathirana
@gimmapathirana Ай бұрын
අදත් අයියා මාත් එක්ක කතා කරා පෝන් එකෙන්. හරිම නිරහංකාර චරිතයක්❤ හම්බුනු වෙලාවේ හිනා වෙලා කතා කරලා නම්බර් එකත් දුන්නා මට. සුභපැතුම් අයියේ❤
@SachinthaDasanayak-vi5uu
@SachinthaDasanayak-vi5uu 2 ай бұрын
A/L kuppiya මේ විදිහට ළමයින් motivate කරනවට බොහොම ස්තූතියි...❤❤❤❤
@alkuppiya
@alkuppiya 2 ай бұрын
@user-mu2tj5lf9e
@user-mu2tj5lf9e 29 күн бұрын
හොද පවුලක සැප සම්පත් හොදට තියන කෙනෙක් දිනුව කියල කියනකොට නම් එච්චරම සතුටක් නෑ❤️ හැබැයි කට්ටක් කාල දිනපු එකෙක් ගැන වීඩියෝ එකක් දාන්න ඒක හිතට පට්ට විදියට වදිනව අයිය❤️ මන් කියන්නෙ මේ කොල්ලත් සුපිරී තමා පට්ටම පොරක් ❤
@MadaraEknayake
@MadaraEknayake 2 ай бұрын
Harima cute e ayya nm 😍❤️. Kiyna hama dema harima pahadiliwa kiyanava 👍👍👍
@chamaaameme624
@chamaaameme624 2 ай бұрын
Ehmd
@SathiraSithruwani
@SathiraSithruwani 2 ай бұрын
ඉතාමත් හොද පැහැදිලි කිරීමක්.සාමාන්‍යපෙළ හොද ප්‍රතිඵලයක් අරන් කලා අංශයෙන් ඉස්සරහට යන්න තීරණයක් ගන්න එකම අමාරුයි,ඒක හැමෝටම කරන්න බෑ.සහෝදරයා ඒක කරලා පෙන්නුවා.අනාගතයේ තවත් ඉහළ පෙලේ ජයග්‍රහණ ලබන්න අපෙන් සුභ පැතුම්.🎉
@KusumSadhawathi
@KusumSadhawathi 2 ай бұрын
ජිවිතෙ හැම හිනයක්ම සාර්ථක වෙන්න ඔනී අයියේ..Congratulations ❤
@user-em9pk7ro1k
@user-em9pk7ro1k 2 ай бұрын
Bio,Maths කරන සාමාන්‍ය ලමයෙක් පවා මුල් කාලෙ දවසට පැය 8-10 වැඩ කරනව.අන්තිම කාලෙ පැය15+ පාඩම් කරනව. අයිය මුල් කාලෙ පැය 4ක්,අන්තිම කාලෙ පැය 10ක් පාඩම් කරල කොහොමද ලංකාවෙන්ම පලවෙනිය උනේ🤔
@sldarkgamingbrothers9587
@sldarkgamingbrothers9587 2 ай бұрын
පන්තිය තුලදීම ලබාගන්නා අවබෝධය
@hsgsbaqi
@hsgsbaqi 2 ай бұрын
Island 1st ලා මොන විශයෙන් ගත්තත් උන් gifted උන්
@amayakavindi759
@amayakavindi759 2 ай бұрын
පැය ගාන නේවේ වැදගත් කරන වැඩේ එලදායිව කරන ඒක
@herotv8656
@herotv8656 2 ай бұрын
Peya gaana adalama ne
@Imashi_uf5qyapsra
@Imashi_uf5qyapsra 2 ай бұрын
mn paya 2k vge kre smhr dvs vlt ekatn ne eth A B C result tiyenva nikan idlm commerce 😒aprade mula idn vada krnm RANK ekak gnna tibba😒
@ABCYE
@ABCYE 2 ай бұрын
Commerce Island 1st ගත්ත කෙනාගේ Video එක ඕනෙ...❤
@alkuppiya
@alkuppiya 2 ай бұрын
@Ama2078
@Ama2078 2 ай бұрын
ඇත්තටම මාර ආදර්ශයක් අයියේ මම කරන්නෙත් කලා ,ඉතින් මටත් ඔය ප්‍රශ්නෙ අදටත් තියෙනව ඕන තරම් Art වැඩක් නෑ කියන අය අදටත් මට කියනව ,මාත් මේ අයියා කියන දේ පිළිගන්නව මොකද කලා කරා කියල කිසිම වෙලාවක job නැතිවෙන් නෑ ,මාත් ඒ කතා ඇත්තටම කනට නොගෙන මේ අයියා වගේ තැනකට එන්න බලන් ඉන්නව,ගොඩක් පිං අයියේ,ඇත්තටම මේ videos මාර හයියක් අපෙ හීන දිනන්න,මේ දේ දිගටම කරන් යන්න ශක්තිය ධෛර්ය ලැබේවා,මේ අයියගෙත් ඒ නීතිඥ සිහිනය හැබැ වෙලා හැම දෙයක්ම හිතනවටත් වඩා ඉහළින්ම ජය ගන්න ලැබේවා කියල හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ,බුදුසරණයි
@MafasMafas-xq5er
@MafasMafas-xq5er 2 ай бұрын
Thanks "AL kuppiya "for your motivation ❤
@alkuppiya
@alkuppiya 2 ай бұрын
@SLStudyTent
@SLStudyTent 2 ай бұрын
Galle❤️🔥
@SimraA.a.f
@SimraA.a.f 2 ай бұрын
Bst island 1 st ගේ වීඩියෝ එක ඕන...😊
@alkuppiya
@alkuppiya 2 ай бұрын
@manthiayodhya5483
@manthiayodhya5483 2 ай бұрын
Anre ekatj dannakooo
@RosheniFernando-wx8oq
@RosheniFernando-wx8oq 2 ай бұрын
Video eka enakanmai balan hitiye. Thank you ikmanin art stream eke video eka dammata tasun ayyage 🙏🙏💗
@alkuppiya
@alkuppiya 2 ай бұрын
@KawiKawi-zw3eq
@KawiKawi-zw3eq 2 ай бұрын
Thwa masa 4y exam ekta🥲me video eka godk watinwa mat karnne ict,media,sinhala🤗
@alkuppiya
@alkuppiya 2 ай бұрын
@shermimasha584
@shermimasha584 2 ай бұрын
Ict kohomd oy pdm krnne🥺
@KawiKawi-zw3eq
@KawiKawi-zw3eq 2 ай бұрын
@@shermimasha584 දැන් තමයි මට තේරෙන්නෙ මං මේක ඉස්සෙල්ලා පාඩම් කරපු විදිය වැරදියි කියල ....අපි මේක තේරුම් අරන් පාඩම් කරන්න ඕන .....hama unit ektm short notes ghnwa bluwn terena widiyt amaru point awoth youtube wla video ehm blnwa
@charinisrilanka5
@charinisrilanka5 2 ай бұрын
Tasun congratulations
@samalibotheju1043
@samalibotheju1043 2 ай бұрын
Thank You A/L Kuppiya for upload this video 🙏🏻🙏🏻
@alkuppiya
@alkuppiya 2 ай бұрын
@DiyansaGanga-zu7wr
@DiyansaGanga-zu7wr 2 ай бұрын
Thnk you A/L Kuppiya❤ Best Interview🤩 Wish you Bright Future Tasun ayye❤
@alkuppiya
@alkuppiya 2 ай бұрын
@user-bx8mo8lh3y
@user-bx8mo8lh3y 2 ай бұрын
වැඩ්ඩෙක් තමයි ඉතිම් ....😎🦾
@shahidaibrahim2917
@shahidaibrahim2917 2 ай бұрын
A8 B1.. Thiyagena Art kale.. Hithanna oni hema lamayekma. Ol result wediya hithnna epa.
@ruchirapriyankara9838
@ruchirapriyankara9838 2 ай бұрын
Thank you aiyye .oyage me motivation ekata.cerently victory 🎉
@ruweeshaweerasinghe1162
@ruweeshaweerasinghe1162 2 ай бұрын
May your all dreams come true ❤❤
@SithyRaseeda
@SithyRaseeda 2 ай бұрын
Mame Arts wale Islam,History,Political sci karanne. Thank you for your motivation❤❤❤
@SithyRaseeda
@SithyRaseeda 2 ай бұрын
Mame district rank ekak dhanavamai.😊😊😊
@scarletscar1132
@scarletscar1132 Ай бұрын
​@@SithyRaseedae paadamvla ZSCORE hondai da?
@maheshkodikara8550
@maheshkodikara8550 2 ай бұрын
Lassna ayya kenek ❤️❤️❤️❤️
@umandamadakshi-py2yw
@umandamadakshi-py2yw 2 ай бұрын
ඉදිරි අනාගතය ට සුභ පැතුම් අයියේ
@user-vh8im1hk1e
@user-vh8im1hk1e 2 ай бұрын
Congratulations Tasun aiye
@user-vh8im1hk1e
@user-vh8im1hk1e 2 ай бұрын
Math oya vagema A8 B1o/l result.Art stream eken Agri, logic, economic subject thuna karanne.mtt oyata vage Colombo law faculty ekata select venna thama ona.😊
@SeniyaNilupul-ff7lu
@SeniyaNilupul-ff7lu 2 ай бұрын
Dakuna 💪❤️
@user-xs2rl2zx4m
@user-xs2rl2zx4m 2 ай бұрын
Technology ET island 1st ගේ වීඩියෝ එක ගෙන්න කෝ
@alkuppiya
@alkuppiya 2 ай бұрын
@user-uu1rv2kq1e
@user-uu1rv2kq1e 2 ай бұрын
බලාපොරොත්තුවෙන් හිටිය video එකක් . ස්තුතියි A/L කුප්පිය Channel එකට මේ වගේ video වලින් අපිව Motivate කරනවට❤ ඒ වගේම Island 1st ගත්තු අයියාටත් Congratulations 😊
@alkuppiya
@alkuppiya 2 ай бұрын
❤🙏
@OshadaSilva-fb7ny
@OshadaSilva-fb7ny 2 ай бұрын
පුලුවන්නම් commerce island 1stge කරපු විශයන් වල mcq වල ලකුනුත් අහන්න දැනගන්න ඔනා එක
@alkuppiya
@alkuppiya 2 ай бұрын
@ThushariPiyangika
@ThushariPiyangika 17 күн бұрын
Gmmk aiye math island 1st wanw 😊
@BandanageThiwanka-ir3tk
@BandanageThiwanka-ir3tk 2 ай бұрын
Congratulations aiya
@dilkikanchana7743
@dilkikanchana7743 2 ай бұрын
ජය වේවා...♥️🙏
@wishmikanawodya2032
@wishmikanawodya2032 Ай бұрын
ගාල්ලෙ තමා හොදම දක්ෂ යෝ....💗
@NimsaraDedhunu
@NimsaraDedhunu 2 ай бұрын
ජය වේවා!
@gunapalaamasha2997
@gunapalaamasha2997 2 ай бұрын
Cangratulations අනාගතය සුභ වේවා !!🥰♥️
@user-dj3fs5pb3w
@user-dj3fs5pb3w 2 ай бұрын
Congratulations 🎉🎉
@user-xs2rl2zx4m
@user-xs2rl2zx4m 2 ай бұрын
Congratulations ❤
@k.sujeewachandimali4785
@k.sujeewachandimali4785 2 ай бұрын
Congratulations putha
@niroshapriyashantha7497
@niroshapriyashantha7497 2 ай бұрын
Et island 1st akkth oneeee😊😊
@alkuppiya
@alkuppiya 2 ай бұрын
@nimuthuranthika7873
@nimuthuranthika7873 2 ай бұрын
Brdh❤😼
@vibhawaSajeewa23
@vibhawaSajeewa23 2 ай бұрын
Good Luck malli ❤
@thambara8060
@thambara8060 2 ай бұрын
Bst wlin island first one
@manthiayodhya5483
@manthiayodhya5483 2 ай бұрын
Ow amee
@alkuppiya
@alkuppiya 2 ай бұрын
Aniwaryen genawaa ❤
@NaduniSureshika-gf7lo
@NaduniSureshika-gf7lo 2 ай бұрын
Commerce...
@niroshimalajayathilaka8466
@niroshimalajayathilaka8466 2 ай бұрын
Ganithanshaye palaweniyage eka oni❤
@tharushiransala8823
@tharushiransala8823 2 ай бұрын
Congratulations ayye 🎉
@UmethInduwara-ss7dk
@UmethInduwara-ss7dk 2 ай бұрын
Programme eka pattama professional widiyt krnw ........ Keep the good work for the upcoming videos as well
@alkuppiya
@alkuppiya 2 ай бұрын
❤😊🙏
@madushikasaurangi3427
@madushikasaurangi3427 2 ай бұрын
Commes wltth ikmnin gennako
@famousworld-b5j
@famousworld-b5j 2 ай бұрын
Maths island firstge video eka ikmanata genna
@alkuppiya
@alkuppiya 2 ай бұрын
harii ❤
@user-zc8jv7mp4z
@user-zc8jv7mp4z 2 ай бұрын
2026 a/l art stream eke Island 1 video eke man innawa ❤❤❤❤❤
@alkuppiya
@alkuppiya 2 ай бұрын
Api enwaa 😍❤
@user-zc8jv7mp4z
@user-zc8jv7mp4z 2 ай бұрын
@@alkuppiya ❤❤
@SajithDulanjana-bx1gt
@SajithDulanjana-bx1gt 2 ай бұрын
එල කොල්ලෙක් ❤
@EshaniChamathka-be1xz
@EshaniChamathka-be1xz 2 ай бұрын
@abubakkerrisna6705
@abubakkerrisna6705 2 ай бұрын
Aiya math econ ict geography karanawa
@niroshimalajayathilaka8466
@niroshimalajayathilaka8466 2 ай бұрын
Maths lankave palaveniyage eka oni.😢
@alkuppiya
@alkuppiya 2 ай бұрын
@Tharaka-ef1wf
@Tharaka-ef1wf Ай бұрын
Oya econ wlta clz giye kageda mn clz akk hoynwa akai
@SmilingDominoes-ho2kh
@SmilingDominoes-ho2kh 2 ай бұрын
Commerce 1st
@p.Dissanayake-pe4yl
@p.Dissanayake-pe4yl 2 ай бұрын
😊❤
@user-jx9xl9zl4z
@user-jx9xl9zl4z 2 ай бұрын
Aiyath man wageecon media anika geography matath econ godak amarui
@RoyalmanRoyalman-x3n
@RoyalmanRoyalman-x3n Ай бұрын
School eka anuwama subject thora ganna one neda
@NETHMIDIWYANGANA-yn7dl
@NETHMIDIWYANGANA-yn7dl Ай бұрын
ANE BADULLA DISTRIC EKE 1 ST EKKENAGE VEDIO EKAK ONI
@Zhji823
@Zhji823 2 ай бұрын
@sarathsedara6577
@sarathsedara6577 2 ай бұрын
❤️❤️❤️❤
@kawshalyar928
@kawshalyar928 2 ай бұрын
Commerce video ekth ikmnt genn 😢
@alkuppiya
@alkuppiya 2 ай бұрын
@SayuriSewmini-os3rl
@SayuriSewmini-os3rl 2 ай бұрын
It , Econ , Japanese me 3ne scream eka watenne non kiyld
@user-jb5nk8rv5v
@user-jb5nk8rv5v 2 ай бұрын
nh...mn dnn trmt arts wlin non yttt wtenne language ekk dancing music wge subject ekk klm
@Seww2006
@Seww2006 2 ай бұрын
❤️❤️❤️Galle
@yeshalimendis38
@yeshalimendis38 2 ай бұрын
anee ayya Maths eka dennakooo
@alkuppiya
@alkuppiya 2 ай бұрын
@geethajayamanne2858
@geethajayamanne2858 2 ай бұрын
Commerce eka ona
@pasindujananga5261
@pasindujananga5261 Ай бұрын
Gmmc bro❤
@user-xh5qp3ou5g
@user-xh5qp3ou5g 2 ай бұрын
❤❤❤
@nethmisakunthala4323
@nethmisakunthala4323 2 ай бұрын
Maths island 1st malliwath gennko 🙂
@alkuppiya
@alkuppiya 2 ай бұрын
aniwaryen ❤
@ChandrikaJayamini-pu9sb
@ChandrikaJayamini-pu9sb 2 ай бұрын
Maths ranker ge video oneeeeee plsssssssss😢
@alkuppiya
@alkuppiya 2 ай бұрын
@niroshanirathmalgoda1427
@niroshanirathmalgoda1427 2 ай бұрын
♥💐
@HmmmImmaOdd
@HmmmImmaOdd 2 ай бұрын
☑️
@OshadaSilva-fb7ny
@OshadaSilva-fb7ny 2 ай бұрын
Commerce vala grnnakoo
@MahiruJayasinghe-hg5rk
@MahiruJayasinghe-hg5rk 2 ай бұрын
🩵🩵
@dhanurirajapaksha
@dhanurirajapaksha 2 ай бұрын
🌟
@MalKanthi-lq9ov
@MalKanthi-lq9ov 2 ай бұрын
Media vala Z-core eka vadida
@user-of4rn2rj9r
@user-of4rn2rj9r 2 ай бұрын
ඔව්. ඒකට හේතුව තමයි ගොඩක් අය පාස් වෙන්නෙත් අඩුවෙන්.A ප්‍රතිශතයත් අඩුයි.
@pasenduabishek3858
@pasenduabishek3858 2 ай бұрын
😍😲
@user-ee5xy5vp4r
@user-ee5xy5vp4r 2 ай бұрын
Anee commerce island first vath onee
@alkuppiya
@alkuppiya 2 ай бұрын
@chamodimadubashini1181
@chamodimadubashini1181 2 ай бұрын
Galle
@nipunikaweesha836
@nipunikaweesha836 2 ай бұрын
Maths walin Island 1st nadda?
@alkuppiya
@alkuppiya 2 ай бұрын
ikmaninma ❤
@SenethGuruge-lg3or
@SenethGuruge-lg3or 2 ай бұрын
Suduwa❤
@user-er6pj7tk1f
@user-er6pj7tk1f Ай бұрын
Commerce island 1st one
@alkuppiya
@alkuppiya Ай бұрын
Ikmanin ❤
@tasty-galle
@tasty-galle 2 ай бұрын
All saints college Galle 😂
@user-hr2xd3kt7i
@user-hr2xd3kt7i 2 ай бұрын
Ai hinawenne 😮
@nethmithisansa2860
@nethmithisansa2860 2 ай бұрын
Aiye media clz giye kged
@shehanmalsha2121
@shehanmalsha2121 2 ай бұрын
Media walata Suranga gamage sirge class yanna.
@Woowbeautiful-1
@Woowbeautiful-1 2 ай бұрын
මීඩියා ගියේ, විවේකා මිස්ගෙ ජූල්ගහ
@user-of4rn2rj9r
@user-of4rn2rj9r 2 ай бұрын
නෑ නෑ.මෙයා ගිහින් තියෙන්නේ මයුර බන්ඩාර සර්ගේ. ඔන්ලයින් තමා පන්තියට සම්බන්ධ වෙලා තියෙන්නේ. යූ ටියුබ් එකේ ගහලා බලන්න මයුර බන්ඩාර කියලා.🧡
@shehanmalsha2121
@shehanmalsha2121 2 ай бұрын
@@user-of4rn2rj9r mama kiwwe eya gihipu eka gana newei. Media nm Suranga gamage thamai
@Woowbeautiful-1
@Woowbeautiful-1 2 ай бұрын
@@shehanmalsha2121 එ වුනාට එයා ප්‍රශ්නේ අහලා තීන්නෙ ඕක ගැන නෙවෙයි
@thisalyathathsarani4857
@thisalyathathsarani4857 2 ай бұрын
Art stream eka thma hondm
@BandanageThiwanka-ir3tk
@BandanageThiwanka-ir3tk 2 ай бұрын
Maths iland 1 ona
@alkuppiya
@alkuppiya 2 ай бұрын
@gayathchathuranga5121
@gayathchathuranga5121 2 ай бұрын
විශය සමගාමී වැඩ කිව්වත් මෙයා කරලා තියෙන්නෙ මාධ්‍ය සංසදය,තොරතුරු තාක්ෂණ සංසදය වගේ දේවල් ඒව මෙයා කරන විශයන්ට අදාල ක්ශේත්‍රයන්..මීට කලින් ගෙනාපු bio island 1st කරල තියෙන්නෙ olympiad වගේ ඒවා..ඒත් එහෙමයි..විශය සමගාමී නෙවෙයි විශය බාහිර වැඩ කලාද කියල අහන්න..නාට්‍ය,සංගීතය,ක්‍රීඩාවන්,නවකතා,කවි රචනා,චිත්‍ර වගේ දේවල්...ඒව කරලා නෑ ගොඩක් දෙනා..හැමෝම කරන්නෙ olympiad 😂😂
@siri_bara_pura
@siri_bara_pura 2 ай бұрын
Physics olympiad AL physics tharam amaru naha😅
@Imashi_uf5qyapsra
@Imashi_uf5qyapsra 2 ай бұрын
related ne
@gayathchathuranga5121
@gayathchathuranga5121 2 ай бұрын
@@Imashi_uf5qyapsra e kiwe
@gayathchathuranga5121
@gayathchathuranga5121 2 ай бұрын
@@siri_bara_pura මං කියපු දේ තේරිල නෑ.ඔයාට
@tharushihimasha
@tharushihimasha 2 ай бұрын
Media wala Z -core eka wadida
@user-hd6uk6ku5j
@user-hd6uk6ku5j 2 ай бұрын
ඔව්
@user-of4rn2rj9r
@user-of4rn2rj9r 2 ай бұрын
ඔව්.ඒකට හේතුව තමයි මීඩියා වල A එහෙම අඩුයි. ගොඩක් අය පාස් වෙන්නෙත් නෑ.හැබැයි මීඩියා අමාරුමත් නෑ.🧡
@tharushihimasha
@tharushihimasha 2 ай бұрын
@@user-of4rn2rj9r mmm eka thama maath media karanne. Mn hituwe media walt godk ayat hoda marks ekkk tiyrnwa kiyala mata tiyenne 87k wage
@user-of4rn2rj9r
@user-of4rn2rj9r 2 ай бұрын
@@tharushihimasha 2025 මන් නම්.මගේ නම් තාම ලකුණු වැඩි නෑ. 🧡
@irajapaksha6509
@irajapaksha6509 2 ай бұрын
Commerce onaa..
@alkuppiya
@alkuppiya 2 ай бұрын
@mykiiiiiiii
@mykiiiiiiii 2 ай бұрын
Maths walath ona
@alkuppiya
@alkuppiya 2 ай бұрын
Ikmaninma ❤
@Sanathkumarasiri-ee1xe
@Sanathkumarasiri-ee1xe 2 ай бұрын
ko maths dial eka😮
@alkuppiya
@alkuppiya 2 ай бұрын
Ikmaninma ❤
@user-bx7nj4kg1b
@user-bx7nj4kg1b 2 ай бұрын
robo knk
@user-hr2xd3kt7i
@user-hr2xd3kt7i 2 ай бұрын
Ai ehema kiyanne
@janiduchamathka5199
@janiduchamathka5199 2 ай бұрын
@snnanayakkara1471
@snnanayakkara1471 2 ай бұрын
@wishmikanawodya2032
@wishmikanawodya2032 Ай бұрын
💗💗
@ChandimaDilhani-kk2xe
@ChandimaDilhani-kk2xe 2 ай бұрын
❤❤❤
@hirunipathirana8889
@hirunipathirana8889 2 ай бұрын
❤😍
@shenu6798
@shenu6798 2 ай бұрын
@sithulisandunmi
@sithulisandunmi 2 ай бұрын
Чёрная ДЫРА 🕳️ | WICSUR #shorts
00:49
Бискас
Рет қаралды 7 МЛН
طردت النملة من المنزل😡 ماذا فعل؟🥲
00:25
Cool Tool SHORTS Arabic
Рет қаралды 32 МЛН
Чёрная ДЫРА 🕳️ | WICSUR #shorts
00:49
Бискас
Рет қаралды 7 МЛН