අම්මයි දුවයි එකතු වෙලා තාත්තාව මැරුවා. ඊටපස්සේ?😱|2023 Movie Sinhala | Inside Cinemax

  Рет қаралды 257,720

Inside Cinemax

Inside Cinemax

Күн бұрын

Disclaimer:
All credits belong to respectful owners. In case of copyright issues, please contact us Via E-mail ( contact.insidecinemax@gmail.com )
අම්මයි දුවයි එකතු වෙලා තාත්තාව මැරුවා. ඊටපස්සේ?😱|2023 Movie Sinhala | Inside Cinemax
🔰Tunnel Korean Series එක මෙතනින් බලන්න 👇🏻
• කිම් සොන් ජේට අහුවෙයිද...
📞Contact us : 077 9025193 ( Nehara )
Follow Us on Facebook - / insidecinemax
🔰 Supernatural all Previous Episodes 👇
• Video
🔰 Supernatural Completed 1st Season 👇
🔴 Playlist Link - • Supernatural Completed...
🔰 Supernatural 2nd Season 👇
• Video
🔰 Supernatural 3rd Season 👇
• Video
🔰 Mouse ( Best Serial Killer Series Ever - Crime Detective Korean Series) බැලුවේ නැත්තම් මෙන්න සම්පූර්ණ series එක 👇
• හිස නැති නිරුවත් කාන්ත...
🔰 One Ordinary Day (Korean) බැලුවේ නැත්තම් මෙන්න සම්පූර්ණ series එක 👇
• ආතල් ගත්තා නම් දැන් වි...
🔰 The Innocent (Spanish) බැලුවේ නැත්තම් මෙන්න සම්පූර්ණ series එක 👇
• ගැබිණියගේ අද්භූත අතුරු...
🔰 Signal Korean Series බැලුවේ නැත්තම් මෙන්න සම්පූර්ණ series එක 👇
• අතීතයේ සිට වර්තමානයට අ...
ඕනෙම අලුත් පරණ films / series download කරගන්න join වෙන්න telegram group එකට 👇🏻
🔰Our Telegram Group - t.me/insidecin...
🔰How to download tutorial video link - • Video
🔰Contact Me on Facebook -
Roshan Madhushanka - / roshanmadhusanka.pathum
𝙈𝙤𝙫𝙞𝙚𝙨/𝙏𝙑 𝙎𝙚𝙧𝙞𝙚𝙨
𝙍𝙚𝙫𝙞𝙚𝙬𝙨
𝙏𝙧𝙖𝙞𝙡𝙚𝙧𝙨
𝙎𝙪𝙗𝙩𝙞𝙩𝙡𝙚𝙨
𝘿𝙤𝙬𝙣𝙡𝙤𝙖𝙙
movie review sinhala,sinhala movie review,sinhala review,movie review in sinhala,movie explain sinhala,film review sinhala,movie sinhala review,sinhala film review,sinhala review in movie,sinhala movie explain,movie explain in sinhala,movie explanation in sinhala,sl movie review,movie sinhala,sinhala movie explained,full sinhala review,review movie in sinhala,explanation movie in sinhala,full movie sinhala,sinhala full movie,sinhala movies
#inside_cinemax

Пікірлер: 629
@thilinakalhara.
@thilinakalhara. Жыл бұрын
inside cinemax lata කැමති කට්ටිය මේ පැත්තට 😎👍 gemmata
@Felix_dante
@Felix_dante Жыл бұрын
Ahhh malli math kamathi oya yana yana thana innawane 😂❤
@thilinakalhara.
@thilinakalhara. Жыл бұрын
@@Felix_dante mata malli kiyanna apa mata vaye18i 😒😒😒 obata vaye 16i 😒😒 obane malli 😒😒
@thilinakalhara.
@thilinakalhara. Жыл бұрын
@@Felix_dante uba gay කොලු karayek 😒🤮
@mallikajayanthi3843
@mallikajayanthi3843 Жыл бұрын
​@@Felix_dante❤ 23:46
@chamikadilshan5044
@chamikadilshan5044 Жыл бұрын
Mona paththatad😁
@shehangandarawaththa3851
@shehangandarawaththa3851 Жыл бұрын
අන්තිම ටික = හිනා වෙන්න දෙයක් නෙමේ මේක තමා සන්සාර ණය ගනුදෙනුව 😂❤
@DamayanthiHasika-hv3ng
@DamayanthiHasika-hv3ng Жыл бұрын
😂👀
@DamayanthiHasika-hv3ng
@DamayanthiHasika-hv3ng Жыл бұрын
එවා කොහෙන් හරි හම්බවෙනවා 😂
@DewapurageHemantha
@DewapurageHemantha Жыл бұрын
😂
@tdnnmfghfch2101
@tdnnmfghfch2101 Жыл бұрын
😆💛
@senithaamalvin-sc5iq
@senithaamalvin-sc5iq Жыл бұрын
😂😂
@මංජුලකොඩිකාර-ManjulaKodikara
@මංජුලකොඩිකාර-ManjulaKodikara Жыл бұрын
නරේන්ගේ ජීවිතය ගණිත ගැටළු විසදීම. එයා වසර 15 ක් තිස්සේ ගණිත ගැටළුවක් විසදන්න උත්සහා කරනවා. අන්තිමට ඒක වෙනකෙනෙක් විසදනවා. ඒ නිසා තමයි නරේන් මැරෙන්න හදන්නේ. නමුත් ඒක මේ කාන්තාව දොරට තට්ටු කරපු නිසා වැලකෙනවා. නරේන්ට ජීවත්වෙන්න නම් ගණිතය ඕනා. ගැටළුව විසදන්න වසර 15 ක් ඕනා. නරේන්ට පිස්සු කියලා හිතන නිසා දඩුවම වසර 15 විතර වෙන බව නරේන් දන්නවා. ගැටළුව විසදන්න කාගෙන්වත් බාධාවක් නොවී කාලය ගන්න තමයි නරේන් හිරේ යන්නේ. අන්තිමට නරේන් හිරේ ඉදන් ගැටළුව විසදනවා පෙන්නනවා. නරේන්ගේ සතුට තියෙන්නේ ගණිතය එක්‍ක.
@SangaThissa
@SangaThissa 10 ай бұрын
අත්තමද 😮❤❤
@-SILVERstar-
@-SILVERstar- 6 ай бұрын
ඒක තමයි. එයා වගේ තැනක් තියාගෙන ඉන්න කෙනෙක් ඔහොම තමන්ගෙ තත්වෙ විනාශ කරගන්නෙ නැහැනෙ. එයාගෙ ජීවිතෙ ගණිතය නිසා වෙන්නැති ඒ
@ruwanichathurika2393
@ruwanichathurika2393 Жыл бұрын
අපි ඔයත් එක්ක කරන්නේත් සංසාර ගණුදෙනුවක් තමයි සහෝදරයා 👍👍👍❤❤❤
@samilalakshan7879
@samilalakshan7879 Жыл бұрын
@ruu cinema with eඑකට එක...😂😂😂😂😂😂
@niroshpushpakumara885
@niroshpushpakumara885 8 ай бұрын
😊
@tharakahapuarachchi
@tharakahapuarachchi Жыл бұрын
මේක අද රූ එකෙනුත් දාලා..විනාඩි 5කට විතර කලින්..එත් ඉතින් බලන්නෙ මේක❤❤❤
@AnshaDilep-xt1fy
@AnshaDilep-xt1fy Жыл бұрын
Mmth❤
@nathaliyakurera5062
@nathaliyakurera5062 Жыл бұрын
mm
@farzanfarook7746
@farzanfarook7746 Жыл бұрын
Ekama film godak ewai danewane appa
@ashikaperera
@ashikaperera Жыл бұрын
අපරාදෙ ඒකත් බලන්න එතකොට මෙතන නොතේරුන ගොඩක් දේවල් ඒකෙන් තේරෙයි.
@thilinaNadeeshana-sz5um
@thilinaNadeeshana-sz5um 7 ай бұрын
Kawdda ithuru set eka danne
@dinushadinu3629
@dinushadinu3629 Жыл бұрын
අසරණ උනා අදනම් ගොඩක් ආදරේ කරන වොයිස් දෙකක් දෙකෙම්ම බැලුවා😁❤️
@sadew.1
@sadew.1 Жыл бұрын
1:34 ඔයා කතාව කියන විදියට ලගින් යන්නවත් ඔය සමහර අයට බැ 😅❤ අදත් සුපිරියක්
@cutereactions5390
@cutereactions5390 Жыл бұрын
මට නන් ඔය චැනල් ප්‍රශ්න නෑ.. හොඳ කතාවක් දාන්නෙ කව්ද.. මන් ඒක බලනව.සබ්ස්ක්‍රයිබ් කරනව.. කතාව ලස්සනයි නන් චැනල් දෙක තුනක දාල තියනව නන් හැම් එකේම බලනව.
@yasasediriweera8281
@yasasediriweera8281 Жыл бұрын
කොහොමත් අපරාදයක් කරලා මොන ව්දිහකින් ඒක වසන් කරන්න හැදුවත් සාර්ථක නැහැ එලිවෙන වෙලාවක් එනවා හොදම දේ තමයි නීතියට ඉදිරිපත් වෙන එක සමහර ව්ට සාදාරනය හේතුවක් නිසා ඒ දේ උනා නම් නිදහස් වෙන්නත් පුලුවන්
@chanulikiyara5465
@chanulikiyara5465 Жыл бұрын
හවස 4 ඉදන් 6 වෙනකන් බලන් ඉන්නෙ inside cinemax එකෙන් නොටිෆිකේෂන් එකක් එනකන් 😁❤️
@shashinimaduwanthi745
@shashinimaduwanthi745 Жыл бұрын
Mamath ❤
@A5_Gaming
@A5_Gaming Жыл бұрын
​@@shashinimaduwanthi745math
@duliyaofficial..2630
@duliyaofficial..2630 Жыл бұрын
හීනා නොවුනොත් මේක සංසාර ගනුදේනූවක් වේනවාද 😁❤ අදත් සුපිරි අයියා fillm එක Thanks inside cinemax 😌❤
@rasikanilanthi227
@rasikanilanthi227 Жыл бұрын
ඉක්මනට film series එකකුත් ඕනා හොදේ .....😮😊
@AshenMunasinghe-ez4lf
@AshenMunasinghe-ez4lf Жыл бұрын
අම්මෝ පට්ට අද kareenage අලුත්ම එක...inside Cinemax ❤
@neranjalasolangaarachchi8351
@neranjalasolangaarachchi8351 Жыл бұрын
පව් අනේ ඒ යාචකයා.අවසානේ මැරෙන හේතුවවත් නොදැන මැරිලා ගියා ..😢
@Thisaru-b4u
@Thisaru-b4u Жыл бұрын
එපා වෙලා ඉද්දි ඔය ෆිල්ම් එක දැම්මෙ❤❤❤❤
@Revanmax
@Revanmax Жыл бұрын
සුපිරියක් ♥️ මං මූවි එකේ වැඩියෙන්ම අවදානෙ දුන්නෙ අපරාධයක් කරලා සැක නොහිතෙන්න හැසිරෙන විදිහ ගැන 😁
@user-00ab
@user-00ab 10 ай бұрын
nice
@sachinimadubashini8329
@sachinimadubashini8329 Жыл бұрын
දාමඝාතක සීරීස් එකකුත් ගේන්නෝ....😁❤️
@wenuravlogs-cb9ri
@wenuravlogs-cb9ri Жыл бұрын
Tunal & Blind වගෙ පට්ටම සිරියස් එකක් ආයිම අරන් එන්නකො 🥺🥺🥺 ඉක්මනටම සිරියස් එකක් ඔනෙ කියන අය මෙ කොනට සෙට් වෙමුහ් 😁😁❤️❤️🥰🥰
@anushaanusha2723
@anushaanusha2723 Жыл бұрын
Hmmm ou...
@disnigunawardana6415
@disnigunawardana6415 Жыл бұрын
Ow ane ikmanata ona 😍
@Naturemdh
@Naturemdh Жыл бұрын
අද රූ සිනමායි ඉන්සයිඩ් එකෙනුයි එකටම එකම දාල , මරු හැබැයි 😁❤️
@starrr-z7f
@starrr-z7f Жыл бұрын
පව් අර කොහෙවත් හිටිය යාචකයා....
@Revanmax
@Revanmax Жыл бұрын
ඔව්. ඒක නම් අවුල් 💔
@shavishkagamage7810
@shavishkagamage7810 Жыл бұрын
ඒ උනාට හිනා යනවා - මෙවා සංසාර ගනුදෙනු 😂❤️
@abhifunvlogsdhanaproductio9916
@abhifunvlogsdhanaproductio9916 Жыл бұрын
අජිත්ගේ බොඩි එක නරේන්ගේ ගෙදර තිබ්බ ෆොටෝ එක පිටිපස්සේ වෙන්නත් පුලුවන් නේද හංගලා ඇත්තේ 😱
@Tinabopage321
@Tinabopage321 Жыл бұрын
ලස්සන කතාවක්. සැබෑ ජිවිතේ දි මෙහෙම දේවල් වෙනවා... කිවත් වගේ සංසාර ගණුදෙනු..... 💕💕💕හැබෙයි ඉතිං කොරියන් මුවි එකක් ඕනේ ඉක්මනට... 💜
@madusharanathunga9007
@madusharanathunga9007 Жыл бұрын
(
@shanaoffical5158
@shanaoffical5158 Жыл бұрын
සිරියස් එකක් ගෙන්න කියන අය මේ පැත්තට 🙂👊
@sakunidarmarathna8263
@sakunidarmarathna8263 Жыл бұрын
ඇත්තටම සුපිරි අප්ප මේකෙ නොබලපු රිවීවු එකක් නෑ ඇත්තටම ❤
@warunasampath98
@warunasampath98 Жыл бұрын
ලොර්ඩ් ඔෆ්ද රින් 🤔🤔 කෝ 😢😢😢😢😢
@mandinunejan3232
@mandinunejan3232 Жыл бұрын
බත් කන තුන් වෙලෙම බලන්න දවසට ෆිල්ම් තුනක් දැම්මනම් ශෝක්.❤
@tharushishermila9114
@tharushishermila9114 Жыл бұрын
Sirwtma atta kthawa 😍
@imalshacostha
@imalshacostha Жыл бұрын
ou appa mth kana kana hema wlwem blnne review
@mandinunejan3232
@mandinunejan3232 Жыл бұрын
​@@tharushishermila9114ekane
@mandinunejan3232
@mandinunejan3232 Жыл бұрын
​@@imalshacosthamamath..review ekk dl nethi welwt ithim awulen ohe idgen knw
@e233su
@e233su Жыл бұрын
බලු බෙට්ටක් දිහා බලන් බත් කන්න
@VinuVicky211
@VinuVicky211 Жыл бұрын
පටන් ගත්ත දවසේ ඉදන්ම inside cinemax එක්ක ඉන්න සෙට් එක කෝ 🥰❤️
@charuniashela2963
@charuniashela2963 Жыл бұрын
තනිකරම මේක ඇබ්බැහියක් 😍😍😍
@Nadeeoh3tp8kx5p
@Nadeeoh3tp8kx5p 4 ай бұрын
❤❤❤
@thyaagadissanayaka8117
@thyaagadissanayaka8117 11 ай бұрын
පව අප්පා යාචකයා..😓 එයා දන්නෙත් නෑ එයාව මැරුවෙ ඇයි කියල... 😅 ඔයා හොඳට කතාව explain කරනවා අයියෙ නියමයි ❤😁
@sachinimadubashini8329
@sachinimadubashini8329 Жыл бұрын
හිනා වෙන්න දෙයක් නෑ මේවා තනිකරම සංසාර ගනුදෙනු 😂😂 ඒ උනාට අජිත්ගෙ බොඩී එකට මොකද්ද කරේ කියලත් පෙන්නන්න තිබ්බෙ😒
@shr2876
@shr2876 Жыл бұрын
සමහර විට බොඩි එක ඇත්තේ නරේන්ගේ ගෙදර තිබුනු පින්තූරේ පිටිපස්සේ.
@hashilankika2054
@hashilankika2054 Жыл бұрын
mamath balan hitiye e 4to eka Gena awasanedi Hari kiyai kiyala..
@MIGHTYSOUND24
@MIGHTYSOUND24 Жыл бұрын
​@@hashilankika2054ai eya kiwwe eeka pitipasse thibba kawluwen eha gedara ewa ahan hitiya kiyala
@gunasekara3559
@gunasekara3559 Жыл бұрын
ඔයාගේ වොයිස් එකෙන් ෆිල්ම් එනකල් බලා ගෙන ඉඳිමත් සංසාර ගණුදෙනු වක් ම තමයි සහෝ ❤
@bathwadanakapuralalagejaya34
@bathwadanakapuralalagejaya34 Жыл бұрын
සංසාර ගනුදෙනුම තමා සුපිරියක් අදත්❤❤
@KaviduDilshan-k8w
@KaviduDilshan-k8w Жыл бұрын
පුලුවන් නම් බලන්න සුපනැටුරල් එකේ ලින්ක් එක්ක හරි දෙන්න සිසන් 6 එපිසොඩෙ 18 ඉදන් හරිම ආසාවෙන් බලාන ආවේ😢
@kavindiireshika822
@kavindiireshika822 Жыл бұрын
හැම film එකක්ම බලන්නෙ මේ channel එකෙන් තමා ❤
@vindikasanju6663
@vindikasanju6663 Жыл бұрын
සුපිරියක් තමයි අයියෙ ඔයා ගෙන film නම් සුපිරි තමයි ❤❤ කියන්න වචන නෑ ඔයාගෙ කටහඬ නම් පිස්සුවක් හා 😱😱😱
@dilshanthathsara1167
@dilshanthathsara1167 Жыл бұрын
එතකොට අර හොටෙල් එකේ මැනෙජර්ගෙන් අහද්දි ඌ කිව්වෙ නැනෙ නරේන් හිගන්නා එක්ක කාමරේට ආවා කියලා 😂
@dilankaherath1388
@dilankaherath1388 Жыл бұрын
අද ruu cinema ත් මේකම දාල😢...
@PoornimaDissanayaka-xx5ww
@PoornimaDissanayaka-xx5ww Жыл бұрын
මේ මුවි එක අද රූ එකෙනුත් දාලා.ඔය කටහඬ ට ගහන්න වෙන චැනල් එකක් නෑ.නියමයි👍👍👍
@e233su
@e233su Жыл бұрын
එහෙනම් ඒක subscribe කරෙ ඇයි
@sadunimadu
@sadunimadu Жыл бұрын
අදත් නියමයි movie එක... ❤❤
@susanthaperera8512
@susanthaperera8512 Жыл бұрын
සියල්ල සසර ගණුදෙණුයි නියමයි. ස්තුතියි ඔබට
@SureshPriyankara-uj9nf
@SureshPriyankara-uj9nf Жыл бұрын
මෙකේ 2ක් එයි කියලා හිතෙනවා.මම මෙවගෙම චෙනල් එකක film බෙලුවනේ 😂😂අත්තටම මෙකෙ කොපියක් කට හඩ විතරයි වෙනස් 🎉🎉 අයියෙ ඔයගෙ කට හඩට ගහන්න එකක් ne 🎉❤🎉
@alienlk
@alienlk Жыл бұрын
eka tmy lamayo mulma channel eka..balannako start date ehema gihin. meka tmy copy eka..salli nisa yalukamath nathi karagena tmy me aluth eka meya patangatthe...mn nm dekema balanawa pawl prashna apita adhala nh ne..
@dilharalakshinidil
@dilharalakshinidil Жыл бұрын
හැමදාම ෆිල්ම් review එකක් දාන්න කො රොශන් ❤
@mdmaliththasulochana7397
@mdmaliththasulochana7397 Жыл бұрын
Oyata wena mukuth epada 🖕
@naturesfan7563
@naturesfan7563 Жыл бұрын
ඇත්තටම මන් ඔයාලගෙ කියල හිතල මෙච්චර කලෙ වෙන channel එකක subscribe කරල තියෙන්නෙ😅😁🤭,දැන් ok 👍
@Hirusha8228
@Hirusha8228 Жыл бұрын
අදත් සුපිරි ආදරෙයි ❤❤ inside cinemax 😍😍
@malizaperera
@malizaperera Жыл бұрын
This movie is way more similar to one of Spanish movie with few changes, good explanation Thanks .
@priyanthafrenando1101
@priyanthafrenando1101 Жыл бұрын
කියන්ඩ වචන නැහැ අද සුපිරි ❤
@suwendikanaththandige2578
@suwendikanaththandige2578 Жыл бұрын
මටනම් හිතෙන්නෙ ඒ මිනිය නරේන්ගේ ගෙදර කරන් අල්ලන්න ගිය පින්තූරේ පිටි පස්සේ හංඟන්න ඇති😅😅
@VoiceOfLore-p4o
@VoiceOfLore-p4o Жыл бұрын
ඒත් යාචකයා එක්ක සර් ආපු එක විලා එකේ cctv ඒකක වැදිලා තියෙන්න විදියක් නැද්ද
@n_g_n.Sadaruwan-f312
@n_g_n.Sadaruwan-f312 Жыл бұрын
අදත් සුපිරියක් තමා ඉතින් inside cinemax ආදරෙයි😘😘😘
@ruwiniabeysinghe6600
@ruwiniabeysinghe6600 Жыл бұрын
Inside cinemaxපැහැදිලි කිරීමයි කටහඩයි සුපිරි. අද කතාවත් ලස්සනයි .
@shanaoffical5158
@shanaoffical5158 Жыл бұрын
Hii ඔන්න දැම්ම ගමන් බැලුවා 🙂❤️‍🩹😊
@shakyawanigarathna1352
@shakyawanigarathna1352 Жыл бұрын
හීටර් එකෙන් බෙල්ල හිර කරා කියලා කොහොමද forensic එකෙන් හොයා ගත්තේ? ඒ body එක හිගන්නාගේ නම්... 🤔☹️
@InsideCinemax
@InsideCinemax Жыл бұрын
නරේන් ඒ විදියටමනේ ඝාතනය කළේ
@k.sananda3164
@k.sananda3164 Жыл бұрын
අදත් ඉතින් සුපිරි 🤗♥️ මෙ වගෙ Films ඔනෙ 😊
@hashilankika2054
@hashilankika2054 Жыл бұрын
Dan Sathi dekaka idan inside Cinemax eke thiyana films balana gaman inne . dawasata film dekak Hari thunak Hari balanawa.. niyamai inside Cinemax.. 👍❤️👍
@Rushani3884
@Rushani3884 Жыл бұрын
අලුත් එකක් ඔන ලගදිම ❤
@thejatheja3511
@thejatheja3511 Жыл бұрын
ආදරෙයි .danakan balan හිටියේ ❤❤❤❤❤
@Wathsalaekanayaka
@Wathsalaekanayaka Жыл бұрын
හිනා වෙන්න දෙයක් නෑ මේවා සංසාර ගනුදෙනු 😁😂
@tharakahapuarachchi
@tharakahapuarachchi Жыл бұрын
Notification ආවෙ නැ.ෆිල්ම් එක පටන් අරන් තත්පර 42 ක්ම ගිහින්
@shavindu777
@shavindu777 Жыл бұрын
මේකත් සුපිරියක් ❤
@sahaperera6426
@sahaperera6426 Жыл бұрын
Niyamai!!!..❤Meka Netflix wala yanne “Suspect X” kiyala 😊
@sanjayagamage9806
@sanjayagamage9806 Жыл бұрын
මම Subscribe කරලා තියෙන්නේ 😊 Oyage කටහඬ මාර ලස්සනයි අයියේ❤
@sandarudilshan2739
@sandarudilshan2739 Жыл бұрын
හෙටත් එකක් ඔනෙ අදත් සුපිරි ❤ රොසන් අයියෙ
@wasanawasana4471
@wasanawasana4471 Жыл бұрын
Ruu aiyath dala dekenm baln mn😅😋💖
@asankamali6081
@asankamali6081 Жыл бұрын
අනේ අමීර් ඛාන්,කරීනයි රගපාන Thalas හින්දි ෆිල්ම් එකත් දාන්නකෝ.
@hirushatt5894
@hirushatt5894 Жыл бұрын
දැමිම සප් එකක් දාල එකතු වෙන්න ඉක්මනට 300k යමු ❤❤❤
@sathsaranikavidya1050
@sathsaranikavidya1050 Жыл бұрын
ඔයාලගෙ මුව් නම් සුපිරි ❤❤❤
@MRMRsDissanayake
@MRMRsDissanayake Жыл бұрын
දවසට එක ෆිල්ම් එකක් දාන්න අයියා..බලන් ඉන්නේ ඔයා ෆිල්ම් එකක් දානකල් ❤❤❤❤❤
@_babyboyshibu_5699
@_babyboyshibu_5699 Жыл бұрын
අජිත්ගෙ මල සිරුර අර චිත්‍රය පිටිපස්සෙ හංගලා ඇති නේද...😶❤️
@jayawardananilu8719
@jayawardananilu8719 Жыл бұрын
😮😮
@sheharawijesinghe4834
@sheharawijesinghe4834 Жыл бұрын
Thank you hamadama mema aluth movies denawata.balanwa hamadamath oyage movies.supiriii oyage movies okkomaaaa😘👍❤️
@damithpriyankarapriyankara3506
@damithpriyankarapriyankara3506 Жыл бұрын
Supernatural siasan 07 episode 11න් පස්සෙ අයෙ දෙන්නෙ නැද්ද
@සෙව්වන්දිගමගේ-බ9භ
@සෙව්වන්දිගමගේ-බ9භ Ай бұрын
ඔයා වගේම තව චැනල් එකක් තියෙනව මම රැවටිලා ඒකත් බැලුවා ඒත් හඬේ වෙනස නිසා අයෙ⁣ බැලුවෙ
@ruchirashehan3998
@ruchirashehan3998 Жыл бұрын
Thank you very much brother Roshan for working hard to make us happy.....🤍.....
@madusnkaromi5461
@madusnkaromi5461 Жыл бұрын
Filme එක සුපිරි මචං මටනම් ඇබෙයි හිතෙන්නේ අජිත්ගේ මල සිරුර නරේන්ද්‍රගේ ගෙදරම තමා ඇත්තේ අර Police කාරයා අල්ලන්ඩ හදපු පින්තූරේ පිටි පස්සෙ මොකක් හරි කුහරයක් හදලා බස්සලා ඇති...
@erandidassanayake7977
@erandidassanayake7977 Жыл бұрын
ඔයානන් සහෝ නියමයි 😍
@HeshanBro-fx3ru
@HeshanBro-fx3ru Жыл бұрын
අයෙ super natural දෙනකම් බලාගෙන ඉන්න මම 😢😢
@VishwaDanuma179
@VishwaDanuma179 Жыл бұрын
අදත් සුපිරියක් ❤️
@gayashanipoornika
@gayashanipoornika Жыл бұрын
සුපිරි ෆිල්ම් එකක් 👍👍👍😊😊😊🥰🥰🥰
@chamaramadushanka6576
@chamaramadushanka6576 Жыл бұрын
බැලුවා එකත් සුපිරි. 🥰 බොයිකගෙ ෆ්ල්ම් එකක් අරන් එන්න පුලුවන්නම්.
@HarinElevenLite5GNE
@HarinElevenLite5GNE 11 ай бұрын
දෙවැනි කොටසක් එයි ද... එයා මැරෙන්න නැතුව ඇති
@tharuang493
@tharuang493 Жыл бұрын
බොඩි එක තියෙන්නෙ බෲස් ලී ගෙ පින්තූරෙ එහාපැත්තෙ🙂
@shanakaashen6364
@shanakaashen6364 Жыл бұрын
Vinodhaya sitham thamil movie එක අරන් ennako brother
@rashmikaushalya4559
@rashmikaushalya4559 Жыл бұрын
No words ❤ superb ❤
@ransikakumaraella8223
@ransikakumaraella8223 Жыл бұрын
Peaky blinders tv සීරීස් එක ගේන්නකෝ
@nimsarapara
@nimsarapara Жыл бұрын
Sinhala talkis eka thiyanawa
@DdDds-vy3pi
@DdDds-vy3pi Жыл бұрын
Adoo 😂 youtube ekth ad 2k gihin ube ad ekath yaddi 😂
@jayasundaramenike9432
@jayasundaramenike9432 Жыл бұрын
අසූව අනූව දශක වල film ටිකක් දාන්න❤❤
@raheshikasewwandi5705
@raheshikasewwandi5705 Жыл бұрын
අනෙ supernatural ඔක්කොම නැතුව ගිහින්නෙ. ඇයි එ 😪😭😭😭
@jENN_172
@jENN_172 Жыл бұрын
*“cinemaxers”* (inside cinemax fandom name) 🤭
@InsideCinemax
@InsideCinemax Жыл бұрын
ඒක පට්ට.. Cinemaxers 🔥
@amalierangikamahakumarage8733
@amalierangikamahakumarage8733 Жыл бұрын
Supernatural කෝ අනේ 😢
@MediatvSriLanka
@MediatvSriLanka Жыл бұрын
Very interesting concept 35:58
@anuratheekshana9662
@anuratheekshana9662 Жыл бұрын
සංසාර ණය ගණුදෙණු.... මම ෆෝන් එකෙන් වීඩීඕ එක බැලුවා විස කිරනට ඔක්කොම පිච්චුනා විශ්වයට විස කිරණක් පිට වුණා...සංසාරෙට ණය වුණා🙂👍💔
@RansiniPiumi
@RansiniPiumi 6 ай бұрын
ඉක්මනින් seson 2 eka ona😊
@shanthahemachandra5986
@shanthahemachandra5986 4 ай бұрын
Inside cinemax ගේ DP එකම දාගෙන ඉන්නවා inside cinema කියලා චැනල් එකක් ඒ මේ චැනල් එක කියල රැවටෙන්න නම් එපා❤❤
@divyanka345
@divyanka345 Ай бұрын
Inside Cinemax ආදරෙයි ❤❤❤❤❤
@UdaraSanjeewa-zi6sc
@UdaraSanjeewa-zi6sc Жыл бұрын
Seireial killer movie seiries ekak one..❤❤❤
@AnushaDulanjali
@AnushaDulanjali Жыл бұрын
මොන චැනල් ඒකෙ fillm දැමිමත් inside තමා අන්ක 1❤️‍🔥💯💯
@isuruudayanga3631
@isuruudayanga3631 11 ай бұрын
Inside cinemax eke balanna Bari wechcha movie hoya hoya balana mama. Inside cinemax super 👍👍
@mvajithpriyantha909
@mvajithpriyantha909 Жыл бұрын
සංසාර ගනුදෙනු නම් හරිම පුදුමයි ❤
@sewminipurnima1202
@sewminipurnima1202 Жыл бұрын
අදත් මරැ ඉතිම් ❤😊
@LaughLab-k9n
@LaughLab-k9n Жыл бұрын
Just now watched this film. But, how can miss your review.
Миллионер | 1 - серия
34:31
Million Show
Рет қаралды 2,3 МЛН
Офицер, я всё объясню
01:00
История одного вокалиста
Рет қаралды 6 МЛН
Un coup venu de l’espace 😂😂😂
00:19
Nicocapone
Рет қаралды 4,6 МЛН
Erkk.. ingatkan air untuk minum rupanya.... 😵‍💫 #MechamatoTeamUp #MechamatoSeason3
0:13
Mini Monsta - Animasi Kanak-Kanak
Рет қаралды 19 МЛН
БАТЯ И НОВЫЙ ТЕЛЕФОН😂#shorts
0:59
BATEK_OFFICIAL
Рет қаралды 1,8 МЛН
Who is the chosen one? Disgust or Joy? 🤔 With Fear
0:22
ToonPopi
Рет қаралды 5 МЛН