පවුල් දෙකකට මරු කැඳවූ වාහනයක්😱| 2023 Movie Sinhala | Inside Cinemax

  Рет қаралды 143,989

Inside Cinemax

Inside Cinemax

Күн бұрын

Пікірлер: 423
@diliniperera-l1m
@diliniperera-l1m 10 ай бұрын
හෙට Al තියාගෙන මේක බලන මම 🥴♥️♥️මාර ඇබ්බැහියක් වුනානේ 🙂 කොහොම වුනත් ⁣Exam කරන සෙට් එකට Good Luck ❤❤🌼
@Nisal-or1zg
@Nisal-or1zg Ай бұрын
Results kohomada
@Chamu_____
@Chamu_____ 10 ай бұрын
හෙට exam එක ලියන්න ඉන්න නංගිලා මල්ලිලා හැමෝටම හොදටම ලියන්න පුලුවන් වෙන්න ඕන ❤️🎉👀
@sandeepanakularatne2807
@sandeepanakularatne2807 10 ай бұрын
අපි ජීවත් වෙන්නෙ ටික කාලයයි ඒ ටික කාලෙදි අපි සතුටින් ඉන්න එකයි වටින්නෙ. පුන්චි දේටත් ගහමරාගෙන කාකොටාගෙන යනදාට අපි මොනවා ගෙනියන්නද? අපි ජීවිතේදි ඉන්න එක පියවරක් හෝ උඩට යන්න ඕන ඒකෙ කිසිම වාදයක් නැහැ නමුත් අපි අපේ මේ ගමනෙදි අපිට අපිත් එක්ක ඉන්න හෝ නොඉන්න කා එක්කවත් කිසිම තරගයක් හෝ සටනක් නැහැ. හැමෝගෙම ජීවිත එක වගේ නැහැනෙ. තව කෙනෙකුට තියන දේ අපිට නැති පමනින් අපි අසාර්ථකවත් පරාජිත කෙනෙක්වත් නෙවෙයි.
@kapilagunarathne1178
@kapilagunarathne1178 10 ай бұрын
කවුරුත් නොමැරී කතාව ඔහොම වෙච්චි එක හොඳයි ..මං ඇත්ත සිද්දියක් බලනව වගේ බැලුවේ..ඒ තරම් තාත්වික යි මනු සහ බිරිඳගේ facial expression
@Mr_kaniya773
@Mr_kaniya773 10 ай бұрын
මට මෙ මාතෘකා යටතෙ ප්‍රසන් ටේශන් එකක් කරන්න තිබුනා මන් ඒකට කරුනු හොයලා හොයලා සැහෙන්න මහන්සියෙන් ඉද්දි ඔයාගෙ ෆිල්ම් එකෙ නොටිෆිකෙශන් එක දැක්කෙ කම්මැලි කමට ෆිල්ම් එක බලන්න ආවා මෙ ෆිල්ම් එකම ලස්ස්න ප්‍රශන් ටේශන් එකක් වගෙ මන් හදා ගත්තා ගොඩක් ස්තූතී🎉❤
@priyangikajayakody785
@priyangikajayakody785 10 ай бұрын
මේ film එකේ වගේම දෙයක් උනා. අපි කුලියට හිටිය අල්ලපු ගෙදර ගෑනි ඉන්න දුන්නෙම නෑ. එන එන මිනිස්සු එලව ගන්න දේවල් කරනවා. අපිටත් එහෙමයි. අන්තිමේ රන්ඩුවක් ගිහින් දැන් නඩුවකුත් යන්වා. නාකි වෙලා මිනිස්සු ලස්සන්ට ජීවත් වෙනවා බලන්න බෑ ඒකිට. කරපු දේවල් මම වීඩියෝ කලා කියලා අන්තිමට මගෙ 4න් එකත් උදුරගෙන ගියා. මම බබා වඩාගෙන හිටිය නිසා මුකුත් කර ගන්න බැරි උනා. පොලිසියට කිව්වම උසාවියට කරුනු කියන්න කිව්වා. දැන් අවුරුදු 2ක් 4න් එක් තාම නෑ. නඩුව යන්වා. එදා රෑම ඕකිගෙ ගෙට පැනලා ගහලා 4න් එක ගට්ග්ත නම් මුකුත් නෑ. අපි නීතියෙන් විසද ගන්න ගියා. ඒත් ස්වභාවදහම කියලා දේකුත් තියෙනවනෙ. මේ filmnඑකේන්වගෙව් පහු වෙලාවත් ඒකිගෙ වරද තේරුම් ගාහ්තා නම් අද නඩුත් නෑනෙ.
@SahanMethnada
@SahanMethnada 3 ай бұрын
ගහපං අක්කෙ ඔකිට 😾💗
@priyangikajayakody785
@priyangikajayakody785 3 ай бұрын
@@SahanMethnada මටත් ලොකු කේන්තියක් තියෙනව මරන්න තරම්. ඒත් අපි උන්ගෙ තත්වෙට වැටෙන්න ඕන නෑ නෙ මල්ලී. අනික මට ඉන්නෙ පොඩිම බබාල 4ක් . මට හිරේ යන්න උනොත් මගෙ ලමයි බලාගන්න කෙනෙක් නෑ . අනික මම ස්වභාදහම විශ්වාස කරනවා. වැරද්ද්ක් නොකරපු අපිට කරපු දේට උන් පවුල් පිටින් වන්දි ගෙවනවාමයි. ඒත් .මට තියෙන ලොකුම දුක ෆෝන් එකේ තියෙන මගෙ බබාලගෙ ෆොටෝ ටික ගන්න බැරි උනොත් කියලා. උන්ට නම් දෙවියන්ගෙන් ස්මාවක් නෑ. ඒ ගෑනිගෙ දුව අවුරුදු 10 ලව් කරලා සල්ලි තියෙන කොල්ලෙක් බැන්දා. මේ සිද්දිය වෙලා මාස 3ක් ගිඋඑ නෑ. දුවගෙ ඒ මිනිහා දාල ගියා. ලැජ්ජාවට මිනිහා රට ගිය කියන්නේ.🤣 ඒ මල්ලිම හම්බෙලා මට කිව්ව දල ගියා අම්ම වගේමයි දුවත් ඉන්න බෑ අක්කේ. මම ඩිවෝස් නඩුවක් දැම්මා . උන් ලක්ශ් 75 වන්දි ඉල්ලනවා කියලා. බැදලා අවුරුදුද්දක් පවුල් කෑවෙ නෑ. ඒ විදියට දෙවියො සේරම විසදයි මල්ලී . කාලය දෙන්නයි ඕන. 🥰
@priyangikajayakody785
@priyangikajayakody785 3 ай бұрын
@@SahanMethnada 🥰🥰🥰
@priyangiwickrama7333
@priyangiwickrama7333 10 ай бұрын
පුංචි ගිණි කූරකින් තමා මහා ගින්නක් ඇති වෙන්නෙ. මේ කථාවත් එහෙම තමා. අවසානයත් සුපිරියි. දෙන්නම තේරුම් ගත්ත අන්තිමේට. සමාජයට ලොකු පාඩමක් ලබා දෙන හොද ෆිල්ම් එකක්. 💖😍🥰👍🙏
@OmayaSriyananda
@OmayaSriyananda 10 ай бұрын
එහෙම නෙවෙයි පොඩි හුලගකින් තමයි ලොකු ගින්නක් ඇවිලෙන්නෙ💞🌙
@DunuraHansana
@DunuraHansana 10 ай бұрын
මනූට වඩා ගෝපි හොදයි.බිරිද ගැන හිතන්නේ නැතුව ඇවිත් ගෝපිගෙන් පළිගන්න තමයි මනූට ඕනේ උනේ.ඒත් ගෝපි තහර අඩු කරගෙන මනුගේ බිරිදට උදව් කරා............ඇත්තටම ප්‍රශ්නයක් ආවෝත් ආතල් එකට ගන්න ඕනේ.එතකොට ප්‍රශ්න දුර දිග යන්නේ නෑ 😌සුපිරි movie එකක් අයියේ.......❤
@rashmipabasara2914
@rashmipabasara2914 10 ай бұрын
මේ ෆිල්ම් එක මාරම ආදර්ශයක් දෙන්නේ පොඩි දෙයක් උනත් මහ විනාසෙකට හේතුවක් වෙන්න පුලුවන්...එකට එක කරන්න ගියාම ඒක control කරගන්න බැරිවෙලා සම්පූර්නෙන්ම විකෘති මනසක් එක්ක හරිගස්සගන්න බැරි තත්වෙකට අපි වැටෙන්න පුලුවන් 😕 මිනිස්සු වෙච්ච අපි හැමදේම තාර්කිකව හිතන්න ඕනි 🙂
@daisyrr1850
@daisyrr1850 10 ай бұрын
හෙට exm තියෙද්දි stress එක නැති කරගන්න මේක බලන මං වගෙ අය ඉන්නොද😅❤.කෝම උනත් හෙට exam ලියන හැමෝටම ජයෙන් ජයම වේවා❤❤🎉
@zenyaaaax
@zenyaaaax 10 ай бұрын
Good Luck ❤️
@kasunbandara2717
@kasunbandara2717 10 ай бұрын
Uba monada bn karanne mathsda
@kaveegavindi
@kaveegavindi 10 ай бұрын
අඩෝ බයෝ කරන මං 😂😂
@kasunbandara2717
@kasunbandara2717 10 ай бұрын
Hodata liyapan bn
@කොමඩි
@කොමඩි 10 ай бұрын
Sipiri
@sathsaranidilhara686
@sathsaranidilhara686 10 ай бұрын
අම්මෝ ඇති යන්තම් දුක නොහිතෙන අවසානයක් ❤️
@damithnalinda2127
@damithnalinda2127 10 ай бұрын
ඇත්තටම මට මතක් උනේ හැමෝම බලපු, Tom & Jerry 😅😅😅 THANK YOU SO MUCH ❤❤❤
@මිහිකත-ඛ5ශ
@මිහිකත-ඛ5ශ 6 ай бұрын
😂
@shashinisdiaries
@shashinisdiaries 10 ай бұрын
ෆිල්ම් නම් ෆිල්ම් ✌️😂 හොද ආදර්ශමත් කතාවක් ❤️✍️
@YasiYaStreams
@YasiYaStreams 10 ай бұрын
අපේ එහා ගෙදර එකත් ඔහොමයි දැන්නම් ඌගෙන් අව්ලක් නෑ මරල හැංගුවා 😂
@duliyaofficial..2630
@duliyaofficial..2630 10 ай бұрын
මේව්වා නේ fillm 😕 ඔලුවත් රේදේන වා එකේ වේන දේවල් දැකලා එත් සුපිරියක් එක 😌 Thanks inside cinemax 💗😌
@RrabI620
@RrabI620 10 ай бұрын
exam stress නැතිකරගන්න බලන්නෙ adareeii cinemax ❤❤❤❤
@DilshanBEATZ
@DilshanBEATZ 10 ай бұрын
දවස ගානෙ දැම්මත් බලනවා🙂❤ මොකද කෑම වෙලාවට ඉතිං මොකක් හරි Movie Rewiew එකක් බලනොමයි😅❤
@taniyakavindi7808
@taniyakavindi7808 10 ай бұрын
සිරාවටම 👍❤️
@DilshanBEATZ
@DilshanBEATZ 10 ай бұрын
@@taniyakavindi7808 🙂❤
@dumindaalexander8033
@dumindaalexander8033 10 ай бұрын
සිරාවට. බත් එක අතට අරගෙන මුලින්ම කරන්නෙ inside cinemax එකේ notification එකක් ඇවිල්ලද කියලා බලන එක.
@DilshanBEATZ
@DilshanBEATZ 10 ай бұрын
@@dumindaalexander8033 😊
@NethuliMinaya-ix3yo
@NethuliMinaya-ix3yo 4 ай бұрын
Aniwaren😊
@sithara469
@sithara469 10 ай бұрын
හම්මෝ එක්කෙනෙක් හරි නැති වෙයි කියලා බයෙන් හිටියේ හොදින් අවසන් වුනා ලස්සන❤❤ මුවි එකක් ඔය වගේ ප්‍රශ්න කොහෙන් නතර වෙයිද කියලා හිතාගන්න බෑ 😢
@d.t.s.dahanayaka1424
@d.t.s.dahanayaka1424 10 ай бұрын
Red white & Royal blue ( BL Movie ) එක දෙන්නකෝ .plz🥺
@dilmisasangi9445
@dilmisasangi9445 10 ай бұрын
😂😂😂
@cemeterypeople
@cemeterypeople 10 ай бұрын
මේක බලන්ඩ සුපිරි movie එක බලල හොල්මන් කතාවකුත් අහන්ඩ එන්ඩ ❤️🤝❤️
@DilshanBEATZ
@DilshanBEATZ 10 ай бұрын
මේවගෙ කාර් 2ක් හප්පගන්න ගෑනු අය 2න්නෙක්ගෙ ආතල් වීඩියො එකක් මතක් උන මේක බලද්දි 😅❤
@janithopatha1562
@janithopatha1562 10 ай бұрын
ෆිල්ම් එක හොද විදියට ඉවර වුන නිසා මන් සතුටින් ❤😊
@Himsara_Chamod2002
@Himsara_Chamod2002 10 ай бұрын
වාහනේ පාක් කිරීම 1 රස්සාව 2 😂👍
@lochana_x
@lochana_x 10 ай бұрын
😂aa ehemd
@Sasanka_Vilochana
@Sasanka_Vilochana 10 ай бұрын
ඔයා තරම් ෆිල්ම් එකක් ආසහිතෙන විදිහට තේරුම් ගන්න පුළුවන් විදිහට පැහැදිලි කරන කවුරුත් නෑ ❤
@shaniali9854
@shaniali9854 10 ай бұрын
ඇත්ත 💙👍
@Waik-o7b
@Waik-o7b 10 ай бұрын
ඇත්තටම ගොඩක් වෙලාවට කොතනක හරි දරුණු දෙයක් වෙනවා නම් එකට මුල්වන කාරණාව බොහොම පුංචිම පුංචි දෙයක්. ඒ වගේම තමයි එක එක්කෙනා තුළ තියන අහංකාරකම සහ අපරාජිත අදහස් ආත්මාර්ථකාමී බව අනික් කෙනා තමන්ව පරයා යනවට අකමැති. එහෙම අය අනික් අයට ඇහුන්කන් දෙන්න බුද්ධිමත්ව කටයුතු කරන්න හිතන්නේ නැහැ. එයා අන්ධ වෙලා වගේ හිතට හරි කියලා හිතන දේ කරනවා. තරහාව පලිගැනීම කියන්නේ කෙනෙකුගේ ජිවිතේ තියන නරකම පුරුද්දක්. ඒ සිතුවිලි නිසා අනික් අයට වගේම තමන්ටත් නරක දෙයක් මිස හොදක්නම් වෙන්නේ නැහැ. ගොඩක් දෙවල් හිතන්න මේ ෆිල්ම් එක හරහා තියෙනවා. ඉතින් ආදරෙයි අලුත් මේ වගේ ෆිල්ම් එකක් අරං එන්න. ඒ හරහා සමාජයට පුංචිම හරි පණිවිඩයක් දෙන එකත් වටිනවා.❤❤❤❤❤❤❤❤
@AA-NuRa
@AA-NuRa 10 ай бұрын
මේක නම් එහා ගෙදරටයි මෙහා ගෙදරටයි කොහොමහරි පෙන්නන්න ඕන 😂
@malindugimhan3
@malindugimhan3 10 ай бұрын
හෙට pure...😑කමක් නෑ බලනව stress හරි නැතිවෙන්න😂
@lakmaldhanushka3675
@lakmaldhanushka3675 10 ай бұрын
🤜🤛🙏🙏🙏අයියෙ ලොකු ආසාවක් වගේම ලොකු ඉල්ලීමක් තියෙනව අයියගෙන්.Peripheral කියන English Movie එක Review කරන්නකො.ගොඩක් ආසයි ඔයාගෙ ලස්සන කටහඩින්ම මේ Review එක බලන්න .Please අයියෙ .❤❤❤❤❤☸️☸️☸️☸️💝💝🤜🤛
@MadunamaliDilrukshi-zx1sl
@MadunamaliDilrukshi-zx1sl 10 ай бұрын
චූටි ප්‍රශ්නයක් ගිය දුර.. ඉවසීම නැති කමින් කොච්චර ලොකු විනාශය ක් වෙන්න පුළුවන් ද .. මාරම ලස්සන ෆිල්ම් එකක් .. ඔයාලා හින්දා තමයි මෙච්චර ලස්සන ෆිල්ම් බලන්න පුළුවන් වෙන්නේ .. නියමයි 👍👍👍🌹
@NilmaRasangi-jc7bs
@NilmaRasangi-jc7bs 10 ай бұрын
හොඳ ආදර්ශමත් ෆිල්ම් එකක්...කියන්න දෙයක් නෑ ඉතිං ඉන්සයිඩ් සිනෙමැක්ස් ලංකාවේ සුපිරියක්ම තමයි ❤
@anushamallawaarachchi594
@anushamallawaarachchi594 10 ай бұрын
අදත් නියමයි Inside Cinemax ❤🔥 zara hatke zara bachke movie එකෙයි, Dream Girl 2 movie එකෙයි sinhala reviews දාන්නකෝ ❤❤ ඔයා අද දායි හෙට දායි කියල බලන් හිටියා තාම දැම්මේ නෑ නෙ 😢 please ඉක්මනට දාන්න ❤❤❤
@Badass_Ent
@Badass_Ent 10 ай бұрын
අපේ අහල පහලනම් අපි රන්ඩු වෙන්නෙ "කාර්තු" ක්‍රමයට මාස6ක් හොදයි මාස 6ක් අවුල්
@pramodnadhesha9317
@pramodnadhesha9317 10 ай бұрын
කාර්තුවකට මාස 3යි
@uthpalanethu5635
@uthpalanethu5635 10 ай бұрын
අපි නම් සමගියෙන් ඉන්නවා අහල පහල එක්ක කිසිම අසල්වාසියෙක් එක්ක රන්ඩු වෙලා නෑ❤️
@Badass_Ent
@Badass_Ent 10 ай бұрын
@@pramodnadhesha9317 හප්පට ඔව් නේ හැබැයි දැන් නම් රන්ඩු මාසෙ
@Badass_Ent
@Badass_Ent 10 ай бұрын
@@uthpalanethu5635 මමත් පාඩුවේ ඉන්නව බම් හැබැයි උන් තමයි මට කුනුහරප කියලා බනින්නේ
@uk_life_with_kasun
@uk_life_with_kasun 10 ай бұрын
වෙන තැනකින් rent එකට ගෙයක් හොයාගත්ත නම් වැඩේ ඉවරයි 😂
@rajithadhananjayabandara5708
@rajithadhananjayabandara5708 10 ай бұрын
The boy in the striped pajamas (2008) මේක ගේන්න මම fb එකේන් දැක්කේ ඒකත් green miliage වගේ සුපිරි එකක්ලු අනේ plz අයියා.
@MrRemi-2.0
@MrRemi-2.0 10 ай бұрын
Ikmanata korean series ekak hari Supernatural hari ona කියන අය කෝ 💀😈✊💯😍
@mathisha_sasmin_2.0
@mathisha_sasmin_2.0 10 ай бұрын
Supernatural one😊
@ChathuDil-y5b
@ChathuDil-y5b 10 ай бұрын
හෙටනන් හොල්මන් එකක් ඕනි ඕනි ඕනි ❤❤❤❤❤😆😆😆😆
@lakmaldhanushka3675
@lakmaldhanushka3675 10 ай бұрын
🤜🤛🙏🙏🙏සුපිරියක්🔥🔥🔥🔥සුපිරියක්🔥🔥🔥🔥📽️📽️ සුපිරියක් 📽️📽️☸️☸️☸️☸️💝💝🤜🤛
@nethmibethnika-fn3xh
@nethmibethnika-fn3xh 10 ай бұрын
Exam ඉවර උන ගමන් ගෙදර ඇවිත් inside cinemax බලන මං 😁❤️
@ruchirashehan3998
@ruchirashehan3998 10 ай бұрын
Thank you very much brother Roshan for working hard to make us happy.....🤍.....
@devindithiloka2512
@devindithiloka2512 10 ай бұрын
ඔව් මටත් තිබුනා ඒ වගේ නොවුනත් මනසට බාධාවක් වුන කෙල්ලෙක් එයා හැමදාම වගේ මගෙ හොඳම යාලුවට අපහස කරනවා නරක විදියට දුර දිග ගියා ඒකත් ඒත් ඉතින් මමම තමා ඒ දෙගොල්ලොම යාලුකරේ නැති වුනත් Normel ප්‍රශ්නෙ විසඳුවෙ නැත්නම් කොළඹ ඉහලම පෙලේ පාසලක ගැටුමක් නිවුස් වලට යන්න තිබ්බා 🤣🤣
@SadewHettiarachchige
@SadewHettiarachchige 5 ай бұрын
උබනම් පිස්සුවක් බන් හැමදාම වගේ අදත් සුපිරී❤😊
@NilupulSenevirathna
@NilupulSenevirathna 9 ай бұрын
මහේෂ් බාබුගේ guntur karam film ek one
@nipunmax
@nipunmax 10 ай бұрын
අම්මෝ කුලී ගෙවල් නං කතාකරල වැඩක් නෑ තමන්ගේම ගෙදරක ඉන්න එක මාර සැනසීමයි
@Kalindu7356
@Kalindu7356 10 ай бұрын
End එක නම් සුපිරි🙂❤️
@anneperera1684
@anneperera1684 10 ай бұрын
වෛරයෙන් වෛරය සංසිඳින්නේ නෑ කියන්නෙ නිකං නෙවෙයිනේ .
@nethu312
@nethu312 9 ай бұрын
මං මේ channel එකේ හැම video එකක්ම වගේ බලලා තියනවා(episode වශයෙන් ගියපු ඒවා ඇරෙන්න).හැබැයි මං ගොඩක් දුරට comment කරන්නෙ නැ...මේක කියන්න ඕන හින්දමයි මං අද comment එකක් දාන්නෙ. ❝ මං මේ channel එකේ බලපු හොඳම film reviews වලින් උඩින්ම තියන්න පුළුවන් එකක් මේක.මේ film එකෙන් අපිට කියන්න හදන දේ හරි වටිනවා...අනේ මන්දා මට මේ film review එක ගොඩක් feel උනා.මිනීමැරුම් ඒවම බලනවට වඩා මේ වගේ ඒවා නම් හරි වටිනවා...😊❤❞ Good explanation ✓
@JdyashSooriyasingha-fm6hp
@JdyashSooriyasingha-fm6hp 10 ай бұрын
Aiyo mehemath minissu Innawane 😢😢 .mona prashne awath katha karala wisada gattanam mechchara prashnayak wenne nene..gopigeth loku kama.naki wela idalath manugeth loku kama .mewage aya winasa wela thamai nawathinne.ain wela wena thanakata giyanam iwarai .
@wageeshalakshani-lk5oi
@wageeshalakshani-lk5oi 9 күн бұрын
මේ විදිහෙම සින්හල කතාවක් හදලා ටිවි එකෙ පෙන්නුවා මේ ලගදි..මන් හිතන්න මේ කතාව අනුකරණය කරලා තමා එක හදලා තියෙන්නෙ..ඔය විදිහටමයි එකත් තියෙන්නෙ...😍
@Zelenskywomb
@Zelenskywomb 10 ай бұрын
හෙට Combined Maths යකෝ 😂 ආ කමක් නෑ 🥲🙏
@fazeehazamaan1180
@fazeehazamaan1180 10 ай бұрын
All the best
@tescoasia6180
@tescoasia6180 10 ай бұрын
මොන දේ වුනෙත් ඇත්ත කතාවක් . මම නමිි ඉතින් මගේ වහනය බාර් එක්ක් දැන් ගලාව හදනාවා දැන් එක සුපිරැදු දෙයක් හැමදාම වලි අල්ලනේ නැතිය ඉන්නාවා
@shanerathnayaka8121
@shanerathnayaka8121 10 ай бұрын
මටත් ඔහොම ප්‍රශ්නයක් උනා, පස්සෙ මං ඒ මිනිහට කාර් එක ව්කුනලා, පර්කිං එකට සල්ලි අරං ඒ සල්ලිවලින්ං ගෙවල් කුලි ගෙව්වා😂
@VishwaDanuma179
@VishwaDanuma179 10 ай бұрын
අදත් සුපිරියක් අයියේ❤
@ameshaaradhana4221
@ameshaaradhana4221 10 ай бұрын
Heta bio maths krn stress release krgnn apu set eka jaya😂❤
@mr_tharindu_dasantha
@mr_tharindu_dasantha 10 ай бұрын
අලුත් එකක් දානකම් හිටියේ 🥰🥰🥰
@kaveeshagimhani7059
@kaveeshagimhani7059 10 ай бұрын
අය්යේ අලුතින් ආව sijjin horr film එක දෙන්නකෝ
@thulanidilrukshi5542
@thulanidilrukshi5542 10 ай бұрын
Inside cinemax..... සුපිරියි 👍
@anuruddaruwan404
@anuruddaruwan404 10 ай бұрын
super movie.good luck bro.mama dakina vidiyata mano waradi.1wayasaka kenek.2 issella gedara hitiye genata mul thana denna oni.aluthen avith pat danawata kwwda kamathi.
@lovelygirl4087
@lovelygirl4087 10 ай бұрын
Review eka Supiri Ayye ❤
@sanju_x_official
@sanju_x_official 10 ай бұрын
Adarei අදත් සුපිරි vido ekak❤😊
@chamibro9866
@chamibro9866 9 ай бұрын
අඩෝ මං ඩවුන්ලෝඩ් චරල බැලුව පට්ට ෆිල්ම් එක ඇඩෙනව
@chandikaramesh7423
@chandikaramesh7423 10 ай бұрын
නියම ෆිල්ම් එක.සමාජෙට හොඳ පණිවිඩයක් දීලා තියෙනවා 👍 ස්තූතියි inside cinemax ❤
@rashmikaushalya4559
@rashmikaushalya4559 10 ай бұрын
හොද තේරුමක් තියන ලස්සන ෆිල්ම් එකක් ගෙනාවට තෑන්ක් යූ අයියේ ❤❤💛
@Dannkarunarathna-di9kd
@Dannkarunarathna-di9kd 10 ай бұрын
Red white and royal blue film eaka dennako
@amithranathunga-sr3iu
@amithranathunga-sr3iu 10 ай бұрын
අද නම් සුපිරියක් අයියා❤❤
@SamithDilshan-v8w
@SamithDilshan-v8w 10 ай бұрын
ලස්සනයි අනේ මේවගෙ ඒවා තව ඕනා
@Randima_Sanjalee_2006
@Randima_Sanjalee_2006 10 ай бұрын
Thanks ayya balagena inne oyage videos enakan🥰😍
@ShaniEsa5572
@ShaniEsa5572 10 ай бұрын
Apitath oya wage deyk una Anthimedi gedr watetam thappayk ghl thamai nivi sanasille dn inne 😂😂😂
@maduwa3780
@maduwa3780 10 ай бұрын
අදත් මරු 😇💗
@DineshPrabath-t4x
@DineshPrabath-t4x 10 ай бұрын
ආදරෙයි හැමදාමත් inside cinemax😻🤍
@upekshasandeepani
@upekshasandeepani 10 ай бұрын
Heta maths paper eka thiyeddi meka balana mn😅❤ anyway, heta exam liyna ayata good luck!❤
@ddk121
@ddk121 10 ай бұрын
අම්මෝ මාර film එකක් නේ ඒක😮
@shavindu777
@shavindu777 10 ай бұрын
400k coming soon 🎉😍
@avishkabandara5220
@avishkabandara5220 10 ай бұрын
මේ වගේ film ගේන්න....පට්ට ✌️
@sathsaranikavidya1050
@sathsaranikavidya1050 10 ай бұрын
වැස්ස වෙලාවට බලන්න නියම මුව් එකක් ❤❤❤
@IraniFernando-pu9it
@IraniFernando-pu9it 10 ай бұрын
එකට එක කිරීමෙන් නම් කිසිදිනෙක පුශ්නයක් විසදෙන්නෙ නැහැ ඉවසීම නැතිකම තමයි මුල්ම හේතුව මහාවිනාශයක් නොවී මෙහෙම විසදුම එක ලොකු දෙයක් හැම දෙනාටම මේක හොද ආදර්ශයක්
@DinujaRashmika
@DinujaRashmika 10 ай бұрын
කුපිරියක් 😊❤
@Funny-cartoons1
@Funny-cartoons1 10 ай бұрын
full film ekama mehema balana ekanam marama feeling ekak
@nimeshlaksha2000
@nimeshlaksha2000 10 ай бұрын
Very nice 👍❤️
@Tinabopage321
@Tinabopage321 10 ай бұрын
Godak lassanai kathawa... Samaje me wage dewL kochchara wenwa athida......
@thilinabudhika3410
@thilinabudhika3410 10 ай бұрын
සුපිරි ෆිල්ම් එක රොෂාන් නියමයි inside cinemax ජයවේවා බ්‍රදර් ❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥
@ViratKoli-wm9jz
@ViratKoli-wm9jz 10 ай бұрын
සුපිරියක්🎉❤
@Anomamadushani
@Anomamadushani 10 ай бұрын
adath sipiriyi.Hamadama adarei INSIDE CINEMAX and PRIME CINEMAX....
@dinuka-l7v
@dinuka-l7v 10 ай бұрын
සුපිරි 😂❤
@isharasandamali2326
@isharasandamali2326 10 ай бұрын
අදත් සුපිරියක්❤❤
@SagaraKelum-kk9ys
@SagaraKelum-kk9ys 10 ай бұрын
Ko ane oyge table no 21,love today reviews
@ART-dd8hl
@ART-dd8hl 10 ай бұрын
අක්කොච්ඡි මං අවධි මං අජිනි මං අහාසි මෙ යෙ ච තං උපනය්හන්ති වෙරං තෙසං න සම්මති. ‘මට ආක්‍රෝශ කෙළේ යැ’ යි ද, ‘මට පහර දුන්නේ යැ යි’ ද, ‘මා දිනී යැ’ යි ද, ‘මා සතු දෑ පැහැර ගත්තේ යැ’ යි ද, යම් කෙනෙක් ඒ ක්‍රෝධය සිතැ බඳිත් නම් ඔවුන්ගේ ඒ වෛරය නො සංහිඳේ. අක්කොච්ඡි මං අවධි මං අජිනි මං අහාසි මෙ යෙ තං න උපනය්හන්ති වෙරං තෙසූපසම්මති. ‘මට ආක්‍රෝශ කෙළේ යැ’ යි ද, ‘මට පහර දුන්නේ යැ යි’ ද, ‘මා දිනී යැ’ යි ද, ‘මා සතු දෑ පැහැර ගත්තේ යැ’ යි ද, යම් කෙනෙක් ඒ ක්‍රෝධය සිත නො බඳිත් නම් ඔවුන්ගේ ඒ වෛරය සංහිඳේ.
@dev16z
@dev16z 10 ай бұрын
මේ වැස්ස දවසෙ එහා ගෙදර උට දවස් ගානක් කිව්වා ඒත් ඌ නැවැත්තුවෙ නෑ.දවස් දෙකක් රංඩු උනා ඒත් ඌ නැවැත්තුවෙ නෑ.දැන් ඕන තරන් වතුර එවපන් කියල පාඩුවෙ ඉන්නව 😂
@maheekafernando8455
@maheekafernando8455 10 ай бұрын
Harish Kalyan❤
@Lucifer_ff555__
@Lucifer_ff555__ 10 ай бұрын
Hamadama mis nokara film balana mama ❤❤
@ThathsaraniKawshalya
@ThathsaraniKawshalya 10 ай бұрын
Oya wage deyak ape ganeth una prtiyaka iddi poddak ege weduna kiyala gaha gaththa passe un denna munata hambena hambena sereta randu awasane eka aiya kenek pandara bus eka gaddi anith eka issarahata evith ain wenne ne bus eka ain kara ganna kiyala mekata tharaha gihin yata karanma gihin ekek meruna naduwa den aurudu 13k thama naduwa yanawa e wagema thawa ekak eth sahodarayo sahodarayo eth vihiliwak dura diga gihin ekekge atha kapuwoth ani peththe eka kakulak kapanawa ohoma hire idan enawa kapa kota gannawa ohoma gihin anthimedi lamai dennek inna kollawa maralama demma anith eka awasane ara daruwo asarana una
@gayanduminda7892
@gayanduminda7892 10 ай бұрын
Ane supernatural dannako please 🥺🥺😢
@shiromihimaliya6753
@shiromihimaliya6753 10 ай бұрын
Ekanam hoda padamak kiyal dena lassana movie ekak ❤
@chamindakumara3822
@chamindakumara3822 8 ай бұрын
Thanks
@NawoThisu-pq4hi
@NawoThisu-pq4hi 10 ай бұрын
Budu ammo... 😰 Mn hithuwema anthimta maruna tama kyla..... Maru katawa ... good luck😊✌️
@rasikasanjaya3591
@rasikasanjaya3591 10 ай бұрын
උබගැම්මට කියනවා කොම්ලො😊😊
@PasinduElectricals
@PasinduElectricals 10 ай бұрын
Thank you ❤❤
@thilininadeera4372
@thilininadeera4372 10 ай бұрын
අම්මෝ ඇති යන්තම්.මම හිතුවෙම දුක හිතෙන දෙයක් වෙයි කියලා
@shavindu777
@shavindu777 10 ай бұрын
මෙකත් සුපිරියක් ❤️‍🔥😍
@ShihanUdara
@ShihanUdara 10 ай бұрын
You explained sooo well bro !
@navodhacomputereducational8213
@navodhacomputereducational8213 10 ай бұрын
Manoo wage gon minihek bendoth iwarai 😅 5 wasare lamayek wage randu
Муж внезапно вернулся домой @Oscar_elteacher
00:43
История одного вокалиста
Рет қаралды 4,3 МЛН
Can You Find Hulk's True Love? Real vs Fake Girlfriend Challenge | Roblox 3D
00:24
бабл ти гель для душа // Eva mash
01:00
EVA mash
Рет қаралды 9 МЛН
Board of County Commissioners: Organizational Meeting - 11.19.24
19:55
Hillsborough County Meetings
Рет қаралды 270