2023 උසස් පෙළ ප්‍රතිඵල නිකුත් කෙරේ - තීරණාත්මක කඩඉමක් ඉහළින්ම සමත් වූ දක්ෂයෝ මෙන්න - Hiru News

  Рет қаралды 63,414

Hiru News

Hiru News

Күн бұрын

Пікірлер: 115
@SanithuSandil23
@SanithuSandil23 8 ай бұрын
ගණිත අංශයෙන් දිවයිනේ දෙවන ස්ථානය හොරණ තක්ෂිලා මධ්‍ය විද්‍යාලයෙන්....!!! 😌❤
@Tharu-y7u
@Tharu-y7u 8 ай бұрын
Congratulations ...
@dilshanadikari21
@dilshanadikari21 8 ай бұрын
ඉතිං 😂
@madusankalakshan3268
@madusankalakshan3268 8 ай бұрын
2023 අයට පාඩම් කරන්න අවුරුදු 2 කට වඩා වැඩි කාලයක් තිබ්බ පාඩම් කරන්න , ඒත් 2024 අයට එහෙම නෑ ,, හරිනම් අපිටත් එහෙම කාලයක් දෙන්න ඕනි 😢🙂👍💔
@slwide7507
@slwide7507 8 ай бұрын
එහෙම නම් ඉතින් හැම අවුරුද්දෙම විබාග පරක්කු කරන්ට වෙයි. මුල ඉඳලම විෂය කරුණු පාඩන් කරා නම්, වෙලාව මදි වෙන්නේ නැහැ.
@pinks3039
@pinks3039 7 ай бұрын
Bankoloth rataka thawaaath exam atha gaga inna dagalala kal dagan nathuwa puluwan ekektawath yanna denwa.
@dilshanadikari21
@dilshanadikari21 8 ай бұрын
ආනන්ද විද්‍යාලය❤
@chanithmathisendi2835
@chanithmathisendi2835 8 ай бұрын
@ChaLiy-xf7mb
@ChaLiy-xf7mb 8 ай бұрын
උසස් පෙළ ප්‍රථිඵල අද ආවා... ඒකයි ඇඩ් දාන්නේ... පාසලේ නම විතරයිනෙ මාධ්‍ය සඳහන් කරන්නේ... ටියුෂන් පන්ති ගිය ගුරුවරුන්ගේ නම් සඳහන් නොකර... පහේ ශිෂත්ව පංතියේ ඉඳලම උසස් පෙළ කරනකම්ම ටියුෂන් ගියානෙ... එකම විෂය දෙතැනකම කරලා මම යාන්තං ගොඩ...!🤣
@dilshanadikari21
@dilshanadikari21 8 ай бұрын
ඉතිං ඔයාට ඕන ටියුෂන් සර්ලගෙ නම් දාන්නද.😂
@surangapradeep2254
@surangapradeep2254 8 ай бұрын
Ow eka igena gnn දරුවන්ට watinw mokad eylata eylage තේරීම krnn පුළුවන් clss gihim ​@@dilshanadikari21
@Handlethis-g3d
@Handlethis-g3d 8 ай бұрын
​@@dilshanadikari21Ow ai ubata amaruda
@samanrathnayake9783
@samanrathnayake9783 8 ай бұрын
හරිනම් දාන්න ඕනෙ තමා. දැන් ලමයි පාස් වෙන්නෙ ටියුෂන් ගුරුවරුන්ට පින් සිද්ධ වෙන්න
@CricLionYT
@CricLionYT 8 ай бұрын
කමෙන්ට් සෙක්ෂන් එකේ හෑලි බලන්න ආපු අය කෝ
@samanrathnayake9783
@samanrathnayake9783 8 ай бұрын
අපි ගිය ඉස්කෝලෙ භූගෝල විද්‍යාව භාර ටීචර් කලේ කයිය ගහන එක පීරියඩ් එක කනවා.. ඇත්ත කියන්න එපැයි. පොඩිකාලෙ ඉදන් ඉගැන්නුවා තමා ඉස්කෝලෙන්....ඒත් උවමනාම තැන ගොඩ දාගත්තෙ ටියුෂන් එකෙන්...........
@rishonferdinandus7204
@rishonferdinandus7204 8 ай бұрын
ප්‍රථිඵල ප්‍රතිශත මෙච්චර හොද වෙන්න රටේ ලමයින්ට හොදම ගුරුවරු දාලා නොමිලේ ඉගෙනගන්න අවස්ථාව දීලා තියන DP EDUCATION ලොකු උදව්වක් වුනා. . විශේෂෙන්ම ඉස්සර කොලබට විතරක් සිමා වුන රෑන්කින් අද ගමේ ඉස්කෝල වලට ගිහින් තියෙන්නේ, හොදම රිසාල්ට් දාපු පාසල් 20 ඇතුලත වැඩි ප්‍රමාණයක් ගමේ ඉස්කෝල තියෙන්න ලොකුම හේතුව DP EDUCATION. . . . . .ඒ වුනාට ඒකට මේ රටේ ඇත්තටම හරි ගෞරවයක් ලැබෙන්නේ නෑ. . .
@Samadhifernando-zp8yb
@Samadhifernando-zp8yb 8 ай бұрын
DP කරා පම්කක්.. අනේ ෆලයන් ගස්ලබට්ටෝ යන්න..
@Wskmrakg
@Wskmrakg 8 ай бұрын
❤❤ Dp education ❤❤
@Wskmrakg
@Wskmrakg 8 ай бұрын
​@@Samadhifernando-zp8ybDp education එකෙන්වත් හරියට ඉගෙන ගන්න දන් නැති ඔයා වගේ බත් කන හරකෙක්ට නොමිලේ ලැබෙන අධ්‍යාපනයේ වටිනාකම තේරෙන්නේ නෑ ඇන්ටි..dp education ටියුෂන් යන්නේ නැති ලමයිට ගොඩක් වටිනවා..ඒ වගේම කොරෝනා කාලේ කරපු උසස් මෙහෙවරක් කියලා මතක තියාගන්න.❤
@dineshshanaka7380
@dineshshanaka7380 8 ай бұрын
ඩේටා නොමැතිව ඩීපී එකේ වීඩියෝ බලන්න පුලුවන් ද? ඒක බිස්නස් එකක්... අරමුණ තව ටික කාලෙකින් තේරුම් ගනී.. 🤣🤣🤣🤣
@Wskmrakg
@Wskmrakg 8 ай бұрын
@@dineshshanaka7380 බිස්නස් එකක් වෙන්නේ කොහොමද?වුනත් මොකද?ඒකෙන් අපිට ප්‍රශ්නයක් නැත්තම්.මොකද ෆෝන් එකෙන් ඩේටා කැපෙන්නේ ඒ විඩියෝ වලට විතරක් නෙවේනේ නේද? ටියුෂන් ගුරුවරු තියරිය,පේපර් ක්ලාස් වලට වෙන වෙනම මුදලක් අය කරද්දී Dp education වෙතින් පාඩමක් අවසානයේ පේපර් සියල්ල සාකච්ඡා කරනවා එතනින් හිතා ගන්නකෝ බිස්නස් කවුද කරන්නේ කියලා...ඉගෙන ගැනීමේ අරමුණ තියෙන ලමයිට නම් dp education ගොඩක් හොදයි... "නැතුව වර්ණ විලාසිතා පෙන්නන්න ඇදුම් ඇදගෙන ටියුෂන් ගිහින් අහිංසක දෙමාපියන්ගේ මුළු සේසතම විනාස කරලා කොන්ද පණ නැතිව පොලොවේ පය තියන්න දන්නේ නැති ලමයින්ට නම් නෙවේ..."
@Siva-if9on
@Siva-if9on 8 ай бұрын
දරුවන් සියලු denata theruwan saranai
@vajiranigunawardana5580
@vajiranigunawardana5580 8 ай бұрын
ඇයි මේ දරුවෝ පෞද්ගලික ගුරුවරුන් ගැන නොකියන්නේ ඒක හරිම වැරදියි.නම් කියන්න බැරි නම් මට පෞද්ගලිකව අධ්‍යාපනය ලබා දුන් ගුරුවරුන් කියලවත් කියන්න ඕනේ.එයාල නැත්නම් මෙයාල කොරයි.
@sriyamadhushanka6967
@sriyamadhushanka6967 8 ай бұрын
Un nikan igennuve ne ne. Salli valata ne.
@BandarawelaBandarawela-db7le
@BandarawelaBandarawela-db7le 8 ай бұрын
ලමයි කියනවා මාධ්‍ය ආයතන වලින් කපනවා.... මාධ්‍ය ආයතන කැමති නෑ නොමිලේ ටිව්ෂන් ගූරුවරුන්ට ප්‍රචාරයක් ලබාදෙන්ඩ.. මාධ්‍ය පැත්තෙන් සාදාරනයි එ්ක
@Mariya-cq9yk
@Mariya-cq9yk 8 ай бұрын
Salli aragen neda koranne oyala
@Mariya-cq9yk
@Mariya-cq9yk 8 ай бұрын
Un thama demapeyange seremanseya ura bonne
@Subodani1
@Subodani1 8 ай бұрын
අනිවාරෙන්.ස්කෝල වලින් කොරන මගුලක් නෑ.
@Mahikoongahawaththa.2002
@Mahikoongahawaththa.2002 8 ай бұрын
ඔක්කෝටම සුභ අනාගතයක්.!.සියලු සිතුම් පැතුම් සඵල වේවා..!
@withinK783
@withinK783 8 ай бұрын
අඩු පහසුකම් කියලා z එක අඩුවෙන් බලන අධ්‍යාපන බලධාරීන්ට හොද කනේ පාරක්. අඩුම z අගය බලන නුවරඑළියෙන් දිවයිනෙන්ම 1 අරන් තියෙනවා . අඩු ලකුනින් බලන්නේ ලමයින්ට තියෙන ආදරේට නෙවෙයි. දේසාපාලුවන්ගේ නොහැකියාවට. උන් අධ්‍යාපන පහසුකම හදන් නෑ. ඒත් දැන් ලමයී ගේම ගහනවා.සතුටු යි. ජය ලමයිනේ ❤
@ishansandeepa1912
@ishansandeepa1912 8 ай бұрын
Ape mehe scle lmek mnnm arts
@withinK783
@withinK783 8 ай бұрын
​@@ishansandeepa1912❤🙏
@disnadisna5303
@disnadisna5303 8 ай бұрын
බුදු සරණයි සමත් ඌදක්සයින්ට සුබ අනාගතයක් ❤❤❤❤
@rajapaksharavi376
@rajapaksharavi376 8 ай бұрын
පාස් උන දරුවන් ගැන හරි ආඩම්බරෙන් හැමෝම කතා කරනවා ෆේල් උන දරුවන්ට මොකද වෙන්නේ උන් ෆේල් උනේ ඇයි.උන්ගෙ අනාගතේ හදන්නෙ කොහොමද කියලා කියන්ඩ එකෙක්වත් නෑ
@samanrathnayake9783
@samanrathnayake9783 8 ай бұрын
ෆේල් කියල ජාතියක් නෑ බං උන් මොනවම හරි දන්නවා.. අන්න ඒ දන්න ටිකෙන් ඉස්සරහට යන්න මාවතක් නෑ මේ රටේ අධ්‍යාපනයේ ලොකුම වරද ඒක.... මාලුවෙක් උනාම ඌ පාස් වෙන්න නම් ගස් නඟින්නම වෙනව. අන්න ඒ වගෙ එකක්
@NethmiKaveesha-f9o
@NethmiKaveesha-f9o 8 ай бұрын
SBV 💚
@TechnicTips
@TechnicTips 8 ай бұрын
Come on Richmond ❤🔥
@dineshshanaka7380
@dineshshanaka7380 8 ай бұрын
මේ කවුරුත් ටියුෂන් ගිහින් නෑ... එතකොට,ටියුෂන් කාරයෝ හානවද???😂😂😂
@Yuneth-ee4rq
@Yuneth-ee4rq 8 ай бұрын
Kawda kiwwe tution giye na kiyala?!?!
@dilshanadikari21
@dilshanadikari21 8 ай бұрын
ටියුෂන් ගියේ නෑ කියලා කිව්වේ නෑනේ කවුරුත්
@br8246
@br8246 8 ай бұрын
Harima santhosai, samadenata Budusaraani🙏🙏🙏
@yasirudhananjaya941
@yasirudhananjaya941 8 ай бұрын
Congratulations upani akke ....
@ShenBanda
@ShenBanda 8 ай бұрын
PBMV❤
@sithminim
@sithminim 8 ай бұрын
ABXD
@yasirusamarakoon134
@yasirusamarakoon134 8 ай бұрын
Cheers to Ana❤💪
@dulathmayura1102
@dulathmayura1102 8 ай бұрын
Congratulations පානදුර බාලිකා....❤❤❤❤
@rasikamorawakkoralage3593
@rasikamorawakkoralage3593 8 ай бұрын
❤❤
@Yt_5834
@Yt_5834 8 ай бұрын
1:29 Live@8 eke me news eke me lamaya iskolen tuition wagema gedara ayage sahayogaya hambuna kiyanaw et hiru eke news walin tuition udai wuna kiyana kalla kapala news eka dala tiyenne😅
@nimeshachathuri4100
@nimeshachathuri4100 8 ай бұрын
Ou Richmond eke lamaya kiyanawa tution gana. Eth hiru news eka cut karala dala thinne... lamainta banala wadak na.
@wasanajayathilaka9000
@wasanajayathilaka9000 8 ай бұрын
මේ සැරේ රත්නාවලිය නෑ වගේ 🥴🥴🥴🥴
@AjithGunawardana-eu5ce
@AjithGunawardana-eu5ce 8 ай бұрын
Art walin 02
@SahanDillesha
@SahanDillesha 8 ай бұрын
ගල්ලේ ❤
@lovely-c2n
@lovely-c2n 8 ай бұрын
mother balika PBMV 🧡🖤
@you7613
@you7613 8 ай бұрын
Sanghamiththa Galle 💚💚
@jhonqwt4193
@jhonqwt4193 8 ай бұрын
Sathuti ape rate anagathaya me.thawa thawath idiriyata yamata diyaluma duwsla puthalata hakiwewa.tgeruwan saranai.🙏❤️🌷👍👍🇱🇰🇱🇰❤️❤️❤️
@ishansandeepa1912
@ishansandeepa1912 8 ай бұрын
Ape mehe scl eke tmi e tech prathmaya ginigathhene congratulations..
@raheligamage4534
@raheligamage4534 8 ай бұрын
Recorection danna පුළුවන්ද
@ranilprasanna8893
@ranilprasanna8893 8 ай бұрын
ඉතින් කෝ ඒ සියට 64 වෙනුවෙන් විස්වවිද්‍යාල තාමත් නෑ පහසුකම් ඒ අය වෙනුවෙන්.. අපරාද ජීවිත 😥
@ysys8527
@ysys8527 8 ай бұрын
ඇයි කවුරුත් Tuition ගියේ නැද්ද...... එගොල්ලන්ගෙ සහයෝගය ගැන කවුරුත් කියන්නෙම නෑනෙ😂
@nimeshachathuri4100
@nimeshachathuri4100 8 ай бұрын
Hiru news Richmond boy tution gana kiyana kotasa cut karala dala thinne. Swarnawahini live @8 wala eka thinawa.
@ysys8527
@ysys8527 8 ай бұрын
@@nimeshachathuri4100 aah ehamadha.... මුදලක් ලැබුනට me kale Tuition guruwaru සෑහෙන්න දෙයක් කරනවා ළමයි Venuven..... ekai mang mention kare🫠
@nimashafernando2203
@nimashafernando2203 8 ай бұрын
❤❤
@FelLov-r1z
@FelLov-r1z 8 ай бұрын
මේ පාර හම්බන්තොටින් නැති එක පුදුමයි. එක පාරක් Bio, Maths දෙකටම ලංකාවෙන් පළවෙනි තැනට හම්බන්තොට ඉස්කෝලෙක ලමයි දෙන්නෙක් ආව මතකයි, හැකියාවට හැදියාවට තැනක් නොදි කුනු කුජිත ජිවිත ගත කරන නොදියුණු මිනිසුන්
@withinK783
@withinK783 8 ай бұрын
😂😂 අපි ලියපු අවුරුද්දේ තමා ඒම වුනේ. මයින්ද මාත්තියා ජනාධිපති කාලේ. 2012 😂😂
@dilshanadikari21
@dilshanadikari21 8 ай бұрын
​@@withinK783😂😂✌️✌️
@slwide7507
@slwide7507 8 ай бұрын
ඒ රෑන්ක් එක දුන්නේ මයින්ද මාත්තියා.
@withinK783
@withinK783 8 ай бұрын
@@dilshanadikari21 🤧🤧
@cprabbit3271
@cprabbit3271 7 ай бұрын
What is bro yapping about ?
@slmicro3857
@slmicro3857 7 ай бұрын
😭
@kumu_1978
@kumu_1978 8 ай бұрын
Gcianz 😼❤️😚
@Saman-z2t
@Saman-z2t 8 ай бұрын
ඒකට කමක් නෑ මේ පාර මාලිමාවට ❤
@roshanperera5257
@roshanperera5257 8 ай бұрын
mamat
@unknown320e05
@unknown320e05 8 ай бұрын
Modayek unata umbaa kiyanna epa bm
@ChameliNagahawatta
@ChameliNagahawatta 8 ай бұрын
Ayyooo..okkotama oka..epa wenawane
@sriyamadhushanka6967
@sriyamadhushanka6967 8 ай бұрын
Anivaryayen campas gihilla paravàl gane udgoshanaya karanna. Api malimavata...
@slart2320
@slart2320 8 ай бұрын
උබ බයිය කියල දන්නව😂
@Ztrfswadcc
@Ztrfswadcc 7 ай бұрын
Art karapu lamayage vishayan 3 dannwda
@disnakumari9578
@disnakumari9578 8 ай бұрын
me lami igena gaththata , awanka naha😢😢 kauruth amathara panthi giya guruwarun gana kiyanne naha mara lamai😢😢
@nimeshachathuri4100
@nimeshachathuri4100 8 ай бұрын
Lamai waradi na. Richmond boy tution gana kiyana kotasa cut karala hiru dala thiyenne. Live @ 8 wala eka pennanawa.
@kumaravgs6359
@kumaravgs6359 8 ай бұрын
aththatama demaupiyang saha daruwange kapawimath . pasal gana kiyanawanam stallin kiyana arra kalakanniya daruwo hirakarala guruwaru akka pasal warjanaya kara .lokuwata pasal lakunu daganna haduwata .demaupiyange sally saha upakaraka panthiwalath sahayogaya thamayi pradana. (salliwalata hari a guruwaru igannuwa)
@123kkoo
@123kkoo 8 ай бұрын
Campus yanne okkma salli katyo duppth layinta mokuth na
@slart2320
@slart2320 8 ай бұрын
මොකක්ද ඒ කතාවෙ තේරුම
@123kkoo
@123kkoo 8 ай бұрын
Ow gam wla lamyi fail
@snsnimsara
@snsnimsara 8 ай бұрын
​@@123kkoohari ithin un hariyata wibage liwwa nethi ekata anith lamai pali nr ne
@wxvp5117
@wxvp5117 8 ай бұрын
Maths isaland first මොන දිස්ත්‍රීක්කෙද
@kavindu3665
@kavindu3665 8 ай бұрын
Anande thiyenne colombo District eke
@wxvp5117
@wxvp5117 8 ай бұрын
ආනන්දෙ තියන district එක නෙවෙයි. ලමයගෙ district එක දන්නැද්ද
@mtg12342
@mtg12342 8 ай бұрын
@@wxvp5117Colombo
@dilshanadikari21
@dilshanadikari21 8 ай бұрын
කොළඹ
@Sara_7128
@Sara_7128 8 ай бұрын
ඉස්කොලෙ කොලම දිස්තික්කෙ.ගම තියෙන්නෙ කුරුනැගල දිස්ත්‍රික්ක්
@yasaskalharara
@yasaskalharara 8 ай бұрын
ආනන්ද collage ආදරෙයි ...dakshainge බිම .
@achinikaluarachchi-l5d
@achinikaluarachchi-l5d 7 ай бұрын
mewarath Galle thama 2 avith thinneweddo enne galle
@sheriniqbal1647
@sheriniqbal1647 8 ай бұрын
Gavume belt eke anser liyagena gihilla copy gehuwoth ihalinma pass venava tamai kolonnawa prasidda girls school ekak Mental koheda hariyanne. 1 or 2 innawa good anith okkoma maha epa karapu kalakanni
@keshiyasikdar-ei7xg
@keshiyasikdar-ei7xg 3 ай бұрын
Why did they suspended the exam results of 190 students?
Tuna 🍣 ​⁠@patrickzeinali ​⁠@ChefRush
00:48
albert_cancook
Рет қаралды 148 МЛН
Beat Ronaldo, Win $1,000,000
22:45
MrBeast
Рет қаралды 158 МЛН
Chain Game Strong ⛓️
00:21
Anwar Jibawi
Рет қаралды 41 МЛН
Новости дня | 28 января - вечерний выпуск
11:44
Euronews по-русски
Рет қаралды 28 М.
Tuna 🍣 ​⁠@patrickzeinali ​⁠@ChefRush
00:48
albert_cancook
Рет қаралды 148 МЛН