ප්‍රශ්න ගොඩක් මැද්දේ Rank එකක් දාන්න වැඩ කරේ මෙහෙමයි - A/L Motivational Story - Achini Nawarathne 🔥

  Рет қаралды 651,810

Bio Api

Bio Api

Күн бұрын

Пікірлер: 1 500
@achininawarathna5571
@achininawarathna5571 2 жыл бұрын
ගොඩක් ස්තුතිය Bio අපි! මං ගැන මට ආඩම්බරයක් ඇති කලාට ♥️♥️
@nirmal_devinda
@nirmal_devinda 2 жыл бұрын
Respect akke 😇❤
@BioApiSL
@BioApiSL 2 жыл бұрын
😍❤️
@jayasirijayalath4241
@jayasirijayalath4241 2 жыл бұрын
I'm wishing you the very best for a bright future akke......❤️❤️😊😊😊😘😘😘
@achininawarathna5571
@achininawarathna5571 2 жыл бұрын
@@johnxander12973 No , I swapped to Sinhala medium.
@amadasadamini3618
@amadasadamini3618 2 жыл бұрын
ගොඩක් ස්තූතියි අක්කේ
@ranudipamosha3176
@ranudipamosha3176 2 жыл бұрын
අපිට මොන ප්‍රශ්න තිබිලද අපි මෙහෙම නිකම් කාලෙ කන්නෙ කියල හිතෙනව🙂❤...respect අක්කා🥺❤..කරන කියන හැමදෙයක්ම ඒ විදියටම ඉශ්ට වෙන්න ඕන,මෙච්චර කාලෙකට දැකපු හොඳම motivation එක🌝❤
@brightlearning6837
@brightlearning6837 2 жыл бұрын
අක්කිටනම් last year එකෙනෙ ප්‍රශ්න ආවෙ .. මට ආරම්භය ඉදන් . නමුත් මන් තුන් වෙනි පාරට කරල හරි ගොඩ යනව. 2nd shy ekath hariyata karaganna bariuna. Maath අක්කි වගෙ ජීවිතෙ දිනල මගෙ කතාව ලොකෙටම අහෙන්න කියනවා .✍️
@dailytvshow3335
@dailytvshow3335 2 жыл бұрын
මැද හරියට යද්දි සිරාවටම ඇඟ හිරිවැටුනා.නියමයි.tiktok බඩුවලට වැටෙන ලයික් මේවට වැටෙන්නැති එක ගැන පට්ට දුකයි.
@pathumudara7634
@pathumudara7634 2 жыл бұрын
Sirwt bn. Menna kello bn. 💕👊
@nipunadilshan2488
@nipunadilshan2488 2 жыл бұрын
sirawata ❤️
@Nawod723
@Nawod723 2 жыл бұрын
සිරාවටම මෙන්න කෙල්ලෝ ❤👊
@e233su
@e233su 2 жыл бұрын
මොනාද බන් උබ ඔය කියන්නෙ කලාව කියන්නෙ ප්‍රසිද්දිය, යකෝ ඒවට කොහොමත් ලයික් වැඩී තමා
@shashini6731
@shashini6731 2 жыл бұрын
🤣🤣
@rashifernando9562
@rashifernando9562 2 жыл бұрын
ගෑනු දරුවෝ 4 දෙනෙක්ගෙ පව්ලක 2වෙනියා උන මටත් අම්මා තාත්තිගෙ අසනීප ගොඩාක් දැනුනා.. තාමත් හීනෙන් පවා ඇඩෙනවා එයාලා නැති දවසක් ගැන හිතද්දි.. ඔයා strong කෙල්ලෙක්.ඔයත් මමත් එකම ඉස්කෝලේ එකම වයස අචිනි, අපි කතා කරලත් ඒත් අද තමා මම ඔයාගෙ කතාව ඇහුවේ. මට වත් දැනුනෙ නෑ මගෙ ඇස් වලින් කදුලු වැටුනා. ඔයාට කවදාවත් වරදින්නෙ නෑ.. ♥️😓
@nilanthibandara-bl5wl
@nilanthibandara-bl5wl Жыл бұрын
Mata dukai puthe oyage kathawata good luck mata inne kollo dennnek eth ganu lamainge duka therenawa
@sameeragamage7747
@sameeragamage7747 Жыл бұрын
Akke oya nama marama kellek oyage jivitha katha va ahuvama apita mona adupaduda kiyala hithenava mamath oya vagema exam ekata mahansivena oya vage ma matath drem ekak thiyenava mama kohoma hari ekata yana tnx akki
@paramii_7251
@paramii_7251 2 жыл бұрын
අක්කගෙ වචන කී දෙනෙක්ටනම් හය්යක් වෙන්න ඇතිද ❤ ඔයාගෙ වෙලාව කැපකරල මේ ඉන්ටවීව් එක කලාට ගොඩක් ස්තූතිය්. ජීවිතේ හැමදෙයක්ම සාර්තක වෙන්න කියල ප්‍රාර්තනා කරනව 🙏
@samadhisankalpana2482
@samadhisankalpana2482 2 жыл бұрын
❤️මාරම හිතක් තියෙන්න ඕනි දරාගන්න.දෙමාපියන් නැති වෙලා ඒ දුක දරාගෙන පහුවදා A/L Exam එකට ගිහින් exam එකත් හොදටම කරා කියන්නෙ කොයි තරම් මානසිකත්වයක් තියෙන්න ඕනිද.තෙරුවන් සරණයි අක්කියෝ..!🙏🙏🙏
@mprpriyadarshanipriya1607
@mprpriyadarshanipriya1607 2 жыл бұрын
Thanks puthe oya nam mari
@හරිමගඋදෙසා
@හරිමගඋදෙසා 2 жыл бұрын
Please follow her. Noble daughter of mother Lanka...Dr.Jayanth Pathirana
@lalanthikumari8521
@lalanthikumari8521 2 жыл бұрын
Godak adambarai duwe oya gana budu saranai
@asokaathukorala453
@asokaathukorala453 2 жыл бұрын
Oya puthe loketama adrsayak
@tharindubandara7722
@tharindubandara7722 2 жыл бұрын
හෙට chemistry අන්තිම පේපරේ, වෙන්න ඕන දේ දැන් තීරණය වෙලා ඉවරයි. ගොඩක් මානසිකව වැටිලා ඉද්දිි අක්කගේ කතාව ඇහුවම තමයි තේරූණේ මට තියෙන්නේ මොන ප්‍රශ්නද කියලා. මාත් English medium. මේක තමයි මට ලැබුණු හොඳම motivation එක. අක්කගේ කතාව මෙතනට ගේන්න උදව් කරපු Bio Api channel එකට ස්තූතියි. අක්කේ ඔයාගේ අනාගත ජිවිතේ සාර්ථක වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.🖤❤
@mrlegend9950
@mrlegend9950 2 жыл бұрын
@ chemistry paper eka lesida me para ??????
@Amilas-
@Amilas- 2 жыл бұрын
ඉතින් යකෝ....මේකෙ ඉන්නේ මොකද පාඩම් කරහං
@tharindubandara7722
@tharindubandara7722 2 жыл бұрын
@@mrlegend9950 shape
@tharindubandara7722
@tharindubandara7722 2 жыл бұрын
@@Amilas- lol
@dinuxli1858
@dinuxli1858 2 жыл бұрын
How about your results ? :D
@seny3053
@seny3053 2 жыл бұрын
මොනා උනත් එච්චර හොද අල්ලපු ගෙදර නැන්දෙක් ලබන්නත් පින තියෙන්න ඕනි 😅 The best motivation i ve ever had. You deserve many more things in your life ❤
@asokapathmini8064
@asokapathmini8064 2 жыл бұрын
❤❤❤❤❤👍
@sudarshaniliyanage2598
@sudarshaniliyanage2598 2 жыл бұрын
@@asokapathmini8064 op
@JIWOO-o2y
@JIWOO-o2y 2 жыл бұрын
ඔව් ඈ🤣🤣
@Me-ss9os
@Me-ss9os Жыл бұрын
Attama atta 💯
@shanthirenuka2597
@shanthirenuka2597 Жыл бұрын
මේ කතාවේ අල්ලපු ගෙදර ශාන්ති aunty මම තමයි. ඔය කතාව ඇතුලේ දුක්බර සිදුවීම් තව ඕනෑ තරම් ....මේ දුව මගේම දරුවෙක් වගේ.❤️❤️
@imashi_6516
@imashi_6516 2 жыл бұрын
මට ඇඩුනා අප්පා මේ කතාව අහලා .. අපිට මොනාද අඩු..
@anutharanishadi2453
@anutharanishadi2453 2 жыл бұрын
මන් මෙච්චර කාලයක් හිතන් ඉදියේ ප්‍රශ්න ගොඩක් තින්නේ මට විතරයි කියලා 😳 ඒත් අද දැනගත්තා අක්කේ මට තින්නෙ ප්‍රශ්න නෙවෙයි කියලා 😊 ගොඩක් පින් අක්කේ ඔයාගේ වචන ටික මාරෙටම වටිනවා මට 😳❤️ බුදු සරණයි පරිස්සමෙන් ඉන්න 🙏😊
@sithmigihara6390
@sithmigihara6390 Жыл бұрын
සෑහෙන්න වැටිලා ඉන්න වෙලාවක මේක දැක්කේ 🥺මගේ තාත්තා ලෙඩ වෙලා ඊයේ රිපෝට් ආවේ එයාට කැන්සර් එකක් අපි හෙට එයාව බලන්න යන්න ඕන අපේක්ෂා රෝහලට ඒකට ගිහින් තාත්තා බලන්න තරම් හිත හදාගන්න අමාරුයි 🥺😔ඊයේ ඉදන් දැන් වෙනකම් අඩ අඩ හිටියේ පාඩම් කරන්න බෑ විභාගේ අතාරින්න හිතුනා ඒත් මේක දැක්කම හිතුනා මම පාඩම් කරන්න ඕන තාත්තා නැතුව අක්කා මෙච්චර ටිකක් කලා මගේ තාත්තා ඉන්නවනේ එයාට මොකුත් වෙන්නෑ 🥺😔මාත් සයන්ස් කරන්නේ මන් කොහොම හරි තාත්තා වෙනුවෙන් හොදට එක්සෑම් කරනවා එයා හොදවෙලා එද්දී මන් එයාව සතුටු කරනවා හොද රිසල්ට් එකක් අරන් 🥺😔
@pinkbloodedgrass9604
@pinkbloodedgrass9604 Жыл бұрын
ඔයාට අනිවාරෙන් ම ඒක කරන්න පුළුවන්❤
@_ks_2053
@_ks_2053 2 жыл бұрын
මට මං ගැන ලැජ්ජයි 😪💔 අපිට මොනවයින්ද අඩු ඒ අතින් බැලුවම..
@usharamanayake6512
@usharamanayake6512 2 жыл бұрын
Good Luck නංගි. හැමදාටම ඔයා ලග හිටිය ඔයාට ගොඩක් උදවු කළ ඔයාගේ නංගිව හොඳින් බලාගන්න. ඒ වගේම අම්මවත් රැකගෙන ඔයාගෙ ජීවිතේ ජයගන්න ඔයාට වාසනාව ශක්තිය ධෛර්යය ලැබේවා
@HAB17
@HAB17 2 жыл бұрын
මාත් මාතලේ සංඝමිත්තාවේ❤🤍🇵🇪අක්කි ඉස්කෝලෙට ආඩම්බරයක්💪good luck akki❤
@shayamanishanthi9385
@shayamanishanthi9385 2 жыл бұрын
🥰🥰❤❤❤🤜🤛👍
@nawodyapabasarani9761
@nawodyapabasarani9761 2 жыл бұрын
Mama 2023 AL karanne science scream eken.... ජීවිතේ අපිටත් ප්‍රශ්න එයි... හැබැයි අනිවාර්යයෙන් medical college ගිහින් මම මේ comment එකට ම reply කරනවා... ගොඩක් හොඳ motivation video එකක්....❤️❤️❤️
@chirandiii
@chirandiii 2 жыл бұрын
හරිම ආදරේ හිතෙන විදිහෙ අක්කෙක් 🥺 අපි වෙනුවෙන් ඔයාගෙ කතාව කිව්වට ගොඩාරියක් පිං...මේක මාර විදිහට වටිනවා අනිත් හැම motivational video එකකටම වඩා 🥺❤️✨️
@mr.tenny2
@mr.tenny2 2 жыл бұрын
ගොඩක් ස්තුති ජය වේවා bio api මේ වගේ දේවල් youtube එකට දාල ඉගන ගන්න අපි වගෙ ඉගනගන්න මල්ලිලාට කොච්චර වැදගත්ද කියන එක
@User.55_
@User.55_ 2 жыл бұрын
හදටා ටාර්ගට් කරොත් වලාකුලක් හරි අපිට අල්ලගන්න පුලුවන් වෙයි😊🤗
@samindisawmini5170
@samindisawmini5170 2 жыл бұрын
Tik tok කෑලි වගේද මේවා❤️‍🔥
@hasaralabeyrathna379
@hasaralabeyrathna379 2 жыл бұрын
Aniwa.! ❤️
@kavindurathnayake8895
@kavindurathnayake8895 2 жыл бұрын
What a important & motivational story akke. You deserve this! 🏆️❤️
@BioApiSL
@BioApiSL 2 жыл бұрын
❤️❤️❤️
@omanmuscat8273
@omanmuscat8273 2 жыл бұрын
හැම පහස් කමක්ම දීපු මගෙ දරැවා විබාගයට අංක දෙක දීලා පෙු්ම සම්බන්දයට අංක එක දුන්නා අදතේ එයාදුකේ ඒ අතින් මේ දිරිය දියනිය මොනතරම් ධර්යය වන්තද වාසනාවන්ත අනාගතයක් ාව්වා දුවේ
@Ranudi10
@Ranudi10 2 жыл бұрын
අනේ අක්කෙ මම ඔයාගෙ කතාව අහම්බෙන් දැක්කෙ.මට ඇඩුනත් එක්ක.මමත් අද ඉදලා හොඳට ඉගෙන ගන්නවා .Thank you 🙏🙏
@User_pb8s34
@User_pb8s34 2 жыл бұрын
හිත ශක්තිමත් කෙල්ලෙක් වගේම ඔයා වගේ අය රටට ලොකු ආඩම්බරයක්
@s.rathnayake1518
@s.rathnayake1518 2 жыл бұрын
ගොඩක් පිං අක්කෙ. මේවගේ දේවල් අපිට දෙන චැනෙල් එක කරන අයියා හරි මල්ලි හරි ඔයාටත් පිං
@chankacharith8626
@chankacharith8626 2 жыл бұрын
අහපු සුපිරිම motivation එක ❤️❤️❤️
@hasininirosha9352
@hasininirosha9352 2 жыл бұрын
ඇත්තටම කතාව ඇහුවහම හිතාගන්න බැරි උනා...දරාගැනීම උපරිමයටම දරාගෙන අක්ක එක්සෑම් පාස් වෙලා... ඇයි එහෙනම් මට බැරි කියල හිතෙන තරමටම කතාව දැනුනා සහ වැඩ කල යුතුයි කියන තැනට මනස හදාගන්න පුලුවන් උනා...බයෝ api ගොඩක් ස්තූතියි ඔයාලට ❤
@rscreations2708
@rscreations2708 2 жыл бұрын
කෙටියෙන්ම කිව්වොත්....ඒක අදහාගන්නත් අමාරුයි....❤
@maheshidharmasiri8200
@maheshidharmasiri8200 2 жыл бұрын
බුදු සරණයි අක්කේ. යන යන තැන හරියන්න ඕන. මගේ ජීවිතයේ නම් ගොඩ යන්න ආසාව උනන්දුව උත්සාහය තිබුනාට ප්‍රශ්න ඇවිත් ඇදගෙන වැටෙන එකමයි වෙන්නේ. ජීවිතය එපා වෙන එකමයි වෙන්නේ. ප්‍රශ්න ඇවිත් සමහර අය ශක්තිමත් වෙනවා. සමහර අය ජීවිතය දාලා යනවා. ඒක දයිවය අක්කේ.
@chamilagayani6793
@chamilagayani6793 2 жыл бұрын
අත්තටම අක්කෙ ...ඔයගෙ ඔය වචන නිසඅ...හිතුන දෙවල් කියල ඉවර කරන්න බඒ...එ තරම හිතට වෙදුන...අපිට එන පර්ශ්න මොනද කියලා..හිතුන..akkata godaak pin...thawa jiwithe dinan..akkata shakthiya lebewa..,❤️❤️❤️❤️..Akkala wage ayaaa innawanam anagathya gena sathutu wenna puluwan...aththtama edenawa...oyage kathawata thanks...akke..❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@hashininawodi7207
@hashininawodi7207 2 жыл бұрын
ඔයාගෙ ජීවිතෙන් අපිට ගොඩක් ආදර්ශ ගන්න පුළුවන් අක්කි ❤ ඔයාගෙ ඉදිරි වැඩ කටයුතු හැමදේම සාර්ථක වෙන්න ඕනි.😇🙏
@nuwanudara6343
@nuwanudara6343 2 жыл бұрын
♥️🔥🔥 One of the most kindhearted people I know. 🙌🏻
@maheshiweerasinghe9492
@maheshiweerasinghe9492 2 жыл бұрын
Bio api youtube channel එකට බෙහෙවින් ම ස්තූතියි මේ වගේ ආදර්ශමත් කතා හොයාගෙන ගිහින් මෙහෙම video කරලා අපිවත් අභිප්‍රේරණය කරනවට... මේ අක්කට ත් bio api ඔයාලට ත් ජයම වේවා!! ❤🥰
@diyanasaluwadana7117
@diyanasaluwadana7117 2 жыл бұрын
මාත් සoඝගමිත්තා 😌❤️🇦🇹 ඔයාගේ අනාගතේට සුබ පතනවා අක්කේ 😊❤️
@kumarasiriamah1760
@kumarasiriamah1760 2 жыл бұрын
❤ ඔයාගේ ජිවිතේ හැම මොහොතකම, ඔයා හිතන තැනට යන්න ඕන ශක්තිය, ධහිර්ය ලැබෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනාකරනවා සහෝදරී...
@kawyawijayarathne8893
@kawyawijayarathne8893 2 жыл бұрын
සතුටුයි ඔයා තාත්තා නැති වෙලත් හිත ශක්තිමත් කරගෙන විභාගෙට ගිය එක ගැන නංගි.මගේ තාත්ති නැති උනෙත් මට හෙට AL තියෙනකොට.ඒත් මට ඔයාට වගේ එහෙම හිත ශක්තිමත් කරගෙන විභාගෙට යන්න බැරි උනා.ඒ නිසා මං ඊලග අවුරුද්දේ තමයි විභාගේ කරේ.
@sanuli....8298
@sanuli....8298 2 жыл бұрын
ගොඩක් ස්තුතියි අක්කේ අපිට මේ කතාව කිව්වට අපිව motivated කරාට ❤️❤️
@vidushiisurangi2725
@vidushiisurangi2725 2 жыл бұрын
Oyata budu saranai puthe awasane dakwama vidio eka baluwa.. Oyata waradinne na.. Mage duwath dan 11 wasare eyata thaththa ahimi une wayasa awrudu 3 di. Aniwaryenma mama nangita oyage kathawa ahanna denawa.. Eyata oyawa loku adarshayak.. ස්තුතියි.. පුතේ බුදු සරණි.
@liuyuhan7863
@liuyuhan7863 2 жыл бұрын
අනේ හරි සතුටුයි.ඔයා දිනලානෙ.❤️ මැණිකක් ඔයා.😊😇
@viduramadushan6507
@viduramadushan6507 Жыл бұрын
ශක්තිමත් හිතක් ඇති කෙනෙක්.ඉදිරි වැඩ කටයුතු හොදින් සාර්ථක වේවා!තෙරුවන් සරණයි!
@dnvproduction4252
@dnvproduction4252 Жыл бұрын
Thank you akka, oya maawa motivate karaa💪💪❤❤ape allapu gedara ewun sindu daaddi paadam karanna amaru wela hitiye
@user-jl9mi5cz5k
@user-jl9mi5cz5k 2 жыл бұрын
Proud of you akki.. 🥰😍...wish you all the best...mt mathakai akki prize giving ekata awa e kale university select unata passe...eth ohoma deyak danan hitiye na 🥺
@nethushi9456
@nethushi9456 2 жыл бұрын
ගොඩාක් ස්තූතිය් ..මට මේ video එක ගොඩාක් වැදගත් උනා❤️❤️
@nidarshathathsarani7874
@nidarshathathsarani7874 2 жыл бұрын
ඇත්තටම ගොඩක් වටින කතාවක්.
@e.m.vijaiekanayake8271
@e.m.vijaiekanayake8271 2 жыл бұрын
ඇග හිරිවැටෙනවා....එච්චර සන්වේදී ප්‍රශ්න මැදින් තිබුණු ආත්ම ශක්තිය,ධෛර්යය...අපිට නම් හිතාගන්නත් බෑ....❤️‍👍
@menukalasanthi9616
@menukalasanthi9616 Жыл бұрын
දුව ඔයාට තෙරුවන් සරණයි !!!
@සේනකදිසානායක
@සේනකදිසානායක 2 жыл бұрын
ඉගනගන්න එක ඇරෙන්න ලංකාවෙ ගොඩ යන්න ක්‍රමයක් නැ❤💖 ඒ වචන ටික
@krishmilatanu9425
@krishmilatanu9425 2 жыл бұрын
Aniwaryen
@lhlliyandeniya4347
@lhlliyandeniya4347 2 жыл бұрын
පුදුම ආඩම්බරයක් දුව ඔයා .මේvage දරුවො vaasanavak.පුදුම දක්ෂ daruwak
@sithumthathsara2948
@sithumthathsara2948 2 жыл бұрын
මෙච්චර දවසක් මෝටිවේශන් වීඩියෝස් බැලුවා..අද තමයි හරිම මෝටිවේශන් එක ලැබුනේ...දරාගැනීම උපරිමයි...මට කියන්න තේරෙන්නේ නැහැ...තත්පරයක්වත් ස්කිප් කරේ නැහැ...ඔයා කරන හැම පුංචි දෙයක් උනත්..ඉතා ඉහලින් සාර්ථක වෙන්න ඕනි...බුදුසරනයි
@kelumsamarasekara5199
@kelumsamarasekara5199 2 жыл бұрын
රූපවාහිනී නාලිකාවල උදේ හවස යන්න ඕනි කතාවක්.මේ කතාව අපේ රටේ ඉන්න විශාල දරුවන් පිරිසක් දිරිගන්වනවා නිසැකයි.මාරම අව්‍යාජ අදහස් ටිකක්.ස්තූති මෙවැනි වටිනා දේවල් සමාජගත කරනවට.මෙන්න මෙහෙම තමයි පොරක් වෙන්නේ 😊 ජයවේවා සහෝදරිය ❤️✊
@holly9967
@holly9967 2 жыл бұрын
පාස්කු ප්‍රහාරය තිබ්බ කාලෙ ලමයි බය වෙලා ඉන්නකොට jecob sir, අක්කගෙ කතාව අපිට කිවුව මට මතකයි. Sir කිව්ව ජීවිතේ ඕනිම වෙලාවක ලගම කෙනෙක් උනත් අහිමි උනත් හිත හදාගෙන ඉන්න උතසහ කරන්න කියල 💐
@omeshafernando1518
@omeshafernando1518 2 жыл бұрын
මගේ කතාවට බොහෝ දුරට සමානයි...මම දැන් medical college. 1st year.😍😍😍😍😍අක්කට ජය 🙂🙂🙂🙂
@nilanaathukorala07
@nilanaathukorala07 2 жыл бұрын
Ah akke oya Pera medicine neda? Vishwa aiyage channel eke MN dakka oya cmnt krl tinawa😀
@dinirup.jayavihan6545
@dinirup.jayavihan6545 2 жыл бұрын
💓💓
@omeshafernando1518
@omeshafernando1518 2 жыл бұрын
@@nilanaathukorala07 ow nngi 😍😍
@vinodkulasekara6947
@vinodkulasekara6947 2 жыл бұрын
Wow akki . Maget ilakke Doctor kenek wena eka. good luck akki. 😍
@pinky7116
@pinky7116 2 жыл бұрын
@@nilanaathukorala07 link එක දාන්නකෝ .....
@sv6818
@sv6818 2 жыл бұрын
අපිට මොනවා අඩු වෙලාද ඒත් අපිට කිසි උවමනාවක් නෑනෙහ්😞
@pramodyakaumali
@pramodyakaumali 2 жыл бұрын
මේ අක්කගෙ කතාවම දැන් ටික දවසකට කලින් මම කියෙව්වා... මට හිතුනෙ එකම එක දෙයයි... එච්චර දේවල් වෙච්ච එයා එහෙම දින්නනං මෙච්චර දේවල් තියන අපිට මොනවා කරන්න බැරිද...🙂❤️
@pathumudara7634
@pathumudara7634 2 жыл бұрын
Attatm .
@subhathilihansa_2218
@subhathilihansa_2218 2 жыл бұрын
මාත් කියෙව්වා . මටත් ඔය ටිකම හිතුනා 🙂♥️👍
@5432_Yellow_
@5432_Yellow_ 2 жыл бұрын
මාත් කියෙව්වා
@hirunikaveesha5156
@hirunikaveesha5156 2 жыл бұрын
Matat okama hithuna
@Rashi...411
@Rashi...411 2 жыл бұрын
Eka aththa
@kaushiHF
@kaushiHF 2 жыл бұрын
11 වසරෙ නන්ගි කෙනෙක් අක්කා වගේම ඒයාවත් අගය කල යුතුයි .යකඩ දූවරු 🙏
@niroshasajeewani1031
@niroshasajeewani1031 Жыл бұрын
❤️
@nethuherath1111
@nethuherath1111 2 жыл бұрын
එක තප්පරයක් වත් Skip නොකර බැලුවා... ඒතරම් හිතට වැදුණු කතාවක්..22 A/L කරන මට මේක ලොකු motivation එකක්...thank you අක්කි ඔයාගේ කතාව අපි එක්ක බෙදා ගත්තට.... ❤💐
@pasannaajithakumara5697
@pasannaajithakumara5697 2 жыл бұрын
මාත් 2022 එලෙවල් කරන්නෙ, ඇත්තටම ඒ අක්කගෙ කතාවෙන් ලොකු ආදර්ශයක් ගන්න පුලුවන්
@vidushiisurangi2725
@vidushiisurangi2725 2 жыл бұрын
L
@y6991
@y6991 2 жыл бұрын
All the best
@briefgang3891
@briefgang3891 2 жыл бұрын
All the best ❤️
@ashanharshana2399
@ashanharshana2399 Жыл бұрын
api 2023 AL karanne appa Good Luck...!
@tharushinethmini239
@tharushinethmini239 2 жыл бұрын
මෙච්චර කාලේකට අහපු හොඳම motivation එක. මාර විදියට හිතට වැදුනා. අක්කේ ඔයාගේ හැම දෙයක්ම සාර්ථක වෙන්න ඕන. Bio api ඔයාලටත් ගොඩක් ස්තූතියි මේ වගේ වටින කතාවක් අපිට ගෙනාවට 🙏🙏❤
@n.p.lakmal7552
@n.p.lakmal7552 2 жыл бұрын
අඩෝ මට මම ගැනම ලැජ්ජා හිතුනා..හැමදේම තිබිලා අපි මොනවද මේ කරන්නේ🥺
@WAmarasinha
@WAmarasinha 2 ай бұрын
ඒකනම් ඇත්ත 😢❤
@hansidayas4082
@hansidayas4082 2 жыл бұрын
මං fb එකෙන් කියෙව්වා ඔයාගෙ කතාව. ඇත්තමයි ඇස් වලට කදුලු ආවා ඔයා කොච්චර කොහොම stress එකෙන් මේ තැනට එන්න ඇතිද. ආඩම්බරයි... පට්ට කෙල්ලෙක්.👍👍
@searchbar3545
@searchbar3545 2 жыл бұрын
Fb eke mokeda thiyenne
@searchbar3545
@searchbar3545 2 жыл бұрын
Link ekak thiyenam dannako
@slkeshandissanayaka5834
@slkeshandissanayaka5834 2 жыл бұрын
හායි හර්ශි
@vijaykumara3842
@vijaykumara3842 2 жыл бұрын
ඔයා ගිය ආත්මේ කුමක් හෝ විශාල පිනක් කරලා තියෙනවා මෙච්චර දුක් සහිත ප්‍රශ්නවලින් සාර්ථක වීමට...බුදු සරණයි....🙏🙏🙏❤
@hirusenevirathna6737
@hirusenevirathna6737 2 жыл бұрын
අනිවාර්යයෙන් pin onemai
@PgNihal-e4p
@PgNihal-e4p Жыл бұрын
😊
@minasipahanya950
@minasipahanya950 2 жыл бұрын
මගේ කතාව අක්කාගේ කතාවටත් වඩා බාදක මැදින් ලියන කතාවක් අක්කේ. අනිවා ජීවිතේ දිනලා මගේ කතාවත් ලෝකෙටම ඇහෙන්න කියනවාමයි.අක්කිටත් මගේ හදවතින්ම සුබ පතනවා🥰😍♥️
@pasannaajithakumara5697
@pasannaajithakumara5697 2 жыл бұрын
ඔයාගෙ කතාවත් මෙයිට වඩා ජය ගන්න පුලුවන් වෙන්න කරන්න, ඔයාට පුලුවන් ,බුදු සරනයි
@celienarunali
@celienarunali 2 жыл бұрын
Man kemathi oyage kathava ahanna vagema oya ekaka katha karannat
@lionelfernandopulle3713
@lionelfernandopulle3713 2 жыл бұрын
Budu saranai puthe.
@thilini5687
@thilini5687 2 жыл бұрын
මගේ කතාවත් ටිකක් අක්කට සමානයි. මන් 2021 මාර්තු o/l ලිවුවේ. එක්සෑම් එකට මාස ගානක් තියලා තාත්තා නැති උනේ. ඒක ලොකු පීඩනයක් උනා මට මොකද අපේ අම්මට රස්සාවක් වත් තිබුනෙ නෑ මට ඉන්නෙත් පොඩි මල්ලිලා දෙන්නෙක්. ගොඩක් මානසිකව වැටුනා. ඒ උනාට අම්මා මට ගොඩක් උදව් කරා පන්තිබාර ටීචත් එහෙමයි. තුන්මාසෙ වෙනකම් මට හරියට වැඩක් කරගන්න බැරි උනා මුලදි හැමතිස්සෙම අම්මා පස්සෙන් හිටියට මට අන්තිමට රෑ පන්ති වලට වත් යන්න බැරි උනා. ඉස්සර වගෙ බැරි උනාට මන් පුලුවන් විදියට පාඩම් කරා. මේ අක්කා වගේම වෙන ගෙදරක නතර වෙලා තමා එක්සෑම් කරේ A9 ගන්න ලොකු ආසාවක් තිබුනා ඒ උනාට A8 b1 ක් ගන්න මට පුලුවන් උනා. මන් දැන් හිත ශක්තිමත් කරගෙන තාත්තා වෙනුවෙන් පාඩම් කරනවා දවසක අක්කා වගේම district rank එකක් දානවා ❤ තෑන්ක්ස් මේ වගේ වීඩියෝ දානවට.( update - 2023 A/l - A3 k දාලා මගේ target එක achieve කරගත්තා 😊❤❤)
@chalanimadushika1841
@chalanimadushika1841 2 жыл бұрын
ඔයාට පුලුවන්
@sarathgangadara8706
@sarathgangadara8706 2 жыл бұрын
Good luck 🤞 💜
@zara27-
@zara27- 8 ай бұрын
ඔයාට පුලුවන් ❤ තාත්තා වෙනුවෙන් කරන්න ❤🥺🥺🥺
@thilini5687
@thilini5687 3 ай бұрын
​@@chalanimadushika1841මම ඒක කළා ❤
@thilini5687
@thilini5687 3 ай бұрын
​@@zara27-ඔව් මම ඒක කළා ❤❤😊 (2023 A/l)
@chamudithamalshan349
@chamudithamalshan349 2 жыл бұрын
මගෙ තාත්තත් නැති උනෙ මේ මසෙ ගිය සතියෙ 8 වෙනිද කැන්ස එකක් නිස😔 මට එක්සෑම් 9 වෙනිදා තාත්තගෙ අවසන් කටයුතු කලෙත් 9 වෙනිද.ඒත් මන් එක්සෑම් එකට ගියා. මට එක්සෑම් ලියගන්න අමාරු උනා කමක් නෑ ඒත් 😔
@ishuxcreation9734
@ishuxcreation9734 2 жыл бұрын
🥺
@hasinipiyumika617
@hasinipiyumika617 2 жыл бұрын
මේ ලිව්වෙ ඔයාගෙ 1shy එකද?
@chamudithamalshan349
@chamudithamalshan349 2 жыл бұрын
@@hasinipiyumika617 hmm ow 😔💗
@chamudithamalshan349
@chamudithamalshan349 2 жыл бұрын
@@hasinipiyumika617 😔
@vasanthadenipitiya9475
@vasanthadenipitiya9475 2 жыл бұрын
@@chamudithamalshan349 කඏ
@dmmahendasanayake5279
@dmmahendasanayake5279 2 жыл бұрын
මේ ප්‍රශ්න එක්ක බලද්දි අපිට තියෙන ප්‍රශන මොනවද කියලා හිතෙනවා . අද හිතට ලොකු හය්යක් ආවා 😊❤️✨️
@kemindadassanayaka8043
@kemindadassanayaka8043 2 жыл бұрын
you are extremly correct
@NETHMISAYURNGI
@NETHMISAYURNGI Жыл бұрын
😢😢😮😮❤
@manulawijesiriwardhana6594
@manulawijesiriwardhana6594 2 жыл бұрын
මේ අක්කා විදලා තියෙන දුක ඇහුවම අනෙක් අයට තියෙන අමාරුකම් මොනාද කියලා හිතෙනවා. මමත් කැම්පස් එකේ 1st year. ජය වේවා අක්කා.!💖
@isharalakshani4732
@isharalakshani4732 9 ай бұрын
Congratulations ayye❤
@ShanDasanayakafernando
@ShanDasanayakafernando 2 жыл бұрын
ඇත්තටම ගොඩක් වටින කතාවක් .අපිට මොන වගෙන් අඩුවක් ද කියලා හිතුණා .💛👍 ඇත්තම මෙච්චර හයිය හිතක් ලැබිච්චඑකම ඔයාගේ වාසනාව . 💪💛
@THELIFe2002.
@THELIFe2002. 2 жыл бұрын
අනේ දෙයියනේ මට මේ විඩියෝ එක කලින් හම්බුනේ නෑ නේ..මාස ගානකට කලින් මගේ තාත්තා නැති උනත් නැති වෙන්න කලින් තාත්තීව සනීප කර ගන්න දැගලුවා අවුරුද්දක් එකහමාරක් විතර . පස්සෙ මට හැමදාටම තාත්ති නැති උනා..ඒ එක්කම බයෝ ටික එහෙම මතකය නැති වෙලා වගේ කර ගන්න බැරුව ඉදලා ඔලුව විකාර කර ගෙන මේ පාර විබාගෙ ලියන්න යන්නත් බැරි උනා...අනේ මන්ද මොකක් උනාද මට.. හිත හයිය කර ගන්න පුළුවන් ඒත් මේ තරම් හයිය කර ගන්න බැරි උනා මට😒😒
@Charmingdarlingv
@Charmingdarlingv 2 жыл бұрын
හැමදේම මේ විදිහට කියපු අක්කටත් , ලස්සනට programme එක කරපු Bio Api ටත් ගොඩක් පින් !
@pinky7116
@pinky7116 2 жыл бұрын
ඔයා හරියටම හරි..... ❤️❤️❤️
@akavindi8412
@akavindi8412 2 жыл бұрын
මම මේ පාර 21 AL කලා.මගේ තාත්තා nathi උනේ මාස 4කට කලින්.ඒ කාලේ ඉදල මම හරියට study කලේ naa.කොහොම උනත් මේ පාර exam ලිව්වා.කොහොම හරි මාත් මගේ target එකට යනවා 💪
@thilakkumara5691
@thilakkumara5691 2 жыл бұрын
mm 2023 a/l s..mage thaththa nathi une masa 3kta kalin.,ath mage target ekkata kohomahari yanawa..oytath good luck..❣❣
@akavindi8412
@akavindi8412 2 жыл бұрын
Good luck
@y6991
@y6991 2 жыл бұрын
All the best
@hesh7746
@hesh7746 2 жыл бұрын
❤️
@kanchanasamarakoon3880
@kanchanasamarakoon3880 8 ай бұрын
Good luck nangi ❤
@lifeis5g506
@lifeis5g506 2 жыл бұрын
මෙයානම් මාර චරිතයක්... මෙවන් දුවෙක් ලැබු මවක් පියෙක් උතුම් ය...
@SarojaHemamali
@SarojaHemamali 4 ай бұрын
AKA aththa
@kumariekanayaka4634
@kumariekanayaka4634 3 ай бұрын
Yes
@rashmi350
@rashmi350 2 жыл бұрын
😥 ඇහැට කදුලක් ආවා ඇත්තමයි..... ගොඩාක් ස්තූතියි මේ වගේ වීඩියෝ එකක් දුන්නට ...ඉදිරියට එන හැම අභියෝගයක්ම ජය ගන්න ශක්තිය ලැබෙන්නොනි😍 ❤️❤️
@judithapriyanga7540
@judithapriyanga7540 2 жыл бұрын
දැයේ දරුවන්ට මහත් ආදර්ශයක් වු, රත්තරන් දුවේ, ඔයාටත් ඔයාව හැදු වැදු දෙමාපිය දෙපලටත් බොහොමයක් පින්! ඔයාගේ අම්මාට නැවත සම්පුර්ණම සුවය ලැබේවා කියා එක සිතින්ම ප්‍රාර්ථනා කරම්.
@kumariekanayaka4634
@kumariekanayaka4634 3 ай бұрын
මගෙනුත් එම ප්‍රාර්ථනා වම. ජයෙන් ජයම වේවා.
@hiru3494
@hiru3494 Жыл бұрын
අනේ ඇත්තමයි මට ඇඩුනා... මගේ තාත්තට Ol කරන කාලෙ heart attack එකක් ආවා.. ඒකෙන් පස්සෙ එයාව හොද කරගන්න අපි විදපු දුක හැමදේම මට මැවිලා පෙනුණා... හදවතින්ම කිවොත් මේක බලල මට ඇඩුනා විනාඩි දෙක තුනක්.. මගෙ හීනය කවද හරි cardiologist කෙනෙක් වෙන්න 2025 Al කරන්න ඉන්නෙ මම... ඔයාට හදවතින්ම සුභ පතනවා අක්කෙ... අනික් අය නොකියන පාඩම් කරන එක ගැන වැදගත් කරුනු ටිකක් ඔයා කීවා.. ඒකට හදවතින්ම respect❤❤❤ ගොඩාක් ස්තූතියි අක්කෙ ඒ වගේම bio අපි ඔයාලටත් ගොඩාක් ස්තූතියි❤❤❤
@achininawarathna5571
@achininawarathna5571 Жыл бұрын
Cardiologist කෙනෙක් වෙලා මට කියන්න ඕනේ ඔයා ♥️
@hiru3494
@hiru3494 Жыл бұрын
@@achininawarathna5571 aneh 🥺🥺🥺🥺🥺 thank youuuu so much reply ekata akke.... අනිවාර්යයෙන් kiyannm mn... promise 😘😘😘❤️🥰
@isankanugapitiya
@isankanugapitiya 2 жыл бұрын
ඔයාගෙ ධෛර්‍යය අගය කරනවා පුතේ. සංඝමිත්තෙ ඉද්දිත් ඔයාගෙ ශක්තිය අපි දැක්කා. සුබ අනාගතයකට සුබ පැතුම්!
@dileshinimunasinghe9912
@dileshinimunasinghe9912 2 жыл бұрын
නංගි ඔයා ඒ වගේ දෙයක් වෙලත් හොඳ confident එකකින් විභාගෙට ආව විදිය මම දැක්කා. ඔයාට ජීවිතේ ලස්සන ගමනක් යන්න සුභ පැතුම් 💐 බුදුසරණයි
@CombinedMathsJanindu
@CombinedMathsJanindu 2 жыл бұрын
පුදුම දරාගැනීමක් 🥺 ආඩම්බරයි අචිනි ඔයා ආපු ගමන ගැන!!❤️💪👌
@srimaldgunasinghe6719
@srimaldgunasinghe6719 2 жыл бұрын
🥰
@risandivonara3321
@risandivonara3321 2 жыл бұрын
කතාව නම් ඇත්තටම හිතට වැදුනා ... comments එකක් නොදා යන්න බැරි උනා...මන් වගේ තව කොච්චර අය බලාපොරොත්තු පොදි බැදන්ද ඉන්නේ කියල හිතුනා..අක්කට + Bio api channel ekata ගොඩක් පින් අපි හැමෝවම මේ විදිහට ශක්තිමත් කලාට ...23 A/L කරන්න ඉන්නේ.. O/L සිංහලෙන් කරල දැන් A/L ඉංග්‍රීසියෙන් කරනවා ...ලොකු අභියෝගයක්... විශ්වාසයක් තියනවා අනිවාර්යයෙන් මගේ කතාවත් ලෝකෙටම කියන්න....GOOD LUCK EVERYONE !!
@DaisyN_95
@DaisyN_95 2 жыл бұрын
පාඩම් කරන්න කම්මැලි හිතිලා ඉන්න වෙලාවක මේක බැලුවේ 🥺 ඇත්තටම මට මං ගැන ලැජ්ජයි 🙂 ගොඩක් පින් ඔයාගේ කතාව අපිත් එක්ක බෙදාගත්‍තට
@anusharajapaksha8884
@anusharajapaksha8884 2 жыл бұрын
ගැහැණු දරුවෙක් විදියට අවංකවම තමන් පත් වුන තත්වය පුකාශ කරමින් ජීවිතය ජය ගන්න බාල පරපුරට ආදර්ශ මත් උපදෙස් දෙමින් කල එම කතාව ම දුවේ ඔබට මහත් පුණ්‍ය කර්ම යක්
@thakshilasewwandi9154
@thakshilasewwandi9154 2 жыл бұрын
ඇග හිරි වැටුණු කතාවක් 🥺🔥 ඔව් ඇත්තටම අපිට මොනවද කරන්න බැරි..අපි හිතන විදියයි වෙනස් කරගන්න ඕනි..කාත් කවුරුත් අපි එක්ක නැති වුනත් අපි අපේ ටාගර්ස් වලට යන්න ඕනි..එතකොට අපි හැමෝටම අන්තිමට කියන්න පුලුවන් ලස්සන කතාවක් නිකම්ම හැදිලා තියෙයි 🥺❤
@prasannabandara2108
@prasannabandara2108 2 жыл бұрын
Ow eeka aththa..🔥👍
@user-li4sg3er5k
@user-li4sg3er5k 2 жыл бұрын
ඔබවන් දුවක් බිහි කල මවට පින්.සියලූම පැතුම් ඉටු වේවා දුවේ.දිරිය දියනියේ ඔයා මුලු සමාජයටම ආදර්ශයක් .බුදු සරණයි පුතේ ඔයාට
@rinky720
@rinky720 2 жыл бұрын
මම A/L වලට commerce කරන්නේ 2023A/L..ඒත් මම මේ අක්කගෙ වීඩියෝ එක බැලුවා ස්කිප් නොකර..මේ අක්කගෙන් අපි වගේ ළමයින් ඉගෙනගන්න ගොඩක් දේවල් තියෙනවා..❤️❤️❤️❤️❤️
@StarlightUnderDaSea
@StarlightUnderDaSea 2 жыл бұрын
මට තේරුන පලවෙනි දේ, මං දන්න අනිත් අයට වඩා වෙනස, දුක් ගැනවිලි කියවන්නෙ නෑ. හරිම හිත හයියයි. කාටවත් වරදක් කියන්නෙ නෑ හොදක් මිසක.
@Nethu2003BN
@Nethu2003BN 2 жыл бұрын
🎀🥺වචන වලට හරවන්න බැරි දෙයක් හිතට දැනුනා.........💖💖අක්කිගේ ඉදිරි අනාගතය සාර්ථක වෙන්න හදවතින්ම සුබ පතනවා !!!බුදු සරණයි 🙏.........
@dinuthdilshan3628
@dinuthdilshan3628 2 жыл бұрын
මේ අක්කා වගේ කට්ටිය නිසා තමයි ලෝකය ලස්සන වෙන්නෙ 💯❤️
@subasinghe1067
@subasinghe1067 2 жыл бұрын
ඇත්තෙන්ම ගොඩක්ම වටින කතාවක්.... බාධක මැදින් යන ජීවිතය තමයි දවසක ලස්සනම වෙන්නේ .. අවසානයට හැමෝටම කියන්න ලස්සන කතාවක් වෙන්නේ ❤
@isankamaduwanthi3200
@isankamaduwanthi3200 Жыл бұрын
😮😢
@Charmingdarlingv
@Charmingdarlingv 2 жыл бұрын
මේවගේ channel තමා දියුණු වෙන්න ඕන !!!!! 💚💚 පිස්සු විකාර channel වලට වඩා ......❣ තවත් මේ වගේ videos ගේන්න bio api ♥♥♥
@nilupulweerasinghe592
@nilupulweerasinghe592 2 жыл бұрын
මේ අක්කගේ කතාව රවීන්ද්‍ර සර්ගේ විකල්පය පොතෙත් තිබුණා. Sir දැනටත් අපේ ලේ රත් කරලා අපිව motivate කරන්නේ sirge මේ වගේ ගෝලයන් ගෙ චරිත කතා කියල
@dilekachandrasekara7743
@dilekachandrasekara7743 2 жыл бұрын
Ow . Sir ge tute ekaka me akka gana podi satahanak thiyenw
@anushafernando350
@anushafernando350 2 жыл бұрын
මේ අක්කා එක්ක බලද්දි අපි ප්‍රශ්න කියලා දෙයක තේරුමවත් දන්නෙ නැති තරම්. පට්ට දරාගැනීමක්. එච්චර බාදක මැද තෙරපුනු එයා අද ඉන්න තැන දැක්කම හැම සැපම හැම සතුටම තියෙන අපි කාලේ කන එක ගැන ලැජ්ජයි . 🥴😵🤯
@_dayinlife_3286
@_dayinlife_3286 2 жыл бұрын
අනේ දෙවියනේ මෙච්චර දුක කතාවක් පව් ඒ අක්ක .. තාත්තා නැතිවුනා කියද්දි මට .. හිත ට ...මාරම . දුකයි ... 🥺🥺🥺🥺🥺🥺😓 ..
@sewwandibimali7667
@sewwandibimali7667 2 жыл бұрын
😪😪 ඇඩුනා ඒකටනම්.respect akke ❤️
@paradiseofmiucic9857
@paradiseofmiucic9857 2 жыл бұрын
අක්කෙ ඔයා තමයි වාසනාවන්තම කාන්තාව ...... මෙහෙම ධෛර්යවන්ත හදවතක් ලැබුන එකට .... අක්කා ලේකෙන්ම උතුම්ය ... අක්කගෙ ජීවිතේ හැම බලාපොරොත්තුවක්ම ඉෂ්ට වේවා !!!
@suddalamaya2053
@suddalamaya2053 2 жыл бұрын
මම මේ අවුරුද්දේ A/Lකරනවා..දැන් වෙනකන් කිසිම හැගීමක් තිබ්බෙ නෑ ඒ ගැන..ඒත් දැන් දන්නව මන් මොකක්ද කරන්න ඕනෙ කියල..බොහොම 🙏💪
@maheshiweerasinghe9492
@maheshiweerasinghe9492 2 жыл бұрын
මාත් 🥺❤
@ajaycastro6684
@ajaycastro6684 2 жыл бұрын
Sis can u tell what should i doo
@sandeepaninaulla1904
@sandeepaninaulla1904 2 жыл бұрын
මාත්. එසෑම් ඉවර වෙච්ච ගමන් 1st එකේ වැරදි හදාගෙන 2nd ශයි එකට ලෑස්ති වෙනවා. ගෝඩාක් ස්තූතියි අක්කේ 😁🙏
@umeshanethmi9305
@umeshanethmi9305 2 жыл бұрын
@@sandeepaninaulla1904 මාත් එහෙමයි 💓 ඔයාට සුබ පැතුම් 😍
@sandeepaninaulla1904
@sandeepaninaulla1904 2 жыл бұрын
@@umeshanethmi9305 ඔයාටත් සුබ පැතුම්. ඔයා මොන ද කරන්නේ ❤️
@ruwansamantha4582
@ruwansamantha4582 2 жыл бұрын
කිසිම දවසක අක්කටයි නංගිටයි වැරදෙන්නෙ නෑ .
@jeoninha
@jeoninha 2 жыл бұрын
Thank you අක්කේ. .🙏🙏🙏 ඔයාගෙ කතාවත් එක්ක මම තවත් ශක්තිමත් උනා. 💙💜️💚 දවසක මගේ කතාවත් හැමෝටම කියනවා.
@sanchalashehani2424
@sanchalashehani2424 2 жыл бұрын
හරිම අඩම්බරයී අචිනි...අපේ ඉස්කෝලෙ ගොඩක් දක්ශ යාලුවෙක් ...තෙරුවන් සරණයී❤
@kasu764
@kasu764 2 жыл бұрын
මේ කතාව ඇහුව වෙලාවෙ ඉදලා මගේ, ❤️ පපුව පිච්චුනා වගේ උණා 🥺🥺🙏අනෙ පරිස්සමෙන් ඉන්න හැමදාම ඔයාලා ☺️
@kodi266
@kodi266 2 жыл бұрын
වචන වලින් කියන්න බැරි දෙයක් හිතට වැදුනා😶
@maguragamaethige885
@maguragamaethige885 2 жыл бұрын
අහම්බෙන් මේ වීඩියෝ එක youtube එකේ දැක්කේ, කට සහ රැව දෙකම ඇති ඉතාම දක්ෂ දියණියක්,, ඔබලා වගේ අය මේ රටේ තියෙන දූෂිත අක්‍රමවත් පාලන ක්‍රමය වෙනස් කරන්න උත්සාහ ගන්න,, ඔබ වාගේ අයට පුළුවන්, ඒ අප වෙනුවෙන් නොවේ උපදින්නට සිටින ඉදිරි පරම්පරාව වෙනුවෙන්,ඔබට ජය දියණිය,!!!
@හරිමගඋදෙසා
@හරිමගඋදෙසා 2 жыл бұрын
Sattamai...puluwan
@ashani9116
@ashani9116 2 жыл бұрын
ඇත්තටම මේක බලද්දි අපිට තියන ප්‍රශ්න මොනාද කියලා හිතෙනවා 🥺 ❤️❤️❤️
@nethminawanjana7982
@nethminawanjana7982 2 жыл бұрын
Oww 🥺🙂
@nipunidissanayake2588
@nipunidissanayake2588 2 жыл бұрын
Attac 💔
@thuwanthikshana7698
@thuwanthikshana7698 2 жыл бұрын
මුලින්ම කියන්න ඕනී ඇත්තටම මේ සසර ගමන ගොඩක් දුක්කිතයී ..ප්‍රයයන්ගෙන් වෙන් වීමේ වේදනාව දරාගන්න අමාරැයි ...මුලින්ම හැමෝම පිනට දහමට ලැදි වෙන්න ඕනී දැන් මේ කතාව කියන මේ සහෝදරිය පිනට දහමට ලැදිව පන්සිල් රැක ගෙන ජීවත් වුන කෙනෙක් ඒ නිසා මේ දරැවට ජීවිතයේ කොපමන ප්‍රශ්න ආවත් ඒවට සාර්තකව මුහුන දීලා උත්සහයෙන් ජීවිතය ජය ගෙන තියෙනවා ..🙏💙මම නම් කියන්නේ හැමෝම මේ සහෝදරිය වගේ මුලින්ම දාර්මිකව ජීවත් වෙන ගමන් තම තමන්ගේ අරමුනු වලට යන්න දෙමාපියන්ට පින් දහම් කරන්න අවශ්‍ය මාර්ගය සලස දෙන්න .🙏💙මේ සහෝදරිය මේ රටට මැනිකක්..ඇත්තටම ළමා පරපුරට හොද ආදර්ශමත් දිරිය දියනියක්...කාටවත් අත නොපා ,වංචාවක් නොකර,දාර්මිකව ,පන්සිල් පද පහ රැක ගෙන තමන්ගෙම ස්වෞත්සහයෙන් ජීවිතය දිනන්න පුලුවන් නම් දෙවියොත් වන්දනා කරනවා..🙏💙මගේ ජීවිතයේ මම බලපු හොදම මෝටිවේශන් විඩියෝ එකක් මේක..ඇත්තටම ගොඩක් පිං සියලුම දෙනාට..මේ සහෝදරිය හැදූ වැඩු දෙමාපියන්ට ගොඩක් පිං..🙏🙏🙏🙏
@thivinasemal5564
@thivinasemal5564 2 жыл бұрын
මමත් 1st shy exam ලිව්වා හැබැයි මගේ එකම හීනය medicine යන එක, ඒ නිසා මම මේ shy එකෙත් ලියනවා. 2021 results අඩු වෙනවා කියලා දන්නවා. මටත් ලොකු ශක්තියක් අක්කේ. ♥️💪
@oshadhasenewirathna1488
@oshadhasenewirathna1488 Жыл бұрын
Mokkd rislt ek 2022
@NO-mz5bg
@NO-mz5bg 2 жыл бұрын
O/L වලට විඩියො එකක් ගෙන්නකෝ please
@dhanushkamadhushani5926
@dhanushkamadhushani5926 2 жыл бұрын
Ow ane O/L walata dannako 😒
@NO-mz5bg
@NO-mz5bg 2 жыл бұрын
Please 🙏🙏🙏
@ayonjino377
@ayonjino377 2 жыл бұрын
Ow ane 🥺
@nipunadilshan2488
@nipunadilshan2488 2 жыл бұрын
Math o/l
@mptech4352
@mptech4352 2 жыл бұрын
🙂 o/l නම් පිස්සුවක් පිස්සු කෙල කෙල හිටියෙ 🙂 පාඩම් නම් කරෙම නැ මම 🙂 මෙ තරමට පාස් වෙලා තිබ්බ එක
@kaviniwickramasooriya7444
@kaviniwickramasooriya7444 2 жыл бұрын
මේක අවුරුද්දකට කලින් බලන්න තිබුණා නම් කියලා හිතුණා..😞 මටත් මේවගේම කතාවක් තියෙනවා.. ඒත් ඒක මෙතරම් ආඩම්බරේකින් කෙනෙක්ට කියන්න පුළුවන් වෙන මට්ටමට එන්න මට උවමනාවක් ආවේ නෑනේ කියලා හිතුණා.. ඇත්තටම හිතට මාරටම වැදුණා අක්කි. මට 1st shy BCC maths වලින්. මට ඒ results වලින් physical science ඇවිල්ලා තිබුනට මන් ගියෙ නෑ.. 1st shy එකේදි මගේ තාත්තත් නැති උනා..😞 මන් ඒකෙන් ගොඩාක් වැටුනා.. 2nd shy එක මන් මේ පාර පුළුවන් විදිහට කලා. ඒත් මන් 2nd shy එකට එච්චර උවමනා කලේ නෑ.. ඇත්තටම ගොඩාක් ස්තූතියි අක්කි.. 🥰 මන් අදින් පස්සෙ නම් වෙනස් වෙලා මගේ ඉලක්කයට කොහොමහරි යනවමයි. Thank you very much අක්කේ මෙහෙම motivate කලාට. 🙏💕 අක්කටත් සුබ අනාගතයකට හදවතින්ම මන් සුබ පතනවා.. 🥰❤️
@imashan1498
@imashan1498 2 жыл бұрын
Oya second shy clz giyada?
pumpkins #shorts
00:39
Mr DegrEE
Рет қаралды 12 МЛН
Bike Vs Tricycle Fast Challenge
00:43
Russo
Рет қаралды 100 МЛН
Electric Flying Bird with Hanging Wire Automatic for Ceiling Parrot
00:15
pumpkins #shorts
00:39
Mr DegrEE
Рет қаралды 12 МЛН