වෙලේවත්ත අවුරුදු කවි මඬුව | 2024.04.30

  Рет қаралды 6,258

Sriya Hindurangala

Sriya Hindurangala

Күн бұрын

Пікірлер: 30
@sriyanipathmalatha6210
@sriyanipathmalatha6210 5 ай бұрын
ටික දෙනෙක් සහභාගි වුවත් ලොකු රසයක් සමග ලොකු වැඩක්.ස්තුතියි සියලූම දෙනාට.තෙරුවන් සරණයි.ඉතාලියේ සිට.
@RanjithHiggodahewage
@RanjithHiggodahewage 22 күн бұрын
නෙත්ම් .ඔබට ජය ආශිර්වාදය ..හෙමදාම,ඔබේ .කවිය අහනවා ......රන්ජිත් හේවගේ ඉතාලිය සිට ස්තුතිය ......😊
@RanjithHiggodahewage
@RanjithHiggodahewage 22 күн бұрын
ස්‍රියා මෙඩම් මතක් කරමි.
@ramanilowe3168
@ramanilowe3168 5 ай бұрын
අදත් කවි ටික හරිම රසවත් . ශ්‍රියා මිස් ,සංකල්ප ,නෙත්මි, හරිම ආදරනීයයි .ස්තුතියි ස්තුතියි ස්තුතියි
@BandulaEW
@BandulaEW 5 ай бұрын
කවදත් අපව මිහිරි සරින් පිනවන ඔබ තුමිය ඇතුලු සියලු කවි කිවිඳියන් ට නිදුක් නීරෝගි දීඝායු වේවා තෙරුවන් සරණයි
@lalpremakumara6752
@lalpremakumara6752 5 ай бұрын
ඔබ සියලු දෙනාටම තෙරැවන් සරනයි.❤
@lathapathirana2495
@lathapathirana2495 5 ай бұрын
හරිම ලස්සනයි බුදුසරණයි
@sriyahindurangala
@sriyahindurangala 5 ай бұрын
❤❤👍
@sahanmaduranga4303
@sahanmaduranga4303 5 ай бұрын
මව්ගුණ සෙනිහසත් සමගින් යෙදී දයා මෙත් කරුණා ගුණ ධාරන මවයි ඔයා නැණ ගුණ සපිරි පිරිපුන් බව කවියෙ තියා සැමදෙන සතුටු කරවන මවු කෙනෙකි ශ්‍රියා
@dutugamunutv2588
@dutugamunutv2588 5 ай бұрын
ඔබ සැමට තෙරුවන් සරණයි..!!!
@ramanilowe3168
@ramanilowe3168 5 ай бұрын
වෙන නැද්ද මිස්. හරිම සතුටින් ,ආසාවෙන් බලන් ඉන්නවා .
@gaminikumara219
@gaminikumara219 5 ай бұрын
ටික දවසකින් ලස්සන වැඩක් ස්තුති ස්‍රියා මැඩම්
@jayathissabandara1313
@jayathissabandara1313 5 ай бұрын
නෙත්මී ශ්‍රියා සංකල්පත් එකතු වෙලා ආසා හිතෙන කවිමඩුවක් හොදට කලා
@sriyahindurangala
@sriyahindurangala 5 ай бұрын
❤❤❤
@කෞෂිමද්දුමබංඩාර
@කෞෂිමද්දුමබංඩාර 5 ай бұрын
ජයම වේවා ❤
@niranjanferdinando12
@niranjanferdinando12 5 ай бұрын
කවදත් වගේ ලස්සන වැඩක්❤❤❤
@wadasinghepriyanka
@wadasinghepriyanka 5 ай бұрын
ශා හරිම ලස්සනයි අක්කේ ❤️❤️❤️❤️
@myyoutuber369
@myyoutuber369 5 ай бұрын
නෙත්මිගෙරූපයපැහැදිලීනැත.කැමරාමන්ගෙ.කනපලලත්මදි
@sriyahindurangala
@sriyahindurangala 5 ай бұрын
කැමරාමන්ගෙ වරදක් නොවෙි වේදිකාවෙ ලයිට් වැඩි එය ගී ප්‍රසංගයක් බයිලා ප්‍රසංගයක් ආදී විවිධ දේ සදහා ද සූදානම් කළ වේදිකාවක්. ආලෝක කරණය කවි මඬුවකට ගැලපෙන්නෙ නැහැ. කන පලනවා නම් මගෙ දුවගෙ තමයි පලන්න වෙන්නෙ. කියන්න හරි ලේසියි එතන තිබුණ ප්‍රශ්න දන්නෙ අපිනෙ . ඔහොමවත් ගත්තෙ බොහොම අමාරුවෙන්.
@bandulakarunachandra6837
@bandulakarunachandra6837 5 ай бұрын
🎉 හරිම රසවත් ...!!!
@niranjanferdinando12
@niranjanferdinando12 5 ай бұрын
🎉🎉🎉❤❤❤
@dutugamunutv2588
@dutugamunutv2588 5 ай бұрын
ආයුරක්ඛන්තු ආවඩා...❤❤❤❤
@Vimala-y7l
@Vimala-y7l 5 ай бұрын
Manasa sanasai obe hitiwana.tundenamath surYo
@MaataraLokkaa
@MaataraLokkaa 4 ай бұрын
SRI LANKAAWE MENMA WENATH BOHOMAYAK RATAWALA ANANTHA APRAMAANA YOU TUBERSLA MAMA DAKINAWA,BALANAWA. EMA SIYALU DENAAMA HONDA CAMERA PAAVICHCHI KARANAWA. KAVIYATA THIBENA AASHAAWA NISAA MAMA OBE NAALIKAAWA KAALAYAK THISSE BALANAWA MISAK CAMERA KARANAYA ATHIN NAM HARIMA AJOOTHAI,ANEERASAI. OBA KIYAAVI OBATA HONDA CAMERA PAHASUKAM NETHI BAWA SAHA MILA ADHIKA CAMERA GANNATA MUDAL NEHE KIYALA. MAMA EYA PILI GANNE NEHE. CAMERAWAKINI VIDEO KARANA VITA WENATH OPA DOOPA KATHAA NOKARA,WENATH PHONE CALLS WALATA ANSWER NOKARA KAVI MADUWA NIMA WANA THURUMA EMA KATAYUTHTHA PAMANAK KARANA LESA OBAGE VIDEO KARANA KENAATA KIYANNA BERIDA? YAMAK VIDEO KARA EYA GUWAN GATHA KIREEMATA PERA EYA ANITH AYATA PENENNE KESESDA KIYAA DENA GENEEMA PINISA OBA THUMIYA VISUNUTH EKA WARAK HO EYA BALAA IN PASUWA GUWANATA YOMU KALOTH NEDA HONDA SRIYA AKKE?. OBE SAMAHARA KAVIMADUWALADEE APATA EHENAWA GODAK KAVI KIVI KIVINDIYANGE NAM GAM. NAMUTH VIDEO EKEN PENENNE DETHUN DENAAGE MUHUNU VITHARAI. EY EHEMEA WENNE METHINIYANI? MEWWA GENA OBE KAARUNIKA AWADHAANAYA YOMU NOKALAHOTH OBA DARANA UTHSAAHAYA ASAARTHAKAKA WANU ETHI,EGANA APATA DUKAI!! . BUDUSUSARANAI!!
@sriyahindurangala
@sriyahindurangala 4 ай бұрын
කැමරාකරණය දුර්වල බව මම පිළිගන්නවා . මේවා ජංගම දුරකතනයකින් වීඩියෝ කරන බව හැමෝම දන්න දෙයක්. මම එය කීපවතාවක්ම කියා තිබෙනවා. සමහර තැන්වල දී අපට එය ස්ටෑන්ඩ් එකක තබාගන්නටවත් පහසුකම් නැහැ . මුළු පැය තුනක් හතරක් හිටගෙන වීඩියෝ කළ අවස්ථා තිබෙනවා. ඒ කැපවීම මං හිතන්නෙ නෑ මං වෙනුවෙන් කිසිම කැමරාකරුවකු කරයි කියල . මුදල් ගෙවා කැමරා ශිල්පියෙකු යෙදවීමට තරම් මට ආර්ථික මට්ටමක් නැහැ. මේ තරමින් හෝ නොකඩවා කවි මඬුව වීඩියෝ කරන්නේ මගේ දියණියයි. ඇය මුළු කවි මඬුව නිමවනතුරුම වතුරවත් නොබී එම කටයුත්ත කළ අවස්ථා අපමණයි. බොහෝ කවි කිවිඳියන්ගේ නම් කියවුනත් කවි කියන්නේ දෙතුන් දෙනෙක්ය කියන චෝදනාව මම පිළිගන්නෙ නැහැ. යම් කවි මඬුවක නම් කියවුණානම් ඒ කවි මඬුවේ සිටින අය පමණයි. කවි මඬුවේ නැති අයගේ නම් කියන්ටන මොකටද ? එහෙම දෙයක් මම ඔය ඇහුවමයි 😂 සමහර කවි මඬු කොටස් වශයෙන් තමයි දමන්නෙ. එවැනි අවස්ථාවන්හිදී මුලින් නම් කියන හැමෝම වීඩියෝවෙ නැති වෙන්න පුළුවන් . නමුත් එහෙම වෙන්නත් බැහැ මොකද කවි පෙරහරේ හැමෝම කවි කියනවා. මුලින් යෙදෙන්නේ එම කොටසයි . කරුණාකර ඔය ඔය කියන දේ සිදුවන අවස්ථාව කට උදාහරණයක් දෙන්න. කවි කිවිඳි යන්ගේ නම් සමග. . එවිට මම හොයා බලන්නම් මොකක්ද වෙලා තියෙන්නෙ කියලා. මෙම කවි මඬු සජීවීව පටිගත කරන්නේ නරඹන්නන් ඉදිරියේ. සිටින අය මිස නැති අයගේ නම් කිව්වම නරඹන්නන්ගෙ ප්‍රතිචාර කොහොම වෙයි ද ? ඒ නිසා කරුණාකර එවැනි එක් අවස්ථාව ක් හෝ තිබේනම් මට පෙන්වා දෙන්න. මියගිය මාකඳුර කවියා ගැන නමි කවි මඬු දෙකතුනක කිව්වා. එතුමා සිහිපත් කිරීම පිනිස. එය පවා කලේ සංවිධායකයින්ගේ අවසරය මත. ඒ හැර නැති අයගෙ නම් මම කවදාවත් කියල නෑ කියන එක මට 100% ක් සහතිකයි. (මෙම ඉහත කමෙන්ට් එන කියවන වෙනත් රසික මහත්ම මහත්මීන් සිටීනම් ඉහත කර ඇති කවි කිවිඳියන් ගැන තිබෙන චෝදනාව කිරීමට හේතුවක් ඔබත් දැක තිබේ නම් මා දැනුවත් කරන්න මෙවැනි වැරදි වැටහීම් නිවැරදි කරන්න මට ඔබ සියලු දෙනාගේම අදහස් අවශ්‍යයි )
@KalyaniSamarasekara
@KalyaniSamarasekara 4 ай бұрын
ශ්‍රියා මිස්ගේ කවි මඩු හැම එකක් ම වගේ හොඳින් බලලා අධ්‍යනය කරන කෙනෙක්, මෙන් ම මම එතුමිය සමග කවි මඩුවලට සහභාගි වෙන කෙනෙක්. කැමරාකරණය ගැන සඳහන් කර්ස් තිබූ නිසයි මෙය සටහන් කරන්නේ. කවි මඩු වීඩියෝ කරන්නේ මිස්ගේ දුව. ඇය ඒ වෙනුවෙන් පුදුමාකාර කැපකිරීමක් කරනවා.අවට ඉන්න අයගේ කතා කිරීම් ,දුරකතන ඇමතුම් ඇයට වලක්වන්න බෑ. විඩියෝවක් කරන තැනක ඉන්න ආකාරය ඒ අසල ඉන්න අය දැනගන්න අවශ්‍යයි කියන එකයි මගේ හැඟීම. අනික තමයි මිස් වේදිකාවේ ඉන්න කවි කිවිඳියන් හැර වෙනත් අයගේ නම් කොතනකවත් කියනවා කිසිම වීඩියෝවක මම දැකලා නෑ. එහෙම කියන්නේ කවි මඩුව තියන ප්‍රදේශයේ ප්‍රසිද්ධ කවි කිවිඳියන් හිටියනම් එයාලාව සිහිපත් කිරීමක් කරනවා. ඒ ඇරෙන්න කවමදාකවත් නැති අයගේ නම් කියලා බොරුවට ප්‍රසිද්ධ වෙන්න හදන කෙනෙක් නෙමෙයි මිස්.
@dutugamunutv2588
@dutugamunutv2588 5 ай бұрын
Lassanai kiwwa ❤
@premadasawalikanna681
@premadasawalikanna681 5 ай бұрын
පොඩි උනත් ලස්සන වැඩක්
@DewikaJayamanna
@DewikaJayamanna 5 ай бұрын
හරි ලස්සනයි මිස්
How Strong is Tin Foil? 💪
00:25
Brianna
Рет қаралды 30 МЛН
Random Emoji Beatbox Challenge #beatbox #tiktok
00:47
BeatboxJCOP
Рет қаралды 17 МЛН
Когда отец одевает ребёнка @JaySharon
00:16
История одного вокалиста
Рет қаралды 16 МЛН
රැටියල කවි මඩුව - ratiyala kawi maduwa
16:57
Rev,Deeyakaduwe Saranasiri
Рет қаралды 21 М.
ගලගෙදර කවි මඬුව | 1 කොටස | 2022.03.26
1:10:28
How Strong is Tin Foil? 💪
00:25
Brianna
Рет қаралды 30 МЛН