2023 මුල්ම දවස ✨| පවුලේ හැමෝම එක්ක | Day in the life ♥️

  Рет қаралды 247,655

Pawani Perera

Pawani Perera

Күн бұрын

Пікірлер: 517
@Malki_hirushika
@Malki_hirushika Жыл бұрын
පවුලේ අයත් එක්ක ගෙවෙන මොහොතල් තමයි ජීවිතේ ලස්සනම මතක වෙන්නේ ❤ හැමදාම සතුටින් සාමදානවා ඉන්න ලැබෙන්න ඔනේ.
@pawaniperera7214
@pawaniperera7214 Жыл бұрын
Eka aththa ♥️♥️
@NiroshaMadurangi-ds1io
@NiroshaMadurangi-ds1io Жыл бұрын
❤️
@adhimommy
@adhimommy Жыл бұрын
ඒ ආදරේ ඒ හැගීම ඒ සතුට වචන වලට පෙරලන්න අමාරුයි ... ඇගිලි ගැන ගැන මාත් ඉන්නෙ පව්ලේ අයත් එක්ක ඒ ආදරේ බෙදාගන්න... ❤️❤️❤️❤️ හරිම සතුටුයි පවනී...
@thakshilakalpani7480
@thakshilakalpani7480 Жыл бұрын
පවුලේ අයත් එක්ක ඉන්නවා කියන්නේ මාරම සතුටක් අක්කියෝ මේ වගේ හැමදාමත් සතුටින් පවුලේ අයත් එක්ක ඉන්න ලැබෙන්න කියලා ප්‍රර්ථනා කරනවා.ආදරණිය පවුලක්😍😘❤
@pavanishehara9364
@pavanishehara9364 Жыл бұрын
පවුලේ අයත් එක්ක ගෙවන මොහොතවල් තමයි ලස්සනම මතකයන් වෙන්නේ..☺️ අනේ අක්කා බෝලෙ ඔයා තව තවත් ලස්සන වෙලා🤗💗 ඔයාගේ නංගිත් ලස්සනයි අක්කා. Vlogs wela එමී නැති නිසා පාලුයි🐶 හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න අක්කෙ අයියේ🥰
@dinushidinu04
@dinushidinu04 Жыл бұрын
හැමදාම වගේ අක්කගේ video වලින් ගන්න පුළුවන් දේවල් මෙච්චර කියලා කියන්න බැ. ඔයාලට හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න ලැබෙන්න ඕනේ බුදුසරණයි අක්කා ❤️
@malshagimhani6344
@malshagimhani6344 Жыл бұрын
මේ තරම් ආදරණීය පවුලක් ලැබීමම පිනක් අක්කේ 🥰
@upekapiyumi7754
@upekapiyumi7754 Жыл бұрын
සතුටින් පරිස්සමට ඉන්න අක්කා❤️ පවුලේ අය එක්ක ඉන්න කාලය තමයි ජීවිතේ ලස්සනම😍බුදු සරණයි හතර දෙනාටම❤️
@pawaniperera7214
@pawaniperera7214 Жыл бұрын
Ow nanga 🥹♥️ budhusaranai 🙏🏻♥️
@oshanimadubashini3005
@oshanimadubashini3005 Жыл бұрын
පවුලෙ අය එක්ක ඉන්න කාලය තරම් වටින කාලයක් තවත් නැති තරම්..❣️ අක්කි ඔයාටත් ♥️ඔයාගෙ පවුලෙ සියලු දෙනාටමත්♥️ අයියටත් ♥️එමීටත් ♥️ ලැබෙන්න ඉන්න චූටි මැණිකටත් 💞 තෙරුවන් සරණයි 😘😘♥️💞 හැමදාම සතුටින් හිනවෙලා ඉන්න වාසනාව ලැබේවා සියලු දෙනාටම බුදුසරණයි දීර්ගායුශ ලැබේවා ♥️♥️♥️💫🌟
@oshanimadubashini3005
@oshanimadubashini3005 Жыл бұрын
අනේ ගොඩක් සතුටුයි අක්කියෝ..💞වීඩියෝ එකක් දානකම් බලන් හිටියෙ...පවුලේ අය එක්ක සතුටින් හිනවෙලා ඉන්න ලැබේවා හැමදාම බුදුසරණයි අක්කියෝ ආදරෙයි ♥️♥️♥️♥️♥️♥️♥️❣💞💫 පරිස්සමින් ඉන්න 💫
@laknadeshani6013
@laknadeshani6013 Жыл бұрын
හරිම ලස්සනයි මගෙ සුරංගනාවියෝ.. කියන්න වචන නෑ ❤️💙 හරිම ලස්සන පවුලක් එක්ක ආදරනීය ලස්සන මතක ටිකක් තියෙනවා මගෙ සුරංගනාවිට.. ❤️💙 හැමදාම සතුටින් පරිස්සමෙන් හිනාවෙලා ඉන්න අක්කියෝ.. ජීවිතේට තමන්ගෙ පවුල තරම් වෙන කිසිම දෙයක් වටින්නෙ නෑ.. ඔයාලා හැමෝම හරිම ලස්සනයි ❤️💙 බුදු සරනයි මගෙ හීන සුරංගනාවිට හැමදාමත් ❤️💙
@pawaniperera7214
@pawaniperera7214 Жыл бұрын
Godak sthuthi nanga ♥️♥️ Adarei ♥️♥️
@oshanimadubashini3005
@oshanimadubashini3005 Жыл бұрын
@@pawaniperera7214 ♥️♥️♥️
@chethanadulari3365
@chethanadulari3365 Жыл бұрын
අනේ අක්කියෝ හරිම ආදරනීයයි ලස්සනට ජීවත් වෙනවා හැමෝටම දළදා සමිඳුන් පිහිටයි❤️😍
@ireshadenipitiya4486
@ireshadenipitiya4486 Жыл бұрын
පවුලේ එකමුතුව තරම් සතුටක් කොහෙන්ද.ඒ වාසනාව හැමෝටම ලැබේවා
@tharushadewmini5675
@tharushadewmini5675 Жыл бұрын
හැමදාම සතුටින් හිනාවෙලා පරිස්සමින් ඉන්න අක්කා. බුදු සරණයි.. චූටි පැටියවත් අරන් ඉක්මනින් එන්න අක්කා... love u both 😘💞
@upekshagamage7738
@upekshagamage7738 Жыл бұрын
අනේ ඇස් වහක්නම් වදින්න එපා...ලස්සන පවුලක්...බුදු සරනයි හැමෝටම..
@pawaniperera7214
@pawaniperera7214 Жыл бұрын
Godak sthuthi 🥰
@rash_perera30
@rash_perera30 Жыл бұрын
හරිම ලස්සනයි අක්කා..හරිම ආදරණීයයි..❤️ අක්කගේ family එකේ අයත් අක්කා වගේමයි.😊 පවුල එක්ක ඉන්න හම්බෙන සතුට වචනෙකින් සීමාකරන්න බැහැ..ඒ තරම් වටිනවා.. සතුටින් පරිස්සමින් ඉන්න අක්කා,අයියා චූටි බබා & එමී..😍 බුදු සරණයි..ආදරෙයි.❤️❤️
@pawaniperera7214
@pawaniperera7214 Жыл бұрын
Godak sthuthi nanga ♥️♥️ Adarei ♥️♥️
@himashikaushalya1272
@himashikaushalya1272 Жыл бұрын
පවුල තමයි ape ජීවිතේ ♥️ එතැන තමයි ape ජීවිතේ ♥️ ane godaka funny පවුලක් .♥️ හැමදාම සතුටින් ඉන්න ❤️ parisamean inna akkiyooo ♥️
@sarojamadushani6872
@sarojamadushani6872 Жыл бұрын
ලස්සනයි අක්කි..සතුටින් ආදරෙන් පරිස්සමින් ඉන්න..අක්කිත් පැටියත් උතුම් අංගුලිමාල මහරහතන් වහන්සේගේ අනන්ත ආනුභාවයෙන් නිරෝගී වේවා..❤️ පුංචි පැටියා සුවසේ මෙලොව එලිය දකිත්වා..❤️
@pawaniperera7214
@pawaniperera7214 Жыл бұрын
Godak sthuthi nanga ♥️
@nawodyalakshani5974
@nawodyalakshani5974 Жыл бұрын
අනේ හරිම ලස්සනයි ♥️හැමදාම ඔහොම සතුටින් ඉන්න.....♥️🌍... අක්කි මෙහේ ආවම බලන්න එන්නනේ අනේ හිටියේ ඒත් බැරි වුනා 😥..... ඒත් කමක්නෑ ඊලග පාර එනකොට මම මීට වඩා ලොකුයිනේ එතකොට එන්නම්කෝ♥️..... අක්කිගේ නංගි නේද අර කාර් එකේ රතිඤ්ඤා ගන්න ගියේ ඒ අක්කි හරි ශෝයි අනේ♥️🌍...... හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න ආදරෙයි♥️🌍
@pawaniperera7214
@pawaniperera7214 Жыл бұрын
Ow nanga ♥️♥️ Adarei ♥️♥️
@navodapriyashan7971
@navodapriyashan7971 Жыл бұрын
අනේ අක්කේ මටත් ඔයා වගේ වෙන්න ආසයි..... හරිම ලස්සනයි අක්කි ඔයාගෙ වීඩියෝ.... ආසාවෙන් බලන්නේ.. හැමෝටම හැමදාම සතුටින් ඉන්න ලැබේවා... ආදරෙයි
@nidarshamenuri4221
@nidarshamenuri4221 Жыл бұрын
අනේ අක්කි ගොඩාක් සතුටුයි 🥺ඇස් වලට කදුලුත් ආවා අක්කියෝ🥺🥰 මටනම් මෙහෙම අවුරුදු සමරන්න පවුලක් නෑ 🙂💔 ඒත් කාගෙහරි පවුලක් මේ වගේ සතුටින් ඉන්නවා බලලා මමත් සතුටු වෙනවා🥰🙈 අක්කිටයි බබාටයි අයියටයි පවුලෙ හැමෝටමත් බුදු සරනයි අක්කි❤️🥰 හැමදාම ඔය එකමුතුකම ඒ විදිහටම රැකෙන්නොනි🥺❤️
@prasadibhagya648
@prasadibhagya648 Жыл бұрын
අනෙ ශොයි අක්කී වීඩියෝ එක ඉවර උනා තෙරුනෙ නැ තව තිබ්බා නම් කියලා හිතෙනවා එ තරම්ම ආස හිතෙනවා ♥️🥺හරිම ලස්සනයි ඔයාගෙ family එක ආදරනීයයි හැම දෙයක්ම ♥️🥺🥰
@pawaniperera7214
@pawaniperera7214 Жыл бұрын
Godak sthuthi nanga ♥️♥️ Adarei ♥️♥️
@kapilanishantha2193
@kapilanishantha2193 Жыл бұрын
ජීවිතේ ඉස්සරහටත් මේ විදියටම සතුටින් ඉන්න ලැබෙන්න විශ් කරනවා අක්කී... ලස්සන family එකක් ♥️😘😍
@pawaniperera7214
@pawaniperera7214 Жыл бұрын
Thank you patiyo ♥️
@nisansalakumari2167
@nisansalakumari2167 Жыл бұрын
අම්මා තාත්තා එක්ක ඉන්න කාලේ මොන තරම් ලස්සනයිද .ආයේ අක්කි රට ගියහම මතක් කරන්න ලස්සන මතකයන් ගොඩක් තියෙනවා නේද .චූටි පැටියටත් බලන්න මේ හැම වීඩියෝ එකක්ම තියෙන එක ගොඩක් වටිනවා.අක්කී එන්න එන්න තව ලස්සන වෙනවා.ඇස් වහක් වදින්න එපා.අයියත් ගොඩක් සතුටින් ඉන්නේ.මේ සතුට හැමදාම තියෙන්නේ ඕනි.ඉක්මනට පැටියව බලන්න ආසාවෙන් ඉන්නවා.පරිස්සමින් ඉන්න.බුදු සරණයි අක්කී,අයියා,එමී මැනික.ආදරෙයි අක්කී ❤️❤️❤️ මන් නිශූ
@pawaniperera7214
@pawaniperera7214 Жыл бұрын
Adarei nanga ♥️♥️♥️
@ruwanikadilanka
@ruwanikadilanka Жыл бұрын
හරිම ලස්සන පවුලක් හැමෝම එකට ඉද්දි ලස්සනයි හරිම නිදහස් මනසකින් කාලය ගෙවනවා 😘😘😘 මේ නංගිගෙ අම්මාගෙ පවුලෙ අයද
@dewmitharunya71
@dewmitharunya71 Жыл бұрын
පවුලේ අයත් එක්ක ඉන්න දවස් තමයී ලස්සනම 💕❤️ හැමදාම ඔය වගේ සතුටින් ඉන්න ලැබේවා 🙏 බුදු සරණයි ❤️
@pawaniperera7214
@pawaniperera7214 Жыл бұрын
Eka aththa ♥️♥️
@dilinilasanthi2115
@dilinilasanthi2115 Жыл бұрын
හරිම ලස්සන family එකක්...හැමදාම සතුටම ලැබේවා.. තෙරුවන් සරණයි හැමෝටම...❤️❤️❤️❤️❤️
@milininansiluni7951
@milininansiluni7951 Жыл бұрын
අනේ හරිම ආදරණිය පවුලක් ❤️ හැමදාම සතුටින් ඉන්න අක්කි❤️ love you❤️🥰
@nisansalawijerathna1214
@nisansalawijerathna1214 Жыл бұрын
හරිම හොද වැඩක් අක්කේ කිරි බත් දිපු එකනමි ගොඩක් පිං ඔයාට.සතුටින් ⁣ඉන්න අක්කියෝ.🥰😍💕💞❤️
@madu1683
@madu1683 Жыл бұрын
අනේ ඔයාගෙ vlog හරිම ලස්සනයි අක්කි හිත නිවනවා.💛💛
@eshnikavindi6864
@eshnikavindi6864 Жыл бұрын
Akkage me video ekan godak dewal jeewithayata ekathu karagnna tiynwa akke...akkage family eka,cousinsla atara tuyana me bond eka hamdamath tiynna one e wagema.....Mehama family ekak labanna akka marama lucky.....akkuge sudu ammai,seeyai nirogiwa tawath godak kalayak jeewath wenna mama wish karanwa akke...ettama akkai,ayiyai hamadamath wage sathutin adarayen parassamin inna...emi patiywa dakinne natuwa video eka podi paluwak tiynwa....wendata hama video ekakama emi patiya innwane...love you akkiyooo....ape enna inna chooti patiyai,akki,ayiyai parassamin innooo....💓💓💓...oya wage family hamitama nahane...e athin akka marama lucky....
@vishvishu8237
@vishvishu8237 Жыл бұрын
හැමදාම මේ වගේ සතුටින් පරිස්සමෙන් නිරෝගීව ඉන්න හැමෝම❤💫 තෙරුවන් සරණයි අක්කා❤️ අයියා❤ සුදු පුතා❤එමී පැටියා
@pawaniperera7214
@pawaniperera7214 Жыл бұрын
Godak sthuthi nanga ♥️ Adarei ♥️
@shyamalijayasekara1525
@shyamalijayasekara1525 Жыл бұрын
හරිම ආදරණීය පවුලක්...❤❤❤❤❤ හැමදාම සතුටින් ඉන්න
@pawaniperera7214
@pawaniperera7214 Жыл бұрын
Adarei ♥️♥️
@sujeewasampath6454
@sujeewasampath6454 Жыл бұрын
ඔය අක්කා ගෙ ගෙදර අයද අයියා ගෙ ගෙදර අයද අක්කෙ , නැත්නම් දෙගොල්ල මද ❤️🥺🙂 කහා පාට නම් ආගම ක් ❤️🙂 කහා පාට ඇදන් ඉද්දී ඔයාලගේ ලස්සන 😍 , අනේ අර උස් බෝල අක්කා කෙනෙක් ඉන්නේ ඔයා වගේමයි අක්කෙ ❤️😍
@thameerasusantha9612
@thameerasusantha9612 Жыл бұрын
ඔයාලට බුදු සරණයි දෙවි පිහිටයි පරිස්සමෙන් ඉන්න නංගී මල්ලී චූටි පුතා😘😘😘😘😘
@nidarshamenuri4221
@nidarshamenuri4221 Жыл бұрын
අනේ අක්කි ගොඩාක් සතුටුයි 🥺ඇස් වලට කදුලුත් ආවා අක්කියෝ🥺🥰 මටනම් මෙහෙම අවුරුදු සමරන්න පවුලක් නෑ 🙂💔 ඒත් කාගෙහරි පවුලක් මේ වගේ සතුටින් ඉන්නවා බලලා මමත් සතුටු වෙනවා🥰🙈අක්කිගෙ video එකක් දානකම් හැමදාම මන් බලන් ඉන්නෙ🤭 ආදලෙයි අක්කි ඔයාලට❤️🤭මගේම අක්කි කියලත් හිතෙනවා වෙලාවකට🥰 අක්කිටයි බබාටයි අයියටයි පවුලෙ හැමෝටමත් බුදු සරනයි අක්කි❤️🥰 හැමදාම ඔය එකමුතුකම ඒ විදිහටම රැකෙන්නොනි🥺❤️
@nilunilu2211
@nilunilu2211 Жыл бұрын
Lassanai.. Adarei godaak.. Parissamata sathutin inna... Budu saranai..
@upekshadissanayake1159
@upekshadissanayake1159 Жыл бұрын
අනේ මගෙ අක්කි හැමදාම සතුටින් ඉන්න ඕනේ පව්ලෙ අය එක්ක ඉද්දි ගොඩාක් සතුටින් ඉන්න පුලුවන් නේද අක්කි 🥺🌸
@sanjanahansani4034
@sanjanahansani4034 Жыл бұрын
🥰අක්කිට මන් ගොඩක් ආදරෙයී 🥰 ඔයාලා තුන් දෙනටම බුදු සරණයි ❤️පරිස්සමෙන් ඉන්න අක්කියො❤️
@pawaniperera7214
@pawaniperera7214 Жыл бұрын
Adarei nanga ♥️♥️
@supunithakshila3864
@supunithakshila3864 Жыл бұрын
Hemdam satuin පරිස්සමෙන් inn හැමෝම ....hemdem hitn vidiyt hri ghn hemdam mhem satuin inn ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා🥺❤ hemotm ❤️😘😘😘😘
@piyumiprathiba6851
@piyumiprathiba6851 Жыл бұрын
Hamdam sathutin පරිස්සමෙන් inn akki budu sarnai . ගොඩාක් ආදරෙයි අක්කී ❤️❤️😘😘😘
@pawaniperera7214
@pawaniperera7214 Жыл бұрын
Budhusaranai nanga 🙏🏻♥️
@Amee187
@Amee187 Жыл бұрын
Ane harima shok .. අක්කිට ලැබිලා තියෙන්නෙ ලස්සනම පවුලක්.. ❤️.. හැමදාම සතුටින් පරිස්සමට ඉන්න අක්කියො..❤️
@pawaniperera7214
@pawaniperera7214 Жыл бұрын
Thank you nanga ♥️
@lakshikanadeeshani6469
@lakshikanadeeshani6469 Жыл бұрын
බුදුසරණයි නංගි 🙏🙏🙏❤️❤️ 2022 නත්තලට අපේ මුලු ෆැමිලි එකම කහ පාට තමා ඇන්දෙ මට වීඩියෝ එක බලද්දී ඒක මතක් උනා...
@pawaniperera7214
@pawaniperera7214 Жыл бұрын
Ane budhusaranai akki ♥️
@madushanichanika1225
@madushanichanika1225 Жыл бұрын
Harima shoi family ekak akke..hemoma sathutin parissamin inna..budu saranai akka,aiya & puthu petiya..💚💚
@nethmishashikala9588
@nethmishashikala9588 Жыл бұрын
Video eka iwara wenawa wath danune naha akki e tharamma lassanai.පරිස්සමෙන් inna akkiyo .... ආදරෙයි ❤️❤️❤️😘😘😘
@pawaniperera7214
@pawaniperera7214 Жыл бұрын
Godak sthuthi nanga ♥️♥️
@meuninethya1926
@meuninethya1926 Жыл бұрын
අනේ හරිම ශෝක් පවුලක් අක්කි මාර enjoyable ආස හිතෙනව ගොඩාක් අය ඉන්නකොට 🥺💜 ඔයගෙ වීඩියෝස් හරිම ලස්සනයි නෙ කොහොමත් හැමදාම වගේ ලස්සන වීඩියෝස් දාන්න අක්කි පරිස්සමෙන් ආදරෙයි 😍💜️📷
@pawaniperera7214
@pawaniperera7214 Жыл бұрын
Godak sthuthi nanga ♥️ Adarei ♥️
@meuninethya1926
@meuninethya1926 Жыл бұрын
😍💜️
@apsaramallawaarachchi344
@apsaramallawaarachchi344 Жыл бұрын
අනේ මරු අනේ ෆැමිලි එක..ඉන්දියන් ටෙලිඩ්‍රාම වල වගේ 😊😊❤️
@ayeshanadeeshani464
@ayeshanadeeshani464 Жыл бұрын
හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න අක්කි බෝලේ😍😘පවුලේ අයත් එක්ක ගෙවෙන හැම තත්ත්පරේකම සතුට උතුරන්න තියෙනවා අක්කියෝ🤗අක්කිගේ පවුලේ අයටත්,අක්කිටත්,පුංචි පැටියටත්,අයියටත් තුනුරුවන් සරණයි....
@pawaniperera7214
@pawaniperera7214 Жыл бұрын
Adarei nanga ♥️♥️
@dilshainstuido6997
@dilshainstuido6997 Жыл бұрын
අනේ හරි ම ලස්සනයි අක්කි හැමෝම 😍😍😍😍💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛හැමොටම සුභ ම සුභ අලුත් අවුරුද්දක් වේවා බුදු සරනයී 😍😍❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@kavindyanethmini6307
@kavindyanethmini6307 Жыл бұрын
කහ පාට ඇන්දහම තවත් ලස්සනයි 💛🧡💛💛🧡💛🧡
@rangalakmal7392
@rangalakmal7392 Жыл бұрын
අක්කීට ලස්සන පවුලක් ලැබිලා තියෙනවා හරිම සතුටුයි හැමෝම ඔහෝම හැමදාම සතුටින් පරිස්සම්න් ඉන්න ආදරෙයි අක්කී ❤️😘 අයියා ❤️එන්න ඉන්න චුටි පැටියටත් ජේසූ පිහිටයී 🙏🙏❤️❤️❤️❤️
@pawaniperera7214
@pawaniperera7214 Жыл бұрын
Godak sthuthi nanga ♥️♥️
@shyavindiyumesha9478
@shyavindiyumesha9478 Жыл бұрын
Ane godak lassanay akki..budu saranay..parissamin inna akki...😍♥️❤️😚😚😚😍😍😍😍
@pawaniperera7214
@pawaniperera7214 Жыл бұрын
Godak sthuthi nanga ♥️
@maneeshasanju1873
@maneeshasanju1873 Жыл бұрын
හරිම ලස්සන..ආදරනීය,💘💘💘පවුලක්....මට මේ දවස්වලනම් ගොඩක් පරක්කුවෙනව අක්කිගේ ව්ලොග්ස් බලන්න .මොකද අපේ අක්කගේ වෙඩින් එක නිසා ගොඩක් බිසිවෙලා ඉන්නෙ...කොහොම උනත් මන් මේක බලන්නම ඕනි නිසා මේ රෑ බැලුව..❤❤❤❤❤❤❤❤❤❤ඇත්තටම හරිම ලස්සනයි අක්කි මැනික..හැමදාම වගේ ආසාවෙන් බැලුවා..💘💘💘😘😘😘😍😍😍තා විඩියෝ ගොඩක් ඔයාගේ ලග ඇති ලංකාවෙ ඉදපු ඉතින් ඒවත් දානකම් බලන් ඉන්නව...ආසාවෙන්..අක්කි මැනිකට පැටියට..හැමෝටම බුදුසරනයි !පරිස්සමින් ඉන්න..ආදරෙයි ගොඩාරියක් 😘😘😘😘😘😘😘😘😘😘
@pawaniperera7214
@pawaniperera7214 Жыл бұрын
Adarei nanga ♥️♥️♥️♥️
@Noshika_Afra
@Noshika_Afra Жыл бұрын
Video ekh chuttk prkku una neda akki patto 🥺♥️.parissamen inna akkiyo 🥺♥️.බුදුසරණයි❤️ !
@pawaniperera7214
@pawaniperera7214 Жыл бұрын
Budhusaranai nanga ♥️
@aaad.r.1phcbsueml
@aaad.r.1phcbsueml Жыл бұрын
Shork akeee...pattaaaaa💜️❤️❤️❤️❤️❤️😍😍😍
@pawaniperera7214
@pawaniperera7214 Жыл бұрын
Thank you patiyo ♥️
@danushkapreamathilaka4307
@danushkapreamathilaka4307 Жыл бұрын
හරිම ලස්සනයි. සුබ අලුත් අවුද්දක් වේවා හැමෝටම. ලැබෙන්න ඉන්න බබාටත්. බුදුසරණයි
@pawaniperera7214
@pawaniperera7214 Жыл бұрын
Esema wewa ♥️
@subodhasandeepani9817
@subodhasandeepani9817 Жыл бұрын
ජීවිතේ හරි ලස්සනයි කියල හිතෙනව අක්කි ඔයාගෙ videos බලනකොට....❤ හැමදාමත් මේ ආදරේ මේ විදිහටම තියෙන්න කියල ප්‍රාර්තනා කරන්නවා..❤❤
@pawaniperera7214
@pawaniperera7214 Жыл бұрын
Adarei nanga ♥️
@vihagatharaka2478
@vihagatharaka2478 Жыл бұрын
ඔයා පවුලේ හැමෝමත් එක්ක ගත කරපු එ දවස් හරිම ලස්සනයි අක්කි හරිම ආදරණීයයි ඔයාගේ පවුල ශෝක් අනේ ඔයාල හතර දෙනාටම බුදු සරණයි දෙවි පිහිටයි පරිස්සමෙන් ඉන්න ❤❤️❤️❤️
@pawaniperera7214
@pawaniperera7214 Жыл бұрын
Budhusaranai nanga ♥️
@piyumishehani5680
@piyumishehani5680 Жыл бұрын
බුදුසරණයි අක්කී....ගොඩක් සතුටින් ඉන්න හැමදාම...ආදරෙයි..පරිස්සමට ඉන්න ඔයාලා..💗🥺🌸
@pawaniperera7214
@pawaniperera7214 Жыл бұрын
Adarei ♥️♥️
@prarthanaamarakoon5150
@prarthanaamarakoon5150 Жыл бұрын
ඒ ආදරේට ආදරෙයි අක්කි 🌸❤️ බුදු සරනයි ♥️♥️♥️
@anushadilhani9588
@anushadilhani9588 Жыл бұрын
Anthimata mata as walata kadulu awa nangi....😂😂mata hithenne pawle kattiya ekka oya goda kalekin ekathu una nisha wenna athi....parissamin inna nangi....budu saranai
@kavishani
@kavishani Жыл бұрын
Ane pinwantha pawlak .hmdm sathutin inna labenna oni ...giya athma Wala wagema me athmeth dipu dewl e widihtm oylt labila thiynw .sathutin inna mage sudu bole ...adarei akki 🥺♥️
@dulanitharaka7440
@dulanitharaka7440 Жыл бұрын
Godak adarei oyalata godak lassanai oyalage pemili eka sathutin inna hamadama parissamin inna budu saranai
@pawaniperera7214
@pawaniperera7214 Жыл бұрын
Adarei ♥️♥️
@sulochanaminuwanthi5102
@sulochanaminuwanthi5102 Жыл бұрын
අනෙ මගෙ සුරංගනාවි හරිම ලස්සනයි 🥺❤🤩 පරිස්සමෙන් ඉන්න අක්කි
@vinuliamasha2270
@vinuliamasha2270 Жыл бұрын
මට ඔයාව දැක්කම මගේ අක්ක මතක් උනා ඔයා හරිම ලස්සනයි ඔයත් හරියටම මගේ අක්ක වගේමය❤️❤️❤️
@pawaniperera7214
@pawaniperera7214 Жыл бұрын
Godak sthuthi lassana nanga ♥️♥️
@vinuliamasha2270
@vinuliamasha2270 Жыл бұрын
❤️❤️❤️
@thashmivinodra694
@thashmivinodra694 Жыл бұрын
Aneee shoii Dakkma Asa hithenwa lassana family ekak ❤ Akkata Ayyati Me Awurudda Suba wewa 🙏❤ Sathutin Parismt inna Akki, Ayya & little prince ❤😘
@mayurilakmali1168
@mayurilakmali1168 Жыл бұрын
පවුලේ අයත් එක්ක ගොඩක් සතුටින් නේද නංගි .පරිස්සමෙන් ඉන්න නංගි බුදු සරණයි ඔයාලාට ❤️💕
@pawaniperera7214
@pawaniperera7214 Жыл бұрын
Godak sthuthi akki ♥️♥️
@thilinijayamali1360
@thilinijayamali1360 Жыл бұрын
♥️♥️♥️♥️♥️♥️♥️♥️budu saranai jesu pihitai ummmma hemadamath sathuthin enna .......
@sadarmohomad5468
@sadarmohomad5468 Жыл бұрын
Godak lasanai oyage family video eka allh bless you 🙏
@lakshikananayakkara209
@lakshikananayakkara209 Жыл бұрын
සතුටින් පරිස්සමෙන් ඉන්න අක්කෙ හැමදාමත් බුදුසරණයි ඔයාලට 😘❤
@pawaniperera7214
@pawaniperera7214 Жыл бұрын
Budhusaranai nanga 🙏🏻✨
@dulminikavindya872
@dulminikavindya872 Жыл бұрын
හැමදාම සතුටින් ඉන්න අක්කී.. 😘😘ඇත්තටම ජීවිතේ පවුලෙ අය ඉද්දිම් සතුටින් ඉන්නවා කියනවා වගේම ජීවිතේ සතුට වෙනුවෙන් ජීවිතේ විදින්න නම් සල්ලිත් කොච්චර නම් ඕනිද කියලා හිතෙනවා.. මොනවා කීවත් ආදරේ කරන අය ඉන්නකොට ජීවිතෙ ලස්සනයි කීවට සල්ලි නැත්තම් ඔහොම සතුටින් ඉන්න කොහොමටවත්ම බෑ😔
@pawaniperera7214
@pawaniperera7214 Жыл бұрын
Mahansi wela igena gena salli hoyaganna one nanga . Katawath nikan salli labenne na . E wagema salli kochchara thibunath paule adare araksha karaganna one . E dekama balance karaganna puluwan nam jeewithe lassanai .
@dulminikavindya872
@dulminikavindya872 Жыл бұрын
@@pawaniperera7214 Ane akkiyo rply ek awe na ane mn ada aphu mthak wela awe akka rply karla ndd blann danuy dakke ethakot😭
@sandasilakdini5150
@sandasilakdini5150 Жыл бұрын
Ane akkiyooo harima lassnyi...mm akkige video balnn harima asayi.hamadam sathutin පරිස්සමෙන් inn.akkila .
@pawaniperera7214
@pawaniperera7214 Жыл бұрын
Godak sthuthi nanga ♥️♥️
@sujithchaminda4408
@sujithchaminda4408 Жыл бұрын
Ada video eka godak lassanayi akki😍😍😍😍
@pawaniperera7214
@pawaniperera7214 Жыл бұрын
Godak sthuthi nanga ♥️
@kasuniudeshika417
@kasuniudeshika417 Жыл бұрын
ane fatta akkiyooo.adarei hemadama 😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘
@pawaniperera7214
@pawaniperera7214 Жыл бұрын
Adarei ♥️
@upekhapanagoda2571
@upekhapanagoda2571 Жыл бұрын
ලස්සනයි ,oyage paula.budu saranai
@teachingdiary4932
@teachingdiary4932 Жыл бұрын
Mn aasama you tuber kenek thama oyaa. Palissamin innaa . Aadreiiiii😚
@hshhahsaabha4755
@hshhahsaabha4755 Жыл бұрын
අද අයියටයි අක්කිටයි බබාටයි පවුලේ හැමොටමයි ගොඩක් ආදරේයි ❤️❤️❤️❤️❤️❤️
@pawaniperera7214
@pawaniperera7214 Жыл бұрын
Adarei ♥️
@dilini7144
@dilini7144 Жыл бұрын
හරිම ලස්සනයි අක්කි.අක්කිට නංගීයෙක් විතරද ඉන්නේ ❤️❤️❤️
@nethminawodya5427
@nethminawodya5427 Жыл бұрын
හරිම ශෝක් පවුලක් හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න අක්කියෝ ඔයාටත් පවුලෙ හැමෝටමත් බුදු සරණයි ♥😘
@nishadianupama7000
@nishadianupama7000 Жыл бұрын
Shooooi ane...hamoootama thunuruwan saranaiii...
@koreandiary_with_ishu.
@koreandiary_with_ishu. Жыл бұрын
beautiful family ❤❤ පලිස්සමින් ඉන්න💟
@pawaniperera7214
@pawaniperera7214 Жыл бұрын
Adarei ♥️♥️
@KalhariPranando-eg3wu
@KalhariPranando-eg3wu Жыл бұрын
හරිම ලස්සනයි පවුලක ඇස්වහක් නමි වදින්න එපා
@ireshchathu97
@ireshchathu97 Жыл бұрын
Akkige video baladdi welwa yanawa danennema naaa...godak adrei akkiyoo oyala hamotama❤❤
@hirunikasewwandi6057
@hirunikasewwandi6057 Жыл бұрын
Hamadamath wagemaaaa ape sudu akkige video eka godakkkk lassanaii godakk adaren balan hitiye sunday wenakan akkige lassana video eka balanna attatama pawle ayath ekka gathakarana kalaya e satuta e hagimaaa wena kisi dekin labenne na akkita tiyenne godakk lassana adaraniya family ekak itin bandii manika hamadamath wage satutin parissamata inna labewaaa....godakk parissamata inna dalada samiduu pihitaii...🙏❤❤
@Dilini-s5o
@Dilini-s5o Жыл бұрын
Ane harima lassanai akki paule ayath ekka inne eka tharan sathutak wena ne akki..... Ape patiyatai akki ayya parissaman sathutin inne adarei ♥️♥️♥️♥️♥️♥️♥️තෙරුවන්සරණයි
@pawaniperera7214
@pawaniperera7214 Жыл бұрын
Adarei nanga ♥️
@premalalporage3909
@premalalporage3909 Жыл бұрын
අදත් හරිම ලස්සනයි අක්කියෝ කොච්චර වැඩ තිබ්බත් අක්කගේ වීඩියෝ දානකම් බොහොම අමාරුවෙන් ඉවසන් ඉන්නේ. හිත නිවන කට හඩ රූපයන් බලන් ඉන්නකොට හිතට මාර නිදහසක්‌ දැනෙන්නේ. ගොඩක් ආදරෙයි පවුලේ හැමෝටම ❤🌹😊
@pawaniperera7214
@pawaniperera7214 Жыл бұрын
Godak sthuthi nanga ♥️♥️ Adarei ♥️♥️
@gayathrithathsarani2813
@gayathrithathsarani2813 Жыл бұрын
Hamadama jeewithe pathana dewal labila sathutinma inna labenna oni, lassanama adaraniyama family ekak akke oyata thiyenne, love you so much ❤🥰😍
@Anudhi-01
@Anudhi-01 Жыл бұрын
පවුලේ අයත් එක්ක ගෙවෙන හැම මොහොතක්ම හරිම සුන්දරයි...අක්කිටයි අයියටයි හරිම ආදරණීය family ,එකක් ලැබිලා තියෙන්නේ .ඉතින් හැමදාම මේ වගේ සතුටින් පරිස්සමින් නිදුක් නීරෝගීව ඉන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා...ආදරෙයි අක්කියෝ😍😍😍😍😍😍
@pawaniperera7214
@pawaniperera7214 Жыл бұрын
Godak sthuthi nanga ♥️♥️ Adarei ♥️
@heshanijayasekara17
@heshanijayasekara17 Жыл бұрын
Lassanai Akki Kattiyama Budu Saranaiii Okkotama❤️✨️
@pawaniperera7214
@pawaniperera7214 Жыл бұрын
Budhusaranai nanga ♥️♥️
@IHMLMR2002
@IHMLMR2002 Жыл бұрын
හරිම ලස්සනයි අක්කේ 🥰. බුදු සරණයි පරිස්සමින් සතුටින් ඉන්න හැමදාම ආදරේයි අක්කේ 😘. චුටි පුතාටත් බුදු සරණයි 😘❤️
@pawaniperera7214
@pawaniperera7214 Жыл бұрын
Thank you nanga ♥️♥️
@gayathrikaushalya4690
@gayathrikaushalya4690 Жыл бұрын
මෙච්චර subcribersla ඉදලත් මෙච්චර comments තිබිලත් ඒ හැම එක්කටම අක්කි reply කරන්න කොච්චර නිහතමානී වෙන්න ඕනේද හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ අක්කේ බුදු සරණයි 🙏
@pawaniperera7214
@pawaniperera7214 Жыл бұрын
Godak adarei nanga ♥️♥️✨
@sadunikaudani6130
@sadunikaudani6130 Жыл бұрын
Akki wageema godaak adaraniye paulak akkita thiyenne.. hamadaama akkigeth aiyageth paule samageth mee lassane hinahawe sathute radeewa kiyala prarthana karenewa.. budusaranai hamootama . 😘❤️
@pawaniperera7214
@pawaniperera7214 Жыл бұрын
Godak sthuthi nanga ♥️♥️♥️
@ayomigeethika4756
@ayomigeethika4756 Жыл бұрын
Satuten parissamen inna.budusaranayi patiyo .❤❤❤❤
@sanjusuboda9261
@sanjusuboda9261 Жыл бұрын
හරිම සතුටුයි අක්කේ❤
@sanjanahansani4034
@sanjanahansani4034 Жыл бұрын
🥰❤අක්කගේ වීඩියෝ එකක් දානකන් බලන් ඉන්නේ අක්කිගේ වීඩියෝ මන් බලන්නෙ හරිම ආසාවෙන්🥰❤
@pawaniperera7214
@pawaniperera7214 Жыл бұрын
Adarei nanga ♥️♥️
@kasunsam1758
@kasunsam1758 Жыл бұрын
Lassanai akki ada balanna wela giya vedio eka සතුටින් inna akki හැමදාම budusaranai ❤️
@pawaniperera7214
@pawaniperera7214 Жыл бұрын
Thank you nanga ♥️
@nayomimadurika2104
@nayomimadurika2104 Жыл бұрын
Mta ada thamai vedio eka balnna puluwan une...iye loku wadak thibba handa...ane harima adaraneeya paulak..me widihtma hamadamathma sathuten adaren inna mn mge hadawathinma prarthana karanawa...😘
@pawaniperera7214
@pawaniperera7214 Жыл бұрын
Ane godak sthuthi ♥️♥️♥️
@achchinitharanga6727
@achchinitharanga6727 Жыл бұрын
Harima shok nangi oyage family 1.🥰🥰godak adarei...parssamin sathutin Inna patiyoo.😘😘
@sathsaraninawodya4235
@sathsaraninawodya4235 Жыл бұрын
Pawani akka godak adarei❤🤩... parissamin inna hemadamath... budusaranai 🌸
@pawaniperera7214
@pawaniperera7214 Жыл бұрын
Adarei nanga ♥️
@nadinadi2305
@nadinadi2305 Жыл бұрын
Ane harima lassana family ekak..siyalu devi pihitai
@sayurangika7434
@sayurangika7434 Жыл бұрын
බුදුසරණයි අක්කේ❤️😘හැමදාම මේ වගේ සතුටින් ඉන්න😊❤️
@pawaniperera7214
@pawaniperera7214 Жыл бұрын
Budhusaranai 🙏🏻♥️
@sayurangika7434
@sayurangika7434 Жыл бұрын
@@pawaniperera7214 ❤️
GIRL or BOY 💙💗 | Gender reveal ✨| It’s a ….. 🙊
11:38
Pawani Perera
Рет қаралды 627 М.
Quando A Diferença De Altura É Muito Grande 😲😂
00:12
Mari Maria
Рет қаралды 45 МЛН
It’s all not real
00:15
V.A. show / Магика
Рет қаралды 20 МЛН
VIP ACCESS
00:47
Natan por Aí
Рет қаралды 30 МЛН
Quando A Diferença De Altura É Muito Grande 😲😂
00:12
Mari Maria
Рет қаралды 45 МЛН