ලංකාවේ ගෙවුණු ලස්සන දවස් 💕 | පවුලේ අයත් සමග ✨ | Family Trip 💕

  Рет қаралды 517,028

Pawani Perera

Pawani Perera

Күн бұрын

Пікірлер: 1 200
@CrazyOne3417
@CrazyOne3417 Жыл бұрын
ගොඩක් ආදරණීය සැමියෙක් විතරක් නෙවෙයි මේ වගේ සතුටින් ඉන්න පවුලක් ලැබෙන්නත් අක්කා හරිම වාසනාවන්තයි
@pawaniperera7214
@pawaniperera7214 Жыл бұрын
Adarei ♥️♥️
@nisansalahalgahawaththa9018
@nisansalahalgahawaththa9018 Жыл бұрын
මම ඔයා වෙනුවෙන් පැටියා වෙනුවෙන් මල්ලී එමී වෙනුවෙන් දළදා මාලිගාවේ පත්තිනි දේවාලයට පඩුරු දැම්මා මම මාලිගාවට ගිය වෙලාවේ... දළදා සමිදු පිහිටයි ....♥️
@ishurathnayaka9139
@ishurathnayaka9139 Жыл бұрын
මගේ පවුල වගේ දැනුනේ...ඒ තරම් අක්කී දැන් අපේම කෙනෙක් වෙලා....ඉක්මනට චූටි පැටියව ගේන්නකෝ...අනේ එයාව බලන්න ආසයි ඉක්මනටම....ආදරෙයි අක්කේ ඔයලා හැමෝටම....හැමෝම එක්ක සතුටින් පරිස්සමින් ඉන්න අක්කී මැනික.♥️♥️♥️ බුදු සරන්‍යි🙏🙏🙏
@pawaniperera7214
@pawaniperera7214 Жыл бұрын
Adarei ♥️
@KwtKwtlihini
@KwtKwtlihini Жыл бұрын
Budu saranai 🥰🥰🥰🥰💞💞
@ruwininishu2879
@ruwininishu2879 Жыл бұрын
පවුල කියන්නෙම අපේ සැනසීම...ඒ තරමටම හිත නිවන එකම තැන...ඔයා අක්කි ඔයාගේ පවුලේ අය එක්ක හුගක් ආදරෙන් සතුටින් ඉන්නේ ඔයාට ආදරනීය පවුලක් ඉන්න නිසා...ඔයාට හැමෝගෙම ආදරය ලැබෙන්නේ ඔයාගේ පිනකට...ඉතින් ලංකාවේ ගෙවෙන මේ දවස් ටික සතුටින් පරිස්සමෙන් ඉන්න...ආදරෙයි ගොඩාක්
@pawaniperera7214
@pawaniperera7214 Жыл бұрын
Adarei ♥️
@82Anuradha
@82Anuradha Жыл бұрын
Đ
@madushanichanika1225
@madushanichanika1225 Жыл бұрын
හැමෝම හරිම ලස්සනට ජීවිතය විදිනවා...වීඩියෝ එක ඉවර වෙනකොට දැනුනේ මාත් ඔයාලා එක්ක හිටියා වගේ අක්කෙ..හැමෝම ගොඩක් සතුටින් පරිස්සමෙන් ඉන්න අක්කේ..බුදු සරණයී අක්කා,අයියා & චූටි පුතු පැටියට..
@pawaniperera7214
@pawaniperera7214 Жыл бұрын
Adarei nanga ♥️
@oshadhivihanga4527
@oshadhivihanga4527 Жыл бұрын
අක්කගේ මල්ලී තමා කියුට්ම ❤️‍🩹😌එයාට නම් හිත ගියා ඉතින් 😌❤️‍🩹
@upekshagamage7738
@upekshagamage7738 Жыл бұрын
චූටි පැටියව ඉක්මනට ගේන්නකො අක්කි...අනේ ඔයාලගේ සතුට නම් කවදාවත් නැති වෙන්න නම් එපා...බුදුසරනයි හැමෝටම ❤️❤️
@pawaniperera7214
@pawaniperera7214 Жыл бұрын
Adarei nanga ♥️
@nelulifestyle461
@nelulifestyle461 Жыл бұрын
කප්පම් අලියා එයාගේ නම 😊 ගොඩක් බුද්දිමත් සතෙක් ඒ පාරෙ ඉන්න අනිත් අලීන්ට වඩා ලොකු වෙනසක් තියනෝ එයාගෙ හැසිරීමේ. බඩගිනි වැඩිම උනොත් ටිකක් සැරයි.😋 පොඩි අත්දැකීම් තියෙනෝ familly trip වලින් 😍
@ashikavindi9700
@ashikavindi9700 Жыл бұрын
අක්කිගෙ අම්මා කෝ අනේ..පවුලෙ අයවත් introduce කරන්නකො අක්කි...පරිස්සමින් ඉන්න ආදරෙයි ❤️
@disnyy6087
@disnyy6087 Жыл бұрын
පවනි අක්කාත් එක්ක මට කාලයක් ගෙවිලා ගිය කතාවක් තියනවා. වීඩියෝ හැම එකකටම නැතත් මට පුලුවන් ඒවට මන් කමෙන්ට් කලාට කිසිම දවසක මන් මේ දේ කමෙන්ට් එකක් දාන්න හිතුවෙ නැ. පවනි අක්කට ඉන්ස්ටර්ග්‍රෑම් මැසේජ් දැම්මත් එයා ගොඩක් බිසි නිසා එයාට මට රිප්ලයි කරන්න බැරි උනා. ඒ නිසා මට හිතුනා මේ දේ කමෙන්ට් කරන්න. පවනි අක්කා මේක කියවයිද කියලවත් මන් දන්නෙ නැ හැබැයි. මන් ඉස්සර ඉදන්ම පවනි අක්කාගෙ වීඩියෝ එක්ක ඉදපු කෙනෙක්. ඒ වීඩියෝ මගේ ජීවිතේට අලුත් බලාපොරොත්තුවක් ගෙනාවා කිව්වොත් හරි. පවනි අක්කගෙ vlog බලලා ජීවිතේට දැකලවත් නැති, ලැන්ග්වේජ් එක ගැන දශමයක්වත් දන්නෙ නැති මම japanese ඉගෙනගන්න පටන් ගත්තෙ, clz ගියේ ඒ නිසා වෙන්න ඇති. කාලෙකට පස්සෙ මන් වැඩිපුරම ආදරේ කරපු, මන් මගෙ ජීවිතේ වැඩිපුරම විස්වාස කරපු මගේ bf මාව දාලා ගියා. මන් මානසිකව වැටිලා දෙපාරක් ජීවිතේ නැති කරගන්න හැදුවා. දෙවෙනි පාර මාව බේරගත්තෙ මගෙ හොදම යාලුවා. මට අද වගේ මතකයි එයා මගෙන් අහපු පලවෙණි දේ. "උබ කටින් නම් කියන්නෙ කවදහරි පවනි වගේ වෙනවා කියලා. ඒ වගේ life එහෙකට යනවා කියලා. ඇයි බන් මේ ලව් එකක් නිසා මැරෙන්නෙ කියලා" ඒ වචන මාව ආයෙමත් වෙනස් කලා. මන් සැහෙන්න වෙනස් උනා. Stress එකට බෙහෙත් ගත්තත්, ආයෙ කිසිම දවසක මන් කිසිම ප්‍රශ්නෙකට මැරෙන්න හිතුවෙ නැ. මගේ ජීවිතේ මන් දවසින් දවස ශක්තිමත් කරගත්තා. දැන් මන් n exam කරලා ලබන අවුරුද්දෙ ජපන් එන්න බලාගෙන ඉන්නෙ. මේ තියන ප්‍රශ්නත් එක්ක ලබන අවුරුද්දෙම මට එන්න පුලුවන් වෙයිද කියලා සැකයක් තිබ්බත්, ඒ ආපු කාලෙක මන් මගේ පළවෙනි වැඩේ විදියට කරන්නෙ පවනි අක්කව, චතුරන්ග අයියව බලන්න එන එක. මොකද පවනි අක්කා කියන්නෙ මට මගෙම අම්මෙක්, මගෙම සහෝදරියක් වගේ. ඇස් දෙකට දැකලා නැතත්, වචනයක්වත් කතා කරලා නැතත්, මේ වීඩියෝ බලන කාටත් වඩා මට පවනි අක්කා විශේෂයි. මොකද මැරෙන්න ගිය මට අලුත් බලාපොරොත්තුවක් උනේ පවනි අක්කා. අද මන් පඩියෙන් පඩිය මගේ ජීවිතේ සාර්ථක කරන් තියනවා. ඒකට අඩිතාලම දාලා දුන්නෙත් පවනි අක්කා. ඉතින් මට ඔයා විශේෂයි. හැමදාම ඔය හිනාව ඔය මූණෙ තියෙන්න ඕනි. ඔය සතුට දෙවියො හැමදාම රැකලා දෙන්න ඕනි. ඔයා සුරන්ගනාවියක්, මැජික් එහෙකින් වගේ මගේ ජීවිතේ ලස්සන කරපු. ඒ හැමදේටම ඔයාට ස්තූති.♥️
@pawaniperera7214
@pawaniperera7214 Жыл бұрын
Mulinma sorry nanga oyage messages mata miss wenna athi . Eth oyata godak hoda yaluwek innawa e nisa oya harima wasanawathai . Ehema yaluwo hamotama labenne na ♥️ Adarayak nathi una kiyala api marenna one na nanga . Mokada apita podi kale idan adare kale ape paule aya oyage amma taththa. Dan mata babek labenns inna nisa man dannawa eya wenuwen mage hithe thiyena adare . Eya kawadawath wena kenek nisa eyage jeewithe nathi karagannawata man kamathi na ehema deyak mata hithannawath ba . Oyage ammatath danenne ehemai nanga . Oyata me loke wadiyenma adare karanne oyage paule aya . E nisa oyata adare nathi kenek wenuwen marenna thiya hithannawath epa . Oya hodata oyage jeewithe hadaganna . Lassanata jeewath wenna . Dawasaka oyata aththatama adare kenek oyata munagasei . Budhusaranai ✨♥️
@disnyy6087
@disnyy6087 Жыл бұрын
@@pawaniperera7214මටම කාලයක් පුදුම හිතුණා ඇයි මන් මේ කවදාවත් දැකලා නැති පවනි අක්කට මෙච්චරම ආදරෙ ඇයි කියලා. ඒකට හේතුව ඔය වචන අස්සෙ ලස්සනට කැපිලා පේනවා♥️
@UGDanuka-ko1go
@UGDanuka-ko1go Жыл бұрын
ගොඩාක් සතුටුයි නංගි. සුබ පැතුම්.💐💐💐💐💐💐
@nethmidahara9776
@nethmidahara9776 11 ай бұрын
Budu saranai oyat..oyage jiwithe godaak lassana wenna kiyala wish karanawa❤
@PunsaraIshini
@PunsaraIshini 4 ай бұрын
​@@pawaniperera7214අක්කේ අයියා ගොඩක් ලස්සනයි
@shashinisandamali9550
@shashinisandamali9550 Жыл бұрын
හැමදාම ඔය වගේ හිනාවෙලා සතුටින් නිදහසේ ජීවිතේ ගෙවන්න අක්කා & අයියා ❤️❤️ඔයාලා දෙන්නටයි චූටි පුතාටයි තෙරුවන් සරණයි !❤️
@pawaniperera7214
@pawaniperera7214 Жыл бұрын
Adarei ♥️
@mayumikasamarasinghe4004
@mayumikasamarasinghe4004 Жыл бұрын
හැමදාමත් ඔය වගේ සතුටින් නිදහසේ ජිවිතේ ගත කරන්න ලැබෙන්න කියලා මන් ප්‍රර්තනා කරනවා😇🥰.ඔයටත් අයියටත් අපේ චුටි බට්ටටත් නිදුක් නිරෝගීව පරිස්සමින් ජීවිතේ විදින්න ලැබේවා🌍💞 ... ඔයාලා හැමෝටම හදවතින්ම ආදරෙයි 💖😘
@pawaniperera7214
@pawaniperera7214 Жыл бұрын
Godak sthuthi nanga ♥️
@MaheshaAmarasekara
@MaheshaAmarasekara Жыл бұрын
​@@pawaniperera7214b ye
@ishinihiniramindi7367
@ishinihiniramindi7367 Жыл бұрын
හරිම ලස්සනයි අක්කේ video එක.හැමදාමත් සතුටින් ආදරේන් ඉන්න ලැබෙන්න කියලා මං wish කරනවා අක්කේ ❤️ අක්කාගෙ demi jayawardhane මල්ලිව මං අද දැක්කා colombo වල තුම්මුල්ලෙදී.මං එතකොට හිටියේ bus එකේ.පාරේ හිටියා නම් මං ඇත්තටම අහනවා අක්කා ගැන විස්තර .මං හරි ආදරේයි අක්කාට.පරිස්සමින් ඉන්න අක්කේ චූටි පැටියා එකක් .බුදුසරණයි අක්කේ . මගේ ජීවිතයේ තියන ආසාවල් වලින් එකක් තමා මට අක්කාව meet වෙලා කතා කරන්න ලැබෙන්න එක.මං විශ්වාස කරනවා මට එහෙම දවසක් අනිවාර්යයෙන්ම එයි කියලා ❤️🥺
@pawaniperera7214
@pawaniperera7214 Жыл бұрын
Ane Adarei nanga 🥰♥️♥️♥️
@manjulatennakoon8978
@manjulatennakoon8978 Жыл бұрын
හරිම සුන්දරයි,ලස්සනයි, හැමදාම සතුටින්ම ඉන්න ලැබේවා. ඔයා කිව්ව වගේ දෝණි, පවුල් ප්‍රශ්න, ගැටලු ඇති වුනත් ඒවා විසඳාගෙන සතුටින්ම සුන්දරව ගත කරන්න ඕනි. අපි මේ සසර කෙටි නවාතැනදී හමු වෙන්නෙත් යම්සේද, හමු උනා වගේම තව තවත් අන්‍යොන්‍ය අවබෝධයෙන්ම නික්ම යා යුතුයි. මම මෑතකදී ඔයාලගේ video දැක්කේ, ඔයාලගේ ජීවිතය සිතන පතන ආකාරයටම සාර්ථක වේවා. 💐🌾🥀🌹💖
@lakshikanadeeshani6469
@lakshikanadeeshani6469 Жыл бұрын
ඔයාගෙ නංගි මෙතනින් කවුද නංගෝ අදත් වීඩියෝ එක හරිම ලස්සනයි සතුටෙන් ඉන්න බුදුසරණයි ❤️❤️❤️🙏🙏
@sachithadinathmafernando8281
@sachithadinathmafernando8281 Жыл бұрын
අපේ පවුලත් ඔය වගෙමයි. දගලන කරන කට්ටිය තමයි ඉන්නේ. ඔගොල්ලන්ගේ පවුල දැක්කාම අපේ ටිප් එක මතක් වුනා. ඇත්තටම හොද පවුලක්. හැමොටම බුදු සරණයි .🙏❤️✋
@shalanitharuka1611
@shalanitharuka1611 Жыл бұрын
ඇබ්බැහි වෙලා අක්කියෝ 😩❤️ විඩියෝ එකක් දානකන් බලාගෙන ඉන්නේ ඉරිදා වෙනකන් 😌😩 ඒ කටහඩනම් හිතට භාවනාවක් වගේ 🥺🌹👀 ඔක්කොටම බුදුසරණයි 🙏 දෙවිපිහිටයි ❤️ අක්කාටයි අයියටයි බබාටයි එමීටයි 🥺♥️
@pawaniperera7214
@pawaniperera7214 Жыл бұрын
Adarei nanga ♥️♥️
@VimarshaniVipulika-lv9jz
@VimarshaniVipulika-lv9jz 11 ай бұрын
මමත් මැරි කරලා වෙනම පැත්තකට ඇවිල්ලා හස්බන්ඩ්ගෙ කට්ටියත් එක්ක ඉන්නෙ...මගෙ පවුලෙ අයව මට ගොඩාක් මතක් උනා මේ වීඩියො එක දකිද්දි...ඒ වගේමයි මගෙ හස්බන්ඩ්ගෙ තාත්තගෙ පැත්තෙ අයත් මේ වගේමයි❤ බුදුසරණයි අක්කා...ගොඩක් වෙලාවට මම අලුතෙන් පටන් ගත්ත මේ ජීවිතේට අක්කගෙ විඩියෝස් වලින් ගොඩක් උපදෙස් ගන්නවා...රියු පැටියටත් මමත් ගොඩාක් ආදරෙයි ❤ ඒ වගේම මගෙ හස්බන් රියු බබාව දැක්කහම මට කියනවා බබී, ඒ පැටියා හෙන වාසනාවන්තයි කියලා අයිය වගෙ තාත්තෙකුයි අක්කා වගෙ අම්මෙකුයි ලැබෙන්න ❤😘 සතුටින් පරෙස්සමෙන් ඉන්න අක්කා
@subodhasandeepani9817
@subodhasandeepani9817 Жыл бұрын
අනේ හරිම ආදරණීය පවුලක්, දකිනකොටත් හිත පිරෙනවා... හැමදාමත් මේ වගේම ඉන්න ලැබෙන්න බුදු සරණයි අක්කි❤
@pawaniperera7214
@pawaniperera7214 Жыл бұрын
Adarei nanga ♥️
@diliniwijewardhana2572
@diliniwijewardhana2572 Жыл бұрын
අනේ අක්කේ ඔයාගේ පවුලේ අය හදුන්නලා vlog video ekk gennko.. ආසයි කව්ද කියලා දැනගන්න ඔක්කොම..🥰🥺🙂
@vinuliamasha2270
@vinuliamasha2270 Жыл бұрын
ආදරෙයි අක්කේ ඔය තුන්දෙනාටම දළදා සමඟ සරණයි ඔය ඉන්නේ අලියෙක් ඔයා හරිම ලස්සනයි ඔයාව දැක්කහම මටත් අක්කේ කෙටි යනවා හොඳයි කියලා හිතෙනවා❤️❤️
@nisansalamaduwanthi9429
@nisansalamaduwanthi9429 Жыл бұрын
අද video එක හරිම ලස්සනයි අක්කියෝ..පවුලක් විදිහට මාරම සතුටින් ජීවිතේ විදිනවා..අපේ පවුලේ අයත් එකතු වුණහමත් ඔය වගේමයි අක්කියෝ..අක්කිටයි අයියටයි චූටි බබාටයි පරිස්සමින් ඉන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.. ආසයි දවසක අක්කිව හම්බෙලා කතා කරන්න..හැමදාමත් ආදරෙයි අක්කිටයි අයියටයි.. ❤️😘
@malshathushani207
@malshathushani207 Жыл бұрын
පවුලක් විදිහට ඔක්කෝම එකතු වුනාහාම තාමා ජිවිතේ ලස්සනට විදින්න පුළුවන්🧡. එමීට සතුටු ඇති ඔයාලා දෙන්නම දැක්කම😊. හැමදාමත් සතුටින් ජිවත් වෙන්න ලැබේවා. ජේසු පිහිටායි තුන්දෙනාටම .🧡
@pawaniperera7214
@pawaniperera7214 Жыл бұрын
Adarei nanga ♥️
@tharushidilara7748
@tharushidilara7748 Жыл бұрын
Oya ඉන්නේ amieena akka da.....
@ramisurandi352
@ramisurandi352 Жыл бұрын
අනේ අක්කි ඔයා අපේ ගමටත් ඇවිත්...දැනගෙන හිටියනම් ඔයාව බලන්න කතරගමට එනවා අක්කී....❤හරීම සතුටුයි..හැමදාමත් පරිස්සමින් සතුටින් ඉන්න අක්කි..බුදුසරණයි 💖💖
@pradeepanilmini1247
@pradeepanilmini1247 Жыл бұрын
නංගී ඔයා මේ කතරගම නැවතුනු කොටේජ් 1ක ගැන දන්නවද.පුලුවන් නම් විස්තර ටිකක් කියන්නකෝ.අපිත් ෆැමිලි ට්‍රිප් 1ක් යන්න ඉන්න නිසා මේ වගේ තැන් හොයනවා
@indunilbhagya3296
@indunilbhagya3296 Жыл бұрын
මගේ පවුල මතක් වෙනවා. දැන් මම ස්ටඩීස් නිසා එයාලගෙන් ඈත් වෙලා .ඔයාලට බුදු සරනයි .අක්කි පරිස්සමෙන් ගිය නිසා ගොඩාක් සතුටුයි ❤️
@pawaniperera7214
@pawaniperera7214 Жыл бұрын
Ane ♥️
@naduniuthpala7990
@naduniuthpala7990 Жыл бұрын
පවුල තමා අක්කියෝ සුන්දරම, වටිනම තැන අනේ හරිම ශෝක් ❤️😍 ඔයාලගේ චූටි පැටියටත් මේ සුන්දරත්වය ඉක්මනටම ලබා ගන්න ලැබේවා කියලා මන් ප්‍රාර්ථනා කරනවා බුදු සරණයි අක්කියෝ පවුලේ ඔක්කෝටම..❤️හරිම ආදරණීයයි..❤️🌹🥰
@upekapiyumi7754
@upekapiyumi7754 Жыл бұрын
අක්කා ඔයා නම් දැන් හරිම පිං පාටයි😍බන්ඩියත් දැන් ලොකුයි එයා ඉක්මටම එයි අපිට බලන්න ❤️බුදු සරණයි අක්කා❤️
@pawaniperera7214
@pawaniperera7214 Жыл бұрын
Thank you nanga ♥️
@DilminiWorld
@DilminiWorld Жыл бұрын
තෙරුවන් සරණයි චූටි පැටියා ඇතුලු ඔයාල හැමෝටම ... හරි ලස්සන ආදරණීය පව්ලක් ඔයාට තියෙන්නේ ....🙂
@kawindyadeshwari5075
@kawindyadeshwari5075 Жыл бұрын
අක්කියෝ ඔයාටත් කුසේ ඉන්න චූටි පුතු පැටියටත් අයියාටත් ඔයාලාගේ පවුලේ සියලුම දෙනාටත් තෙරුවන් සරණයි නිදුක් නිරෝගි සම්පත්තිය උදාවේවා අක්කියෝ ආයෙම ලංකාවට එන දවසක චූටි පුතාවත් එක්කන් රුවන්වැලි සෑ මලුවට යන්න 🙏
@kawindyadeshwari5075
@kawindyadeshwari5075 Жыл бұрын
හරිම ආදරණීය යි අක්කියෝ ❤️
@shiransuranjith9491
@shiransuranjith9491 Жыл бұрын
නමොබුද්දාය
@shiransuranjith9491
@shiransuranjith9491 Жыл бұрын
තෙරැවන් සරනයි
@gampalagepriyanthi2453
@gampalagepriyanthi2453 Жыл бұрын
හරිම ලස්සනයි මමත් පෙට්නට් ඒත් හරිම දුකෙන් ඉන්නෙ ඔයාල දෙන්නට බදු සරණයි සියළු දෙවි පිහිටයි .
@dilkihimasha2936
@dilkihimasha2936 Жыл бұрын
හෙට exam තියෙද්දිත් අක්කිගෙ වීඩියෝ බලනවා 🤗.බුදු සරණයි අක්කි පරිස්සමින් ඉන්න ❤️🌹🤰
@pawaniperera7214
@pawaniperera7214 Жыл бұрын
Hodata exams karanna nanga♥️
@mahi12280
@mahi12280 Жыл бұрын
ඔයාගෙ වීඩියෝ බලද්දි හරිම ආදරණීය හැඟීමක් දැනෙන්නෙ...හරිම පින්වන්තයි අක්කි ඔයා...ඔයා මම ඇතුලු මේ ලෝකෙ හැමෝටම හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඕන ❤❤
@pawaniperera7214
@pawaniperera7214 Жыл бұрын
Adarei ♥️
@wathsaladulanjali700
@wathsaladulanjali700 Жыл бұрын
අනේ හරිම ලස්සනයි අක්කියෝ.හැමදාම ඔය වගේ සතුටින් ඉන්න ලැබෙන්න ඕනෙ කට්ටියටම.චූටි බබා ආවාම පොඩ්ඩක්වත් පාලුවක් දැනෙන්නැති වෙයි කට්ටිය එක්ක ඉද්දී,,🥰🥰ආනේ,මට කියන්න බැරි උනානේ....මාත් අක්කිගෙ නංගිගෙ වයසෙ☺️☺️🥰මගෙ අක්කියාට ගොඩාක් ගොඩාක් ගොඩාක් ආදරෙයි....😘😘😘😘😘මටත් ඔයා වගේ අක්ක කෙනෙක් හිටියනම්....🥺💖බුදු සරණයි😘💖🥰❤️☺️
@pawaniperera7214
@pawaniperera7214 Жыл бұрын
Adarei nanga ♥️♥️
@wathsaladulanjali700
@wathsaladulanjali700 Жыл бұрын
@@pawaniperera7214 😘😘😘😘❤️❤️❤️❤️
@tharushadewmini5675
@tharushadewmini5675 Жыл бұрын
අක්කිගෙ කටහඩ හරිම ලස්සනයි. ඔයාගේ වීඩියෝ බලනකොට අපෙත් හිත නිවෙනවා. හැමදාම ඔය වගේ හිනාවෙලා සතුටින් ඉන්න අක්කියෝ. ආදරෙයි ගොඩාරියක්...💞😘
@pawaniperera7214
@pawaniperera7214 Жыл бұрын
Thank you nanga ♥️♥️
@dilmiayodhya954
@dilmiayodhya954 Жыл бұрын
අනේ අක්කියෝ හරිම ලස්සනයි 🧚‍♀️ මට දුක අක්කා ලංකාවට ආපු වෙලේත් ඔයාව බලාගන්න බැරි වුනු එකට දුකයී ඒකට🥺🥺🥺 කමක්නෑ ඔයා කෝම හරි සතුටින් පරිස්සමින් ඉන්නවා දකිනකොට හරි ආසයි අක්කෙ...🥺🥺🥺 පුලුවන් පුලුවන් වෙලාවට vlog ගේන්න අක්කේ... ඒකම ලොකු සතුටක් පරිස්සමෙන් ඉන්න එහෙනම් හොදේ...😊😊😊 🧚‍♀️🧚‍♀️🧚‍♀️ ලස්සන චුටි පුතු පැටියෙක් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා මන්.... බුදු සරණයී අක්කියෝ 🙂💫
@pawaniperera7214
@pawaniperera7214 Жыл бұрын
Godak sthuthi nanga ♥️♥️
@nisansalawijerathna1214
@nisansalawijerathna1214 Жыл бұрын
අනේ අක්කි හරිම අසාවෙින් බැලුවෙි.ඔයාගේ කටහඩට තමයි මං අසම.හැමදාම සතුටින් ⁣ඉන්න.
@pawaniperera7214
@pawaniperera7214 Жыл бұрын
Adarei patiyo ♥️
@champanilanthi8234
@champanilanthi8234 Жыл бұрын
අයියගෙ ගෙදර අයත් එක්කත් ව්ලොග් එකක් ඕනී ❤❤❤
@pawaniperera7214
@pawaniperera7214 Жыл бұрын
Aiyage gedara ayath methana innawa
@thathsara2813
@thathsara2813 Жыл бұрын
හැමදාම මේ වගේ සතුටින් ඉන්න අක්කි ....බුදු සරනයී ඔයාට❤️‍🩹😍😘❣️
@dilmikulathunga7260
@dilmikulathunga7260 Жыл бұрын
මේ දවස්වල Exam තිබ්බත් අක්කියාගේ video බලන් නැතිව ඉන්න බැරි මං😢❤ ආදරෙයි අක්කියෝ❤❤❤ හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න බුදු සරණයි ❤❤❤❤❤
@pawaniperera7214
@pawaniperera7214 Жыл бұрын
Adarei nanga ♥️ hodata exams karanna ♥️
@hashi_Jayathunga
@hashi_Jayathunga Жыл бұрын
හැමදාම සතුටින් හිනා වෙලා ආදරෙන් පරිස්සමෙන් ඉන්න ලැබේවා අක්කෙ........ ඔයාටයි ඔයාගේ පවුලෙ හැමොටමයි තෙරුවන් සරනයි 🥺🥺❤️❤️❤️❤️❤️❤️❤️
@Anudhi-01
@Anudhi-01 Жыл бұрын
අපේ ගමටත් ඇවිත්😍❤ ඉතින් අක්කි ගොඩක් සතුටුයි...හැමදාම ඔය වගේම ආදරයෙන් සතුටින් ඉන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා....ආදරෙයි අක්කි අයියා චූටි පැටියා ❤😘 ඒ වගේම එමී කෙල්ලටත්....පරිස්සමින් ඉන්න අක්කියෝ😍😍😍😍😍😍 බුදුසරණයි 🙏
@pawaniperera7214
@pawaniperera7214 Жыл бұрын
Adarei ♥️♥️
@skyler7249
@skyler7249 Жыл бұрын
හරිම ලස්සනයියී .. අක්කිගේ චූටි මැණික නීරෝගීව බිහිවේවා!!
@sulochanaminuwanthi5102
@sulochanaminuwanthi5102 Жыл бұрын
අනෙහ් මගෙ අක්කිගෙ පවුලෙ අය ගොඩක් ශෝයි 🥺❤ අක්කිට ලැබෙන්න ඕනි හැම සතුටම හම්බෙන්න ඕනි 🙏❤ පරිස්සමෙන් ඉන්න අක්කි හැමදාම .. අපෙ චූටි පැටිය එනකම් බලන් ඉන්නව අක්කි 🥺❤ බුදු සරණයි අක්කි ❤🥺🙏
@pawaniperera7214
@pawaniperera7214 Жыл бұрын
Adarei nanga ♥️♥️
@rashmidasanayaka2831
@rashmidasanayaka2831 Жыл бұрын
ඔයාගේ ප්‍රාර්ථනා ඒ විදියටම ඉශ්ට වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා නන්ගා තෙරුවන් සරණයි ❤️❤️❤️❤️
@samindunavodya8490
@samindunavodya8490 Жыл бұрын
ඇත්තටම ලස්සන පවුලක් 💚💚💚 හැමදාම සතුටින් ආදරෙන් එයාල එක්ක ඉන්න ලැබේවා! අක්කිගෙ උතුම් බලාපොරොත්තුව ඉටු වේවා! නීරෝගි ව පුංචි පුතා බිහි කරන්න අක්කට යෝධ බලය යෝධ ශක්තිය ලැබේවා ! ❤️🙏💐
@dinushaabeekon1843
@dinushaabeekon1843 Жыл бұрын
සතුටින් ඉන්න අක්කි බුදුසරණයි ආදරේයි..💖💖
@kaveeshanethmi3212
@kaveeshanethmi3212 Жыл бұрын
අක්කීව දකින්න මම ගොඩක් ආසාවෙන් හිට්යේ. . අක්කාවයි අයියාවයි මම සෙල්ල කතරගමදී දැක්කා ....🥰🥰 මට හරි සතුටුයි අක්කී🥰🥰 .... කතා කරන්න ආසාවෙන් බල බල හිට් යා එත් බැරි වුනා ....🥺 මම අක්කිට ගොඩක් ආදරෙ යි අක්කා🙂 . මම අක්කීගේ වීඩියෝ ගොඩක් බලනවා ... ගොඩක් ආදරෙ ඒ වීඩියෝ වලට අක්කා ...කවදා හරි අක්කා එකක් කතාකරන්න බාලාපොරොත්තු වෙන් ඉන්නවා අක්කී මම ...🥰🥰 බුදුසරණ 🙏අක්කී 🥰🙂
@pawaniperera7214
@pawaniperera7214 Жыл бұрын
Godak sthuthi nanga ♥️ Adarei ♥️
@lakmali2193
@lakmali2193 Жыл бұрын
අනෙ මට කියන්නකෝ නංගි ඔයගේ අම්මයි,මල්ලිගෙ අම්මයි කවුද කියලා ..හරිම ශෝයි family එකක් .තෙරුවන් සරණයි ඔයාලට ❤️
@thirunihansika777
@thirunihansika777 Жыл бұрын
අනේ හරිම ලස්සනයි ❣️ video එකක් දානකන් බලන් හිටියා💖 සතුටින් ඉන්න හැමෝම 💐
@pawaniperera7214
@pawaniperera7214 Жыл бұрын
Adarei ♥️
@asangivithanage7239
@asangivithanage7239 Жыл бұрын
හරිම ආදරණීය ජොලි ෆැමිලි එකක් අක්කි හරිම වාසනාවන්තයි මේ වගේ ෆැමිලි එකක් එක්ක ඉන්න ලැබුනු එකට බුදු සරණයි අක්කි 💖💖💖🌼
@ishanidilhani7100
@ishanidilhani7100 Жыл бұрын
මල්ලි පැටියා ඔයාට කොමද ❤️ අක්කි පරිස්සමින් ඉන්න හරිම සතුටුයි පවුලෙ අය හරි fan අනෙ
@pawaniperera7214
@pawaniperera7214 Жыл бұрын
Adarei ♥️
@diwyanjali6435
@diwyanjali6435 Жыл бұрын
හැමදාම හුගක් ආදරෙන් සතුටින් ඉන්න පැටියෝ.චූටි පැටියාව දකිනකම් ඉවසිල්ලක් නැතුව ඉන්නේ.පරිස්සමෙන් ඉන්න.බුදුසරණයි.❤️
@pawaniperera7214
@pawaniperera7214 Жыл бұрын
Adarei ♥️♥️
@benzen4546
@benzen4546 Жыл бұрын
ගොඩක් සතුටුයි අක්කා විඩියෝ එකක් දාලා තියනවා දැක්කාම 🥺❤️ දාන කන් බලං ඉන්න හැමදාමත් වගේ පුදුම නිදහසක් දැන්නෙන්නේ විඩියෝ එක ඇතුලෙ උනත් අක්කගේ ඒ නිවුන හඬත් එක්ක,. මං නම් ආයි ආයි අක්කගෙ පරණ විඩියෝ බලනෝ, ඒක නම් දැන් පුරුද්දක් වෙලා කොච්චර බැලුවත් එපා වෙන්නේ නම් නෑ... ඉතින් ගොඩක් ආදරෙයි ඔයාලට හැමදාමත් ❤️ හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න! බුදු සරණයී!!!!
@pawaniperera7214
@pawaniperera7214 Жыл бұрын
Godak sthuthi patiyo ♥️
@clashinifernando1476
@clashinifernando1476 Жыл бұрын
හැමදාම සතුටින් ඉන්න නංගි. හරිම සතුටුයි .♥️♥️♥️♥️♥️♥️♥️♥️ඔය
@chandranirupika4308
@chandranirupika4308 Жыл бұрын
අපිත් ඔය වගෙමයි හරිම සතුටුයි නංගි ඔයාලා හෑමොටම පුංචි පැටියට යෙහෝවා දෙවි පිහිටයි
@pawaniperera7214
@pawaniperera7214 Жыл бұрын
Godak sthuthi ✨♥️
@pawanisankalpana1637
@pawanisankalpana1637 Жыл бұрын
අනේ ගොඩාක් සතුටුයි මැනික. ඔයාලා හැමෝටම බුදු සරන්‍යි💜. ඔයා ලන්කාවේන් ගියාද. යන දවසට අනිවාරෙන්ම ව්ලොග් එකක් දාන්න. 🖤🖤🖤
@dilharasewwandi4698
@dilharasewwandi4698 Жыл бұрын
අක්කි ආදරෙයි ගොඩක් ලස්සනයි ඔයාලා විනෝද වෙනවා දැකලා මටත් සතුටුයි😃 බුදු සරනයි දෙවි පිහිටයි 😘🌼👶🤗
@pawaniperera7214
@pawaniperera7214 Жыл бұрын
Budhusaranai ♥️
@Cloudyy_vibez17
@Cloudyy_vibez17 Жыл бұрын
අනේ ගොඩක් ලස්සනයි අක්කි. හැමදාම සතුටින් පරෙස්සමෙන් ඉන්න හැමෝම. 🥺😍🥰
@thameerasusantha9612
@thameerasusantha9612 Жыл бұрын
Nangi කොහොමද oyala හොඳින් ennava nada parisaman budusarani oyalata 😘😘😘
@pawaniperera7214
@pawaniperera7214 Жыл бұрын
♥️♥️
@sewwandiweerasinghe1010
@sewwandiweerasinghe1010 Жыл бұрын
අක්කිගෙ වීඩියෝ වලින් ලස්සනම වීඩියො එක මෙක ♥️ පවුල තමා 1 .....
@hewagamagedammika8114
@hewagamagedammika8114 Жыл бұрын
කොහොමද මගෙ අක්කියෝ 😘😍 අනෙ ගොඩක් ලස්සනයි අක්කියෝ 😊 ඔය වගේ හැමදාම සතුටින් ඉන්න ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා😊😍 🙏 අනෙ අපිත් ඉදියනම් ඔයාල එක්ක විනෝද වෙන්න ශෝයි අනේ❤😍😍😍😍 . කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ ඒ තරම් හරිම සුන්දරයි ❤❤ අක්කිටයි ,අයියටයි අපෙ පුන්චි පැටියටයි බුදු සරනයි 🙏❤😊 පරිස්සමෙන් සතුටින් ඉන්න ආදරෙයි 😍😍 .
@pawaniperera7214
@pawaniperera7214 Жыл бұрын
Godak sthuthi patiyo ♥️
@hewagamagedammika8114
@hewagamagedammika8114 Жыл бұрын
Adarei ❤😘😘😘😘😘😘😘
@pradeepanilmini1247
@pradeepanilmini1247 Жыл бұрын
මේ වීඩීයෝ 1ක කීපාරක් බැලුවද කියල මතක නෑ..ඒ තරම් ආදරණීයයි.මමත් ලකංකාවට යන්න ඉන්නේ.ගියාම මේ ෆැමිලි ට්‍රිප් 1ක අනිවාර්යයෙන් යනවා.නංගී ඔයාලා නතර උන කොටේජ් වල විස්තර පොඩ්ඩක් කියන්න පුලුවන්ද.අපෙත් ලොකු පිරිසක් ඉන්න නිසා ඒ තැන් හොඳයි කියල හිතුනා ..
@ParkMinsadi_99
@ParkMinsadi_99 Жыл бұрын
හැමදාම හිනාවෙලා සතුටින් ඉන්න බෝලේ.❤️ බුදුසරණයි දෙවිපිහිටයි අක්කා අයියා. පරිස්සමින් ඉන්න.. ආ ලා යූ...❤️
@pawaniperera7214
@pawaniperera7214 Жыл бұрын
Adarei ♥️
@amandakarunasiri1123
@amandakarunasiri1123 Жыл бұрын
තිස්සමහරාමෙටත් ඇවිල්ලා.. 🙂 හරිම සතුටුයි ඔයාලා දැක්කම. ඔයාලටත් හැමදාම සතුටින්, පරිස්සමින් ඉන්න ලැබේවා. මටත් හරි ආසයි දවසක, චූටි පැටියත් එක්ක ඔයාලා දෙන්නා දකින්න. 😍❤❤❤❤❤ හැමදාමත් ආදරෙයි. පරිස්සමින් ඉන්න. බුදු සරණයි..
@shyami3689
@shyami3689 Жыл бұрын
අනේ අක්කිව දැක්කම හරිම සතුටුයි...❤❤❤❤❤❤❤මං ප්‍රාර්ථනා කරනවා හැමදාම මේ වගේ අක්කිටයි පවුලෙ අයටයි අපි හැමෝටම සතුටින් ඉන්න ලැබෙන්න කියලා...😍 ආදරෙයි ගොඩක්...😘😘😘😘 හැමදාමත් වගෙ අපේ රෝස මල සතුටින් පරිස්සමෙන් ඉන්න...❤❤❤
@pawaniperera7214
@pawaniperera7214 Жыл бұрын
Adarei nanga ♥️
@KusumKumari-os5pc
@KusumKumari-os5pc Жыл бұрын
අක්කියො ඔයාගෙ නන්ගි කව්ද මෙතනින් 🤔 හිතාගන්න බැ හැමෝම ඔයා වගෙ අක්කි 🥰❤
@gayanicharuni9153
@gayanicharuni9153 Жыл бұрын
ආදරණීය පවනි අක්කේ,🌸 කොච්චර දවසක් නම් බලන් ඉන්න ඇතිද අක්කිගෙ vlog එකක් එනකම්... අද නම් හරිම සතුටුයි 💫 ආදරණීය පවුලක් අක්කිටයි අයියටයි තියෙන්නෙ 💕 අන්තිම ටික බලද්දි මගෙ ඇස් දෙකේ කඳුලු 🙈 හරිම ආදරණීයයි අක්කි 💫 ඊළඟ vlog එකෙන් එමී පැටියව ඕනි 💓 ඉතින් අක්කිටයි අයියටයි එමී බබාටයි චූටි පුතු පැටියටයි දළදා සමිඳු පිහිටයි 💕 පරිස්සමින් ඉන්න හැමෝම 💌
@pawaniperera7214
@pawaniperera7214 Жыл бұрын
Godak sthuthi nanga ♥️♥️ Adarei ❤️
@shashikashashi4949
@shashikashashi4949 Жыл бұрын
මං ආසම ඔයාගෙ කටහඩ අහන්න .හරි ලස්සන ආදරණීය පව්ලක් ❤️❤️ චූටි පැටියා ගොඩක් වාසනාවන්තයි
@tharinidhananjala8136
@tharinidhananjala8136 Жыл бұрын
හැමදාමත් වගේම සතුටින් පරිස්සමෙන් ඉන්න...ගොඩාක් ලස්සනයි...අක්කි,අයියා,එමී,චූටි පැටියා ඇතුළු පවුලේ හැමෝටම තෙරුවන්සරනයි...ආදරෙයි හැමදාමත්..❤️💖😘😍
@pawaniperera7214
@pawaniperera7214 Жыл бұрын
Adarei ♥️♥️
@weer6304
@weer6304 Жыл бұрын
අනේ හරිම ෂෝයි family එකක්. ඔයාලා හැමෝටම බුදු සරණයි 😘
@mayurilakmali1168
@mayurilakmali1168 Жыл бұрын
පවුලේ අයත් එක්ක ඉදලා ආය ගියාම ඔයාට පාලු ඇති නේද නංගී .ඔයාගේ හැම ප්‍රාර්ථනාවක්ම ඉෂ්ඨ වෙන්න කියලා මං ප්‍රාර්ථනා කරනවා පරිස්සමෙන් ඉන්න නංගි බුදු සරණයි ඔයාලාට .
@pawaniperera7214
@pawaniperera7214 Жыл бұрын
Godak sthuthi ♥️♥️
@ayeshanadeeshani464
@ayeshanadeeshani464 Жыл бұрын
අනේ හරිම සෝයි පවුලක් අක්කිට ඉන්නේ💕අපේ චූටි මැණිකත් බන්ඩියේ ඉදන් ඒ ආදරේ,සතුට හරි ආසාවෙන් විදින්න ඇති.🤗😍පරිස්මෙන් ඉන්න අක්කි බබෝ😘තෙරැවන් සරණයි✨
@pawaniperera7214
@pawaniperera7214 Жыл бұрын
Adarei patiyo ♥️♥️
@mihijayasekara
@mihijayasekara Жыл бұрын
බෝනික්කි අනේ ගොඩක් ලස්සනයි මැණික.. 😍😍😍😍😍 බුදුසරණයි ගොඩක් ආදරෙයි 😍
@pawaniperera7214
@pawaniperera7214 Жыл бұрын
Adarei ♥️♥️
@TMcreations2014
@TMcreations2014 Жыл бұрын
මට මගේ කෙනෙක් වගේ නංගා ඔයාලා.ගොඩක් ආදරෙයි.හැමදාම සතුටින් ඉන්න.
@tirunichathurangi696
@tirunichathurangi696 Жыл бұрын
Akke oyalage kattiyagema munu eka wagee.akka wagema penuma tiyenne hamotama. gendre revel eke babage gender eka mulinma baluwa akka oya wagemaiii
@pawaniperera7214
@pawaniperera7214 Жыл бұрын
Thank you patiyo ♥️
@WasanthaKumara-yb6rx
@WasanthaKumara-yb6rx Жыл бұрын
අක්කේ මේ vlog එකේ අපිත් ඉන්නවා එතකොට මම ඔයාගෙ vlogs බලන්නෙ නෑ දැන්නම් ගොඩක් දුකයි ඔයා ලගම ඉදලත් කතා කරන්න බැරි උන එකට ඔයාල හැමෝම පරිස්සමින් ඉන්න බුදුසරණයි ❤
@Induminikavindya
@Induminikavindya Жыл бұрын
අනේ ඔයාලගෙ ඔය සතුට හැමදාම තියෙන්න කියල අක්කිටයි අයියටයි ඒ වගේම අලුත ඉපදෙන චූටි පැටියටයි හදවතින්ම ප්‍රාර්ථනා කරනව 🥺❤️ සතුටින් පරිස්සමෙන් ඉන්න ආදරණීය අක්කියෝ 🥰😘 ආදරෙයි 🥰
@pawaniperera7214
@pawaniperera7214 Жыл бұрын
Thank you nanga ♥️♥️
@imeshasewuwandi7353
@imeshasewuwandi7353 Жыл бұрын
හැමදාම පරිස්සමට ඉන්න😍♥️🥺 ඔක්කොම.බුදුසරනයි 🤗
@shanuxoxo
@shanuxoxo Жыл бұрын
අක්කි වීඩියෝ එක දානකන් බලන් හිටියෙ🥺❤️
@pawaniperera7214
@pawaniperera7214 Жыл бұрын
Adarei ♥️♥️
@pradeepapathiraja9250
@pradeepapathiraja9250 Жыл бұрын
Ane ගෙදර කට්ටිය andunwala dennako.api ammala nangila තාත්තා danne nahane
@dilsharaoshadhi8754
@dilsharaoshadhi8754 Жыл бұрын
ඔහොම හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න අක්කියෝ 🥰❤
@pawaniperera7214
@pawaniperera7214 Жыл бұрын
Adarei nanga ♥️
@Craftsarefu
@Craftsarefu Жыл бұрын
හරිම රසවත් video එකක්. නොගිය පළාත් වල අපිත් ගියා වාගේ දැනුන බුදුසරණයි පරිස්සමින් ඉන්න ගොඩක් ස්තුතියි ♥️🌹♥️🌹
@pawaniperera7214
@pawaniperera7214 Жыл бұрын
Godak sthuthi 🙏🏻♥️
@onedaywithyou
@onedaywithyou Жыл бұрын
අනේ හරීම ලස්සනයි අක්කි ඔයාලා හැමෝම
@pawaniperera7214
@pawaniperera7214 Жыл бұрын
Thank you nanga ♥️
@nishadiniweerasinghe6159
@nishadiniweerasinghe6159 Жыл бұрын
අනේ අක්කේ...ඔයා මගේ ගමටත් ඇවිත් ඒත් මට දකින්නවත් බැරි උනා ඒ ගැනනම් දුකයි....ඒත් ඔයාලගේ Family එක සතුටනම් වෙන කිසිම Family එකක දකින්න නෑ හැමදාමත් සතුටින් ඉන්න අක්කේ...💖💖💖
@S.S.Sathsarani
@S.S.Sathsarani Жыл бұрын
KZbin eke me wage vlogs balanna man harima akamathi but akkige videos ekakwath magarinne nathuwa balanawa..... Dan nam addict wela❤️ Love you akka... Stay safe😘
@pawaniperera7214
@pawaniperera7214 Жыл бұрын
Godak sthuthi nanga 🥰♥️ Adarei ♥️♥️
@achanigunawardane5436
@achanigunawardane5436 Жыл бұрын
ලස්සන පවුලක්,දුව ඔයා හුගාක් වාසනාවන්ත යි,හැමදාම සතුටින් ඉන්න ලැබේවා !!
@samanthasamantha9194
@samanthasamantha9194 Жыл бұрын
Lovely And frist coment ne adarei ....💘❤️❤️❤️❤️❤️
@pawaniperera7214
@pawaniperera7214 Жыл бұрын
♥️♥️
@lakminimadu4912
@lakminimadu4912 Жыл бұрын
අනෙ හරිම ශෝක් හරිම ආදරණීයයි.හැමදාම සතුටින් ඉන්න ❤️බුදු සරණයි 🙏
@sithumishaheera1939
@sithumishaheera1939 Жыл бұрын
ලස්සනයි අක්කියෝ 😍 හැමදාම පරිස්සමෙන් සතුටින් ඉන්න ❤️😚
@pawaniperera7214
@pawaniperera7214 Жыл бұрын
Thank you patiyo ♥️
@dilkinethra3813
@dilkinethra3813 Жыл бұрын
අනේ ශෝක්..ඒකට නම් ඇත්තටම ආස හිතුනා..සතුටින් ඉන්න අක්කි & අයියා..😍❤️
@pasindunimsara5832
@pasindunimsara5832 Жыл бұрын
නියමයි අක්කෙ😊✌️ ආදරෙයි දෙන්නටම 🥰❤️
@pawaniperera7214
@pawaniperera7214 Жыл бұрын
Adarei ♥️
@DilukshaMihindum-mw9nd
@DilukshaMihindum-mw9nd 10 ай бұрын
අනේ ශෝක් අනේ ඔයාගෙ පව්ලෙ අය.අක්කි කොහෙද ශ්‍රී ලංකාවේ ඉන්නෙ😊😊
@devithennakoon4576
@devithennakoon4576 Жыл бұрын
අනේ ඒ පවුල දැක්කම ආසා හිතෙනව. මටත් ඒ වගේ පවුලක් හිටිය නම් හොදයි කියලා. මගෙ පවුලෙ අම්ම තාත්තා මම ඇරෙන්න් කවුරුත් නෑ. නෑයොත් නෑ අක්කියො 🥲🥲
@pawaniperera7214
@pawaniperera7214 Жыл бұрын
Ane ai e 🥺
@devithennakoon4576
@devithennakoon4576 Жыл бұрын
අනේ අක්කියො මිනිස්සු ඉක්මනින් වෙනස් වෙනවනි. ඒකයි ඉතිම් 😌😌
@shadeeshamadushani870
@shadeeshamadushani870 Жыл бұрын
අනෙ තිස්සමහාරාම 😍 අපේ ගමටම ඇවිත් නේ අක්කි 🥺❤️ පරිස්සමෙන් ඉන්න අක්කියෝ 😘😘😘
@nethmininethmini123
@nethmininethmini123 Жыл бұрын
Akki mnkh 1st comment ❤️💕
@pawaniperera7214
@pawaniperera7214 Жыл бұрын
♥️🥰
@setsusan737
@setsusan737 Жыл бұрын
සතුටින් ඉන්න අයියා අක්කා.. ආදරෙයි දෙන්නටම තෙරුවන් සරණයි! 😘😍 අක්කිගේ ඉපදෙන්න ඉන්න බබාත් නිරෝගිව ඉපදේවා...
@jayaniumeshika6020
@jayaniumeshika6020 Жыл бұрын
ආදරෙයි අක්කේ ❤️❤️❤❤️
@pawaniperera7214
@pawaniperera7214 Жыл бұрын
Adarei ♥️
@dilhanipradeepika5463
@dilhanipradeepika5463 Жыл бұрын
මීට අවුරුද්දකට කලින් හම්බ වුණු ලස්සන youtube channel එකක් ඔයලා දෙන්නට හැමදාම හදවතින්ම ආදරෙයි ❤️ තනිකම දැන් යයි ඈතට ඔබෙ පොඩි පුතා එයි තුරුලට මව්පිය පදවිය දී ඔබහට කදසුරිඳුගෙ දේවාසිරිගෙනදෙන් ඔබහට ඔයාගෙ පවුලෙ අයත් එක්ක හැමදාම සතුටින් ඉන්න .congratulations ඔය දෙන්නටම සතුටින් පරිස්සමෙන් ඉන්න . බුදු සරණයි .🐶 Emi වත් මතක්කලා කියන්න. Bye ❤️❤️❤️
@vihangavihanga9748
@vihangavihanga9748 Жыл бұрын
ආදරෙයි අක්කි
@masha6252
@masha6252 Жыл бұрын
Vlog එක පටන් ගත්ත වෙලාවෙ ඉදන් අඩුනා 🥺♥️ ඇයි කියල තාම හිට්ගගන්න බෑ අක්කියෝ😘
Seja Gentil com os Pequenos Animais 😿
00:20
Los Wagners
Рет қаралды 69 МЛН
버블티로 부자 구별하는법4
00:11
진영민yeongmin
Рет қаралды 28 МЛН