අධි ඇසළ පොහොය​ 2023 ~ ධර්ම දේශනාවේ ධම්ම සාකච්චාව සිරි ධම්මාලංකාර මහා අරිහත් බුදුපියානන් වහන්සේ

  Рет қаралды 25,150

සිරි සද්ධම්ම  සාකච්චා - SIRI SADDHAMMA

සිරි සද්ධම්ම සාකච්චා - SIRI SADDHAMMA

Күн бұрын

Пікірлер: 77
@DineshSampath-t3l
@DineshSampath-t3l 23 күн бұрын
මාගේ නමස්කාරය වේවා සාදු සාද සාදු🙏🙏🙏🙏🙏
@crishantharajasekara237
@crishantharajasekara237 Жыл бұрын
මාගේ අරිහතුන් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණින් නිදුක් නීරෝගී සුවය ලැබේවා
@yamunasubasinghe1329
@yamunasubasinghe1329 Жыл бұрын
මහා ප්‍ර්‍රාඥ්ඥයන් වහන්සේට කායික නිදුක් නිරෝගී සුවපත් බව සහ දීර්ඝායුෂ අධිෂ්ඨාන කරමු !🙏🙏🙏
@gnanaweerasinghe-xu3vv
@gnanaweerasinghe-xu3vv 5 ай бұрын
අනුබුදු පියාණනී ඔබ වහන්සේට නිරෝගි සුව අධ්ෂ්ඨාන කරමි ............!!🌹🕯️🙏🙏🙏..............!!
@glinokaroshani
@glinokaroshani 4 ай бұрын
ඔබ වහන්සේ ට දීර්ඝායුෂ ලැබේවා
@marvindharmasiri1350
@marvindharmasiri1350 6 ай бұрын
සියලුලෝක සියලු සත්වයෝ පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා
@maleeekanayake5548
@maleeekanayake5548 Жыл бұрын
සාධු සාධු සාධු 🙏🙏🙏 උතුම් අරිහතුන්වහන්සේට කායික සුව දීර්ඝායුෂ ලැබේවා ඔබ වහන්සේගේ පාද වන්දනාව වේවා..🙏
@dhammatrust
@dhammatrust Жыл бұрын
දත් නැති කටින් බේගල් කියලා බුදු බණ විකෘති කරලා කල්පයක් නිරයට නියම වෙලා ඉන්න පාරාජිකා වෙච්ච සිවුරු හොරෙක්..👌 මේලෝ දහමක් නොදැන නාකි මැන්ටල් කියන බයිලා ඇහුවම ඔහොම තමා. කපිල මත්‍යසයගේ කතාව හොයලා කියවන්න..🙏🙏 බුදු බණ එක්ක සෙල්ලම් බෑ නාකි වෙලා ගෑනුන්ගේ මයිල් බපු මීවනපලානේ පිස්සාට 😆😆
@sdayas6902
@sdayas6902 4 ай бұрын
සාදු සාදු සාදු මහ අරහත් බුදුපියාණන් වහන්ස,🌹 🌹 🌹 නිවන් දකින්නට උපකාරී වන පරම පවිත්‍ර සිරිසදර්මය දේශනා කරන අරිහතුන්වහන්සේට කායික නීරෝගී සුවපත් භාවය දිර්ගයුශ ලැබේවා කියා අදිශ්ටාන කරමි 🙏🙏🙏 ඔබ වහන්සේගේ දෙපා වැද ඉතා ගෞරවයෙන් මාගේ ගෞරවනීය නමස්කාරය පුද කරමි 🙏🙏🙏 🌹 🌹 🌹 මේ උතුම් පරම පවිත්‍ර සිරිසදර්මය ස්‍රවනය කිරිමෙන් මමද සියලු ලෝක සියලු සත්වයෝ ද පරම නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා සාදු සාදු සාදු 🌹 🌹 🌹
@nihalself327
@nihalself327 7 ай бұрын
Pinwath aniwaryen wahansetath niduk nirogi suwa adittana karami🙏🙏🙏 samata suwa ath wewa 🙏🙏🙏
@sudathwickrama5848
@sudathwickrama5848 Жыл бұрын
සාදු සාදු සාදු !!!
@GeethaLumbini
@GeethaLumbini 5 ай бұрын
Me sathyama deshanavak 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💗💗💗💗💗💗💗💗💗💗🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@mvranjani8290
@mvranjani8290 Жыл бұрын
අරිහතුන් වහන්සේට දීර්ඝායුෂ වේවා යි අධිෂ්ඨාන කරමි
@Thilakarathnaudagedara
@Thilakarathnaudagedara 5 ай бұрын
උන්වහන්සේගෙ දර්මය අහන්න පෙරපින් ත්‍යෙන්නඔනා
@GeethaLumbini
@GeethaLumbini 5 ай бұрын
Bohoma pehadili una swameeni 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗🙏🙏🙏🙏
@thilaka1255
@thilaka1255 Жыл бұрын
අරිහතුන්වහන්ස වැසී වැලලී ගිය උතුම් බුදු දහමට පනපොවන්නට ඔබවහහන්ස ගත් මේ උත්සාහය සියලු සත්වයාගේම හිතසුව පිනිසම හේතුවන බව වැටහෙන්නේ බව උදුරා දාමන්නට කටයූතු කරන්නකුටම පමනි ඔබවහන්සේට දිර්ගායුශ ලැබේවායි අදිශ්ටාන කරනකරමි .🙏🙏🙏
@dhammatrust
@dhammatrust Жыл бұрын
😂😂😂😂 මීවනපලානේ බේගල් පිස්සාගේ වදුරු කුණුහරුප අසා මුලා වූ ප්‍රඥා මද අම්බරුවෝ බොහොමයක් අද සිටී..🙏 මුළාවෙන් මිදීමට හැකිවේවා..
@chandrikakariyawasam4622
@chandrikakariyawasam4622 Жыл бұрын
@@dhammatrust ඔබේ සිත ද්වේශයෙන් කිලිටි වී ඇති නිසයි ඔය විදියට කියන්නෙ.ධර්මයට,ස්වාමීන් වහන්සේට අවමන් කිරීමෙන් අරියෝපවාද ඇති කරගෙන අපාගත වෙන්න හදන්න එපා.සිදුවූ වරදට කමා කර ගන්න.තම තම නැණ පමණින් දැන ගත යුතු.සුවපත් වේවා!නිවැරදි දහම වටහා ගැනීමට හැකි වේවා!
@dhammatrust
@dhammatrust Жыл бұрын
@@chandrikakariyawasam4622 70 පැනලා සිවුරක් පටලාගෙන, පාලි බිඳුවක් බැරි නිසා බේගල් කියලා, ගැනුන්ගේ මයිල් බාන්න ගිහින් මිනිස්සුන්ගෙන් ගුටි කාල 😂😂 මීරිගම ට පලා ගිහින් කටට එන එන බයිලා ඔහේ කියලා දාලා බුදුන්ට, ධර්මයට, සැබෑ රහතුන් වහන්සේලාට ගරාහල අරිය උපවාද තොග ගණන් කරගෙන කල්පයක් අපායේ ත්පින්න නියමිත මීවනපලානේ සිරිසේන හපුත්‍රන්ති කියන NGO කාරයා ට රැවටී සංසාරෙම අවුල් කරගන්නේ නැතුව නිවැරදි ත්‍රිපිටක දහම ඉගෙන ගන්න 👌👌👌 මිවණයගෙ යාලුවා වහරක අභයරතනාලංකාර කට්ටඩි යට ත් මෙලොවදීම පඩිසන් දුන්නා කරුමෙ.. මීවනපලානේ හපුට්න්ත්‍රි ට ත් දැන් පඩිසන් දෙන්න පටන් අරන් 💯💯 බුදුන් වදාළා දහම බොරු කරන්න බෑ සිවුරු දාගත් කොයි හොරාටත්.🙏🙏 විපාක නියාතයි..👌👌 මේ වගේ හොර ගණයන්ට ගැරහිය යුතු බව ධර්මයේ පවා සදහන් වේ. මුළාවෙන් මිදෙන්න. මීවන ගේ අපාය පිරිවර නොවී..
@maleeekanayake5548
@maleeekanayake5548 Жыл бұрын
🙏🙏🙏 සාධු සාධු සාධු උතුම් අරිහතුන්වහන්සේට කායික සුව දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏 නිවනම නාථයි නිවනම වෙත්වා
@shriyalathajayasekara6938
@shriyalathajayasekara6938 Жыл бұрын
අරිහතුන් වහන්ස මම නිවසෙහි බුදු පිලිමයක් තියාගෙන මල් පහන් පුජා කරමින් ගාථා කියනවා එම කිුයාව ගැන පැහැදිලි කර දෙන සේක්වා
@a.h.m.aberathne2312
@a.h.m.aberathne2312 Жыл бұрын
Uthumsirisaddharmaya..dinendina..watahaganna..pirisa..wediwewa..sadu..sadu..saduu....
@priyadarshanisilva1617
@priyadarshanisilva1617 4 ай бұрын
🙏🙏🙏💐💐💐💐💐
@ChandrikaKularathne
@ChandrikaKularathne 8 ай бұрын
Sadu Sadu sadu
@samanpriyantha8616
@samanpriyantha8616 Жыл бұрын
සාදු සාදු සාදු
@pradeepsilva6385
@pradeepsilva6385 Жыл бұрын
සාදු..සාදු..සාදු..මගේ උත්තම මහ සංඝරත්නයට මගේ හදවතින් නමස්කාර කරනවා
@mohanrajakaruna4489
@mohanrajakaruna4489 Жыл бұрын
Arahatun vahansa Obama vahanseta niduk nirogi suvaya saha dirgayu lebeva..sadu sadu..sadu
@RanjithKumara-e4u
@RanjithKumara-e4u 9 ай бұрын
arihathun vahansege siri saddharmaya matath annata haki ikmaninma matada pera pin ismathu veva
@nimalpadmasiri153
@nimalpadmasiri153 Жыл бұрын
සියලු ලොකසත්වයො ,,සසර දුකෙන් එතෙර වෙවා අරිහතුන් වහන්සෙට දිර්ගායුස අදිසටාන කරමි
@fdedvhyrrfwqwryygrv8041
@fdedvhyrrfwqwryygrv8041 9 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹
@tharangananayakkara3114
@tharangananayakkara3114 Жыл бұрын
Sadu sadu sadu
@chamilapiratheep6580
@chamilapiratheep6580 Жыл бұрын
🙏🙏🙏
@shriyalathws4792
@shriyalathws4792 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sandyakumaratunge3107
@sandyakumaratunge3107 Жыл бұрын
Oba wahanseta nirogee deegayu adishtana karanawa
@mvranjani8290
@mvranjani8290 Жыл бұрын
අපිට අරිහතුන් වහන්සේ දේසනා කරන ධර්මය වෙනත් ස්වාමීන්වහන්සේ කෙනෙකුගෙන් මා අසා නැත. අරිහතුන් වහන්සේට නිරෝගී සුව අධිෂ්ඨාන කරමි.
@dhammatrust
@dhammatrust Жыл бұрын
ඉතින් ඒක තමා කියන්නේ මිව්නාප්ලානේ පිස්සා පාලි බිඳුවක් නොදන්න කමින් බේගල් කියා බුදුන්ට ධර්මයට අපහාස කර කල්පයක් අපායට නියම වූ NGo කාරයෙක්.👍😂
@lilawickrama6963
@lilawickrama6963 Жыл бұрын
@@dhammatrust in
@nava-kit
@nava-kit Жыл бұрын
kzbin.info/www/bejne/p3nbn6OKqt-rh5o
@dhammatrust
@dhammatrust Жыл бұрын
@@ChathuraEpasinghe ගොන් ආතල් එපා ඕයි 😂😂 70 පැනලා සිවුරක් පටල ගෙන පාලි බිඳුවක් බැරි නිසා දත් නැති කටින් ගහන බේගල් පිළි ගන්නේ මේලෝ ධර්මයක් නොදන්න උඹලා වගේ අම්බරුවෝ 😂😂💩💩 මූට හොර රහත් පට්ටම් දෙන්නේ
@sampathlalkumarasiri9167
@sampathlalkumarasiri9167 9 ай бұрын
Chathura monada dahama gana danne oyage wachanawat sanwara nane mahattaya
@chithrajayakodi8404
@chithrajayakodi8404 8 ай бұрын
ධර්මය අවබෝධ කිරීමට ඣාණය තිබිය යුතුමයි.එවැනි දැනුම නැති අය බුද්ධිමතුනට ගරහා අපාගතවනු නියතමයි
@kadihingaladhammarathana4820
@kadihingaladhammarathana4820 Жыл бұрын
J
@sandyakumaratunge3107
@sandyakumaratunge3107 Жыл бұрын
,, 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@rathwije1579
@rathwije1579 Жыл бұрын
ultimate truth has to be understood in siri lanka soon sooner the best to be stablished
@rathwije1579
@rathwije1579 Жыл бұрын
ultimate truth has to be understood in siri lanka soon sooner the best to be stablished shadu sadhu sadhu
@samanthibotheju2482
@samanthibotheju2482 Жыл бұрын
🌼🌼🌼🌼🙏🙏🙏🙏🙏🌹🌷🌹🌷🌹🌷🌷🌹🌷🌹🌷🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼
@RavinduThammattayalage-hk5ki
@RavinduThammattayalage-hk5ki Жыл бұрын
ලoකාවෙ බුදුවුනා කියවෙනව නෙද
@dilrukshijayalath877
@dilrukshijayalath877 Жыл бұрын
Oya yana dihaka yanda
@dhammatrust
@dhammatrust Жыл бұрын
මේ පිස්සාගේ බේගල් වලට ආහුවෙලා සංසාරෙම අවුල් කරගත් අය මිසදිටු බවෙන් මිදේවා 🙏🙏💐
@athulasenanayaka8645
@athulasenanayaka8645 Жыл бұрын
Oya editharay
@thanamalvilamonaragala1943
@thanamalvilamonaragala1943 Жыл бұрын
ඔබ වැනි අය බුදුන් ජීවමාන කාලයේදීද සිටි බව සමහර සුත්‍ර වල සඳහන් වෙනව
@dhammatrust
@dhammatrust Жыл бұрын
@@thanamalvilamonaragala1943 මීවනපලානේ වගේ අමු පිසසෝ ඒ කාලෙත් අපායේ හිටියා කියලා සදහන් වෙනවා.. දත් නැති කටින් බේගල් කියලා බුදු බණ විකෘති කරලා කල්පයක් නිරයට නියම වෙලා ඉන්න පාරාජිකා වෙච්ච සිවුරු හොරෙක්..👌 මේලෝ දහමක් නොදැන නාකි මැන්ටල් කියන බයිලා ඇහුවම ඔහොම තමා. කපිල මත්‍යසයගේ කතාව හොයලා කියවන්න..🙏🙏 බුදු බණ එක්ක සෙල්ලම් බෑ නාකි වෙලා ගෑනුන්ගේ මයිල් බපු මීවනපලානේ පිස්සාට 😆😆
@thanamalvilamonaragala1943
@thanamalvilamonaragala1943 Жыл бұрын
ඔබ විශ්වාස කරනවද අශ්වයෙකුගේ වල්ගෙ එල්ලිලා මිනිහෙකුට යන්න පුළුවන් කියල
@dhammatrust
@dhammatrust Жыл бұрын
@@ChathuraEpasinghe මීරිගම ගිහින් බලපන් මීවනපලානේ පීස්සාට ධර්ම විකෘති කිරීමේ සහ අරිය උපවාද කිරීමේ පව පඩිසන් දෙන්න පටන් අරන් කකුලේ ඉඳන් උඩට ඉ දීමෙන්නනේ. අන්තිම මොහොතේ හූ කියාගෙන අපායේ යන හැටි බලන්න පුළුවන්.. බුදු බණ එක්ක සෙල්ලම් බෑ කාටවත්.. බොහොම ටික කාලයයි සෙල්ලම් වහරක ධර්ම විකෘථිකයට උනේ මොකක්ද කියලා හොයලා බලපල්ලා 🙏🙏
@warakaweheradhammapala6669
@warakaweheradhammapala6669 Жыл бұрын
මේ 14 වතාවක් උපදිනවා කියන කතාව සම්පූර්ණ වැරදියි. සූත්රයේ එබඳු ප්රකාශයක් නෑ. වරදවා පිලිගැනීමක්.කරුණාකර එබන්දක් තිබේ නම් පෙන්නන්න. ජනවසභ සූත්රය වැරදි ලෙස විවරණ කරන්න එපා. තෙරුවන් සරණයි .
@dilrukshijayalath877
@dilrukshijayalath877 Жыл бұрын
Wada wenda epa dane nadda
@wmwijesinghe3874
@wmwijesinghe3874 Жыл бұрын
අරහතූන් වහන්සෙට නිදූක් නිරෝගී සුවය අධිෂ්ඨාන කරමි 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@priyanthasamarasinghe7797
@priyanthasamarasinghe7797 Жыл бұрын
🙏🙏🙏
@sandyarupasinghe3129
@sandyarupasinghe3129 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏
@vimukthi3933
@vimukthi3933 Жыл бұрын
🙏🙏🙏
@erinjayawickrema7204
@erinjayawickrema7204 Жыл бұрын
🙏🙏🙏
@nimalbulathsinghala9058
@nimalbulathsinghala9058 9 ай бұрын
🌻🙏🙏🙏🌻
පසලොස් ආකාර ආස්වාදය (දුරුතු පොහොය​ 2025 ධම්ම දේශණාව )
1:22:47
සිරි සද්ධම්ම සාකච්චා - SIRI SADDHAMMA
Рет қаралды 525
REAL or FAKE? #beatbox #tiktok
01:03
BeatboxJCOP
Рет қаралды 18 МЛН
Quilt Challenge, No Skills, Just Luck#Funnyfamily #Partygames #Funny
00:32
Family Games Media
Рет қаралды 55 МЛН
The Best Band 😅 #toshleh #viralshort
00:11
Toshleh
Рет қаралды 22 МЛН
Cheerleader Transformation That Left Everyone Speechless! #shorts
00:27
Fabiosa Best Lifehacks
Рет қаралды 16 МЛН
ඔය අරහතුන්වහන්සේ ප්‍රාතිහාරය පානවාද ?  ඔව්
10:11
සිරි සද්ධම්ම සාකච්චා - SIRI SADDHAMMA
Рет қаралды 1,9 М.
REAL or FAKE? #beatbox #tiktok
01:03
BeatboxJCOP
Рет қаралды 18 МЛН