2023 කලින් ෆ්‍රිජ් එක අස්කරන ගමන් එලවලු කල්තබා ගන්නා ආකාරය බලමු|Refrigerator cleaning organizing

  Рет қаралды 118,155

v7 අපි

v7 අපි

Күн бұрын

Пікірлер: 171
@user-li4sg3er5k
@user-li4sg3er5k Жыл бұрын
හරිම නිහතමානී උගත් කමින් පිරුනු සරලම මවක් කිසිම දෙයකින් ජිව්තේ අඩුවක් නැතුව ලැබිල තියෙන ඔයාට පව්ලේ අයට බුදු සරණයි
@pratheeshadewmini175
@pratheeshadewmini175 Жыл бұрын
අම්මා ගෙදර වැඩ කරනවනි ඉතින් මාත් උදව් කලා අලුත් වසරත් ලගයි නේ මාත් ඊයෙ තනියම ෆිජ් එක හේදුවා.. මට වෙලාවක් ලැබුනම මම නැන්දගේ vlog බලනවා.. හරිම වැදගත් ... ✋
@dulakitchen5249
@dulakitchen5249 Жыл бұрын
Shok ane oya mara ඉවසීමක් tiyenne oyata podi aya ekka,me wage shithakaranayak hinayak mage,adath ආසාවෙන් බැලුවේ අක්කේ එහෙනම් budusaranai okkotama
@thilinijayawardana743
@thilinijayawardana743 Жыл бұрын
අවර ටිකක් මත් ගතියක් තියෙනවා කියලා අහලා තියෙනවා . ඒ නිසා උයන්න කලින් තම්බලා වතුර අයින් කරනවා කියලා අහලා තියෙනවා . ලස්සනයි අක්කා අදත් වීඩියෝ එක තෙරුවන් සරනයි .🙏🙏🙏♥️☸️💐👍
@sashikaalahakoon4148
@sashikaalahakoon4148 Жыл бұрын
Mey awara nemei. Halmasso dabala.
@samithprasan809
@samithprasan809 Жыл бұрын
ඔච්චර ලස්සන ෆ්‍රිජ් එකක් ගෙදර නැතත් වීඩියෝ එක එක තප්පරයක්වත් යවන්නේ නැතුව බැලුවා..ඒ තරටම ආසයි ❤️
@hmseelalatha2284
@hmseelalatha2284 Жыл бұрын
බොහොම හොඳයි .දරු පැටවු ටික කොහේද ? .තෙරුවන් සරණයි හැමෝටම .
@ushanigunaratne1349
@ushanigunaratne1349 Жыл бұрын
පුතේ ,උම්බලකඩ ඔහොම සීල් කරල තියෙනවා මම දැකලම නැහැ .කොහෙන් ද ගත්තෙ ...ආසාවෙන් සතුටෙන් video එක රසවින්දා ..ස්තූතියි share කලා ට....❤️
@beyondthemind5984
@beyondthemind5984 Жыл бұрын
Supermarket wala thyenawa.❤
@jeewanamali6054
@jeewanamali6054 Жыл бұрын
හරිම පිලිවෙලට තියාගෙන ඉන්නවා. ඔබ භරීම ධෛර්යයවන්ත කෙනෙක් ඔබගේ අනාගතයට සුභපැතුම් .
@isharikaumayangani7842
@isharikaumayangani7842 Жыл бұрын
අක්කා ඔයා ඇත්තට ම හරිම නිහතමානී අනේ ජය වේවා අක්කා පරිස්සමෙන් ආදරෙන් හැමදාමත් සතුටින් ඉන්න 🖤🖤🖤🖤
@nadeeinusa
@nadeeinusa Жыл бұрын
දැන් තමා බැලුවේ නංගී . අපිට දැන්නේ උදේ .ඔයාගෙන් අපිට ඉගෙන ගන්න කොච්චර දේවල් තියෙනවාද නංගී . අපි ලංකාවේ ඔය අවර වර්ගය හදලා තිබුණා නංගී. ආදරෙයි පවුලටම ❤️❤️❤️
@upulranthilaka9612
@upulranthilaka9612 Жыл бұрын
Akke apinam kiyanne awra kiyala newi. Pathuru bonchi kiyala.lassanai video eka.
@lakhmanranjith237
@lakhmanranjith237 Жыл бұрын
අදත් හරිම ලස්සනයි අක්කේ. පරිස්සමින් සතුටින් ඉන්න .බුදුසරණයි
@madhuriwedagedara7317
@madhuriwedagedara7317 Жыл бұрын
හරිම ආසාවෙන් බලාගෙන හිටියේ. Motivational video ❤️අදම අස්කරන්න පුළුවන් මගෙ ෆ්‍රිජ් එකත්. ❤️😃
@thilinisamanthika1742
@thilinisamanthika1742 Жыл бұрын
Vegetables dapu loku boxes kohenda gatte kiyala kiyannako dr.harima piliwelai fridge eka.👍
@asankapathirana7346
@asankapathirana7346 Жыл бұрын
Hammo... Hoda pana giyaneda... 😜 Askarama lassanai... 😍 Akke ara diya wetakolu welunama eke hanassa thiyenne,aka api aga athullanna gannawa nanakota...
@maheshaasanthi833
@maheshaasanthi833 Жыл бұрын
ඔයාගෙ ෆ්‍රිජ් එකේ වීදුරු තට්ටු උඩට දාල තියන මැට් එක කොහෙන්ද ගත්තෙ
@gayashikaoshani7001
@gayashikaoshani7001 Жыл бұрын
Akke ara as walata dana eaka koheda ganna tiyenne.
@vigiraju5461
@vigiraju5461 Жыл бұрын
We always watched your videos. I'm watching from the UK 🇬🇧
@nilminiranathunga8982
@nilminiranathunga8982 Жыл бұрын
Thank you for giveing new ayidiyas 😊😊
@vinudiflowers2189
@vinudiflowers2189 Жыл бұрын
දිය වැටකොළු නම් කාලා නෑ අවර කාලා තියනවා රසයි.......❄️❄️❄️❄️
@zakirahzakirah7012
@zakirahzakirah7012 Жыл бұрын
Very useful video akki..so nice person. You point out well
@anushapushpakanthi9808
@anushapushpakanthi9808 Жыл бұрын
ලස්සනයි අදත් වීඩියෝ එක බුදුසරණයි
@jayanthaaravinda1110
@jayanthaaravinda1110 Жыл бұрын
Nanga keyana de aththa keyana ayakoma kewwath apeta pahasu wediyata wada karaganna ona hari nanga god ♥️ bless family
@sagarikasamanmali8933
@sagarikasamanmali8933 Жыл бұрын
Akki owa halmasso dabala b s adarei
@inokashewanthi362
@inokashewanthi362 Жыл бұрын
Harima wadagath vidio ekak oya bohoma sarala widihata therum kara thank you nangi
@නෙතුපියන්-ට8ශ
@නෙතුපියන්-ට8ශ Жыл бұрын
කරාබු ශිතකරනයේ තිබුනාම සැර බාල වෙන්නේ නැද්ද
@shanalisenevirathne3917
@shanalisenevirathne3917 Жыл бұрын
Oya godak mahansi wela apita danuma bedanawata godaak sthuthi video 1ka godak watinawa maalu mas daana box gaththe kohenda dr thank you ❤️❤️💐🤩🤩
@harshanijayalath8626
@harshanijayalath8626 Жыл бұрын
Akke frige eke dapu sheet wage eka kohenda gatte?
@maheshikamadhumadavi7449
@maheshikamadhumadavi7449 Жыл бұрын
අක්කේ ෆ්‍රිජ් එකට සෙට් කරලා තියෙන රැක් එකයි ෆ්‍රිජ් එක ගාවම දේවල් එල්ලලා තියෙන රැක් එකයි කොහෙන්ද ගත්තේ?
@MaheeshiDevanarayana
@MaheeshiDevanarayana Жыл бұрын
matath danaganna ona
@chandrikanilmini3587
@chandrikanilmini3587 Жыл бұрын
නන්ගි ඔය උම්බලකඩ කොහෙන්ද ගත්තෙ වෙලද නාමය සහ මිල ගනන් කියන්න
@lalithkumara4264
@lalithkumara4264 Жыл бұрын
Mn akkige video balana kenek ane manda akkage video eka ewara wenne nethnm kiyala hithenawa welawa madi ♥ akkiyo godak adarei oyala hamotama as wahaknm wadinna epa sumana saman deviyane mn rathnapure nangiyek awoth anna akkiyo ape gedara
@yesmiyaizzadeen5244
@yesmiyaizzadeen5244 Жыл бұрын
ඔයාගේ fridge එක ලස්සනයි ,පිලිවෙලට තියෙනවා .මට හිතන්නේ astra එකත් box එකක දැම්මොත් තවත් ලස්සනයි .අනිත් එක පුලුවන් නම් ඔක්කොම square box use කරන්න..එත්කොට ගොඩක් බඩු loard කරන්න පුලුවන් .ඔයගේ vedios මම ගොඩක් ආසාවෙන් බලනවා..👍
@isharadilukshanidesilva2831
@isharadilukshanidesilva2831 Жыл бұрын
Mata gas cooker Eka clean karana spray Eka mokkada kiyala kiyanna puluwanda
@supunimaduwanthi2511
@supunimaduwanthi2511 Жыл бұрын
Akkage dilivari experience eka gena video ekk ona
@chameerajeewan7667
@chameerajeewan7667 Жыл бұрын
අවරනම් කාලා නෑ. දිය වැටකොළු මමයි ළමයිනුයි හරිම කැමති කෑමක්. හැමෝම පරිස්සමින් සතුටින් ඉන්න. 💖💖💖💖💖💖💖
@Eranda.
@Eranda. Жыл бұрын
Akki oya awrudu kiyenda bende.palaweni babala lebune awrudu kiyenda
@nuwanthiearavindie157
@nuwanthiearavindie157 Жыл бұрын
Harima lassanae akke,pol wathura, thabili wathura narak wen nadda goda dawasak fridge 1 tibbama...
@chathuudalagama1875
@chathuudalagama1875 Жыл бұрын
Akke e cool eyes eka gaththe kohenda kiyannako pls. Thx❤
@bandulakumara2957
@bandulakumara2957 Жыл бұрын
Akka ape peththe owa kiri dabala ha niyan wetakolu. .kiri dabala tika themparadu karanna kalin lunu dala thambala wathura peranna. Mokada akka Oya dabala wala eka parinma uyala kapuwama podi math gathiyak thiyenawa. ..nidimatha denenawa. Tikak ushna gathiyak wedyi. . Ehemath karala balannako hodada kiyala. . ❤❤❤❤❤
@nadeekagunasekara6135
@nadeekagunasekara6135 Жыл бұрын
Ape gedarath thiyenawa .awara kiyla danne na😊😅 Thanks Nangi ❤️
@surekarajapaksha1930
@surekarajapaksha1930 Жыл бұрын
බුදුසරණයි නංගියෝ 🙏🙋‍♀️🌹🥰
@dineshawhg1290
@dineshawhg1290 Жыл бұрын
Akke danne nathi nisa ahanne,?? Frisar eke samanya widuru bothal danna puluwanda (jam bothal wage widuru bothal),,,,
@dineshawhg1290
@dineshawhg1290 Жыл бұрын
Friser sef bothalma wenna onada akke,,,,mata baya nikan widuru bothal dammoth hadisiyen hari pupuraida danna kiyala bayai akke,,,
@MaheeshiDevanarayana
@MaheeshiDevanarayana Жыл бұрын
Kitchen liners kohenda gathtge akki?
@jayanierandika1618
@jayanierandika1618 Жыл бұрын
Wattakka wala atai athule tikai ain karan na epa akka eka godak gunai any way lassani vedio eka ❤❤❤
@mnkumar1523
@mnkumar1523 Жыл бұрын
Nutella chocolate cream eka kohenda gatte kiyala kiyanna puluwanda ape putata mehe hama tanama hauwa mehe kohewat na
@duleekaprasadani4585
@duleekaprasadani4585 Жыл бұрын
Akke,karawala hodala hodata welalada danna oni.
@vimansagunathilaka2302
@vimansagunathilaka2302 Жыл бұрын
Sathutin inn nandi....merry christmas abd happy new year nandi😊❤🧚
@imeshahansani6314
@imeshahansani6314 Жыл бұрын
Side rack eka gaththe kohenda nangi
@nimashamadumali2569
@nimashamadumali2569 Жыл бұрын
Lassanai පරිස්සමෙන් සතුටින් ඉන්න
@hashiniweerakkody2967
@hashiniweerakkody2967 Жыл бұрын
Hello akki, chocolate brownies hodaida wedding cake weniwata denna? Please reply
@hashiniweerakkody2967
@hashiniweerakkody2967 Жыл бұрын
@@v7familysl Thanks a lot akki
@hashinibandara7416
@hashinibandara7416 Жыл бұрын
ආන්ටි කෝන් ෆ්ලෙක්ස් දාද්දි පරන ටික මුලින් දාල ඊටපස්සෙ අලුත් ඒවා ඊට උඩින් දාන්න එපා .අලුත් ඒවා දාල පරන ටික දාන්න උඩින් එතකොට ඒව ඉවර වෙනවනෙ ඉක්මනට නැත්තන් ඊලග පාරත් ඒ ටික ඉතුරු උනොත් ආයෙත් එහෙම එහෙම දැම්මම තව පරන වෙනවනෙ...හැම කෑමක්ම දාද්දි අලුත් ඒව යටින් දාල කලින් ඉතුරු ඒව උඩින් දාන්න හොදද 😍❤️
@hashinibandara7416
@hashinibandara7416 Жыл бұрын
@@v7familysl 😂😘💞
@tissaabeysekara9216
@tissaabeysekara9216 Жыл бұрын
​@@v7familysl ❤
@sudammanjuleka6229
@sudammanjuleka6229 Жыл бұрын
😮
@samanthidewpura3751
@samanthidewpura3751 Жыл бұрын
Nangige fridgh එකේ redi withatada manda නැත්තේ ?
@yc7548
@yc7548 Жыл бұрын
Akkage wage kitchen ekak mat hada gannawa shoii akke.bs
@anushakumari6692
@anushakumari6692 Жыл бұрын
Nangi oya awara newei..oka bonci dabala kiyanne..nethnam haalmeshso dabalath kiyanawa..awara karala lokui nangaa
@NatureOfMyLife7
@NatureOfMyLife7 Жыл бұрын
Hi eye therapy from how did you get pls? N like your videos!
@thilinimadhushani9911
@thilinimadhushani9911 Жыл бұрын
Akke oya pitigala koheda
@harshaniranathunga7922
@harshaniranathunga7922 Жыл бұрын
Akki oya Chinese rolls ganna brand eka kiyannako
@nishankarajini4097
@nishankarajini4097 Жыл бұрын
මේ බොංචි වැල් මගෙ ගෙදරත් තියනවා.. හාල්මැස්සන් එක්කත් මේ විදියටම හදන්න , අර්තපල් ගෙඩියක් එකතු කරලා කිරට හදන්නත් පුලුවන් .
@snjayasinghe9075
@snjayasinghe9075 Жыл бұрын
ඔයාගෙ Fridge එකේ පැත්තකින් එල්ලා ඇති rack එක ගත්තේ kohenda
@lakmalprasad2726
@lakmalprasad2726 Жыл бұрын
Mas malu asurala sakas kara ganna vidiye video ekak ganna akke
@lasanthideepika8845
@lasanthideepika8845 Жыл бұрын
Cooling eye pad eka kohenda gathe visthara tikak kiyannako?
@gayanikumudika8725
@gayanikumudika8725 Жыл бұрын
මේ අවර නෙවෙයි .පතුරු බෝංචි සමහරු පොකුරු දඹල කියලත් කියනවා
@dilini3256
@dilini3256 Жыл бұрын
Akki fridge eke trsy ekata udin dala thiyena pepper eka mokadda akke
@thilinisewwandi8807
@thilinisewwandi8807 10 ай бұрын
Nice 😊
@v7familysl
@v7familysl 10 ай бұрын
Thanks 😊
@hamrayoosufhamrayoosuf725
@hamrayoosufhamrayoosuf725 Жыл бұрын
Best of luck dear..
@sewwandisaumya216
@sewwandisaumya216 Жыл бұрын
Api nam kiyanne niyan watakalu kiyala akki ❤️
@kaushalyafernando7185
@kaushalyafernando7185 Жыл бұрын
Happy Christmas 🎄 💓 God bless you 🙏 ❤
@Methsarakerawakbokke6886
@Methsarakerawakbokke6886 Жыл бұрын
Merry Christmas To you
@Methsarakerawakbokke6886
@Methsarakerawakbokke6886 Жыл бұрын
@@v7familysl Merry Christmas
@DineshaPriyadarshani-sh8vf
@DineshaPriyadarshani-sh8vf 5 ай бұрын
Akka API kiyanne niyan watakolu kiyala
@christianlifesrilanka
@christianlifesrilanka Жыл бұрын
Godak watina video ekak akki
@upekshaashinsani2107
@upekshaashinsani2107 Жыл бұрын
ane akke frij eka pita clean karanna gatta brand eke name eka dennako
@damayanthiperera3291
@damayanthiperera3291 Жыл бұрын
Gadara ayata danna hoda na .Ana ayata danna hodaida.
@vishakaprasadini792
@vishakaprasadini792 Жыл бұрын
Ada vedio ekath godak vatinava akka😘 thank u akka apiva motivet karanavata❤budusaranai 😍
@ireshaekanyk4767
@ireshaekanyk4767 Жыл бұрын
Pathuru bronchi kiyala api kiyanne
@nadeeshaperera2961
@nadeeshaperera2961 Жыл бұрын
අක්කේ ඇයි power off karanne nathiwa clean karanne, hethuwak thiyanawada ekata
@chandrakanthiliyanage9046
@chandrakanthiliyanage9046 Жыл бұрын
akke,ara pennpu sudu pt rack ek kohend gtte kynkooo🙂
@asankaweerakoon7606
@asankaweerakoon7606 Жыл бұрын
Oya awara newe.pothu dabala.awara lokui digai
@ruwanipriyadarshini5726
@ruwanipriyadarshini5726 Жыл бұрын
Pattai kata hada oya niwedikawak wage ela ela sudu akki
@dumidiakkya4386
@dumidiakkya4386 Жыл бұрын
Aye ithin mokatada ane thawa thawa dewal gahnne hamadama wage jiwitheta thawath ආදර්ශයක් oyage me video eka parissamin,sathutin inna hamdama ❤️😘😘😘
@sasriwijerathna4951
@sasriwijerathna4951 Жыл бұрын
elawalu hodala passe poddak lunu wathure daala thiyanna.elawalu walata gahana beheth ain wenawa akke
@dilrukshimadumali3402
@dilrukshimadumali3402 Жыл бұрын
Diya watakulu walata wathura noda uyala passe miti kiri dapuwama gidak rasa
@tharangalakmali9603
@tharangalakmali9603 Жыл бұрын
Api kiyanne owata pathuru bonchi
@pravinicharithra5002
@pravinicharithra5002 Жыл бұрын
අක්කේ ඔයා පැකට් කඩලා දාන ඒවගේ expire dateඑක බලා ගන්නෙ කොහොමද
@chamininayani3956
@chamininayani3956 Жыл бұрын
awara issara wela thambala tamai euyanna ona
@wathsalaanjali1452
@wathsalaanjali1452 Жыл бұрын
akka kiyaden godak dewal math karanawa😁😁😁e dewal eththatama mata pahasui babal dennath balagena kussiye weda karanna👍👍❤😘oyalata budusaranai v7
@piumikahettigen5741
@piumikahettigen5741 Жыл бұрын
Awara kiyanne snow peas walata da?
@nathashanirodani5305
@nathashanirodani5305 Жыл бұрын
Oya hari wasanawantai wage harima Hoda wife kenek akki. E witarak newe super mom kenek ☺️
@malshaudage656
@malshaudage656 Жыл бұрын
Akki api kiyanne පතුරු බෝංචි kiyala.
@dambureliyanageroshika5398
@dambureliyanageroshika5398 Жыл бұрын
Niyamaie Nangi🥰🥰🥰
@piumisandalekha8227
@piumisandalekha8227 Жыл бұрын
Akke astra 5k kiyk wenawda
@Hansaka-d7h
@Hansaka-d7h Жыл бұрын
අනේ අක්කේ ප්‍රිජ් 1කේ එල්ලපු රැග් 1ක ගත්තේ කොහෙන්ද අනේ කියන්නකෝ
@sakusaku7887
@sakusaku7887 Жыл бұрын
Awara nam unuwathuren thambala wathura perala uyanawa ewaye math gathiya yanna kiyala. Diya watakulu walata api kiyanne niyan watakulu kiyala
@chathurangarambukkanga5882
@chathurangarambukkanga5882 Жыл бұрын
Akke oya ගැමුණු බෝංචි. එකවර kiri tiyala hindala uyanna.. avara කියන්නේ ලොකු karal වගයක්
@kawshalyaerandi4420
@kawshalyaerandi4420 Жыл бұрын
Ape paththe kiyanne "niyan වැටකොළු" kiyala
@anushikanimalrathne1757
@anushikanimalrathne1757 Жыл бұрын
Lassanai akki video eka godak wadagath😘
@නෙතුපියන්-ට8ශ
@නෙතුපියන්-ට8ශ Жыл бұрын
අවරවලට පොල් කහ ලුණු අබරලා තෙල් රත්වෙන්න තියෙලා අබ ටිකක් දාලා හාල්මැස්සෝ දාල මලවලා අරගන්න හරිම රසයි
@f_fernando6975
@f_fernando6975 Жыл бұрын
Cake orders gnnwda???
@malkimendis559
@malkimendis559 Жыл бұрын
Oya elpitiyeda akke
@sujithsadaruwan7810
@sujithsadaruwan7810 Жыл бұрын
Fridge eka dekkmmanam asa hithenwa akka....
@hansaneemadushika9183
@hansaneemadushika9183 Жыл бұрын
Colin eka kiyanneh glas clean karana eka neda
@hansaneemadushika9183
@hansaneemadushika9183 Жыл бұрын
Fridge eke issraha dorai piti passe dorai dekama colin eken clean karanna puluwan neda
@nisansalahansamali3637
@nisansalahansamali3637 Жыл бұрын
Godak watinawa
@dilshamalshani
@dilshamalshani Жыл бұрын
අපි කියන්නෙ නියං වැටකොලු කියල අක්කා🥰
@priyangikaharshani1900
@priyangikaharshani1900 Жыл бұрын
Apith
龟兔赛跑:好可爱的小乌龟#short #angel #clown
01:00
Super Beauty team
Рет қаралды 42 МЛН
小路飞嫁祸姐姐搞破坏 #路飞#海贼王
00:45
路飞与唐舞桐
Рет қаралды 29 МЛН
Fake watermelon by Secret Vlog
00:16
Secret Vlog
Рет қаралды 12 МЛН
1 сквиш тебе или 2 другому? 😌 #шортс #виола
00:36
龟兔赛跑:好可爱的小乌龟#short #angel #clown
01:00
Super Beauty team
Рет қаралды 42 МЛН