2023 (24) A/L Biology Island First 1st interview | Pahanma Upani Lenora | Island rankers A/L kuppiya

  Рет қаралды 279,681

AL Kuppiya

AL Kuppiya

Күн бұрын

Пікірлер: 661
@AjithKusumthilaka-k5d
@AjithKusumthilaka-k5d 5 ай бұрын
හොද යහළුවෝ ආශ්‍රය කරන්න කිව්වා. ඒක හොදම අදහසක්. අද යහළුවෝ නිසා තමයි ගොඩක් ඔය වයසේ ළමයි විනාස වෙන්නේ.
@Kavindumax-j5g
@Kavindumax-j5g 5 ай бұрын
මම දැකපු හොද ගුණාංගයක් තමයි නිහතමානී කම මේ අක්කගේ ඉතිම් අපිට මේ ලබාදුන්න guide එකට ස්තූතිය, ඔබට සුභ පැතුම් 🎉 ❤😊
@sashinibalasooriya8778
@sashinibalasooriya8778 5 ай бұрын
හරිම නිහතමානී නංගි කෙනෙක්. දක්ෂ වෛද්‍ය වරියක් වෙන්න කියලා සුබ පතනවා..❤️
@nethmisakunthala4323
@nethmisakunthala4323 5 ай бұрын
දානකම් බලන් හිටියේ මේ නංගිගේ කතාව...❤️❤️❤️ මාත් medicine ... 4th year... ඒත් මේ වගේ අති දක්ෂයන්ගේ කතා තාමත් අහනවා... ඒවයෙන් ඒ තරම් ගන්න දේවල් තියෙනවා... බුදු සරණයි නංගී.. ❤❤
@glsbro
@glsbro 5 ай бұрын
ලස්සන + බුද්දිය ❤
@nilanthakumara3646
@nilanthakumara3646 4 ай бұрын
@Rav_nud
@Rav_nud 3 ай бұрын
+ money
@nilupapeiris7593
@nilupapeiris7593 Ай бұрын
අක්කි මම 6 වසරේ..... මගේ ඉස්කෝලේ හංවැල්ල රාජසිංහ ම.ම.විද්‍යාලයයි... මම turm test walin ශෙක්ශන් 1st.....❤❤❤
@nilupapeiris7593
@nilupapeiris7593 Ай бұрын
❤❤
@tharangasanjaya5015
@tharangasanjaya5015 9 күн бұрын
අනේ මාත් 6 වසරේ ❤❤❤😊😊😊
@Memebozz1
@Memebozz1 5 күн бұрын
English vlt lakunu kiyd 😂 pancho
@DisnaNalini-d1i
@DisnaNalini-d1i 5 ай бұрын
Dr ඔයා හරි දරුවෙකුට නින්ද අවශ්‍ය යි මමත් නිදි මරන්නේ දෙන්නෙ නෑ දුවට සුභ පැතුම්
@sanjulasandeepani1621
@sanjulasandeepani1621 5 ай бұрын
එයා හරිම චාම් ලමයෙක්...මමත් කැම්පස් මාත් මේ නංගි කිව්ව විදිහට කවදාවත් නිදිමරන් පාඩම් කලේ නෑ..කකුල වතුර බේසම් වල ඔබන් මගේ යාලුවො පාඩම් කරද්දි ඒක මට දැනුනේ වදයක් වගේ...මම රෑට 10ට නිදාගත්තා ආයෙත් පාන්දර4 ඉදන් පාඩම් කලා...අපේ ආගම පැත්තෙන් කතාකලොත් පාන්දරට තමයි විශ්ව ශක්තිය ගොඩක් වැඩි වෙනවා කියනෙ...ඒ වගේම දවසේ ආරන්භය නිසා පටන් ගැන්මම මහන්සි වෙද්දි එදා දවසම කොච්චර මහන්සි උනත් දැනෙන්නෙනෑ..නින්දනම් ඕනිමයි..ඕනාවට වඩා නින්ද නෙමේ පැය6 නින්ද ඕන කෙනෙක්ට❤️
@sandaruthisarana
@sandaruthisarana 4 ай бұрын
@Himi985
@Himi985 3 ай бұрын
Thank you so much🎉
@merryfieldenglishcollege5552
@merryfieldenglishcollege5552 24 күн бұрын
ලස්සන හුරුබුහුටි කෙලි පොඩ්ඩක්.බුද්ධිය:+ලස්සන+හැදියාව .දකින අපිත් වාසනාවන්තයි.බුදුසරණයි... දුව.
@MarieJean-ix1du
@MarieJean-ix1du 5 ай бұрын
Camera එක පිටිපස්සෙත් ගොඩාක් නිහතමානී කෙනෙක් එයා❤❤
@lehansapathirana2971
@lehansapathirana2971 5 ай бұрын
ඒ අක්කා කතා කරන විදිහ හරිම පැහැදිලියි
@VihangaManujeewa
@VihangaManujeewa 5 ай бұрын
Ow clear voice ekk thiyenne😊
@samarakoonamg7703
@samarakoonamg7703 5 ай бұрын
ඉතාම සතුටුයි මව පියා දෙන්නා ම මහාචාර්ය වරුනේ ඒවාගේ පවුලක මේ ප්‍රතිපලය සාමාන්‍යයයි
@dhanukamiriyagalla
@dhanukamiriyagalla 5 ай бұрын
eyage nandage putha kalin awurudde maths island first.daksha family ekak
@Spidey65973
@Spidey65973 Ай бұрын
ඔව් ඒක හරී...! මහන්සියත් තියෙනවා ඒත්, parents ලාගේ පැත්ත බැලුවමනම් ඔහොම marks ගන්න ඕනෙමයි..!
@JaniduNimthaka-h7f
@JaniduNimthaka-h7f 9 күн бұрын
Meyage ayiya A/l fail bro samanyana na bro oya danna thuwa e
@AjithKusumthilaka-k5d
@AjithKusumthilaka-k5d 5 ай бұрын
ඇගේ නිහතමානීකම කතාවෙන් සහ මුනෙන්ම පේනවා අනාගතේ හොද දක්ෂ වද්‍ය වරියක් වෙන්න
@HiruWijeesekara-dp9dc
@HiruWijeesekara-dp9dc 5 ай бұрын
සුබ පැතුම් දුවේ රටට සම්පතක්. මටත් දුවෙක් ඉන්නවා එයත් ඉගෙන ගන්න හරිම දක්ෂයි. මං එයාව පන්ති යැව්වේ මං ගෙදර කියලා දෙනවා. ලකුනු 100/100 එයා ගන්නවා. ඒත් එයාට ඉස්කොලේ යහලුවෙක් නැහැ කියලා අඩනවා . හොද යහලුවො නැත්නම් තනියෙන් ඉන්න එක හොදයිබ්. එතකොට තමන්ට හොඳට ඉගෙන ගන්න පුළුවන් . බුදු සරනයි දුවේ මගෙත් ගම ගාල්ල සතුටුයි දු ගැන
@PriyadarshaniKarunasingha
@PriyadarshaniKarunasingha 5 ай бұрын
❤❤❤❤
@piyalwalimunige7514
@piyalwalimunige7514 4 ай бұрын
අනෙ වාසනාවන්ත ලස්සන පින්වන්ත ඩොක්ටර් අක්කියෙක් ........ All the best akki ....wishing you congregation...... ❤️❤️❤️❤️
@Lakmi271
@Lakmi271 5 ай бұрын
A/L හෝ O/L හෝ වෙන ඔීනම විභාගයක් හෝ වෙිවා ඒකට හොදම result A pass ගන්නව කියන එකේ තේරුම ඒ ළමය ඒ විභාගෙට හොදට පාඩමි කරල තියෙනවකියන එක. වෙන ළමයෙක් fail වෙනව කියන්නෙ එයා ඒකට හරිවිදිහට පාඩමි කරල නෑ කියන එක. ළමයෙක්ගෙ Result අඩු වෙන්නෙ මොලේ නැති නිසා නෙමෙයි .1st shy, 2nd shy සෑහෙන අඩු result අරන් හෝ subject fail වෙලා තුන්වෙනි පාර ළමයි Medicine ,Engineering යන්නෙ. ඒ තැුන්වෙනි පාර මොලයක් අලුතින් මැවිල නෙමෙයිනෙ. තමන් පළවෙනි පාර හරියට වැඩ කරොත් පළවෙනි පාර A3 ක ගන්නව තුන්වෙනි පාර හරියට වැඩ කරොත් 3න් වෙනි පාර A3 ක් ගන්නව. අපෙ රටෙි ගොඩක් මෝඩ මිනිස්සු හිතාන ඉන්නෙ A/L වලට A3 ක් ගන්න බැරි වෙන්නෙ මොලේ නැති නිසා කියල. ඇත්තටම බහුතරයකට හොද result එකක් ගන්න බැරි වෙන්නෙ මොලේ නැති නිසා නෙමෙයි හරියට වැඩටික කරගන්න බැරිවෙන නිස⁣ා. එක්කෝ හරියට පාඩම් කරල නෑ, නැත්තන් තෝරගත්ත class වලින්, school වලින් subject එක හරියට මුල ඉදන් උගන්නල නෑ. ළමයි ගොඩක් අඩු result ගන්නෙ එයාලගෙ දුර්වල කමකටම නෙමෙයි.
@sam-l2f8y
@sam-l2f8y 4 ай бұрын
එහෙම වෙන්නේ ලමයගෙන් ලමයට වෙනස් වෙන මයින්ඩ් සෙට් එක අනුව මයින්ඩ් සෙට් එක වෙනස් වෙන්නේ ලමයාගේ වටපිටාව අනුව
@literallylucky
@literallylucky 3 ай бұрын
එකඟයි
@Sollozo1053
@Sollozo1053 5 ай бұрын
ලබන අවුරුද්දෙ අපෙ ගෙදර ආවාම කියන්න කතාවක් ලෑස්ති කරන 13 වසරෙ මානෙල් පන්තියෙ මම🤗
@alkuppiya
@alkuppiya 5 ай бұрын
😅
@AchindaSilva
@AchindaSilva 5 ай бұрын
එයා හරි දක්ෂ ලස්සන akkek❤❤
@anuradhadahanayake7264
@anuradhadahanayake7264 5 ай бұрын
මං කැම්පස්.ඒත් මේ නංගිගෙ කතාව ඇහුවම ආයෙම මුලඉඳන් ඒලෙවල් කරන්න හිතෙනවා😂❤🎉
@rasikagajaweera8689
@rasikagajaweera8689 5 ай бұрын
P
@InspirationalClam-xi7mg
@InspirationalClam-xi7mg 5 ай бұрын
Oyath itim harima daksha lamayek thamai nattham bio valin campus yannane obe idiri anagatheta jayaveva😊❤.
@motivatedFreak12
@motivatedFreak12 5 ай бұрын
fr? 😂😅 trying to cover all of the syllabus in 4 months... brain's gonna explode 😢😂
@oshadhisakunthala45
@oshadhisakunthala45 5 ай бұрын
මටත්😊
@dasu9068
@dasu9068 5 ай бұрын
ඔයා bio කරලද campus ගියේ. ඔයා කරන degree එක මොකක්ද කියල කියනවද පොඩ්ඩක්. මාත් bio වලින් a/l කරන්නෙ මෙ අවුරුද්දේ 😢
@bandaranayake441
@bandaranayake441 5 ай бұрын
ඔයාගේ නමේ අර්ථයෙන්ම ඔයා මගේ රටට පහනක්...දවසක ලෝකයටත් නොනිම්‌ දැල්වෙන පහනක් වෙන්න පූතේ...
@indrashanthiwelivitiya6149
@indrashanthiwelivitiya6149 5 ай бұрын
ආදරණීය දුවේ ඔබේ ජයග්‍රහණය වෙනුවෙන් මගේ හදවතින්ම නැගෙන සුබ පැතුම්. අපේ රටේ දුප්පත් අහිංසක මිනිසුන් වෙනුවෙන් සේවය කරන උතුම් ශ්‍රේෂ්ඨ විශේෂඤ වෛද්‍යවරියක් වීමට තෙරුවන් සරණින් දුවට ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා. වෙන රටක කුමන භෞතික සම්පත් ලැබුනත් තම රටට සේවය කිරීම මහා පුණ්‍ය කර්මයක්. රටට ආදරය කරන්න, තම රටට මහගු සේවයක් කරන්න අදිටන් කරගන්න ආදරණීය දුවේ.
@liyanagesaduniperera2013
@liyanagesaduniperera2013 5 ай бұрын
හරිම සතුටුයි පහන්මාගෙ ජයග්‍රහණය ගැන..සුබ පතනවා වගේම සුබ අනාගතයකට ආසිරි පතනවා..ඔයාගෙ කැපකිරීම් වලට හරියන්න ඔයාට මේ ප්‍රථිපලය ලැබෙන්න ඕනි.. කැපවීම කියන දේ කොච්චර වටිනවද කියලා ඔයාගෙන් ඉගෙන ගත්තා❤️
@D.KusumDeSilva
@D.KusumDeSilva 5 ай бұрын
අධ්‍යාපනය ලබන හැම ළමා පරපුරටම ආදර්ශයක් පහන්මාගේ කතාව අපි ඇයට සුබ පතමු ඇගේ දෙමව්පියන් ටත් ස්තුතියි ළමයාව අධ්‍යාපනයට හොඳින් මෙහෙයවීම ගැන ඒලෙවල් කුප්පියටත් ස්තුතියි හොඳ වීඩියෝවක් ගෙන ඒම ගැන
@alkuppiya
@alkuppiya 5 ай бұрын
you are welcome 🙏❤
@Dia998
@Dia998 11 күн бұрын
හරිම පැහැදිලියි කතා කරන විදිහ❤
@Inoka-n5s
@Inoka-n5s 4 ай бұрын
2026 AL set එක මේ කොනට👇bio set එක comment කරන්න.
@Inoka-n5s
@Inoka-n5s 4 ай бұрын
@@hiceshiy444 bio ද
@PrabuddhiKahavita
@PrabuddhiKahavita 4 ай бұрын
Bio 26
@Theekshana17
@Theekshana17 4 ай бұрын
Me
@ChamindaKumara-hv2nw
@ChamindaKumara-hv2nw 4 ай бұрын
HI❤
@RanasingaRanasigga
@RanasingaRanasigga 4 ай бұрын
🤗
@ThisuThisu-tw1kc
@ThisuThisu-tw1kc 5 ай бұрын
ඔයා ගොඩක් නිහතමානී අක්කේ, ඔයා හැමදේම එකින් එකට හැමදේම හොදට පැහැදිලි කරනවා..ඒක ගොඩක් ඉගෙන ගන්න හැමෝටම වටිනවා..රෝගින් දහස් ගානක් සුව කරන්න හැකියාව ලැබේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා..
@DiyansaGanga-zu7wr
@DiyansaGanga-zu7wr 5 ай бұрын
ලස්සන බුද්දිමත් අක්කෙක්❤ අක්කගේ හැම බලාපොරොත්තුවක් ම සාර්තක වේවා❤ ආදරෙයි අක්කේ❤ Thank you A/L Kuppiya
@alkuppiya
@alkuppiya 5 ай бұрын
@PahanKumarathunga-xc4mc
@PahanKumarathunga-xc4mc 5 ай бұрын
අයියේ Art වලින් 1 වුනු කෙනා ගැනත් vedio එක කරන්නකෝ. මේ අක්කිටත් මං සුබ පතනවා. A/l කුප්පිය Thanks. Good luck👍
@alkuppiya
@alkuppiya 5 ай бұрын
Ikmainma gennamm ❤
@PahanKumarathunga-xc4mc
@PahanKumarathunga-xc4mc 5 ай бұрын
@@alkuppiya thankyou
@mhdcartoontube1110
@mhdcartoontube1110 5 ай бұрын
අනේ අක්කි ඔයාට ගොඩක් පින් ඔයා අනුගමනය කරපු methods අපිට කියල දුන්නට ඔයාට හදවතින්ම සුබ පතනවා ඔයාගෙ ඉදිරි ගමන සාර්තක වෙන්න කියලා❤️
@ishiranasinghe8016
@ishiranasinghe8016 5 ай бұрын
Namath lassanai oyath lassanai wadath lassanai theruwane anantha guna balayen jeewithayama lassana wewa!!! budu saranai.siyalu dewi rakawaranai doni.oyalath,parents latath hadawathinma subapathanawa!
@RavishanGunarathna
@RavishanGunarathna 5 ай бұрын
24 A/L ලියන set එක ඉන්නවා ද? 👇❤🎉
@denethpramuditha7029
@denethpramuditha7029 5 ай бұрын
හොඳටම කෙලවිල ඉන්නෙ
@RavishanGunarathna
@RavishanGunarathna 5 ай бұрын
@@denethpramuditha7029 subject 😕
@reddragon999
@reddragon999 5 ай бұрын
2007 welath liyana mama
@Sithumin-g3m
@Sithumin-g3m 5 ай бұрын
​@@reddragon999 Oya hrinm 25 liynna oni kenek neda. Me pra dnne. Subject stream eka mokdd 😊
@reddragon999
@reddragon999 5 ай бұрын
@@Sithumin-g3m 26 liyanna ona ART MEDIA JAPANESE ICT🤐😮‍💨
@Dcatlover-b7k
@Dcatlover-b7k 5 ай бұрын
வாழ்த்துக்கள் சகோதரி 👍 உங்களின் திறமைக்கும் உங்களின் உழைப்பிற்க்கும் வாழ்த்துக்கள் ❤ உங்களை போல எதிர்காலத்தில் மாணவர்கள் வர வேண்டும்.
@hansikadilrukshi6699
@hansikadilrukshi6699 4 ай бұрын
කතා දෙකක් නෑ එයා මාර දක්ෂ ගෑනු ළමයෙක්.❤🎉
@buddhidasith2005
@buddhidasith2005 5 ай бұрын
අනේ කොළඹ බයෝ 02වෙනියා වෙච්ච අක්කාවත් interview කරන්නනකො😇
@PrarthanaJayarathna
@PrarthanaJayarathna 5 ай бұрын
ඔයාට සුබම වේවා අක්කි තෙරුවන් සරණයි ගොඩක් ස්තූතියි A/L කුප්පිය Arts wala island Rankersla aran enna ikmanata 💗🌍😍
@alkuppiya
@alkuppiya 5 ай бұрын
Ikmainma gennamm ❤
@charucharumalshani1329
@charucharumalshani1329 5 ай бұрын
හරිම නිහතමානි කෙනෙක් ❤️‍🩹
@avishka9502
@avishka9502 5 ай бұрын
AL kuppiyen beluwa hodama video eka marama motivation awe..E akkage future ekata mn wish karanawa...thanx dunna guide ekata godak dewal igana gaththa❤...Commerce island 1st geth video ekak one...mn commerce karanne 2025 batch eke😊
@alkuppiya
@alkuppiya 5 ай бұрын
Thank you very much ❤🙏
@akilamalith-es3xn
@akilamalith-es3xn 5 ай бұрын
A/l kuppiyata godak.thanks, me wage video dala apita dena motivate ekata.❤ ethin pahanma sahodariyath godk daksha kenek, e wagema nihathamani kenek.❤😍
@alkuppiya
@alkuppiya 5 ай бұрын
You are welcome 😃🙏❤
@brokenangel4391
@brokenangel4391 5 ай бұрын
දක්ශ ලස්සන අක්කෙක්❤
@Arunodya_Peiris
@Arunodya_Peiris 5 ай бұрын
Thank you Akki for your advice Thank you Al kuppiya
@alkuppiya
@alkuppiya 5 ай бұрын
You are welcome 😃🙏❤
@Bluere190
@Bluere190 5 ай бұрын
මාර වැඩ්ඩෙක් නේ බන් 😮
@Garuka321
@Garuka321 4 ай бұрын
අක්කගෙ නිහතමානීකම එහෙම්ම තියාගෙන සියලුම අරමුණු වලට යන්න පුළුවන් වෙන්න ඕන. 💌💌💪🏻💪🏻
@yamunapathminidasanayaka4041
@yamunapathminidasanayaka4041 5 ай бұрын
කුප්පිය හැම අවුරුද්දෙම galle එනවනේ😊
@alkuppiya
@alkuppiya 5 ай бұрын
Ekanee 😉❤
@chamodimadubashini1181
@chamodimadubashini1181 5 ай бұрын
Galle itn island ranks Dana Aya nati wenne nane❤❤.
@thisaraumesh6411
@thisaraumesh6411 5 ай бұрын
ඒ කතාවටනම් කියන්න දෙයක් නැ well done අක්කි♥️
@swethafernando-pf9bl
@swethafernando-pf9bl 5 ай бұрын
Godak daksha genu lamayek hadawathinma suba pathanawa oyata❤❤
@study_with_me486
@study_with_me486 5 ай бұрын
Proud to be Sanghamiththian💚💛congratulations akke❤❤
@sonalkss6973
@sonalkss6973 5 ай бұрын
සුභ පැතුම්.🎉❤.පැහැදිලිව,ලස්සනට කියනවා දේවල් ටික.👍 ටෙක් 1st කෙනත් ඉක්මනට ගේන්න.
@alkuppiya
@alkuppiya 5 ай бұрын
Hariii ikmanin gennam 🙌
@sonalkss6973
@sonalkss6973 5 ай бұрын
@@alkuppiya 👍
@iroshamalkanthi9234
@iroshamalkanthi9234 4 ай бұрын
සුබ අනාගතය ක් දුවේ.... රටට වැඩදායී දරුවෙක් වෙන්න බුදු සරණයි🙏🙏🙏
@angelgamming221
@angelgamming221 5 ай бұрын
හරිම පින්වන්ත ලමයෙක් ❤
@AnuruddhiJayasekara-hv4gg
@AnuruddhiJayasekara-hv4gg 5 ай бұрын
සුභ පැතුම් දුව ❤❤❤ ඔයා ගේ අනාගතය සර්වප්‍රකාරයෙන් ම සාර්ථක වේවා 🙏🙏🙏
@sethu_art_and_craft
@sethu_art_and_craft 5 ай бұрын
Proud to be a Sanghamiththian... 💚💚💚
@MethukiDahamdi
@MethukiDahamdi 5 ай бұрын
💚💛💚💛
@you7613
@you7613 4 ай бұрын
💚💚👍
@fivemutual6015
@fivemutual6015 4 ай бұрын
@ThushanAmarathunga-sq7ij
@ThushanAmarathunga-sq7ij 4 ай бұрын
Akke oya chemistry, physics wlta 95n uda gnna krpu poth,papers mnwada?wada kle khmda? Mn 26 AL ​@@MethukiDahamdi
@CharinduThakshana
@CharinduThakshana 5 ай бұрын
AL වලට online classes ගිහින් ගොඩ දාන්න පුලුවන් ද?
@AmashaJayasingha
@AmashaJayasingha 5 ай бұрын
කැම්පස් එකෙ 2nd year හිටියත් ආයම A/L කරන්න හිතුන මේක අහන් හිටියම🥰
@Dasanayakaa
@Dasanayakaa 5 ай бұрын
4:58 පන්ති තෝරාගැනීම 5:52පාසල් යායුතුද 7:45 පාඩම් සැලැස්ම 8:45 Subject Balancing 10:48 භාවිතා කල පොත් 12:02 Bio රූපසටන් 12:41 රචනා ප්‍රශ්න 13:48 Mcq ප්‍රශ්න 15:48 Past or model paper ? 16:33 අවධානය තබාගැනීම 17:45 Rank එක 18:25 විභාගයට සිටීමී වැදගත්කම 19:38 Practicals ? 21:50 අන්තිම දවස සුභ පැතුම් පහන්මා ❤
@alkuppiya
@alkuppiya 5 ай бұрын
@charucharumalshani1329
@charucharumalshani1329 5 ай бұрын
කිසිම දෙයක් හංගන්නෙ නැතුව හරිම open විදියට කතා කරනවා
@vinujaeheliyagoda
@vinujaeheliyagoda 5 ай бұрын
This vidoe very important because this vidoe can be used for all people for success the life and i thanks for pahanma akkaa you give very important things 💌❤👍
@Spidey65973
@Spidey65973 Ай бұрын
Thank u Pahanma Akki. & Thank uu A/L Kuppiya...! Useful Vedio ekak..! Important dewl godak danaganna labuna AL Biology stream eka gana...! ❤🎉
@anuththaraweerasuriya362
@anuththaraweerasuriya362 5 ай бұрын
මගේ සුබපැතුම් අක්කි. තව තවත් ජීවිතේ ජයග්‍රහණ අත් වේවා!♥️
@ManurangaLakmal
@ManurangaLakmal 5 ай бұрын
AL කාලෙ ජීවිතේ විදින්න ඕනි කියන එක ඔලුවට දාගන්න එපා..වටිනම කොටස ඒක...හොමතගයු..🙂
@sansithanirwan4844
@sansithanirwan4844 3 ай бұрын
eeka kothanada kiyanne?? 😳🙄
@ManurangaLakmal
@ManurangaLakmal 3 ай бұрын
​@@sansithanirwan4844 25.32 min.
@ManurangaLakmal
@ManurangaLakmal 3 ай бұрын
​@@sansithanirwan484425.30 min.
@ManurangaLakmal
@ManurangaLakmal 3 ай бұрын
​@@sansithanirwan4844 25.32 min.
@OCBLK
@OCBLK 20 күн бұрын
ehema kiuve nane
@KaluKalurangi
@KaluKalurangi 5 ай бұрын
මම දැකපු ලස්සනම අක්කෙක් ❤❤❤
@viduwa111
@viduwa111 5 ай бұрын
oww
@DeepikaDarshani-d4c
@DeepikaDarshani-d4c 5 ай бұрын
Owwwww
@yasirudhananjaya941
@yasirudhananjaya941 5 ай бұрын
Oow e akka godk lassanai
@koshir
@koshir 5 ай бұрын
@rashmikadewduni3120
@rashmikadewduni3120 5 ай бұрын
Ow aththatama harima lassanai😊❤ ugath buddimath ayage kohomath amuthuma lassanak thiyenawa
@BihanduHerath
@BihanduHerath 5 ай бұрын
Good Luck & Thanks Akke !!...AL walata honda points tikak labuna...😌 Thank you AL kuppiya !!! 💙
@alkuppiya
@alkuppiya 5 ай бұрын
You are welcome ❤🙌🙏
@Hasa0020
@Hasa0020 5 ай бұрын
Congratulations Pahanma. ❤💐 Good luck for your future.
@mavericklr7217
@mavericklr7217 5 ай бұрын
AL kuppiya tamil medium resource books and other excersise books thiyanawadhr ....mcq wiwerana tamil medium wage
@alkuppiya
@alkuppiya 5 ай бұрын
resource books thiyanwa 0779092690 whatsapp 😃
@damitharuwangani1680
@damitharuwangani1680 5 ай бұрын
බුදු සරනයි දෙවිපිහිටයි දුවෙ ඔයාට මට හරිම ආඩම්බර යි දමිත නැන්දා 🎉
@Nethmi2005mnp
@Nethmi2005mnp 5 ай бұрын
She is such a humble soul. Best of luck pahanma❤
@daharaudani1046
@daharaudani1046 5 ай бұрын
She is sweet, pleasant ❤ Wish you all the best at your future endeavours...
@HashiHima-rv1gv
@HashiHima-rv1gv 5 ай бұрын
Harima nihathamani charitahayak.. ☺️
@chamodyadissanayaka7025
@chamodyadissanayaka7025 4 ай бұрын
Welcome to the University of Colombo. Faculty of Medicine. ❤🎉
@thiyarawickramakalutota4522
@thiyarawickramakalutota4522 5 ай бұрын
ජයම වේවා අක්කෙ❤
@dongunatillaka6879
@dongunatillaka6879 5 ай бұрын
Top universities should demand at least 4 A Levels.
@booklover-dt4rp
@booklover-dt4rp 5 ай бұрын
ටෙක් වලින් දිස්ත්‍රික් first ගත්ත අර නිව්ස් වලට ගෙනාපු අය්යාව ගෙන්නකෝ
@arunarajapaksha8359
@arunarajapaksha8359 5 ай бұрын
All the best duwe. Proud of u in every aspects 🎉
@sandyakumari8701
@sandyakumari8701 5 ай бұрын
බුදු සරණයි මැණික
@HappyBakedBread-qg3kh
@HappyBakedBread-qg3kh 5 ай бұрын
Man Grade 10 ye ❤ next year eke O/L ithim me wage video bala honda idea 💡gannawa .good motivation ekak gaddi jiwithe Dinanna one kiyana hangima enawa......🖤🤍
@saddesilva5927
@saddesilva5927 5 ай бұрын
Duwata yahapathakma wewa deergau wewa theruwan saranae siyaluma devi devathaun wahanselage pihita araksawa labewa
@Chamudi.Gamage
@Chamudi.Gamage 4 ай бұрын
OMG, congrats Pahanma akkaaaaa!! 🎉 Still can't believe you got first place!! That's amazing and I'm so proud of you! You totally deserve it after all that hard work. Love your discipline. You're literally the smartest and the cutest akki I know! Keep being awesome!! 💖✨ Wish you all the best Love from SBV ♥️♥️
@udewminruka18
@udewminruka18 5 ай бұрын
Best of luck akke❤ Thank you Al kuppiya
@alkuppiya
@alkuppiya 5 ай бұрын
You are welcome ❤🙌😃
@PPB2004
@PPB2004 5 ай бұрын
Congratulations Pahanma!!!! So proud of you
@Gggvvv-q2p
@Gggvvv-q2p 4 ай бұрын
තෙරුවන් සරනයි පුතේ ඔයාට.🥰❤️
@chamodimadubashini1181
@chamodimadubashini1181 5 ай бұрын
Hari sathutui. Parissamen wada tika karaganna nangiyoo. Budusaranai
@IokukammanamlaganiroshaL-nt4br
@IokukammanamlaganiroshaL-nt4br Ай бұрын
හරිම චාම් හරි ලස්සන වාසනාවන්ත පෙනුමක් තියෙන්නෙ . ❤ good luck oyata ❤❤
@SSHP13
@SSHP13 5 ай бұрын
Such an inspiration Akki. Even listening to your answers brings out your intelligence. Congrats. 😊
@TutuKella-w7f
@TutuKella-w7f 5 ай бұрын
Bio walin 1 kiyanne lankawe 2023 dakshama dr newe. Paper ekata hodata liyapu dr...Habai practical walin hoda dr lai wedagath...😅E akkata suba anaagathayak pathamu. Ithim anith medi yanna pass wenda dr latath suba pathamu specialist kenek wenna kiyla😊
@malcafe95
@malcafe95 5 ай бұрын
O/L 1st una ekkenawth interview karannako...Mahamaya eke girl,Eyth A3s hod rank ekk thiyenw.
@alkuppiya
@alkuppiya 5 ай бұрын
Hariii api try ekak dennam ❤
@adithyawickramasooriya
@adithyawickramasooriya 5 ай бұрын
E akki ape school eke thama.Mama kiwwe Kandy Mahamaya.Eya Saurangi akki.E akki district 3rd...mata mathaka widihata e akki island 54
@budhdhirajapaksha3880
@budhdhirajapaksha3880 5 ай бұрын
එයා maths කළේ.ශිෂ්‍යත්වෙනුත් 1 ,o/l ලුත් 1
@malcafe95
@malcafe95 5 ай бұрын
@@adithyawickramasooriya ahh mn dkka eya ukuwela sirge stage eke innwa..rank lmyinge
@adithyawickramasooriya
@adithyawickramasooriya 5 ай бұрын
​@@malcafe95Ow...math eda e clz eke e welawe hitiya...😊
@VirajI.p.v.msenawirathna
@VirajI.p.v.msenawirathna 5 ай бұрын
සහෝදරිය සුබ පතනවා. මාත් bio කලා ඒත් අසාර්ථක උනා.❤❤❤
@shenal_eranda
@shenal_eranda 5 ай бұрын
Ane ai e😢
@VirajI.p.v.msenawirathna
@VirajI.p.v.msenawirathna 2 ай бұрын
Mama hithanne padam maga haruna godak.
@sandininimsara2050
@sandininimsara2050 5 ай бұрын
Superb nanga ❤ Best of luck !
@RosheniFernando-wx8oq
@RosheniFernando-wx8oq 5 ай бұрын
අනේ art streem එකෙ island 1st එක්කෙනාගෙත් වැඩසටහන දාන්නකෝ ඉක්මනින්
@alkuppiya
@alkuppiya 5 ай бұрын
Ikmainma gennamm ❤
@MoviesmagicMoment
@MoviesmagicMoment 5 ай бұрын
@@alkuppiya😅
@SimraA.a.f
@SimraA.a.f 5 ай бұрын
Bio system technology වලින් ලන්කාව 1st ගෙ වීඩියෝ එකක් ඕන
@alkuppiya
@alkuppiya 5 ай бұрын
Harii
@MallikaJayasingha-eo2vt
@MallikaJayasingha-eo2vt 5 ай бұрын
මුලු හදවතින්ම සුබ පතනවා දුව ඔයා ට.තෙරුවන් සරණයි !!!❤❤❤❤🎉🎉🎉
@DayasenaUbewarna
@DayasenaUbewarna 5 ай бұрын
Congratulations 😊🎉🎉🎉
@DilhaniSepalika-t7l
@DilhaniSepalika-t7l 4 ай бұрын
දවසකට පැය කීයක් පාඩම් කරනවද?....... මම නම්. පැය. 3. ඊට පස්සේ මම නිදහසේ ඉන්නවා...😊😊😊 😅 සුබ පැතුම් අක්කි...❤❤ මම o/lලිව්වා. Risalt a 8යි b1යි.....,..😅😊😊
@littletips6927
@littletips6927 5 ай бұрын
A great brain. Be a great professor as your parents akka 🥰 Congratulations akka ❤
@mr.Az_7
@mr.Az_7 5 ай бұрын
OL adu result ekakin AL goda dhapu ekkenekwa interview karanna
@alkuppiya
@alkuppiya 5 ай бұрын
Harii gennam ❤
@imayakaumadi
@imayakaumadi 4 ай бұрын
මන් 2023( 24)ඕ ලෙවල් කරෙ 9As නම් නැ එත් හොද රිසාල්ට් එකක් තියෙයි කියලා හිතෙනවා මන් දැනට බයො වලට ක්ලාස් යනවා මට බයයි බයො කරොත් ගොඩක් ස්ට්‍රෙස් වෙන්න වෙයිද මුල ඉදන් හරියට බැලන්ස් කරගන්න විදිහ කියන්න පුළුවන් ද බයො කරපු අය🥺♥️
@dhammikasenanayaka9065
@dhammikasenanayaka9065 5 ай бұрын
Very good motivation ekak duwa ❤ Thank you so much & congratulations for your future life .❤❤❤❤❤
@samanthapriyankara4700
@samanthapriyankara4700 5 ай бұрын
7.00 නියම point එක..👏👏👏
@chanitha1239
@chanitha1239 5 ай бұрын
Eya hari lassana akkek ❤❤
@VihangaManujeewa
@VihangaManujeewa 5 ай бұрын
මම මේ වීඩියෝ එක දහපාරක් විතර බැලුවා. උපදෙස් ටික නම් ගොඩාක් වටිනවා ❤❤❤ ස්තූතියි A/L කුප්පියටත්❤
@alkuppiya
@alkuppiya 5 ай бұрын
@paradiseupdate
@paradiseupdate 5 ай бұрын
island rank එකක් දාපු සුපිරි බුද්ධිමත් ළමයෙක් කියන්නේ අනිත් ළමයින්ට සාපේක්ෂව සුවිශේෂී හැකියාවලින් යුක්ත කෙනෙක්.එයාලගේ මතක ශක්තියේ,ආවර්ජනයේ විශේෂ හැකියාවන් ගැන අනික් ළමයින්ට හිතාගන්න බෑ.සින්දු වලින් වැඩ දාන උමාරියා සිංහ වංශ වගේ මතක ශක්තියෙන් වැඩක් කරපු තරුවක් ❤
@sam-l2f8y
@sam-l2f8y 4 ай бұрын
ගොඩක් ලමයින්ට මේ විභාග ගොඩ දාන්න පුලුවන්. ඒකට පරිසරය තමයි ගොඩක් බලපාන්නේ තමන්ගේ mind set එක කොයි විදියටද පාලනය කර ගන්න පුලුවන් ඔයා දිනනවා එතනදී ලන්කාවේ o/l , A/l විභාග කරන්න එච්චර high iq එකක් ඕන නෑ
@paradiseupdate
@paradiseupdate 4 ай бұрын
@@sam-l2f8y විභාගෙ පාස් වෙන එකයි අයිලන්ඩ් ෆස්ට් වෙන එකයි කියන්නේ 2ක් 😇😇
@CharinduThakshana
@CharinduThakshana 4 ай бұрын
Ol ඕනෙ නැති වුණාට AL science ,maths ඕනෙ ​@@sam-l2f8y
@jayakamalabeysekera8951
@jayakamalabeysekera8951 3 ай бұрын
Mona meti mol character ekakda umariya kiyanne.Comparison ekak karaddi motta vididye approach ganna epa
@sam-l2f8y
@sam-l2f8y 3 ай бұрын
@@paradiseupdate අයිලන්ඩ් 1st වුනා කියලා හෙන වැඩ්ඩෙක්ද ඉතින්
@wathsalagamlath9909
@wathsalagamlath9909 5 ай бұрын
Nice explanation,well deserved nangiya, wishing all the very best...❤
Perfect Pitch Challenge? Easy! 🎤😎| Free Fire Official
00:13
Garena Free Fire Global
Рет қаралды 96 МЛН
November 20, 2024 120 E Cotati Ave Community Meeting #2
49:10
City of Cotati
Рет қаралды 8