සුමති සම්මාන 2023 - ලෝචී සමග 'රේස්' හාස්‍ය රංගනය

  Рет қаралды 891,640

Sumathi Awards

Sumathi Awards

Күн бұрын

Пікірлер: 475
@sudeera9416
@sudeera9416 Жыл бұрын
ගොඩක් අයට රිදිලා. සාර්ථකයි
@shehanigamage9521
@shehanigamage9521 Жыл бұрын
නාඩගම්කාරයෝ සුද්දා අමතක කරන්න බැරි චරිත .පැහබර අනාගතයක් තියෙන නළුවෙක් .
@shashisamaranayaka2246
@shashisamaranayaka2246 Жыл бұрын
මේක යකෝ එක පවුලටම ගිය රටනේ එච්චරයි ඇහුනේ මරු ලෝචියෝ😁👍💪
@Musiclk.sinhala
@Musiclk.sinhala Жыл бұрын
Rajapakshalata neda kiwwe😂
@jerrycawl4886
@jerrycawl4886 Жыл бұрын
අති උතුම් ලෝචනා දේවතාවිය. ඉතාම ලස්සන උත්තමාවියක්🥺🙏🙏🙏
@geek_sLc
@geek_sLc Жыл бұрын
විරාජ් අයියත් සුපිරියක් තමා
@සාධාරණයවෙනුවෙන්
@සාධාරණයවෙනුවෙන් Жыл бұрын
ලෝචි ඔයාගෙ ගමන ගැන හරිම සතුටුයි ...♥️♥️♥️💐💐💐 අනේ අපි අතරින් වෙන් උන අර හෙශාන්ගෙ තාත්තට රගපාපු කලා කරුවාවත් ආදරෙන් මතක් කරන්න ඕනෙ... ආදරෙයි.♥️♥️♥️🙏
@dihaninimsara786
@dihaninimsara786 Жыл бұрын
ලොචියා නම් ඉතින් සුපිරි .👍
@mramila9804
@mramila9804 Жыл бұрын
Puh
@sampathlathapattu797
@sampathlathapattu797 Жыл бұрын
සුපිරි සුපිරි සුපිරි 😅❤
@SwaA-vf3sb
@SwaA-vf3sb Жыл бұрын
නියමයි පියසාත් පවුලට නියමෙට ගැලපෙනවා සුපිරි🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
@renukapriyadarshani8675
@renukapriyadarshani8675 Жыл бұрын
Yes 😊
@nandanan7552
@nandanan7552 Жыл бұрын
😂😂😂😂😂😋👌👌👌👌👍👍👍👍👍♥️♥️♥️♥️♥️🌹🌹🌹🌹🌹♥️♥️👂👂👊🤝
@rhythmoflifelife
@rhythmoflifelife 9 ай бұрын
👍👍😁😁😁
@PushpaKamalangani-tn8ht
@PushpaKamalangani-tn8ht 6 ай бұрын
Akaname atha.
@nalanisk374
@nalanisk374 Ай бұрын
😂😂😂😂
@minoiroshana5179
@minoiroshana5179 Жыл бұрын
Maru lochi...tharu wala talent paradai lochige live acting...superb kelle..love you...
@nilusha707
@nilusha707 Жыл бұрын
මේ හාස්‍ය රංගනයේ තරම පේනවා බලන්න ආපු පිරිස දැක්කාම... මොකකට කොතනදී හිනා වෙනවාද කියලා කල්පනා කරනවා...
@TharinduGunasekara16
@TharinduGunasekara16 Жыл бұрын
අනේ පට්ට ලෝචි අක්කේ 👌👍🤣🤣🤣💔 මම ආසම චරිතයක් තමා ලෝචි කියන්නෙ 😁🥰👌👍❤️
@1982PRADEEPaa
@1982PRADEEPaa Жыл бұрын
කාලෙකට පස්සෙ සුපිරි වැඩක් දැක්කෙ හතරදෙනා එකතුවෙලා නියමෙට දුන්නා ගොඩක් ලස්සනයි ගන්න එවුන්ට ගන්න දෙවලුත් එක්කම දුන්නා
@sadaliherath8710
@sadaliherath8710 Жыл бұрын
මේ කතාව අහද්දි මට මතක් වුනේ දින්ක්ශි and සාරංග
@manikaperera
@manikaperera Жыл бұрын
Sangeeth and dini
@mohomedsiras1538
@mohomedsiras1538 Жыл бұрын
Aniva
@tharidudilshan2111
@tharidudilshan2111 Жыл бұрын
නියමයි ලෝචියෝ ❤️💕
@s.l.achindamax9925
@s.l.achindamax9925 Жыл бұрын
රෝස මල් ගෙනැල්ලා බොරුවට surprise කරන්න ඔයා බොරුවට නිදා ගන්න randuli 😂😂😂😂😂😂 ඔහොම මඩ ගහන්න එපා පව්
@hameshadilshani6164
@hameshadilshani6164 Жыл бұрын
අනේ මරු අප්පා
@SKumuduni
@SKumuduni 11 күн бұрын
ඇදුමනම් ඇත්තටම ගොඩක් ලස්සනයි අනේ ❤❤❤
@sinhalasongs2
@sinhalasongs2 19 күн бұрын
නියමයි ලෝචි...
@anuradanirosha2676
@anuradanirosha2676 Жыл бұрын
ඒක නම් ඇත්ත ...මරු
@prasannasenarathna1879
@prasannasenarathna1879 9 ай бұрын
මේ රටේ තත්වෙ දැනගන්න පුලුවන් ඒ රග පෑමයි....දාල තියෙන කොමෙන්ට් එක්කයි..
@CH6097-g2p
@CH6097-g2p 5 ай бұрын
ou harima prathamikai
@Senuhas
@Senuhas Жыл бұрын
Lochi ❤❤
@PriyanThushanthaRanasinghe
@PriyanThushanthaRanasinghe 10 ай бұрын
එක පවුලටම ගිය රටට බබා හම්බුන තැන ඉඳන්ම youtube කරන්න අවශ්‍ය නැහැ ලෝචියෝ.. youtube එකේ යන හැම කොටසකින්ම යන්නේ බබා හම්බුන විදිහ ගැන..සුපිරි රංගනයක්..
@sandunisewwandi6094
@sandunisewwandi6094 Жыл бұрын
නලු නිලි කපල් කීයකට මඩ ගැහුවද කියල ගනන් කරපියව් 🤣🤣🤣 ස‍ංගීත් දිනිති , සාරංග දිනක්ෂි.. පව් යකොව්😒🤣 හැබැයි රගපෑමෙන් සුපුරියට මඩ ගැහුවා 👍🤣
@isharamadushani2885
@isharamadushani2885 Жыл бұрын
කියන්නෙපා අනේ...දන්නවා කියලා රිදෙයි
@dihaninimsara786
@dihaninimsara786 Жыл бұрын
ඔව් හැබැයි සුපිරියටම දුන්නා වැඩේ..🤣🤣
@sandunisewwandi6094
@sandunisewwandi6094 Жыл бұрын
@@isharamadushani2885 ඉතිම් උනුත් ඕකට ඇවිල්ල හිටියනෙ 🤣💔 පව් හැබැයි ඒ කපල් ටික වැලලෙන්න හිතෙන්න ඇති 😅😂
@sachinikavindi7413
@sachinikavindi7413 Жыл бұрын
Sarangalatai sangeethlatai ekenma wadenna athi 🤣
@gunathilakapradeepa2555
@gunathilakapradeepa2555 Жыл бұрын
Minissu balanawa nam apita moko
@nadeeshaniwasana-no4ec
@nadeeshaniwasana-no4ec Жыл бұрын
Locci niyami ❤❤
@premararhnalakmini1985
@premararhnalakmini1985 Жыл бұрын
මේක ප්‍රියසාද් පවුල ගැන දාපු හින්ට් එකක්ද🤔 සංගීත් දිනිති සුරන් පවුල ගැනද නෙහාරා මේනක ගැනද චතුරිකා ගයාන් පේෂල පවුලද ඒ සියල්ලෙ එකතුවක්ද🤓😆😇
@renukapriyadarshani8675
@renukapriyadarshani8675 Жыл бұрын
ඒ හැමෝටම 😂
@nisankakarunaratne1166
@nisankakarunaratne1166 9 ай бұрын
තව පවුල් තියෙනවා....😢
@wsumedha1823
@wsumedha1823 Жыл бұрын
thank you Mr Sumathipala 😍
@sagarikapriyadarshani6548
@sagarikapriyadarshani6548 Жыл бұрын
5
@nasliibrahim3429
@nasliibrahim3429 Жыл бұрын
ලෝචි නිසා ආවා බලන්න 👍😘😘😘👍😄😂🤣😅
@lalithsamarasinghe4396
@lalithsamarasinghe4396 Жыл бұрын
ලොචි නිසා බැලුවා.. The end.😏
@rasikakumarawijerathne4499
@rasikakumarawijerathne4499 Жыл бұрын
අවන්කවම 😊
@k.g.phemantha9082
@k.g.phemantha9082 Жыл бұрын
Queen of modern Sri Lankan cultural reevaluation art.
@ShehanEdussuriya
@ShehanEdussuriya Жыл бұрын
🤣💨💀
@janakachandana7751
@janakachandana7751 Жыл бұрын
මේ කතාවේ හිනා යන තැනක් දැක්කොත් අටපට්ටමට කියන්න
@dinushkathanuja5502
@dinushkathanuja5502 Жыл бұрын
eka aththa😂
@lakmalperera9775
@lakmalperera9775 Жыл бұрын
Ane aththamai pissu thamai
@methu003
@methu003 Жыл бұрын
😂😂😂😂😂😂😂😂😂😂
@backpackerdunuku4726
@backpackerdunuku4726 Жыл бұрын
හරි . මෙලෝ රහක් නෑ. 🤣🤣 ලෝචිගෙ නමත් සවුත්තු වෙනවා.
@nadeeshawickramasinghe5438
@nadeeshawickramasinghe5438 Жыл бұрын
Maru comment ekaa
@pushpamallawaarachchi7864
@pushpamallawaarachchi7864 Жыл бұрын
මේක යකෝ එක පවුලටම ගිය රට නේ....,එච්චරයි ලෝචි....... .
@isharamadushani2885
@isharamadushani2885 Жыл бұрын
ගෙදර මිනිස්සු ටොයිලට් යන එකත්වීඩියෝ කරලා යූටියුබ් දාන අය ගැනත් මතක් කරනවා නේද..😁
@CmkSanathani81
@CmkSanathani81 Жыл бұрын
😁😁😁
@tharangarajapaksha998
@tharangarajapaksha998 Жыл бұрын
Kk7y
@songmusicprabash1856
@songmusicprabash1856 Жыл бұрын
මෙලෝරහක් නැති එකියක් 😁😁😁 අපි ආවම ඔය ගොබ්බ youtube chanal කාරයොන්ට මොකද වෙන්නෙ බලන්න අපිට චන්දෙ දෙන්න
@isharamadushani2885
@isharamadushani2885 Жыл бұрын
@@songmusicprabash1856 දෙන පොරොන්දු ඇත්තටම ඉටු කරනවා නම් ඔය ඉරි කෑලි දෙක කාට දුන්නම මොකද..අපිට ඕනෙ අපේ රට...අනේ මගේ රට...🥲
@djb5486
@djb5486 Жыл бұрын
@@songmusicprabash1856 පොහොට්ටු අලි තොපිට කීයක් ගෙවනවද මෙහෙම ගොං කොමෙන්ට් දානවට ? තොපි වහල්ලු බං
@maneeshafernando631
@maneeshafernando631 Жыл бұрын
ලංකාවෙ මිනිස්සු කුනුහරුප දන්නෙ නෑ වගේ නේද.. මේ ටික්ටොක් හාල් කෑලි කියන අයම ඒවාට ලයික් කමේන්ට් දාන්නෙ නැද්ද.. ඒවා බලන්නෙ නැද්ද. මෙයාලත් මෙතනට ඇවිත් තියෙන්නෙ සම්මානයක් ගන්න තමා.. මේ අය ටික් ටොක් එකෙන් ආවත් අද ගොඩක් ඉස්සරහින් ඉන්නෙ.. හැම දාම මිනිස්සු කලේ කාට හරි බැනපු එක කාව හරි විවේචනය කරපු එක.. බාල්දු කරපු එක.. මෙයාලා මෙතන කරන්නෙත් මිනිසුන්ව හිනස්සන්න හදන එක.. පුලුවන්නම් මේක බලලා හිනා වෙනවා වෙනුවට අපේ මිනිස්සු කරන්නෙ ඒකෙත් වැරදි අඩු පාඩු හොයන එක. අද කාලේ මිනිස්සුන්ගෙ සිතුම් පැතුම් හරිම කැතයි.. මෙයාලට tik tok හාල් කෑලි කියලා බනින අයට tik tok account එකක් නැද්ද.. එකේ ඉදන් මෙයාලගේ video බලන්නෙ නැද්ද. 😃😃 අපේ මිනිස්සු රගපාන්න හරිම දක්ෂයි.. විශේශයෙන්න KZbin රැගිලි කාරයෝ...
@ShehanEdussuriya
@ShehanEdussuriya Жыл бұрын
තවත් ගූ ගොඩක්..😂💀🤣💨☕
@maneeshafernando631
@maneeshafernando631 Жыл бұрын
@@ShehanEdussuriya 😄😄 ඔයාලා ගූ අදින පනිටිටු.. මන්දබුද්ධික බඩු...
@ShehanEdussuriya
@ShehanEdussuriya Жыл бұрын
@@maneeshafernando631 සුනක ධාතුවෙන් ජාතක උන අංගවිකල අවජාතක වෙසා ගෑනි.. 🥱🤣😂☕💨මොලේ පස්ස පැත්තෙ තියෙන තවත් ගොං ගූ බඩුවක්.. සරමෙ පිහගන්න තිබුනා ගූ කෑල්ලක්..🥱
@maneeshafernando631
@maneeshafernando631 Жыл бұрын
@@ShehanEdussuriya 🤣🤣 සුනක ධාතු... සුනක ධාතු වලින් ඉපදුන ඔයාලා වගේ බලු පැටව් තමයි ඔහොම ගෑනු අයට කතා කරන්නෙ. ආයේ කතා දෙකක් නෑ.. බලු පැටව්..
@ShehanEdussuriya
@ShehanEdussuriya Жыл бұрын
@@maneeshafernando631 ගෑනු වෙනයි.. උබලා වගේ වේසා ගෑනු වෙනයි.. 🥱
@kanchanaathukorala2803
@kanchanaathukorala2803 Жыл бұрын
ලමයි හම්බෙන එකේ ඉඳලා වීඩියෝ කරලා යූ ටියුබ් දාන්න ඕනි කිව්වෙ.. දාර හින්ට් එකක්ද මන්දා 😁
@isharamadushani2885
@isharamadushani2885 Жыл бұрын
අනිවාර්‍යයෙන් එතන හිටි කෙනෙක්ට කියන්න ඇත්තෙ..😂
@sriyaniabeygunasekara5882
@sriyaniabeygunasekara5882 Жыл бұрын
තොප්පිය හරිනම් ගැලපෙන උදවිය දාගනියි නේද🤣
@shyamali98
@shyamali98 Жыл бұрын
Priyasad family ekatama galapuna🤪😂
@Jeewithesundarai
@Jeewithesundarai 23 күн бұрын
මාධවීව මතක් උනා
@isharasanjeewanirathnayaka4318
@isharasanjeewanirathnayaka4318 Жыл бұрын
අනේ අම්මෝඕ ලෝචී❤️❤️❤️🖤🖤🖤
@Kumari-kq1py
@Kumari-kq1py Жыл бұрын
මට නම් ලෝචි තමයි නියම. බාප්පයි
@dineshcmr5566
@dineshcmr5566 Жыл бұрын
මරු.. දේශපාලන හින්ට් එහෙම ත් තිබ්බ
@කවිමල්පියලි
@කවිමල්පියලි Жыл бұрын
සාරංග උතුරු දිසා ..මරු වෙලා ඇති..දිනක්ශීලා..සංගීත් ලා දීනිලා.. රොශාශ් පිල ලා...රෙදි ඉල්ලෙ
@hcola8515
@hcola8515 29 күн бұрын
❤❤❤❤❤lochi nitamai sathutui oya gana❤❤❤❤
@madumadusha1334
@madumadusha1334 Жыл бұрын
අම්මෝ රිදෙන්නෙම දීලා..❤️😂
@menuliruwanga6351
@menuliruwanga6351 Жыл бұрын
නියමයි ලෝචි නියමයි
@thereality762
@thereality762 Жыл бұрын
ගෑනු දෙන්නෙක් රණ්ඩු වෙනවා.. පඟර නැට්ටෝ දෙන්නෙක් විකාර දොඩවනවා නොදකින් මේවට හිනා වෙන මෙලෝ රහක් නාට්ටි audiance එකේ හැත්ත 😢
@rajitharangana4934
@rajitharangana4934 Жыл бұрын
මේ වගේ ගෑනූ, මේ වගේ පිලිගැනීමක් ලැබෙන්නේ ලංකාවේ වගේ රටක විතරයි
@Mashii473
@Mashii473 Жыл бұрын
අනාගත නැන්දම්මා කියලා බලන්නෙ නෑ මාත් අහුවෙන එකෙන් ගහනවා 😁
@manelpathiranage1454
@manelpathiranage1454 Жыл бұрын
🤣🤣🤣
@isharamadushani2885
@isharamadushani2885 Жыл бұрын
හපොයි ...😂
@sureshratnayake5828
@sureshratnayake5828 Жыл бұрын
0:17 අවස්තාවෙන් ප්‍රයෝජන ගත් නංගිමල්ලි සහ තරහගිය ලෝචි
@DULINASASEN12344
@DULINASASEN12344 Ай бұрын
මන් නම් හරිම කැමතියි ලෝචිට හරිම දක්ශ විදියට කොමඩි ඇක්ට් කරනවා❤
@DeshanPremith-uk8qx
@DeshanPremith-uk8qx 11 ай бұрын
ලෝචි යන තැන අාතල්😂😂❤
@heshan2222
@heshan2222 Жыл бұрын
මේකෙ හාස්‍ය තියෙන්නෙ කොහෙද කියලා කල්පනා කරන අහින්සක මන්🤔🙄
@Anoud
@Anoud Жыл бұрын
ස්ක්‍රිප්ටඩ් වලට පවුල් පිටිං යූතූබ් එකේ රගන ඒවා ගැන ලස්සනට කිව්වා . ලෝචි නම් ඉතිං එතන හිනා සාගරයක්.
@animelsworld6125
@animelsworld6125 Жыл бұрын
ලෝචි ඉතින්..අයියෝ....🤣🤣🤣🤣🤣👍❤️🇱🇰
@Sandra-qy2uf
@Sandra-qy2uf Жыл бұрын
Sudda supiri hansam naluwek mama asama god bless you putha 💗💗💗
@victornimalfernando8061
@victornimalfernando8061 25 күн бұрын
මීට වඩා අර ඇනස්ලි,බර්ටි සැමුවෙල්ලාගේ විනෝද සමයේ පරණ වීඩිඕ එකක් දැම්මානම් සුපිරි.
@sanjeewapathmakumara7587
@sanjeewapathmakumara7587 Ай бұрын
❤❤❤❤❤❤❤❤ super
@UpulGunasinghe-n7v
@UpulGunasinghe-n7v Ай бұрын
මොකටද හිනා ගියේ කියලා තාම හිතනවා😂😂
@harshadinesh3588
@harshadinesh3588 Жыл бұрын
හිනා වෙන්න මොනාද කරන්න ඕන 😂😂😂🤣😂
@chathurikakaushalya8442
@chathurikakaushalya8442 Жыл бұрын
Ammapa
@sudeera9416
@sudeera9416 Жыл бұрын
ඌයියා උනාම හිනා යන්නෑ
@anojad7275
@anojad7275 Жыл бұрын
Hormone imbalance එක හදාගන්න ඩොක්ටර් කෙනෙක් ලඟට ගිහින් 😂
@harshadinesh3588
@harshadinesh3588 Жыл бұрын
@@anojad7275 අන්න ඒක ට හිනා ගියා ස්තුතියි 😂😂😂
@PereraShriyani
@PereraShriyani 28 күн бұрын
❤❤❤❤❤🎉🎉
@Karunanayake-e2t
@Karunanayake-e2t 10 ай бұрын
ලස්සනයි ඇත්තටම හරිම ලස්සනයි
@varuabesinghe
@varuabesinghe Жыл бұрын
අපෝ මේ වගේ වැදගත් සම්මාන උළෙලක tik tok නිලියක් ජනප්‍රිය නලු නිලියන්ට මඩ ගහන එක වැරදි .
@sanjeewapatiranage1665
@sanjeewapatiranage1665 8 ай бұрын
Pichchamal කතාව thamai bola patta...lochi oya marai appa..
@kz172k23
@kz172k23 Жыл бұрын
Ammoh! Hint එක! Announcing හිටිය couple එකටමද මන්දා 😅😂😂
@villagelife8831
@villagelife8831 Жыл бұрын
යකෝ මේක සියත tv ,එකේ පෙන්නපු ඩ්‍රාමා එකක්.මේක ඒකේ කොටසක්
@sanjanaliyanage9265
@sanjanaliyanage9265 Жыл бұрын
ඊයා මොන මල ජරාවක්ද? ලැජ්ජාවේ බෑ මේවා බැලුවම...තූ විතරක්..🤧🤧
@SankaTilakaratna
@SankaTilakaratna 9 ай бұрын
😢😢😢 hasyaya😢😢😢
@nadeeshaniwasana-no4ec
@nadeeshaniwasana-no4ec Жыл бұрын
Locci niyamai ❤😊
@S.Dilee_Videos
@S.Dilee_Videos Жыл бұрын
Niyamaiii....🥰
@songmusicprabash1856
@songmusicprabash1856 Жыл бұрын
කෝ අනේ හිනාවෙන්න ද කියන්නේ අපිට මේ පිස්සු ලෝචි ජංගි පෙන්නං හැමිනේෂන් වෙන එකීට මේව හාස්‍ය ද ..ඔයිට් වඩා ලස්සන අර රැජිනි ට ඇන්ද ගීතය ..කොච්චර අගෙයි ද ඒක
@JungleMan-sn7ci
@JungleMan-sn7ci 27 күн бұрын
මාර හිනා නවත්ත ගන්න බැ😂
@thilina15g
@thilina15g Жыл бұрын
nice one
@saumyanirmali7978
@saumyanirmali7978 Жыл бұрын
හරිම අතාත්විකයි මීට වඩා හොදට කරන්න තිබුණා 😒😒😒
@Amila9082
@Amila9082 Жыл бұрын
අද තමා බලන්නෙ මාස පහකට පස්සේ ඒකත් ඇගිල්ල වැදිලා play උන හින්දා ඒකත් ටිකයි බැලුවේ කවුරු හරි කියනවද හිනා වෙන්න ඕන තැනක් හිනා ගියේ නම් නෑ
@CH6097-g2p
@CH6097-g2p 5 ай бұрын
mamath me hinavena one thena hoyanava
@Solitary_quest
@Solitary_quest Жыл бұрын
කොයි කෑල්ලටද හිනා යන්නෙ මේකෙ 😅😅
@seminitharusha5118
@seminitharusha5118 Жыл бұрын
Meka karala thiyenne hinawennama newei yamak therum karaladenna
@umedhakawindi6047
@umedhakawindi6047 Жыл бұрын
කී දෙනෙක්ට මඩ ගැහුවද 😂😂 දන්නො දනිති
@kliyanage211
@kliyanage211 Жыл бұрын
මොනවද බං මේ,මුන්ට මොනවා වෙලාද.සුමති සම්මාන කියන එකෙත් අර්ථයත විනාශයිනෙ.මෙතන ජහුටා එකක් නැටුවනම් මීම වඩා හොදයි.
@dinuksamendafernando400
@dinuksamendafernando400 Жыл бұрын
Sumathi dammama kiyanne Thilanaga sumathipala nisa😃 kiyala danagaddi wayasa kiyada
@Deleted__acc
@Deleted__acc Жыл бұрын
@@dinuksamendafernando400 😂
@subodhamadhavi1023
@subodhamadhavi1023 Жыл бұрын
ලෝචි... ආදරෙයි මං..
@janakagayan898
@janakagayan898 Жыл бұрын
Lochi katu godakne oya
@madhuyuganthi4355
@madhuyuganthi4355 Жыл бұрын
Patta patta lochi suppa
@gayathriprabhashiniwickr-ts5bl
@gayathriprabhashiniwickr-ts5bl Жыл бұрын
සාරංගගේ පවුලයි දිනිතිගෙ පව්ලයි මතක් උනේ😂😂😂
@NNC57
@NNC57 Жыл бұрын
හරිම අප්‍රසන්න ඉදිරිපත් කිරීමක්
@nilushairandani8632
@nilushairandani8632 9 ай бұрын
Pattaa ane supar❤😮
@Nick9691s
@Nick9691s 9 ай бұрын
ව්‍යංගයෙන් කුණුහරුප කීවට හිනා එන්නේ නැනේ😔..ඇනස්ලි, බර්ටි, සැමුවෙල්, ජනා ප්‍රියා, සිරිල් අයියා බලන්න.... කුණුහරුපත් එක්ක කොමඩි/හාස්‍ය ඕනිනම් ඇම්ඩන් කතා කියවන්න😁😁😁...
@Amila9082
@Amila9082 5 ай бұрын
👌👍😂🤣😢
@niwarthanadasanayaka223
@niwarthanadasanayaka223 Ай бұрын
❤❤❤❤
@Amila9082
@Amila9082 5 ай бұрын
මේවා මොන හාස්‍ය රංගනද මුන් හාස්‍ය රංගන දැකලා නෑ විජය නන්දසිරි මහත්මයාගේ රොඩ්නි වර්ණකුල මහත්මයාගේ ඒවා පෙන්වන්න ඕන ටොකු ඇන ඇන 😂😂 🤣🤣🥴🥴😪😪
@geek_sLc
@geek_sLc Жыл бұрын
ශාන් අරෝශ අයියත් සුපිරියක්
@anushkaperera372
@anushkaperera372 10 ай бұрын
Maru anee ❤😂😂😂😂
@sandunneluka7683
@sandunneluka7683 Жыл бұрын
😘😘😘😘😘😘😘
@shortcut5001
@shortcut5001 Жыл бұрын
ඇත්ත tama හිනා ගියේ ne🤔
@RohanAbekumara-jy3kr
@RohanAbekumara-jy3kr Жыл бұрын
Eka maru
@geek_sLc
@geek_sLc Жыл бұрын
සුපිරියක් තමා ලොචි අක්කා.
@ruhiproduction6928
@ruhiproduction6928 Жыл бұрын
Adoh aaka nm wedenna oona unta hodatama weduna supiri lochiyo
@basanje8737
@basanje8737 Жыл бұрын
අපේ සමාජය ඇදුමේන් පැලදුමෙන් කාක්ෂණ මෙවලම් භාවීතයෙන් දියුණුයි කියලා හිතුවට කතාවේන් හැසිරිමෙන් පහල පන්තියේ , LOW Class මිනිස්සු කියලා පේනවා ,
@sandunikalakmali6758
@sandunikalakmali6758 Жыл бұрын
හිනානම් යන්නෑ. 😌
@thusithaupasena9647
@thusithaupasena9647 28 күн бұрын
හිනා කෙසේවෙතත් මෙයාලාගේ මහන්සිය ගැ දුකක් නම් හිතෙනවා ...😢😢
@chanakafernando5974
@chanakafernando5974 Жыл бұрын
😂😂😂😂😂😂 මෙන්න නලුවෝ මෙ රටෙ ඉන්න හැත්ත යකො ලංකාවේ මිට වඩා විකට නලුවෝ ලංකාවේ හිටියා කවදාවත් එ අයට තැනක් දුන්නනම් මාර වටිනවා මුන් මොක්කුද කෙප්ප වැස්සි නියම කාතාව tik tok වැස්සි
@himansimiyushara8020
@himansimiyushara8020 Жыл бұрын
ඇදුම පහලටඇදලම කතාව ඉවරයි ...ස්ටේජ් එකක ඉන්න බැහැ ඒ ඇදුම ඇදලා 😁
@ireshawithnuwa3073
@ireshawithnuwa3073 Жыл бұрын
මොකක්ද මේ ව්කාරේ.
@nishanthaveera5851
@nishanthaveera5851 Жыл бұрын
Super 😍🤣🤣🤣😍
@prasangikaushalya4245
@prasangikaushalya4245 Жыл бұрын
මේක මේ කතාව දිගට්ම දුන්න නම් මොකද
@galaxy5616
@galaxy5616 Жыл бұрын
සම්මත උලල ගැන හිතාගනිල්ලා . ටික්ටොක් 😂
@waltergunetilleke5344
@waltergunetilleke5344 27 күн бұрын
Very difficult to comprehend the language.
@gayathriwathsalajayawardan9533
@gayathriwathsalajayawardan9533 Жыл бұрын
❤👌super lochi
coco在求救? #小丑 #天使 #shorts
00:29
好人小丑
Рет қаралды 120 МЛН
Cat mode and a glass of water #family #humor #fun
00:22
Kotiki_Z
Рет қаралды 42 МЛН
සුමති සම්මාන 2023 අවසන් ගීතය
5:56