රටම හිනැස්සූ රයිගම් සුපිරි කොමඩිය | Raigam Super Comedy - OTV Sri Lanka

  Рет қаралды 1,064,552

OTV Sri Lanka

OTV Sri Lanka

Күн бұрын

Пікірлер: 246
@AnandaDeshappriya
@AnandaDeshappriya 11 ай бұрын
ඔයාලට හිනහ වෙන්න ඕනනම් ....විනෝද සමය .බලන්න ....ඒවට ගහන්න කොමඩි කවදාවත් එන එකක් නෑ ....අන්න කොමඩි
@hgunarathna
@hgunarathna Жыл бұрын
කොමඩි කරන්න විඳින දුකක්. මාර සුපිරි
@samanaleeoliver1910
@samanaleeoliver1910 10 ай бұрын
ගිහාන් අයියා 😂😂 හොදටම තාත්විකයි
@rawana927af5
@rawana927af5 Жыл бұрын
එල,,,මැටි පංඩිත හරක් මොනව කිව්වත් ,,,,සුපිරියි ,,,,,,මේකෙ හැමිනෙන එකෙකුට මේ දෙබසක් හරියට කියාගන්න පුළුවන් නම් අවුලක් නෑ,,,🤣🤣🤣
@dilshanudash
@dilshanudash 6 ай бұрын
Thuu
@nela_tech
@nela_tech 8 ай бұрын
මේකට හිනාවෙන්න ඕන විදිහ හිතලම හිනා යනව😂😂😂🤣🤣
@sachinthasrilankeshwara4418
@sachinthasrilankeshwara4418 Жыл бұрын
ඔක්කොටම වඩා හිනා යන්නෙ මේකෙ දසපණ්ඩිත ගොබ්බ සෙට් එකේ කමෙන්ට් දැක්කම 😂
@ranjithwickramasooriya9626
@ranjithwickramasooriya9626 Жыл бұрын
ආතල් දෙන්න බැරිනම් නොකර ඉදිල්ලා මේව කලින් බලල ඕර්ගනයිස් කරන්නඕන
@chamalipriyadarshani9669
@chamalipriyadarshani9669 5 ай бұрын
කොහේද යකූ හිනා යන්නේ..🤣
@p.k.g.thusharap.b.gunarath3037
@p.k.g.thusharap.b.gunarath3037 Жыл бұрын
රටම හිනැස්සු කිව්වට කව්ද බං මේවට හිනාවෙලා තියෙන්නෙ.? 🤣🤣🤣🤣
@tharindhujayawardhana6011
@tharindhujayawardhana6011 Жыл бұрын
Awankawama.idakin
@Ranax_boy
@Ranax_boy Жыл бұрын
Aththa
@sujeewawijesinghe-rz3cg
@sujeewawijesinghe-rz3cg 4 ай бұрын
ලක් අම්මට පුකෙන් හිනා.....
@NimeshJayasanka-p3d
@NimeshJayasanka-p3d Ай бұрын
සාදු සාදු සාදු yes
@niroshalwis7525
@niroshalwis7525 Жыл бұрын
මෙිකෙ සාමජයට අාදර්සයක් වගේම දැනට මෙි පිල්ඩි එකෙ වෙන දේවල් ටිකක් රැවා දක්වනවා....ගොබිබ විදියට හිතන්න එපා
@samindasandaruwan1174
@samindasandaruwan1174 Жыл бұрын
අනිවාර්යයෙන් අපේ අයට හැමදේම වපරෙට පේන්නේ ..
@chandanachandana-ru9bt
@chandanachandana-ru9bt Жыл бұрын
මේ ගොබ්බ මෝඩ පඩ ශෝ ඒවට කාටද හිනා යන්නෙ , කිචිකවා ගන්න වෙයි .
@subanibanneheka2254
@subanibanneheka2254 Жыл бұрын
Aniwaryenma minissu hemadema dakina ahena de udin balanne. Viyangarthawath kathawak....
@sudaishpeters5569
@sudaishpeters5569 Ай бұрын
​@@samindasandaruwan1174ok
@sriyanigamage6957
@sriyanigamage6957 Ай бұрын
කුචු කවාගෙන තමයි හිනාවෙන්න වෙන්නෙ
@janakadesilva581
@janakadesilva581 6 ай бұрын
සුපිරි කොමසියලු.....😂😂😂😂
@sanjugamagesanjugamage7955
@sanjugamagesanjugamage7955 Жыл бұрын
යකෝ හිනා ගියේ නෑනේ
@kapiladharshana1811
@kapiladharshana1811 Жыл бұрын
Hena gon athal 😂😂😂
@chathuranga7350
@chathuranga7350 Жыл бұрын
ඒකාදි පති පාලනය හා සමානයි මේ රටේ රංගන කලාව, හැමදාම දකින්නේ එකම මුහුණු, එකම ආකාරයක රංගන රටාවන්, අලුත් අයට එන්න තැනක් නැහැ, මවගෙන් පියාගෙන් දුවට පුතාට පුතාගෙන් දුවගෙන් මිනිබිරියට මුණුපුරාට එහෙම පාරම්පරාවෙන් පරම්පරාවට එන රංග රටාවක් තමයි මේ රටේ බහුතරයක් පවතින්නේ, හැබැයි ආධුනික අයට ඕනෑ තරම් තිර පරීක්ෂණ නම් තිබෙනවා ,නමුත් බොහෝමයක් අයට ලැබෙන්නේ දක්ෂතාවය කෙසේ වෙතත් පවුල් පසුබිමෙන් රංගනයට එන ඩමි වැනි අය( චරිත වලට අදාල කිසිම මුහුණෙහි හැඟීමක් නැති ) පරම්පරාවෙන් එන අයගේ අතකොළුවක් බවට පත්වීමයි, සෙසු හො අතිරේක චරිතයක් වී රංගන දායකත්වය ලබා දීමයි, රංගනයට දක්ෂ කෙනා එම චරිතය හරිම සාධාරණයක් කර මිනිස්සුන්ට දැනෙන විදිහට රඟ දක්වනවා, ඒ කොහොම රඟපෑවත් සුදුස්සාට සුදුසු තැන නම් මේ රටේ රංගන කලාවෙන් ලැබෙන්නේ නැහැ, ඉන්දියන් සිනමාවේ වත්ම⁣නෙත් සිටන ජනප්‍රියම තාරකාව ජැකලින් ෆර්නෑන්ඩස් මුල් කාලයේ මේ රටේ රංගනයට එකතු වුවත් මෙරටින් තැනක් නොලැබුණු ඇයට ඉන්දියාවෙහි අනන්‍යතාවයක් එහි අධ්‍යක්ෂකවරුන් හදලා දුන්නා, එය තමයි නියම කලාව,නැතිනම් එරටෙ දක්ෂ තරු සිටියදීත් වෙනත් රටක තරුණියකට අවස්ථාවක් දෙන්නේ කොහොමද,ඒ තමයි සුදුස්සාට සුදුසු තැන ලබාදීම,ඒ චරිතයට ඇය නම් ගැලපෙන්නේ,වර්ණය කුමක්ද ජාතිය කුමක්ද රට කුමක්ද මේ කිසි දෙයක් අදාල වෙන්නේ නැහැ,අදාල වෙනි දක්ෂතාවය රංගන හැකියාව,ඒකට අපේ රටේ උන් කිව්වේ අධ්‍යක්ෂකවරුන්ට අල්ලලා ගියා කියලා,,නමුත් කියන්න තියෙන්නේ අද ඇයව අල්ලන්න කාටවත්ම බැහැ,ඒ තරමටම ඉන්දියානු සිනමාවේ කාර්යබහුල රංගන ශිල්පිනියන් අතර කෙනෙක්, අපේ රට පුංචිය, ලොකු පිරිවැයක් සිනමාපටයකට දරන්න අමාරුයි , නමුත් තිබෙන විදිහට ගුණාත්මක දෙයක් ප්‍රේක්ෂකයාට දෙන්න පුළුවන් නම්,මෙරටෙහි සිනමාවත් ඉන්දියාව වගේ රටකට දෙවැනි නැහැ, තමන්ම නිෂ්පාදනය කර තමන්ම අධ්‍යක්ෂණය කර තමන්ම රඟපාන කලාවක් තමයි මේ රටේ පවතින්නේ, අන්න ඒ මම ඉහත කිව්ව රැල්ල නැති වුවහොත් අපට ඉන්දියන් සිනමාව වගේ ලෝකයේ තැනක් හදාගන්න පුළුවන් රටක් බවට මෙරටත් පත්වෙනවා,, අන්න එදාට ලෝකයා මේ දූපත මොකක්ද කියලා හොයන්න ගනීවි,, වර්තමානයෙහි මෙරට ගොඩක්ම ජාත්‍යන්තර ප්‍රසිද්ධියට ලක් වුනේ,යොහානි ද සිල්වා ( මැනිකේ මගේ හිතේ ගීතය ) පසු ගායනා කළ ඇය ගීතයට සාධාරණයක් ඉෂ්ට කළ නිසයි.විශිෂ්ට ලෙස ලොව පුරා ජනප්‍රියත්වයට පත්වුණා,නමුත් අපේ රටේ කතා නොවුණු yohani ගැන ඉන්දියන් සිනමාවෙත් කතා කළා,thank god චිත්‍රපටයෙහි, සිංහල පද පේලි තිබීමත් විශේෂයි,අතීතයේ හින්දි තනුවලට ගීත තැනුණු මේ රටේ සිනමා පට තිබුණා,නමුත් අද මේ රටේ තනු වලට indiyan සිනමාවෙහි ගීත මැවෙනව, එයයි වෙන්න ඕනේ,,අපේ රටෙත් අති දක්ෂයින් නැතුවාම නොවේ, ඉන්නවා, නමුත් අවස්ථාවන් නැහැ,සුදුස්සාට සුදුසු තැන හමුවන්නේ නැහැ, ගායන තරු වැඩසටහන් වලින් එළියට එන්නේ රංගන තරු ,එහෙ කලාවක් තමයි මේ රටේ තියෙන්නේ,, ඉහත රංගනයෙහි දායක වන මෙම ශිල්පීන් කියන්නට අවශ්‍යයි අති දක්ෂයින්, නමුත් ඔවුන් ගේද,හරිම රසයන් මිනිස්සුන්ට දෙන්න ඉඩක් ලැබෙන්නේ නැහැ, එහෙම ලැබෙන්න අපේ රටේ ගුණාත්මක අධ්‍යක්ෂණ මාධ්‍යයන් අඩුයි, අපේක්ෂකයා කියන්නේ විවිධයි ඉතින් විවේචනය කිරීම ඔවුන් සතුන්,ගුණ හෝ අගුණ පැවසීමත් ඔවුන් සතුයි, එම නිසා ගුණාත්මක නිෂ්පාදනයන් ලබාදීම කලාව සතුයි,
@chandunimshbrogaming845
@chandunimshbrogaming845 8 ай бұрын
පට්ට කොමඩිය හිනාවෙලා මැරෙන්න පුලුවන් 😁😄
@hemanthaarunathpri7123
@hemanthaarunathpri7123 Жыл бұрын
Mamanam asai mewage awata ..rasanaharama Pinawanawa fatta a...asama charitha thunak ....adarei
@chamila4229
@chamila4229 Жыл бұрын
අනේ මට නම් හිනා ගියා මේකට ලස්සනයි 😂😂😂
@RenukaJayasingha-k5o
@RenukaJayasingha-k5o Жыл бұрын
මරු අප්පා හිනා වේලා පනයනවා😂😂😂😂😂😂
@MediaLifeSL
@MediaLifeSL 19 күн бұрын
කොහෙන්ද හිනා ගියේ?😂😂
@buddhikachamalkumara9632
@buddhikachamalkumara9632 Жыл бұрын
Wineelage set ekka, munta wada hondaiii, Sirawatama...
@divithuraroshan9670
@divithuraroshan9670 Жыл бұрын
මේකෙ කමැන්ට් දාල තියන විදිය දැක්කම මට හිනා
@davepeera1247
@davepeera1247 Жыл бұрын
මරු.. මරු.. මරු..
@SaliyaThisera
@SaliyaThisera 6 ай бұрын
l
@babasudu6873
@babasudu6873 Жыл бұрын
ඕවට හිනා යනවද
@IreshaSewwandi-n6p
@IreshaSewwandi-n6p 9 ай бұрын
උන් හිනා උනාට මන් හිනා උනේ නෑ 😂😂
@susanthamayadunne6481
@susanthamayadunne6481 Жыл бұрын
Good comedy.Well done
@rmggpunchibandara5132
@rmggpunchibandara5132 Жыл бұрын
යාලුවට කුචුකවපන් කීවා චුට්ටක් හිනාඋනා එච්චරයි
@ishuuchamika6190
@ishuuchamika6190 Жыл бұрын
ප්‍රියන්ත අයියා නැතුව හිනා යන්නේ නෑ,එයා හිටියනම් දැක්කත් ඇති
@NiranKawishka
@NiranKawishka 11 ай бұрын
හිනාවෙන්න ඕනෙ තැන රව්ම් කරහන්කො 😅.
@MediaLifeSL
@MediaLifeSL 19 күн бұрын
😂😂😂😂
@KoreanSemiya-mv7ow
@KoreanSemiya-mv7ow 11 ай бұрын
Mr Gihan best actor in Sri Lanka..Mr mihira your performance is awsome , nirosha your talent nice and you so beautiful
@lasunsampath7780
@lasunsampath7780 Жыл бұрын
සාලිය ගැහුවා ඊට පස්සෙ...🤣🤣🤣
@Kanchana3619
@Kanchana3619 7 ай бұрын
මරැ
@pupuhetti6688
@pupuhetti6688 Жыл бұрын
මන් දන්නවා මං කියන්නේ නෑ.වගකීමෙන් කියන්නේ.අයියෝ දිසා
@anulabathi6088
@anulabathi6088 Жыл бұрын
Niyamai s b ta watinawa me kathawa 😂😂😂😂
@kantikoko4905
@kantikoko4905 9 ай бұрын
Niyamae neda mara hina😅😅😅😅
@hananmoh9811
@hananmoh9811 Жыл бұрын
නොදකින් විතරක් කොහෙද හීනා ගියෙ
@saliyamadush2827
@saliyamadush2827 Жыл бұрын
මේවට හිනායන්න ගුලියක්වත් කන්න වෙනවා
@dineshranabahu3383
@dineshranabahu3383 Жыл бұрын
Eka nam aththa kathawa 😉😉
@nadeeshathamali535
@nadeeshathamali535 Жыл бұрын
මේකෙ හිනා වෙන්න දෙයක් නෑ.හිනා වෙන්න කියල දාල තියෙන්නෙ හෙඩ් ලයින් එක ට්‍රෙන්ඩ් කරවන්න.මේකෙ තියෙන්නෙ වර්තමාන ටෙලිනාට්‍යවල ඇත්ත තත්වය.අපේ උන්ට ඒකවත් තේරුම් ගන්න බැරි බව තේරුනා කමෙන්ට් බැලුවම 😁
@divithuraroshan9670
@divithuraroshan9670 Жыл бұрын
අම්මපල්ල 😂යන්නැත්තම් අඩපල්ල
@ErangaVimukthi
@ErangaVimukthi 5 ай бұрын
ekanam nyamae hodee...
@ashokaashoka3796
@ashokaashoka3796 Жыл бұрын
මේවා ජෝක්ස් නෙවෙයි.ගිරිරාජ්ගේ ජෝක්ස් බලලා පුරුදු වෙන්න.
@kelumkularathne6947
@kelumkularathne6947 7 ай бұрын
සංගීත් දිනීගෙ පම්පෝරිය ලෙසටම දීල තියෙනව ගිහාන් අයිය
@prasannakithsiri468
@prasannakithsiri468 Жыл бұрын
ගුලි දෙක තුනක් කාල, ප්ලේන්ට්යක් ගහල සූස්තියකුත් ගහල බලපල්ල හිනායන්නැද්ද කියල.
@pradeepherath5990
@pradeepherath5990 Жыл бұрын
හිනාවෙලා බඩත් කොර උනා.. කොමඩි නෙමෙයි කොමඩ්😂😂
@MediaLifeSL
@MediaLifeSL 19 күн бұрын
අපේ ආච්චි සතියක් එක දිගට හිනා වෙලාම මැරුණා මේකට 😂😂😂😂 බුදු අම්මෝ මෙහෙමත් විහිළු 😂😂😂😂
@wood-u8q
@wood-u8q Жыл бұрын
ලපේ විතරක් නෙවෙයි බබා බඩට ආපුගනමන් ඒකත් පෙන්නපු ගෑනි තවටික දවසකින් කරපු හැටිත් පෙන්නයි මේකි නම්
@MediaLifeSL
@MediaLifeSL 19 күн бұрын
නොදකිං මේ විහිළුද ඕයි? අප්පිරියයි
@slgaminhashi2042
@slgaminhashi2042 Жыл бұрын
පාන් කඩයක් දැම්මානම්
@thusharahewage2273
@thusharahewage2273 Жыл бұрын
Good and True ones according to the field they are into... Super Performance 👍👍👍
@Nera88
@Nera88 7 ай бұрын
Hina yanne na appa😂😂
@lakshanweerasinghe8708
@lakshanweerasinghe8708 Жыл бұрын
මොනවද බන් මේ විහිලුද.? මේවට හිනාවෙන්න ගුලි කාලත්බෑ.. විජය නන්දසිරි වගේ මිනිස්සු නැතු අඩුව.😢
@ishanasiri7806
@ishanasiri7806 Жыл бұрын
මේක බලලා හිනාගිය උන් ඉන්නවද?
@binariranasinghe5523
@binariranasinghe5523 Жыл бұрын
😏 මටහිනා ගියේ නෑනේ🤔
@SriyaniDissanayaka-fe2fm
@SriyaniDissanayaka-fe2fm 9 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤
@Dilanwijesooriya
@Dilanwijesooriya 7 ай бұрын
ස්තූතියි
@lankawickramasinghe5914
@lankawickramasinghe5914 Жыл бұрын
Lokuwata lassanak nehe thamai.. 😮
@w.m.m.wickramasinghe5294
@w.m.m.wickramasinghe5294 Жыл бұрын
රටම හිනා උනා කිව්වට මම හිතන්නෙ රටේ එකෙක්වත් හිනා වෙලා නැද්ද කොහෙද මේ මලදානෙට. මොන ලබුගෙඩියක් ද මේ
@anuruddaperera5496
@anuruddaperera5496 Жыл бұрын
හිනායන කොටස හොයන්න වීඩියෝ එක ඉවරවෙනකන්ම බලපු මම 🤮
@DiliniPiumika-kt3po
@DiliniPiumika-kt3po Жыл бұрын
Hambaunnadda
@sandunilasanthika2415
@sandunilasanthika2415 Жыл бұрын
මල සමයන්......
@chamarapethum6650
@chamarapethum6650 10 ай бұрын
කෝ හිනා ගියේ නෑනි 😮
@dinethkrishmal1365
@dinethkrishmal1365 Жыл бұрын
හීනා යන්නේ නැ,
@AjithnilanthaMahanama
@AjithnilanthaMahanama 7 ай бұрын
Gon part mawa
@sandeepasanju8721
@sandeepasanju8721 7 ай бұрын
උන්ගෙම වෘත්තියට උන්ම හින්ට් ගහගන්නව😢😢😢
@harshanapradeep9622
@harshanapradeep9622 Жыл бұрын
Eka niymi😊
@indikaroshan5497
@indikaroshan5497 Жыл бұрын
මේවට හිනා යන්නේ කාටද බන් මේකි කුනුහරප පලනවා චරිතේ තමා පෙන්නුම් කරන්නේ
@mscover6223
@mscover6223 Жыл бұрын
ඔයාට කුනු හරප අල්ලන්නේ නැත්තං ඉතින් පාඩුවේ ඉන්න ..ඕවා වැඩිය ඔලුව ට අරන් නටන ඔයාලා වගෙ අය නිසා තමා ම්‍රෙ රට දුවන්නත් අමාරු..මේවා මේ පොඩි විහිලු.....ඔයා හරියට කුනුහරප අහලා නෑ වගේ😂
@dilinihansika7803
@dilinihansika7803 Жыл бұрын
Supiriyatama ragapewa
@ruvinicoonghe1544
@ruvinicoonghe1544 9 ай бұрын
😂😂😂👍👍👍👍
@punchisripaday9862
@punchisripaday9862 Жыл бұрын
Very good program
@nuwannirosh3605
@nuwannirosh3605 Жыл бұрын
සුපිරි
@dhanushkasenaweera4362
@dhanushkasenaweera4362 Жыл бұрын
මර්සි ඇනස්ලි..බර්ටි හැරුනත් ඇති හිනා වෙන්න...
@drtvofficialyoutubechannel2365
@drtvofficialyoutubechannel2365 Жыл бұрын
ay ape vijaya nandasiri mahattaya
@udayakumara3361
@udayakumara3361 Жыл бұрын
Yes
@chamilatharangani301
@chamilatharangani301 Жыл бұрын
😁🙈
@rasikaudawaththa4533
@rasikaudawaththa4533 11 ай бұрын
Meyalath athi dakshay
@CRYPTOASHI
@CRYPTOASHI 9 ай бұрын
මෙලෝ රහක් නෑ බං මේවා මුන්ගෙ හොද සීන් තියෙනවා ඒත් මේ මොනවද බං මීට වැඩිය හොදයි 😂 කලිසම ගලවල වටේටම පෙන්නුවනම් පටිච්ච බඩුවනෙ ඔය 😂
@wanni77
@wanni77 Жыл бұрын
අයියෝ. විහිලුත් විහිලුවක් වෙලා . හිනා නොයා තරහ එන තරමට..😢😢
@nadeeshathamali535
@nadeeshathamali535 Жыл бұрын
මේකෙ හිනා යන දෙයක් නෑ.මේකෙ තියෙන්නෙ ටෙලිනාට්‍යවල දැන් තත්වය.මේකෙ හිනා යන කියල හෙඩ් ලයින් එක දාල තියෙන්නෙ ට්‍රෙන්ඩ් කරවන්න.ඒ තරම් දෙයක්වත් නොතේරෙන ඔයා ගැන කුමන කතාද 🤣
@sherryyapa4226
@sherryyapa4226 Жыл бұрын
Mala පනිනවා bun, mewata
@DMP_Online
@DMP_Online 7 ай бұрын
දමිතා එකෙත් shoow දානවා😅
@DD-nl7rv
@DD-nl7rv 9 ай бұрын
menika - pampori walgamayata maru kindiya, Gihan!!!!!!!!!!!!!!!!!!
@manojranasingha4767
@manojranasingha4767 Жыл бұрын
මුන්තමා රටේ ඉතිහාසය කන්නෙ,කාලකන්නි.
@කොටා-ග4ඵ
@කොටා-ග4ඵ Жыл бұрын
කොතෙන්ටද හිනාවෙන්න ඕන කියල හිතන මම😢😢😢
@bhagyasewmini6078
@bhagyasewmini6078 Жыл бұрын
Manika😂.dinithi sangeeth holman deka mathak una habai😂😂
@CuteNatureGirl
@CuteNatureGirl Жыл бұрын
😂🥴✌️
@milanamarasinghe1826
@milanamarasinghe1826 7 ай бұрын
Eyala gena thamai me😅
@sunilajayanthi9712
@sunilajayanthi9712 Жыл бұрын
මෙයාලා අපෙන් හිනාව බලාපොරොත්තු වෙනවා වගේ මෙයාලගෙ අහන්කාරකම් නම් ඉහටත් උඩින් විසේසයෙන්ම රෝසා 😠
@marlonwarnakulasooriya3221
@marlonwarnakulasooriya3221 Жыл бұрын
Background music එකක් දාල ගම කාල ඒකෙ අපරාදේ
@kavindusr57
@kavindusr57 10 ай бұрын
Melo rahak na 😂
@vandenriesen1294
@vandenriesen1294 Жыл бұрын
මේවට කියන්නේ 'කොමඩි' කියලද? කැම්පස් එකේ කියන්නේ 'ගොන්පාට්' කියලා.
@nilukakumari462
@nilukakumari462 Жыл бұрын
❤❤❤
@SUMANASUMANA-e7v
@SUMANASUMANA-e7v 9 ай бұрын
😂😂😅😅😊😊
@sithumgimhana2952
@sithumgimhana2952 Ай бұрын
😮😮😊😊
@SlFernando-g9c
@SlFernando-g9c Ай бұрын
නොදකි‍ං මරු කොමඩි
@SameeraPrabath-tv5rf
@SameeraPrabath-tv5rf 6 ай бұрын
🎉🎉
@indikadinesh121
@indikadinesh121 Жыл бұрын
Supiri❤
@lalanisusanthi4883
@lalanisusanthi4883 Жыл бұрын
😂😂😂
@lilacoo7700
@lilacoo7700 Ай бұрын
😂
@kumarisitha5161
@kumarisitha5161 Жыл бұрын
Mihir a mewage weda genu Akka weda satahan nokara inna
@piyadhasapathirana
@piyadhasapathirana Жыл бұрын
මටදුක,දස්ස,නළුවො,පච,වෙන,එක,ගැන
@chandanagalangal4257
@chandanagalangal4257 Жыл бұрын
මේ මොනවද මේ . හිනා යන්නෑ නේ
@rienzievivo3783
@rienzievivo3783 Жыл бұрын
ගහලා පන්නන්න ඔනා මුන්ව
@Dilum172
@Dilum172 18 күн бұрын
පොඩි විහිලුවක් කරන්න බැරිද හිනා වෙන්න
@DeshanDelion
@DeshanDelion Жыл бұрын
වෙන රටක එවුන් දකින්න කලින් මේක අයින් කරපන්.නැත්තම් ලංකාවට හිනාවෙන්නේ.😒තොපිටවත් හිනා යනවද කියපියවුකො
@k.a.p.jayasinghepathmasiri5866
@k.a.p.jayasinghepathmasiri5866 10 ай бұрын
🤣🤣😋😋😋❤❤❤❤
@raivandhurapody4032
@raivandhurapody4032 Жыл бұрын
👍ElA
@susanthalal9176
@susanthalal9176 Жыл бұрын
Buruuuuuuuus
@fyhg2870
@fyhg2870 Жыл бұрын
Good job thanks 🌹
@indranipodimenike8034
@indranipodimenike8034 Жыл бұрын
Woow nirosha ok
@tharanganiabeywickrama4443
@tharanganiabeywickrama4443 Жыл бұрын
හිනාවෙන්න ඔනිනම් හරාප්පා සිනමා බලන්න කට්ටිය
New Sinhala Comedy Drama
17:45
Malinga Rathnayake
Рет қаралды 881 М.
СОБАКА ВЕРНУЛА ТАБАЛАПКИ😱#shorts
00:25
INNA SERG
Рет қаралды 3,2 МЛН
Which team will win? Team Joy or Team Gumball?! 🤔
00:29
BigSchool
Рет қаралды 14 МЛН
The IMPOSSIBLE Puzzle..
00:55
Stokes Twins
Рет қаралды 56 МЛН
😜 #aminkavitaminka #aminokka #аминкавитаминка
00:14
Аминка Витаминка
Рет қаралды 2,9 МЛН
Mihira sirithilaka comedy / sri lanka
19:02
thusith S
Рет қаралды 69 М.
ගිරාගෙයි ප්‍රියාගෙයි කාන්තා හිංසනය - Gira with Priya
19:22
Gira with Priya / ගිරා with ප්‍රියා
Рет қаралды 1,9 МЛН
Sri lankan Live Comedy
21:08
True Creations
Рет қаралды 845 М.
බන්දු  සමරසිංහ tech with anu
15:50
tech with anu
Рет қаралды 995 М.
СОБАКА ВЕРНУЛА ТАБАЛАПКИ😱#shorts
00:25
INNA SERG
Рет қаралды 3,2 МЛН