සතියකට එලවලු එකවර සැකසුවොත් ලැබෙන වාසි weekly Meal Prep, Storage and How to Keep Your Meals Fresh

  Рет қаралды 68,629

v7 අපි

v7 අපි

Күн бұрын

Пікірлер: 126
@sanjeerupasinghe2128
@sanjeerupasinghe2128 2 жыл бұрын
රස කෑම හදයි පිලිවෙලත් අගෙයි ඉතිරියත් කරයි දරුවනුත් බලයි... කුස්සියත් හොදයි අලුත් පැල පෙනෙයි හැමදාම වගේමයි සිනහවට හැඩයි...
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
හැමදාම වගෙ ම ගොඩාක් වැදගත් විඩියෝ එකක් අක්කේ ❤️
@menakamadushani4211
@menakamadushani4211 2 жыл бұрын
අක්කා ඔයා වගේම තමයි ඔයාගේ වැඩ ත් හරිම ලස්සනයි පිළිවෙලයි..ඔයා කතා කරන විදියට හිතෙන්නේ නැහැ මේ බලන්නේ වීඩියෝ එකක් කියලා..ඒ තරම්ම ලෙන්ගතු කමක් දැනෙනවා ඔයාගෙන්..මේ හැමදේටම ඔයාට ගොඩක් පින්..🙏 බොහෝම ස්තූතියි අක්කේ..🙏 ආයෙත් ඉක්මනින් එන්න..පරෙස්සමෙන් සතුටින් ඉන්න.. බුදු සරණයි..🤗♥️🙏
@vijayalaxmie8929
@vijayalaxmie8929 2 жыл бұрын
ඇත්තටම පුතේ කථා කරන විදිහට හරීම ආසයී ගොඩක්ම වටිනවා ඔයකියලා දෙන.විදිහට දැන් ඉන්න දරැවන්ට හොදම උදාහරණය හරීම පීලිවේලයි මමත් තත්කාලි. දෙහි පුතා කියන විදිහට තියන්න ඕනා බුදුසරණයී පවුලේ සියලුම දෙනාට 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
@TippasKitchen
@TippasKitchen 2 жыл бұрын
ඔයාගෙ වීඩියෝස් බලන්න මන් හරිම ආසයි. කාලය යනව දැනෙන්නෙ නැහැ 🥰🥰🥰
@shriyaniaponsu8030
@shriyaniaponsu8030 2 жыл бұрын
දිරිය දියනි ඔබ හැමටම ආදර්සමත් කතක් මමඅවුරැදු 60 මම නොදන්නා බොහො දේවල් පුතේඔයා දන්නවා ලමයි හදාගෙන මෙි කරන කැප කිරිම කිසිම කෙනෙක් කරන්නේ නැ පතේ මමඅලුත් කෙනෙක්
@renukamalkanthi3785
@renukamalkanthi3785 2 жыл бұрын
නංගි ඔයාට ගොඩාක් ස්තුති මම අාබාධිත කෙනෙක් මම පොඩි තේ කඩයක් කරනවා මගේ අමිමත් එක්ක වැඩියෙන්ම උඵදු වඩෙි තමයි අලෙවි වෙන්නෙන උඵදු වඩේ වලට කටිට සමිබලය තමා වැඩි පුර ම ්‍රඔනේ ඉතිං දෙහි වැඩි කාලයක් තියා ගන්න ක්‍රමය කියා දුන්නට ගොඩක් තුති
@niroshadamayanthi8379
@niroshadamayanthi8379 2 жыл бұрын
Oyagen mama godak dewal igena gannawa Theja. Time management eka gana. Oyage kitchen ekata saha fridge ekata, e organising ekata mama harima asai. Theruwan saranai nanga obe family ekatama. Adarei hamadamath. ❤️❤️
@lovesrilanka6806
@lovesrilanka6806 2 жыл бұрын
I've watched many meal prep videos out of our country and followed accordingly.but this is so good.everything in detail...keep up your good work!
@faznaimtiyaz33
@faznaimtiyaz33 Жыл бұрын
Very useful video Dear glass Containers kohenda gathe
@sunethrakalansooriya8351
@sunethrakalansooriya8351 2 жыл бұрын
Ane ...ඔයා harima prasanna කෙනෙක් .asa හිතෙනවා පිළිවෙළට . Thank u අක්කා
@anushajayasinghe7957
@anushajayasinghe7957 2 жыл бұрын
Ude rath karala dawalta geniyanna puluwan d
@nilmikumari4348
@nilmikumari4348 2 жыл бұрын
එහෙන් මෙහෙන් බැලුවට අද තමයි subscribe කලේ...කමෙන්ටුවකකිනුත් දායක උනා ඔන්න ...
@hansinisansala7170
@hansinisansala7170 2 жыл бұрын
Apita eka babek ekkama kohoma weda krannada kiyala hithaganna ba.akkage vedios baluwama api monada kiyala hithenawa oya babala 5 ekka krana dewal baluwama. oya yakada gahaniyak kiyala hithenawa akke.Theruwan saranai!.paulatama
@nironsvlog5848
@nironsvlog5848 2 жыл бұрын
Kammali gaanunta hodai.ewale uyala kanwa wage na.
@mmdammikakumarimmdammikaku8463
@mmdammikakumarimmdammikaku8463 2 жыл бұрын
♥️♥️♥️♥️ ඔයා හරිම පිලවෙලට වැඩ කරන කෙනෙක් 💕💕🎉🎉 ගොඩක් ඉස්තුතියි මේ දේවල් කියා දෙනවා ට
@aishairanthi6921
@aishairanthi6921 2 жыл бұрын
අක්කේ ඔය කෑම වතුරෙන් උයල හින්දවල ඔය විදියට කෑම පෙට්ටි වල දාල තියල පාවිච්චියට ගන්න දවසට පොල්කිරි දාල උයල ගන්න පුලුවන්ද... ප්රෂ්නයක් වෙන එකක් නෑ නේද. ඔයාගෙ වැඩසටහන ගොඩක් හොදයි අක්කේ.. සුබ පතනවා ඔයාට තවත් වීඩියෝ කරන්න අක්කේ .. බුදුසරණයි.
@kalpihasara8914
@kalpihasara8914 2 жыл бұрын
බෙහොම ස්තූති අක්කේ ඔයාගේ වටිනා අදහස් වලට 😍
@chamilasudarshini8768
@chamilasudarshini8768 2 жыл бұрын
අක්කා කෑම පෙට්ටි දාන්නේ ඩීපිසර් එකේ දී
@thilankashanthini2320
@thilankashanthini2320 2 жыл бұрын
අක්කනම් හරිම කාර්‍යක්ශමයි.😊😊😊අක්කෙ meal prep කරල ශීතකරණයේ දැම්මට විදුලිය විසන්ධි උනාම කෑම නරක් වෙනව නේද 🙄
@rashmipromodya6964
@rashmipromodya6964 2 жыл бұрын
ගොඩක් වැදගත් වීඩියෝ එකක් අක්කේ..හරිම වටිනවා අපිට ගොඩක් දේවල් දැනගත්තා. තෙරුවන් සරණයි
@dishi1315
@dishi1315 2 жыл бұрын
Akki godak watinawa oyage experience mehema share kirima... Puluwan nan Thawa me wage meal prep videos karanna.... Theruwan Saranai akki
@ThusaraSadaruwan-c3u
@ThusaraSadaruwan-c3u 10 ай бұрын
එකපාර ලක්ෂයකට ලක්ෂ දහයකට කෑම හදන්නේ කොහොමද?
@nadeeharsha3381
@nadeeharsha3381 2 жыл бұрын
ගොඩාක් වැදගත් බුදු සරණයි
@jayanisumudumali671
@jayanisumudumali671 2 жыл бұрын
Kama rath karanna oven eka පාවිච්චි කරන්න පුළුවන් da?
@sunethrawijesinghe6564
@sunethrawijesinghe6564 2 жыл бұрын
Mama dehi gediyak gane tishu wala othanawa. Ethakotath godak kal thiyaganna puluwan nangi
@janakiwijesekara4670
@janakiwijesekara4670 Жыл бұрын
අක්කි ගොඩක් වැදගත් විඩියෝ එකක් ගොඩක් දේවල් ඉගෙන ගත්තා අක්කි කෑම හදලා දාන්නේ කොයි කොටසේ ද💖💖💖💗💗💗😍😍😍🌹🌹🌹
@enosh133
@enosh133 2 жыл бұрын
මෙම කෑම දාන්න ඕනේ ඩී පිසර් එකේද
@thilinialwis2603
@thilinialwis2603 2 жыл бұрын
ගොඩක් ආස හිතෙනවා දැක්කම
@ireshadamayanthi2973
@ireshadamayanthi2973 2 жыл бұрын
Akke beet hadala frig ake dala tiyaganna hodaida
@shamlailyas8016
@shamlailyas8016 Жыл бұрын
Any online stores to buy storage boxes?
@navindiwinshika562
@navindiwinshika562 2 жыл бұрын
Akki current ගියාම කෑම narak wen නැද්ද?? ඒක කියන්නකො අක්කී අනේ
@indunilmadegedara2970
@indunilmadegedara2970 2 жыл бұрын
Me davas vala current kapanava. Fridge eka use karana vidihath kiyanna.
@udayanganirathnayaka131
@udayanganirathnayaka131 2 жыл бұрын
අක්කේ කොල කපන mashin එක කොහෙන්ද ගත්තේ.
@pradeepikawaduge2225
@pradeepikawaduge2225 2 жыл бұрын
ගොඩක් ආසාවෙන් බැලුවේ .💕
@manjulasenanayake3693
@manjulasenanayake3693 2 жыл бұрын
Watura tikak hari ekatuwenawanam nango, amu "uluhal atatikak" danna. Ekata watura urala gannawa. 🥰
@manjulasenanayake3693
@manjulasenanayake3693 2 жыл бұрын
Ow, curry leaves, amu miris, takkali mama mewata Dala tiyenawa. ABA atath danna puluwani honde. Oyath try karanna .Hama detama puluwani wei kiyala hitanawa. Masayak unath tiya Ganna puluwani.
@malsharuvishani8873
@malsharuvishani8873 2 жыл бұрын
Adath වැදගත් vidio akak akke 😍😍😍me wage tawa vidio karanna 😍❤️😍god bless w
@champikaudeni7611
@champikaudeni7611 2 жыл бұрын
අද කාලෙට වටිනා වීඩියෝ එකක් ...
@Moonbow3000
@Moonbow3000 2 жыл бұрын
Sweetie oya wagema mamath meal prep karanawa. Eka hari lesiy. Thawa dewal oyagen igena gaththa.
@panchapatiya4726
@panchapatiya4726 2 жыл бұрын
oya nisa mama mage kammalikama godak adukaragaththa.. thanks akki.mama oygen godk dewal igenGnnawa
@kanchanqmaduvanthi1440
@kanchanqmaduvanthi1440 2 жыл бұрын
Good job akka.👍👍mamath meel prep karanawa tika tika.eth akka me dawas wala current kapana nisa chuttak bayai.kama walata prshnayak weida.oyala ekata mokada karanne.budusaranai akka.digatama videos karanna👍😍😍
@kanchanqmaduvanthi1440
@kanchanqmaduvanthi1440 2 жыл бұрын
හරි අක්කා..ස්තූතී රිප්ලයි කලාට..🙏😍😘
@dualashaniperera5159
@dualashaniperera5159 2 жыл бұрын
Akki mehema hadapuwama week ekakatama athi wenawada?
@thariduchathu7446
@thariduchathu7446 4 ай бұрын
Bade amaruwa hedeida danne
@chamarikodikara676
@chamarikodikara676 11 ай бұрын
Lassani 💐💐
@rusiriwardhana8171
@rusiriwardhana8171 2 жыл бұрын
Akke one door fridge ekaka nam nitharama arinakota kama wlata aulk weid?
@ashaniashani9028
@ashaniashani9028 Жыл бұрын
Ada wela .. Ada hadagena aharayata . ganna akai sawkyata hitha kara ...
@mis.darshi1236
@mis.darshi1236 2 жыл бұрын
ආසයි ඔයාගේ පිලිවෙලට ආදරෙයි පරිස්සමෙන් ඉන්න
@TDMUSIC3288
@TDMUSIC3288 2 жыл бұрын
Akka ඔයාලගෙ ගෙදර තට්ටු 2 ද
@thushikasenanayake237
@thushikasenanayake237 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ❤️ 😘 වැදගත් දේවල් දැන ගත්තා 👌🏽👍🏼
@chathumanju5176
@chathumanju5176 2 жыл бұрын
Mehama kanna hodane kiyala doctor kanak kiwa dawasak program ehaka
@rukikaushalya6465
@rukikaushalya6465 2 жыл бұрын
Den hemathnama lite yanawane komd fridge eke dl thiynne akke
@randimaprasangika6614
@randimaprasangika6614 2 жыл бұрын
Rath nokar kawama cool giyath sema wadi wen nadd akke
@yssilva4620
@yssilva4620 7 ай бұрын
Ane nangi oyata podi podi lamai godai hamadema bada gannathiwa v kara kara dagalanne nathiwa enna eka welawakata cake thawa welawakata adum thawa welawaka kaama pissuda manda apita oluwa wikarai mewa dakkama
@priyangikaudeni8258
@priyangikaudeni8258 2 жыл бұрын
Akki sathiyakata kama iwwama ewa danne ෆිසර් ekeda natthan normal fig ekeda
@lankapeiris5496
@lankapeiris5496 2 жыл бұрын
Nangi oyage බතික් redi diliver karanavada price kohomaha redi wala diga palala kohomada
@ireshadilrukshi274
@ireshadilrukshi274 2 жыл бұрын
Akke babalata school lunch box ekata geniyna dewal pennko
@kiethamarasinghe558
@kiethamarasinghe558 2 жыл бұрын
Godak wela current eka nathi unama fridge eke Dala tiyanakota narak wenne nadda?
@hasinisepalika8114
@hasinisepalika8114 2 жыл бұрын
නියමයිනේ අක්කා අපිටත් අදහසක් ganna පුළුවන්
@sheranipeiris181
@sheranipeiris181 2 жыл бұрын
පොල් කිරි දාපු කඅම රත් කරාම විස වෙනවා නෙද්
@sandamalijayakodi7990
@sandamalijayakodi7990 2 жыл бұрын
super mom...💐
@ayeshalakmali6925
@ayeshalakmali6925 2 жыл бұрын
Me dawas wala power cut eka nis kama narak wenne nedda
@premaweerasooriya6701
@premaweerasooriya6701 2 жыл бұрын
Oyaagee pilivalata godak aasai puthee bohooma sthuthiyu............♥️♥️♥️♥️
@Rajja_TV
@Rajja_TV 2 жыл бұрын
Akki oyage vedios walata man godak aasai poddo tikatai. Man dakka deyak kiyanne akkiyo beet root mas wage dewal frige eke damanmdamaa kanna epa agata ahithakara ammlayak nipadawenawalu akke.. youube ekemai man eka dakke
@girlboss8807
@girlboss8807 2 жыл бұрын
There are so many things to learn from you Thanks a lot for sharing Dear
@upekshaashinsani2107
@upekshaashinsani2107 Жыл бұрын
microwave netnam kohomada rath karanne kema akka
@upekshaashinsani2107
@upekshaashinsani2107 Жыл бұрын
@@v7familysl ok.akka.teruna.digatama videos danna.tanzania wala inna man puluwan welawata oyage videos balanawa.adarei godak .
@anuradhadesilva351
@anuradhadesilva351 2 жыл бұрын
Akki kama defreeze karanna Oni ne neda
@songlover826
@songlover826 2 жыл бұрын
Akki okay boxes gatthe kohenda
@rinosharino8837
@rinosharino8837 2 жыл бұрын
බොහොම ස්තූති ❤
@channelro4845
@channelro4845 2 жыл бұрын
Very important nangi 😘😘
@ireshapriyadarshani5436
@ireshapriyadarshani5436 2 жыл бұрын
ගොඩක් වටිනවා අක්කා .❤️
@nirogatamanne1689
@nirogatamanne1689 2 жыл бұрын
Thank you 👍💕👍💕👍💕
@erandinethmi2991
@erandinethmi2991 2 жыл бұрын
Thanks akki
@rasadariwattanayake3874
@rasadariwattanayake3874 2 жыл бұрын
Ane Hari hodai budusarani oyata
@dayawathiperera1056
@dayawathiperera1056 2 жыл бұрын
Harima watina viedio ekak adath asawen baluwa 👍👍
@ashikaganga3533
@ashikaganga3533 2 жыл бұрын
Thanks dear
@keshansandipa1725
@keshansandipa1725 2 жыл бұрын
Oya harima niyatamani vidiyata kata karanava bs❤️❤️
@hdgghdgd4733
@hdgghdgd4733 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏♥️
@lakmiherath4238
@lakmiherath4238 2 жыл бұрын
Akkige videos walata adic wela man den❤️
@chamilasudarshini8768
@chamilasudarshini8768 2 жыл бұрын
ලස්සනයි
@hirubro1473
@hirubro1473 2 жыл бұрын
Ane wasthuwa konde badagannako Kama wala wada karanakota......
@kawmiathapatthu3070
@kawmiathapatthu3070 2 жыл бұрын
Ow akki kema laga konde kadala inna hoda ne
@prashanthianthonyanthony4110
@prashanthianthonyanthony4110 2 жыл бұрын
Ane ithing meka store karanna fridge eke yata kotaseda akki thank u video ekata .
@prashanthianthonyanthony4110
@prashanthianthonyanthony4110 2 жыл бұрын
@@v7familysl 😀😀😀
@pickme5409
@pickme5409 2 жыл бұрын
Mn asama vidiyo ekak akke.
@sithasamarasekara7665
@sithasamarasekara7665 Жыл бұрын
කාර්ය බහුල ගෘහණියන්ට හරිම වැදගත්.හැබැයි එවේලේම උයා පිහා එවෙලේම කෑමට ගත හැකි නම් රස,ගුණ දෙකම වැඩි වන බව නම් අත්දැකීමෙන්ම කිව යුතුයි.
@niroshahapuarachchi4791
@niroshahapuarachchi4791 2 жыл бұрын
Attha Akka.hareyathama hare.❤❤
@chamodipurnima9488
@chamodipurnima9488 2 жыл бұрын
Niyamai akki
@kalpinadishani8147
@kalpinadishani8147 2 жыл бұрын
Mama f b ne nangi oyage bathik frock akak ganna godak asai fb nethi nisa oder karanne kohomada plz
@ashiiwijenayaka5019
@ashiiwijenayaka5019 2 жыл бұрын
ලෙඩ හැදෙනවා නේද
@sheranipeiris181
@sheranipeiris181 2 жыл бұрын
මාත් අහලා තියනවා පොල් කිරි විස වෙනවා කියලා
@nadeesharuwathika1178
@nadeesharuwathika1178 2 жыл бұрын
Oven eka 1kg da akke
@nadeesharuwathika1178
@nadeesharuwathika1178 2 жыл бұрын
@@v7familysl ha akka
@akshikaluvila890
@akshikaluvila890 2 жыл бұрын
Thank you akki 🧡
@vishakaprasadini792
@vishakaprasadini792 2 жыл бұрын
Thank u akka 🙏❤
@lakshithasadaru4453
@lakshithasadaru4453 Жыл бұрын
Love you
@sanathkumara2823
@sanathkumara2823 2 жыл бұрын
හොඳ, දෙයක්, කියලා,දූන්නාට
@Piyumiwijerathna
@Piyumiwijerathna 2 жыл бұрын
මාත් දැන් ඔයාගෙ වීඩියෝ වලට ඇබ්බැහි වෙලා
@IsharaWijesinghe-t6s
@IsharaWijesinghe-t6s 8 ай бұрын
😋😋😋😋
@homekitchensrilanka1081
@homekitchensrilanka1081 2 жыл бұрын
❤️❤️
@mohammedrawshan4262
@mohammedrawshan4262 2 жыл бұрын
👍
@sameeraperera1029
@sameeraperera1029 2 жыл бұрын
පරන කෑම කෑවම ඔහොම පීනස හැදෙනව තමයි.... Fidge එකේ දාල පරන කරන්නෙ නැතුව fresh පිට කාල බලන්න.....ලෙඩත් අඩුයි...බෙහෙත් වලට යන මුදලුත් ඉතිරියි... මේ මට හිතෙන විදිය...
@KumariKumari-fw7nc
@KumariKumari-fw7nc 2 жыл бұрын
දරවෝ පස් දෙනෙක් ඉන්න අම්මා කෙනෙක් කොහොමද දවස ගානේම උයන්නේ..කුස්සියේම තමා ඉන්න වෙන්නේ..
@kawmiathapatthu3070
@kawmiathapatthu3070 2 жыл бұрын
Piriminta owa terenawa nam beriyai
@ramanipoonehela812
@ramanipoonehela812 2 жыл бұрын
you can buy a salad spinner, can remove water instantly by spinning leaves, good investment.
@anushadilshani2863
@anushadilshani2863 2 жыл бұрын
❤️
@purnimajayasooriya1000
@purnimajayasooriya1000 2 жыл бұрын
Ane shok akke asai baladdi
@ruvinidinushika5190
@ruvinidinushika5190 2 жыл бұрын
Babalata sonata kamak nadda kalin uyapuwa
@shachiniishara4381
@shachiniishara4381 2 жыл бұрын
ස්තූතියී
🕊️Valera🕊️
00:34
DO$HIK
Рет қаралды 8 МЛН
Бенчик, пора купаться! 🛁 #бенчик #арти #симбочка
00:34
Симбочка Пимпочка
Рет қаралды 3,3 МЛН
Когда отец одевает ребёнка @JaySharon
00:16
История одного вокалиста
Рет қаралды 14 МЛН
啊?就这么水灵灵的穿上了?
00:18
一航1
Рет қаралды 60 МЛН
🕊️Valera🕊️
00:34
DO$HIK
Рет қаралды 8 МЛН