No video

ස්වේතා මැරුවේ කවුද? 😱| Movie Sinhala | Inside Cinemax

  Рет қаралды 144,509

Inside Cinemax

Inside Cinemax

Күн бұрын

Disclaimer:
All credits belong to respectful owners. In case of copyright issues, please contact us Via E-mail ( contact.insidecinemax@gmail.com )
අන්ධයෙක් දුටු මිනීමැරුම 😱| Movie Sinhala | Inside Cinemax
🔰Tunnel Korean Series එක මෙතනින් බලන්න 👇🏻
• කිම් සොන් ජේට අහුවෙයිද...
📞Contact us : 077 9025193 ( Nehara )
Follow Us on Facebook - / insidecinemax
🔰 Supernatural all Previous Episodes 👇
• Video
🔰 Supernatural Completed 1st Season 👇
🔴 Playlist Link - • Supernatural Completed...
🔰 Supernatural 2nd Season 👇
• Video
🔰 Supernatural 3rd Season 👇
• Video
🔰 Mouse ( Best Serial Killer Series Ever - Crime Detective Korean Series) බැලුවේ නැත්තම් මෙන්න සම්පූර්ණ series එක 👇
• හිස නැති නිරුවත් කාන්ත...
🔰 One Ordinary Day (Korean) බැලුවේ නැත්තම් මෙන්න සම්පූර්ණ series එක 👇
• ආතල් ගත්තා නම් දැන් වි...
🔰 The Innocent (Spanish) බැලුවේ නැත්තම් මෙන්න සම්පූර්ණ series එක 👇
• ගැබිණියගේ අද්භූත අතුරු...
🔰 Signal Korean Series බැලුවේ නැත්තම් මෙන්න සම්පූර්ණ series එක 👇
• අතීතයේ සිට වර්තමානයට අ...
ඕනෙම අලුත් පරණ films / series download කරගන්න join වෙන්න telegram group එකට 👇🏻
🔰Our Telegram Group - t.me/insidecin...
🔰How to download tutorial video link - • Video
🔰Contact Me on Facebook -
Roshan Madhushanka - / roshanmadhusanka.pathum
𝙈𝙤𝙫𝙞𝙚𝙨/𝙏𝙑 𝙎𝙚𝙧𝙞𝙚𝙨
* 𝙍𝙚𝙫𝙞𝙚𝙬𝙨
* 𝙏𝙧𝙖𝙞𝙡𝙚𝙧𝙨
* 𝙎𝙪𝙗𝙩𝙞𝙩𝙡𝙚𝙨
* 𝘿𝙤𝙬𝙣𝙡𝙤𝙖𝙙
movie review sinhala,sinhala movie review,sinhala review,movie review in sinhala,movie explain sinhala,film review sinhala,movie sinhala review,sinhala film review,sinhala review in movie,sinhala movie explain,movie explain in sinhala,movie explanation in sinhala,sl movie review,movie sinhala,sinhala movie explained,full sinhala review,review movie in sinhala,explanation movie in sinhala,full movie sinhala,sinhala full movie,sinhala movies
#inside_cinemax

Пікірлер: 405
@_ks_2053
@_ks_2053 11 ай бұрын
ඒක නම් ඇත්ත මේ ලෝකේ දරුනුම විනිසුරුවරයා තමන්ගෙම හෘද සාක්ශිය 🙂
@nymphadoratonks6340
@nymphadoratonks6340 11 ай бұрын
Cinemaxes 🖤🌻 ලස්සන නමක් අපිටත්
@A5_Gaming
@A5_Gaming 11 ай бұрын
Eka thama💛💜
@iroshimasanjeewani264
@iroshimasanjeewani264 11 ай бұрын
Owmai .
@hirunipabasara6441
@hirunipabasara6441 11 ай бұрын
❤❤❤❤❤
@swethadewmini6303
@swethadewmini6303 11 ай бұрын
❤❤
@tharakadharmasena4846
@tharakadharmasena4846 11 ай бұрын
👍👍👍
@PoornimaDissanayaka-xx5ww
@PoornimaDissanayaka-xx5ww 11 ай бұрын
මම ඕක tv එකෙන් බලලා තියෙනවා.එත් අද ආසාවෙන් බැලුවා තව පාරක්.කතාව ලස්සනට කියනවා.රවිට තරම් කාටවත් මේවැනි ආබාධයක් කාටවත් ඇති නොවෙනා.අදත් ලස්සනට කරා ❤️❤️❤️❤️👍
@_babyboyshibu_5699
@_babyboyshibu_5699 11 ай бұрын
ෆිල්ම් එක පටන් ගන්න කලිම් වීඩියෝ එකේ මුලම බලන අපිට අයියා දීපු නමටනම් ආදරේ හිතුනා....Cinemaxes😍😍 Hitata wadunu namak❤️😘
@jENN_172
@jENN_172 11 ай бұрын
tunnel vision කිව්වම detective park මතක් උන අසරණ මම
@ogithakushal2015
@ogithakushal2015 11 ай бұрын
Cinemaxla... සුපිරි නමක්‌ 🌻❤️ අදත් සුපිරියක් තමා මේවා Inside cinemax එකෙන් විතරයි මේවා...නියමයි අය්යේ 🎉❤
@Yourdad2005
@Yourdad2005 11 ай бұрын
අනේ මේ movie එක ඉස්සර බලලා තිබ්බට මට තේරුණේ නෑ. ඒ නිසා මේ review එක මට ගොඩක් වටිනවා. Thank you so much සහෝදරයා 😁 🤜🤛 ❤️‍🔥
@SadhuUdeshi
@SadhuUdeshi 11 ай бұрын
නිදාගන්න හදලත් නිකමට යූටියුබ් ආවේ... එද්දිම ඔයාගෙ වීඩියෝ එකක් තිබ්බම දැනෙන හැගීම්...🥺♥️
@gimhanifernando9878
@gimhanifernando9878 11 ай бұрын
අද ෆිල්ම් නෑ කියලා නිදාගන්න හැදුවේ. Thank you Inside Cinemax. Love from 🇦🇺
@user-qx9ll8xz4knethu
@user-qx9ll8xz4knethu 11 ай бұрын
Tv එකේ ගිහින් තිබ්බත් කතාව තේරුන්නැති නිසා සම්පුර්ණයෙන් බැලුවෙ නෑ.😂.අද නම් අයියාගෙ වොයිස් එකෙන්ම අහන නිසා තේරූනා😮😊
@shakilaprasadini1459
@shakilaprasadini1459 11 ай бұрын
බලල හොදයි නම් විතරක් ලයික් කරන්නෙ නෑ බලන්නෙම ලයික් එකක් දාලා මොකක් දැම්මත් සුපිරියක් කියලා විශ්වාස නිසා ❤️🥰
@iroshimasanjeewani264
@iroshimasanjeewani264 11 ай бұрын
Cinemaxes...ඒ නම අහද්දි හිතට අමුතුම ගතියක් දැනෙනවා 😊...මං මේ film එක ඕනිවට එපාවට වගේ බලලා තියෙනවා..අද තමයි හරියටම බැලුවෙ..මෙ දැන් ඔයා Cinemax prime channel එක අත ඇරලද ඉන්නෙ..තාම අලුත් series එකක් ගෙනාවෙ නෑනෙ😒... ඉක්මනට කතාවක් ඕනි...❤
@sawanthikaanjali9722
@sawanthikaanjali9722 11 ай бұрын
දැන් නම් සීරියස් එකක් දාන්න කාලේ හරි වගේ නේද රොෂාන් අය්යේ 😊😊😊ටනල් වගේ ඊටත් වඩා සුපිරි සීරියස් එක්ක ඉක්මනට අරගෙන අරගෙන එන්ඩෝ 🤭🤭❤❤
@wishnukumara7899
@wishnukumara7899 11 ай бұрын
මටනම් ඉතින් මාරම සතුටක් තියෙන්නේ 100k ගහන්නත් කලින් අයියා එක්කේ අපී හිටියේ කලින් අපී අයියාට හැම දාම කියන වචනේ තමා : අයියාගේ කටහඩ තමයී කඩ හඩ කියලා. 😊❤❤
@AshenMunasinghe-ez4lf
@AshenMunasinghe-ez4lf 11 ай бұрын
ඇහැක් පේන්නතුව ඌ දුන්න වැඩේ මරු..😂😂මේ වගේ films දිගටම ගේන්න Cinemaxes❤❤
@wenuravlogs-cb9ri
@wenuravlogs-cb9ri 11 ай бұрын
❤️🥰 විඩියො එක බලන්න වැඩ ඉවර වෙලා බොඩිමට එනකල් ඉවසිල්ලක් නැතුව ඉදියෙ............❤️🥺😘 ආදරෙයි Cinemax ❤️🥺😘
@its_Anuu_ft
@its_Anuu_ft 11 ай бұрын
අයියගෙ කටහඩට තමා අපි ගොඩක් ආසම ❤️‍🔥
@sandarudilshan2739
@sandarudilshan2739 11 ай бұрын
අලුත් නම ලස්සනයි ❤ අද කතවත් සුපිරි ගෙදර අව ගමන් බැලුවා සුපිරි ❤
@sathsaranikavidya1050
@sathsaranikavidya1050 11 ай бұрын
වැස්ස වෙලාවට බලන්න මරැ මුව් එක ❤❤❤❤ සුපිරි අයියෙ
@thilinabudhika3410
@thilinabudhika3410 11 ай бұрын
අදත් සුපිරියක් තමා ගොඩක් ලස්සනයි thanks inside cinemax .inside cinemax prime වෙතින් නැවතත් සුපිරි සිරියස් එකක් ඔනි රොෂාන් brother ❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥🥰🥰🥰👍🥰😘😘
@vindikasanju6663
@vindikasanju6663 11 ай бұрын
අවා රොෂාන් අයියා එහෙනම් අදත් සුපිරියක් හරන් ❤
@rasikanilanthi227
@rasikanilanthi227 11 ай бұрын
ඔයාගේ කටහඩ නම් සුපිරි ,හොදට explane කරනවා❤
@duliyaofficial..2630
@duliyaofficial..2630 11 ай бұрын
එත් බැලුවේ fillm දාන්න මොකද පරක්කු කියලා 😌❤ Thanks inside cinemax ❤
@GAMING_SHANI_2008
@GAMING_SHANI_2008 11 ай бұрын
හැමදාමත් වගේ සුපිරි ෆිල්ම් එකක්❤💥 ජය බෝ💫 මාව මතකද දන්නැ දැං හුග දවසකින් කමෙන්ට් කරේ හැමදාම විඩියෝ ටිකනම් බලනවා✌🤍💯
@pasankalhara4161
@pasankalhara4161 11 ай бұрын
අඩේ කෝ loards of the rings අන්තිම part එක ඒකත් ගෙනල්ලා ඉවර කරලා දාමු😊😊
@yoshiofficial2011
@yoshiofficial2011 11 ай бұрын
Ane ow math balan inne 3kotasa danakan ❤❤
@Fafam4t
@Fafam4t 11 ай бұрын
මේක මුලින් බැලුවා ඒත් අද තමා හරියටම ර්ස වින්දේ ඔයානම් මරු ❤❤❤
@subashini6996
@subashini6996 11 ай бұрын
නියමයි film එක ලස්සනයි ❤️❤️ආදරෙයි inside cinemax 💖💖💖💖💖💖💖💖
@newziigirlff34
@newziigirlff34 11 ай бұрын
වෙනදා වගෙ අදත් සුපිරියක්💗💗
@dinushadinu3629
@dinushadinu3629 11 ай бұрын
ඊයේ phon එකේ පැකේජ් එක ඉවර වෙලා ෆිල්ම් එක බලන්න නැති නිසා පිස්සුවෙන් වගේ හිටියේ ඊයේ තමා තේරුනේ ඔයාගේ වොයිස් එකට කොච්චර ඇබ්බෙහි වෙලාද ඉන්නේ කියලා❤️😌😊
@chamindasenadeera4808
@chamindasenadeera4808 11 ай бұрын
ඔයා ඉතින් කතාවක් දැම්මොත් සුපිරියක් තමයි ❤
@dilinitharanga8715
@dilinitharanga8715 11 ай бұрын
අනිත් ඒවා හරි නෑ..ගෑනු වගේ කට හඩ...ඔයාගෙ voice මරු....සුපිරි
@chamthkamandiw1388
@chamthkamandiw1388 11 ай бұрын
බලන අහන අපිටත් නමක් දුන්න පලවෙනි සහ එකම ආදරණීය චැනල් එක.... වෝට්ස් දාන්න කිව්වා ගෙදර හැමෝටම ලංකාවෙ නෙමෙ ඉන්නේ එ නිසා වැඩේ ගෙදර අයට කිව්වා ❤️
@thamashahiranthi9962
@thamashahiranthi9962 11 ай бұрын
ඔයා ඉතින් මාරයි කිව්වොත් ඒ කතාව සුපිරි. ❤❤❤❤❤
@binukesha2001
@binukesha2001 11 ай бұрын
Cinemaxes.......අපිටත් දැන් නමක් තියෙනවා....👍❤️❤️❤️❤️❤️❤️
@malanisamaraweera6333
@malanisamaraweera6333 11 ай бұрын
Just as finish my work Pick up my phone Went to the room Watch your movie Very nice movie Thank you very much
@raweendeelaka8040
@raweendeelaka8040 11 ай бұрын
හැම film එකකම මගේ නම තියෙන එකෙක් ඉන්නව.😊 "රවීන්" කියන්නෙ බ්රෑන්ඩ් එකක්❤
@dahamikaveesha8611
@dahamikaveesha8611 11 ай бұрын
අම්මෝ film එකක් දාන්නෙ කොයි වෙලේද කියලා බලන් ඉඳියෙ 😁❤
@DilkiAshalika
@DilkiAshalika 11 ай бұрын
අදත් සුපිරි 💕👌 ඉක්මනට ටීවි සීරිස් එකක් ඕන
@priyangiwickrama7333
@priyangiwickrama7333 11 ай бұрын
අදත් සුපිරියි 👍❤ Inside Cinemax බලලම කථාවෙ බාගයක් යනකොට ඝාතකයා අනුමාන කරන්න පුලුවන් 😌🤭😂
@Chanudi5982
@Chanudi5982 11 ай бұрын
❤Teen wolf tv series ඒක ඕන ඊළඟට ❤ 🥺🥺🥺🥺🥺🥺
@gemingdila1626
@gemingdila1626 11 ай бұрын
ඔයාගෙ වොයිස් එකෙන් කරන හැම ෆිල්ම් එහෙකටම ආසයි ඉතිම්❤️❤️❤️❤️
@sachitharamod
@sachitharamod 11 ай бұрын
මගේ you tube එකේ උඩින්න තියෙන්නේ ඔයාගේ videos තමා❤
@user-bf3bf4le5h
@user-bf3bf4le5h 11 ай бұрын
සිනෙමැක්ස් ❤ ඉතින් සුපිරියක් තමයි
@Seleena_Hazel
@Seleena_Hazel 11 ай бұрын
Real cinemax එකෙන් තමා දන්නේ අපි ආසම දේ හරියටම 💗 මරු අනේ මේ වැඩේනම් බලන්න බලන්න ආසයි මේ වගේ කතා 🥺 ඔයා explain කරන විදිහ සුපිරී කියන්න වචන නෑ 🥳
@Suwahas-mn3nl
@Suwahas-mn3nl 11 ай бұрын
සුපිරි අයියේ අදත් ආදරෙයි මැරිලත් පැයක් ❤️❤️❤️
@LUCKYLOOKA
@LUCKYLOOKA 11 ай бұрын
ඇත්තටම ලස්සනයි අයියේ 🎉🎉🎉
@rashmikaushalya4559
@rashmikaushalya4559 11 ай бұрын
ලස්සන ෆිල්ම් තෝරගන්න ඔයා ගොඩක් හොදට හිතනව❤❤ පුලුවන් නම් අයියේ මයිකල් කියන ෆිල්ම් එකේ රිවීව් එකක් කරන්නකො ඒකත් ලස්සන ෆිල්ම් එකක් ❤❤❤❤❤❤
@shradhi7897
@shradhi7897 11 ай бұрын
❤ cinemaxers ❤ love it😌 we are family now ❤🤗
@lovelygirl4087
@lovelygirl4087 11 ай бұрын
අන්තිමට කීව දේ හිතට වැදුන.වරදක් කරල බේරුනත් හර්දසාක්ශියෙන් ඒ එන වරදකාරි හැඟීම තමා ජීවිතාන්තය දක්ව ලැබෙන දඩුවම.Review eka supiri Ayye ❤
@ruchirashehan3998
@ruchirashehan3998 11 ай бұрын
Thank you very much brother Roshan for working hard to make us happy.....🤍.....
@armygirl1850
@armygirl1850 11 ай бұрын
Mama baya wuna mama marunada kiyala . 😂👍 .. maru ada review ekath 💗
@sheharawijesinghe4834
@sheharawijesinghe4834 11 ай бұрын
Lassana namaknee😘❤️Ada kathawath supiriyak thamai ithinn.aniwaaaaaren oyage movies balanawamaiii👍❤️
@user-qs7ne2vf8q
@user-qs7ne2vf8q 11 ай бұрын
Inside cinemax🔥❤️ අදත් සුපිරියක් රොශාන් අය්යෙ
@salgadodanesh
@salgadodanesh 11 ай бұрын
අදත් සුපිරියක් අයියේ.
@maliniitaly8860
@maliniitaly8860 5 ай бұрын
හදවතට හොරා කවදාවත් වැඩ කරන්න බැ වදදෙනවා ලස්සනයි කතාව මල්ලි ස්තුතියි ජයවෙිවා 😘😘❤
@n_g_n.Sadaruwan-f312
@n_g_n.Sadaruwan-f312 11 ай бұрын
රොෂාන් අයියා එහෙනම් අදත් සුපිරියක් ආදරෙයි inside cinemax
@Gayal-hi6ex
@Gayal-hi6ex 11 ай бұрын
කලින් වගේ Episode විදියට ෆිල්ම් එකක් ගෙන්නකෝ ❤
@user-lh5mo3fh9n
@user-lh5mo3fh9n 11 ай бұрын
අනේ ඔව් අයියේ 😢
@dilmitharushika5502
@dilmitharushika5502 10 ай бұрын
Cinemaxes🥺❤️ඒක නම් ඇත්තට ම දැනුණා...සුපිරී අයියේ...ඔයා නම් පිස්සුවක්...Good Luck❤️😍
@inokaariyamithra1688
@inokaariyamithra1688 11 ай бұрын
හරිම අගෙයි 😢❤සුපිරියක්😊
@user-pe2rj5nf8p
@user-pe2rj5nf8p 11 ай бұрын
Me katahadata asa set eka ko....❤😊
@sachinimadubashini8329
@sachinimadubashini8329 11 ай бұрын
අම්මෝ ඇති යන්තම්. කම්මැලිකමේ හිටියෙ😌
@tdilshan2668
@tdilshan2668 11 ай бұрын
oyge video godak mn baluwa...supiri hode❤
@ayeshadulanjali-nu5qh
@ayeshadulanjali-nu5qh 2 ай бұрын
ස්වේතා කියලා දාලා තිබ්බට ස්නේහා කියල කතාවෙ කියන්නෙ.මොනා උනත් හරිම ලස්සනයි මේ චැනල් එක .ගොඩක් මහන්සි වෙලා කරනවා.good luck 😍
@ShwethaInduwari
@ShwethaInduwari Ай бұрын
Mamath eka kalpana kara
@user-tc2wh9lq1y
@user-tc2wh9lq1y 11 ай бұрын
අයියේ Prime චනල් එකත් වීඩියෝ දාාන්නකෝ..❤😢
@salgadodanesh
@salgadodanesh 11 ай бұрын
අයියා itn එකේ outsider teledrama එක බැලුවද? Dark series එකටත් වඩා complicated
@yoshiofficial2011
@yoshiofficial2011 11 ай бұрын
වෙනදා වගේම අදත් නියමයි , සුබ පතනවා ඔයාට ❤❤❤❤❤❤❤❤
@SihinaMusicOfficial
@SihinaMusicOfficial 11 ай бұрын
කාලේකට කලින් මේ ෆිල්ම් එක chanel ගොඩක එකම දවසෙ පෙන්නුවා
@rigaming4671
@rigaming4671 11 ай бұрын
Oyage katahadin korian katha ahanna asai korian monawahar kamakna gennako
@madhurangabandara5290
@madhurangabandara5290 11 ай бұрын
මේ ෆිල්ම් ඩව්න්ලෝඩ් කරගන්නවිදිහක් දැම්මනම් තවත් සුපිරි
@amithprasanna1087
@amithprasanna1087 6 ай бұрын
Ou අනිවාර්යයෙන් mannam කැමති a film walata ❤
@gamingshadow1725
@gamingshadow1725 11 ай бұрын
Supernatural moko dan 🥲
@lakshithasandaruwan3864
@lakshithasandaruwan3864 11 ай бұрын
අදත් නියමයි අයියේ ❤❤❤
@user-zv1iy8vc8h
@user-zv1iy8vc8h 11 ай бұрын
අද ෆිල්ම් එක සුපිරි අයියේ මේ වගේ ෆිල්ම් ගෙන්න ඉස්සරහටත් අයියේ Aruvma ෆිල්ම් එක ගෙන්න පුලුවන්ද අයියේ ඔයාට ජය වේවා 👍💔👍
@user-fx8fp5dp6c
@user-fx8fp5dp6c 10 ай бұрын
එතකොට ස්වේතා කෝ?
@A5_Gaming
@A5_Gaming 11 ай бұрын
Niyamai roshan ayye atath superb🇱🇰❤️
@user-sl9wz4bt6p
@user-sl9wz4bt6p 11 ай бұрын
දාපු ගමන්ම විඩියො එක බලන්න බැරි උනාට,,වෙලාව ලැබුන ගමන් හැමවිඩියෝ එකක්ම බලනවා,,❤️🤘
@ayodyaviloshani7454
@ayodyaviloshani7454 11 ай бұрын
Adath supiri aiyye api වෙනුවෙන් film genne aiyya wena mahcyata ape උත්තමාචාරය👍👍👏👏
@user-ne9uy8wh8o
@user-ne9uy8wh8o 11 ай бұрын
මෙ film එක තව chanal එකකින් මස 6 කට විතර කලින් review කරලා තිබුනා.. හැබැයි එ review එකට වඩා මෙ review එකනම් හොදයි❤
@dilmisasangi9445
@dilmisasangi9445 11 ай бұрын
Oww
@lukshanmax
@lukshanmax 11 ай бұрын
Gran Turismo me film eka ganath review ekak karannako
@sashikaatapattu9315
@sashikaatapattu9315 11 ай бұрын
Adath supiri film eka.. Dan apita lassana namak dala neda.. 👍👍👍❤❤❤❤
@dilshanijayamini1742
@dilshanijayamini1742 11 ай бұрын
ආදරෙයි අයියේ..අක්කේ..ඔයා අපිට දීපු ඒ ලස්සන නමටත් thanks a lot #Cinemaxes.
@chathuraniwellikala.
@chathuraniwellikala. 11 ай бұрын
මුවි එක ගැන නෙමේ.. මං කියන්න යන්නේ ඔයාට හොඳට අනුන්ගෙ හිත් කියවන්න පුළුවන්නේ. මොකද මාත් හිතුවා මේ යකා ලක්ෂ 5ක් එකපාර ඉල්ලුවනම් ඉවරයිනේ කියලා.❤❤❤😂😂😂😂😂😂👍👍👍👍
@InsideCinemax
@InsideCinemax 11 ай бұрын
මම දන්නවනේ අපේ අය හිතන විදිය 😉
@dracasff3994
@dracasff3994 11 ай бұрын
මුලින් හැදින් වීමක් ඔනි නැ, හැදින්වීම නිසාකුතුහලයක් නැ, කතාව මොකක්ද වෙන්නෙ කියල අපිටම හිතාගන්න තිබ්බනම් මරු , 💖💫ආදරෙයි 💖💫
@chutymanike4929
@chutymanike4929 11 ай бұрын
❤Man dapugaman balanawa weda iwarauna gaman me katehadate abbehiwela man appa godak lassanai oyate hoda anagathayak aththamai a katha geburatema gihin ahanna balanna isthuti oyate
@nishalanuradha7508
@nishalanuradha7508 4 күн бұрын
ඒ කට හඩට ගහන්න බෑ ❤🎉
@MaheshBandara-yy4wv
@MaheshBandara-yy4wv 11 ай бұрын
Wenada wage Adath supiriyak roshan Aiye.👍❤️
@user-rd2sz4vi6r
@user-rd2sz4vi6r 11 ай бұрын
cinemaxla kiuwama mathk wenne super natural eke hitapu set eka.athbutha jiwinla tika😂💗💗adath movie eka nam niyamai
@swethadewmini6303
@swethadewmini6303 11 ай бұрын
Mage name movie eke thiyanava dakala baya unu mama 😅😅
@HasarangaUmalsha
@HasarangaUmalsha 11 ай бұрын
අදත් සුපිරි Film eka ❤❤
@ravindumalinga5432
@ravindumalinga5432 11 ай бұрын
අලුත් tv සීරියස් එකක් ඕනී 😏😏😏
@wethecrazy2
@wethecrazy2 11 ай бұрын
Cinemaxers . ලස්සන නමක් . Apita e namin katha karanna meetapasse movie review karaddi . E name eka superb ❤️🤘 btw parakku una balanna 😒
@user-tk7ow7ov6e
@user-tk7ow7ov6e 11 ай бұрын
Ane apitath namak dala thnx hode❤😊
@MadunamaliDilrukshi-zx1sl
@MadunamaliDilrukshi-zx1sl 7 ай бұрын
ෆිල්ම් එක කලින් බලලා තිබුනා උනත් ඔයාගෙ හඩින් අහන්න ඕනේ වුනා ..💞🌹
@aselasandaruwan7041
@aselasandaruwan7041 11 ай бұрын
Oya dana film supiri.❤🎉
@OminduMinwath
@OminduMinwath 11 ай бұрын
Supiriyak thama ada omla
@HashinikasewwandiSewwandi
@HashinikasewwandiSewwandi 11 ай бұрын
Oyage kata hada supiri kiyana dewal hodata therenawa aiye ❤
@k.dmusicvideos2365
@k.dmusicvideos2365 11 ай бұрын
We are cinemaxes ✌️✌️✌️💜️💜️💜️niyamiiiii apitath namak
@user-jl1oe5dc2b
@user-jl1oe5dc2b 11 ай бұрын
රවීගෙ ඇස් ලස්සනයි අනේ..🥰♥️
@KoreanDream-oy1fs9pb5b
@KoreanDream-oy1fs9pb5b 11 ай бұрын
පට්ට මූවී එක මෙ වගෙ තව ගෙන්න
@Newidea445
@Newidea445 11 ай бұрын
Cinemaxla😍😍Aadareyi inside cinemax pissuwak wela den nm
GTA 5 vs GTA San Andreas Doctors🥼🚑
00:57
Xzit Thamer
Рет қаралды 24 МЛН
Чёрная ДЫРА 🕳️ | WICSUR #shorts
00:49
Бискас
Рет қаралды 7 МЛН
Люблю детей 💕💕💕🥰 #aminkavitaminka #aminokka #miminka #дети
00:24
Аминка Витаминка
Рет қаралды 1,2 МЛН
GTA 5 vs GTA San Andreas Doctors🥼🚑
00:57
Xzit Thamer
Рет қаралды 24 МЛН