2023 New Sinhala Songs | Best Sinhala Songs | Sinhala Covers | 2023 New Songs | Love Songs | Covers

  Рет қаралды 81,805

Hash Music Official

Hash Music Official

Күн бұрын

Пікірлер: 86
@QuEenkellah3898
@QuEenkellah3898 Жыл бұрын
මට හිමි වෙන්නෙ නැති ලස්සන ආදර කතා හැමෝටම ලැබේවා හැම ආදර කතාවක්ම ලස්සන වේවා ❤❤❤
@suramyachinthani
@suramyachinthani 3 ай бұрын
අන්තිමට එයාගෙයි මගෙයි මතක ටික විතරක් මගේ වේලා එයා වෙන කෙනෙක්ගෙ වුනා මොකක් කරන්නද එයාගෙ සතුට වෙනුවෙන් මගේ පන වුනත් දෙනවා සතුටින් හිනාවෙලා ඉන්නා ඔයා හැමදාම මම ඔයාට ආදරෙයි❤c❤
@chamilasewwandi6181
@chamilasewwandi6181 Жыл бұрын
අහිමි ඔය ආදරේට ආදරෙයි හැමදාමත්❤❤❤❤
@SudiraDilsna
@SudiraDilsna Жыл бұрын
හම්්්්
@laksirigamage5235
@laksirigamage5235 Жыл бұрын
Adare Nisa vidawana Aya godai
@SudeekaDamayanthi
@SudeekaDamayanthi Жыл бұрын
Harima ලස්සනයි.man ගොඩාක් ආදරෙයි pana mage චණ්ඩි
@sanathsanath8123
@sanathsanath8123 Жыл бұрын
ආදරේ කියන්නෙම දුකක් අපිට
@sampathbandara1190
@sampathbandara1190 5 ай бұрын
අනේ මේ ආත්මේ මගේ හුස්ම නවතිනකන් මගේ යාළුවා විදියට ඉන්නකෝ ❤❤
@මාශා-ට3ල
@මාශා-ට3ල Жыл бұрын
වෛරයක් නැ එත් ආය එපා 💖 එත් තාම ආදරෙයි 🔥
@malavidanalage7922
@malavidanalage7922 Жыл бұрын
එක හරි එයාගෙ ආදරය අවන්ක නැති උනාට එයාට අමතක කරන්න පුලුවන් උ නමුත්. අවන්ක හදවතින්ම කරපු ආදරය අමතක කරන්න අවසන් හුස්ම පොදට පමණයි... ආදරෙයි හොදින්ම ඉන්න මතු ඡාති මෙවන් දුක් කිසිම අයෙකුට නොගෙනෙවා... 💕💕💕💕💕
@HiruniPremarathna-xe6gc
@HiruniPremarathna-xe6gc Жыл бұрын
Lassnaii ♥️
@ThushariWeerasinghe-kh3ec
@ThushariWeerasinghe-kh3ec Жыл бұрын
Eya mata godak adarei.hebei mama wen kenekge.
@DanushkaLakmal-p8g
@DanushkaLakmal-p8g Жыл бұрын
Mata nolebunu magevadare duka kisima hadawathakata denennepa❤❤❤❤❤❤❤❤❤
@laksirigamage5235
@laksirigamage5235 Жыл бұрын
Kawada wath waira Karan ne hodin sathutin Inna one eya pethu jivithe ekka😢😢😢😢❤❤❤
@hirunichamali1718
@hirunichamali1718 Жыл бұрын
හිත කොහොමවත් හදා ගන්න බෑ පන එ මතක අස්සේ අතරමං වෙලා මම දන්නවා ආය කවදාවත්ම අපිට අපේ වෙන්න බැරි වෙයි ඔයා දැන් තාත්තා කෙනෙක් දන්නවද ඔයාලගෙ දුවව තමයි මගෙ wallpaper එකෙ ඉන්නෙත් මට එයාව දැනෙන්නේ මගෙ වගෙ සංසාරේ දවසක අපේ පුංචී කුරුළු කුඩුවේ මං එ කිරිල්ලිගෙ අම්මා වෙන්න ඇති කවදාවත්ම මට වෙච්ච දේ එ මලට වෙන්න දෙන්න එපා පන මොකද ඔයා වගෙ කළු හෙවනැල්ලක් එ දුවට වැටුනොත් මගෙ තාත්තා දරා ගත්තා වගෙ ඔයාට දරා ගන්න බැරි වෙයි පන සතුටින් ඉන්න ඔයාලගෙ කුඩුවේ මං දුරින් ඉදන් බලන් ඉන්නම් 🙂🥀 තාමත් මට හීනයක් වගෙ පන ඔයාව මුණට හම්බෙයි ලගදිම එත් එදාට මට දරාගන්නම බැරි වෙයි මොකද ඔයාගෙයි මගෙයි මතක නැති තැනක් නැති තරම් එකතු උන පුජා භූමියෙම අවසාන හමු වීම කියලා දන්නවනම් ඇත්තමයි පන එදා මං උබව දලා එන්නෑ මම තාම හොයනවා බන් මාගෙ ජිවිතේම උදුරගෙන මාව ණය කාරයෙක් කරලා අතරමං කරලා යද්දීත් ඇයි මං උබට මෙච්චර ආදරේ කරන්නෙ කියලා දන්නවද අයියේ ලෝකයා උබට බනිද්දී මම තාම රණ්ඩුවෙනවා බන් එ උබේ අයිතිය මගේ උරහිසේ තියාගෙන හැමොම උබ මාව දලා ගියා කියනකොටත් මට මාව පාලනයක් නැති වෙනවා මේ දැනුත් උබ මගෙ පපුවට තුරුල් වෙලා වගෙ දැනෙනවා උබේ දාඩිය සරම මම එදා ඉදන් කොට්ටෙන් තියා ගෙන නිදා ගන්නෙ මැණික උබව අමතක කරන්න කියලා දුර රටකට ආවත් අතෑර ගන්න බැරි මත්ද්‍රව්‍යක් වගෙ 😔💔 ඕන දවසක ඕනම ප්‍රශ්නෙකදි එන්න පන මාව නැති කලාට මම උබව නැති වෙන්න දෙන්නෑ අයිති ඇතිවත්තේ ලස්සනට පිපියන් මැණික එකම ගහේ පොහොට්ටුවක් වෙන්න බැරි උනාට වැස්සක් වෙලා හරි උබව ශක්තිමත් කරන්නම් ආදරේයි මැණික අපිට අපී වගෙ දෙන්නෙක් කිසිදාක හමු නොවනු ඇත එය ස්තීරයි 🥀😔💔 ප්‍රේමය නුඹත් පුදුමයි ... සියුම් හදවත් හිල් කරාලා ලේ බලන්නට ආසයි
@hirunichamali1718
@hirunichamali1718 Жыл бұрын
@HarshanaPrasanna-ii8cg
@HarshanaPrasanna-ii8cg Жыл бұрын
Durin hitiyath adarei godaaaaaaark sudu manika
@SonaliPrabodha-p2d
@SonaliPrabodha-p2d Жыл бұрын
💓Mage adre ayata therenna naha. Godak athitheyeta yanewa. Me song a tharam lassanai supiri katehad 💞
@Doniwasana
@Doniwasana Жыл бұрын
Adhareth ane manda ❤😢
@TarushaDilshan-n1d
@TarushaDilshan-n1d Жыл бұрын
මත් ආදරයක් නිසා දුක්ව්න්දා බන් තනිකඩ ජිව්තේ හොදයි
@suramyachinthani
@suramyachinthani 4 ай бұрын
එක් ඇත්ත බන්❤
@DinushikaDilhani-i9w
@DinushikaDilhani-i9w Жыл бұрын
හිමිවුනත් අහිමි උනත් ආදරේ මැරෙනකල්ම නැතිවෙන්නෑ❤❤❤❤❤❤❤❤❤❤❤
@erandijayamali9628
@erandijayamali9628 Жыл бұрын
Ai appa kelo mahama karana
@kaviboy
@kaviboy Жыл бұрын
❤️🥺
@DinushikaDilhani-i9w
@DinushikaDilhani-i9w Жыл бұрын
@@erandijayamali9628 monada??
@Mmaneldilrukshi-wb8jg
@Mmaneldilrukshi-wb8jg Жыл бұрын
අහිමි උනාට ❤ hemadamth menika 😢😢😢kamk ne inna taenk inna sathutin pna enna hithunoth enna 😢😢😢😢
@nadeeshmadusanka3059
@nadeeshmadusanka3059 Жыл бұрын
Looo
@DulanjaliNavaratgna
@DulanjaliNavaratgna Жыл бұрын
Eya mage unath eya den vena kenek lagata gihin mema dukak katavath venna epA eyata asimithava adare kalath eyata mage adare therenne na me loke katavath mema ahimi vim venna epA 😔😔😔😔😔💔💔💔💔💔
@suramyachinthani
@suramyachinthani 4 ай бұрын
එක ආදරෙ කරන අයට පොදු දෙයක් ආදරෙ කරනවනම් වෙන් වෙන්න බලන් ආදරෙ කරන්න ඔනෙ බම් එ තමයිසෙබාදහම උබට බුදුසරණයි❤
@pasindu.Dilshan-
@pasindu.Dilshan- Жыл бұрын
ලැබෙන්නේ නැ කියලා දන්නවා එත් ආදරේයි 😢
@ShalikaMadushani-ti3vw
@ShalikaMadushani-ti3vw Жыл бұрын
කවදාවත් වයිර karnne නෑ ඉන්න තැනක සතුටින් පරිස්සමින් ඉන්න මගේ මැණික.. ආදරෙයි ගොඩක් තාමත් කවදාවත් වෙන හිතකට ලං වෙන්නේ නෑ ඒ ලස්සන මතක එක්ක mn ජිවත් වෙනවා... හරි අමාරුයි ඒත් මොනවා කරන්න ද පණ 😔😔 ගොඩක් ගොඩක් ආදරෙයි මගේ පණ සදුන් ❤️❤️🙏🙏🙏🥹🥹🥹🥹
@suramyachinthani
@suramyachinthani 4 ай бұрын
හිත හාදා ගනින් ඔවා ඔහොම් තමයි බ්‍රො❤
@nalindakumara1634
@nalindakumara1634 Жыл бұрын
වයිරයක් නෑ ඉතින් ඒත් ආයේ ❤ එපා 😘
@hashmusicofficial777
@hashmusicofficial777 Жыл бұрын
Sith sanasewa❤️❤️❤️❤️
@suramyachinthani
@suramyachinthani 4 ай бұрын
මටත් එපා බන්❤
@DilushaSewwandi-fg5of
@DilushaSewwandi-fg5of Жыл бұрын
Mama oyata godak adarei mage raththaran mama waraddak nokara mawa saka karala dala giyata mama godak adarei manika hamadamath adarei mage anu
@djbeats5095
@djbeats5095 Жыл бұрын
Gammak tamai maru bro🤩🤩🤩
@hashmusicofficial777
@hashmusicofficial777 Жыл бұрын
Thanks Bro❤️❤️
@sapunivihangika8672
@sapunivihangika8672 Жыл бұрын
කවදාවත්ම වෙයිර කරන්නෙ නෑ ම්න් ගොඩාක් ආදරේ හින්දා 😔😔😔😔ඒත් එයා මගෙන් ගොඩාක් ඈතකට ගිහින් 😭😭😭😭😭ලබන ආත්මේ හරි අනේ මගෙ වෙන්න එයාට පුලුවන්නන් 😔😔😔
@hashmusicofficial777
@hashmusicofficial777 Жыл бұрын
❤️ ❤️ ❤️
@SadishKumar-qw6ri
@SadishKumar-qw6ri Жыл бұрын
Hi❤❤❤❤❤😊
@sanathsanath8123
@sanathsanath8123 Жыл бұрын
මටත් උනේ ඔය දේමයි.අපේ ලැබීම තමා.සතුටින් බාර ගමු දුක සැප.♥️♥️♥️
@DinithiGaya
@DinithiGaya Жыл бұрын
මන් එයාට ආදරෙයි. ඒත් එයාට ඒක තේරෙන්නේ නෑ. එයාට දැන් මාව එපා වෙලා වගේ ඉන්නේ. ඉතින් එයා මාව දාලා ගියොත් අයිත් මම මගේ ජිවිතේට කාවවත් එකතු කර ගන්නේ නෑ.🥺😢😔💔😭
@ravipadmakumara6645
@ravipadmakumara6645 Жыл бұрын
😢
@supundilhara1213
@supundilhara1213 Жыл бұрын
මාත් ඒමයි ආයෙ ආදරෙ ඕනිම නැ ජීවිතේට 🥺
@sasangijayaweera8260
@sasangijayaweera8260 Жыл бұрын
ලස්සනයි 💖💖💖💖
@hashmusicofficial777
@hashmusicofficial777 Жыл бұрын
Thank you soo much ❤️ ❤️ ❤️
@harshahettiarachchi2675
@harshahettiarachchi2675 Жыл бұрын
වයිර කරන්න බෑ මැණික එ තරමටම මම අදරෙ මවදලාගියාට
@DanushkaLakmal-p8g
@DanushkaLakmal-p8g Жыл бұрын
❤❤❤❤❤
@DanushkaLakmal-p8g
@DanushkaLakmal-p8g Жыл бұрын
Mage adare wgemai
@suramyachinthani
@suramyachinthani 3 ай бұрын
❤❤❤
@DulanjaliNavaratgna
@DulanjaliNavaratgna Жыл бұрын
Mata hema vedanavakma dila oya giya menika 😢😢😢😢😢
@lahirupushpakumara6290
@lahirupushpakumara6290 Жыл бұрын
🥺
@sadewunirmal4828
@sadewunirmal4828 Жыл бұрын
මම තමා එයව දාලා ගියෙ එත් මම තාමත් එයාට අදරෙයි🥺❤
@YahanPeshala
@YahanPeshala Жыл бұрын
Ai ahama kara ana😢😢
@nalindakumara1634
@nalindakumara1634 Жыл бұрын
වයිරයක් නෑ කවදාවත් ඒත් ආයේ කවදාවත් ඔය හුත්තේ ආදරේ එපා 😢😢😢😢
@chathuraranasinghe770
@chathuraranasinghe770 10 ай бұрын
😂
@suramyachinthani
@suramyachinthani 4 ай бұрын
😂😂😂😂
@suramyachinthani
@suramyachinthani 3 ай бұрын
😂එකනම් හොදයි😂
@kawinduprameth6871
@kawinduprameth6871 Жыл бұрын
එයා මාව දාලා ගියාට මගෙ හිතේ තිබ්බ ඒ ආදරේ එහෙම්මමයි මගෙ පන ❤😢..ඉන්න තැනක පරිස්සමෙන් ඉන්න මගෙ දෙයියෝ..(ඕශි ❤)
@sasangijayaweera8260
@sasangijayaweera8260 Жыл бұрын
😍😍😍😍🤩🤩🤩
@hashmusicofficial777
@hashmusicofficial777 Жыл бұрын
❤️ ❤️ ❤️
@NaTure_is_mY_LV
@NaTure_is_mY_LV Жыл бұрын
🙄
@hashmusicofficial777
@hashmusicofficial777 Жыл бұрын
❤️ ❤️ ❤️
@vindyaranawaka2014
@vindyaranawaka2014 Жыл бұрын
😓✌️
@hashmusicofficial777
@hashmusicofficial777 Жыл бұрын
❤️ ❤️ ❤️ ❤️
@ShashikalaSewwandi-xo9tq
@ShashikalaSewwandi-xo9tq Жыл бұрын
කොච්චර කාලයක් ගියත් මම තාම ඔයාගෙ මතක ලග සුදු මැණික. ආයෙ එනවනම් කිසි වෙනසක් නෑ.. එදාටත් මේ පපුවට ඔයාව තුරුල් කර ගන්නවා.. ආදරේ කරාට හතුරෙක්වත් ඒ ආදරේට ඇබ්බැහි වෙන්න කියලා ප්‍රාර්ථනා කරන් නෑ.
@suramyachinthani
@suramyachinthani 4 ай бұрын
😂
@riyalbajiya6644
@riyalbajiya6644 Жыл бұрын
7i
@hashmusicofficial777
@hashmusicofficial777 Жыл бұрын
❤️ ❤️ ❤️
@Udeeshikalakmali-nd8ns
@Udeeshikalakmali-nd8ns Жыл бұрын
Monawa karannada ithim
@TokiyoNimesh-xc2pv
@TokiyoNimesh-xc2pv Жыл бұрын
Adarei kiyanna de nm epa eth wahirayak na 😢
@adishaishan717
@adishaishan717 Жыл бұрын
එයා අද අරයා එක්ක සතුටින්😊මම විදවනවා😊කෙනෙක් දුකින් ඉද්දි තවකෙකු සතුටින්😊💔මගෙ ලොකේ මම අද තනිවෙලා කිසි කෙනෙක්ට තනිකම කියන දෙය දැනෙන්න එපා🙂
@suramyachinthani
@suramyachinthani 3 ай бұрын
හිත හදාගන්නඑයා සතුටින්නම් එච්චරයි බන්❤
@Doniwasana
@Doniwasana Жыл бұрын
එක ඇස් දෙකක් මට අදරෙයිලු .. ඒත් මන් ඉන්නෙ එයට අදරේ කරන්න බැරි තත්වෙක..මොක්ද කලින් කවදාවත් මට අදරේ කියල නැහැ..මන් දිහා ඇස් රිදෙනක්ම් බලන් හිටියා ඇරෙන්න..ඒත් දැන් මන් එයව දකින කොට මාව පිච්චිලා යන්වා..❤.මොක්ද මන් නිසා තමත් විදවනවා...තාම කවවත් ලන් කරගෙනත් නැහැ..මව කවදා හරි ලෙබෙනකම් කිකිය තනියෙන් විදවනවා..ඉට වඩා මන් විදවනවා..දැන් අවුරුදු 7ක ඉදන්
@DanushkaLakmal-p8g
@DanushkaLakmal-p8g Жыл бұрын
Pau aya aye a wage adrayak kawadawath lebena akak nee
@harshapcb4734
@harshapcb4734 Жыл бұрын
වෛර කරන්නෙ නම් නැ.song ටිකට නම් ආසයි.අත්හැරපු තැන තියෙන්නෙ සැනසිමමයි.වෛර කරන කෙනාට සැනසිම ඈතයි.
@hashmusicofficial777
@hashmusicofficial777 Жыл бұрын
Adarei E Wachana Walata❤️❤️❤️❤️
@mallikamallik1591
@mallikamallik1591 Жыл бұрын
Ow oya kaurunamuth e kathaw attha 👍
@viramapala7989
@viramapala7989 Жыл бұрын
Waira karanne nm ne.ath herapu Tena tiyenne senasimai.kiyanna kisiwak ithiriwa ne siyalla Nima Wana mohote
@SujanAbhishek
@SujanAbhishek Жыл бұрын
Brother Oyage Contact namber ekak danna puluwanda
@hashmusicofficial777
@hashmusicofficial777 Жыл бұрын
Oyage song eka mn dannam kollo❤️❤️❤️
@SujanAbhishek
@SujanAbhishek Жыл бұрын
@@hashmusicofficial777 kawada wageda danna puluwan brother
@sampathbandara1190
@sampathbandara1190 5 ай бұрын
අවසාන මොහොතේ පවා මට නුඹේ ආදරය සිහිවෙවා මියයාන දිනෙ❤❤❤😂
@PramothMadusha-pp1jw
@PramothMadusha-pp1jw 8 ай бұрын
😢
Every team from the Bracket Buster! Who ya got? 😏
0:53
FailArmy Shorts
Рет қаралды 13 МЛН
Непосредственно Каха: сумка
0:53
К-Media
Рет қаралды 12 МЛН
මනෝපාරකට 💙 Vol:08 | cover songs collection
42:20
Mano Music
Рет қаралды 2,8 МЛН
Every team from the Bracket Buster! Who ya got? 😏
0:53
FailArmy Shorts
Рет қаралды 13 МЛН